Neela Pabalu (නීල පබළු) | Episode 1571 | 16th July 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #NeelaPabalu #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 229

  • @ThanuAkarsha
    @ThanuAkarsha หลายเดือนก่อน +85

    පූජා කතාවෙ හොදම චරිතෙ, නයෝමි තක්ශිලා අක්කට දීර්ඝායුෂ ලැබේවා ❤

  • @achalashirani4120
    @achalashirani4120 หลายเดือนก่อน +19

    පූජාගේ චරිතය එක්ක හරිම ආසාවෙන් බලන කතාවත් ඒ ආදරනීය චරිතය නැතිව මේ කතාව බලන්න දුකයි පූජාට ආදරෙයි හැමදාමත් කතාව හරිම ලස්සනයි දුකයි ❤❤❤❤❤

  • @sajanianjalika1364
    @sajanianjalika1364 หลายเดือนก่อน +46

    අනේ පූජා අද මගේ හිතට මහාදුකක් මට හොදටම ඇඩුනා පැටියෝ ඔයා ට වෙච්ච දේට.😢😢

  • @user-zu8kq8el1c
    @user-zu8kq8el1c หลายเดือนก่อน +15

    අවංක ආදරයට සංකේතයක් තමයි පූජා.පූජා ඔයාට දීර්ගායුෂ ලැබේවා .

  • @user-de9qs7cw7l
    @user-de9qs7cw7l หลายเดือนก่อน +24

    පුජා නංගි මේ කතාවෙන් අයින් උනේ අපි හැමෝගෙම ඇස් අඩවලා අපරාදේ කුරුළුයි පුජයි සහෝදරයෝ හැටියට එකතු කරන්න තිබුනේ අපි හිටියේ කුරුළු අබිමන් බැදලා පුජා ඒම සතුටින් ඉදි කියලා 😥😥😥

    • @user-ii2or7tl4j
      @user-ii2or7tl4j หลายเดือนก่อน +1

      අපරාධ කරපු දවස්වල මැරූනනම් අවුලක් නෑ දැන් අපිව අඩවනවා

  • @kamalajayantha3922
    @kamalajayantha3922 หลายเดือนก่อน +5

    පූජා මැරෙන්න අබිමන් ලගටම ගියා .ඩ්‍රාම එකක් උනත් හරිම දුකයි .පූජා තමයි හොදම රංගන දායකත්වය දුන්නේ ..ජයවේවා නයෝමී...

  • @niroshapiyadarshani996
    @niroshapiyadarshani996 หลายเดือนก่อน +9

    ගලේ ගැහුවත් මැරෙන් නැති පුජා මැරුන් නැ .කතාව එපාවෙලා අයින් වෙන්න ඇති.මොඩ කතාවක්

  • @rankangara1974
    @rankangara1974 หลายเดือนก่อน +15

    අද මෙත්මයි කුරුලුයි,අභිමනුයි අඬද්දි කට්ටිය අඬන්න ලෑස්තිවෙලා ඉන්ඩෝ.....

  • @user-ls8xe2yh7t
    @user-ls8xe2yh7t หลายเดือนก่อน +33

    මෝචරීයේදී හරි පුජට සිහිය එන්න ඕන

  • @anomawijesinhe7984
    @anomawijesinhe7984 หลายเดือนก่อน +123

    අනේ අබිමන්ගවට ගිහිම්ම ඇස් දෙක පියා ගත්තා..පව් ඒ කෙල්ල.මැඩම්ගෙත් හවුලක් තියනවා තමා...🥺🥺🥺😭

    • @sarathkannangara7293
      @sarathkannangara7293 หลายเดือนก่อน +5

      😂

    • @user-yy5oy8ij5e
      @user-yy5oy8ij5e หลายเดือนก่อน +4

      Duwata,denna abimanwa.

    • @user-nj1ls3zj4x
      @user-nj1ls3zj4x หลายเดือนก่อน

      😢😢😢😢😢

    • @rankangara1974
      @rankangara1974 หลายเดือนก่อน +3

      මේ ගෑනි එක්කො චන්ද්‍රාදිත්‍යගෙ සහෝදරියක්.එක්කො ගෑනියක්.සහෝදරියක්ම කියන්නත් බෑ රගුවරන් පරම්පරාවෙ කෙනෙක් වෙන්නත් පුලුවන්.චන්ද්‍රාදිත්‍ය රගුවරන්ල හදාගත්‍ත ලමයනෙ.ඉන්දීවරී ඒ පව්ලෙ වෙන්නැති.ඒකනෙ අර රෙදි කඩේ දෙමල මනුස්සය හිතවත්.දේපල ටික අයිතිකරගන්න මරන්නත් පුලුවන්නෙ.එහෙමනම් ඊලඟ දඩයම කුරුලු.ඒත් ඊට කලින් කතාව ඉවරවෙයි

    • @ShanikaShani-cv6el
      @ShanikaShani-cv6el หลายเดือนก่อน +1

      කතාවක් වුනත් පුජා තමයි අවංක කෙල්ල.එයා අන්තිමට අභිමන් ලගම මැරැනා.අහිංසක කෙල්ල ගොඩාක් දුක් වින්දා

  • @madugamage1890
    @madugamage1890 หลายเดือนก่อน +28

    කතාව පටන් ගත්ත දවසේ ඉඳන් පූජට උනේම
    අසාධාරණකම් එහෙම එකේ පූජා හොඳ කෙනෙක් වෙලා ඉන්නයි තිබ්බේ පූජා නැතුව වැඩක් නෑ කතාව. 😢😢

  • @GlobalPulse_1986
    @GlobalPulse_1986 หลายเดือนก่อน +26

    මැඩම් මේකට සම්බන්ධයක් තියෙනවා නේද

  • @sudarshanidias2616
    @sudarshanidias2616 หลายเดือนก่อน +15

    ලගදිම මීමැස්සා ගිය වාර ගණන ඉල්ලයි

  • @Mamagurugonimeshapiyahanisani
    @Mamagurugonimeshapiyahanisani หลายเดือนก่อน +62

    නීල පබුලු බලල වැඩක් නෑ පූජා නැතුව😢

    • @ninie4764
      @ninie4764 หลายเดือนก่อน

      Ahenam නොබලා inna me wikare mwhema hari iwara වෙනව nam ලොකු දෙයක්

    • @Roshi-jx5lv
      @Roshi-jx5lv หลายเดือนก่อน +1

      එක ඇත්ත......🥺

    • @kalpaniapsara3377
      @kalpaniapsara3377 หลายเดือนก่อน

      Ou aththa

    • @kumudurajapakse7252
      @kumudurajapakse7252 หลายเดือนก่อน

      Ekanam aththa

  • @Nilminimadhusanka
    @Nilminimadhusanka หลายเดือนก่อน +48

    පූජා මරන්නැතුව රට යැවුවනම් ඉවරයිනෙ. අබීටයි, කුරුලුටයි සතුටින් ඉන්න කියලා ,,,, කතාවම එපා කලා

    • @preyanthekapreyantheka-kh1cs
      @preyanthekapreyantheka-kh1cs หลายเดือนก่อน +2

      එයාට කතාව එපා උනාද දන්නේ නැහැ අයින් උනෙ

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb หลายเดือนก่อน +2

      ​@@preyanthekapreyantheka-kh1cs නැ එයාට එපාවෙලා අයින් උනා නෙවේ මේ කතාව ළගදි ඉවරයි

  • @socelasocela1697
    @socelasocela1697 หลายเดือนก่อน +25

    පුජට දිර්ඝ ආයුෂ ❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 หลายเดือนก่อน +23

    ඇඩ්ඩින් එක්ක ගෙස්ට් එකේ මැඩම් සම්බන්ධ කමක් තියෙනවා මැඩම් මේකට හවුල් ඇති..පූජා පව් .හොඳ වේගෙන ආවා ව්තරයි 😥

    • @RenukaRathnayaka-hc5px
      @RenukaRathnayaka-hc5px หลายเดือนก่อน +1

      Eki hoda ven ne.ewa ekige plen

    • @renumadu2746
      @renumadu2746 หลายเดือนก่อน +2

      වැරදි කරපු අය හොද කරන කොට සමාජය ඒකට ඉඩ දෙන් නෑ මරමව වසන්ත වගේ සුදු බෝලෙ නිසානෙ වසන්ත අන්තර්ජාලයෙන් හොද නමක් ගත්තෙ මන් හිතන්නෙ

  • @user-cn1oo6sc6y
    @user-cn1oo6sc6y หลายเดือนก่อน +9

    පුජා ඇත්තටම හොද කෙනෙක් උන එත් එයාට ගොඩක් කල් නිදහසේ ජිවත් වෙන්න බැර උ නා මේක ටෙලි නාට්ටියක් උනත් මටනම් ඇත්තටම අඩුනා ගොඩක් දුක හිතුනා ❤️❤️❤️

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 หลายเดือนก่อน +5

    අද නම් හරිම දුකයි කතාව😢 හෙට ඊටත් වැඩියි💔පූජා නිසා කතාව බැලුවේ❤❤❤❤.ආයේ කතාවකින් ඉක්මනටම දකින්න ආසයි.අහිංසක චරිතයක් විදිහට🤲මම හිටියේ සති දෙකක් විතර යයි කුරුළු දැනගන්න කියලා.බලනකොට මිනීමරුවත් ගිහින් බාර වෙලා.ඒ කියන්නේ කතාව ඉක්මනට ම ඉවරයි. ඇඩින් තමයි මැරුව කියලා.අර ගෑනි අයන්.සම්බන්ධ ඇති

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 หลายเดือนก่อน +7

    අමිමෝ මේ ඇඩ්මින් තාම පුජා පස්සේ ඉදලා හැබයි ඉතින් කතව විටත් කියලා නැ කාටවුනත් කර්මය පලදෙනවා කියන්නේ ඔකට තමයි පුජාට නිදුක් නිරෝගි දිර්ඝ ආයුෂ ලැබේවා ❤❤

  • @shanshenal6587
    @shanshenal6587 หลายเดือนก่อน +3

    අද ඉඳන් ඉතිරි ටික නම් බලන්නේ නැ පූජා නැතුව වැඩක් නැ

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 หลายเดือนก่อน +38

    චිත්තය මොකො බොරුවට අබිමන්ව අහුකරන්ඩ නටනව මිනිමරුව බර වෙලා ඉන්නෙ

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb หลายเดือนก่อน +2

      ඒ උනාට අබිමන් හිටියෙ පූජා එක්ක කියලා දැනගත්තම කුරුලු ආපහු යකා නටයි.අන්තිමට ආදිත්‍යව බඳිවිද දන්නැ

  • @anomadesilva5761
    @anomadesilva5761 หลายเดือนก่อน +8

    මොකෙක්දමේ නිලමැස්සෙක් රිංගන්නෙ දැන් කීප දවසක ඉදන්..මිනියක් නිසාද?
    අපෝ..කතාවෙ දුර්වලම කොටසක් අද..සහ ඊයෙ. ඔච්චර හොටෙල් එකක නැද්ද cctv කැමරා හයි කරලවත්..මොකද ඒවා තිබ්බනම් අර චීත්ත පිරිමියා රෑ කාර් එකෙන් එන තැන ඉදන් සේරම පේනවනේ...ඕවා හයි කරලා නැද්ද?

  • @kanthiperera537
    @kanthiperera537 หลายเดือนก่อน +16

    කතාවෙන්.අයින්.වෙලා.රටිනුත් .ගියා.පූජ

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o หลายเดือนก่อน +5

    රේෂිලා බොතලෙට දපුනිසා... පුජා එයි දැන් හොල්මනක් වේලා

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage หลายเดือนก่อน +8

    මම හිතන්නෙ වලව්වේ මඩම් පුජගෙ අම්මාගෙ සහොදරිය කියලා 🎉🎉🎉

    • @NiroshaMalkanthi-hj9gi
      @NiroshaMalkanthi-hj9gi หลายเดือนก่อน

      Poja මැරිලා නැහැ aya hangila රහස් හොයන්න

  • @dilhane8261
    @dilhane8261 หลายเดือนก่อน +4

    Madam අනිවාර්යයෙන් haul adwinta උදව් kare madam

  • @lalitamaleni8996
    @lalitamaleni8996 หลายเดือนก่อน +23

    හැමදාම මේ කතාව බලද්දි මීමැස්සෙක් ඉන්නව

    • @rajapakshacharitha5903
      @rajapakshacharitha5903 หลายเดือนก่อน

      Pani houanawa athi😅

    • @waninayekasrb9446
      @waninayekasrb9446 หลายเดือนก่อน

      අනතුරු ඇඟවීමක් නිකුත් කිරීම සදහා 😂

    • @pushpajayaweera8707
      @pushpajayaweera8707 หลายเดือนก่อน

      ඔව් අප්පා මල වදයක්,,,😮​@@rajapakshacharitha5903

    • @anomadesilva5761
      @anomadesilva5761 หลายเดือนก่อน +1

      නිල මැස්සෙක්..
      මලමිනිය නිසා වෙන්නැති🤣
      Cctv වත් නැති hotel එකක්🤣🤣🤣🤣

    • @monikapiris5537
      @monikapiris5537 หลายเดือนก่อน

      Ane ow

  • @persysriyalatha5212
    @persysriyalatha5212 หลายเดือนก่อน +22

    කතාව ඉක්මනට ඉවර කකරද මට දනුනේ එහෙම මට විතරයි ද 😂😂

  • @sajithdisanayaka1719
    @sajithdisanayaka1719 หลายเดือนก่อน +29

    පූජා මී මැස්සෙක් වෙලා ඔය හැමතැනම පියාසර කරන්නෙ

  • @samanthachaminda6147
    @samanthachaminda6147 หลายเดือนก่อน +4

    පුජාගේ ආදරය බලෙන් උදුරා ගත්තේ කුරැලු

  • @user-bz5gd1ly9d
    @user-bz5gd1ly9d หลายเดือนก่อน +9

    පූජගේ ආත්මය මී මැස්සෙක් වෙලා වගේ

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb หลายเดือนก่อน

      😂😂😂😂ඒ ඊළඟට එන කතාව

    • @user-bz5gd1ly9d
      @user-bz5gd1ly9d หลายเดือนก่อน

      @@Seeker-iw1eb අනෙ මන්දා පූජා යන්න ඇති මේ කතාවෙන් එයාලටත් පව්ල් ජීවතේ තියෙන්න ඕනී නිසා

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb หลายเดือนก่อน +1

      ​@@user-bz5gd1ly9d කොහොමත් මේක ඉතින් ඉවර වෙනවනෙ ළගදි.එයා මෙච්චරකල් මේ කතාවෙ හිටියෙ එයා ජනප්‍රිය උනේ මේකෙන් නිසා.

  • @vineetharajapaksha8710
    @vineetharajapaksha8710 หลายเดือนก่อน

    මමත් මේ කතාව මුල ඉදලම බැලුවා නලු නියන්ට ලැබෙන චරිත තමා මේ හැමෝම රග පැවේ ඒත සුභදු ගේ හා රිෂ්මගේ චරිත වලට මම ගොඩක් ආස කලා, ඒ කුරැලු වෙනුවෙන් එයාල ගොඩක් කැප කිරිම් කරා හැමෝටම ආදරෙයි ඒත් චරිතයක් අයින් කරන්න නම් එයාලගෙ මරනය නැතිව වෙන අදහසක් තිබුනෙම නැතිද

  • @sumudukumari4695
    @sumudukumari4695 หลายเดือนก่อน +1

    පුජා මැරුව එක මේ කතාවට පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නෑ

  • @socelasocela1697
    @socelasocela1697 หลายเดือนก่อน +9

    පුජා 😢😢😢

  • @user-ko8ik3in5k
    @user-ko8ik3in5k หลายเดือนก่อน +5

    පුජා පවු අනේ🥺🥺

  • @KumuduPriyanka-cs5gi
    @KumuduPriyanka-cs5gi หลายเดือนก่อน +3

    පිළියන්දල hospital එක වගේ

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 หลายเดือนก่อน +1

    ඇත්තම කල දේ පළ දෙනව 😮. කතාවෙන් හරි. පෙන්නුවා 😮

  • @user-bj8ib8vn8f
    @user-bj8ib8vn8f หลายเดือนก่อน

    මට හිතෙන්නෙ මැඩනුත් මේකට සම්බන්ධයි😮😮😮.මොනව උනත් නයෝමි තක්ෂිලා නියමෙට රඟපානවා.ජයවේවා නයෝමී.......

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 หลายเดือนก่อน +14

    ආදිත්‍ය දැන් නම් මට පේන්නම බෑ

  • @weralatv9875
    @weralatv9875 หลายเดือนก่อน

    නීල පබලු තව සතියකින් ඉවරයි .

  • @samadhiradhika2130
    @samadhiradhika2130 หลายเดือนก่อน +1

    පුජටත් දැන් ඉඳල ඇති වෙලාද කොහෙද ⁣මේ ඉවරයක් නැති නාට්‍යයේ

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b หลายเดือนก่อน

    ෙමි කතාෙවි පටන් ගත්ත දවෙස් ඉදන් සුපියටමරගපැෙවි පුජා කතාව අවශාන ෙවනකන් පුජා ඉන්න තිබුන ෙන් හරිම දුකයි පුජා මැරැව එකනමි 😢😢😢😢😢😢

  • @anjayalath286
    @anjayalath286 หลายเดือนก่อน

    අැයි කතාවෙන්අයින් වෙන්නේ පුජා

  • @dilshi6988
    @dilshi6988 หลายเดือนก่อน +1

    වල දැම්මට අස්සෙ හරි පූජට පන එනව. මෙ කතා එසේ මෙසේ ඒව නෙවේ 😂

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c หลายเดือนก่อน +8

    අයියෝ පුජා😢😢😢

  • @SureshWasanakumara
    @SureshWasanakumara หลายเดือนก่อน

    පව් දෙයියනේ පූජා

  • @asddffggggghhh
    @asddffggggghhh หลายเดือนก่อน

    මේකේ ඉන්න හොදම අය අයින් උනාම කවුද ඉතිරි වෙන්නේ

  • @user-du8ff1lu5b
    @user-du8ff1lu5b หลายเดือนก่อน +6

    හැමකථාවකමමීමැස්සෙක්ඉන්නවා

  • @sujeewagamage4839
    @sujeewagamage4839 หลายเดือนก่อน +1

    පූජා වැරදි වැඩ කරන දවස්වල කවුරුත් කිවුවෙ පූජට බනිනඑක ඒත් දැන් කවුරුත් පූජට හොදකිය කිය අඩනව

  • @nps1328
    @nps1328 หลายเดือนก่อน +9

    🐦 වෙච්ච හැමදේටම වග කියන්න ඕනි අභිමන් නෙමෙයි .චීත්තයා වග කියන්න ඕනි

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 หลายเดือนก่อน +4

    ආනේපුජා❤❤❤❤❤❤❤❤😭😭😭😭😭😭

  • @nirashadilhani2532
    @nirashadilhani2532 หลายเดือนก่อน

    පුජාට රගපාපු නිලිය හැම කතාවෙන්ම අයින් වේනවා නේද

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t หลายเดือนก่อน +1

    පූජාව මැරෙව්වේ පූජාගේ අක්කගේ මිනිහා

    • @NiroshaGunasena
      @NiroshaGunasena หลายเดือนก่อน

      එයා දන්නවද පුජා ඉන්න තැන.පූජා කාටවත් කීවෙ නෑ නේද ඉන්න තැන

  • @Seeker-iw1eb
    @Seeker-iw1eb หลายเดือนก่อน +29

    අනිවා චන්ද්‍රාධිත්‍යගෙ තුන්වෙනි ගෑනි තමයි මේ.දේපළ අයිති උනේ පළවෙනි කසාදෙ ළමයාට නිසා මරන්න ඇති දේපළ ටික ගන්න.

    • @sajanianjalika1364
      @sajanianjalika1364 หลายเดือนก่อน +1

      @@Seeker-iw1eb මට ත් හිතුනා ඒකනම්

    • @Nandini-xg7do
      @Nandini-xg7do หลายเดือนก่อน +1

      එතින් එහෙම නම් කුරුලු චන්ද්‍රාදිත්‍යගෙ දුව නෙ

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 หลายเดือนก่อน +1

      අන්තෝ ජ‍‍ටා..බහි ජටා...වගේ නේද මේ කතාව...

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb หลายเดือนก่อน

      ​@@Nandini-xg7do ඒ උනාට චන්ද්‍රාධිත්‍ය අන්තිම කාලෙ හිටියෙ පූජායි එයාගෙ අම්මයි එක්කනෙ.කොහොමත් කුරුලු කවදාවත් චන්ද්‍රාධිත්‍ය තමන්ගෙ තාත්තා විදියට පිළිගත්තෙත් නැනෙ.ඉතින් පූජාට වෙන්නැති දේපළ අයිතිවෙන්නෙ.

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb หลายเดือนก่อน

      ​@@nissankajayanthi3692😂😂😂

  • @thusharifernando2620
    @thusharifernando2620 หลายเดือนก่อน +4

    මේ පාර මිනිමරුව බාර උන නිසා හොඳයි 😂😂😂😂

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s หลายเดือนก่อน

      ඌව අල්ල්න්න තව් අවුරුද්5යන්වා

  • @IrshadIrshad-pi9ek
    @IrshadIrshad-pi9ek หลายเดือนก่อน +17

    Pooja 😢

  • @user-pu6lr2po7y
    @user-pu6lr2po7y หลายเดือนก่อน +5

    Paw ane puja wadakna dan katawa baluwata

  • @nayanagamage7430
    @nayanagamage7430 หลายเดือนก่อน +1

    අනේ පව් පූජා😭😭😭😭😭😭😭

  • @NaveenMudalige
    @NaveenMudalige หลายเดือนก่อน +1

    කොහෙන්ද බං ඇඩ්ඩින් ආවේ අර බන්ගලාවට 😂

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb หลายเดือนก่อน +1

      ඇයි මතක නැද්ද බංගලාවෙ ගෑනිට කෝල් කරා ඇඩ්ඩින්

    • @rankangara1974
      @rankangara1974 หลายเดือนก่อน

      අයාන් යවල ගෙන්න ගත්ත වෙන්න බැරිද

  • @sunelahg1994
    @sunelahg1994 หลายเดือนก่อน

    අබිමන්ට.ඇහැරුනේ.නැත්තන්..බලන්න.තිබුන.තව.මොනවද.වෙන්නෙ.කියල

  • @indraniindrani4335
    @indraniindrani4335 หลายเดือนก่อน

    මෙි මී මැස්සා කොහින්ද අාවෙි අනේ

  • @chathurikasriyanthi8616
    @chathurikasriyanthi8616 หลายเดือนก่อน +1

    ආ ඉසුරු මල්ලි congratulations ...🎉🎉🎉

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x หลายเดือนก่อน

    Puja.nayomi.oyata.dirgayousa.labewa.😢❤❤❤

  • @lankadesilva.7446
    @lankadesilva.7446 หลายเดือนก่อน

    ඇඩ්ඩිං සහ මහ ගෑණි ගහපු ගේමක මේක..පුජව මරන්න..😮

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 หลายเดือนก่อน +1

    ඇයි අබිමං කියන්නේ නැත්තේ අබිමංවත් මරන්න හැදුව කියල

    • @NiroshaGunasena
      @NiroshaGunasena หลายเดือนก่อน

      එකනෙ අප්පා

  • @sadupiyathissa616
    @sadupiyathissa616 หลายเดือนก่อน

    බන්ගලාවෙ මැඩක් කියන ගෑනි පූජාව මැරුවෙ😒

  • @user-tw6qd8pq1n
    @user-tw6qd8pq1n หลายเดือนก่อน

    ඇයි අබිමන්ට කියන්න බැරි එයාගේ කමරයටත් කවුද ආවා කියලා

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q หลายเดือนก่อน +4

    Maha narinataka drama ekak😢😢😢

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 หลายเดือนก่อน +3

    Pooja gihin thiyenne maarayage katatamai....aiyooo...adding ekka ekathu wela....dan basnayeka haamineetath giyaaki

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +2

    පුජා රට ගියා 😊😊

  • @SayuriAmaya
    @SayuriAmaya หลายเดือนก่อน +1

    ආදිත්‍ය කුරුලුගේ ගෙදරමයි

  • @user-kw4ee5gb1j
    @user-kw4ee5gb1j หลายเดือนก่อน +1

    P.tamae awankwama adra kala a.❤😢

  • @nadeerasamarasinghe6404
    @nadeerasamarasinghe6404 หลายเดือนก่อน +3

    Aka nam atha hemadama pujawa Tibberton minimaruwekutai anunge minihek udauragatha kellak vidihatai, hodai niyami oya ain una aka, oya ape pethe kenek, apith adambarai oya hari daksai hoda anaghtaya tiyanawa oyta❤

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb หลายเดือนก่อน +4

      එහෙමමත් නැ එයාට ඒ චරිතෙ ඇතුළෙ ගොඩක් චරිත රඟපාන්න තිබ්බා.ඒක එයාගෙ talent එක.අනික එයාම කියනව එයාට වාසනාව ගෙනාවෙ මේ නාට්‍යය කියලා.

    • @chandanamahadurage1224
      @chandanamahadurage1224 หลายเดือนก่อน +1

      පූජට මැරෙන සීන් එක නොදා රට යන විදියට මාරු වුනානම් හරිනෙ . ඇයි ඔයා අපිට මැරෙන සීන් එකක් දැම්මෙ . ඒක අපිට හරිම දුකක් නේ .

  • @omanoman2156
    @omanoman2156 หลายเดือนก่อน

    නයොමි තක්ෂිලා ❤

  • @MadoMado-gq1zt
    @MadoMado-gq1zt หลายเดือนก่อน

    පව් ජූජ මට නම් ද්‍රකයි එයා ආදරේ නිසා ගොඩක් ද්‍රක් වින්ද

  • @fosfakomari7852
    @fosfakomari7852 หลายเดือนก่อน +12

    පුජා pau 😢

  • @Avinduramishka
    @Avinduramishka หลายเดือนก่อน

    පූජව මැරුවේ අර මී මැස්සා ඇනලා ඇනලා 😂😂😂

  • @NisalNisal-d3x
    @NisalNisal-d3x หลายเดือนก่อน

    medam danuwathwa pujawa marauwe malan

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s หลายเดือนก่อน +1

    තක කොටස්10

  • @SriyaniRathnayake-vd2bo
    @SriyaniRathnayake-vd2bo หลายเดือนก่อน +2

    Abiman marayage walawwatama අයියෝ ...😢....pujata මෙහෙම දෙයක් une ekaiii.....අයියෝ ....😢....පූජා ...😢.... අහිංසක කෙල්ල උපන්දා ඉඳලා දුක ..දුක ...දුක ...කුරුලු oya තනි une adaiiii....

  • @champanayana8243
    @champanayana8243 หลายเดือนก่อน +2

    පුජා හැම.කතාවකින්ම.නොකියම.යනවා

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 หลายเดือนก่อน

    අනේ ඇයි පුජා පවි 😢😢😢😢😢😢😢😢

  • @renukadamayanthi3487
    @renukadamayanthi3487 หลายเดือนก่อน +1

    පුජ් මැරිලා නැ බොරුවක්

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq หลายเดือนก่อน +1

    පූජාව මැරුවේ මාලන් කාරය ඒත් කොහොමද පූජා ඉන්න තැන දැන ගත්තෙ

  • @Niroshani-jp2gk
    @Niroshani-jp2gk หลายเดือนก่อน

    මොකෙද්ද අනෙ මෙ හැම තිස්සේම මෙකෙ මෙ බබරෙක්ද දෙබරෙක්ද යන්නෙ හැමදාම

  • @jayanthainda0426
    @jayanthainda0426 หลายเดือนก่อน

    මැඩමි තමයි මැරැවෙි පුජාව

  • @Malisworld-YouTube
    @Malisworld-YouTube หลายเดือนก่อน

    මෙි මි මැස්සා?

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb หลายเดือนก่อน

      ඊළග drama එක

  • @cilyrd5770
    @cilyrd5770 หลายเดือนก่อน

    හිතට ෙලාකු දුකක් අාව අැඩුන පුජට ෙවචිච ෙද්ට පුජ නැතුව කතාව වැඩක් නැ

  • @VikumVibhushitha-c7n
    @VikumVibhushitha-c7n หลายเดือนก่อน

    Ane mm asam niliya..oyt gdk adrei api..dirgyousha oyt..dn kthw wdk na..kenek nthiwenn oni eyge age dnenna❤😮

  • @sheshyumihen9339
    @sheshyumihen9339 หลายเดือนก่อน

    පුජා ආයේ එයි

  • @lahiruchalanka1130
    @lahiruchalanka1130 หลายเดือนก่อน +8

    Nayomi akka ain una eka eyata hodai 😊

  • @user-hc6fl5oj6l
    @user-hc6fl5oj6l หลายเดือนก่อน +2

    Puja mepara maruna yanthmin athi😂

  • @zaimzaim765
    @zaimzaim765 หลายเดือนก่อน

    Pujataa.dirgausa.labiwwa❤❤

    • @rankangara1974
      @rankangara1974 หลายเดือนก่อน

      නෑ මැරිලා.පූජා මිනිපෙට්ටියකට දාන කෑල්ලක් මං දැක්ක දැන් ගොඩක් කල්

  • @user-fd5mv6lw6f
    @user-fd5mv6lw6f หลายเดือนก่อน

    පුජා ට 😢

  • @pavithradasanayaka6464
    @pavithradasanayaka6464 หลายเดือนก่อน

    Kathawe vitarak newei sebe jiviteth nayomi godak hoda kenek

  • @srilalgunasekara3936
    @srilalgunasekara3936 หลายเดือนก่อน +3

    Nila pabulu puja nathuwa wedak naha

  • @chamilasajeewan6031
    @chamilasajeewan6031 หลายเดือนก่อน

    Poojava massek korala a gamana matnm hitenne..tava kotas 10..15 dahak adiy vge..me nattiyen passe sirase natti balilla navattanava..derene nattit balilla navattuva 2inimen passe.

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf หลายเดือนก่อน +1

    අනේ පව් පුජා අබිමන් ගාවටම ගිහින් තමා මැරැනේ 😢😢😢😢😢 17:02 17:02

  • @NAKusumawathi
    @NAKusumawathi หลายเดือนก่อน

    Mama nam hithanne puja maranne malan danuwathwa kiyala