ඕස්ට්‍රේලියාවේ මැක්ග්‍රාත් 4WD track එක | GUTD Grip | Yana Ena Gaman | Mcgrath track

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 210

  • @tharukasilva13
    @tharukasilva13 4 ปีที่แล้ว +22

    සරලවම ඔය petrol දෙක දැන් මට හීනෙනුත් පේනවා..land cruiser එක ගැන මම ලොකුවට හිතාගෙන ඉදියේ..දැන් ඒක අබිබවා යන්න petrol එකට පුලුවන් උනා..අම්මෝ ඒ petrol දෙක...😍😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      😂👊👍👍❤️❤️❤️🙏🙏🙏🙏

    • @yasithpeiris6138
      @yasithpeiris6138 4 ปีที่แล้ว

      Sirawata 😂😂🤭🤭

    • @methunrashmika2532
      @methunrashmika2532 3 ปีที่แล้ว

      සිරාවටම හිනෙන් පෙනො 😂👌 පිස්සුව වැඩි කරලා තියෙන්නෙ අපෙ

  • @cnetInc
    @cnetInc 4 ปีที่แล้ว +23

    සුපිරි බන්..මෙව්වනේ off road.සමහර උන් පොඩි කැලේක අඩි බාගයක් මඩෙ යට උන ගමන් හෙන ගැම්මෙන් විඩියෝ දානවා off road කියලා...හරි වීර කමක් කලා වගේ.. 😂😂😂😂

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      🤗😆බොහොම ස්තුතියි සහෝදරයා ❤️❤️🙏🙏🙏

  • @thilinadmayantha2286
    @thilinadmayantha2286 4 ปีที่แล้ว +2

    වැඩේත් සුපිරි Channel එකත් සුපිරි.. ආඩම්බරයි
    තව මේ වගේ Video ඕනෙ එකෙන්ම.. ජය වේවා ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ලගදීම එනවා

  • @iamchamli
    @iamchamli 3 ปีที่แล้ว +3

    මෙන්න ඇත්තම off road ❤ නියමයි මධුරංග, මේනක සහ අනිත් මල්ලී

  • @Janaka1977
    @Janaka1977 4 ปีที่แล้ว +2

    You all are the Real 4WD Experts. Amazing Job doing this Video for all the Fans. Keep up the Good Work, and be Safe.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Janaka Lokukodikara Appreciate your comment . They mean a lot to us. We will always do the best within our reach to please our fans.
      Thank you very much..🙏

  • @priyankaamarasinghe6605
    @priyankaamarasinghe6605 4 ปีที่แล้ว +1

    ඒ උනාට land cruiser එකේ videos ත් තිබ්බනම් පට්ට..Anyway සුපිරිම...🖤🌍🇱🇰

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @Tehan13
    @Tehan13 4 ปีที่แล้ว +2

    මේ ට්‍රැක් එක complete කරල video එකක් ඕනේ.......බලන්න ආසයි...

  • @darsanawijerathne3382
    @darsanawijerathne3382 4 ปีที่แล้ว +2

    Super lead,,interesting,,
    Thank you 👌👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks brother

  • @dilshaninpect7513
    @dilshaninpect7513 4 ปีที่แล้ว +1

    Athal eke yana ewa vitharak newi erunama ganna vidiya thamai bro tikak balanna aasa puluwannam ewa video karaganna එක්කෙනෙක් වැඩිපුර hari genilla😘

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      අනිවා

    • @dilshaninpect7513
      @dilshaninpect7513 4 ปีที่แล้ว

      @@GUTDGrip ඒ නිහතමානීත්වය අගේ කරනවා.....

  • @suranthawickramasinghe404
    @suranthawickramasinghe404 4 ปีที่แล้ว +1

    Patta... good luck guys..

  • @PrabhathMHerath
    @PrabhathMHerath 4 ปีที่แล้ว +3

    4 වෙනි පාරටත් බැලුවා.......❤❤❤

  • @shenasvlog2326
    @shenasvlog2326 4 ปีที่แล้ว +2

    it's amazing & Explanation is great🔥🤩good luck brothers

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks brother....❤️🙏

  • @Erazviralshorts
    @Erazviralshorts 4 ปีที่แล้ว +1

    💯💯💯💯💯👌👌✌️✌️සුපිරි වැඩක් කොල්ලනේ ආඩම්බරයි 💖💖💖💖💯✌️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🙏🙏🙏🙏

  • @hashangodage1894
    @hashangodage1894 4 ปีที่แล้ว +3

    Adoo mchn සාරන්ග..soo happy about you bro...❤️❤️

  • @AUTOSPOTER
    @AUTOSPOTER 4 ปีที่แล้ว

    නියමයි ,නියමයි කොල්ලෝ .... ලංකාවේ කොල්ලෝ ටිකක් මෙහෙම සැප ගන්නවා.....පට්ටම ආඩම්බරයි....... මේක මම SL TONY TUBE පේජ් එකේ ෂෙයාර් කරන්නම් ,❤️❤️❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහොදරයා. ගොඩක් අගය කරනවා... ❤️🙏🙏🙏

  • @tiyuligirl6871
    @tiyuligirl6871 4 ปีที่แล้ว +4

    මේනක giving a hard 4x4 feeling & its interesting,
    But, සංක giving me the best soft & smooth driving pleasure, even in the 4x4 track...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Tiyuli Girl 👌 who is sanka by the way 🧐🤔🤔🤔🤔

    • @tiyuligirl6871
      @tiyuligirl6871 4 ปีที่แล้ว +1

      @@GUTDGrip Oh...😨 Not sanka, He is one & only "Madhuranga" 🔥

  • @aranawarana
    @aranawarana 4 ปีที่แล้ว +1

    kohomada oyala occhara weda danne

  • @woldnews8051
    @woldnews8051 3 ปีที่แล้ว +1

    Land cruiser වාහන ගැන video ටිකක් කරමුකො..❤️❤️

  • @hashannavo3565
    @hashannavo3565 4 ปีที่แล้ว +1

    Supirie brother, thawa poddak video quality eka wedi karanam supper, views wedi wei❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Hashan Navodya 👍 mewa api kalin gaththa video wagayak. Videos hadanna kiyala gaththa ewanam newei aththatama. Phone walin saha dash cam walin record karapu ekak. E nisai quality adu.

  • @praveenbandara2997
    @praveenbandara2997 4 ปีที่แล้ว +2

    Land cruser eka gann vidiyath dann thibbe asai blnn

  • @pickup3694
    @pickup3694 4 ปีที่แล้ว +1

    අයියා තමා නේද ඕනි තැනක මුලින්ම දාන්නේ😍😍😍 සුපිරි

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +3

      ගොඩක් විට මම තමා නැත්නම් මේනක ...😁

    • @pickup3694
      @pickup3694 4 ปีที่แล้ว

      @@GUTDGrip ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isuruudayanga5933
    @isuruudayanga5933 4 ปีที่แล้ว +2

    Damm its like a hell. Amazing jb aiya. Keep going💪💪💪

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Isuru Udayanga thanks malli...

  • @pickup3694
    @pickup3694 4 ปีที่แล้ว +1

    සුපිරිම වණ්ඩි දෙක ඉස්සරහින් පස්සෙන් යනවා .. ❤❤😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      🚗🚗🚗❤️❤️❤️🙏🙏🙏

  • @GamunuBandaranayake
    @GamunuBandaranayake 4 ปีที่แล้ว +2

    thanks for uploading bro really interesting,

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Gamunu Bandaranayake you are most welcome brother...

  • @CharithWickramasinghe007
    @CharithWickramasinghe007 4 ปีที่แล้ว +2

    Wish you didn't have the Land Cruiser xD so that we could see more from this track ;). Amazing video

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Charith Wickramasinghe yeah true brother... if that’s the case we would have done the complete track somehow

  • @Janitht2
    @Janitht2 3 ปีที่แล้ว

    Patta waddo thamai

  • @sampathsampath1668
    @sampathsampath1668 3 ปีที่แล้ว

    Supiri ♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @oshanviduranaga6493
    @oshanviduranaga6493 4 ปีที่แล้ว

    It's pretty good driving bro. Really adventure. Wish u & Go ahead ❤👊

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks brother. Appreciate it❤️🙏🙏🙏

  • @cameronzeeker5510
    @cameronzeeker5510 4 ปีที่แล้ว

    පට්ටම මචන් දිගටම කරගෙන යමූ

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සහෝදරයා.... ඔයාලගෙන් ලැබෙන සහයෝගයත් එක්ක අනිවාර්යයෙන් ඉදිරියටම කරගෙන යන්න පුලුවන් වෙයි කියලා හිතනවා...❤️❤️🙏🙏🙏

  • @m.deshansilva7235
    @m.deshansilva7235 2 ปีที่แล้ว

    oyalage vehicale straight pipe da.3 inch exhust da

  • @yassabro1801
    @yassabro1801 4 ปีที่แล้ว +1

    Supiri aiye

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @hasithamadhushan7487
    @hasithamadhushan7487 2 ปีที่แล้ว

    Gemmak 💪💪💪💪

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 4 ปีที่แล้ว

    Very proud being Sri Lankans in Aus.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks brother

  • @kawidurexx49
    @kawidurexx49 4 ปีที่แล้ว

    Land cruser eke video thibbanam thama thawath gathi.whane ganda amru wena heti video karala demmanam thama hoda bn

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන් ... ඒක අපෙන් වුන ලොකු අතපසුවීමක්... අනෙත් එක අපි මේක රෙකෝඩ් කලේ වීඩියෝ එකක් හදන්න නෙවෙයි. ඒ නිසා ඒ ටික මිස් වුනා.

    • @kawidurexx49
      @kawidurexx49 4 ปีที่แล้ว

      @@GUTDGrip el el aulak ne aiye aya karaddi amathara video karannama kenek giniyanna ethakota e prashnne wen nne. Apta owa balanda me lankawe nne eknisa video eke ewage amru dewal daddi gathiya wedi.

  • @dilshanrodriogo9658
    @dilshanrodriogo9658 4 ปีที่แล้ว +1

    niyamai bro...

  • @aravindawa
    @aravindawa 4 ปีที่แล้ว

    ඒකට නම් පිස්සු හැදෙනවා පට්ට....❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා .❤️🙏

  • @marinemindsl
    @marinemindsl 4 ปีที่แล้ว

    Superb Ayyaa... ❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Anjana Prabashvara Fernando Thank you...

  • @hashanchamara245
    @hashanchamara245 4 ปีที่แล้ว +15

    මටත් ආස හිතුන. වාහනයක් හදල ලංකාවේ හරි යනෝ ඔහොම. මාව පිස්සෙක් කලා ඔයාල. මං දැන් පිස්සෙක් 😂😂😂

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      😂😂😂😂😅🤣🧐😁❤️❤️🙏🙏🙏🙏

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 ปีที่แล้ว

    ඒක පට්ට බ්‍රෝ

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Prabudda Madushan බොහෝම ස්තුතියි

  • @sheliedesilva1465
    @sheliedesilva1465 3 ปีที่แล้ว

    Excellent

  • @jehan077
    @jehan077 4 ปีที่แล้ว

    Thank you guys, great track

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thank you... ❤️🙏

  • @08katta
    @08katta 4 ปีที่แล้ว

    Land cruser gana kiwwa hondatama theruna. ela

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍❤️🙏

  • @tennesseemood711
    @tennesseemood711 3 ปีที่แล้ว

    E landcruiser model eka mokkda bro?

  • @lithmalgunawardana6288
    @lithmalgunawardana6288 4 ปีที่แล้ว

    wow super thanks for the video

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Lithmal Gunawardana you are most welcome...!

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 3 หลายเดือนก่อน

    Nice

  • @Erazviralshorts
    @Erazviralshorts 4 ปีที่แล้ว

    Bro, landcruser eka nattam oyala meka ewra krnawda

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ඔව් සහෝදරයා අනිවාර්යයෙන් .... එකක් තමයි අපිට ගියපු වෙලාව හොදටම වැඩියි. අනිත් එක එයාලා යන්න කැමති වුනේ නැහැ එතනින් ඉස්සරහට... ඉතින් අපිට එයාලව දාලා යන්නත් බැහැ, එක්ක යන්නත් බැහැ..ඉතින් තීරනය කලා ආපසු හැරෙන්න ...

    • @jinendramadusanka5530
      @jinendramadusanka5530 4 ปีที่แล้ว

      @@GUTDGrip අපරාදෙ.. ගමන. ආයෙ යං

  • @chani6804
    @chani6804 3 ปีที่แล้ว

    Ammoo eeekahhh

  • @pandagaminguda4317
    @pandagaminguda4317 3 ปีที่แล้ว

    Patta off road bn

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thanks bro

  • @imalka128
    @imalka128 4 ปีที่แล้ว +1

    Great bro 👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Imalka de Silva Thank you bro

  • @nisalmadusithrathnayaka5481
    @nisalmadusithrathnayaka5481 4 ปีที่แล้ว

    Mewa thamai chanel

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @pathumsankalpana6811
    @pathumsankalpana6811 4 ปีที่แล้ว

    Wow it’s amazing bro❤️🤩

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Pathum Sankalpana thank brother...

  • @weddingvloger93
    @weddingvloger93 4 ปีที่แล้ว

    niyamai machan

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා... ❤️🙏

  • @buddikachathuranga6670
    @buddikachathuranga6670 4 ปีที่แล้ว

    I like it.iam very very like it

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @pathummax918
    @pathummax918 4 ปีที่แล้ว

    Ai bn oya ainene dala yanna puluwanne deweni thana

    • @M3N4K3
      @M3N4K3 4 ปีที่แล้ว

      එතන අලි වලක් එහා පැත්තෙන්..

  • @chathumalkalhara
    @chathumalkalhara 4 ปีที่แล้ว

    Supiri !!!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @ALchemistryClass
    @ALchemistryClass 4 ปีที่แล้ว

    Onna niyama wada

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @dasunalwis3489
    @dasunalwis3489 4 ปีที่แล้ว

    Gaththa Prado ekata mokada karanne dan🤔🤔🤔

  • @chathurangasrinath4904
    @chathurangasrinath4904 4 ปีที่แล้ว

    Very interesting bro👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      chathuranga srinath We are glad to hear that brother... Thank you...🙏

  • @rasithe
    @rasithe 4 ปีที่แล้ว

    patta bross..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍🙏

  • @ALchemistryClass
    @ALchemistryClass 4 ปีที่แล้ว

    Bic wala nama yanna puluwan neda

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ඔව් පුලුවන්

  • @darshanawijesooriya
    @darshanawijesooriya 4 ปีที่แล้ว

    Hey bro. Are you in SA?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Nah bro... Brisbane QLD

    • @darshanawijesooriya
      @darshanawijesooriya 4 ปีที่แล้ว

      @@GUTDGrip Your plate was a SA plate. That's why I asked. Anyways nice work guys

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Yeah because I got that plate while I was living in Adelaide

    • @darshanawijesooriya
      @darshanawijesooriya 4 ปีที่แล้ว

      @@GUTDGrip Cool bro. I thought I also could join you guys because I live in Adelaide.

  • @slmedia8548
    @slmedia8548 4 ปีที่แล้ว

    Apahu awe kohomada bn

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ගිය විදිහටම ආවා සහෝදරයා

  • @mrlucky2359
    @mrlucky2359 4 ปีที่แล้ว

    keep it up bro.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      LuCky GamiNg will do brother...

  • @renujaekanayaka6369
    @renujaekanayaka6369 4 ปีที่แล้ว

    lovely trucks,
    kello wageda me trucks

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😁👍👍👍👌❤️🙏

  • @shananushkaanushka4787
    @shananushkaanushka4787 4 ปีที่แล้ว

    සුපිරි ♥️♥️♥️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි...

  • @madusanka5179
    @madusanka5179 4 ปีที่แล้ว

    අයියේ ඩිෆ් ලොක් කියන්නේ මොකක්ද ?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ඒ ගැන වෙනම වීඩියෝ එකක් තියෙනවා. බලන්න

  • @sajithniroshan9005
    @sajithniroshan9005 4 ปีที่แล้ว

    ජයවේවා 4×4 👑

  • @vegatvsl758
    @vegatvsl758 4 ปีที่แล้ว

    සුපිරි

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Vega TV sl ❤️🙏

  • @wakasunprabodha6701
    @wakasunprabodha6701 4 ปีที่แล้ว +1

    AYYE UBE KELLA LASSANATA ABARANAWA

  • @punsithgajasinghe3488
    @punsithgajasinghe3488 4 ปีที่แล้ว

    දිගට විඩියෝ එක දාන්නකෝ❤️😪

  • @annfdo1240
    @annfdo1240 4 ปีที่แล้ว

    Niyamai

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @ruveenmenuka8661
    @ruveenmenuka8661 4 ปีที่แล้ว

    Land cruiser walata kamati na wage

  • @cameronzeeker5510
    @cameronzeeker5510 4 ปีที่แล้ว

    ආසම ආසම ආසම

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා... .❤️🙏

  • @methunrashmika2532
    @methunrashmika2532 3 ปีที่แล้ว

    😍nismo ❤️

  • @KevinMusic98
    @KevinMusic98 4 ปีที่แล้ว

    Amazing

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thank you

  • @JoySpdy
    @JoySpdy 4 ปีที่แล้ว

    👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏🙏🙏

  • @ALchemistryClass
    @ALchemistryClass 4 ปีที่แล้ว

    Wow

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @chathurakusal2625
    @chathurakusal2625 3 ปีที่แล้ว

    අලුත් වීඩියෝ කෝ

  • @thilinalankathilaka8838
    @thilinalankathilaka8838 4 ปีที่แล้ว

    Sub kala bro 💚💚💚

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      thilina lankathilaka Thanks brother...🙏❤️❤️❤️

  • @naveenrandika
    @naveenrandika 4 ปีที่แล้ว

    Wow bro 😨❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Naveen Randika ❤️🙏🙏🙏

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 4 ปีที่แล้ว

    wahana gana nan
    tikak dukai. ath ithin
    hasa janakai.

  • @prabuddham.wijesingheprabu8222
    @prabuddham.wijesingheprabu8222 4 ปีที่แล้ว +2

    අෆ්ෆට සිරි අර අම්මද මචෝ පස්සෙ ඉදියෙ 😶

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      අම්මත් සමහත තැන් වල ඇති...😂😂😂🤣

  • @chanu5217
    @chanu5217 4 ปีที่แล้ว

    me trak ake aye parak yamankooo

  • @iranthaleula6394
    @iranthaleula6394 4 ปีที่แล้ว

    👍👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Irantha Leula Thanks aiya

  • @taysonotsi8438
    @taysonotsi8438 4 ปีที่แล้ว

    Oooo 😯

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Tayson & Otsi 😬❤️🙏

  • @virajchathuranga4155
    @virajchathuranga4155 4 ปีที่แล้ว

    Wasi mekat 😍😍😍PATROL 💓

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      viraj chathuranga ❤️🙏

  • @Nipundils
    @Nipundils 4 ปีที่แล้ว

    uparimai machn

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි...

  • @gayathindeepa8555
    @gayathindeepa8555 4 ปีที่แล้ว

    කතාවේ වීරයා is "මම" 😂😂😂

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      😂❤️🙏

  • @shehankavishka880
    @shehankavishka880 4 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @jinendramadusanka5530
    @jinendramadusanka5530 4 ปีที่แล้ว

    ඩිෆ් ලොක් කලාම මොකෝ වෙන්නෙ අයියෙ.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      වීඩියෝ එකකින් කියන්නම්

    • @jinendramadusanka5530
      @jinendramadusanka5530 4 ปีที่แล้ว

      @@GUTDGrip මං දැක්ක මට තියෙන ප්‍රශ්නම තව අයට තියෙනව. ගොඩක් පිං ඈ. මොකද ඔයාල වැඩ අස්සෙ අපේ ප්‍රශ්නත් විසඳනවට. බුදු සරණයි

  • @hasanthapriyankara1028
    @hasanthapriyankara1028 4 ปีที่แล้ว

    Super bro... nice trak.
    ❤️❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks brother

  • @SupunAyeshmantha
    @SupunAyeshmantha 4 ปีที่แล้ว

    ❤❤❤❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏🙏🙏

  • @niselkalhara5886
    @niselkalhara5886 4 ปีที่แล้ว

    supiri bro.....

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා .🙏🙏🙏

  • @lakmalmohotti9130
    @lakmalmohotti9130 4 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @chamoddhananjaya1636
    @chamoddhananjaya1636 4 ปีที่แล้ว

    🖤🖤🖤🖤🖤🖤🖤

  • @theautohub7886
    @theautohub7886 4 ปีที่แล้ว

    pissu hadenawa aiye .... oyage wahane nikan " flex " kiyana ekata thawath namak wage ... e wheel travel eka dakkama pissu thadawenawa halo ape .... aye dawasaka oyala thundena witharak oya track eka coplete karanna aiye ...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Aniwa karanawa malli

  • @dineshpathum6135
    @dineshpathum6135 4 ปีที่แล้ว +1

    කවුද බං කියන්නෙ crazy sir lankan කියන්නෙ 😂😂😂😂😂😂

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      😂😂😂 අපිත් එක්ක ගිය ඇමෙරිකන් එකෙක්...🤣🤣😅

  • @charithaanuradha8209
    @charithaanuradha8209 4 ปีที่แล้ว +10

    Landcruiser එක ගන්න එකනෙ යකෝ පෙන්නන්න ඕන

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +14

      මොනවා කරන්නද සහෝදරයා .... එතනදී වුන දෙවල් එක්ක කවුරුත් free හිටියේ නැහැ වීඩියෝ කරන්න... කට්ටියක් පැත්තක එල්ලිලා.. තව කට්ටියක් අනිත් පැත්තෙන් තල්ලු කරනවා පෙරලෙන්නේ නැති වෙන්න. තව වාහනේකින් landcruiser එක් අදිනවා... පිස්සු තමයි ... අපෙ අම්මා විතරයි free හිටියේ මතක විදිහට... හැබැයි එයත් බොහෝ විට guide කලා😂😂😂🤣

    • @manojjaya423
      @manojjaya423 4 ปีที่แล้ว +2

      @@GUTDGrip නෑ නෑ උබල Toyota එක්ක 😠 ....😂

    • @chanu5217
      @chanu5217 4 ปีที่แล้ว +4

      adooo ammath giyada bn.. ape amma giyanam ahema mama ohoma drive karanawa balan sihiya netiwenawa

  • @nayanajithnadunaka2637
    @nayanajithnadunaka2637 4 ปีที่แล้ว +1

    පයින් ගියානම් ලේසි නැද්ද

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😄

    • @chandu_De_silva
      @chandu_De_silva 4 ปีที่แล้ว

      මේක වෙනම ආතල් ඒකක් bro

  • @harithdissanayaka67
    @harithdissanayaka67 4 ปีที่แล้ว

    🤪👍👍👍