Anapanasathi bhawanawa mula sita wadana akaraya||ආනාපානසති භාවනාව මුල සිට වඩන ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 78

  • @dammikamahesh7602
    @dammikamahesh7602 7 หลายเดือนก่อน +2

    ඉතාම පැහැදිලි විස්තර කිරීමක්. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා!!! මාගේ නමස්කාරය වේවා!!!

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා🙏🙏🙏🙏🙏

  • @k.w.g.rekhanianthi4196
    @k.w.g.rekhanianthi4196 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු බුදුසරණයි ස්වාමීන් වහන්සේ 🙏

  • @sarathmunasinghe5848
    @sarathmunasinghe5848 5 หลายเดือนก่อน +2

    අති පූජනීය මාහිමිපාණන් වහන්සේට,
    නිදුක් නීරෝගී සුවයම ලැබේවා! සියලු
    පාරමී ධර්මයන් පූරණය වේවා! මෙවැනි
    ශාස්තෘන්වහන්සේලා, මේ ශාසනයට
    දායාදකල මෑණියන් වහන්සේටත්.
    පියාණන් වහන්සේටත් , සුගති සම්පත් ම
    ලැබෙත්වා!!!

  • @thiraniwithana5017
    @thiraniwithana5017 9 หลายเดือนก่อน +3

    Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉

  • @malagomis2059
    @malagomis2059 2 ปีที่แล้ว +5

    සමිමා සමිබුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @AnomaPiris-w4i
    @AnomaPiris-w4i 6 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින්වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @smartnet4222
    @smartnet4222 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා .

  • @dayaranidealwis251
    @dayaranidealwis251 9 หลายเดือนก่อน +1

    🙏 Bhante 🙏🙏🙏 ඉතා පැහැදිලි ලෙස ආනාපාන සති භාවනාව නිවනට පමුනුවන ආකාරයට වැඩිය යුතු ක්‍රමය ගැන අප දැනුවත් කිරීම පිලිබදව ගවුරවනීය ප්‍රනාමය ඹබ වහන්සේට. 🙏 ඹබ වහන්සේට ඒ උතුම් නිවනම වේවා 🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +5

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරණින් ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා බොහෝ කල් අප වෙනුවෙන් දර්මය දේසනා කරත්වා .නිර්වාන අවබෝධය පිනිස ම හේතු වෙවා .

  • @SarojiniTennakoon
    @SarojiniTennakoon 11 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 10 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @AmaraPiyaseeli-g8x
    @AmaraPiyaseeli-g8x ปีที่แล้ว +3

    Oba wahanseta godak pin sadu sadu

  • @RassagalaEmalin
    @RassagalaEmalin 10 หลายเดือนก่อน +2

    වටිනා ඩහම් දේසනාවක් සාඩු සාඩු
    .....

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @premakularathna3355
    @premakularathna3355 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ තරම් මේ භාවණාව අර්ථවත්ව කල දේශනවක් මට නම් හමු නොවුන තරම් .මේ කුසලතාවය ,දක්ෂතාව ,
    ගුණවත්කම,මෙන්ම දේශනාමය කුසලතාවය පරිපූර්ණ කර ගැනීමට මහගු
    දායකත්වයක් ලබාදීම වෙනුවෙන් ,ඔබ වහන්සේගේ පිංවත් දෙමව්පියන්ට ...උතුම් ගුරු උපධයන් වහන්සේලාටත්,මේ බුද්ධ ශාසනයේදීම චතූරාර්‍යසත්ත්‍ය අවබෝධ වේවා යි ඉතා භක්තියෙන් පාද නමස්කාර කරමි

    • @nandahewage7705
      @nandahewage7705 13 วันที่ผ่านมา

      හැබෑ මයි,මමත් ඒ ප්‍රාර්ථනාව අනුමෝදන් කරමී.සාදු..සාදු..සාදු...!

  • @kawindivithane904
    @kawindivithane904 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @sarathhettiarachchi282
    @sarathhettiarachchi282 2 ปีที่แล้ว +9

    ස්වාමින් වහන්ස,
    ඔබ වහන්සේටත් , මේ ඉතා වැදගත් උතුම් වූ ධර්ම දේශනාවට වත් අපගෙ නමස්කාරය වේවා.
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. එසේම ඔබ වහන්සේ ගෙ සියලු උතුම් වු ප්‍රාර්ථනාවන් එ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.
    සාදු සාදු සාදු!!!.

  • @pushpakumarihami8032
    @pushpakumarihami8032 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ගෞරවණීය ස්වාමීන්වහන්සේ ට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🌻🌻🌻

  • @devinipriyanka642
    @devinipriyanka642 9 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @RassagalaEmalin
    @RassagalaEmalin 10 หลายเดือนก่อน +2

    මෙම බාවනාව ට වටිනා උසස්

  • @indikakumarasinha7779
    @indikakumarasinha7779 2 ปีที่แล้ว +4

    Theruwan Saranai. Pinwath Swamin Wahanseta Maage Namaskaraya Wewa. Saadu Saadu Saadu

  • @AruniAmaya-ge7be
    @AruniAmaya-ge7be ปีที่แล้ว +3

    Obawahanse apita awaboda wana akarayata desanawa sidukirima wenuwen utum niwansampathma labewa!!!

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 2 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු. වටිනා භාවනා උපදෙස් සහිත උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.

    • @shashis1681
      @shashis1681 10 หลายเดือนก่อน

      Parissamta 😊😅😊😅😅

    • @sarojinitennakoon2400
      @sarojinitennakoon2400 9 หลายเดือนก่อน

      පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !🙏🙏🙏

    • @RathnasiriDesilwa
      @RathnasiriDesilwa 9 หลายเดือนก่อน

      😊😊😌🤑😍😂

    • @hgisiyathujayasekara9832
      @hgisiyathujayasekara9832 9 หลายเดือนก่อน

      😅​@@shashis1681

  • @kumarikaluarachchi9769
    @kumarikaluarachchi9769 ปีที่แล้ว +2

    Oba wahanse ta theruwan saranai
    Kiyanna bari tharam oba wahanse ta pin.

  • @somaseeli5774
    @somaseeli5774 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 ปีที่แล้ว +5

    සුවපත් වේවා !

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 ปีที่แล้ว +4

    Word to word explanation. BEAUTIFULLY DONE. CRYSTAL CLEAR.🙏🙏🙏😊

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 2 ปีที่แล้ว +4

    Theruvansaranai Ape pinvath hamuduruvane

  • @gaminiekanayake2151
    @gaminiekanayake2151 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sushilaranasinghe8558
    @sushilaranasinghe8558 2 ปีที่แล้ว +4

    Sadhu Sadhu Sadhu. Pin Sidu Weva Swameen Wahanseta. Ithamath prayojanai.

  • @ramyaramanayake9531
    @ramyaramanayake9531 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu!!!!!!!

  • @maneldayawathe9132
    @maneldayawathe9132 2 ปีที่แล้ว +4

    Sadu Sadu Sadu pinvath svamin vahanse utum nivan avabodaya veva Nidduk nirogi veva suvàpath veva 🌺🌷🌷🌷🌷💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌼

  • @rekhanadeera1075
    @rekhanadeera1075 ปีที่แล้ว +3

    පින්සිද වේවා

  • @sumanaamarathunga1203
    @sumanaamarathunga1203 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷

  • @Wijitha100
    @Wijitha100 7 หลายเดือนก่อน +1

    ආනාපානාසතියේ නිවැරදි අරුත
    th-cam.com/video/QWk7j2P7a1s/w-d-xo.htmlsi=9tS-we7AT9dlSYes

  • @kanthieperera8699
    @kanthieperera8699 ปีที่แล้ว +3

    🙏🙏🙏sadu,sadu,sadu

  • @mallikasamaranayake-zb3pf
    @mallikasamaranayake-zb3pf 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹ඒඋතුම් තුණුරුවනට මාගේ නමස්කාරය වේවා

  • @Rusith707
    @Rusith707 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anulajayasinghe8820
    @anulajayasinghe8820 2 ปีที่แล้ว +3

    Sadu,sadu, sadu,,,,,,

  • @priyanthiwilamune7774
    @priyanthiwilamune7774 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @PrabhaWijeratne
    @PrabhaWijeratne ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼

  • @sadahamwessamakulana3430
    @sadahamwessamakulana3430 ปีที่แล้ว +2

    Husmahirawela maranawada

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ

  • @mangalanawinna5495
    @mangalanawinna5495 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏❤️

  • @ajanthakumari8389
    @ajanthakumari8389 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @upulchandana7692
    @upulchandana7692 10 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස නාසයන් පටන්ගෙන කටින් පිටකිරිමද හරි ක්‍රමය

  • @chalindaLakmal
    @chalindaLakmal 3 หลายเดือนก่อน

    Swamin wahansa mata hithena widhihatanam budhu hamudhuruwo banakiyala thiyenne hodha paththata hodha widhihata naraka paththata waradina widhihata hoda paththa aaswasaya digee hitha pihita wawwoth naraka paththa dhigaa praaswasayak karanawa ee digata podiyata aaswasa karanawa kiyanne eewa karanne naraka paththa ethakota kalpanawa wenas karanawa naraka paththe aya aswasa praswasa karana nahaya dhihawata hitha pihitawaa gannawa ee aaswasa 1yi praswasa 1 kiyala sihiya hadagannawa hoda aya ee mata sithena widiyata ekak kalpanawen kiyala anith ekata hitha amathaka karanawa e hamudhuruwanee mata hithena wihata hithata asawak dila kalpanawa wenas karanawa ekiyanne ape hamudhuruwane hithata tharahak dunnath e prasna ganan ganne nathuwa inna ona mayithri bawanawen matanam ape hamuduruwane gedara thamayi hama dekatama e waradi paththe inna aya e welawa enakan kudu gahala hari igena gannawa e tika thiyeddi amaruwenma mama e tika hada gannawa mamath eetharam bawana karala igena gannawa ewa kama witharka wihinsa witharka hithata denawa ewath hithata ganne nathun innawa matath thiyenne hamudhuruwane nawatha nawatha wadima ekama ekama karama kohomath mathaka hitinawa e naraka paththe aya irisiya karala thiyenne mama podi kale hitiya widihata e naraka paththe aya mata wada ugathththu karanna marena welawa enakam e naraka paththe aya me huniyama karala thiyenne wena kenekuta hadaganna puluwan widhihata karala thiyenne ehema une nathi hinda ekiyanne wena kenekuge daruwek wenna gedara amma appachchi ekka banaganne nathi irisiyawa thamayi thiyenne ekiyanne ape hamuduruwane edewal eyage hithata wadhila thiyenne tharaha baya . Ekata ape hamudhuruwane mata sangithaya igena ganna barikaranna sindhuwak dhekak kiyaddi eyala baya wenawa edewal danagenani ape hamudhuruwane mama inne . Matawelathiyenneth eeka e dewal walata dharmaya ekathu karagaththoth e kiyanne rakshawata e dhewal hariyayi nedha ape hamudhuruwane mama nam hamudhuruwane e kellage rupayata aasa une na mama aasa une hithata namatama karanne waradi paththe aya eka hinda e kiyanne ape hamuduruwane samajaya therum ganimin dharmaye hitha pihituwagena hoda minisun ekka hitiyoth saha naraka paththe aya gana therum aran hitiyoth wade hari neda hamudhuruwane mama igena gena nam na therena widihata kiwwe wada wiwada karannanam danne na ape hamudhuruwane mama igena gena na ewaradi paththe aya karapu widihata purudhuwela e kramayen ayin karayi e wedakam karana aya ethakota e ayata mokuth kiyanna ba ape hamudhuruwane.

  • @dayayapa5348
    @dayayapa5348 7 หลายเดือนก่อน

    ආධුනිකයෙකුට තවත් අමතර කරුණු හොයන්න කියන්නෙ ඇයි ?

  • @sadahamwessamakulana3430
    @sadahamwessamakulana3430 ปีที่แล้ว +1

    😂

  • @sadahamwessamakulana3430
    @sadahamwessamakulana3430 ปีที่แล้ว +1

    Borukiyannaepa

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 10 หลายเดือนก่อน

      මොකක්ද කියලා තියෙන්නේ. මොකක්ද මේ අදහස්

  • @JananiRupikaVithanage
    @JananiRupikaVithanage 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @indikakumarasinha7779
    @indikakumarasinha7779 2 ปีที่แล้ว +3

    Theruwan Saranai. Pinwath Swamin Wahanseta Maage Namaskaraya Wewa. Saadu Saadu Saadu

  • @PrabhaWijeratne
    @PrabhaWijeratne 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌼🌼🌼

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹

  • @rupikaranaweera2709
    @rupikaranaweera2709 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @susilawathie1559
    @susilawathie1559 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @champamarasinghe8879
    @champamarasinghe8879 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kapilachchi4106
    @kapilachchi4106 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chandimamalkanthi7882
    @chandimamalkanthi7882 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sriyanichithralatha7922
    @sriyanichithralatha7922 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @manelrodrigo9469
      @manelrodrigo9469 8 หลายเดือนก่อน

      Sadu sadu sadu🎉🎉🎉

  • @dilhanialuvihare3317
    @dilhanialuvihare3317 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @aruksmedsupplypvtltd2653
    @aruksmedsupplypvtltd2653 9 หลายเดือนก่อน +2

    🙏

  • @dilhanialuvihare3317
    @dilhanialuvihare3317 2 หลายเดือนก่อน

    🙏🙏🙏