Vede kiyanne lankavata yanna mun dinar 450 deida nene issella tikat akata dinar 60 dan 450 .mat kuwet .lankave un tikat mila pahala danne netuva api anne kohomada
Upawasa kalaya thiyena nisa kohomath yanna denne ne .Apith ounta awanath wenna oni loku mudalak dela wetada kenek ganne apith ounta sadaranayak karanna wenawa mama nam dakinne ehima
Aiya man kalin ga maru kara hoda nati nisa dan aya ayaga matata mawa vikunala1000k kd dan man kiuwa mata wada karanna baha yanna onikiya man panala gihilat polisiyan alla a garatama bara dunna man dan avit masa5I mokada karanna mayala kiyanawa tikata hada dannam kiya at hada danna naha
ජිවිතයට නිවාඩුවක් නැ කථාව විතරයි
අැතමයි නිමාඩුත් නැ කන්නවත් නැ අරියට අපෙ සල්ලි වලින් තමයි තෙකොල ගන්නෙත් වැඩක් නැ කතා කරලා
@@WasandiKwt 👌👌👌👌
කුවේට් රජයට පන තිබුනට..අපේ කොන්ද පන තියන නායකයින් ඉන්නවාද..මොන රට බයිලා ගැහුවත් අපේ උන් අනිත් උන්ට බයයි..මේ 2024.12.23 වේනකොට කුවේට් එකේ කි දේනේක් මැරිලා තියනවාද..දුසනය වේලා තියනවාද..එම්බසියේන් එවා මග හරිනවා ඇරේන්න නිතිය ක්‍රියත්මක කරපු අන්ඩුවක් මේ වේනකම් ලංකාවේ තිබිලා නැහැ..
කුවේට් රටේ මිනිස්සු හොදයි... ලංකවේ අපේ උන්ම තමා අපිව කන්නේ 😔
ගොඩක් පින් ඔක දිගටම අරගන යන්න
කුවෙිට් රටෙි මිනිස්සු හොදයි ඒත් අපේ ලංකාවෙ ඉන්න අපේම එවුන් අපාව හූරන් කනව
ඇත්තමයි එක
අක්කේ කුවේටි හොදයිද ගෙවල් වල අමාරැයිද
මම කුවෙට් වලට ඇවිත් දැං මාස 8ක් වෙනවා...මං වීසා ගහපු ගෙදර හොද නැති නීසා මම ගෙදර මාරු කලා...ඊට පස්සෙ වැටුන ගෙදර ඊට වඩා ප්‍රශ්න.දැං ඉන්න ගෙදර හිතා ගන්නවත් බැරි තරම් ප්‍රශ්න.මං මේ ගෙදරට ඇවිත් මාස තුනයි...මම ගෙවල් 4ක වැඩ කරන්න ඕනහ්.මම ඉන්න ගෙදර අමතරව තව ගෙවල් තුනක වැඩට යනවා...මගෙ ගෙදර මැඩම්ගෙ දුවලා තුන්දෙනාගෙම ගෙවල් වල..ගෙදර වැඩ ඉවර කරලා ඒ ගෙවල් වලට යනවා..දවසටම කන්නෙ එක වේලයි...වැඩ කරන්න බැරි තරම් අත් කකුල් පන නෑ...ඒත් මොනා කරන්නද...එන්න බෑ කියලා දන්නවා...දෙපාරක් විතර වේදනාව ඉවස ගන්න බැරිව මේ තට්ටු හතරෙන් පැනලා ම්ං මගෙ ජීවිතෙ නැති කර ගන්න හැදුවා...මොකක් හරි වාසනාවකට මගේ චූටි දුවගෙ වාසනාවකට එහෙම උනෙ නෑ...අනේ බැරි වෙලාවත් මට එහෙම දෙයක් උනොත් ලංකාවෙ අපේ පාලකයන්ගෙ ඇස් ඇරිලා රට රැකියාවට එන මිනිස්සු ගැන හොදට හොයලා බලන්න..තව කීදෙනෙක් මෙහෙම දුක් විදිනවා ඇතිද😢
Wedak ne katha karala
Ma. Oya Moda wada karaganina apa. Kohomahari LAnkawata yanina
Kohomahari jeewithe raka gann....ekai wenn one...
අනේ මෝඩ වැඩ කරන්න එපා මුන් යවන්නැත්තමි පොලිසියට හරි බාර වෙලා ලන්කාවට යන්න
එම්බසියට යන්න කොහොම හරි
ඇත්ත මද කියලා දැනගන්නේ කොහොමද මෙහෙම ගිහින් අය ඉන්නවා ද
අනේ මේ වෙනුවෙන් අපිට උදව් ගන්න පුළුවන් තෙනක දුරකථන අංකයක් හෝ ස්ථානයක් කියන්න කෝ
අනේ මගේ අවුරුදු තුනක් ඉවරයි යන්න දෙන්නේ නෑ ලන්කාවට මම කුවේට් එමිබසිය ට දැන්නුවා ලන්කාවෙ විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැමිණිල්ලක් දැමිමා වැඩක් උනේ නෑ මෙ ගෙවල් වල හිරවෙලා අපා දුක් විදිනවා
Emvacyata yanna
හොද නිවුස් එකක්
News එක හොද උනාට මේ කුවේට් වල අයට අදිකරනය කල්ලි වල්ලි.මිනිස්සුන්ට ඔනෙ විදියට තමයි සේරම වෙන්නෙ ඕවා කවදාවත් වෙන දේවල් නෙමෙයි යාලු .මොකද මේ අය හිතන විදිය වැඩ කරන විදිය මෙයාලා ගෘහස්ථ සේවකයො ගැන තක්සේරු කරන විදිය ඔයාල වත් අදිකරනය වත් දන්නේ නෑ ඒක දන්නෙ මෙයාලගෙ වැඩ කරන අපි
ඇත්ත මමත් මැදපෙරදිග ගැන දන්න කෙනෙක්.
අපි කොහාටද යන්නෙ ලංකාවටද අපෝ එපා මෙහෙම ඉන්නම්
Kuwait president good.thank you so much.
අනෙ අපිට..අසනිපෙට. බෙහෙත්.වත් අරන් දෙන්නෙ..නැහැ ..අපෙ.ඩ්නර්..1.20...තමයි. සෙරම කර ගන්නෙ..නිවඩු..ඔන්ස්..නැහැ ..අනිත්..දෙවල්.වත්..හම්බවෙනවනම්...පන්දර..3..4..වෙනකල්..නිදි මරන්න ඔන..මම.අහන්නෙ මස..7...8..ටිකට් හදන් යන්න..පුලුවන්ද....පිලිතුරක් දෙන්න
Niyamaii 🇱🇰🇱🇰👍👍👍👍
අනේ ඒ අදහස හොද උනත් මේ හැත්ත යන්න දෙයිද
Kafil kamaththen yawanawanam au 2ka ඉවර wenna kalin kontrk eka au 2ka ඉවර unama nawatha e ratata yanna puluwanda yanna puluwan masa kiyakata pasuwada ane mata eka kiyannako
මේවා ඇත්ත වෙනවනම් අපි දන්නේ නැද්ද. මමත් දැන් අවුරුදු හතර යන්නේ. කොයි උන්මාද?මෙවා හතර බීරි කතා
බුදු සරනයි ඔයාට මමකුවෙටි
Hi🤗
ඔයා කුවේටි කොහේද මමත් ඉන්නෙ කුවේට් ඒකේ අදන්වල
අනේ බොරු නොකියා ඉන්න. කොහෙද එහෙම දෙයක් තියෙන්නේ. අවුරුදු 2.3 ඉවර වෙච්චි අයටත් යන්න දෙන්නෙ නැහැ අනිත් ටිකට් හදාගෙන යන්න කියන්නේ . එහෙම නීතී උසාවියේ විතරයි. ගෙවල් වල නැහැ . ගෙවල් වල තියෙන්නේ මෙයාලාගේ නීති
එක තමයි මුන් බොරු කියන්නේ
එහෙම ඉදලත් අතින් ටිකට් හදාගෙන යනවුන් හරිම මෝඩයි.
කවුද.අවුරුදු 2 ගියායින් පස්සේ අතින් ටිකට් අදයි යන්නේ ගොන් කම තියෙන 🐶🐶
හැමෝම ඵහෙම.නැනේද ..හොද අයත් ගොඩාක් ඉන්නවා ක්වේටි හාමි දුව ලා පුතාලා..හැමෝටම තමන්ගේ මවිබිමට යාමට වාසනාව ලැබේවා
.
මේ රටවල් ගැන කියන්න අවශ්‍ය නැ මේවගෙ නෙමෙයි ප්‍රශ්න ලංකාවේ සක්කිලි ආණ්ඩුවේ ප්‍රශ්නෙ තියෙන්නේ
තව බොරු කියන්නෙ නැතුව මෙවගෙ එන්න බැරුව ඉන්න අපිව ගන්න පස්සෙ අලුත් නීති දා ගනිල්ලා
@@wasanawasana8450 මෝඩ වැඩ කරන්න එපා යන්නම ඹිනිනමි පොලිසියට යන්න ටිකටි සල්ලිත් තියාගෙන යවනව
Vede kiyanne lankavata yanna mun dinar 450 deida nene issella tikat akata dinar 60 dan 450 .mat kuwet .lankave un tikat mila pahala danne netuva api anne kohomada
Dn 185ilu
එහෙම කිව්වට ,,,,,,කියන්මක් නැහැ නේ සර්,,, ♥🙏
මමත් කුවේට්
Very good 👍
අම්මො කියා ගන්න බැරි සතුටක් අවා
අපේ එවුන් විතරක්ද අනිත් ජාතිනුත් බලන් ඉන්නේ අපිව පාගන්න. කුවේටියෝ හරිම හොද මිනිස්සු අපි හොදයි නම් එයාලත් අපිට උදව් කරනෝ. ❤️🤲🙏ස්තුතියි
අනිත් ඵවුන්ට වඩා අපේ අයගෙන් පූවෙිසම්වෙනඵකතමයි වඩාත්ම හොද 😃😄🙏
Upawasa kalaya thiyena nisa kohomath yanna denne ne
.Apith ounta awanath wenna oni
loku mudalak dela wetada kenek ganne
apith ounta sadaranayak
karanna wenawa
mama nam dakinne ehima
Good news thanks kuwait ❤
My kuwait. is VERY great
Good News THANKS 👍👍👍👃👃🇦🇪
ඒක nam හොඳයි ඒත් mama අවුරුදු 3 ඉවරයි යන්න denne naa ඒකට මොකද කරන්නේ
😥😥
Tjamange kalaya iwarai nam yanna tikat illanna un ywanna oyata yanna oya kTha kranna
සවුදි ඉන්න අයට බැරිද අවුරුද්දක් ඉදලා ලංකාවට යන්න
මුන් හදිසියකටවත් යන්න දෙන්නේ නෑ ලංකාවට
ලංකාවේ හිගන රට නිසා ඒ රටේ නිකම් දුක් විදිනවා
UPAN RATATA GARAHANNA APA YAKO
අනේ බංබුවෙ නීති මුන් වැලලෙන්න හදනවා යන්න ඇහුවාම
මේ නීතිය හැම අරාබි රටකටම පොදුද..😊
අනේ මේ බොරු නොකිය ඉටු මම දැන් kuwait වල අවුරුදු 12 ක් එහෙම යන්න දෙන්නේ නැහැ මේ මිනිස්සු අපිව ගන්නේ ලංකා සල්ලි වලින් ලක්ෂ 7 ක් විතර අපේ එජෙන්සියේ හොරුන්ට ගෙවලා 🤔අපිට හදිස්සි යකින් යන්න උවමනා උනත් අපේ ඒ ගිය සල්ලි kuwait අය ඉල්ලනවා අපේ අතින් වියදම් කරලා ටිකට් හදා ගෙන යන්න කියනවා 🤔නීතිය එහෙම තියෙනවද නැද්ද මම දන්නේ නැහැ නමුත් මේ kuwait ගෙවල්වලින් එහෙම යන්න දෙන්නේ නැහැ අපිට ඕනේ විදියට
Akanam aththa boro keyala mu
සවුදියේ මේවට මොනවා කියන්නද මන්දා
ඇත්තටම hodai
නියමයි
❤
👍👍👍🙏🙏
රටත්.මෙයලගේ.නිතිත්.මෙයලගේ
Ane pacha kiyanna epa mama den aurudu 3 ivarai kuweit ekama gedara
mama aurudu 3k me kuwait wala mata yanna vidiyak na me korona nisa
Aniwareyanima okoma ekaei habaei meyala hodaei ape lanikawe ayata wadeya 😢😢😢😢
Please send me this video in Arabic ❤❤❤
නිවුස් එක හෙදයි ක්‍රියාත්මක කෙරුවෙත්
God bless super
Oka kiyanna oni munata apita nemei api dana gaththata wedak unatai dena ganna oni
Mawa awannha Dan au 5 masa3 randuwanawa yannd ona kuwama aransiyata kuwa ayala kiyanawa wagz k zurudu 2 lu
Good news akak
Mama avlla masa 9 mata lanikavt yanin pulvanid maha atin tikt ak hadahna
නීති දාල තිබුනට මෙයලා පිලිපදින්නේ naha
සෙරම.බොරැ.කන්න.වෙලාවක්නර.නිවාඩුතියා.දෙයි.යන්න
Niyamai
2 iwara welath yanna widiyak nathi man.😢
Thanks obata
Anea mata yanna puluwannam loku deayak
👌👌👌👌👍👍👍👍👍🙏
Good thanks
එකනමි හොදයි
ඉතින් කු ෙවිවල ෙ දන්ෙ න නැ ෙන
Aiya man kalin ga maru kara hoda nati nisa dan aya ayaga matata mawa vikunala1000k kd dan man kiuwa mata wada karanna baha yanna onikiya man panala gihilat polisiyan alla a garatama bara dunna man dan avit masa5I mokada karanna mayala kiyanawa tikata hada dannam kiya at hada danna naha
yes sir God nwes
කවුද කියන්නේ හරියට අවුරුදු දෙක ඉවර වුණාම අපිට යන්න දෙන්නෙ
අනේ පලයන් බොරු නෙකිය අවුරුදු දෙක ඉවර වෙලා යන්නත් මුන්ට වදින්න ඕනැ ඔබ දන්න මගූලක් නැ අපි හොදට දන්නවා මුන් ගැන
Eka nam hodai aurudu 4 iwaraiyanna vidiyak ne
Ay ??
Ani pali yann yanna ape me Kuwait ake katta kans hati ape witharai danna ko apeta yanna denwa
අපිට ඔබටත් කරන්න කෙනෙක්නැ මෙහෙ සමහර ගෙවල් හොද නැ අපි කියන්න කෙනෙක්නැ මම දෙවනි ගෙදර මස 8එත් යන්න බැ
Good news
Mata nmbr ekk denna mage nangiwa genna ganna oni udauwak karanna puluwan kenek
සාත්තු සේවිකා වලට යන අයටත් ඔහොමද
eathnma God news
Oman wala nedda ahema
adailiya වල ඉන්නෙ කවුද
🙏♥️♥️🙏🙏🙏👍👍👍👍🤲🇦🇪
Maka ma aurudfa ekadda et .baluwata wadak na man සවුදි enna
Apita niwaduwak.denna.kiyala.mama.kiyanee
කවුද බන් ඔය නීති කතා කරන්නෙ. _කේ යූටියුබ් කාරයො.
Aththatama ehema yanna puluwanda
❤❤❤️❤️💘💕👍
හොද නෙව්ස් එකක්
නිවුස් ☝ හෝ දයි,
Good niws
KRunikawa Saudi API ganat balNnamo puduma Dukak vidinna
Mama.kuweit
Ana
Asawen.inna.kenek.mata.udau
Karanna
oya kuwet awada
ලන්කාවට අපහස.කරන.එවන් කුවෙට්.එකේම.වලලන්න ඕනා .හොඳ දෙයක් කිව්වා ම.අහනව.නෙමෙයි උන්.අරාබි එව්න්ගෙ හොඳ කියනව.අරාබි න්ට පුක.දෙන හැ ත්ත.
හොදයි
අනේ අපට බොනස් ලැබෙයි ද පඩිවත් හරියට ගෙවන්නෙ නැතුව
Saudi valata nadda
🤍👍👍👍👍👍👍👍
👍👍👍💖
Aw 2 nev 3 k ewarae anna baruwata. Mokada.karanne
එ කියන්ෙ මාස6යෙන යන්න ඔනනමි අතින් ටිකටි හදන් යන්න පුලුවන් ද අනෙ කියන්න
ඹය මාස 6 කතාව කියන්නෙ එ්ජන්සිය ඹිව බොරැ අවුරැදු 1 හිටියොත් සමහර ගෙවල් වලින් යන්න දෙනව මමනමි ගෙදර හොද නැ එලියට අැවිත් ගෙදරක වැඩ පොලිසියට බාර වෙලා යනව වෙන මොනව කරන්නද😢😢😢😢😢😢😢
Qatar ganath danna 😊
👍👍👍👍👍👍👍🙏🙏🙏❤❤❤
Ahema unoth hodai😁
අනිත්රටවල්.නැද්ද