Divithura - දිවිතුරා | Episode 470 | 2023-02-10 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 294

  • @mangalika3109
    @mangalika3109 ปีที่แล้ว +33

    ඊෂයි.උදුලුයි.තමයි ගැලපෙනම.කපල්
    එක ❤ ආදරෙයි ගොඩාක් දිවි.තුරා

  • @heshanisewmini3966
    @heshanisewmini3966 ปีที่แล้ว +444

    විනාඩි දෙකයි කතාව බලලත් ඉවරයි😂😂💔

    • @tharidusrimaljayasooriya1705
      @tharidusrimaljayasooriya1705 ปีที่แล้ว +18

      Skip එක උඩ නැගල යන්න ඕනෙ.ඊලඟ සතියම උපන්දින පාටාය ඇදන් යනවා. 😂

    • @NS-qq4vk
      @NS-qq4vk ปีที่แล้ว +18

      මට එච්චර වෙලාවක් වත් ගියේ නැ 🤣🤣

    • @nimnisanchana3891
      @nimnisanchana3891 ปีที่แล้ว +7

      Math ehemai

    • @nadeewijesundara7256
      @nadeewijesundara7256 ปีที่แล้ว +4

      Ow.appa

    • @roshanmexmex2396
      @roshanmexmex2396 ปีที่แล้ว +3

      ඔව් 🤣🤣🤣

  • @lakmalipathiranage5121
    @lakmalipathiranage5121 ปีที่แล้ว +133

    අයියෝ හොස්පිට්ල් එකක රවුමක් ගියා වගේ මේ සතිය...😒😒😒 ශානිකාගේ ඈඩියාව නිසා කතාව්ත් එපා උනා...මලගේ වගේ....😒😒ඉ

    • @Dilmal841
      @Dilmal841 ปีที่แล้ว +2

      එක්කෝ එයාට රග පාන්න බැ නැත්නම් මම රගපානවා දැකල නැ 🤥🤪

  • @anukirajapaksha7867
    @anukirajapaksha7867 ปีที่แล้ว +1

    අනේ ඒ පොඩි ළමයා හරි හුරතල් 😘😘😘😘😘😘❤️❤️❤️

  • @yamunawanigasooriya7336
    @yamunawanigasooriya7336 ปีที่แล้ว +88

    මේ වගේ දරුවෝ
    අසරණ කරන දෙමව්පියන් ..අපේ රටේ...%95 ක්ම ඉන්නවා...🤗🤗🤗

    • @siraniwikamasinha283
      @siraniwikamasinha283 ปีที่แล้ว +2

      Ow. Eka. Aththa

    • @racheallandrum9777
      @racheallandrum9777 ปีที่แล้ว

      yes

    • @supunihansika9415
      @supunihansika9415 ปีที่แล้ว

      Ow

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 ปีที่แล้ว

      👍👍👍

    • @dhil5289
      @dhil5289 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත..මේ වගේ බොරුවෙන් ජීවත් වෙන පුතාලව රවට්ටගෙන ලේලිට වඩා පුතාගෙ ආදරේ බොරුවෙන් දිනාගන්න අම්මලා ඉන්නකන් සතුටක් නම් ලැබෙන්නෙ නෑ දරුවන්ට😢

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 ปีที่แล้ว +89

    ශානිකාල වගේ චරිත මව් කමට ගැලපෙන්නෙ නැහැ..

  • @wasanthagamage5379
    @wasanthagamage5379 ปีที่แล้ว +5

    "අනේ එපා සුදු පූසෝ ඔයා අඩන්න" ලස්සනයි පැටියෝ ඉදිරියට යන්න ඔයාට බුදු සරණයි

  • @sampathsenavirathna39
    @sampathsenavirathna39 ปีที่แล้ว +129

    දැන් නම් එපා වෙනවා මේ කතාව බලන්න...අදිනවා වැඩී..😥🤐

  • @gayanibandaranayaka8519
    @gayanibandaranayaka8519 ปีที่แล้ว +85

    දැන් නම් කතාව එපා වෙලා තියෙන්නේ. එක තැනමයි.. මාස ගානක්..

  • @shenushadee7724
    @shenushadee7724 ปีที่แล้ว +17

    මේකයි රැල්ල වෙරලට ආදරෙයි 2 ම විනාඩියෙන් බැලුවා
    ස්කිප් 😂

  • @wasana8329
    @wasana8329 ปีที่แล้ว +45

    අපෝ ශානිකාගෙ ඇඩියාව 😅
    දැන් නම් ඇති අප්පා මේක. මෙච්චර කල් බලපු නිසා බලනවා. දැන් ඉවර වුනා නම් හරි .

  • @shanichandrasekara1639
    @shanichandrasekara1639 ปีที่แล้ว +32

    දිවි තුරා ලස්සනම ආදරණීය කතාවක් .උදුල්ගේ සින්දුවත් ලස්සනයි 😍😘🥰💘❤අගස්ති මාර හැන්ඩ්සම් .ඊෂා සමාධි ඇතින් ඉදන් හරි ආරක්ෂා කරනවා.දැන් නම් අචිනිගේ ජරා වැඩ ඉක්මනින්ම අහුවෙන්න ඕනි ..කෝ බලන්න එහෙම හිතෙන අය බලන්න

    • @chalanishashi2937
      @chalanishashi2937 ปีที่แล้ว +1

      එක ඇත්ත ඉක්මනින් අචිනිව අහු වෙන්න ඔනි

  • @chandrapathirana8232
    @chandrapathirana8232 ปีที่แล้ว +5

    අයියෝ ළමා ඉස්කෝලේකුත් එකතු කරල මේකට කාලේ කනව

  • @jayanidissanayake359
    @jayanidissanayake359 ปีที่แล้ว +22

    අපෝ මෙහෙම කපට් අම්මලා..මෙහෙම නැන්දම්මා කෙනෙක් හම්බ උනා කියන්නේ දෙවියන්ගේ ම පිහිටයි..😊😅

  • @malikanugawela8319
    @malikanugawela8319 ปีที่แล้ว +15

    අපෝ මේ විශාල්ගේ අම්මගෙ චරිතය නම් අප්පිරියයි.වින්ඩිත් ඒ වගේ 😒

  • @NdThisara
    @NdThisara ปีที่แล้ว +17

    විශාල්ගේ අම්මා වගේ ගෑනු ජිවිතෙට නොපතම්

  • @anurakumara5809
    @anurakumara5809 ปีที่แล้ว +1

    යෙතුලි බබා ෂෝක් බුදු සරණයි පැටියෝ ඔයාට දිගටම කතාවේ ඉන්න😘

  • @dinudinesha9541
    @dinudinesha9541 ปีที่แล้ว +62

    ඇත්තටම kathawata vitharak නෙවෙයි ලංකාවේ මිනිස්සු 99.9% මේ වගේ කපටි කියලා hithaddi දුක හිතුනා.

  • @sn-hu1mg
    @sn-hu1mg ปีที่แล้ว +37

    ශානිකාට අර්ශස් අමාරුව වගේ😂😂😂😂

  • @sampathekanayaka2650
    @sampathekanayaka2650 ปีที่แล้ว +31

    අපි ආසාවෙන් බලනවා දැන්නම් වැඩේ අදිනවා වගේ මෙහෙම ගියොත් දෙවනි ඉනිම වගේ වෙයි දැන් මිනිස්සු ඇන්දීම අමාරුයි තවමත් බලන් ඉන්නවා වටේ යවන්න එපා

  • @rodancestudio1499
    @rodancestudio1499 ปีที่แล้ว +9

    මාසෙකින් බැලුවත් එකම තැන🥱

  • @kumarasirisarath9082
    @kumarasirisarath9082 ปีที่แล้ว +60

    අගස්ති ඔච්චර හිතනවනම් ඇත්තටම සමාධි බාරගන්න තිබුනනෙ වින්දි මොකීද ...

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +2

    උදුල් අලිගේ සංගීත පන්තිය නියමයී ලිතුලී ලස්සන සිංදුවක් කීවා
    හැමෝටම තෙරුවන් සරණයි

  • @dayanifonseka831
    @dayanifonseka831 ปีที่แล้ว +3

    කතාව බලන්න එපා වුනේ මට විතරයිද

  • @Itsme88319
    @Itsme88319 ปีที่แล้ว +31

    නයනා නිසා අප්පිරියයි කතාවම

  • @Dulsharasewwandi1234
    @Dulsharasewwandi1234 ปีที่แล้ว +3

    Udulge sinduwa nam patta

  • @daara2258
    @daara2258 ปีที่แล้ว +23

    Udul's voice is superb❤️❤️

  • @manjuladissanayake593
    @manjuladissanayake593 ปีที่แล้ว +3

    නයනගේ රඟපෑම් දැන් මෙලොව රහක් නෑ......එයාට ගැලපෙන්නෑ ඒ වගේ selfish චරිත.

  • @helanrankaduwa2645
    @helanrankaduwa2645 ปีที่แล้ว +3

    විශාල් හරිම පව්. තමන්ගෙ දරුවන්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන දෙමව්පියෝ තමයි හැඟීම් දැනීම් නැති මිනිස්සු නිර්මාණය කරන්නෙ .

  • @chathuryanayananjali5308
    @chathuryanayananjali5308 ปีที่แล้ว +31

    උදුල් ලස්සනයි දැන් නම් 😍

  • @janakirathnayake3825
    @janakirathnayake3825 ปีที่แล้ว +28

    හැමදාම ශානිකා⁣ගේ චර චුරැඇඩියාව එපාවෙනවා එකදිගට

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +8

    අගස්ස්ති උදුල්ල ඉන්න කොටස් ටික විතරයි බැලුවෙ ශානිකාගෙ කොටස් එකක්වස් බැලුවෙ නැහැ

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 ปีที่แล้ว +10

    අගස්ති දන්නවා ඊශා දුව කියලා. සමාධිට ආදරෙයි. ඊට වඩා තත්වය මාන්නය ලොකුයි. ඔහොම අය තමා තොරොම්බල් කරත්ත ළඟ නැවතිලා විවාහයෙ විදව විදව අනියම් සම්බන්ධකම් වල හිර වෙන්නේ වර්ථමානයේ. මේ කතාවෙන් සමාජෙට පණිවිඩයක් නම් ලැබෙයි කියලා හිතන් නැ.
    මේකත් සිහින ගෙනෙන කුමරියේ වගේ චොර වෙලා ෆැන් බෙස් එක නැති වෙලාම යයි. Skip කර කර බැලුවේ

  • @samanthadealwis6283
    @samanthadealwis6283 ปีที่แล้ว

    නයනා, ජනක හා චන්දික ඔයාලා එක්ක හැරෙන්න පුළුවන්ද මේ නවක නළු නිළියන්ට. ඔයාලා ඒ චරිත රඟපාන්නේ නැහැ. ඒ තුළ ජීවත් වෙනවා ❤🌹💯💯💯🌹❤

  • @udariudari9490
    @udariudari9490 ปีที่แล้ว

    විශාල්ගෙ ගෙදරයි අචිනිගෙ ගෙදරයි දෙකම එකයි.උඩ අචිනිගෙ කට්ටිය..පහල විශාල්ගෙ කට්ටිය..🤣🤣🤣🤣

  • @tharidusrimaljayasooriya1705
    @tharidusrimaljayasooriya1705 ปีที่แล้ว +23

    ලබන සතියම උපන්දින පාටිය තමා ඉතින්.. දැන්නං චුයින්ගම් වගේ ඇදෙනවා. 😅

  • @welcometoournest3954
    @welcometoournest3954 ปีที่แล้ว +4

    තමන්ගේ ලමයව emotionally blackmail කරන හැටි.
    නාට්‍යයකට උනත් ලංකාවෙ බහුතරයක් දෙමාපියන් එහෙමයු

  • @shriyanidamayanthi5567
    @shriyanidamayanthi5567 ปีที่แล้ว +11

    අනේ එපා සුදු පූසෝ ඔයා අඩන්න "... බුදු සරණයි පැටියෝ ඔයාට

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 ปีที่แล้ว +5

    අද කතාව ට නිවන් සුව

    • @waruniweerarathna695
      @waruniweerarathna695 ปีที่แล้ว +1

      නිවණ්සුවය කියන්නෙ මේ තුන් ලෝකෙම ඉන්න අයට ලබන්න පුලුවන් උත්තරීතම සැපතට. නිර්වාණය කියන දේ විහිලුවට ගන්න එපා සහෝ. තෙරුවන් සරණයි

  • @maryantony6117
    @maryantony6117 ปีที่แล้ว +3

    ඔච්චර ලොකු අමාරු තියනවනම් Dr ටිකට් කපන්නේ නෑනේ

  • @sachiahasya2613
    @sachiahasya2613 ปีที่แล้ว +2

    ශානිකා වගේ අම්මලා ඕනීතරම් ඉන්නවා..
    මගේ නැන්දම්මා වගේමයී
    සල්ලී කීවොත් අතක් පයක් හරි කපාගනී
    ඒ තරම් අය
    සමාජය හැදිලා තියෙන විදිය තමයී ඉතින්

  • @udayanganinisansala7686
    @udayanganinisansala7686 ปีที่แล้ว +5

    දැන් comment එකක් දාන්න වත් හිතෙන්නේ නැහැ, එපා වෙලා කතාව.

  • @thusharikaldera8355
    @thusharikaldera8355 ปีที่แล้ว +7

    ශානිකාව මොන හේතුවක් හරි හදලා මේ කථාවෙන් අයින් කරන්න .නැත්නම බලන්න එපා වෙනවා.රගපෑම අන්තිමයි

  • @story_girl708
    @story_girl708 ปีที่แล้ว +13

    අදනම් ආතල්
    ශානිකා 😂😂

  • @indraniamarasingh0561
    @indraniamarasingh0561 ปีที่แล้ว +25

    උදුල්ගෙ කලාස් එක ගැන කවුරැත් කියන්න නැහැ

  • @nethunethu3351
    @nethunethu3351 ปีที่แล้ว

    අම්මෝඔ shanika පරෙස්සමින් මැනික..ඔයාට ගොඩාක් අමාරුඉ සුදූ

  • @චන්ද්රිකාකුමාරි-ඞ4ඵ

    විශාල් අසරණයි..මොනා වුණත් ඒ අම්මානේ...

  • @roshanithanuja.3196
    @roshanithanuja.3196 ปีที่แล้ว +11

    උදුල් ඊසා අගස්ති සමාධී ඉන්න කොටස් වැඩිපුර පෙන්නනවනම් කතාව මීට වඩා ලස්සනවෙයි.දැන්නම් කම්මැලීයි බලන්න ..

  • @walkwithme-m4n
    @walkwithme-m4n ปีที่แล้ว

    අලියා උදුල් මාමා කියනවා🤭😁😁

  • @sisilaperera2149
    @sisilaperera2149 ปีที่แล้ว +1

    අසනිප අයව උඩ කාමරයකට එක්ක ගෙන යන්නද😃

  • @apsarasandali9561
    @apsarasandali9561 ปีที่แล้ว +7

    මොන මල විකාරයක්ද මේ ශානිකා හෝන්තුව එපා වෙලා තින්නෙ කතාවම

  • @damayanthifernando3219
    @damayanthifernando3219 ปีที่แล้ว +1

    Nayana kumarige රගපෑම නම් අන්තිමයි ...

  • @manikeranasinghe8961
    @manikeranasinghe8961 ปีที่แล้ว +1

    අය්යෝ සනික එපාවෙනවා ඹයාගේ ඇඩියවා.

  • @lakmekrishamanthi
    @lakmekrishamanthi ปีที่แล้ว

    මේ කතාවත් දැන් දිගට අදිනවා වගෙනෙහ්🤨

  • @sadeepasadeepa9118
    @sadeepasadeepa9118 ปีที่แล้ว +4

    මෙ කොටසෙ කිසිදු හරයක් නෑ.

  • @jithairoshima7876
    @jithairoshima7876 ปีที่แล้ว +3

    අම්මෝ මේ ශානිකා කියන ගෑණි, නොපතන් මෙහෙම ගෑනු, සහ අම්මලා, විසල් ඔයා පවු හොදටම , ඔය ගෑනු කෙනාගේ බඩේ ඉපදෙන්න ඔයා පවු ගොන්නක් කරලා විශාල්, 😡 අහු උනා නේද උගුලට 🙄

  • @indraniamarasingha7870
    @indraniamarasingha7870 ปีที่แล้ว +13

    දැන් මේ කතා වටත් වෙන්නේ දෙවෙනි ඉනිම ට වගේ.ඉස්සර ආසාවෙන් බැලුවා දෙවෙනි ඉනිම දැන් බලනනේ නැහැ ගොඩාක් අය .අගස්ති නම් හොදයි

  • @anusha8401
    @anusha8401 ปีที่แล้ว +1

    I loved that little girl song❤about kittens 🐈‍⬛

  • @carmelmendis4517
    @carmelmendis4517 ปีที่แล้ว +8

    Hari Katha wade. Eyalage business prashna wisandaganna , daruwage nidahasa nathi karanawa. Demawpiyange balapam nisa wena vinashaya. 🥺

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 ปีที่แล้ว

    ශානිකා ට නිවන් සුව...

  • @anuradhiudugala8661
    @anuradhiudugala8661 ปีที่แล้ว +1

    ශානිකා 😄😄😄😄😄

  • @maleeshafurnituresiyambala527
    @maleeshafurnituresiyambala527 ปีที่แล้ว +6

    ඊශාට ගැලපෙන්නේ උදුල් ව..

  • @sandysandy6727
    @sandysandy6727 ปีที่แล้ว

    ශානිකාගේ වැඩවලට හිනා යනවා

  • @slallinone1288
    @slallinone1288 ปีที่แล้ว +38

    ශානිකාගේ රඟපෑම ඉතා විශිෂ්ටයි

  • @wijesinghakasthuriarachchi2245
    @wijesinghakasthuriarachchi2245 ปีที่แล้ว +1

    අදනම් අවසානය නියමයි.

  • @shanumcenty8357
    @shanumcenty8357 ปีที่แล้ว +2

    විශාල් ඉන්න ගෙදර මල් පිපෙන කාලේ බණ්ටි ඉන්න ගෙදර

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +8

    අදත් ලස්සනයි කතාව ස්තුතියි 👍👌👌

  • @tmpiyumali8831
    @tmpiyumali8831 ปีที่แล้ว +2

    විශේෂයක් නැති හින්ද බර්ත්ඩේ එකක් හරි දානො.අනේ පව් ඉතින්😂😂😂

  • @dilkajayalath6002
    @dilkajayalath6002 ปีที่แล้ว +4

    ෂානිකා කතාව එපාම කරවනව අප්‍රියයි කතාව මේ අමිමන්ඩි නිසා මල විකාරයක් වෙලා කතාව
    අනේ ප්ලීස් කතාව ඉක්මනට ඉවර කරන්න
    නැති නමි මේ ෂානිකාව
    කතාවෙන් අයින් කරන්න

  • @himalisamarasinghe3698
    @himalisamarasinghe3698 ปีที่แล้ว +8

    Dan game nayek ,thawa issarahata wife duwai wei neda aga 😍

  • @vinuthmidahamsa5002
    @vinuthmidahamsa5002 ปีที่แล้ว +5

    beautiful telidrama ❤️

  • @danuwatv2994
    @danuwatv2994 ปีที่แล้ว +13

    තරුපතී සර් කො 🙄

    • @user-vt3gb6is9x
      @user-vt3gb6is9x ปีที่แล้ว +2

      අලුත් කෙල්ල එක්ක බිසී ලු 🤪🤪🤪🤪🤪🤪w

  • @chandrikawijeratne3627
    @chandrikawijeratne3627 ปีที่แล้ว +5

    මේ over acting ශානිකාට කනපැලෙන්න එකක් දුන්න නම් ලෙඩ ඔක්කො සනීපවෙයි 😡🤢

  • @บุญศิริจันทร์โทศรี

    I feel for the owner in a way. I also was a softie and maybe still am. I understand her feelings but what hurts me more is how people used this soft

  • @gloomreal6351
    @gloomreal6351 ปีที่แล้ว

    Nayana kumari miss oyagen mama egana gaththa. Hair relaxing hair care. Tnk u

  • @hermacresentia9723
    @hermacresentia9723 ปีที่แล้ว +1

    Udula kiyanawa aiya kiyannalu alii kiyanawa udul mamalu .....🤣

  • @jithairoshima7876
    @jithairoshima7876 ปีที่แล้ว +3

    යකෝ දැක්ක මයි මෙහෙම hart ඇටැක් එකක්,, පිස්සු සමයම 😡😡

  • @kaushalyakaushalya1999
    @kaushalyakaushalya1999 ปีที่แล้ว +12

    උදුල්ගෙන් සිංදුවක්😍❤️

  • @Cool_D
    @Cool_D ปีที่แล้ว +8

    නාට්‍ය දැන් අජාසත්ත වෙලා - වෙන මොකක් හරි හොයාගන්න වෙනවා මේක වෙනුවට බලන්න 🤢🤢

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      Rajini balapan fatta kathawak😍

  • @samanthipathirana2876
    @samanthipathirana2876 ปีที่แล้ว +18

    කතාව චොර 😂😂

  • @sanehcvjf7717
    @sanehcvjf7717 ปีที่แล้ว +2

    Adath lassanai

  • @rahansasanuthi7546
    @rahansasanuthi7546 ปีที่แล้ว +4

    Vishalge ammage paouwa kakkuma kakul dekeda koheda thiyenne

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 ปีที่แล้ว +1

    මොන ජරාවක්ද මේ දැන් ස්ක්‍රිප්ට් එක ලස්සනට ලියා ගන්නවත් බෑ..අප්පිරියයි බලන්න ..🤮🤮🤮🤮

  • @kanthiekanayaka8077
    @kanthiekanayaka8077 ปีที่แล้ว +1

    feeling so sad.sri lankan mothers trying to put their own kids into trouble by cheating them.

  • @irashahemanthi2203
    @irashahemanthi2203 ปีที่แล้ว +7

    Achinitama hari yana nandamma 😄😄

  • @shashinavodya4996
    @shashinavodya4996 ปีที่แล้ว

    appiriyai dn

  • @shanasamaraweera5603
    @shanasamaraweera5603 ปีที่แล้ว +10

    එකනම් ඇත්ත සින්දුවක් දනවා හැමදම විකර බලන්න කතාවක් නැ

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 ปีที่แล้ว +7

    කතාව දැන් මළම මළ ජරාවක් . අප්පිරියයි . 🤮🤮 , කතාව පටන් ගත්ත ගැම්ම නැවුම් බව නැ. අපරාදේ හෙක්ටර් , හිමාලි ,ශනුද්‍රි , අතුල සම්බන්ධ වුනේ. එයාලගේ ඩිමාන්ඩ් එකත් දියාරු වෙනවා කතාවෙන් බොරුවට ඇඳන් ගිහින්. යන්නේ කොහෙද මල්ලේ පොල් දැන්.

  • @nishu-w2j
    @nishu-w2j ปีที่แล้ว +1

    අගා නිසාමයි කතාව බලන්නෙ 😌

  • @darshihasanka
    @darshihasanka ปีที่แล้ว +6

    හපොයි දැන් නම් බොරු කතාවක් වගේ ඇදෙනව 🤮🤮

  • @dilakshinimalka7771
    @dilakshinimalka7771 ปีที่แล้ว +5

    Hamadama bana bana apith me cartoon Eka balanawa ne 😂

  • @anushkajayasooriya9097
    @anushkajayasooriya9097 ปีที่แล้ว

    සතියට eka dawasak beluwath ethi dn nm ktawa

  • @pradeepawickramasinghe680
    @pradeepawickramasinghe680 ปีที่แล้ว

    මම නම් කතාව බලන්නෙ විනාඩියට

  • @YouTubekjh20
    @YouTubekjh20 ปีที่แล้ว +8

    Tharupathi Enne Nadda Kathawata Ragapanna Themiyar Awa Wage Theme Song Eka Change Karanna Ko Appa Please Epa Wenawane Ekama Sinduwa Ahala.

  • @liyanagechaminda2340
    @liyanagechaminda2340 ปีที่แล้ว +2

    Shanikage actting maru

  • @pawaniamandi2889
    @pawaniamandi2889 ปีที่แล้ว +2

    කතාවට එක එක පුකවල් ඇඩ් කරනව දික් ගස්සන්න මගුල මිනිස්සුන්ට කතාව එපා කරවන්න එපා යකෝ 😒😒😒😒😒😡

  • @chandrawijeyaratna9790
    @chandrawijeyaratna9790 ปีที่แล้ว +6

    HAPOO MEHEMATH AMMAL INNAWADA????🥸🥸🥸

  • @achalarasika3981
    @achalarasika3981 ปีที่แล้ว +4

    මටනම් ශනිකා කියන ගැනිව පෙන්නන්ඩ බැ චික් විතරක්

  • @nahero
    @nahero ปีที่แล้ว +1

    සූරයන්ගෙත් සූරයා Season 2 වීඩියෝ දාලා තියෙනව බලන්න

  • @kumaranishan3521
    @kumaranishan3521 ปีที่แล้ว

    විනාඩි යයි ගියේ ....අප්පිරියයි