Rajitha ships gaththanam, uwa allanne neththe eyi? Oka kiyala, Rajapakshe la ge hora salli Uganda wata erapu eka yatapath karanna hadanna epa! Meya eka siddiyak pamanai, port eken giya container eke thibune,monawada danneth neha.
De La Rue එකේ branch එකක් Kenya වල තියෙනවලු. උගන්ඩාවට පිස්සුද දන්නෑ අල්ලපු රටවන/labour cost එක අඩු kenya වලට සල්ලි ප්‍රින්ට් කරන්න order නොදී කිලෝමීටර් ගාණක් දුර තියන/ Labour cost එක වැඩි ලංකාවට දෙන්න.
Aneda kiyanne me deshapalana arbudaya ewilla masa 2k wath ne. Meta awudu ekahamarakata kalin mokatada salli yawanne. Anika den ohoma ekka kiyanne e kale rajitha koheda idiye.😅😅
රාජපක්ෂලාව වහාම අත් අඩංගුවට ගතයුතුයි. එ වගේම රාජිත සේනාරත්න කාලකන්නි බල්ලවත් අත් අඩංගුවට අරගෙන නැව් 6 ගත්තෙ කොහොමද කියල සොයා බැලිය යුතුයි.
අනිවාර්යයෙන්ම ..ඒවා රජයෙ දේපල නෙවෙයි වෙන්න ඇති..අනේ මුන් රෙදි ඇදගෙනද මන්දා කතාකරන්නෙ..පව් දන්ඩො..කාලකන්ණි පර හැත්ත .
අනේ පලයන් හොර sri lankan ගුවන් සමාගම තොපි කලින් කිවුව එකක් දැන් ඇත්ත එලියට ආවම .තොපෙ සමාගමෙ නිති කැඩුනෙ නැද්ද් හුකන්නො . යකො ගුවන් සමගමටත් ගහාපියව් .ආන්ඩුවට පුක දෙනවට
මේ comment එක හොය හොය ආවේ 👍👍
අනිවාර්යයෙන්ම රාජිත deal කාරයා ටත් දඩුවම් කල යුතුය් . විපක්ෂ නායකය කී අකාරයට උන් deal ගහල උන් එක්ක මදු සමයට ගියා වගෙයි .
අනිවාර්යයෙන් අපිට බොලේ දාල අයෙ කන්න හොයනවා 225 වත්කම් හොයන්න ඔනී පර හැත්‍ත
ඒක ඇත්ත කතාව නමුත්, රජිතයෝ උබේ කතාත් අපි ගාව තියෙනවා,,, ඕකට කියන්නේ බළලුන් ලවා කොස් ඇට බවනවා කියලා,, උබලත් එපා අපේ රටට
0
Yes
අපිට ඕන අලුත් පාලකයෙක්.💕👍💕
මේ හොරු ඔක්කොම ගහලා පන්නන්න ඕනේ අපේ රටේ සල්ලි ගිලින යක්කු අපේ දරුවන්ගේ අනාගතේ මූන් විනාශ කරනවා මූන්ට ශාප වෙන්න ඕනේ
අපේ සල්ලී අපිට දියවු අපි කගෙන්වත් නයට කලා නෑ යකෝ 😤🤮
අන්න කඩෙ මාමා කීවේ එදා ගත්ත කාඩ් එකේ සල්ලි ගෙනත් දෙන්න කියලා
උගන්ඩාව මුදල් ගෙවල මුද්‍රණය කරන නෝට්ටු ඔයාගේ වුනේ කොහොමෙයි ?
Aniwaaa broo
තොපෙ හිගන සල්ලි අරන් ගිහිල්ලා නෑ😂😂😂
😂😂😂😂අද 2024/10/15 පුපේ අමාරුව හොදද??
ස්තුතියි අද ද රෙණ...අපේ සත්‍ය දැන ගැනීමේ අයිතිය තහවුරු කරනවට...ඕව කිව්ව නම් හරි අර port city එකේ ඉන්න කොණ්ඩෙ බැදපු චීනෙක්ට🙏
😂😂💔
😂🤭
Uba hitanne cheennu munge boru piligane kiyalada.😂
@@akc5634 uba kiyana deyk thamai bn👍
Siraa bn
කව්රුවත් මේ රටේ දේශපාලන පක්ෂ විශ්වාස කරන්න එපා thanks
danuwath kirimata thnx
අනිවාර්යයෙන්ම ..මුන් ඔක්කොම හොරු.
හෙට කියයි ඒ ✈ අපි යැව්වේ නෑ .ඒවා ගෙනිච්චේ බෝතල් පත්තර කියලා 🤣🤣
🤣🤣🤣🤣🤣
💪👊💪👊💪💪👊👊💪
සහෝදරයා ඇත්ත. ඩේසි ආච්චිගෙ මැනික් මල්ලට වෙච්ච සංගදිය.
@@anushkapremadasa6984 mv sub
@@චූටිමැණික-ඛ7න mv sub
අනේ රාජිත උබ බබා,, රට කලා කලා හිගන්න දැන් එනවා තොත්ත බබා වෙන්න හිගන හැත්ත 🙏
Rajitha ships gaththanam, uwa allanne neththe eyi? Oka kiyala, Rajapakshe la ge hora salli Uganda wata erapu eka yatapath karanna hadanna epa! Meya eka siddiyak pamanai, port eken giya container eke thibune,monawada danneth neha.
ලන්කාවට මේ සිදු කරන ලද විනාශට "දෙරනත්" ඉදිරියේන්ම ඉන්න අපරාද කරුවෙක් බව අමතක කරන්න එපා. මුන්වත් Audit කරන්න ඕන.
ඒ කාලේ දෙරණ උසුක්කා නිදි වෙන්ටැ මයේ හිතේ..දැන් එකපාරම හීනෙන් බයවෙලා වගේ මේව කියන හැටි නේ...තව තව රාජපස්සලාට කඩේ පල..
දිලිත් ජයවීරගෙ අම්මට හුකල තියෙන්නෙත් රාජපස්සලා
රටක පොලිසිය, හමුදාව ඉන්නේ සමස්ත මහජනතාව සහ රට ආරක්ෂා කරන්න මිසක් හොර තක්කඩි දේශ පාලකයන් ආරක්ෂා කරන්න නෙමෙයි.
අනිවාර්යයෙන්ම ..........
@@adsalahakoon5136ඒ වුනාට උන් කරන්නෙත් දුප්පත් අහිංසකයන්ව බොරු නඩුවලට පටලවාලා දඩ ගස්සවලා උසාවි වලින් දේශපාලුවන්ට කත් අදින එකනේ.
පූසෙක්වත් කුරුල්ලෙකුවවත් හප්පලා නැති අහිංසකයිනට බොරුවට නඩු දාන පොලිස් ඕනේ තරම්.ඉර කැපුවා කියලා බොරුවට ලියලා නඩු දානවා.ඉතින් උසාවිවල ගිහින් වියදම් කර කර නඩු කියන්න සල්ලි සහ රැකියාවට ගෙදරදොරේ වැඩට තියෙන කාලේ නාස්ති කරන්න බැරි හන්දා මිනිස්සු වැරැදි කාරයා කියලා ඒ පොලිස් බොරුවට හිස නමලා විශාල දඩයක් පොලී මුදලක් හරි හොයාගෙන ගිහින් ගෙවලා නිදහස් වෙනවා.නැතිනම් මොනවහරි වාහනවලට දාලා තරහ කාරයිනව අල්ල යනව. ඕක තමා පොලීසිවල ඇත්ත ...
රාජිත නුබ ගැනත් වෙනම කතාවක් තිබෙනවා .............උබත් බෙහෙත් පෙත්තෙනුත් හොරා කාපු බව ජනතාව දන්නවා.................බලමු ඉදිරියේදී ඒවත් ජනතා අදිකරනයක් තුල විසදාගන්න.........
ඒ ජනතාව උබට පුකේ අරී අනේ හුකාන් උත්තෝ 🤣🤣🤣
Ammapa
@@otomanking3380 කුනු හරප කියලා නූගත්කම ,අසීලාචාර කම ප්‍රදර්ශනය කරනවාට වඩා ,මගේ ප්‍රකාශයට හෝ වෙනත් දෙයකට ඔබගේ අදහස ප්‍රකාශ කිරීම සදහා සුදුසු වෙනත් වචන් ටිකක් ඉගෙන ගන්න උත්සාහ කරන්න .........එය ඔබට කොයි මොහොතක හෝ ප්‍රයොජනවත් වනු ඇත.........
@@anuravandara4161 හරි බ්න් එල 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂👍 👍 👍
සහතික ඇත්ත කතාව..👍👍👍
මුළු පවුලක් විනාශ කරපු මගේ රට ඔය පවුලටම හෙනම සාපයක්ම වෙයන් 🙏🙏🙏🙏
මහ මුස්කෙන්තු පවුලක්
ලංකාවේ විභාග ප්‍රශ්න පත්‍ර අච්චු ගාන්නත් පත්තර නෑලු කොහොමද දන්නේ නෑ එච්චර තොගයක් අච්චු ගැවුවෙ.
ඉතං ඇති බලන අපි බබ්බු කියලා.
Uganda ta ewapu nisa tamai, exam thiyanna papers nethuwa ethi...( I think)
👌👌👌උබලට අපෙන් කන්න බොන්න ලැබෙන අවසාන කාලය මේ..දිලිත් ජයවීරය කියයි ඇත්ත👌👌👌
Derana baila gahanwawa dan..dilith dannawa atta..😂😂
De La Rue එකේ branch එකක් Kenya වල තියෙනවලු. උගන්ඩාවට පිස්සුද දන්නෑ අල්ලපු රටවන/labour cost එක අඩු kenya වලට සල්ලි ප්‍රින්ට් කරන්න order නොදී කිලෝමීටර් ගාණක් දුර තියන/ Labour cost එක වැඩි ලංකාවට දෙන්න.
අනේද කියන්නේ.
දිලිත් ජයවීරය කියයි ඇත්ත ඔබ සැමට බුදු සරනයි
😂😂 mun pata gaala script ekk gahala. Ekatath
මේ පකයල අබර අබර කිතුවොත් කියන්නේ මේ වගේ පකේ කතා තමයි, ගම් කඹර හුත්තල බං මුං
8#
Derana ukussa evanna😂
I think 5y c.f.
කාලකන්නි හැත්ත ....තොපිට හෙන ගහන්න ඕනෙ ....😡😡😡😡😡 මිනිස්සු රටේ මෙච්චර දුක්විදීනවා ...මුන්....සැප විදිනවා ......
මේවා ඇත්තද ?.ඇත්තටම එහෙමද? .එහෙම කරනකම් කව්රුත් දන්නැද්ද ?.රජපක්ෂ පවුල එහෙම කලානම් ,මේ අද දහදුක් විදින මිනිස්සුගෙ ෂාපය ඔවුන්ට අයිතියි.ගැලවීමක් නැහැ.
Aneda kiyanne me deshapalana arbudaya ewilla masa 2k wath ne. Meta awudu ekahamarakata kalin mokatada salli yawanne. Anika den ohoma ekka kiyanne e kale rajitha koheda idiye.😅😅
Mewath ara kibula wage kathada danne ne. Monawa unath rate salli rate ithuru wenna ona. Ekektawath ewa aran yanna drnna be.hebei api modayo nowi eththa dakinnath ona.
@@smithabrew487 තමුන්නාන්සේලා මේවා ගැන දන්නෙ tv එකේ ප්‍රවුර්ති වලට පෙන්නුවොත් විතරයිනෙ.මේවා මීට ගොඩාක් කලින් රටෙ තරුණ පරපුර දැනගත්තා උං ඒවා උංගෙ අම්ම්ලා තාත්තලාට දන්න කියන වැඩිහිටියොන්ට කීවා.උන් ඒවා කනකට ගත්තේ නෑ.මහින්ද හොරාකෑවා කීවාම ඉතින් රාජිතත් හොරකං කරානෙ කියනවා.යකෝ ඔක්කොම හොරු තමා.අරබුදෙ ඇවිල්ලා මාස දෙකයිලු.2010 ඉදන් හොරාකාපුවගෙ රගේ තමා ඔය මාස දෙකෙන් කෙල උනේ.රනිල් මහින්දව අල්ලන්නෙ නෑ මහින්ද රනිල්ව අල්ලන්නේ නෑ
ඔවා..ඇත්ත..තමා ..අනුර ..සහොදරයා ..ගිරිය..කාඩාගෙන..පර්ලිමේන්තුවේ..කෑ..මොරදුන්නෙ...මුන්ගේ...හොරකම්..නිසා....අපිට..මොලේ..නැ..ඒකයි..ඒකාලේ
පරයා තෝ කියපු කතාව තාමත් මතකයි."මීයක් කඩන්නෙ අතලෙවකන්න නෙමේ"තොපිත් අත පුරෝගෙන කෑව කියල දන්නව.පුලුවන්නම් ..ජිත තෝත් පල උගන්ඩාවට.
👍
අරගලයට ජයවේවා. බලමු දැන් උගන්ඩාව මොනවද කියන්නේ කියලා.
රටේ ධනය කොල්ලකාපු හැම එකාම හිරේ දාන්න ඕනෙ . ඒක විය යුතුමයි. රාජපක්ෂලා ,ප්‍රේමදාසලා වගේම අනුර කුමාරලා ද ඒකට ඇතුලත්
අනිවාර්යයෙන්ම ...👍👍👍
අනුර හොරාකෑවේ නෑ බල්ලෝ
@@asrilankanwee482 😅😅😅
හිත පෑරිච්ච බයියෝ අදුරගන්න විදිය...225 එපා...අනුරලත් හිරේ දාන්න ඕන...
87/88/89 කාලෙ බැංකු මංකොල්ල කාපු මහා ධනස්කන්ධය කෝ. කොටසක් අයර්ලන්තයේ තියෙනවා කියල ජනතාව දන්නවා . අනික් කොටස කොහේද ..?
ඔය බයිලා ගහන කොයි එකත් හොරකැවා හොඳට යහපාලනය කියලත් ආණ්ඩුවක් තිබුණා මිනිස්සුන්ට අමතක නැ කක්කුසි කටා දැන් බබා වෙලා 😀
බූරුවෝ පක්ශෙ මොක උනත් ඇත්ත කියනවානම් දෙවතාවක් හිතන්න පුරුදු වෙයල්ලා .
ඇත්ත තේරුම් ගනිං පකෝ
රාජිතය නැව් ගත්තෙ , දොස්තර පඩියෙන් වෙන්නැති 😡🤬
Umbala nam minissu newi..thirisannu
කවුද පොන්නයෝ උබ ගොං කෑරියා
2015 දිත් රාජිත හොරා පොලිස් ගැහුවා! ආයෙත් මු බලෙට එනකන් තටමනවා. සොරි තමා බන් අපිට.
2021 una the balapan
රාජිතලවත් ඉන්න තැන්වලින් අරන් ඇවිත් නිසි දඩුවම් ලබාදිය යුතුයි ..👍
@@champanamali7800 ethakota kamba horu Rajapakshe la?
Un thamai hondatama horakam karala thiyanne.
Unta nika kade yanne nethiwa innawa. Umbala ada duk windinne un nisa kiyala therenne nethi wahallek.
විනය ගරුක බුද්ධිමත් ජනතාවගේ අරගලයට ජය වේවා හොරු දූෂිතයෝ කුමන්ත්‍රණකරයෝ මැරයෝ ඔක්කෝම එළවල දාමු 🌿🌿🌿
😁😁😁
U
මුං සේරම එකතුවෙලා අපිට හොඳට අන්දලා බං.. අපිට දුක අපේ ලමයි ගැන...
දන්නෙ නැති හින්ද අහන්නෙ ඩොලර් අච්චුගහලද උගන්ඩාවට යැව්වෙ.උගන්ඩාවෙ විදේශ සංචිත වැඩිවෙන්න
තෙරෙනවා නෙද මාද්‍යවේදියොයි කොමන්ට් දාන සමහර අයගෙ බුද්ධිය යි කොයිවගේද කියලා
පුහුල් හොරා කරෙන් දැනේ
දෙරන කියන්න කැමති නැ ඒ හොරෙන්ම ගියේ රාජපක්ෂලගේ කලු සල්ලි කියලා
දෙරන නාකි මයිනගේ චැනල් එකනේ යාලු
Ow Ow... Ko DILKA...
@@saumyaperera6788 mv sub
@@gallageharshadeshapriya3130 mv sub
මේ නිවුස් එක ස්වර්ණවාහිනියෙත් ගියා
උගන්ඩාවේ මුදල් නෝට්ටු අච්චු ගහලා උගන්ඩාවට ගිහින් දුන්නම . ඩොලර් සංචිත ඉහල ගියේ කොහොමද උගන්ඩාවේ 🤔🤔. මුං අපි දහදුක් විදලා එවන ඩොලර් ටිකයි රටවල් වලින් ණය අරන් ඩොලර් ටික උගන්ඩාවේ හංගලා නේද 😡😡😡😡😡😡 හෙන ගහපියව් රාජපක්ෂලාට
රාජපස්සලාට හෙන ගහනව.මෙතන මේ යන්නෙ මොකක් හරි ප්ලැන් එකක්
අපකීරතිමත් වූ රාජපක්ෂ පවුල ගැන අපකී්ර්තිය ට පත්ව ඇති රාජිත කතා කිරීම විහිළුවක්
ඒකනේ උගන්ඩාවේ සල්ලි.අච්චු ගහල ගිහින් දෙන්න.ගියේ 😂😂😂😂😂රාජපක්ෂ හොරු රැල කලබල වෙලා දැන්
හොරුන්ගෙ විස්තර තවත් හොරෙක් මාධ්‍යයේ කියනවා..මේවා බලන්න පුලුවන් ලංකාවෙම විතරයි..
😃😃😃😃
අනේ රාජිත බල්ලො උබත් රටේ ධනය කාපු එකෙක් තමයි
හොයන්නම ඔනෙ සහෝදරයා ❤❤❤❤❤
ලංකාවේ මිනිස්සු න් දාඩිය මහන්සියෙන් හම්බ කරන ලද සල්ලි.. මේවාට ලගදිම දඞුවම් ලැබේ
😍 Hi
අහිංසක මිනිස්සුන්ට දීපු ගිනි උන්ට ඇවිලෙන දිනය වැඩි ඈතක නෑ
තෝ බබා. කොහොමද නැව් ගත්තේ. ලැස්ති වෙයන් ආපහු ගෙවන්න
Yes
දැන් පපුවෙ අමාරුව සනීපද දන්නෑ.
පච තයිවාරු දැන් නවතනු උගන්ඩාවට ගෙන ගිය ඩොලර් ගැන වහාම පරික්ෂණ ආරම්භ කරනු
දෙරන පවු බන් ඔබලා. රෙදි හෝදනවා රාජපක්ෂ ලා ගේ 🤣🤣🤣🤣🤣🤣
@Amila Prasad පුක නොදී ඉදපන් කැරියෝ. දිලිප් ජයවීර ඔබේ තාත්ත ද🤣🤣🤣🤣
පොඩි මයිනා අපිට අද
අභියෝග කළා පුළුවන්නම් ඔප්පු කරන්න කියලා.ඕකව කකුල් දෙකෙන් එල්ලලා දුම් කබලකට මිරිස් දාලා දුම ඇල්ලුවානම් නිකම්ම කියයි මරපුඑවුන්ගේ නම් පවා.
මුලින්ම ගුවන් යානා වල ගෙනගිය දේ කීමට නොහැකිය කියා පසුව එහි ගෙනගියේ උගන්ඩා රජයේ මුදල් නෝට්ටුයැයි කියන්නේ කෙසේද ?
බැරිම තැන එසේ කියනවාද ? සාධාරණ සැකයක් ජනතාව තුල තිබේ.
මුන් හතර වෙනි තට්ටුවට අරගෙන ගිහින් ප්‍රසන්න කරන්න ඕන .එතකොට ඇත්ත දැන ගන්න පුලුවන් වෙයි ..
දෙස් විදෙස් ලාංකික ජනතාව අතර කිසිම කෙනෙක් නැද්ද මෙ සම්බන්ධ ව නිතිමය පියවර ගන්න, හැමදාම කලෙ කියව කියව ඉන්නවා අපි අහගන ඉන්නවා, අවුරුදු 75ක කාලය ක් රටෙ සම්පත් මෙ විදිහට හොරා කෑවා ඒත් පියවරක් ගත්තේ නැ, දැන් ජනතාව ට ජිවත් වෙන්න විදිහක් නෑති තැනටම පත් වෙලා, රට පිටරැටියන් ට සින්න වෙන්න පුළුවන්, තවත් මෙ සම්බන්ධ ව නිතිමය පියවර ගන්න උත්සාහ නොකරන්නේ ඇයි,
ශාපවෙන්න ඕනේ රාජපක්ෂ පවුලටම මුළු පරම්පරාවටම මේ රටට කරපු විනාසෙට..... උන්ට සම්බන්ද සියල්ලන්ට
කමෙන්ට් බැලුවාම දෙරණ බලන අය ගැන හිතාගන්න පුළුවන්🤣🤣 රටට දෙයියන්ගෙ ම පිහිටයි🤐
බිලියන් ගණන් ඩොලර් නෝට්ටු ලංකාවට ආවේ කෙසේද එහෙම එනවද කියා හිතන්න මේ මෝඩයන් කිසි කෙනෙකුට මොළයක් නෑ.
රජපක්ෂල වහම අත්අඩංගුවට ගන්න ඔන මුන් අරන් ගියේ රත්තරං ඩෝලර්
දෙරණට දකින තැන ගහන්න ඕනේ
ගෝටගේ පුක ලෙවකන්න තවත් සුනකයෙක් ....
නාමල් ලත් ඉක්මනින්ම හොයන්න කියනවා ඉක්මන් කරන්න අනුර.සහෝදරයා
පසුගිය වසර 30 ක කාලයක්ම දේශපාලනය කල මුං දෑලා හොදට හම්බු කරපු එක විතරයි හරියටම කලේ. අවංකව චන්දේ දීපු මිනිස්සුන්ට හා රටට සේවය කළා නම් අද ශ්‍රී ලංකාවට මෙවැනි ඉරණමක් අත් වෙන්නේ නෑ. අද ලංකාව ලෝකයා ඉදිරියේ නිවට ජාතියක් කලේ ඔය පාර්ලිමේන්තුවේ 225 දෙනාම නෙවි , කැබිනට් මණ්ඩලයේ හිටි ඇමැතිලා. අනාගත දරුවන්ට රටක් නැති කළා. මුං සේරටම ලේ බඩ ගිහිල්ලා මැරෙන්න ඕනේ, ජනතාවගේ මුදල් හොරා කාපු සේරටම හෙන හතම වැදියන් ....
දන්න දවසේ ඉදන් හොරා කන උන්ට මේවාත් වැඩද 😣ඉතිම් තොපිට හෙන නොගහා ඉදීද .☝️
රාජපක්ෂ පවුලටම හෙන ගහන්න ඕනි .. සාප වේවා. !!!
හරි හරි අපි දන්නවා දෙරණයි හිරුයි හොදටම කඩේ යනවා කියලා....
ඒ කාලෙ දෙරණ උකුස්ස නිදි ඇති..තව බොරු කියවනව..කඩේ යනව රෙදි නැතිව
උගන්ඩාවෙ සල්ලි අපේ ගුවන්යාන වලින් අරන් ගියෙ ඇයි....? ඒ වෙනුවෙන් අපේ ගුවන් සමාගමට මුදල් ගෙවුවාද එහෙනම් ඒවා කෝ..?????
Sri Lankan එක ඇයි එකපාරම fire උනේ 😂.. මුදල් නෝට්ටු තමයි අරන් ගියේ කියලා දැන් මුන්ම කියනවනෙ 😂 dollars තමයි .. උගන්ඩාවෙ මුදල් අච්චු ගහන්න මෙහෙට එන්න ඕනද අහ් 😡
අපේ ඩොලර්ස් තමා ගෙනියලා තියෙන්නේ
දිලිත් ජයවීර..
උඹ හිතනවා නම් ජීවිතය දිනුවා කියලා. උඹ හැදුව දෙමවිපියන්ගෙන් සහ උඹේ දූදරුවන්ගෙන් අහපන් උඹ ගැන.. එතකොට උඹට උඹ ගැන මැනගන්න පුලුවන් වේවි...
අනේ උබනම් කට අරින්න එපා. තෝත් හොද එකෙක් නෙවේ
මට හිතෙනවා දැන්න්නම් මෙ රජ්පක්ශලාට චන්දෙ දිපු අත කපා ගන්න.අතිනෙ අපි අන්තවදින්ගෙන් රට බෙර ගන්න ගියා මුන්ට දිලා
ඉක්මනට හොයා ගන්න සලිලි
හරි අපි දැනුවත් උනා මහින්ද මාමා ඩොලර් ගෙනිහිල්ලා නෑ.. දෙරණින් කිව්වොත් ආයේ අහන්න දෙයක් නෑ
මුළ. අග. සහය අන් අයත් සේරම අල්ලා නිතියට රැගෙන මුදල් මව්බිමට ගන්නට ජනතාවති නිගිටුමු🇱🇰👍 අපි අදටටත් බදු ගෙවා දුක්විදිනා😭😭😭
මහජනතාව.. ජනාධිපතිට සහ අගමැතිට ලබාදුන්.. අසීමිත බලය ඉවත්කල යුතුයි..!
තොගේ නැවු ගැනත් හොයලා බලන්න ඕනි දත් දොස්තරයට කොයින්ද ඒ තරම් මුදල් ලැබුනෙ කියලා
යකෝ මේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉන්නේ ලංකාවේ මිනිස්සු නෙමේද? මුන්ට ලංකාව ගැන කිසිම කැක්කුමක් නැද්ද? අයි මුන් මේ පිළිබඳව තමන් දන්න දේවල් රටට හිලිදරව් කරන්නේ නැත්තේ?
වෙන මොනවද.අපේ සුන්දර අනාගතය තමයි
දක් දොස්තරට කිබුලෙක් මතක් වෙලා වගේ
කොහොමද කාල තියන කෑම උඩ දාගෙන් රාජ්පක්ෂ ලෙව කෑව උන් කෝ
This case needed to be investigated Under international criminal law. Everybody involved put in to the jail.
Great idea
ජනාදිපතිතුමනි මේ කියනහොරකම ඔබ පවුලේ අය ව්සින් කලා නම් කරුනාවෙන්,එඩිතරව ඉදිරියට අවිත්,කියන්න,,සිදුව්ම සම්බන්ධ ව්ස්තරය.සත්‍ය කිවොත්,ඔබට,නිදහසක් ලබන්නට පුලුවන් .ඔබ නිර්දොසි පුද්ගලයකු නම් එඩ්තර සෙබලෙකු ලෙස සිටිමට පුලුවන් .එම නිසාලෝබ සිත,,අයින් කරන්න .ඉදිරිපත් ව්,ජනතාව ට නොසගවා සත්‍යය පවසන්න.
දැන්වත් මිනිස්සුන්ට තෙරුනොත් හොඳයි මුන්ගේ බොරු දේශප්‍රේමිකම.
මුන්ව උල තියන්න ඕන අනුර ජනාධිපතිට ජයවේවා
රාජපක්ෂලා හොරා කාපු අපේ ඩොලර්
ප්ලේන් 3 ක් පුරවලා
අනුර කුමාර වත් ,මාලිමාව වටේ ඉන්න එකෙක් හොරා කාලා නොවන බව ලෝකයම දන්නවා .මාලිමාවට ජය වේවා ❤❤❤❤
ඔයාලා බොරු කිව්වට අපි ඇත්ත දන්නවා
උකුස්සට එහෙම ඒ පැත්තේ යන්න බැරු ඇති නේද 🤣🤣🤣🤣🤣
මුන්ට අමු අමුවෙ මරන්න ඕනෙ එහෙම දෙයක් කරලනම්.ඊට අදාල බලධාරීන්ගේ අස් කන් යොමු වේවා . හොයල බලල මුන්ට දඩුවම් උපරිම දෙන්න ඕනෙ. දෙන්න
එදා ගුවන්යානය අරගෙන ගියේ ක වුද පයිලට් එයාව අර ගෙන විභාග කරන්න
අනේ රාජිත හැමිනියන් අම්මට
ඔිිවා හැදාම අපිට අහන්න වෙන බයිලා විතරයි ඒකයි ඇත්ත කතාව
දෙරණ නම් දැන් බලුම බලු චැනල් එකක් වෙලා තියෙන්නේ
වෙලා නෙමෙයි බං කොහොමත් එහෙම
රාජපක්ෂල රටින් පැන ගන්න කලින් හොරා කාපුවා රටින් පන්නනවා විය හැකියි
ඩොලර් මිලියන එක්දහස් ගානක් තිබුන රට, එකපාරම ඩොලර් මිලියන 4000 ගානක් උන කොහොමද ඇදපු සල්ලි මේ හැම දේම කරේ නාමල් රාජපක්ෂ කියන කාලකන්නියා
දරුවන්ගෙ ඉදල හෙන ගහපන් පවුල් පිටින් ....👍👍👍👍👍👍
A forensic audit should be conducted on this issue with Srilanka Airlines and other party who is said to be part of it.
මේවා හොයන්න කාලෙ හරි දැන් AKD 🧭❤ NPP
හැමදාම මඩගැසීම් තමයි .නිශ්චිත පිලිතුරක් නැහැනෙ .රජපක්ෂ පවුලෙන් රටක් ඉතිරි කලා.225න් යමක් රටට කලේ .කව්ද ?.වැරදි නොකරපු කෙනෙක් ඉන්නවද ?. .ඔච්චර සල්ලි මොකටද ජිවිතයක් ගෙවන්න .ආර්ථිකය විනාශ කරපු එකයි වරද.මිනිසුන් ගැන හිතන්න තිබුනා ඔයිට වඩා .
තමුන් මොකද්ද මේ කියලා තියෙන්නෙ. රාජපක්ෂලාට බැනලද නැත්තං ගුණ වයලද?
එකෙක් අහනවා උගන්ඩාවේ සල්ලි අච්චු ගහන්න ලංකාවටම එන්න ඕනිද කියලා.මුන්ට මේවත් ඇති ගොඩ යන්න.ඕනි දේවලුයි නැති දේවලුයි හැම එකටම මුන් ඇඟිලි ගහනවා.අපිත් පිට රටවල් වල ඉන්නේ ,මේ වගේ ගොං මිනිස්සු නම් දැකලා නෑ කොහෙවත්.තෝ ගිහින් බලපිය බියගමට,ගේට්ටුව ඉස්සරහම තියෙන්නේ සල්ලි අච්චු ගහන කම්පැනි එක.ඒකේ උන් අච්චු ගහන රටවල් වල කොඩි ගහලා තියනවා.තෝ එංගලන්තයේ කොඩිය දැක්කම කියයි එංගලන්තය මෙහෙ එන්න ඕනිද සල්ලි අච්චු ගහන්න කියලා.යකෝ ඒ සල්ලි අච්චු ගහන සමාගම් හැමතැනම නෑ.ඒ තියන ඒවට ඉන්න කස්ටමර්ස්ලා තමයි ඒ.ඒක උගන්ඩාවද ඇමරිකාව ද කියලා නෑ.ඒ රටේ අදාල බලධාරීන් අත්සන් කරනකං ඒ නෝට්ටු නිකම්ම කඩදාසි විතරයි.තොපි වගේ ගොන්නු කියන ඒවට හුරේ දාන මෝඩ ජාතියක් අපේ රයේ ඉන්නවා.
2010 -2015 කාලයේ රාජපක්ෂලා විසින් යම් කිසි රහසිගත බවයකින් හොරකම් කලත් 2019 පසු නිදහසේ එම ක්‍රියාකාරකම් කරමින් සිටිති. මන්ද 2010-2015 කාලයේ රාජපක්ෂලා සිදු කරන ලද වන්චා දූෂණ හෙලිදරවු කලද රටේ බහුතරයට එය අදාල වූයේ නැත. වැදගත් වූයේද නැත. ඒ මත 69 ලක්ෂයක් ජනතාව ඒ සියලු වන්චා දූෂණ අනුමත කර ඇත. රාජපක්ෂලගේම නිර්මාණයයක් වන "ගෝඨාගෝගම" තවත් රාජපක්ෂලට නිදහසේ පාලනය ගෙන යාමට අවස්තාව බහුතර ප්‍රජාව විසින් ලබා දෙමින් ඇත.
ගෝටා ගෝ ගම ගැන ඔබ දන්න දේ අනිත් මෝඩයන්ට තේරෙන්නෙ නෑ.
දැන් ටික ටික එලියට එන්නෙ.මෙහෙම අපරාධ කාරයො ටිකක් මෙි රට පාලනය කරලත් මේ ගානට ඉතුරැ වුනේ කාගෙ වාසනාවටද මන්ද?
රාජිත උඹලගෙ නැව්ගත්තෙ අම්ම අප්පගෙ සල්ලි වලින්ද උඹල ඔක්කොම එකම බෝට්ටුවේ.
ටීවී දෙරණ කටද මේ බොරු කරන්නෙ රාජපක්ශලට කඩෙ ගිහිල්ලා ගිහිල්ලා උන්ගෙ මඩ හොදලා එනෝ දැන් හොද මිනිස්සු වෙන්න 😂🤮
මුන් බලය අත් අරින්නැත්තෙ මුන්ට හිරේ යන්න වෙන නිසා ..ව්දායක බලය නැති උනදාට බඩු බනිස්..
බල කරන්නේ නෑ . . හිත හොද කෙනෙක් ඉන්නවනම් ..1k හිනෙට යන්න උදවු කරන්න 🥰🥰 මේ දුක දන්නේ you tubers ලාට විතරයි😪😌
අනේ කොරොස් කටෝ තෝ හොරාකාපුවත් වමාරපිය හුකන්නා
දත් ගලවල නැව් ගත්ත එකා, මුන්ව එල්ලන ඔනි.
නැව් ගත්ත කිබුලත් කතා කරනවා
ඔව කියපල්ල කොන්ඩෙ බැදපු චීන්නුන්ට
රාජපක්ෂ ලට බයේ එකෙක් ඇත්ත කියන්නෙ නැහැ .ඕවා එලිවෙයි කවදහරි
අනේ දෙරණ තොපිට හෙන ගහනවා.බලවතුන් රෙද්ද... තොපි මේ රටට වෙච්ච හානිවලින් භාගයකටම වග කියන්න ඕනේ.
Aka aththa
සොයා බලල වැරදි කරැවනට දඩුවම් ලැබිය යුතුමයි .