යක්කු මළ පෙරේතයෝ පන්නල අපේම අභිමාණයත් සමග අපේ එකා නිදහස සමරපු හැටි | SUDAA CREATION

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #npp #anurakumaradissanayaka #jvp #sajith premadasa #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    United Global Sri Lankan Organisation
    whatsapp Contact .+39 380 136 7674
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    www.youtube.co...
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 657

  • @CPSumanarathna
    @CPSumanarathna 5 วันที่ผ่านมา +211

    මහ පොලවේ උපන් අපේ ජනාධිපත සහෝදරයා❤❤❤❤❤

    • @chandanimado0527
      @chandanimado0527 5 วันที่ผ่านมา +10

      මං බලන් හිටියේ සුදා අයියා මොකො පරක්කු කියලා ඇත්තටම මාරම සතුටුයි අද නිදහස් උස්සවය දැකලා රට හිටියත් යුට්බ් එකෙන් බැලුවා අපේ ගමේ කොල්ලේක් නෙද එ කියලා

    • @SamudraP-h2h
      @SamudraP-h2h 5 วันที่ผ่านมา +1

      @@CPSumanarathna ♥️♥️♥️

  • @OriginalNisadesKavi
    @OriginalNisadesKavi 5 วันที่ผ่านมา +125

    සමහර අයට උත්සවේ මදිලු. අපේ හමුදාවෙ අභිමානය - අපූරුයි

  • @EreshaKumari-s8v
    @EreshaKumari-s8v 5 วันที่ผ่านมา +79

    ඉවසීමෙන් ඉමු ලස්සන රටක් ජනපති හදනවා නියතයි❤❤❤❤දලදා සමිදු පිහිටයි අපේ රටට ❤❤❤❤ජයවේවා සුදා ඔයාටත් බුදුසරණයි ❤❤❤❤❤

  • @champikahasi
    @champikahasi 5 วันที่ผ่านมา +82

    අපේ රැහේ අපේ එකා ඉරට බයත් නැ සදට බයත් නැ ❤😀🇬🇧🧭🇱🇰

  • @SumuduProbod
    @SumuduProbod 5 วันที่ผ่านมา +186

    බොල් පිළිම සියල්ල ගරා වැටිල ඇත්ත ගල්පිළිමයක් වගේ අපේ එකා අද රැව් පිළිරැව් දෙමින් විරාජමානව වැජබෙනව

  • @nasliibrahim3429
    @nasliibrahim3429 5 วันที่ผ่านมา +129

    මේ තමයි ජීවිතේ මම සමරපු පළවෙනිම නිදහස් උත්සවය..
    සතුට කියන්න වචන නැහැ..
    💪🇱🇰💪 🪔🇱🇰🪔
    ස්තූතියි සුදා අයියා..👍👍

  • @lakshithahh60
    @lakshithahh60 5 วันที่ผ่านมา +143

    ඇත්තටම අද තමයි අපි ලංකාවෙ පුරවැසියන් විදියට ඇත්තටම නිදහස සැමරුවේ.සුද්දොන් ගෙන් පස්සෙ කලු කෝට් සුද්දන්ට කබුරලා කම්බුරලා යිවර කරලා ඇත්තටම මිනිසුන්ගෙ නිදහස මෙසේ ඇරබුනා.congratulations sri lanka...❤🎉🙏🙋‍♂️

  • @Lalith1976
    @Lalith1976 5 วันที่ผ่านมา +58

    ජීවිතේ පළමු වතාවටයි මෙහෙම දෙයක් දැක්කෙ මාරම ගැම්මක් 💪💪💪💪💪තමා

  • @gayanikumari7696
    @gayanikumari7696 5 วันที่ผ่านมา +59

    දැනෙනවා සුදා අය්යේ හදවතටම දැනුනා ❤ කුවේට් සිට ❤

  • @TharangaWethanage
    @TharangaWethanage 5 วันที่ผ่านมา +139

    ඉංග්‍රීසීන්ගෙන් නිදහස් වෙලා අවුරුදු 77යි .මජර දෙසපාලකයින්ගෙන් රට බෙරගෙන දවස් 77යි ජය වේවා මාලිමාවට❤❤❤❤❤❤❤

    • @SandayaniJayasekara
      @SandayaniJayasekara 5 วันที่ผ่านมา +5

      ❤❤❤❤❤❤❤

    • @TharangaWethanage
      @TharangaWethanage 5 วันที่ผ่านมา +1

      @SandayaniJayasekara 🌹🌹🌹🌹🌹🌹🌹

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 5 วันที่ผ่านมา +7

    සුදත්ත...අද මට ආරාධනා ලැබිලා දැසින් මේ උත්සවය දකින්න වාසනාව ලැබුණා. ඇත්තටම චාම් විදිහට එහෙත් ගාම්භීර ලෙස පැවැත්වූවා. ශ්‍රී ලාංකිකයෙක් විදිහට මාර ආඩම්බරයක් දැනුනා. මේ දේශයට විණ කල යකුන් පැන්නු සංස්කෘතික අංගය නම් සුපිරි...හරිම ලස්සනයි...

  • @ranjithkodikara7828
    @ranjithkodikara7828 5 วันที่ผ่านมา +75

    අපේ රටේ මෙතෙක් පැවැති නිදහස් සමරු උළෙලවල් අතරින් ඉතාමත් සංවිධානාත්මක, චාම්, අභිමානවත් සහ ප්‍රතාපවත් අයුරින් සමරන ලද නිදහස් උළෙල මෙයයි! මාලිමා රජයේ ඉදිරි ගමන පිළිබඳ කදිම නිදසුනකි මෙය! ආණ්ඩුවට මඩ ගහන, අවලාද නගන ඉදිරි ගමන වැලැක්වීමට වෙර දරන විපක්ෂයේ අයට මේ තුලින්වත් යථාර්ථය අවබෝධ වේවා!

  • @akilasewwandi3351
    @akilasewwandi3351 5 วันที่ผ่านมา +85

    මගේ රටට දළදා හිමි සරණයි ! ❤️❤️🇱🇰❤❤️

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 5 วันที่ผ่านมา +57

    හොරැන් බේරා ගෙන පළමු නිදහස අදසැමරැවා❤❤❤❤

    • @ChathuKeppetippla
      @ChathuKeppetippla 5 วันที่ผ่านมา

      Suda...Adathami..Epadunata..Pasu....Sathutuma...Dwsa

  • @nandane4647
    @nandane4647 5 วันที่ผ่านมา +40

    මගේ මවුබිමට ජයවේවා ඒ වගේම පෝසත් රටක්‌ ලස්සන ජිවිතයක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰හැමෝටම ලැබේවා බුදුසරණයි 👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🤣♥️♥️♥️♥️

  • @manelamarasekara5929
    @manelamarasekara5929 5 วันที่ผ่านมา +7

    නිදහස ඇගට දැනුනෙ අදයි මගේ පිං බිමට ආදරෙයි බුද සරනයි❤❤❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 5 วันที่ผ่านมา +150

    සුදා මගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වෙනවා february 14 වෙනිදාට...ජීවිතේටවත් නිදහස් උත්සවයක් TV එකෙක් වත් බැලුවේ නැහැ ,,නමුත් අද නිවාඩු දාලා මුල ඉදන් අගට සියල්ල බැලුවා ..ඒ වෙලාවේ ජනාධිපතිතුමාට කතා කරන්න තරම් සතුටක් හිතට ආවා ..හරිම ලස්සනයි මම වැඩ කරපු තැන්වල හැමෝම බලා බොහෝ දේවල් කිඋවා...හරිම සතුටුයි ❤❤❤❤❤❤❤🇮🇱

    • @smhs3313
      @smhs3313 5 วันที่ผ่านมา +7

      සහතික ඇත්ත. අපිත් අද තමයි නිදහස් උත්සවය ආසාවෙන් ඉවරවෙනකන්ම බැලුවෙ.👍👍👍💪💪💪

    • @princess6614
      @princess6614 5 วันที่ผ่านมา

      ❤ mage birthday dawase mayi😊

    • @dumindudarachchige7404
      @dumindudarachchige7404 5 วันที่ผ่านมา

      Respect ❤

    • @VNanayakkara
      @VNanayakkara 5 วันที่ผ่านมา +1

      @@princess6614 Wishing you both a wonderful Birthday 🎂🎉💐

    • @Everybodyisrich
      @Everybodyisrich 5 วันที่ผ่านมา +1

      Wish you happy birthday

  • @Rranabahu
    @Rranabahu 5 วันที่ผ่านมา +86

    අපේ රටට පහළ වී ඇත්තේ ලැබිය යුතු නියම නායකයාය. පාට පක්ෂ භේද වලින් තොරව එතුමාට සහයෝගය දැක්වීම රටේ සියලු ජනතාවගේ පරම යුතුකමයි!

  • @shiromisurangika4305
    @shiromisurangika4305 5 วันที่ผ่านมา +38

    ජයවේවා මාගේ ලක් මෑනියන්ට ආපහු මාගේ ලක් අම්මා නිදහසේ හුස්ම ගන්නවා 💪❤️❤❤❤

  • @Prabhashini-z6q
    @Prabhashini-z6q 5 วันที่ผ่านมา +51

    පලමු ලයික් එක මගෙන්.

  • @LekamwasamDesilva
    @LekamwasamDesilva 5 วันที่ผ่านมา +61

    ඇත්තටම හරිම ලස්සනයි සුදා.... පිට රට ඉන්න මගේ ඇස් වලට කදුළු ආවා සුදා... නිවන් දක්නා ජාති දක්වා මගේ ලංකා මාතාවගේ කුසේම ඉපදේවා....

  • @JayanthiGamuwage
    @JayanthiGamuwage 5 วันที่ผ่านมา +35

    අපේ ජනාදිපති තුමාට දලදා සමිදුගෙ පිහිට ලැබේවා

  • @shiromisurangika4305
    @shiromisurangika4305 5 วันที่ผ่านมา +21

    ඇත්තටම හිතට පුදුම සතුටක් හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @TheAyomini
    @TheAyomini 5 วันที่ผ่านมา +41

    ඇත්තමයි ඒක දකිද්දි මතක් උනේ සුදාව.ඔයත් වැඩ පටන් ගත්තෙ මිරිස් අබරල යක්කු එලවලනෙ.අපේ රටට යහපතක් වෙනවාමයි.ජයවේවා අපේ රටට,ජනතාවට.💐🥳🎉️🙏❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 5 วันที่ผ่านมา +16

    මගේ රටට දළදා හිමි සෙවනයි
    මගේ දැයට දළදා හිමි සරණයි
    සැපතින් සපිරිනු නිවහල් දෙරණයි🙏🙏🙏

  • @arunakumari6028
    @arunakumari6028 5 วันที่ผ่านมา +18

    ජයෙන් උදාරයි! පිනෙන් උදාරයි!❤

  • @gayanikumari7696
    @gayanikumari7696 5 วันที่ผ่านมา +33

    අම්මෝ ඔව් සුදා අය්යේ මාර සතුටක් දැනුනා ඒ නර්තනය අපි දැක්ක කුවේට් සිට ❤

  • @Everybodyisrich
    @Everybodyisrich 5 วันที่ผ่านมา +7

    අද තමයි සුදාගෙ හොඳම වැඩ සටහන , you nailed it, ස්තූතියි සහෝදරයා ❤

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 5 วันที่ผ่านมา +27

    අපේ ජනාධිපතිතුමාට ජයෙන් ජයම වේවා

  • @nabiajulia5678
    @nabiajulia5678 5 วันที่ผ่านมา +42

    නිදහස් උත්සවය බලලා නෑ කවදාවත්ම. අද තමා බැලුවෙ සැබෑ නිදහස් සිරිය🎉🎉🎉🎉🎉🎉

    • @smhs3313
      @smhs3313 5 วันที่ผ่านมา +2

      ඔක්කොමත් හරි අර නැටුන් ටිකයි ඒ සීපදවගේ ලස්සන කවිය හිතටම වැදුනා. ඒ වගේම අපේ රනවිරැවන්ගෙ පෙලපාලියත් ඉතාම ලසන්නයි ගාම්බීරයි. අද තමයි ඉවරවෙනකන්ම බැලුවෙ නිදහස් උත්සවයක් මෙච්චර කාලෙකට. පට්ට.👍👍💪💪💪💪❤️❤️❤️❤️❤️❤️

  • @donaldmunasinghe
    @donaldmunasinghe 5 วันที่ผ่านมา +13

    සුදා ජය වේවා. ❤❤❤

  • @lakshithahh60
    @lakshithahh60 5 วันที่ผ่านมา +16

    100% agree සුදා අයියේ❤️🙏

  • @Anuweerasinghe1986
    @Anuweerasinghe1986 5 วันที่ผ่านมา +5

    අද තමයි සුදා අය්යගේ ලස්සන ම වැඩසටහන ❤

  • @ManojdeZliva
    @ManojdeZliva 5 วันที่ผ่านมา +24

    ජය වේවා රජයට...ජනතාවට

  • @Aisha-x5c3g
    @Aisha-x5c3g 5 วันที่ผ่านมา +19

    නිදහස දැනුනා මේ රජය 👍

  • @UserKGFJohnson
    @UserKGFJohnson 5 วันที่ผ่านมา +54

    නිදහස් උත්සවයේ මගේ සිත්ගත් අංගය වුයේ මෙම රටට ව්න කරන යක්කු , මළපේරේතයෝ , කුම්බාණඩයෝ පලවා හැරිය එකට . 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 .👍👍👍👏👏👏❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @rangaprasanga8452
    @rangaprasanga8452 4 วันที่ผ่านมา +2

    මේ නිදහස් උළෙල තමයි මං දැකපු ලස්සනම නිදහස් උළෙල.

  • @monaperera8017
    @monaperera8017 5 วันที่ผ่านมา +45

    අනුර මේ රට හදනව අපි ඉවසිමෙන් බලන් ඉමු ❤

  • @SandayaniJayasekara
    @SandayaniJayasekara 5 วันที่ผ่านมา +9

    තෙරුවන් සරණයි !❤❤❤❤❤

  • @matalerejee2900
    @matalerejee2900 5 วันที่ผ่านมา +14

    සුදා අද program එක පට්ට. නිදහස් වලට වගේම ප්‍රෝග්‍රෑම් එකත්. 👍

  • @SuranandanaBandara-n9d
    @SuranandanaBandara-n9d 5 วันที่ผ่านมา +5

    අපේ හදවතේ ඉන්න යුද්දේ මෙහෙයවපු එදා වගේම අදත් අපේ විරයා නිල ඇදුමෙන්ම සරත් ෆොන්සේකා ඉන්න කොටස ටීවි එකේ ඉන්නකොට දැනුන සතුට 😊😊😊😊😊😊😊 අප්‍රමානයි ඔයා සුදා අයියේ හැම්මො ගැන කීවා සරත් ෆොන්සේකා ගැන් න්ම් කියවුනේ නෑ😢

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 5 วันที่ผ่านมา +4

    සුදත්ත අයියේ මට නම් ඇඩුණා. මගේ රටට යහපතක්ම වේවා!

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 5 วันที่ผ่านมา +66

    ශ්‍රි ලංකාවම සතුටින් නිදහස සමරන විට කුහකයන් වෙන පොහොට්ටුව සජබේ යූඑන්පී කාරයෝ විතරක් නොසතුටින් ය ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️

    • @bandugami8164
      @bandugami8164 5 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉

  • @padmadamayanthi61
    @padmadamayanthi61 5 วันที่ผ่านมา +12

    මගේ රටට දළදා හිමි සරණයි ම‍ගේ හිස නමා ආචර කරනවා ❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Sandarruwani
    @Sandarruwani 5 วันที่ผ่านมา +11

    ජයවේවා අපේමාර්තු බුම්ය ජයවේවා මාලිමාම ❤

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 5 วันที่ผ่านมา +124

    ආයිත් කවදාවත් අර පහුගිය ආන්ඩුවල හිටපු හොර රැල ආයි කවදාවත් පාර්ලිමේන්තුවට යවන්නෙ නෑ අපි.මේ රටේ නියම ඔර්ජිනල් සේනාධිනායකය තමයි අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ❤💪🙏 දැන් පාර්ලිමේන්තුව සුද්දයි🤣ඊලගට ගමේ ඉන්න හොරු සහ කුම්භාණ්ඩයො ටික එලවමු 🤣😂😂 මාලිමාවට ජය වේවා ❤💐💪🙏

    • @KanthiRajini
      @KanthiRajini 5 วันที่ผ่านมา +8

      අනිවාර්යෙන්ම ජයවේවා අපේ ජනාධිපතිතුමාට ❤❤❤❤❤

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 5 วันที่ผ่านมา +1

      This is our president no comparisons😊

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 5 วันที่ผ่านมา +14

    ජය 🧭 ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රටට ජය

  • @ahmramlan6412
    @ahmramlan6412 5 วันที่ผ่านมา +5

    සරත් පොන්සේකා මහතාත් සහභාගි කර ගැනීම අපට දැනෙන ආඩම්බරයක්..

  • @deepanivijayanthiathukoral8531
    @deepanivijayanthiathukoral8531 5 วันที่ผ่านมา +26

    අද තමයි නියම සිංහල දෙමළ මුස්ලින් කතොලික නිදහස දැක්කෙ බොහොම හොදයි ජයවේවා ❤

  • @SaavindiSanjula
    @SaavindiSanjula 5 วันที่ผ่านมา +4

    අද නම් මාරම සතුටු දවසක්! සැබෑ ම නිදහස් උත්සවයක් දැක්කා.අපේ නායකතුමාට විශ්වයේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏 කියන්න වචන නෑ මාර සැනසිමක්❤❤❤❤❤❤❤❤❤

  • @Rathnayaka-s2b
    @Rathnayaka-s2b 5 วันที่ผ่านมา +10

    ඒ කලා එකමුතුව නම් පට්ටම පට්ට ❤❤❤❤

  • @LankaMy-m9n
    @LankaMy-m9n 5 วันที่ผ่านมา +21

    නියම නිදහස් දීන සැමරුම අද තමයි ජය.weywa.mr akd

  • @SLTECH-nv7zm
    @SLTECH-nv7zm 5 วันที่ผ่านมา +79

    සුදා . මම දැක්ක වටිනා උතුම්ම දේ මොකද්ද දන්නවද? ඒ මහා සෙන්පතියා ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්මයට සුදුසු ගරුත්වය ලබා දුන්න. ඒක නම් කියල නිමකරන්න බැරි වටිනා දෙයක්. ❤❤❤

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 5 วันที่ผ่านมา +8

      අනේ ඔව් මටත් ලොකු සතුටක් දැනුණ එතුමා දැක්ක වෙලාවේ..මේ රජය එතුමා ගෙ සේවයක් ලබා ගන්නේ නම් හොඳයි ඉතින් .

    • @nishantha1422
      @nishantha1422 5 วันที่ผ่านมา +1

      @@SLTECH-nv7zm සිරිසේන ජනාධිපති තුමාට ගරු කරන්න ඕනෑ.

    • @Vlona-g9d
      @Vlona-g9d 5 วันที่ผ่านมา

      Sarath ponsekat me ragayata barà ganna atumat horunta kamate na API akatu welà ratà hdamu

    • @DianiPerera-o5p
      @DianiPerera-o5p 5 วันที่ผ่านมา +1

      Sarath fonseka mathithuma
      Merajayataethumage sahayalaba ganawanam godakhodai ethumage thajavithwa inawama dakama sathun janathipathithunata daladasami dupihitaie

    • @RBY-d2v
      @RBY-d2v 5 วันที่ผ่านมา

      Definitely 100 % Correct

  • @rubilehossan5356
    @rubilehossan5356 5 วันที่ผ่านมา +6

    Ape a k d. Janapathi thumata jayawewa ❤️❤️💪🏼💕💖🇱🇰💕💖🇱🇰💕

  • @asahaasaha2739
    @asahaasaha2739 5 วันที่ผ่านมา +20

    සුදා.මහත්තයාට අපි.මුලු .හදවතින්ම..ආදරේයි.⁣ඔයට.සමිමා.සමිබුදු.සරනයි❤❤❤❤❤❤❤

  • @GoldCell-c9e
    @GoldCell-c9e 5 วันที่ผ่านมา +11

    සුද්දා love uuuuuuu ❤❤ ජය වේවා♥️♥️ ජය වේවා🙏🙏🙏🙏 king ඔයා

  • @marypilomina6146
    @marypilomina6146 5 วันที่ผ่านมา +28

    මගේ රටට ජයවේවා ❤️❤️❤❤
    Respact අපේ ජනපති තුමා ❤️❤️🌹🌹
    Respect suda❤️

  • @danudesilva9634
    @danudesilva9634 5 วันที่ผ่านมา +16

    අපේ රටේ අභිමානවත්ම බොරු නැති නියම නිදහස් සැමරුම..✔✔👍👍

  • @disnaw992
    @disnaw992 5 วันที่ผ่านมา +18

    ජය වේවා!!!මාතෘභූමියට ❤❤❤

    • @Lalifa.lkamlnl
      @Lalifa.lkamlnl 5 วันที่ผ่านมา

      @@disnaw992 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 5 วันที่ผ่านมา +4

    අභිමානවත් නිදහස් දිනයක් අද තමයි දැක්කෙ හරිම ආඩම්බරයි ජනාධිපති තුමානි ඔබ සමග අපි දළදා සමිදුගෙ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏💐💐❤❤

  • @SithyMuhammadsally-t5y
    @SithyMuhammadsally-t5y 5 วันที่ผ่านมา +22

    ඇත්තටම සුදා ජනාධිපති තුමාගේ ඒ නිහතමානී කම දකින කොට ලොකු ආඩම්බරයක් දෙනුනා පටන් ගන්න කොට බලන්න බෙරුව ගියා මෙහේ වෙලාව වෙනස් නිසා ඒත් සම්පූර්න වීඩියෝ එක බෙලුවා ආදරේ ජනාධිපති තුමනි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @NadeekaPerera-n9t
    @NadeekaPerera-n9t 5 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි අපේ ජනාධිපතිතුමාට.

  • @NiluNulika
    @NiluNulika 5 วันที่ผ่านมา +4

    ජයවේවා අනුර සහෝදරයා

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 5 วันที่ผ่านมา +8

    නියමයි සුදාා.....

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u 5 วันที่ผ่านมา +7

    සුපිරි 👍👍👍77වෙනි බිදහසුත්සවය❤❤ අපේජනදිපතිතුමාට 👍👍👍

  • @Rick_T
    @Rick_T 4 วันที่ผ่านมา +1

    suda bokkenma supiri talk 1 😍

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 5 วันที่ผ่านมา +7

    පට්ට සහොදරය ♥️♥️♥️

  • @ThiwenkulathilakaThiwenkulathi
    @ThiwenkulathilakaThiwenkulathi 5 วันที่ผ่านมา +7

    ඇත්තටම අබ්මානවත් නිදහස් සමරුම❤🎉

  • @Lata-hs7tt
    @Lata-hs7tt 5 วันที่ผ่านมา +28

    අපිටත් අපේම රජෙක් ඉන්නවා අපේ ජනාධිපතිතුමාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 5 วันที่ผ่านมา +18

    ආදරණීය මාලිමාවට බුදුන් ගේ දේශයට තෙරුවණ් සරණයි

    • @Sandakathmini01
      @Sandakathmini01 5 วันที่ผ่านมา +1

      ඉන්දියාව නිදහස සැමරුවේ අපට කලින්

    • @manjulaprasanna-fl6pj
      @manjulaprasanna-fl6pj 5 วันที่ผ่านมา +1

      @Sandakathmini01 මොකක්.....?

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 5 วันที่ผ่านมา +4

    ඇත්ත කතාව සුදා අපි එකතු වෙලා මේ රට හදමු අන්න බලන්න යාපනේ ජනතාව එදා සිංහල කොඩිය පාගප දෙමල ජනතාව අද සිංහ කොඩිය ඔසවාගෙන. නිදහස සමරපු අපූර්ව සියලු ජාතීන් එකාමෙන් සමරපු නිදහස් උලලක්❤❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake 5 วันที่ผ่านมา +17

    ජනතාවගේ විශ්වාස නායකයා අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.

  • @priyanthaaberathnaa951
    @priyanthaaberathnaa951 5 วันที่ผ่านมา +4

    නියමයි...2025 අපේ වර්ෂයයි....❤

  • @thakshisenani3075
    @thakshisenani3075 5 วันที่ผ่านมา +8

    Niyamai Niyamai suda❤❤❤❤me rata goda naganne ape rate pinata pahala unu janadipathi anura sahodaraya thamai ape ❤❤❤❤❤❤❤❤❤❤

  • @indranifernando768
    @indranifernando768 5 วันที่ผ่านมา +3

    බොරු සෝබන නෑ කලාත්මක මෙතක් නොදුටු... දැක්මක්... හරිම ලස්සනයි බය නැති උනා අපේ රට.. ඉදිරියට... සුන්දර රටක්.. වේවා.. ජනාධිපතිට තරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashet9bz
    @shashet9bz 5 วันที่ผ่านมา +1

    ඇත්ත ඇති සැටියෙන් දැක්කාට බෙහෙවින් ස්තුතියි ❤

  • @eshaembrodery
    @eshaembrodery 5 วันที่ผ่านมา +3

    Thank you සුද්දා අයියේ.මම කැනඩාවේ ඉදල මේව බලන්නේ.ඇස්වලට කදුලු ආවා.සතුටට. අපේ අනුර සහෝදරයා ඇතුලු රජයටත් ඔබටත් ජය වේවා!!!!!

  • @NelumLanka
    @NelumLanka 5 วันที่ผ่านมา +17

    රට ජාතිය දියුණු වේවා සැමට යහපතක්ම වේවා

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 5 วันที่ผ่านมา +10

    අඩෝ අපේ රැහේ ශුද්දා 😊

  • @asahaasaha2739
    @asahaasaha2739 5 วันที่ผ่านมา +12

    .මහ.පොලවෙි.උපන්.අපේ.ඡනාධිපති.තුම.❤❤❤❤❤❤❤❤

  • @vajirakumarathennakoon6801
    @vajirakumarathennakoon6801 5 วันที่ผ่านมา +5

    සුදා සහෝදරයා 👍❤️

  • @shanthi7774
    @shanthi7774 5 วันที่ผ่านมา +3

    ඇත්ත: ඇති සැටියෙන් දකින: මිනිසෙක්: නුඹ යි:සහොදරයා ❤❤❤❤❤

  • @priyantharohan7135
    @priyantharohan7135 5 วันที่ผ่านมา +33

    මම දැන් ඉන්නෙ යාපනේ මට හමුවුනා දමිල පවුලක් ඒ අයගෙන් මම ඇසුව රටේ ජනාධිපති කොහොමද කියල
    ඔවුන් කිව්වෙ අපේ කෙනෙක් ජනාධ්පති වුනා කියල
    එයාල සතුටින් ඉන්න බව කිව්ව

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 5 วันที่ผ่านมา +10

    හරිම සතුටුයි!!!

  • @sarahkwt9303
    @sarahkwt9303 5 วันที่ผ่านมา +2

    අද තමා දැනුනේ හොදටම දැනුනා aiye මගේ රටේ අබිමානය අද හොදටම දැනුනා සතුට කියන්නේ ඇස් වලින් කදුළු වැටුනා අපිට රටක් අපිට හෙටක් අනිවාර්යෙන් හදනවා අපේ රැහේ මිනිසානම් උ AkD ❤❤❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 5 วันที่ผ่านมา +3

    හරිම පිලිවෙලට අභිමානයක් ඇතිව පැවැත්වූ ලස්සන නිදහස් උත්සවයක් දැක්කාමයි

  • @manjola_1999
    @manjola_1999 5 วันที่ผ่านมา +14

    ඔව් අපේම කියන නිදහස් උත්සවය ක් ඕක තමයි නියම වෙනස❤❤❤

  • @tharukashehani9810
    @tharukashehani9810 5 วันที่ผ่านมา +2

    අපේ උන්ට හැදෙනවා නම් ඔය කතාවම ඇති මේ රට හදන්න අපි සැවොම එකතු වෙන්න ඕනා සුදා ඔබට තුති

  • @upendramadduma8621
    @upendramadduma8621 5 วันที่ผ่านมา +14

    ජනාධිපති සහෝදරයා ❤️ ඔබ ගෙන යන මේ වැඩපිළිවෙල ඉතාමත් හොඳයි

  • @lakshithahh60
    @lakshithahh60 5 วันที่ผ่านมา +16

    සිංහතේජසින් අපි අවදිවිය යුතුයි✨️💝

  • @niroshiwijenayake5872
    @niroshiwijenayake5872 5 วันที่ผ่านมา +11

    ජය,ජය, ජය වේවා ජනාධිපතිතුමා සහ රජයට ❤❤❤❤

    • @RetaRetail
      @RetaRetail 5 วันที่ผ่านมา +2

      Anewarama

  • @nilmininilmini1569
    @nilmininilmini1569 5 วันที่ผ่านมา +3

    This time no traffic, no air pollution and charming ,beautiful and proud Independence Day ❤, we were lucky to see such a celebration and first time I proudly put up a national flag

  • @Maryවර්ණකුලසූරිය
    @Maryවර්ණකුලසූරිය 5 วันที่ผ่านมา +14

    කියල වැඩක් නැහැ සුදා.මේ මගේ අවුරුදු 58 ටම දැක්ක ලස්සනම සරලම.නිදහස් දවස තමයි මේ..

  • @athulamuna9
    @athulamuna9 5 วันที่ผ่านมา +2

    හොඳ රටක් නිර්මාණය කරන්න හැකි වේවා .🙏🙏🙏🙏💐❤️

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 5 วันที่ผ่านมา +6

    very happy 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @iranganigunasekara3100
    @iranganigunasekara3100 5 วันที่ผ่านมา +2

    කියපු දේ ඇත්ත. ෂර්ට් එකත් ලස්සනයි

  • @nabiajulia5678
    @nabiajulia5678 5 วันที่ผ่านมา +4

    Jayawewa suda yamu ohoma 🎉🎉🎉🎉🎉🎉

  • @padminiperera6209
    @padminiperera6209 5 วันที่ผ่านมา +3

    නිහතමානී අපේ ජනාධිපතිතුමාටත් මාලිමා රජයටත් ඔබටත් ජයවේවා!

  • @chinthapriyadarshani3786
    @chinthapriyadarshani3786 5 วันที่ผ่านมา +1

    සුදා මල්ලි රට වෙනුවෙන් කරන සෙවයට බෙහෙවින් ස්තුතිය