Neela Pabalu (නීල පබළු) | Episode 1568 | 11th July 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #NeelaPabalu #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 248

  • @user-cg6uv4xf3n
    @user-cg6uv4xf3n 20 วันที่ผ่านมา +67

    ගයත්‍රී සුපිරි චරිතයක් තමා කොලබ සන්නියේ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @user-bz9yu5rq2p
      @user-bz9yu5rq2p 20 วันที่ผ่านมา +3

      Yep Bro😂

    • @shenyt8091
      @shenyt8091 20 วันที่ผ่านมา +3

      😂😂👍

    • @kalpaniapsara3377
      @kalpaniapsara3377 20 วันที่ผ่านมา

      එය නැ කොලබ සන්නියෙ

    • @user-zt2pf1ep1t
      @user-zt2pf1ep1t 20 วันที่ผ่านมา

      @@kalpaniapsara3377innawa dr. Gdak kettui e kaale

  • @JayanthiGamage-h7d
    @JayanthiGamage-h7d 19 วันที่ผ่านมา +10

    මෙ කතාව මුල ඉදල බලන අයට තෙරෙන්නැද්ද. පූජා මැරුවෙ ඇඩ්ඩින්. කියලා 😢😢😢

    • @samithasanjeewani988
      @samithasanjeewani988 19 วันที่ผ่านมา +2

      Ow e wage thamai

    • @tharu9351
      @tharu9351 18 วันที่ผ่านมา +1

      ඇඩ්ඩින් තමා

    • @charikaudayanganicharika4472
      @charikaudayanganicharika4472 18 วันที่ผ่านมา +1

      Ow u thamai e

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 17 วันที่ผ่านมา +2

      ඔයාලා කීවට පස්සෙ ඇඩ්ඩින්ව මතක් වුනේ... ආයේ ඒ ටික බැලුවම තමයි දැක්කෙ ඇඩ්ඩ්න් කියලා..ඇයි මාලන් කාරයනෙ පූජව මරන්න කන්ට්‍රැක් එක දෙන්න යන්නෙ... බංගලාවේ ගෑනි යාලුවෙක්ගෙ පුතෙක් කියලනෙ අභිමන් ගැන කියන්නෙ... එතකොට පූජාගෙ තාත්තගෙ දේපොළ වෙන්න ඕනේ මේ බ‍ංගලාවේ ගෑනි බුක්ති විදින්නෙ... පූජගෙ පරම්පරාවෙ සම්බන්ධයක් ඇති හතුරු සම්බන්ධයක්... එහෙම තමයි දැන් කතාව ගොනු කරගෙන යන්නෙ.. තව කාලයක් ඇදගෙන යන්නත් එපැයි... අනේ මන්දා... පූජගෙ චරිතෙට යහතින් ජීවත් වෙන්න දුන්නෙම නෑනේ මේ ලියන්නා.. නේද ???😫 හැදෙන්න හැදුවා විතරයි මැරුවනේ නේද ??😢🙂

  • @achalashirani4120
    @achalashirani4120 20 วันที่ผ่านมา +35

    මට හරිම දුකයි පූජා මැරුනාට මම ආසම චරිතයක් එයා නිසයි කතාව බැලුවේ අද කතාව වෙනදාට වැඩිය ලස්සනයි .දුකයි 😭😭

    • @lalitamaleni8996
      @lalitamaleni8996 20 วันที่ผ่านมา +1

      පූජා දැන්ම මැරෙන්න නැහැ .

    • @diz_y25
      @diz_y25 19 วันที่ผ่านมา

      ​@@lalitamaleni8996 marenw

    • @ThiliniMadushani-ws8nk
      @ThiliniMadushani-ws8nk 11 วันที่ผ่านมา

      Kakao​@@lalitamaleni8996

  • @user-ls8xe2yh7t
    @user-ls8xe2yh7t 20 วันที่ผ่านมา +46

    පුජ්‍ය මැරුනොත් කතාව ඉවරයි නේද පුජට සිහිය නැති වෙලා නම් හොඳයි කියලා මට විතරද හිතෙන්නෙ

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 20 วันที่ผ่านมา +1

      කොහොමත් කතාව ඉවරයි ළගදි

    • @user-ls8xe2yh7t
      @user-ls8xe2yh7t 20 วันที่ผ่านมา +1

      බය වෙන්න එපා පුජා මැරෙන්නේ නෑ යාලුවනේ

    • @user-zu5qt9jo8i
      @user-zu5qt9jo8i 19 วันที่ผ่านมา

      Kathawa iwara wenawa lagadi.....

    • @diz_y25
      @diz_y25 19 วันที่ผ่านมา

      pooja marila

    • @WarnaTvofficial01
      @WarnaTvofficial01 18 วันที่ผ่านมา

      මැරෙනවා......​@@user-ls8xe2yh7t

  • @user-oe9tj8fs7j
    @user-oe9tj8fs7j 20 วันที่ผ่านมา +12

    දැන් ඕකට අබී අහුවේයි එහෙම කරන්න එපා

  • @thusharinirmala3638
    @thusharinirmala3638 20 วันที่ผ่านมา +27

    අනේ පවු පූජා .එයාගේ ආදරය ට සාධාරණ යක් කළෙ නැහැ .උපන් දිනය ඉඳල දුක් වින්ද විතරයි

    • @ruuvinifdo4236
      @ruuvinifdo4236 20 วันที่ผ่านมา

      Didta damma vedaniya karma

    • @diz_y25
      @diz_y25 19 วันที่ผ่านมา

      Ou e charithayata sadaranayak karanna thibbe..aparade

    • @uththaranethmi5232
      @uththaranethmi5232 18 วันที่ผ่านมา +1

      Poojage charitheta kisima sadaranayak kare na pau😥

  • @manojsanjeewa4718
    @manojsanjeewa4718 20 วันที่ผ่านมา +33

    පූජා නැත්තන් වැඩක් නෑ මට අනිත් උන් අදාල නෑ ...

  • @lakmalifrenando7934
    @lakmalifrenando7934 20 วันที่ผ่านมา +21

    පූජාව මැරුවේ බංගලාවේ ගෑනි.

    • @Nandini-xg7do
      @Nandini-xg7do 20 วันที่ผ่านมา +1

      බන්ගලාවෙ ගැනි

    • @HmodHmod-nr1jr
      @HmodHmod-nr1jr 20 วันที่ผ่านมา +1

      Aniwaren pujawa maruwe malange kimata bangalawe gani

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 20 วันที่ผ่านมา +12

    අනේ පුජා😢😢😢

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 20 วันที่ผ่านมา +15

    අනෙ පුජ හොඳ උන විතරයි මරල විනස කර

    • @user-dd1pl9bi8d
      @user-dd1pl9bi8d 20 วันที่ผ่านมา +1

      Balamu mokada wanne kiyala

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 20 วันที่ผ่านมา

      ​@@user-dd1pl9bi8dඑතකොට මළගෙදරක් කියලා මෙයාලා photos වගයක් දාල තිබ්බනෙ😮‍💨

  • @sandakumari90
    @sandakumari90 20 วันที่ผ่านมา +7

    ඊයේ බන්ගලාවේ ගෑනිට ආපු කෝල් එක ඇඩ්ඩින්ගේ...ඌ තමා ආවේ....මේ බන්ගලාවේ ගෑනි කිව්වේ අබිමන් යාලුවෙක්ගේ පුතෙක් කියලා

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 20 วันที่ผ่านมา

      එතකොට ඒ ගෑනිත් මේකට සම්බන්ධද මන් හිතුවෙ හොඳ කෙනෙක් කියලා😢

    • @dallcreations4298
      @dallcreations4298 19 วันที่ผ่านมา +1

      මෙතන මොනවහරි රහසක් තියනව එදා අබිමන් කොළඹ ඉඳන් එද්දි යෂ්න අර මහ රෑ ඇයි කෝච්චියෙන් ආවෙ. අර ආවෙ ඇඩ්ඩින්ම තමයි ඒත් පූජා ඒ බංගලාවෙ ඉන්න බව ඇඩ්ඩින් දන්නෙ කොහොමද. බංගලාවෙ ගෑනි ඇඩ්ඩින් දන්න කෙනෙක්ද

    • @thushararuwan7527
      @thushararuwan7527 18 วันที่ผ่านมา

      Oya kohomada danne

  • @gayathrianushika1374
    @gayathrianushika1374 20 วันที่ผ่านมา +20

    Puja tamai mn asama charithe e kathawen ane aparade puja❤

  • @lalitamaleni8996
    @lalitamaleni8996 20 วันที่ผ่านมา +14

    පූජා මැරුනොත් කතාව ඉවරයි .ඒ නිසා ඩිරෙක්ටර් අයියා එහෙම කරන්නෑ

  • @shaikjakeer6340
    @shaikjakeer6340 19 วันที่ผ่านมา +3

    මේ එන්නේ අර පුජාගේ වලව්වේ හිටිය මිනිහා නේද .ඉස්සර අර කුරුලුගේ අම්මා මරන්න හැදුවේ

    • @tharu9351
      @tharu9351 18 วันที่ผ่านมา

      ඇඩ්ඩින්

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 20 วันที่ผ่านมา +8

    පුජා❤❤❤❤❤

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 20 วันที่ผ่านมา +24

    පව් පුජ 😢😢😢😢

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 20 วันที่ผ่านมา +21

    පූජාව මරන්නෙ මාලන්ගෙ බෙත්මාගෙ ගේම් එකක්

    • @tharu9351
      @tharu9351 18 วันที่ผ่านมา

      eyaala danne nane inna thAna.

    • @SanjuSanjeewani-oh1nq
      @SanjuSanjeewani-oh1nq 18 วันที่ผ่านมา

      @@tharu9351 බලන්න කො ඇයි මාලන් සල්ලි දුන්නෙ ලක්ෂ 15

  • @user-cg6uv4xf3n
    @user-cg6uv4xf3n 20 วันที่ผ่านมา +4

    ඉවරයි ද

  • @thusarisudu9070
    @thusarisudu9070 20 วันที่ผ่านมา +6

    Puja marunoth kathawa balnne na mn nila පබළු kathawa ashma chriyha puja❤❤ aldrai nayomi takshila

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 20 วันที่ผ่านมา

      කොහොමත් කතාව ළගදි ඉවරවෙනව

    • @user-ur5ih6ii9l
      @user-ur5ih6ii9l 20 วันที่ผ่านมา +1

      Mamat asama poojata

  • @pathminiherath4915
    @pathminiherath4915 20 วันที่ผ่านมา +7

    මෙක කුරුළු දකින හිනයක් අනෙ පුජට කරදරයක් වෙන් නැ ආදරෙයි ජුජා ❤️❤️❤️❤️🇦🇪🇦🇪🇱🇰

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 20 วันที่ผ่านมา

      නෑ පූජාට වෙන දේ තමයි කුරුලුට හීනෙන් පේන්නෙත්.හැබැයි ඇත්තටම ඒ දේ වෙන්නෙ.පූජා මැරෙනව ඇති

    • @madaradilrukshi
      @madaradilrukshi 20 วันที่ผ่านมา

      ​@@Seeker-iw1ebඔව් හීනයක් වෙන්න බෑ. දොර කඩලා ඇතුලට යන එක හීනයක් වෙන්න විදියක් නෑනේ.

  • @uththaranethmi5232
    @uththaranethmi5232 18 วันที่ผ่านมา +2

    Mama asama charithe puja❤ ane dukai eya marunane

  • @nadeekakumari2189
    @nadeekakumari2189 19 วันที่ผ่านมา +1

    මෙ කතාවල තියෙන්නෙ අසාදාරනේ බොරු කාරයො මිනිමරුවො හොරු ඔකොම නිදහසෙ ..උන්ට තමා තැන දිල තියෙන්නෙ😊

  • @ChaminiRajapaksha-cr1bg
    @ChaminiRajapaksha-cr1bg 20 วันที่ผ่านมา +2

    පූජා පව් හොටෙල් එකේ කෙල්ලද පූජා මැරුවේ

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 20 วันที่ผ่านมา +1

      අපෝ නෑ යෂ්නා හොඳ කෙනෙක්❤හැබැයි එයාගෙ අම්මා නම් සම්බන්ධයි වගේ😢

  • @ErandiWijesinha-ql8im
    @ErandiWijesinha-ql8im 20 วันที่ผ่านมา +3

    Pujata godak adareyi

  • @dilkathushani2054
    @dilkathushani2054 20 วันที่ผ่านมา +1

    මම නම් බැලුවේ නෑ ගොඩක් කාලෙකින්.අහමිබෙන් දැකලා බැලුවෙ.මමහිතුවෙ කතාව ඉවරයි කියලා.

  • @jayanthainda0426
    @jayanthainda0426 20 วันที่ผ่านมา +2

    මෙි ලෙවිටි කාරයා දන්න ඔන හිරෙ

  • @user-tv1ru9vo9k
    @user-tv1ru9vo9k 20 วันที่ผ่านมา

    ඉදිරියටම යමු
    ❤👍👍👍👍

  • @ramaniramani1502
    @ramaniramani1502 20 วันที่ผ่านมา +3

    අනේ පුජට මෙතුවෙියිද පුජ පවු

  • @VithanaArachchi
    @VithanaArachchi 20 วันที่ผ่านมา +23

    උබටත් සැබැ තත්වය එලියට එයි තටිට ලොයට අබිමන්ගෙ කඩෙිට ගිනිතියපු එක එහෙම බලාන හිටු

  • @PeacefulPeonyFlower-ek6lc
    @PeacefulPeonyFlower-ek6lc 20 วันที่ผ่านมา +2

    Mega telly drama

  • @nandaniratnayake3575
    @nandaniratnayake3575 20 วันที่ผ่านมา +1

    මට හිතෙන්නේ කුරුලු හිනෙයක් දකින්නේ පුජා ගැන

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 20 วันที่ผ่านมา

    පුජා මැරෙන්නේ නෑ. සිහි නැති වෙනවා ❤❤❤

  • @user-og8ty1je9c
    @user-og8ty1je9c 20 วันที่ผ่านมา +3

    ඇත්ත් ප්‍රශ්න වලට වත් වැරදි උන් නිදහසේ..කතාවෙන් වත් ඔප්පු කරපල්ල බන් වැරදි කරලා නිදහසේ ඉන්න දෙන්නෙ නෑ කියල

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 17 วันที่ผ่านมา

      අනේද කියන්නෙ... ඩ්‍රාමා වල ෆිල්ම් වල නවකතාවල කරන දේවල්ම තමයි දැන් දැන් මනුස්සයා කියන සතා කරන්නෙ... බලනකොට මේ ෆිල්ම්, නාට්‍ය, නවකතා අර කතා මේ කතා... මේ සේරම කරන අය තමයි අද ලෝකයම විනාස කරලා තියෙන්නෙ... මේ ලෝකේම ඉන්න මනුස්සයා කියන සතා තමයි මේවට වග කියන්න ඕනේ... හා නැද්ද ????????😱😱😱

  • @Nandini-xg7do
    @Nandini-xg7do 20 วันที่ผ่านมา +3

    පුජා මරන්න ඇත්තෙ මලන් වෙන්න පුලුවන්

    • @wadiwadi7473
      @wadiwadi7473 20 วันที่ผ่านมา

      Ow salli gatte akai

  • @sas20021
    @sas20021 20 วันที่ผ่านมา +3

    Mekt sambanda gedra aithikari mt hithenne.

  • @user-yq9uc3rn4n
    @user-yq9uc3rn4n 20 วันที่ผ่านมา +1

    කුරුළු හීනයක් දකින්නේ පුජා මැරුනොත් කතාව ඉවරයි

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 20 วันที่ผ่านมา

      නෑ මේකෙ කවුරුහරි කෙනෙක් මැරෙනවා.මෙයාලා ශූටින්වල 4to එකක් දාලා තිබ්බා මළගෙදරක් කියලා

  • @anomas8640
    @anomas8640 20 วันที่ผ่านมา +25

    පුජාව මරන්න තමා මානලුයි අක්කායි දෙන්නා සල්ලි ගත්තෙ ජන නාදගෙන් 😢😢😢⁣පවි පුජා

    • @Asiripriyashan
      @Asiripriyashan 20 วันที่ผ่านมา +1

      puja meranoda

    • @diz_y25
      @diz_y25 19 วันที่ผ่านมา +1

      Ooo​@@Asiripriyashan

    • @dmgamini3390
      @dmgamini3390 16 วันที่ผ่านมา

      Harima dukai

  • @anulaanula8699
    @anulaanula8699 20 วันที่ผ่านมา

    ඒ හිටියේ ඇඩ්ඩින් නේද 😭😭පව් පුජා 😭😭😭🇦🇪🇦🇪

  • @fgyggg3117
    @fgyggg3117 20 วันที่ผ่านมา +6

    අයාන් කාරයව හොදට අදුර ගන්න පුලුවන් .උගෙ වෙස් වලා ගත්තා කියලා වෙනසක් නැහැ .

  • @fgyggg3117
    @fgyggg3117 20 วันที่ผ่านมา +2

    🐦 හීනයක් දකින්නේ .පූජා මරනවා .

    • @user-dd1pl9bi8d
      @user-dd1pl9bi8d 20 วันที่ผ่านมา +1

      Ou hinayak dakinawa kurulu

  • @madugamage1890
    @madugamage1890 20 วันที่ผ่านมา +2

    ඇඩ්ඩින් නේද ඒ පූජව මරන්න යන්නේ

  • @dumindahettiarachchi2336
    @dumindahettiarachchi2336 19 วันที่ผ่านมา

    Pujaa nethuwa Neela Pabalu balala wedak ne..She is the character…😢

  • @wasanthaattanayake2208
    @wasanthaattanayake2208 20 วันที่ผ่านมา +6

    කුරුළු අභිමන් එකතු වු⁣ෙනාත් ඒ ඇති

  • @sendralanka7462
    @sendralanka7462 20 วันที่ผ่านมา +1

    පූජාට නම් කරදරයක් වෙන්න එපා

  • @sachinimalkisara8523
    @sachinimalkisara8523 20 วันที่ผ่านมา +2

    ඇඩ්ඩින් නේද එහෙම කරේ

  • @SachiniNawoda-zi8cb
    @SachiniNawoda-zi8cb 20 วันที่ผ่านมา +4

    අනේ පූජා නැත්නම් කතාව බලන්නත් එපා වෙනවා

  • @wadiwadi7473
    @wadiwadi7473 20 วันที่ผ่านมา +1

    Kuruluta hunen penawa paw puja.abiman yay ohen

  • @user-no9tx5we4m
    @user-no9tx5we4m 20 วันที่ผ่านมา +6

    Bangalawe loku nonage wadak wage

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 20 วันที่ผ่านมา

      මොකටද ඒ ගෑනි එහෙම කරන්නෙ🥲

  • @maryantony6117
    @maryantony6117 13 วันที่ผ่านมา

    කුරුළුට අබිමන් එපා පූජාගෙන් උදුරා ගත්ත නිසා

  • @nilangapradeep2962
    @nilangapradeep2962 20 วันที่ผ่านมา

    Kurulu a kiyanne hareyatama dakkane puja enna thana hamowama😂😂

  • @nilangapradeep2962
    @nilangapradeep2962 20 วันที่ผ่านมา +1

    Meke directarayata wedi thiyapallako.. nattan minessu muwa maranawa😂

  • @uththaranethmi5232
    @uththaranethmi5232 18 วันที่ผ่านมา +1

    Ane poojage charitheta sadaranayak karannako eyata ipadichcha dawase idan sathutak na pau😢

  • @mohamedkareem8274
    @mohamedkareem8274 20 วันที่ผ่านมา +2

    Hamadama me ekama halla,adiyaksage athal

  • @sunelahg1994
    @sunelahg1994 20 วันที่ผ่านมา +1

    පූජා. මැරුවෙ.මාලනය
    එවපු.එකෙක්ද.ඒත්.දන්නෙ.කොහොමද.පූජා.එහෙ.ඉන්න.එක.ඒ.කරපු.වැඩේට.නම්.හොඳක්.වෙන්නෙ.නැහැ

    • @dallcreations4298
      @dallcreations4298 19 วันที่ผ่านมา

      හිතාගන්න බැහැ මාලන් පූජා ඉන්න තැන හරියටම දන්න නිසා නෙ කිව්වෙ අදින් පස්සෙ කරදර ඉවරයි කියල ඒත් දැනගන්න විදියක් නෑනේ

  • @pahandi-pabasara
    @pahandi-pabasara 20 วันที่ผ่านมา

    පූජාට මොනවහරි උනොත් නම් ඉතින් කතාවෙන් වැඩකුත් නෑ.....💔

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 20 วันที่ผ่านมา

      කොහොමත් කතාව ඉවරයි

  • @rusaralanka6117
    @rusaralanka6117 20 วันที่ผ่านมา +1

    Aiyo puja nathiwa katawa balanna hitennet na

  • @withanagelalani7866
    @withanagelalani7866 21 วันที่ผ่านมา +8

    මේ දවස් ටිකේ නම් මේක පොඩ්ඩක් ආසාවෙන් බලනෝ . ළඟදීම ඉවර වෙන නිසා😅😢

    • @PasinduMaduranga-fw1rm
      @PasinduMaduranga-fw1rm 20 วันที่ผ่านมา

      Kawadda iwara wenne

    • @withanagelalani7866
      @withanagelalani7866 20 วันที่ผ่านมา

      @@PasinduMaduranga-fw1rm hariyatamanan kiyanna danna.eth lagadima iwara wei.den shooting iwaraine kathawe

    • @PasinduMaduranga-fw1rm
      @PasinduMaduranga-fw1rm 20 วันที่ผ่านมา

      @@withanagelalani7866 ita passe Mee messa teledrama aka

    • @kalpana9348
      @kalpana9348 20 วันที่ผ่านมา +1

      Ah ehemada shooting iwara nan iwara weine ammo loku deyak

  • @wasanthikumari3696
    @wasanthikumari3696 20 วันที่ผ่านมา

    කේ දෙනෙක් den මැරුණද

  • @chathuraLaksitha-vb2ok
    @chathuraLaksitha-vb2ok 19 วันที่ผ่านมา

    පූජව මැරුවෙ කුරුලු වෙන්න බැරිද

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 19 วันที่ผ่านมา

      😂😂😂

  • @MahindaWeerasinghe-vx2zm
    @MahindaWeerasinghe-vx2zm 20 วันที่ผ่านมา

    පූජට නමි මොකුත් වෙන්න එපා

  • @dilkikavisha8279
    @dilkikavisha8279 20 วันที่ผ่านมา

    Puja marunoth abiya hire yanawa abiya kanema pareppu genun gen😂

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi3556 20 วันที่ผ่านมา

    Kurulu heenayak dakinni neda

  • @user-oe9tj8fs7j
    @user-oe9tj8fs7j 20 วันที่ผ่านมา +1

    මේ දෙමලා කට වහන්නේ නැ කතාව ඉවරයි මූ

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 20 วันที่ผ่านมา

    අනේ. මේ මොකද්ද වුනේ මම හිතන්නේ පුජාව මැරුවේ අයිසන්හවර් කියලා

  • @user-jp5ft2jm4t
    @user-jp5ft2jm4t 19 วันที่ผ่านมา

    පුජව මැරුවේ ඇඩ්ඩින්.වෙන කවුරුත් නෙමේ

  • @user-cv7tx2bv7r
    @user-cv7tx2bv7r 20 วันที่ผ่านมา +1

    පුජා මැරුනද

  • @chamaramadhusanka1352
    @chamaramadhusanka1352 19 วันที่ผ่านมา

    ඉලුක්තැන්න බංගලාවේ මේ දවස්වල රුගත කරන්නේ....දැරණියගල

  • @MalkanthiMalkanthi-in9mx
    @MalkanthiMalkanthi-in9mx 20 วันที่ผ่านมา

    Pujawa maruwe pujage akkagen mahatthaya

  • @dananjayawikramasinhe9033
    @dananjayawikramasinhe9033 20 วันที่ผ่านมา +3

    Ane pau pooja😢😢😢😢😢😢😢😢

  • @fgyggg3117
    @fgyggg3117 20 วันที่ผ่านมา +1

    භය වෙන්න එපා පූජා මැරුනේ නැහැ .කොට්ට ඒ විදිහටම තියෙන්නේ .කොට්ටෙන් මුහුණ වහලානෙ මරනවා පෙන්නුවේ.

    • @user-dd1pl9bi8d
      @user-dd1pl9bi8d 20 วันที่ผ่านมา

      Matat hitena puja marune ne kuruluta hinen ahema panuna kiyalai mata hitune

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 20 วันที่ผ่านมา

      නැහැ මූණට තියලා තද කරලා කොට්ටෙ ආපහු ගන්නවා.හොඳට බලන්න 😢

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 20 วันที่ผ่านมา

    කුරුලු හිනයක් දකින්නෙ 🎉🎉

  • @user-ur5ih6ii9l
    @user-ur5ih6ii9l 20 วันที่ผ่านมา +3

    Pooja ain karanna epa

  • @damayanthieandrady1553
    @damayanthieandrady1553 20 วันที่ผ่านมา +1

    පූජා honda una witarai

  • @UshansadanethSadaneth
    @UshansadanethSadaneth 20 วันที่ผ่านมา

    Kathawa iwara wenna lagai wage 😢

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 20 วันที่ผ่านมา +1

      ඔව්

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 20 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @RounthieNeroshini
    @RounthieNeroshini 20 วันที่ผ่านมา +1

    🌹🌹

  • @IshaniDilhara-ws9jg
    @IshaniDilhara-ws9jg 20 วันที่ผ่านมา +1

    Anee pujaa😢

  • @Ramanisubasingha-nq1rn
    @Ramanisubasingha-nq1rn 20 วันที่ผ่านมา

    Aayth Holman da me ? Ehema unoth aayth epa wei

  • @madugamage1890
    @madugamage1890 20 วันที่ผ่านมา +9

    කුරුලු හීනයක් දකින්නේ.
    පූජා අයින් කරොත් වැඩක් නෑ කතාවෙන්.

    • @nekki2678
      @nekki2678 20 วันที่ผ่านมา

      නෑ. ඇඩ්ඩින් වෙන්න ඇති පූජාව මරන්නේ, කතාව තව ටික දවසකින් ඉවර වෙනවා 😢

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 20 วันที่ผ่านมา +1

      ​@@nekki2678 ඇයි ඇඩ්ඩින් පූජාව මරන්නෙ?දන්නැති නිසා අහන්නෙ.මන් මේ කතාව එකදිගට බැලුවෙ නැ.ඇඩ්ඩින් කියන්නෙ අර චන්ද්‍රාධිත්‍යගෙ ගෙදර වැඩකරපු මිනිහා නේද

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 20 วันที่ผ่านมา

      ඒ මිනිහා එදා ඉඳන්ම කැමති නෑ පූජාට.​@@Seeker-iw1eb

    • @user-dd1pl9bi8d
      @user-dd1pl9bi8d 20 วันที่ผ่านมา +1

      Puja nathi unht katawa iwarawai

    • @user-rc2pt7ru8o
      @user-rc2pt7ru8o 20 วันที่ผ่านมา

      එහිනේ අබිමන් දකින්නෙ කොහොමද....😮

  • @user-tr4lx7bh5s
    @user-tr4lx7bh5s 20 วันที่ผ่านมา

    Ane puja maruwe nathiwa ayan akka etack kalanam maru.

  • @T.B.kumariKumari
    @T.B.kumariKumari 20 วันที่ผ่านมา

    කුරුලු දකින හීනයක් 😮

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 20 วันที่ผ่านมา +1

      හිනයක් නෙවේ ඕක.පූජාව හොස්පිට්ල් ගෙනියනවා

  • @damithmalaka3008
    @damithmalaka3008 19 วันที่ผ่านมา

    Addin thama pujawa paruwe😢

  • @anandadissanayaka6809
    @anandadissanayaka6809 20 วันที่ผ่านมา

    Kuruluta heenayak panila wage puja marenawa

  • @gayathrianushika1374
    @gayathrianushika1374 20 วันที่ผ่านมา +1

    Ane ei pujata ehema kare

  • @ayeshamadusha1795
    @ayeshamadusha1795 16 วันที่ผ่านมา

    Ane kauda deiyane puja maruwe.puja pau godak dukai

  • @ninie4764
    @ninie4764 20 วันที่ผ่านมา

    කුරුලු henayak දකිනවා නේද

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 20 วันที่ผ่านมา

    Mama hithana videyata abeman මරනවා

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 20 วันที่ผ่านมา

      නැ පූජා මැරෙන්නෙ😢

  • @sagsrikadilhani5981
    @sagsrikadilhani5981 20 วันที่ผ่านมา

    Paja marawanne yasnage amma neda

  • @nilangapradeep2962
    @nilangapradeep2962 20 วันที่ผ่านมา

    Mara wade kiyanne me wage deyak wena data gewal wala kabara wala dorawal wahan na neda😂

  • @dharshanikodikara6266
    @dharshanikodikara6266 18 วันที่ผ่านมา

    ගයත්ති ට Aunty ව ගෙදර එක්කන් යන්න තිබුනා

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x 20 วันที่ผ่านมา +1

    Ane.puja😢😢😢😢

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o 20 วันที่ผ่านมา

    පුජාව මරන්නෙ කවුද අර වැඩ කරන එකාද

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 19 วันที่ผ่านมา

    මට පෙන්නන්න බැරි මිනිහෙක් මේ ලොයිඩා

  • @Krishn.lanaka.
    @Krishn.lanaka. 20 วันที่ผ่านมา

    අයියෝ පුජා ඉන්න තැනක් කොහම ද එහෙම එක පාරම අර මිනිස්සු හොයා ගත්තේ එක හරි මදි නේද උන විදිය..

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 20 วันที่ผ่านมา

      ඒකට බංගලාවෙ ගෑනි සම්බන්ධ ඇති

  • @samanthiperera8366
    @samanthiperera8366 19 วันที่ผ่านมา

    Ane pooja marenna epa.ehema unoth man me drama eka balanne na

  • @nadeekakumari2189
    @nadeekakumari2189 19 วันที่ผ่านมา

    පූජව මරන්නෙ ඔඩර් දෙන්න ඇත්තෙ මාලන්

  • @ShivanthiAmaradiwakara
    @ShivanthiAmaradiwakara 20 วันที่ผ่านมา

    Lamai baywenna epa puja marenne na

  • @Malika-kl7qq
    @Malika-kl7qq 20 วันที่ผ่านมา

    Sudu adan hitiye kawuda a puja maruwe ayane

  • @jayanimadhushika-gx4ss
    @jayanimadhushika-gx4ss 20 วันที่ผ่านมา +2

    අම්මෝ ගයත්‍රි,හරි අගේ නේද හෙලුවෙන් ඇවිල්ලා මෙතන😂😂😂😂

  • @manjon8965
    @manjon8965 20 วันที่ผ่านมา

    පූජා මැරිල නෑ