ඩොලරය තව තවත් කඩා වැටෙයිද? රුපියල ගැන අලුත්ම කතාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 104

  • @ravikmara6971
    @ravikmara6971 28 วันที่ผ่านมา +13

    බොහෝම ස්තුතියි ඔබතුමාගේ දැණුවත් කිරීමේ වලට.

  • @knowdgeispower4949
    @knowdgeispower4949 28 วันที่ผ่านมา +11

    පළමුව ආනයනය අඩු මට්ටමක තියාගෙන රුපියල ශක්තිමත් කරමු ඉන්පසු නිෂපාදත ආර්ථිකයේ වර්ධනයට සාපේක්ෂව අවශ්‍ය පුමාණයට ආනයනය වැඩි කරමු . එක් දෙයක් සිදුකිරීමට විවිධ ක්‍රම රාශියක් පවතී කෙසේ අවසාන වශයෙන් අවශ්‍ය වන්නේ රටේ මූල්‍ය සිථාවරය පවත්වා ගනිමින් සංවර‍ේිධනය කරා ගෙන යාමයි එහිදී ැළු්‍ශ්‍ය වාටක සංකෝචනය කිරීමේ වරදක් නැත. ප්‍රසාරණය මරාන්තික නම් එයිනද පලක් නැත

  • @wasala2744
    @wasala2744 28 วันที่ผ่านมา +3

    බොහොම ස්තුති ඔබතුමා ට වටිනා පැහැදිලි කිරීම ..
    තෙරුවන්සරණයි....

  • @DammiDammi-ef9gb
    @DammiDammi-ef9gb 27 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන් සර් 🎉

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 21 วันที่ผ่านมา

    Thanks Jayantha, excellent stuff. Keep up the good work ❤❤.

  • @H.nSunil
    @H.nSunil 27 วันที่ผ่านมา +1

    ඔබ විතරයි හරියට දෙයක් කියන්නේ

  • @slkubura7882
    @slkubura7882 28 วันที่ผ่านมา +3

    වැදගත්

  • @RedRosee-d5v
    @RedRosee-d5v 28 วันที่ผ่านมา +5

    AKD❤

  • @deshabimani8248
    @deshabimani8248 28 วันที่ผ่านมา +32

    හැමදාම ත් බලාගෙන හිටියේ මෙහෙම දෙයක් .... හරිම සතුටු යි... npp එකට දුන්න ..ඡන්දය ...අපතේ ගියේ නෑ

    • @SapumalMoragoda
      @SapumalMoragoda 28 วันที่ผ่านมา +1

    • @asankananayakkara5081
      @asankananayakkara5081 28 วันที่ผ่านมา +8

      තේරුනේ නැහැ වගේ නේද මෙතුමා කියපු දෙය..?

    • @upulkumara7663
      @upulkumara7663 28 วันที่ผ่านมา +6

      වාහන තාම ගෙන්වන්නේ නෑ,ණය ගෙවන්නේ නෑ,තාවකාලික ආතල් එකක් ගන්නේ මේ,...

    • @HMAsokaBandaraHerath-kx7lu
      @HMAsokaBandaraHerath-kx7lu 28 วันที่ผ่านมา +1

      😂npp awella dolar print karada.

    • @thisandthatvideos1
      @thisandthatvideos1 28 วันที่ผ่านมา +2

      pissuda? nethang upun hatida?

  • @wilegechaminda9167
    @wilegechaminda9167 28 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි සර්!

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 21 วันที่ผ่านมา

    Tell the truth 👍👍

  • @TharinduVihanga-e2b
    @TharinduVihanga-e2b 9 วันที่ผ่านมา

    පැය 14 වැඩ කරල , කිසිම පඩියක් නෑ , ඇත්තටම දුකයි , පුළුවන් නම් සවුදි රියාල් එක වැඩි කරල දෙන්න ජනාධිපතිතුමණි ගොඩක් පිං , අපා දුක් විදිනව අපි එක රියලක් හොයන්න , ලංකාවෙ බඩුමිල අඩුකරනවනමි ඒත් කමක් නෑ

  • @thusithakodagod9233
    @thusithakodagod9233 28 วันที่ผ่านมา +12

    ❤ ජය මාලිමාව ට❤

    • @donmudit2257
      @donmudit2257 28 วันที่ผ่านมา

      Malimawata jaya wei malimawe rata wiruwanta kelwei, ita passe ratata kelawei...rupiyale age wedi unama😂😂

    • @musicdude6939
      @musicdude6939 27 วันที่ผ่านมา

      @@donmudit2257රටවිරුවො මොකුන්ද බං ඒ?

  • @naturica7455
    @naturica7455 22 วันที่ผ่านมา

    චන්දය ඉවර වෙනකන් අධිප්‍රමාණයවෙයි.

  • @helapura-3833
    @helapura-3833 28 วันที่ผ่านมา +9

    ලබන අවුරුද්දේ වාහන ගෙන්වන්නේ නැති වුනොත් රජයේ සේවක පඩි වැඩිවීම කොහොමත් වෙන්නේ නෑ . වාහන ආනයනය කරන්න අවසර දුන්නොත් එතකොට ඩොලර් ප්‍රමාණයක් එලියට යනවා . හැබැයි බදු හරහා ආපහු රුපියල් ප්‍රමාණයක් එකතු වෙලා ඒකෙන් පඩි වැඩි කරන්න පුලුවන්

    • @rohanindranath3636
      @rohanindranath3636 28 วันที่ผ่านมา

      ඔබ දේශීය ආදායම් හා විදේශීය ගනුදෙනු පටලවාගෙන.විස්තර කරන්න වේලාවක් නෑ.

    • @geethaniseneviratna3372
      @geethaniseneviratna3372 28 วันที่ผ่านมา +2

      ලංකාවෙි දැනට තියන වාහන ඇතිනේ ,,රජයේ සේවකයින්ගේ විතරක් පඩි වැඩි වුනොත් අනිත් මිනිස්සු කන්නේ නැද්ද ,කාටත් පොදුවෙි බඩු මිල අඩුකරන්න ,දැනටත් වෙලෙන්දන්ට හිතු ගනන් තමයි බඩු මිල ,, ඩොලරය කොචිචර බැස්සත් අපිට දෙන්නේ ,300 302යි ,

    • @Hellomyfrndss
      @Hellomyfrndss 28 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම. බඩු මිල තමා අඩුවෙන්න ඕන විශේෂයෙන්ම ගොවිතැනට රජයෙන් සහන දීලා . පඩි වැඩිකරාම උද්ධමනය කොහොමත් වෙන දෙයක්. ​@@geethaniseneviratna3372

    • @helapura-3833
      @helapura-3833 28 วันที่ผ่านมา +2

      @@rohanindranath3636 කිසිම පටලිල්ලක් නෑ ..දෙකම එකකට එකක් බැදිලා තියෙන්නේ

    • @helapura-3833
      @helapura-3833 28 วันที่ผ่านมา +1

      @@geethaniseneviratna3372 ඩොලරය ට මිල 2ක් තියෙනවා ..ගැනුම් මිල තමයි අපිට හම්බවෙන්නෙ

  • @virajnilantha1043
    @virajnilantha1043 28 วันที่ผ่านมา +4

    දැන් රුපියල අධිප්‍රමාණ නොවන්නේ මහ බැංකුව ඩොලර් සංචිත මිලදී ගන්නවාද?
    අද වන විට මහ බැංකුව සතු ඩොලර් සංචිත කොපමණද?
    මහා බැංකුව සතු ඩොලර් සංචිත ප්‍රමාණය මහා බැංකුවේ වෙබ්සයිට් එකෙන් බලාගන්න පුලුවන්ද?

  • @thekilroy1265
    @thekilroy1265 28 วันที่ผ่านมา +2

    ලංකාව මොකුත් නොකර හිටියත් ඩොලර් එක වැටෙනවා ඉදිරියෙදී ඉන්දියව රුසියාව චීනය දකුණු අප්‍රිකාව බ්‍රසීලය ඩොලර් නැතුව වෙලදාම් කරනවා රත්තරන් බෙස් කරන් මෙ විදියට සව්දිය,ඉරානය, වගෙ රටවල් පවා එකතු වෙනවා තව අවුරුද්දක් දෙකක් යන කොට ඩොලර් එක වැටෙනවා ලොකෙ රත්තරන් මිල වැඩි වෙන්නත් පුලුවන්

  • @dharmasenaranasinghe9026
    @dharmasenaranasinghe9026 28 วันที่ผ่านมา +1

    හරිම සරලය්

  • @RoshanNawarathna-ft4db
    @RoshanNawarathna-ft4db 28 วันที่ผ่านมา +7

    ඒත් ඊට සාපේක්ෂව භාන්ඩ හා සේවා අඩු වෙන් නැත්තේ ඇයි

    • @warachch
      @warachch 28 วันที่ผ่านมา +4

      ඉතින් හදිස්සි වෙන්න එපා ඔහොම ඉන්නකෝ ආව ගමන් නේ අපේ ජනාධිපති අපට හොද රටක්‌ හදනවා ලගදීම..

    • @dilrukshikgds662
      @dilrukshikgds662 27 วันที่ผ่านมา

      ​@@warachch😂😂😂😂😂

    • @warachch
      @warachch 27 วันที่ผ่านมา

      @@dilrukshikgds662 ඇයි බන් හිනා වෙන්නේ 14 න් පස්සේ බලමුකෝ මොකද කියලා අනිවාර්යෙන් දිනනවා අපේ ජනාධිපති තුමා

  • @surajperera9002
    @surajperera9002 28 วันที่ผ่านมา +2

    ණය ගෙවන්නෙ නෑ නම් කරනලද දේවල් කොටසකට පමනයි ආනයනයට අවසර ඇත්තෙ එහෙම වෙලාවක තමයි රුපියල අධි ප්‍රමානය වෙන්නෙ රටේ ආර්ථිකය ට අවශ්‍ය දිගුකාලීන ස්ථාවර රුපියලක්.

  • @kuwaitlife5074
    @kuwaitlife5074 28 วันที่ผ่านมา +7

    මෙන්න මෙහෙමයි ඩොලර් එක යම් කිසි ස්ථාවර මට්ටමක තියන්න ඕනෙ එකට හෙතුව තමයි භාණ්ඩ වල මිළ ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට
    සාමාන්‍යයෙන් ඩොලරය රු 300 මටිටමින් තියාගන්න ඕනෙ කියලා මට හිතෙන්නේ
    මොකද රට ස්ථාවර කරන්න පුළුවන් වෙන්නෙ ලංකාවේ හදන්න පුලුවන් ආනයනය සීමා කරලා එවා රට තුළ නිෂ්පාදන කරන්න දිරිමත් කිරිමත් අවශ්‍ය ම භාණ්ඩ සහ සේවා සඳහා පමණක්ම ආනයනය කිරිම වගෙම
    දැනට වැඩි වැඩියෙන් කෙරෙන අපනයන සංවර්ධන කර දිරිමත් කිරිම තුලින් රටෙ ස්ථිර මුල්‍යමය පැවැත්ම තහවුරු කිරීමේ හැකියාවද
    විදෙස්ගත ශ්‍රමිකයින් වැඩි වශයෙන් විදෙස්ගත වීම් වගෙම විදෙස්ගත ශ්‍රමිකයින් ගෙ ආදායම් පහත යාම සහ විදේස් ගත විමට ඇති ප්‍රවණතාවය ට හෙතුවි තිබෙන වැඩි වැටුපක් වෙනුවට වැටුපේ පහල යාමක් දක්නට ලැබුණොතින් ඔවුන්ගේ ජිවන මට්ටම ඉහළයාම කෙරෙහි දකින හින බොදවී යාම හේතුවෙන් විදෙස්ගත ශ්‍රමිකයින් හා විදෙස්ගත විමට පෙලෙබෙන අය පසුතැවෙන මටිටමට පත් විමෙන් ආදායම් අඩුවිය හැකියි
    තවද අප නය ගෙවන්නේ 2028 නම් අපට අපගේ විදෙස් සංචිත තවත් වැඩිකර ගැනීම ට හැකියි ඒ කාලය සමග ක්‍රමයෙන් රුපියල ශක්තිමත් කර ණය ගෙවිමෙදි රුපියල් වලින් අවම කරගත හැකි බවයි මගේ අදහස

    • @nuwansameeranuwansameera6491
      @nuwansameeranuwansameera6491 28 วันที่ผ่านมา +1

      Maseta rupiyala gane wage adu wei.

    • @WisdomX-jy1zs
      @WisdomX-jy1zs 27 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් stable නැති උනාම export කරන අයට ගොඩක් අමාරුයි Business කරන්න අඩු හරි වැඩි හරි එක ගානක තියෙන්න ඕනේ.

  • @SapumalMoragoda
    @SapumalMoragoda 28 วันที่ผ่านมา +1

    Thanks

  • @janakapriyantha1611
    @janakapriyantha1611 28 วันที่ผ่านมา +1

    It is high time to allow import vehicles..

  • @buddikafernando756
    @buddikafernando756 28 วันที่ผ่านมา +1

    👍👍👍

  • @sidathsenna
    @sidathsenna 28 วันที่ผ่านมา +1

    ඩොලර් අඩු වුණාට කාර් අඩු වෙන්නෑ...😅

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 28 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr 28 วันที่ผ่านมา +1

    👍❤️👍👍

  • @PrasannaRajapaksha-lo4pq
    @PrasannaRajapaksha-lo4pq 26 วันที่ผ่านมา

    Api loku amaruwaka watila inne. Ape salaries labenna dollars walin. Dan salli danne ne

  • @බඃඩා
    @බඃඩා 27 วันที่ผ่านมา

    අවධමන තත්වය බංකොලොත් කමෙන් ගොඩ එමින් සිටින රටකට අහිතකරයි, අනිවාර්යයෙන් ණය දිරිමත් කරන්න වෙනවා ඉදිරියට, වාණිජ බැංකු හරහා. ඉක්මනිං මහාභාංඩාරයේ වියදං තව තව අඩු කරලා පුද්ගලික ණය වර්ධනය වෙන්න ඔිනා, එතකොට උද්ධමනය ධන අගයක් ගනිවි, ආර්ථිකය ඉස්සරහට යන්න ගනිවි. Rate cut එකක් එමට නියමිතයි, 26 වෙනකං බලං ඉමු. 👍 Thanks බිරෝ

  • @studionr5540
    @studionr5540 28 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @priyanthesamankumara9064
    @priyanthesamankumara9064 28 วันที่ผ่านมา +3

    Background එක නොවෙනස්ව තියෙනවා නම් අවධානය වැඩිපුර ලැබෙනවා

  • @ajaude
    @ajaude 28 วันที่ผ่านมา +6

    රුපියල ශක්තිමත්විම නිසා ආනයනය කරන භාණ්ඩවල මිල පහළ යන බව ඔබ කිව්වා . එසේ ආනයනය කරන දේවල් යොදා නිමි භාණ්ඩ නිෂ්පාදනය කර නැවත අපනයනය කිරිමේදි නිෂ්පාදකයාට වාසියක් ලැබෙනවා නේද . ඒ ගැන ඉදිරි විඩියෝවකින් පැහැදිලි කරන්න

  • @StudioCarbon
    @StudioCarbon 28 วันที่ผ่านมา +2

    රැපියල දන්න කෙනෙක් ජනපති වෙනකම් මේ රට ගොඩ යන්නේ නෑ. දිප්ති සහෝදරයා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට යවමු.අංකය 11, ලකුණ ලියුම් කවරය.පක්ෂය සමබිම පක්ෂය .
    සිහිබුද්දියක් තියෙන,හදවතක් තියෙන හැම මිනිහම දීප්ති කියන්නේ කවුද කියලා හොයන දවසක් එන්න ඕනි මේ දේශපාලනය ට.

  • @thekilroy1265
    @thekilroy1265 28 วันที่ผ่านมา +1

    BRISC එකෙ බලපෑම කොහොම වෙයිද

  • @upaliperera2504
    @upaliperera2504 28 วันที่ผ่านมา +1

    Dear sir hoda broker ayathanayak kiyannako kotas weladapole

  • @Pathmini-j3v
    @Pathmini-j3v 28 วันที่ผ่านมา +1

    😢😢😢😢😢😢😢😢😢

  • @susanthaanuradha5094
    @susanthaanuradha5094 28 วันที่ผ่านมา +1

    Den tiyena sanchitha pramanaya keeyada kiyanna

    • @wilegechaminda9167
      @wilegechaminda9167 28 วันที่ผ่านมา

      ඩොලර් බිලියන 6ක් පමන.

  • @MrMemecom
    @MrMemecom 27 วันที่ผ่านมา +1

    Bro, why dont you tell about bank profit due to huge gap between buying and selling rate 😂😂😂😂

  • @d.sinvesting8687
    @d.sinvesting8687 28 วันที่ผ่านมา +1

    ඕක 195 ට එනවා

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 28 วันที่ผ่านมา +9

    ඒ කාලේ තප්පූලපූ ජෙප්පෝ දැන් Euro මාරුවෙන්නේ අහ අහ යනවා අරීන කුමාරයට බැන බැන සල්ලී මාරු වෙනවා අඩුඊ කියලා 😂😂😂

  • @KennedyFernando-wp5ip
    @KennedyFernando-wp5ip 28 วันที่ผ่านมา +1

    RATA INNA AYA. DANN DOLLERS. EWANNE. NAH. DOLLER EKA. ADU. WENAKOTA 😂😂 MATH. GEYA. SATHIYE. AMMATA. EWWE. DOLLER 20Y😂😂😂

    • @thekilroy1265
      @thekilroy1265 28 วันที่ผ่านมา

      ඔවා තියන් ඉන්න ලංකාව මොනවත් නොකරත් ඩොලර් එක වැටෙනවා ඉදිරියෙදී

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 28 วันที่ผ่านมา +2

    මාලිමාවට නිවන් සුව ලැබේවා 😂😂

  • @denshilsrilanka1252
    @denshilsrilanka1252 28 วันที่ผ่านมา +3

    තවත් මාස තුනකින් විතර තමයි රුපියල කඩන්වැටෙන්න ගන්නෙ.

    • @niranjidasanayake4185
      @niranjidasanayake4185 28 วันที่ผ่านมา +6

      ආස ඇති නේ

    • @Sheharaalwis242
      @Sheharaalwis242 28 วันที่ผ่านมา

      යකෝ රුපියල කඩන් වැටෙන්න නං ආයේ අරගලයක් ඇවිල්ලා සුද්දො එන්නෙ නැති වෙලා තෙල් නැතිවෙලා රට ආයෙ අරාජික වෙන්න ඕනේ.එහෙම තත්ත්වයක් තව මාස තුනකින් එයි කියල උඹේ පුංචි මොළේට හිතෙනවද😂😂😂

    • @jayanagamuthunayaka2689
      @jayanagamuthunayaka2689 28 วันที่ผ่านมา

      😂

    • @denshilsrilanka1252
      @denshilsrilanka1252 27 วันที่ผ่านมา

      @@niranjidasanayake4185 මොන ආසාවක්ද මගෙ බැංකු‌වෙ තියෙන මුදල්ටික නිකම්ම වාෂ්ප වෙලා යනවා. රත්තරංවලවත් ආයෝජනය කරන්න කියලා බැලුවෙ.

    • @Sheharaalwis242
      @Sheharaalwis242 27 วันที่ผ่านมา +1

      @@denshilsrilanka1252 pka thama

  • @SapumalMoragoda
    @SapumalMoragoda 28 วันที่ผ่านมา +11

    ලොකු සීයා ඉතිරිකර ගිය ඩොලර් සංචිතය තිබෙන තුරැ සිත් සේ රැගුම් රැගිය හැක .

    • @LasanthaShanukaWijesundara
      @LasanthaShanukaWijesundara 28 วันที่ผ่านมา +8

      U gedarin genapuwada

    • @amilawedikkara2292
      @amilawedikkara2292 28 วันที่ผ่านมา +5

      Pa..ka

    • @chamithubineth8015
      @chamithubineth8015 28 วันที่ผ่านมา +2

      😂😂

    • @pradeeptheena9519
      @pradeeptheena9519 28 วันที่ผ่านมา +1

      eta De,,,da? itiri karala giye

    • @Intro-r7j
      @Intro-r7j 28 วันที่ผ่านมา +8

      සීයා යද්දී 309යි දැන් 300ට අඩුයි
      සීයා කරා බම්බුවක් 😂

  • @asankapigera3225
    @asankapigera3225 28 วันที่ผ่านมา +2

    AKD❤

  • @SisiraNirmal-ys7we
    @SisiraNirmal-ys7we 28 วันที่ผ่านมา +2

    Thanks