ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අප්පච්චට ඉක්මන් සුව ලැබේවා තෙරුවන් සරණයී ...සජිත අයියා ආදරෙයි ගොඩාක් අමීෂ මල්ලියාහ් ඔයාටත් ආදරෙයි ❤️❤️ කරන්න හිතන් ඉන්න සියලූම වැඩ කටයුතූ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයී!.. ජෙසු පිහිටයි!..
ජැක්සන් ඇන්තනී මහාතාට ඉක්මන් සුව ලැබේවා කියල ප්‍රර්තනා කරනවා බුදු සරනයි ඒ මහාතාට 🙏🙏🙏🙏🙏🙏
නිවන්සුව
@@danushkaeranga8489 niwan suwa kiynne ai
තෙරුවන් ගුණ බලෙන් ජැක්සන් ඇන්තනී අප්පච්ච්ට ඉක්මනින් සුවය ලැබේවා ...සජිත අයියා ඇතුළු පවුලේ සැමට ගොඩක් ආදරෙයි ....හැමෝටම තෙරුවන් සරනයි .... ❤🙏🙏❤
කෝටි කෝටි වාරයක් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව අපේ jaksan aenthani ආදරණීය කලාකරුවාට .❤️❤️❤️❤️❤️
නිරෝශා මිස් වගේ කෙනෙක් අමීශට ගුරුහරු කම් දුන්නු එක ගැන ගොඩක් සතුටුයි ..ආසම ගායිකාව නිරෝශා ❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහෑ සද රාජිනි ඒ සිංදුව ඒ වොයිස් එක එදා වගේමයි ❤❤❤❤❤❤❤
ඇත්තමයි. හරිම ලස්සනයි..👌👍💐❤
නොදන්න දෙයක් මම දැන හන්න කැමතියි , සජිත ඇන්තනි වගේ අයට , " Hiru Star, Dream Star " වගේ තරග වලට ඉදිරිපත් වෙන්න හැකියාවක් නැතිද...?
❤❤❤
එකගයි 👍
@@ranigeetha1312 හොඳ ප්‍රශ්නයක්... හැකියාව තියෙනවා නමුත් ඔවුන් ක්ශේත්‍රයේ කැපී පෙනෙන අය.. ඒ අයට අමුතුවෙන් ප්‍රේක්ශක ප්‍රමාණයක් ඕනේ නෑ. ඒ නිසා දක්ශතා ඇතිමුත් ප්‍රේක්ශකාදරය සහ දක්ෂකමට තැන නොතිබුණ අයට අත්වැලක් විදියටයි එවැනි තරඟමය වැඩසටහන් බිහි වෙලා තිබෙන්නේ.
නිරෝෂා මිස් අමීෂ අයියා හරිම විනෝදෙන් හිනා වෙවී වැඩසටහන බැලුවා එ ඔයාලා දෙන්නා නිසා.... නිරෝෂා මිස් ඔයා ලස්සන ලෝකයේ සිංදුව ලස්සනටම කිව්වා 😍😍.... සුබ පතනවා මිස් ඔයාටත් අමීෂ අයියටත්.... අයියේ මිස් එක්කම ඉස්සරහට යන්න හරි පරිස්සමට ආදරෙයි නිරෝෂා මිස් ❤❤❤🙏
Eka aththa apita th hina e denna dakkama 🤣🤣🤣🤣
ඇත්ත කතාව
@@jeewanthinadeesharajapaksh1852 එහෙම බලලාවත් හිනාවෙන්න. නැත්තං කුහක කමට පැලිලා අද හෙට කූරියා ගහයි.
@@jeewanthinadeesharajapaksh1852 සතුටු වෙන්න එක දවස් හරි එහෙමවත් හිනා උනා නම් නැත්තම් කුහක කම වැඩිකමට අද හෙටම මැරිලා යයී 😌
හිරු තරුව ඔබයි මල්ලි (අමිෂ මිනොල්) බුදු සරණයි දෙවි පිහිටයි... මල්ලි....♥️♥️
මමහරි ආදරෙයි ඇතනි අපචිට එයා ඉක්මනින් සුවය ලැබේවා
අද කොපි චැට් බැලුවා කාලෙකින් අමීෂ අයියා ආපු නිසා... අයියේ ඔයානම් පිස්සුවක්. ඒ කටහඬ කියන්න වචන නෑ... බුදුසරණයි අයියේ ...ආදරෙයි ඔයාට.. ඔයාගේ හිනාව අනේ ❤❤❤❤ ෂෝක්.. නිරෝෂා මිස් අයියට ලැබුනු හොඳම ගුරැවරයා.. ඇය එක්ක ගමන යන්න අයියේ..
නිරෝෂා විරාජිනී මිස් ඔයා හැමදාම බැබලෙන විරාජිනී යක් අමීෂ මිණොල් ඔයාලා දෙන්නා ටම ආදරෙයි. බුදු සරණයි. සුභ පැතුම්.♥️♥️♥️♥️♥️♥️♥️♥️
ආදරෙයි මගේ නංගි නිරෝශා මිස් මගේ හදවතේ ගායිකාව ගීකිරුලේ ගීත රාජනිය තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා
සියළුම දෙනා සුවපත් වේවා 🌹අද මරු ආදරෙයි අද නිරෝෂා මිස් අමිශ මල්ලි ඇවිත් ඒ වගේම ආපු හැමෝටම ආදරෙයි මල්ලි ape හිරු තරුව ලස්සන වෙලා thawath.. අද ලස්සන සින්දු කිව්ව. මිස් එක්ක එකට සින්දු කිව්ව සුපිරි 🌹❤️
අමිෂ පුතේ ඔයාට මේවගේ වැඩ සටන් වලට ගොඩක් ආරාධනා ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනව හදවතින්.❤️❤️❤️❤️ බුදුසරණයි පුතේ පරිස්සමෙන් ඉන්න ආදරේ පුතේ
අද වැඩසටහන හරිම ලස්සනයි ..❤️ අපේ හදවතේ ගායකයා අමීෂ අයියා සහභාගි වුන නිසාම ගොඩාක් ආසාවෙන් ඉවර වෙනකන්ම බැලුවා ❤️❤️ ඒ වගේම නිරෝෂා මිස් හැමදාමත් ගොඩක් ගරැ කරන ගායිකාවක් 😍 අමීෂ අයියා & නිරෝෂා මිස් ඔබ දෙපළගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථකත්වයට පත් වේවා ..🥰 ආදරෙයි හැමදාමත් ❤️❤️
Ane pau🤮🤮🤮🤮
Aniwa
🤣🤣🤣🤣🤣
🤣🤣🤣
😅😅😅අපේ හදවතේ ගායකය කියල බහු වචනෙ දාන්න එපා මගේ කියල දාගන්න.😂😂
අමීෂ මිනෝල් ⭐🌟🌟⭐මම ඩුබායී ඔබට ප්‍රාර්ථනා කරා හිරු තරුවවේවා කියලාඒක ඒවගේ හරිම ගියා කටහඬ වෙනස ඡෝතීට අපි ආදරේ කරන්නේ එතුමා ගේ ගායනය කටහඬ ලස්සන ආදරෙයී ඔබටත් එසේම ආදරයක් හැමෝගෙන්ම ලැබේවා පතමී,,‼ නිරෝෂා විරාඡීනී මැඩම් අයූබෝවන්,,🙏❤❤
නිරෝෂා මිස් අමිෂමිනුල් ඇවිත් ඉන්න හැමෝටම ගොඩක් ආදරෙයි හරි ම ලස්සනයි සජිතපුතා ඔයා ගේ තා ත්තා ට ඉක්මන් සුව ලැබේවා පර් ත නා කරමු දෙව් පිහිටයි බුදුසරණයි
සජිත අයියා නිසා කොපි චැට් බලපු මං වගේ තවත් අය සිටීද..🌿♥️🌸
හැමදාම වගේ අදත් ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ජැක්සන් මහත්තයෝ 😘😘
ගොඩ දවසකින් කොපි chat බැලුවා අමීශ නිසා ..ලස්සනයි වැඩසටහන ..අමීශ නිසා තමයි ඉතින් ..good luck අමීශ මල්ලි ❤️🙏
නිහතමානී ❤️⭐ අමීෂ මිනෝල් 💫💫
අප්පච්චී මහා කලා කරුවනි ඔබ නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
නිරොශා මිස් ගුරුවරුන්ට ආදර්ශයක් ❤❤බුදු සරණයි ජෙසු පිහිටයි
මරු ගුරුවරු. දක්ෂයෝ කපලා තමන්ගේ ගොඩ වැඩිකරගන්න සැබෑ ගුරු හොරු.. හිරුත් හොරුනේ
සජිත ආවඅනෙ
සජිත ඇන්තනී කියන්නෙ හරිම නිහතමානී හොද චරිතයක්.අනාගතය සුබම වෙන්න ඔනෙ.❤️❤️❤️❤️
සජින..අමීශ. ආදරෙයි දෙන්නටම ..ජැක්සන් ඇන්තනී මහාතට.ඉක්මන් සුවය ප්‍ර්‍රර්තනා .කරනවා
දැක්කා නේ අමීශට තියෙන ආදරේ,, නිරෝශා මිස් එයාට ආදරේ කරන්නේ එයාගේ දරුවෙක් වගේ ❤️❤️
Anwa 😁
Jacson anthony මහත්තය ඔබට ඉක්මනින් ම සුවය ලැබේවා ජේසු පිහිටයි සජිත මම ගොඩක් කැමති නලුවෙක්
සජිත සහෝදරය සිටිය නිසා බැලුනේ දෙවියන්වහසේ ඔයාගේ අප්පච්ව ඉක්මනින් සුව කරනවා.ජේසු පිහිටයි 🙏
ජැක්සන් ඇන්තනි මහතානණි දළදා සමිදුගේ පිහිටෙන් ..ශිු මහා බොදින් වහන්සේගේ අනුහසින් ඉක්මන් සුවය ලැබෙිවා 🙏🙏🙏
අමීෂ ..මිනෝල් ,නිරෝෂා විරාජනිය,ආදරෙයි හැමදාමත් ...
හරිම ලස්සනයි me program eka...iye live eka balalath...ada ayama balanawa...ආදරෙයි හැමෝටම .....💖💖🌟🌟 ගොඩක් ආදරෙයි nirosha mista.....හැමෝටම budu saranai !!!🙏🙏🙏🙏
හැමොටම තෙරුවන්සරණයි අමිෂ පුතේ ඔයාටත් ගොඩක් ආදරෙයි ❤️❤️
අවුරුදු ගානකට පස්සෙ කොපි චැට් බැලුවා සජිත අය්යා නිසා ❤😍😍
Yes Malli good
🤣🤣
Jayan jaya ma වේවා amisha ..e වගේම jakshan මහත්මයාටත් ඉක්මන් සුවය පතනවා ජෙසු පිහිටයි හැමදාමත් ආදරෙයි
අද අමීශ නිසා ඉවරවෙනකමි ලැලුවා සුබ පතනවා අමීශ බුදු සරණයී❤❤👍 නිරෝෂාටත් ආදරේයී❤❤❤❤❤❤
Ha ha haaaa🤣🤣🤣
අමීස අයියාගේ voice එකනම් මාරම ලස්ස්නයි😍
👍
@@Supun_Darmathilaka 🤣🤣
අමීෂටයි සහන්ටයි නැති ප්‍රශ්න වටෙ ඉන්න උන්ට...😏
අනේද කියන්නෙ.
Aththama thamai kathawa 👍
💯💯
Nirosha akki harima නිහතමානීව ඉන්නවා 🥰💗 ameesha akka ගුරුවරිය වුණාට 😘
සජිත .ආවනෙ .👍
අද ඇවිත් ඉන්න හැමොටමත් සුබ පතනවා නිරොශා විරාජිනි ඇත්තටම අපේ රටේ සංගිතයම සම්පතක් හැමොම දක්ෂයි නමුත් ඇය සුවිශේෂීයි එය තවත් ඔපමට්ටම් වෙනවා සජිතත් සමග කියපු අන්තිම සිංදුවෙන් කොමද හඩ පාලනය වෙනස් කිරිම ❤❤ සුවිශේෂීයි නෙද එ නිහතමානී කම ඇය හැමදාමත් ගායනය අවසන් කරලා සංගිතය ඉවර වන තුරු ඇය වේදිකාවේන් යන්නේ නැ අමිශට පමණක් නොව හිරු ස්ටාර් හැම දරුවෙක්ටම අම්මා කෙනෙක් ❤❤ නවකයන්ව ඉදිරියට ගන්න ලොකු වෙහෙසක් ගන්නා දිරිය කාන්තාවක් නිරොශා ම්ස් ❤❤තව තවත් ලස්සන නිර්මාණ බිහිකරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤බුදු සරණයි ජෙසු පිහිටයි
ඇත්තෙන්ම...ඔයාගේ කමෙන්ට් එක හදවතින්ම දාපු එකක්..ඔයා කියන්නේ ඇත්ත.විරාජිනිය සිංදුවේ music එක ඉවර වෙනක්නම ඉන්නවා.හරිම නිහතමානී ගැහැනියක් ඇය...🧡
තෙරුවණ් සරණින්, සියලු දෙවිවරුන්ගේ අනුහසින් ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා .
අමීෂ මල්ලි ජයවේවා❤🤘
නර්මදා ඔයා දැන් හරි ලස්සනයි ඔය වගේ ඇදුම් අදින්න
සජිත පුතා නිසාම වැඩ සටහන බැලුවේ .පුතා ඔය ලස්සන කටහඩ අවුල් ,කරගන්න එපා ගොඩාක් විවේක ගන්න.ගොඩක් ආදරෙයි සිය paulatama.පුතගේ තත්තට ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා .ජෙසු පිහිටයි
අමීශ මල්ලි නිසා මමත් මේ වැඩසටහන බැලුවා.සිංදු අහන්න…ඒ හඩ ඇත්තටම විශේෂ හඩක් භාවනාවක් වගේ🎤🎶😌
Takaram bawanawak
Ane ape amisha malliya.....puduma lassana voice eakak...kaduluth eanawa aheddi .....kochchara ahuwath Madi kiyala hithenawa......dan ea voice eakata addict wela eanne....❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍
අමීස මල්ලි නිරෝෂා මිස් දෙන්න ඉන්න නිසා මාත් අවා බලන්න ❤️❤️❤️❤️❤️❤️❤️
කෑගල්ල ශාන්ත මරියා විදුහලේ කොල්ලෙක් අමීශ ජය වේවා
කෑගල්ල අපි ගොඩක් ආදරේයි
ඊළඟ සතියේ වත් සහන් අයියා ව වැඩසටහන ට ගේන්න අපිට ඕනී අපේ දක්ෂයා සහන් ප්රබුද්ධ වයි ❤ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ආදරේ කරන හිත නිවන පහන් තරුව සහන් ප්රබුද්ධ නම් වේ ❤ හදවත ස්පර්ශ කරන ඒ සොදුරු ලයාන්විත හඩ ❤ අද අපේ සුපිරි තරුව සහන් අයියා ❤ ඊළඟ සතියේ ඒවි කියලා හිතනවා ❤
😂 ඇත්තට පව් නේ ප්‍රේක්ෂකයා හිටියත 😂
Vadi prathichara hanbechcha kena hirustar vela iwarayi
ලස්සනයි ලස්සනයි ,,, අද ඉන්න හැමෝටම ආදරෙයි සහන් ප්රබුද්ද ත් genna තිබුනේ
Aththa
අමීෂ ..... නිරෝෂා මිස් ❤️❤️................. අදරේයි ...😍😍
ලස්සන ලෝකයේ සින්දුව නිරෝශා නියමෙටම කිව්ව...සුපිරි
සුපිරියටම කිවුවා ❤❤
සුපිරියටම ❤❤
ජැක්සන් අන්කල්ට ඉක්මනින් සුව වෙන්න ඕනේ...ඉක්මනින් අපි අතරට එන්න ලැබෙන්න ඕනේ♥️😘🙏
ඉක්මන්.සුවය.ලැබේවා.ඔයාගේ.අප්පාවිට.අපි.කුවේටි.
❤ ඇහා බැදි ආවා එදා සමුගන්න මාගේන් මිදිලා 😢 මතකේ සදා සුවදේ වෙලි සංසාරයේ ඉන්න මා හා ❤නිරොශා මිස් ❤❤❤❤❤❤❤❤
ammo eka
ඒක සුපිරි ❤
අද වැඩසටහන හරි ම.ලස්සනයි අමීශ අයියා ආපු එකටනම් ගොඩාක් සතුටුයි ❤️❤️
ජැක්සන් ඇන්තනී මහත්මයා ඔබ තුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 🙏
Aye nirosha miss vai Amisha aiyavai genvannoooo😘😘😘😘
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී මහත්මයාට ❤️❤️❤️🙏🙏🙏
නිරෝෂා ම්ස් ආදරෙයි 🌹❤ ආකර්ශනීය ,ආදරණීය හඬවල් හිම් සජිත අයියා ,අමීශ අයියා ඔබ දෙපළට ඉදිරියටම යන්න සුබ පැතුම් ....❤
ඩිනාරා … සිංහළ සිනමාවේ අනාගත ස්වර්ණා මල්ලවාරච්චි. සුභ පැතුම්💐
අමීශ අයියා හරිම නිහතමානී ❤️
ලස්සනයි. අද ආව හැමෝටම ආසයි. ආදරෙයි. 😘😘😘
මාරම ලස්සනයි voice එක අමීස අයියේ..😍
සජීත සරා හරිම ආදරෙයි පුතා ඔයාට ඔයාගෙ තාත්තට තුනුරුවන් ගෙ ආනුභාවයෙන් ඉක්මනින්ම සූව වෙන්න ප්‍රාර්ථනා කරනව 💕
Amesha malli godak adarey.
Ada sampurna වැඩසටහන baluwa. Amisha &nirosha nisa 💖💖
කංවිග නියමෙට වැඩසටහන කරන්නවා දමිත් අංසක ඉදුනිල් අන්දමාන්න උමාලි තිලකරත්න ශලනි තරකා ගෙන්න
Glad 2 c nirosha mdm n ameesha. Good luck ...
Ada program eka ලස්සනයි .....❤️❤️❤️
අමිෂ ❤️❤️❤️
අමීශ අයියා 💖
අමීෂ ආදරෙයි ඔයාගේ මිස් නිරෝෂා විරාජිනී මිස් ඔයා හැමදාම බැබලෙන විරාජිනී යක් ඔයාලා දෙන්නා ටම ආදරෙයි.
සුබ පැතුම් නිරොසා මිස කවදාත් ආදරෙයි සජිත අනිකුත් සියලුම දෙනට සුබ පැතුම් ඔයාලා ගෙ වැඩ කටයුතු සර්තකව වෙවා
අමීෂ ලස්සනයි ❤
අද ඉන්න තරැ ටිකට අාදරෙයි පැලෙන්න සජත පුතාඅමිශ පුතා❤❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ජැක්සන් ඇන්තනී කියන්නෙ ලංකාවේ දක්ශම චරිතාංග නලුව කිව්වොත් නිවරැදි.ඉදිරියේ දී එතුමාගේ නිර්මාණ දැකගන්න එතුමාගේ සියලු අපල උපද්‍රව දුරු වී ඉක්මන් සුවය ලගා කර ගැනීමට ශක්තිය දයිර්ය ලැබේවා!!!!!🙏🙏🙏
අමීශ අද ලස්සනයි 💙🖤
නිරෝශා මිස්ගෙ හඩනම් ♥️Live කියනකොටත්
තරින්දි 🥰🥰💐💐
පුලුවන් නම් ඊලග වැඩසටහනට ...අවසන් 6 දෙනා අතරට පැමිණි ඉතිරි පස්දෙනා සහ ..මිලාන් එරික් ව ගෙන්වන්න ...විශේෂයෙන්ම ජීවන් චන්දිම .
අමීශ😍 🌸
ජැක්සන් අයියා ඔයාට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි ජේසු පිහිටයි
අදරෙයි සෙට්ටකටම🤞😇🙃💫
Jackson anthni mahathata ikkman suwaya labewa..
අමීශ😍
ඉක්මන් සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී කලාදරයනි❤️🙏
ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුවය මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ආදරෙයි හැමදාමත් ඒ අප්පච්චිට💖🙏🏻🙏🏻🙏🏻
ජැක්සන් ඇන්තනී මහතාට තෙරැවන් බෙලෙන් සියලු දෙවි රැකවරනෙන් ඉක්මන් සුවය ලැබේවා දළදා සමිඳුන් පිහිටයි
ane harima lassanai program eka tnx oyalata narmada harima lassanai ane oya digatama ohma lassanata innako harima lassanai ♥️ God bless all of you 🙏🙏
සුදු මැණිකේ 🥰💐
Adanam harima lassanai amisha putha oyata good Dak adarai avidin ennA hamotama. Adaray budusaranai 🙏❤️❤️❤️🇸🇦
ගොඩක් ලස්සනයි 💖 අනේ අයේම ලංවී එකේ වගීශා සචින් හර්ශි චතුරංග තිමිර සංජානා ගෙන්නන්නකෝ ආසම කට්ටියක් ❤️
නිහතමානී තරුව අමිෂ 🌹🌹
අනේ දක්ශයෙක් දැක්කාහම එයාට හදවතින්ම සුභ පතන්න.. අමිශ කියන්නේ වෙනම බැරැන්ඩ් එකක්.. ඒ වෝයිස් එක භාවනවාක්.. අමිශට බනින අයට කියන්නේ එයාට සිංදු කියන්න බැරිනම් ඔයාලා යන්න තිබ්බානේ.. මෝඩයෝ උනා කියලා ඔප්පු කරන්න දගලන්න එපා..
Ada copy chat lassanama lassanai.hadavathinma suba pathanawa amisha.hemotama budu saranai❤️❤️❤️❤️❤️
කොච්චර හොද ගුණයහපත් දරුවෙක්ද මේ අමීෂ ඇත්තටම නිරෝෂා මිස් නැත්නම් අද අමීෂ මෙතන නෑ . මොකද එක දවසක් අමල් සහ ශිහාන් වෝඩ් කලේ නෑ , නිරෝෂා මිස්ගෙ වෝඩ් එක එදා නොලැබුනා නම්. අපිත් එදා බයේ හිටියේ ඉවරයි තමයි කියලා, එහෙම උනේ නෑ නිරෝෂා මිස් වෝඩ් කරපු නිසා . ඒ ගෞරවය අදත් තියනවා අමීෂ මිනෝල් , පුතේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ තව තවත් ජය සතුට ලන් වේවා . බුදු සරණයි ඇස්වහක් කටවහක් හෝවහක් නම් වදින්න එපා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා .
අම්මෝ ඉතින් නිරෝෂා මිස්ගේ කටහඩ කොච්චර ඇහුවත් එපා වෙන්නේනෑ අදි මාත්‍රා
තරින්දියි හරිම ලස්සනයි හරියට කාජල් වගේ ❤
Ane aththada as deka penawa adui wage
ලස්සනයි අනේ අමිශ අයියා ❤️😌
ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏
අමීශ මිනෝල් සුපිරි තරුවක් 🌟 🌟 සින්දුත් කියන්න පුලුවන් උනානම් මරු👌 """"""""
Ai bn oya kiyanne kavida
ඇයි උබට වෙන මොකක් හරිද පෙනුනේ..😂
Pehedili erseyava
❤️ අමීශ ❤️
Appachi suwasenawa.... God bless you 🙏
අප්පච්චට ඉක්මන් සුව ලැබේවා තෙරුවන් සරණයී ...සජිත අයියා ආදරෙයි ගොඩාක් අමීෂ මල්ලියාහ් ඔයාටත් ආදරෙයි ❤️❤️ කරන්න හිතන් ඉන්න සියලූම වැඩ කටයුතූ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයී!.. ජෙසු පිහිටයි!..
ජැක්සන් ඇන්තනී මහාතාට ඉක්මන් සුව ලැබේවා කියල ප්‍රර්තනා කරනවා බුදු සරනයි ඒ මහාතාට 🙏🙏🙏🙏🙏🙏
නිවන්සුව
@@danushkaeranga8489 niwan suwa kiynne ai
තෙරුවන් ගුණ බලෙන් ජැක්සන් ඇන්තනී අප්පච්ච්ට ඉක්මනින් සුවය ලැබේවා ...සජිත අයියා ඇතුළු පවුලේ සැමට ගොඩක් ආදරෙයි ....හැමෝටම තෙරුවන් සරනයි .... ❤🙏🙏❤
කෝටි කෝටි වාරයක් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව අපේ jaksan aenthani ආදරණීය කලාකරුවාට .❤️❤️❤️❤️❤️
නිරෝශා මිස් වගේ කෙනෙක් අමීශට ගුරුහරු කම් දුන්නු එක ගැන ගොඩක් සතුටුයි ..ආසම ගායිකාව නිරෝශා ❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහෑ සද රාජිනි ඒ සිංදුව ඒ වොයිස් එක එදා වගේමයි ❤❤❤❤❤❤❤
ඇත්තමයි. හරිම ලස්සනයි..👌👍💐❤
නොදන්න දෙයක් මම දැන හන්න කැමතියි , සජිත ඇන්තනි වගේ අයට , " Hiru Star, Dream Star " වගේ තරග වලට ඉදිරිපත් වෙන්න හැකියාවක් නැතිද...?
❤❤❤
එකගයි 👍
@@ranigeetha1312 හොඳ ප්‍රශ්නයක්... හැකියාව තියෙනවා නමුත් ඔවුන් ක්ශේත්‍රයේ කැපී පෙනෙන අය.. ඒ අයට අමුතුවෙන් ප්‍රේක්ශක ප්‍රමාණයක් ඕනේ නෑ. ඒ නිසා දක්ශතා ඇතිමුත් ප්‍රේක්ශකාදරය සහ දක්ෂකමට තැන නොතිබුණ අයට අත්වැලක් විදියටයි එවැනි තරඟමය වැඩසටහන් බිහි වෙලා තිබෙන්නේ.
නිරෝෂා මිස් අමීෂ අයියා හරිම විනෝදෙන් හිනා වෙවී වැඩසටහන බැලුවා එ ඔයාලා දෙන්නා නිසා.... නිරෝෂා මිස් ඔයා ලස්සන ලෝකයේ සිංදුව ලස්සනටම කිව්වා 😍😍.... සුබ පතනවා මිස් ඔයාටත් අමීෂ අයියටත්.... අයියේ මිස් එක්කම ඉස්සරහට යන්න හරි පරිස්සමට ආදරෙයි නිරෝෂා මිස් ❤❤❤🙏
Eka aththa apita th hina e denna dakkama 🤣🤣🤣🤣
ඇත්ත කතාව
@@jeewanthinadeesharajapaksh1852 එහෙම බලලාවත් හිනාවෙන්න. නැත්තං කුහක කමට පැලිලා අද හෙට කූරියා ගහයි.
@@jeewanthinadeesharajapaksh1852 සතුටු වෙන්න එක දවස් හරි එහෙමවත් හිනා උනා නම් නැත්තම් කුහක කම වැඩිකමට අද හෙටම මැරිලා යයී 😌
හිරු තරුව ඔබයි මල්ලි (අමිෂ මිනොල්) බුදු සරණයි දෙවි පිහිටයි... මල්ලි....♥️♥️
මමහරි ආදරෙයි ඇතනි අපචිට එයා ඉක්මනින් සුවය ලැබේවා
අද කොපි චැට් බැලුවා කාලෙකින් අමීෂ අයියා ආපු නිසා... අයියේ ඔයානම් පිස්සුවක්. ඒ කටහඬ කියන්න වචන නෑ... බුදුසරණයි අයියේ ...ආදරෙයි ඔයාට.. ඔයාගේ හිනාව අනේ ❤❤❤❤ ෂෝක්.. නිරෝෂා මිස් අයියට ලැබුනු හොඳම ගුරැවරයා.. ඇය එක්ක ගමන යන්න අයියේ..
නිරෝෂා විරාජිනී මිස් ඔයා හැමදාම බැබලෙන විරාජිනී යක් අමීෂ මිණොල් ඔයාලා දෙන්නා ටම ආදරෙයි. බුදු සරණයි. සුභ පැතුම්.♥️♥️♥️♥️♥️♥️♥️♥️
ආදරෙයි මගේ නංගි නිරෝශා මිස් මගේ හදවතේ ගායිකාව ගීකිරුලේ ගීත රාජනිය තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා
සියළුම දෙනා සුවපත් වේවා 🌹අද මරු ආදරෙයි අද නිරෝෂා මිස් අමිශ මල්ලි ඇවිත් ඒ වගේම ආපු හැමෝටම ආදරෙයි මල්ලි ape හිරු තරුව ලස්සන වෙලා thawath.. අද ලස්සන සින්දු කිව්ව. මිස් එක්ක එකට සින්දු කිව්ව සුපිරි 🌹❤️
අමිෂ පුතේ ඔයාට මේවගේ වැඩ සටන් වලට ගොඩක් ආරාධනා ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනව හදවතින්.❤️❤️❤️❤️ බුදුසරණයි පුතේ පරිස්සමෙන් ඉන්න ආදරේ පුතේ
අද වැඩසටහන හරිම ලස්සනයි ..❤️ අපේ හදවතේ ගායකයා අමීෂ අයියා සහභාගි වුන නිසාම ගොඩාක් ආසාවෙන් ඉවර වෙනකන්ම බැලුවා ❤️❤️ ඒ වගේම නිරෝෂා මිස් හැමදාමත් ගොඩක් ගරැ කරන ගායිකාවක් 😍 අමීෂ අයියා & නිරෝෂා මිස් ඔබ දෙපළගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථකත්වයට පත් වේවා ..🥰 ආදරෙයි හැමදාමත් ❤️❤️
Ane pau🤮🤮🤮🤮
Aniwa
🤣🤣🤣🤣🤣
🤣🤣🤣
😅😅😅අපේ හදවතේ ගායකය කියල බහු වචනෙ දාන්න එපා මගේ කියල දාගන්න.😂😂
අමීෂ මිනෝල් ⭐🌟🌟⭐මම ඩුබායී ඔබට ප්‍රාර්ථනා කරා හිරු තරුවවේවා කියලා
ඒක ඒවගේ හරිම ගියා කටහඬ වෙනස ඡෝතීට අපි ආදරේ කරන්නේ එතුමා ගේ ගායනය කටහඬ ලස්සන ආදරෙයී ඔබටත් එසේම ආදරයක් හැමෝගෙන්ම ලැබේවා පතමී,,‼ නිරෝෂා විරාඡීනී මැඩම් අයූබෝවන්,,🙏❤❤
නිරෝෂා මිස් අමිෂමිනුල් ඇවිත් ඉන්න හැමෝටම ගොඩක් ආදරෙයි හරි ම ලස්සනයි සජිතපුතා ඔයා ගේ තා ත්තා ට ඉක්මන් සුව ලැබේවා පර් ත නා කරමු දෙව් පිහිටයි බුදුසරණයි
සජිත අයියා නිසා කොපි චැට් බලපු මං වගේ තවත් අය සිටීද..🌿♥️🌸
හැමදාම වගේ අදත් ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ජැක්සන් මහත්තයෝ 😘😘
ගොඩ දවසකින් කොපි chat බැලුවා අමීශ නිසා ..ලස්සනයි වැඩසටහන ..අමීශ නිසා තමයි ඉතින් ..good luck අමීශ මල්ලි ❤️🙏
නිහතමානී ❤️⭐ අමීෂ මිනෝල් 💫💫
අප්පච්චී මහා කලා කරුවනි ඔබ නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
නිරොශා මිස් ගුරුවරුන්ට ආදර්ශයක් ❤❤
බුදු සරණයි
ජෙසු පිහිටයි
මරු ගුරුවරු. දක්ෂයෝ කපලා තමන්ගේ ගොඩ වැඩිකරගන්න සැබෑ ගුරු හොරු.. හිරුත් හොරුනේ
සජිත ආවඅනෙ
සජිත ඇන්තනී කියන්නෙ හරිම නිහතමානී හොද චරිතයක්.අනාගතය සුබම වෙන්න ඔනෙ.❤️❤️❤️❤️
සජින..අමීශ. ආදරෙයි දෙන්නටම ..ජැක්සන් ඇන්තනී මහාතට.ඉක්මන් සුවය ප්‍ර්‍රර්තනා .කරනවා
දැක්කා නේ අමීශට තියෙන ආදරේ,, නිරෝශා මිස් එයාට ආදරේ කරන්නේ එයාගේ දරුවෙක් වගේ ❤️❤️
Anwa 😁
Jacson anthony මහත්තය ඔබට ඉක්මනින් ම සුවය ලැබේවා ජේසු පිහිටයි සජිත මම ගොඩක් කැමති නලුවෙක්
සජිත සහෝදරය සිටිය නිසා බැලුනේ
දෙවියන්වහසේ ඔයාගේ අප්පච්ව ඉක්මනින් සුව කරනවා.
ජේසු පිහිටයි 🙏
ජැක්සන් ඇන්තනි මහතානණි දළදා සමිදුගේ පිහිටෙන් ..ශිු මහා බොදින් වහන්සේගේ අනුහසින් ඉක්මන් සුවය ලැබෙිවා 🙏🙏🙏
අමීෂ ..මිනෝල් ,
නිරෝෂා විරාජනිය,ආදරෙයි
හැමදාමත් ...
හරිම ලස්සනයි me program eka...iye live eka balalath...ada ayama balanawa...ආදරෙයි හැමෝටම .....💖💖🌟🌟 ගොඩක් ආදරෙයි nirosha mista.....හැමෝටම budu saranai !!!🙏🙏🙏🙏
හැමොටම තෙරුවන්සරණයි අමිෂ පුතේ ඔයාටත් ගොඩක් ආදරෙයි ❤️❤️
අවුරුදු ගානකට පස්සෙ කොපි චැට් බැලුවා සජිත අය්යා නිසා ❤😍😍
Yes Malli good
🤣🤣
Jayan jaya ma වේවා amisha ..e වගේම jakshan මහත්මයාටත් ඉක්මන් සුවය පතනවා ජෙසු පිහිටයි හැමදාමත් ආදරෙයි
අද අමීශ නිසා ඉවරවෙනකමි ලැලුවා සුබ පතනවා අමීශ බුදු සරණයී❤❤👍 නිරෝෂාටත් ආදරේයී❤❤❤❤❤❤
Ha ha haaaa🤣🤣🤣
අමීස අයියාගේ voice එකනම් මාරම ලස්ස්නයි😍
👍
@@Supun_Darmathilaka 🤣🤣
අමීෂටයි සහන්ටයි නැති ප්‍රශ්න වටෙ ඉන්න උන්ට...😏
අනේද කියන්නෙ.
Aththama thamai kathawa 👍
💯💯
Nirosha akki harima නිහතමානීව ඉන්නවා 🥰💗 ameesha akka ගුරුවරිය වුණාට 😘
සජිත .ආවනෙ .👍
අද ඇවිත් ඉන්න හැමොටමත් සුබ පතනවා
නිරොශා විරාජිනි ඇත්තටම අපේ රටේ සංගිතයම සම්පතක් හැමොම දක්ෂයි නමුත් ඇය සුවිශේෂීයි එය තවත් ඔපමට්ටම් වෙනවා සජිතත් සමග කියපු අන්තිම සිංදුවෙන් කොමද හඩ පාලනය වෙනස් කිරිම ❤❤ සුවිශේෂීයි නෙද එ නිහතමානී කම ඇය හැමදාමත් ගායනය අවසන් කරලා සංගිතය ඉවර වන තුරු ඇය වේදිකාවේන් යන්නේ නැ අමිශට පමණක් නොව හිරු ස්ටාර් හැම දරුවෙක්ටම අම්මා කෙනෙක් ❤❤
නවකයන්ව ඉදිරියට ගන්න ලොකු වෙහෙසක් ගන්නා දිරිය කාන්තාවක් නිරොශා ම්ස් ❤❤
තව තවත් ලස්සන නිර්මාණ බිහිකරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
බුදු සරණයි
ජෙසු පිහිටයි
ඇත්තෙන්ම...ඔයාගේ කමෙන්ට් එක හදවතින්ම දාපු එකක්..ඔයා කියන්නේ ඇත්ත.විරාජිනිය සිංදුවේ music එක ඉවර වෙනක්නම ඉන්නවා.හරිම නිහතමානී ගැහැනියක් ඇය...🧡
තෙරුවණ් සරණින්, සියලු දෙවිවරුන්ගේ අනුහසින් ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා .
අමීෂ මල්ලි ජයවේවා❤🤘
නර්මදා ඔයා දැන් හරි ලස්සනයි ඔය වගේ ඇදුම් අදින්න
සජිත පුතා නිසාම වැඩ සටහන බැලුවේ .පුතා ඔය ලස්සන කටහඩ අවුල් ,කරගන්න එපා ගොඩාක් විවේක ගන්න.ගොඩක් ආදරෙයි සිය paulatama.පුතගේ තත්තට ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා .ජෙසු පිහිටයි
අමීශ මල්ලි නිසා මමත් මේ වැඩසටහන බැලුවා.සිංදු අහන්න…ඒ හඩ ඇත්තටම විශේෂ හඩක් භාවනාවක් වගේ🎤🎶😌
Takaram bawanawak
Ane ape amisha malliya.....puduma lassana voice eakak...kaduluth eanawa aheddi
.....kochchara ahuwath Madi kiyala hithenawa......dan ea voice eakata addict wela eanne....❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍
අමීස මල්ලි නිරෝෂා මිස් දෙන්න ඉන්න නිසා මාත් අවා බලන්න ❤️❤️❤️❤️❤️❤️❤️
කෑගල්ල ශාන්ත මරියා විදුහලේ කොල්ලෙක් අමීශ ජය වේවා
කෑගල්ල අපි ගොඩක් ආදරේයි
ඊළඟ සතියේ වත් සහන් අයියා ව වැඩසටහන ට ගේන්න අපිට ඕනී අපේ දක්ෂයා සහන් ප්රබුද්ධ වයි ❤ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ආදරේ කරන හිත නිවන පහන් තරුව සහන් ප්රබුද්ධ නම් වේ ❤ හදවත ස්පර්ශ කරන ඒ සොදුරු ලයාන්විත හඩ ❤ අද අපේ සුපිරි තරුව සහන් අයියා ❤ ඊළඟ සතියේ ඒවි කියලා හිතනවා ❤
😂 ඇත්තට පව් නේ ප්‍රේක්ෂකයා හිටියත 😂
Vadi prathichara hanbechcha kena hirustar vela iwarayi
ලස්සනයි ලස්සනයි ,,, අද ඉන්න හැමෝටම ආදරෙයි සහන් ප්රබුද්ද ත් genna තිබුනේ
Aththa
අමීෂ ..... නිරෝෂා මිස් ❤️❤️
................. අදරේයි ...😍😍
ලස්සන ලෝකයේ සින්දුව නිරෝශා නියමෙටම කිව්ව...සුපිරි
සුපිරියටම කිවුවා ❤❤
සුපිරියටම ❤❤
ජැක්සන් අන්කල්ට ඉක්මනින් සුව වෙන්න ඕනේ...ඉක්මනින් අපි අතරට එන්න ලැබෙන්න ඕනේ♥️😘🙏
ඉක්මන්.සුවය.ලැබේවා.ඔයාගේ.අප්පාවිට.අපි.කුවේටි.
❤ ඇහා බැදි ආවා එදා සමුගන්න මාගේන්
මිදිලා 😢 මතකේ සදා සුවදේ වෙලි
සංසාරයේ ඉන්න මා හා ❤
නිරොශා මිස් ❤❤❤❤❤❤❤❤
ammo eka
ඒක සුපිරි ❤
අද වැඩසටහන හරි ම.ලස්සනයි අමීශ අයියා ආපු එකටනම් ගොඩාක් සතුටුයි ❤️❤️
ජැක්සන් ඇන්තනී මහත්මයා ඔබ තුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 🙏
Aye nirosha miss vai Amisha aiyavai genvannoooo😘😘😘😘
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී මහත්මයාට ❤️❤️❤️🙏🙏🙏
නිරෝෂා ම්ස් ආදරෙයි 🌹❤
ආකර්ශනීය ,ආදරණීය හඬවල් හිම් සජිත අයියා ,අමීශ අයියා ඔබ දෙපළට ඉදිරියටම යන්න සුබ පැතුම් ....❤
ඩිනාරා … සිංහළ සිනමාවේ අනාගත ස්වර්ණා මල්ලවාරච්චි. සුභ පැතුම්💐
අමීශ අයියා හරිම නිහතමානී ❤️
ලස්සනයි. අද ආව හැමෝටම ආසයි. ආදරෙයි. 😘😘😘
මාරම ලස්සනයි voice එක අමීස අයියේ..😍
සජීත සරා හරිම ආදරෙයි පුතා ඔයාට ඔයාගෙ තාත්තට තුනුරුවන් ගෙ ආනුභාවයෙන් ඉක්මනින්ම සූව වෙන්න ප්‍රාර්ථනා කරනව 💕
Amesha malli godak adarey.
Ada sampurna වැඩසටහන baluwa. Amisha &nirosha nisa 💖💖
කංවිග නියමෙට වැඩසටහන කරන්නවා දමිත් අංසක ඉදුනිල් අන්දමාන්න උමාලි තිලකරත්න ශලනි තරකා ගෙන්න
Glad 2 c nirosha mdm n ameesha. Good luck ...
Ada program eka ලස්සනයි .....❤️❤️❤️
අමිෂ ❤️❤️❤️
අමීශ අයියා 💖
අමීෂ ආදරෙයි ඔයාගේ මිස් නිරෝෂා විරාජිනී මිස් ඔයා හැමදාම බැබලෙන විරාජිනී යක් ඔයාලා දෙන්නා ටම ආදරෙයි.
සුබ පැතුම් නිරොසා මිස කවදාත් ආදරෙයි සජිත අනිකුත් සියලුම දෙනට සුබ පැතුම් ඔයාලා ගෙ වැඩ කටයුතු සර්තකව වෙවා
අමීෂ ලස්සනයි ❤
අද ඉන්න තරැ ටිකට අාදරෙයි පැලෙන්න සජත පුතාඅමිශ පුතා❤❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ජැක්සන් ඇන්තනී කියන්නෙ ලංකාවේ දක්ශම චරිතාංග නලුව කිව්වොත් නිවරැදි.ඉදිරියේ දී එතුමාගේ නිර්මාණ දැකගන්න එතුමාගේ සියලු අපල උපද්‍රව දුරු වී ඉක්මන් සුවය ලගා කර ගැනීමට ශක්තිය දයිර්ය ලැබේවා!!!!!🙏🙏🙏
අමීශ අද ලස්සනයි 💙🖤
නිරෝශා මිස්ගෙ හඩනම් ♥️
Live කියනකොටත්