බෝනස් ඉල්ලන ඔයාට මේක වැදගත් | Kuwait Bonus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #kuwait_bonus
    #kuwaitnews #kuwait #nilanthavlogs #housemade #share #srilanka #hirunews #rataviruwo #kuwaitsinhalanews
    ‪@rataviruwo6792‬ ‪@NILANTHAVLOGS‬ ‪@thattayas7318‬ ‪@ObeDawasa‬

ความคิดเห็น • 186

  • @surangamala7929
    @surangamala7929 11 หลายเดือนก่อน +20

    පඩ්යිය හරි වොලාවට දෙනවා නම් ගෙදර හොඳයි නම් තාමන් නැතිබැරිකමට ආවේ මොන ඉල්ලිම් වත් එපා එයාල කැමත්තෙන් දුන්නේ ත් කමන්නැ මම දැන් අවුරුදු 5යි මම ආවේ 90ට දැන් මගේ පඩ්යිය 150යි මම හිතාන්නේ අපි හොඳින් ඉන්නවා නාම් උඩ ඉන්න දෙයියෝ අපි දිහා බලනවා මම නාම් මට ලැබෙන දෙයින් සතුටු.වේනවා ❤

    • @sugandisteven2869
      @sugandisteven2869 11 หลายเดือนก่อน

      Aththatama matath ahemai mn awe 100ta dn aurudu 5k a aurudu 5ta 3n wathawak mama lankawata giya mage gedara prasna walata tikat yanna anna dunna...dn padiya 160k denawa math kiyanne api awe nathi bari kamata akata kaututh pali na...oya kiyanawa wage daiyo apita innawa api hodai nm...itin thawath monawada bonas❤️

    • @Candy-eo1ec
      @Candy-eo1ec หลายเดือนก่อน

      P

  • @madusanjana7855
    @madusanjana7855 11 หลายเดือนก่อน +2

    මම ආවේ 100 දැන් අවුරුදු 7 ඉවරයි පඩිය 160 දෙනවා බාබා නම් හොඳයි ගෙදර කරදරයක් නැහැ ඒකට දෙවියන් බුදුන්ගේ පිහිටෙන් ලැබුණු දෙයක් බෝනස් එකද මට ලැබෙනවා මස් නොකන මට මාලු එලවලු ගන්න අමතර සල්ලි දෙනවා අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි සැමටම

  • @rasikarasika9331
    @rasikarasika9331 11 หลายเดือนก่อน +3

    කතාව ඇත්ත මල්ලි පඩිය පමනය් මල්ලියො අවශය සියලුම දෙ පඩායෙ න් තමා ලංකාවෙ තියෙ තත්වය සමග ඉවසිම දරාගෙන වැඩකරගෙන ඉනිනව

  • @كوماري-ف5ه
    @كوماري-ف5ه 11 หลายเดือนก่อน +4

    ඔය වෙනස් ගන්න ගිහින් තියන පඩිය වත් නැති වෙනවා මල්ලි ඔයට කරගන්න කියන අය කවුරුත් නැහැ තමන් පිටම වරද පැටවුන් තමන්ට තමන් විතරයි මල්ලි මෙයාලා බෙතානිය තියා පඩිය දෙන්නෙත් හරි අමාරුවෙන් අපි ලැබෙන තරම අරන් ඉන්නව ඔයාගේ කතාව හරියටම හරි මල්ලි අපේ අයට තෙරෙන්නෙ නැහැ ඉතින් මල්ලි ඔයට බුදු සරනයි

  • @chandraherat1706
    @chandraherat1706 10 หลายเดือนก่อน

    කාතා ව.ඇත්ත මල්ලි පරිස්සමෙන් වැඩ කරන්න බුදු සරනයි

  • @disnadisna5303
    @disnadisna5303 10 หลายเดือนก่อน +1

    ඔබට තෙරුවන් සරණයි තොරතුරු ගෙනාවට ❤❤❤❤

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 2 หลายเดือนก่อน

    එක ඇත්ත මල්ලි අපේ රට නෙවෙයි නෙද දුන්නොත් ගන්නව නැත්නම් නිකන් ඉන්නවා මල්ලි ඔයාට බුදු සරනයි 👍👍👍

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 11 หลายเดือนก่อน +9

    කොහොම හරි හැමෝම එකතු වෙලා මේ.බෝනස් එක දෙන්න ස්තාවරයකට ආවනම් හොදයි නේද

    • @MadumaduMadumadu-ie4gl
      @MadumaduMadumadu-ie4gl 11 หลายเดือนก่อน +1

      අරයා මෙයා නෙමෙයි මෙක හැමොටම ගන්න විදියක් සලස්වන්න

    • @malvisoriya1309
      @malvisoriya1309 11 หลายเดือนก่อน

      ​@@MadumaduMadumadu-ie4gl😂අර මෙයා කියයි කතා අරයාට නම් ප්‍රශ්නයක් වගේ
      මට පෙන්නලා බෝනස් එක නුඹ දුන්නු දුක හොදටම ඇති 😂

  • @SalwaSaknew
    @SalwaSaknew 14 ชั่วโมงที่ผ่านมา

    බුදු සරනයි

  • @lasithapadmini805
    @lasithapadmini805 2 หลายเดือนก่อน

    මමත් එකම ගෙරමදරදැනට අවූ,,,හතක් ඉතින් අපිට ලැබෙනවා නමිපෙර පිං පවි අනූව ලැබෙයි කන්න බොන්න ඇදූමී පඞිය හැමදේම දෙනවා ලබා උපන් භැටියටලූ බබා වැනෙන්නේ බලමු තව මාස තූනකින් යන්න ඉන්නේ අල්ලා දෙවි පිහිටයි විශ්වමාතාවගේ පිහිටයි ඔයාට ස්තූතියි නිලන්ත මල්ලි❤❤

  • @niroshanikarunarathna761
    @niroshanikarunarathna761 11 หลายเดือนก่อน +3

    මට ඔක්කොම අඩුපාඩු දීලා dinar 140 පඩි දෙනවා

  • @devikakuwait8983
    @devikakuwait8983 10 หลายเดือนก่อน +1

    අනේ..මල්ලි ඔයා කියන කතාව ඇත්ත ..සමහර ගෙවල් වල මේක දෙනවා..සමහරු දෙන්නෙ නෑ.....අපිට බලෙන් ගන්න බෑ...නිකන් ප්‍රස්න ඇති කර ගන්නෙ මොකටද..පඩිය වෙලාවට දෙනවා ඒ ඇති...

  • @WasanthiRanaweera-c6z
    @WasanthiRanaweera-c6z 10 หลายเดือนก่อน

    ඔයා කියන කාතාව ඇන්ත අනිවාර්යයෙන්ම ඒක ඇන්ත කතාව 👍👍👍👍👍👍👍👍👍

  • @naninalika5158
    @naninalika5158 10 หลายเดือนก่อน

    Ow malli atthamai oya kiyana kathawa dena deyak aran paduwe enna oni.nadu kiyala nithiyata gihin owa ganna be me arabi dena deyak aran enna akai hodama dee

  • @KumuduDarshani-tp4oc
    @KumuduDarshani-tp4oc 10 หลายเดือนก่อน

    සහතික ඇත්ත 👍👍👍පඩියෙන් 20 KD විස්සක්‌ වියදම් කරගෙන..හරි. හොදින් ඉන්නවා. ඉන්න ගෙදර ප්‍රශ්න දාගෙන... ඉන්න ගියොත්,ප්‍රශ්න ගොඩක් වෙනවා.. ඒ නිසා.. පුළුවන් විදියට... ඉන්නවා.. ප්‍රශ්න නැතිව.. ඉවසීම.. තියාගෙන ඉන්නවා.. බොහෝම ස්තුතියි 👍🌹🌹💞❤️💞🌹🌹

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 11 หลายเดือนก่อน +3

    අම්මො ඔව්.ඔවා ඉල්ලන්න ගිහින් දෙන පඩියත් නැති වෙයි

  • @lasithapadmini805
    @lasithapadmini805 8 หลายเดือนก่อน

    ඔඕ මල්ලි හැමදේම පරිස්සමට ඉවසීමෙන් කටයූතූ කරන්න ඕනී ස්තූතියි ඔයාට❤❤

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 11 หลายเดือนก่อน +1

    Matath niwadu padi masa 3 dunna. 4awrudu 4, masa 6 idala giye apahu awa 140 dunne kalin dan mage padiya 150

  • @SamanthaKumudu
    @SamanthaKumudu 11 หลายเดือนก่อน +1

    මම අවුරුදු 4 ක් ඉදලා ගියා ඩිනාර් 750 ක් දුන්නා යනකොට.දැන් අයෙත් අවා.

  • @shreelanka8736
    @shreelanka8736 5 หลายเดือนก่อน

    මල්ලී ගොඩක් ස්තුතියි ස්තුතියි ❤❤

  • @sunithasunitha5134
    @sunithasunitha5134 11 หลายเดือนก่อน +2

    ඒක නං ඇත්ත පුතේ පුතා කියපු දේ සම්පූර්ණ ඇත්ත බොරුවට මේ එක එක්කෙනා කියන දේවල් වලට රැවටිලා අන්තිමේට රස්සාවක් නැතුව ගෙදර යන්න වෙයි

    • @hfv2751
      @hfv2751 11 หลายเดือนก่อน

      Aka aththa

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 11 หลายเดือนก่อน

    Matath kanna bonna hamadema Adum kirim Akath shampoo hamadema denawa thawa monawada thawa masa 6 thiyenawaAka edala yanna thibboth Athi budusaranin 👍👌💯💯

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 11 หลายเดือนก่อน +5

    මටනම් සේරම කන්න බොන්න අදින්න දිල 140...යද්දි ඩිනාර් 200 තෙල් හාල් සිනි පරිප්පු පිටි රටඉදි දුන්න... රාමදාන් එකට 120'දෙනව...😊😊😊😊

    • @NILANTHAVLOGS
      @NILANTHAVLOGS  11 หลายเดือนก่อน +2

      වාසනාව

    • @shalikaliyanaarachchi7927
      @shalikaliyanaarachchi7927 11 หลายเดือนก่อน

      @@NILANTHAVLOGS අනිවාරෙන්ම හැමදාමත් හිතනව මෙයාලට තව තවත් හමිබවෙන්න ඕනි කියල..අම්මනම් චුටිටක්වත් පෙරේතනෑ...හැම මාසෙම කන්න එලවලු මස්මාලු කරවල සැමන් හැමදේම දෙනව....අල්ල දෙවියන්ගේම පිහිටයි මේඅම්මටයි තාත්තටයි දරැවන්ටයි🤲🤲🤲🤲

    • @SL-Nishara
      @SL-Nishara 10 หลายเดือนก่อน

      ​@@NILANTHAVLOGSනිලන්ත අයියා ඔයාගේ නමිබර් එක දාන්නකො මට කතා කරන්න ඔන

  • @SamM-dq5vb
    @SamM-dq5vb 10 หลายเดือนก่อน

    aurudu 2idala yaddi bonas eka illuwoth me minissu tikat ekawath denna netiwei

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 หลายเดือนก่อน

    ඉස්තුතියි තෙරැවන්සරණයි .🇸🇦🇱🇰

  • @SrilankaKuwait
    @SrilankaKuwait 4 หลายเดือนก่อน

    ආනිවර්යෙන්ම මම.කියන්නේ එකම තමයි නිකන්ම අමාරු වෙ. වැටෙනවා නිකන්ම සත්තකින්ම දුවන රැල්ල ට.දුවල වැඩක්ම නැ මම..කතා කරා සියලුම දෙනාටම ඒක..කිවිවා ❤❤❤

  • @sajeewanikavi2626
    @sajeewanikavi2626 หลายเดือนก่อน

    Bonas eka illanna puluwan aurudu kiyak hitiyoth da

  • @srinisrini8111
    @srinisrini8111 11 หลายเดือนก่อน +1

    ඇත්ත අයියේ කාතාව

  • @MohamadSukriyan
    @MohamadSukriyan 20 วันที่ผ่านมา

    අයියෙ.මම.ගිහින්.ලංකාවට.නැවත.එන්න.හදමිනෙ.ඉස්සරගෙදරට.කොහොමද.එන්නෙ.එජන්සියෙන්.කියලා.එන්න.බැරිවෙයිද.එහෙම.

  • @جندراجندرا-ج7ل
    @جندراجندرا-ج7ل 11 หลายเดือนก่อน +2

    මල්ලි ඔයාට බුදුසරණයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 หลายเดือนก่อน

    මම ඉන්නේ සවුදි වල අවුරුදු 20 ක් කිසිම දෙයක් නැහැ කන්න දෙනවා .එච්චරයි .ඉස්තුතියි බුදු සරණයි

  • @KasuniPetroserv-rk5ow
    @KasuniPetroserv-rk5ow 11 หลายเดือนก่อน +1

    මම මේ ගෙදර අවරුදු 5, ගෙදර හොදයි, හැබැයි අඩු පාඩු ගන්නේ මගේ පඩියෙන්, බෝනස් ගැන ඇහුව,, ඒක දෙන්නේ 120 පඩිය ගන්න අයට විතරයි දෙන්නේ කිව්වා, මම ආවේ,110 පඩියට, දැන් 170ගන්නවා, ඒ නිසා දෙන්න බැ කිව්වා

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 10 หลายเดือนก่อน

    Ow aka attached mama enna gedara Badu kedunoth padiyen kapanawa

  • @rohinikwt6582
    @rohinikwt6582 11 หลายเดือนก่อน

    Malli-oyata-godak-pin-asarana-api-gana-kata-karala-adiripat-unata-bs

  • @tharangantharangan9216
    @tharangantharangan9216 10 หลายเดือนก่อน

    ඇත්ත මල්ලි මම ලංකාවට යනකොට කිවුවා ආහපුවහම දෙනවා කිවුවා ඉට පස්සෙ මම ආවා ආවාට පස්සෙ කිවුවා එහම දෙයක් කිවුවෙ කියලා මෙහ තිවෙන එජන්සිට කතා කෙරා එජන්සියෙ ඉන්න එක්කෙනා කිවුවා කවුද බෙනස් දෙන්නෙ කියල⁣ා ඇහැවුවා එ වෙලෙ කිවුවා නමි දෙනවා කියලා අනිවාර්යයෙන් මට ලැබෙනවා මෙහම කියලා දෙනවාට ගොඩක් පින් මල්ලි බුදු සරනයි

  • @helphelp8092
    @helphelp8092 11 หลายเดือนก่อน +8

    ඔයා කියනක්‌ක ඇත්ත අයියේ මම ආවේ පඩි 130 ට මට දෙන්නේ 120 මගේ සල්ලිවලි න් තමයි හෙම බඩු ම ගන්නේ කිරි පිටිත් මගේ සල්ලිවල ට තමයි මෙවූ න් බෝනස් දෙයිද අයියේ දෙයියෝ තමයි සාක්ෂි ඔයාට ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 11 หลายเดือนก่อน

      මටත් ඔයා වගේම තමා හැමදේම මගේ පඩියෙන් ගන්නේ 😂😂😂😂

    • @nilanthinawanandana1624
      @nilanthinawanandana1624 11 หลายเดือนก่อน

      Math ehemai

    • @جندراجندرا-ج7ل
      @جندراجندرا-ج7ل 11 หลายเดือนก่อน

      මටත් ඔය සෙතෙම තාම දැන් අඋරුදු 5මේ ගෙදර අපේ ප්‍රශ්න ඉවර නැ නේ යන්න ඉතිං

    • @nilanthinawanandana1624
      @nilanthinawanandana1624 11 หลายเดือนก่อน

      Mn awurudu 9 i masa 6k wenawa.eth mage adu padu mage salli walin ganna ona.mona bonasda apita..iwasagena inne.gewall wala passna nisa.bonas illuwoth kiyai oya yanna api wena ratakin gennam kiyai.padith eyalata adu kiyai.

    • @helphelp8092
      @helphelp8092 11 หลายเดือนก่อน

      මෙවුන් එහෙම තමයි අනේ හෙමදම රණ්ඩු වෙලා තමයි මේ ගෙදර ඉන්නේ කර්මේ තමයි කාට කියන්න ද මන් ඉන්න ගෙදර ගෙනි යක්ශනීය ක්‌ වගේ මොනවා කරන්න ද

  • @cellularone-zq8vj
    @cellularone-zq8vj 11 หลายเดือนก่อน +1

    Tekatwalataapu ayata danana❤mamaelluwa❤Dunne na aw10 wada mama aya geyana ennana❤magadara

  • @ranidas5788
    @ranidas5788 11 หลายเดือนก่อน

    Boonasgenakeyanakota hethatadukae mallie mamat aurudu to oahat iwarae Mon kunuloda menessu nethebarekamata innawa betthe hatharata medewelainnawa monawakarannada dukak thamae mallieta budusaranae

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 11 หลายเดือนก่อน

    Mata mama illuwe ne gedarin mata dunna niwadu masa 3 padiya me gedara godak hodai 😊

  • @madusri8473
    @madusri8473 11 หลายเดือนก่อน

    Sahathika ettha budusaranai

  • @ranisenha1088
    @ranisenha1088 11 หลายเดือนก่อน +1

    Oya . Visa akath. Kansal. Karala. Lankawata. Yawae. Mi. Ganunta. Vila. Tiyanade. Dinawanam dae.

  • @KamalaRathnayaka-c4e
    @KamalaRathnayaka-c4e 11 หลายเดือนก่อน

    Mata dunno malli Obama Thomas mata a liuma advantage thank malling

  • @LyeliminiAs-nj7ks
    @LyeliminiAs-nj7ks 11 หลายเดือนก่อน +5

    අනේ ඔය මොනවත් එපා පඩිය දිලා කැමටික දුන්නනි ඇති කාලය ඉවර වෙලා දේයියනේ කියලා ගෙදරයන්න ලැබුනෝත් ඇති

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 10 หลายเดือนก่อน

    තෙරුවන්☸️☸️☸️ සරණයි අයියෙ ඔයාට

  • @jayaninanayakkara8463
    @jayaninanayakkara8463 9 หลายเดือนก่อน

    Man inna gedara loyer kanek inne.eya nithiya gana danna nisa mama kiyala balannada.danuwath kalata thanks .bsdp

  • @SeryaneA
    @SeryaneA 10 หลายเดือนก่อน

    Embasi yannath me aya ekka yanna epaya.thaniyama giyoth lankawata thama yanna wenne.

  • @ranjaniliyanage1622
    @ranjaniliyanage1622 10 หลายเดือนก่อน

    Owa katakaranna embucyata koll ganna hakida.apiwenuwen kata karaida.sahodaraya mama awe mehe ejansiyakata passport copy ewala.namut eyala mata aggrynent kopiyak illalawath dunnaha.danewa denne naha kiwwaharida.ejanciya pahillwala chamal maduka kiyala man kenek inne.mawa meyalata dunne 1650kd ta.mage padiya 150i kiyala gennala dunne kd130ta mama randukara harida.wanchakaraya.dan itin me bonus eke katawata embucyata kata karala egena meyalata kiyanna haki weida .piliturak denna obata pin aitiwei

  • @niroshikalokuge8059
    @niroshikalokuge8059 11 หลายเดือนก่อน

    Malli math yanna inne ජනවාරි mul sathiye.math illala balnawa නොදුන්නොත් nikm innawa monwa karnnda

  • @Anula-t2b
    @Anula-t2b 5 หลายเดือนก่อน

    ාමොන දිමනාවක්ද .මමඅවුරැදු 11 එකමගෙදර ලන්කාවටත් ගියා දැන්ඇවිල්ලා මාසදෙකයි ඉල්ලාන්න ගියොත් ගෙයින්. පඩිත්අඩුයි එලියට දායි දෙනදෙ අරගන නිකාන්ඉන්නවා ♥️♥️

  • @MohamadSukriyan
    @MohamadSukriyan 20 วันที่ผ่านมา

    අැග්මෙටිතියා.මාසෙ.පඩිදෙන්නෙත්.මාස.එකහමාරෙන්.පසුව.ඉල්ලපුවාම.බනිනවා

  • @KuwaitBbb
    @KuwaitBbb 10 หลายเดือนก่อน

    Eeka eththa apee gewal wala aya harima loobai, ee minissunge wade dakkema wadakaaryo wechche apite pudumai ehema ayagen boones nemai podi unte toffeeyakwath aran dennhaa man badu pettiyak damma mukuth dunnhaa

  • @kmmk9624
    @kmmk9624 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @ginadariprema9722
    @ginadariprema9722 17 วันที่ผ่านมา

    කුවෙටි.විතරයි .ද.අනිත් .රටවලට.නැද්ද .

  • @SaHo-r1p
    @SaHo-r1p 10 หลายเดือนก่อน +1

    ගේ හොදයි නම් මිනිස්සුන්ගෙ හදවත හොදයි නම් ඉල්ලන්න ඕන නෑ දෙනවා. අපිට නම් දෙයි කියන්න බැ එ නිසා ඉල්ලන්නෙ නැ . බෝනස් එක ඉල්ලලා දුන්නම කියමුකෝ බෝනස් එක අවුරුදු දෙකේ දිලා .උබ ආය මට එපා කියලා අකාම කැන්සල් කරොත් නැ බෝනස් එකත් ඕන මම උබග්‍ර් ගෙදර ඩ්‍රයිවර් ජොබ් එකත් ඕන මට කදම්මා ජොබ් එක ඕන කියන්නද. බෑනේ

  • @mpliliwathi948
    @mpliliwathi948 9 หลายเดือนก่อน

    ඒක ඇත්ත මල්ලි

  • @zaimzaim2586
    @zaimzaim2586 10 หลายเดือนก่อน

    ඔයා කියන එක ඇත්ත මල්ලි

  • @retnamohameed2239
    @retnamohameed2239 10 หลายเดือนก่อน

    මම ඕමාන් වල හිටිය අවුරැදු 8. එක ගෙදරක අවුරැදු 2 මම යනවා ආයෙ එන්න ටිකට් එකත් දිිල. මාස දෙකක නිවාඩු පඩියක් දෙනව. දැන්⁣ඉන්ෙන. සවුදි මෙහෙ දෙන්නෙ නෑ මම අහන්නෙත් නැ

  • @DiluDil-f7o
    @DiluDil-f7o หลายเดือนก่อน

    කුවේට් විතරද මේ බොනස් එක අනිත් රටවල් වලට නැද්ද

  • @SamsungA-cy6tg
    @SamsungA-cy6tg 10 หลายเดือนก่อน

    Aththa. Kathawa. Mallli..apita..beheth..Wath.. aran..dennne ne..hamadama. ape..sallli..walin..gannne

  • @mysam1560
    @mysam1560 11 หลายเดือนก่อน

    Ape kohomada yanna yana welawe oka ellanne apetanam mokuth denneth naha mama surufu 25 kwethara me gedara 150 thama.denne

  • @sudu-hh3iu
    @sudu-hh3iu 11 หลายเดือนก่อน

    Ow adupadu gannet ape padiyen. Monawada ane apita karala tiyenne

  • @sriyanisriyani6905
    @sriyanisriyani6905 11 หลายเดือนก่อน

    මල්ලි අපේ ගෙදර ඉන්නේ අපි හතර දේනේක් හතර දෙනාටම නිවාඩු පඩි දෙනවා මම ගිය පාර අවුරුදු හතරක් ඉදලා ගියේ අවුරුදු හතරටම නිවාඩු පඩි දුන්නා 120 ගානේ

  • @hfv2751
    @hfv2751 11 หลายเดือนก่อน

    Ane manda bonuns illanna gihin bella nathi kara ganna wadak mata nam hithenne man dan aurudu 6k giye na lankawata mata laksa 12 deida

  • @RiswarHasan
    @RiswarHasan 10 หลายเดือนก่อน

    ඔයා යූටියුබ් නාලිකාවක් කරන පුද්ගලයෙක් වශයෙන් මේ අද රටවිරුවෝ බෝනස් පඩිය ගැන හඬ නගන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නේ නැති එක ගැන දුකයි සහෝදරය..😢
    අපි ඒ වෙනුවෙන් හඬක් නගන්නේ තානාපති කාර්යාලය අපේ ගෙවල්වලට කතාකරන්න කියලා නෙවෙයි. අපේ ශ්‍රීලංකාවේ රජය මෙහේ කුවේට් රජයත් එක්ක ඒ ගැන කතාකරලා මෙහේ රජයෙන් ඒ නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි අපි අපේ රයෙන් ඉල්ලීම් කරන්නේ. ඔයාලා ඒක තේරුම් ගන්නේ නැතුව ඉස්සරහට එන මිනිස්සුන්ව ආපස්සට යවන එකයි කරන්නේ. මේක අපේ අයිතියක් වෙනුවෙන් අපි හඬ නගන්නේ මිසක් අලුතින් දෙයක් ඉල්ලලා නෙවෙයි.

  • @MalaStorse
    @MalaStorse 11 หลายเดือนก่อน +1

    130ට අත්සන් කරපු මට පඩිය දෙන්නෙත් 120යි. කතා කරාම කියන්නෙ ඒජන්සියෙන් කියපු ගාන තමයි දෙන්නෙ කියල.කාට කියන්නද මේව අනේ.

  • @hewadewasrimakumari3434
    @hewadewasrimakumari3434 10 หลายเดือนก่อน

    අනේ.. මල්ලි.. මොනවා.. කරන්නද. එයාල. දුන්නොත්. ගන්නවා. ගෙදර.. කරදර.. නැතිව.. වෙලාවට.. පඩිය.. දෙනවා.. නම්.. මල්ලියෝ.. ඇති... තෙරුවන්.. සරණයි.. අල්ලා. දෙවි.. පිහිටයි 🌹🌹🌹🌹

  • @DammikakumariDammi-lm5bn
    @DammikakumariDammi-lm5bn 11 หลายเดือนก่อน +3

    අනේ දෙන්නැහැ රන්ඩු⁣වෙන්න බැහැ අපේ ඒජන්සියේ ⁣ඉන්න අවජාතකයො වැඩකාරයා දෙනකොට කියලා දෙන්නැහැ එකයි වැරද්ද

  • @ranioman9249
    @ranioman9249 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 11 หลายเดือนก่อน

    Sahathika Aththa kiyana dewal

  • @DinethSandinu-u3g
    @DinethSandinu-u3g 11 หลายเดือนก่อน

    Maka danna kuwat ayata vitarada sauda nadda

  • @nellonello5994
    @nellonello5994 10 หลายเดือนก่อน

    Mata nm gedara godak hodai hemadema deanwa

  • @kantimamanor9370
    @kantimamanor9370 10 หลายเดือนก่อน

    බෝනස් දීමනා දෙන්නේ කුවේට් එකේ විතරයි ද

  • @sandhamalicool8586
    @sandhamalicool8586 10 หลายเดือนก่อน

    එක හරි අයියා අපි ෙදන් ෙද් කලා ෙව්න් ෙද් බලා ෙගන්න ඉන්න එපැයි අපි හරි අසරනයි ෙම්රට🎉❤❤❤❤❤❤

  • @ranirajapaksha3837
    @ranirajapaksha3837 3 หลายเดือนก่อน

    Budu saranai malli oyata apiwa danuwath kalata❤❤❤🙏🙏🙏🙏

  • @kpsirlanka8188
    @kpsirlanka8188 10 หลายเดือนก่อน

    මල්ලී මත් අවුරුදු 31 එකම ගෙදර ලංකා වට ගිහින් ඇවිත් අවුරුදු 6 ගියේ නෑ ලංකා වට මත් ලෙඩෙක් බලාගෙන ගෙදර හැමදේම කරනවා uyanawa මොනවා කරන්නද

  • @aniwaremmaokitagahannaonwi8812
    @aniwaremmaokitagahannaonwi8812 11 หลายเดือนก่อน

    Ane.ow malli me aradi ayagena tiyana salakilak tarama wath ape lankawe ayagena bala porothtu wenna ba me manushyo hodai e nisa owa ctaha nokara paduwe innawa apata me ayq hama dema denawa ashnipayak unath.beheth tika genath denawa adinna kanna bonna hama dema denawa hari hodai oya mewa kiuwata oyata godak situtii bs

  • @nilankamanori5969
    @nilankamanori5969 11 หลายเดือนก่อน

    Ane ape gewal wala lankawata yanakota apata niwadu padeya denawa indian ayatath denawa me gewal godak hodai mama awe denar 90 wata den 200 denawa godak hodai megedara

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 10 หลายเดือนก่อน

    🌷🌷🌷🌷🌷🌷ස්තුතියි මල්ලි

  • @OmanUser-y9q
    @OmanUser-y9q 10 หลายเดือนก่อน

    අනෙපුතෙමමවැඩකරනංනෙඔමාන්වලමටනම්තාමබොනස්අයකංවෙනවාඇවිල්ලාපුලුවන්නම්මටත්අරගෙනදෙන්නකොඔයාටපින්සිද්දවෙනවමිබහුනෙනැහැදැන්මම6

  • @vimalathinnkoon4469
    @vimalathinnkoon4469 11 หลายเดือนก่อน

    Atha nan aurudu 10 easier pzngsk dan na mona bonasda mayalagan

  • @nellonello5994
    @nellonello5994 10 หลายเดือนก่อน

    Mage gegara godak hodai

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 10 หลายเดือนก่อน

    👍👍👍

  • @shilvakumary8836
    @shilvakumary8836 11 หลายเดือนก่อน

    Kalu galwala oluwa happa gattoth mokda wanna keyala hetha ganna tike toke aka apa aya keywa gathat tharumak na samhara gawal wala padeya danna na kanna danna na ahma gawal kuwait aka annthae aka tharum ganna budusarnae

  • @HjgBbv
    @HjgBbv 4 หลายเดือนก่อน

    Tharuwan Saranai aiy oyata ❤❤❤

  • @geethageethq8982
    @geethageethq8982 10 หลายเดือนก่อน

    Taruwansaranai Mali

  • @KumariKumari-qj9ol
    @KumariKumari-qj9ol 11 หลายเดือนก่อน

    Oka malli Ara niti adina tatayanam ganna ekak na

  • @gayansameera-d6t
    @gayansameera-d6t 11 หลายเดือนก่อน

    awrudu pahan pahata klakanni dasapaluwo akatuwala hainsaka minissu wahallu karala iwarai paduwa wadakarala kiyakhari iturukaran paduwa satutin palayalla. antimata aliyata adala damnama akakwat na

  • @monikamonika2761
    @monikamonika2761 11 หลายเดือนก่อน

    Ane matath epa dawas 10 kata kalin padiya denawa hodatama athi

  • @sudu-hh3iu
    @sudu-hh3iu 11 หลายเดือนก่อน

    Ape padiya vitharai apita lebenne

  • @vinithacool
    @vinithacool 11 หลายเดือนก่อน

    Okkomala samageyan maka ganna wada karanna paogu patu theya ganna ap b s aiya

  • @malvisoriya1309
    @malvisoriya1309 11 หลายเดือนก่อน +1

    😂මම මේ පොල් ගහේ උඩට ඉදගෙන උද්ගෝෂණය කරනවා 😂
    සෑහෙන්න බොන්ඩ ඕන ප්‍රශ්නයක් මේක 😂
    ආල්ලහ් පිහිටයි පුතාට
    දැනුත් මේ ගැටල ඉන්නේ 😂 දැන් ගැටිලා ගැටිලා 😂 ගැටිත්ත ඇවිත් 😂
    මට පෙන්නලා බෝනස් එක නුඹ දුන්නු දුක හොදටම ඇති 😂

  • @nethminigunarathne5975
    @nethminigunarathne5975 11 หลายเดือนก่อน +1

    මෙ සුදූ මම ඔයාගෙ කතාව බැළුවා

  • @DaniDani-lg8px
    @DaniDani-lg8px 11 หลายเดือนก่อน

    Aat apita danna monawat espiriyans tbbata wadak na

  • @hewadewasrimakumari3434
    @hewadewasrimakumari3434 10 หลายเดือนก่อน +1

    මල්ලි.. අනුන්ගේ. රටක.. ඉදන්.. කොහොමද... අපි.. මේ. අරාබි.. ජාතිකයන්.. එක්ක.. තරක. කරන්නේ.. සමහර.. අය.. දෙනෝ. මල්ලි.. පරිස්සමින්. මල්ලි. අල්ලා. දෙව්. පිහිටයි.. 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹

  • @titiit5403
    @titiit5403 10 หลายเดือนก่อน

    මම අවු 15සවුදි එකම ගෙදර තාම පඩිය 1300 ගෙදර වැඩනැ කියල පඩි වැඩි කරන්නැ මම අහන්නෙත් නැ රංඩුවෙලා ලංකාවට ඇරියොත් මම හදන ගේ හදාගන්න ලැබෙන්නෙත් නැ ඔිවට කතා කරන්න ගිහින් මොනවහරි බොරුවක් කියල මාව පොලිසියට දුන්නොත් සවුදි නිනි දන්නවනෙ එයාලගෙ රට එයාගෙ නිතිය පාඩුවෙි ඉන්නව රජයෙන් දෙනවනමි දෙයි ආපු ඒජන්සියත් නැ වහල මොනවහරි උනොත් ඔය කවුරුත් නැ අනේ මල්ලි බැරිද අඩු තරමෙි රියල් 200 වැඩි කරගන්න

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 2 หลายเดือนก่อน

    Awa කරන්නේ නහැ කට පියනා ඉන්න vidiyne

  • @lalanihannadige3748
    @lalanihannadige3748 10 หลายเดือนก่อน

    ඇත්තටම අපිට බෝනස් එකක් ලැබෙන්න තියෙනවනම් ඒක එයාලා දෙන්න ඕන
    හැබැයි මට නම් ඉල්ලන්න බෑ මොකද හරිම නිදහස්ව වැඩ කරගෙන ඉන්න පුළුවන් එයාලගෙන් කරදරයක් නෑ අපිට ඕනත් ඒකනේ ඇත්තටම ඕක ඉල්ලන්න ගියොත් එයාලා ගේ හිත හොඳ නැතිවෙයි නේද

  • @RasmiRasami
    @RasmiRasami 5 หลายเดือนก่อน

    අපේ රට පාලකයෝ නිදි ඵකයි පුශ්න

  • @SanduniNimasha-j6p
    @SanduniNimasha-j6p 8 หลายเดือนก่อน

    මාත් ඕක දැක්කෙ ටික්ටොක් එකෙන්.. අද මන් දැන ගත්තෙ ඕක..එත්කොට අපිට දුන්නොත් දෙන්නෙ ලන්කාවට යද්දිද.. මන් අලුතෙන්ම..

  • @SamarakoonJayasundara
    @SamarakoonJayasundara 8 วันที่ผ่านมา

    Thanapati kaaryjalaye t p no eke danna