Deweni Inima | Episode 1295 14th April 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 280

  • @rukshanranasinghe4835
    @rukshanranasinghe4835 2 ปีที่แล้ว +114

    දෙවෙනි ඉනිම බලන සියලුම දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️❤️🙏🙏🙏
    අනේ අදවත් අපේ අනුක්ශා සීන් එක දෙන්නකෝ ප්ලීස්😣😔💔

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +72

    අවන්ත ඉන්නවා අද
    හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @gayani5685
    @gayani5685 2 ปีที่แล้ว +30

    ඉෂාර පුතා ට ශලනි දුව ඇතුළු මෙහි රගපාන සියලු ම ශිල්පීන් ට සුබ නව වසර ක් වෙිවා . එදිරිි මහත්තයා ට මෙහි රසවත් පදපේලිය ලියන්න ලස්සන අදහස් ගලාගෙන එන්න ඔින .සමහර episodes ⁣සියදහස්වර බලන්න හිතේ නව ඒ රදිෂ් ගේ ලිහිනි ගේ episode. අද නමි ඔහේ බැලුවා අන්තිමට හෙට ලිහිනි රදිෂ් සතුටින් ඉන්න ව දැක්කම ආසයි ..ඒ දෙන්න ගේ හැගිමි බරආදර ජවනිකාවකට ආසයි . අනේ දෙවෙනි ඉනිම බලන්න අකමැති අය නොබලනව නමි වඩාත්ම හොදයි පහුගිය කාලල හින්දි අවුරැදු ගනන් බැලුවා . දැන් අපේ දරුවන් රගපාන කොට ඒකට දොස් . සිංහල යට වැරදුණු තැන ඔතන . අනේ එදිරිි මහත්තයා ඔබතුමා අපට ඉෂාර පුතා ශලනි දුව රගපාන සෙනසුරාදා ඉරිදා ට බලන්න තව නාට්‍ය යක් දෙන්න . අප ආදරය කරන දරුවන් දෙ⁣දෙනාඔය.

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +39

    දෙවෙනි ඉනිම බලන සියලුම දෙනාට
    ලැබුවාවූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏♥️🌟

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +1

      එසේම වේවා ❤️ හැබැයි දැන් නම් මේක බලන්නේ නෑ 🤭😌🤧

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +1

      @@WWV146 අපො මාත් අද අවන්ත ඉන්න නිසා ආවා මේ දවස් ටිකෙම ආවේ නැ
      අපිට අවුරුදු නෑ අනේ තාත්තාට ඩෙංගු
      හැදිලා ඊයේ ටිකට් කැපුවෙ

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +1

      @@Flowersbloomw අනේ එහෙමද 😪 ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😔🙏

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +1

      @@WWV146 Thanks අනේ
      දැන් සතියක ඉදලා 11 කලන්තේ දැම්ම හොස්පිටල් දැම්ම Platelet 73 ලු ගොඩක් අඩු වෙලා තිබ්බේ
      දැන් හැබැයි හොඳයි වැඩ කරහම හැබැයි කලන්තේ එනවා
      Thanks අනේ ඔයාට 🙏♥️ මේ Reply එකට
      මම පට්ට අවුලෙන් හිටියේ 🙏♥️

  • @geethadabare5010
    @geethadabare5010 2 ปีที่แล้ว +18

    රවීන් ,රොශෙල් ඉන්න කෙටි teledrama එකක් අපිට දෙන්න දෙරණ කැමති නැද්ද ?ඒ දෙන්නා ගොඩක් ගැලපෙන couple 💖💖 එකක්.

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +67

    දෙවෙනි ඉනිමේ රශ්ලි ෆෑන්ස්ලටත්,දෙවන්ත ෆෑන්ස්ලටත්, අනුක්ෂා ෆෑන්ස්ලටත් ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏❤️
    ⭐ලැබුවා වූ අලුත් අවුරුද්දේ ආදරණීය රශ්ලි රොමෑන්ටික් සීන් බලාපොරොත්තු වෙමු.🔥🙈❤️

    • @tharushadilantha9217
      @tharushadilantha9217 2 ปีที่แล้ว

      ෆෑන්ස්ලගෙ මොලෙ පෑදේව ❤

  • @maleeshamadurapperuma7122
    @maleeshamadurapperuma7122 2 ปีที่แล้ว +9

    Aluth bana😂 hati😂😤
    King AV😍♥️

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +55

    සියලු දෙනාටම බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා.. 💛❤💜️

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +62

    අවන්තනම් ලොකුවට ඉන්නවා thumbnail එකේ... ❤

  • @nethmeehapugoda2002
    @nethmeehapugoda2002 2 ปีที่แล้ว +149

    රදීෂ් අයියාගෙයි ලිහිණි අක්කාගෙයි කොටසක් කතාවට ඕනිමයි අනිවා හැමදාම ❤❤

    • @tharushadilantha9217
      @tharushadilantha9217 2 ปีที่แล้ว +5

      හරි හෙට ඉදන් හැමදාම දෙනව 😂

    • @gayanindika8178
      @gayanindika8178 2 ปีที่แล้ว

      @@tharushadilantha9217 . ,

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +127

    රශ්ලී ෆැන්සා අපිට රශ්ලී සීන් ඕනේ ආදරේයි රශ්ලී ❤️❤️

    • @rashli5744
      @rashli5744 2 ปีที่แล้ว +11

      Ow

    • @devinjeewantha6454
      @devinjeewantha6454 2 ปีที่แล้ว +12

      එදිරි මොකාට එනවද දන්නැහැ හිතන් ඉන්නේ අපි මෝඩයෝ කියලද දන්නැහැ හිතන් ඉන්නේ පේනවනේ රශ්ලි seen එකක් දෙනවා කියලා දුන්නේ මොකක්ද බලමුකෝ අපි මොකද වෙන්නේ කියලා

    • @rashli5744
      @rashli5744 2 ปีที่แล้ว +9

      Heta ekk thiynoo😍😍

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +1

      Na

    • @devinjeewantha6454
      @devinjeewantha6454 2 ปีที่แล้ว +10

      @@rashli5744 ඒත් එදිරි අපිව බයිට් එකට ගනිවිද දන්නැහැ serious seen එකක් තිබුනොත් හොඳයි කියන්න බැහැ ඉතින් බලමු

  • @sadu5342
    @sadu5342 2 ปีที่แล้ว +19

    Ape awantha කොල්ලා ඉන්නවා adarae හැමදාම

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +7

      ඕඕ.awanthagei dewmigei wedding eka nedda.මොකක්ද oya kathawa appa.prashna ඉවර ne කවදාවත් .plz apita dewantha එකතු karala දෙන්නගේ

    • @himaligunasekara7790
      @himaligunasekara7790 2 ปีที่แล้ว +5

      Awanthata kapillada?

  • @pskpiumi
    @pskpiumi 2 ปีที่แล้ว +26

    අවන්ත 😍

  • @s_m8922
    @s_m8922 2 ปีที่แล้ว +36

    Mr.edirimuni,
    මේ මගුල් ඉනිමේ anuksha scene අපිට එපා..කොටිම්ම උන් දෙන්නව වෙනවමත් මේ ඉනිමෙන් අපිට එපා.. 😡🙏

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +82

    අද අවන්තගේ චරිතය කැවේ නැති එක හොඳයි
    අමීෂත් අවන්තට උදව් කරපු එක හොඳයි
    අද හොදට තිබ්බ
    දෙව්මිත් ඉදියනම්

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +4

      දෙව්මිත් හිටියනම් මොකද අද ❤❤

    • @anandikulatilleke1721
      @anandikulatilleke1721 2 ปีที่แล้ว +1

      Kaiwaruwa vitharai kathawak na

  • @kawee3539
    @kawee3539 2 ปีที่แล้ว +52

    අපෝ අදත් අනුක්ශා නෑ වගේ 😒😥😘

  • @hansiweerasinghe6559
    @hansiweerasinghe6559 2 ปีที่แล้ว +14

    Kesh-thara althulu siyalu lankikayanta siyalu duk duruwana nawa wasarak weewa!!!!

  • @bimsarachamidu5580
    @bimsarachamidu5580 2 ปีที่แล้ว +106

    රවීන් රොෂෙල් දෙන්නගෙ සුපිරි chemistry එකෙන් අපිව පිස්සු වට්ටන සුපිරි වැඩක් ගන්න පුලුවන් වෙන සුභ අලුත් අවුරැද්දක් වේවා ! 🙏❤️
    අනුක්ශා ❤️

  • @1RandyDandy2
    @1RandyDandy2 2 ปีที่แล้ว +27

    දෙවන්ත Fansලා කිප දෙනෙක් ඉන්නවා ඔිගොල්ලෝ අැයි තවත් මෙි කුණු ගොඩට comment කරන්නේ. මෙතන comments දාන්න ඵපා කරැණාවෙන් ඉල්ලන්නේ - මෙි කටිටිය කතාව කාලා ඉවරයි. මෙතන දැන් නවක අයට රඟපාන්න අවස්ථාව දෙන තැනක් වෙලා ඉවරයි. දෙවිමිට මනමාලයෙක් අාවත් මොකද දැන් . කේශ්/තාරාට අාදරෙයි නමි මෙතනට ඵන්ක ඵපා.
    Plot ඒකට කිසිම සමිබන්දයක් නැති දෙවන්ත සින් මාස දෙකකටසැරයක් විතර දෙනවා - ඵදාට අැවිල්ා ඒ සින් ඵක රස විඳින්න.

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +14

      ඔයා කියන දේට එකගයි 👌👍👍මාත් කාලෙකින් ඇවිත් ඊයේ comment එකක් දාලා ගියා ජොලියට වගේ. මේක දැන් විහිලුවක්. අපිටත් වැඩක් නැති වෙලාවට ඇවිත් ජොලියට comment එකක් දාලා යනවා විතරයි dear 😂
      අද ආවෙත් අවන්ත thumbnail දැකපු නිසා. එහෙම දැක්කාම ඉබේටම එවෙනවා. හැබැයි තාමත් මේක serious අරන් comment දාන අය මාත් දැක්කා.. ඇත්තටම ෆෑන්ස්ලා විදියට එයාලා පව්. බොරු බලාපොරොත්තු තියාගෙන තවත් මේක බලනවා...
      මම නම් වැඩක් නැති වෙලාවට පොඩ්ඩක් ඇවිත් යනවා විතරයි. ඇත්ත තේරුම් අරන් ඉන්නේ...

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +12

      @N D අනිවාර්යයෙන් 👍 කතාව බලන්නේ නෑ මාත්..

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +3

      මමත් අවන්ත හරි දෙව්මි හරි හිටියොත් විතරයි ඇවිත් ඒ දෙන්නව බැලුවා ගියා. කාගේ හරි comment එකකට ජොලියට වගේ replay එකක් දැම්ම ගියා

  • @shanimadhu4027
    @shanimadhu4027 2 ปีที่แล้ว +8

    AMMOOO AWANTHA 😁😃

  • @ashanichamiddika6530
    @ashanichamiddika6530 2 ปีที่แล้ว +20

    Ade awanthata.ape aurudu kumaraya.

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +47

    මේ ඩිලාන්ට පිස්සුද? හොඳ වෙලාවට අවන්තව අදවත් කොන්ද පණ තියෙන එකෙක් විදිහට ලිව්වා.බැයිනම් බෑ... එකෙන්ම කිව්වා.අමීෂා auntyත් දැන් පුතාට සප්. ඔන්න ඔහොම ලියන්න අවන්තව. කැනඩාවට කඩේ යවන්න අවන්ත දෙව්මිවනම් use කරන්න එපා.. please 🙏🙏

  • @SLbuskindom-m5l
    @SLbuskindom-m5l 2 ปีที่แล้ว +17

    rashli Seen onaaa 🥰

  • @kavindulakshan1207
    @kavindulakshan1207 2 ปีที่แล้ว +47

    ආදරණිය සාරංග එදිරි ඇතුලු ටී වී දෙරණ සහ රඟපාන අපි ආදරේ කරන ආදරණීය චරිත වලින් කරන කරන කාරුණික ඉල්ලිමක් අපි ආදරේ කරන චරිත ටික ටික මරවන්නේ නැතිව ප්ලිස් මේ කතාව ඉවර කරන්න පින් සිද්ද වෙයි මොකද අපි තාමත් ඒ චරිත වලට ආදරෙයි ❤❤

  • @mahinsasarangi5111
    @mahinsasarangi5111 2 ปีที่แล้ว +16

    Dewantha දෙපැත්ත ka.eth dewmiwa බලන්න manamalayek එනවා 😂😂😂

  • @sadu5342
    @sadu5342 2 ปีที่แล้ว +18

    මට hinawa nathra කොරන්ඩ ba dumita dala thiyana manamalaya දැකලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +18

    This week two artists came to this drama 😂. Nice aaa 🤮😂. Can i apply too 😂

    • @azmilkais
      @azmilkais 2 ปีที่แล้ว

      If roman reigns can be in raw and smackdown this is possible too my tribal chief 🙏☝️

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +1

      @@azmilkais acknowledge me ☝️ as the UNDISPUTED WWE UNIVERSAL CHAMPION kid ☝️☝️. The bloodline forever

    • @azmilkais
      @azmilkais 2 ปีที่แล้ว

      @@Gladiatoriot734 I acknowledge you as our tribal chief ☝️

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +1

      @@azmilkais ☝️☝️

  • @samadimaheshika7416
    @samadimaheshika7416 2 ปีที่แล้ว +14

    දෙවෙනි ඉනිමෙ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා ...........................

  • @ayanthigunathilaka659
    @ayanthigunathilaka659 2 ปีที่แล้ว +118

    එකම location , එකම dialogs, එකම story .. හැමදාම පුටු රත් කර කර ඉන්නවා.. කිසිම වෙනසක් නෑ...

    • @ranganaisuru3408
      @ranganaisuru3408 2 ปีที่แล้ว +10

      මේ ලෝකේ ඉඳන් සිහියෙන් දාපු කමෙන්ට් එකක් . රෙස්පෙක්ට් ..

    • @nilumadu9965
      @nilumadu9965 2 ปีที่แล้ว +2

      Atta..

    • @hashihashi8807
      @hashihashi8807 2 ปีที่แล้ว +1

      gm sa
      Ho

    • @hashihashi8807
      @hashihashi8807 2 ปีที่แล้ว +1

      @@ranganaisuru3408 aka atta

  • @vimusankasurasinha6221
    @vimusankasurasinha6221 2 ปีที่แล้ว +63

    රස්ලි නැතිව මේකේ මොන මගුලක්ද බලන්න තියෙන්නෙ දියව් දියව් දියව් රස්ලි දියව් ඒ ආදර කතාව බලන්න පිස්සු හැදිලා ඉන්නේ

  • @Vimala-m9x
    @Vimala-m9x 2 ปีที่แล้ว +35

    අදත් අනුක්ශා නෑ😑

  • @mahinsasarangi5111
    @mahinsasarangi5111 2 ปีที่แล้ว +22

    Ane ape dewanthata මොකක්ද karanne ediri.oyata oni එයාලගේ adare nethi කරන්නද .ara ගුරු singhe ge පුතා heta innawa ne.
    Awantha eyawa nethi karai .dewmi awanthage witharai.dewanthawa ඉක්මනින් එකතු karannako ediri.😭😭😭❤️❤️

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +80

    Thumbnail දැකලා ආවේ... අපේ අවන්ත නම් ඉන්නවා ❤️❤️😍 නිකමට හිතුවොත් අද දෙවුමි ඉන්න දවසක් උනා නම් මේ විදියට අවන්තගේ ලගින්ම ලොකුවට පැහැදිලිව දෙවුමිව දාවිද 😂 🤷 එහෙනම් කොහේ හරි අස්සක ගහවි.. පවනි නම් ලොකුවට ලගින්ම දාලා 😂😂

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +4

      ඒක නම් සහතික ඇත්ත.

    • @himaligunasekara7790
      @himaligunasekara7790 2 ปีที่แล้ว +3

      Aththatama Dewmi ko brothers and sisters?

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +1

      @@himaligunasekara7790 එයා වෙන නිර්මාණ වල ශූටින් ගිහින් ඇතිනේ.. ඒ නිසා වෙන්න ඇති නැත්තේ

  • @maduvlog6127
    @maduvlog6127 2 ปีที่แล้ว +31

    Dream star එකේ රන්දික විජේනායක නේද බොලේ දෙව්මිට සෙට් වෙන්න යන්නෙ😂😂

  • @walker3398
    @walker3398 2 ปีที่แล้ว +81

    සුභ අලුත් අවුරුද්දක් වේවා දෙවෙනි ඉනිම 🤭❤️

    • @nuwandevinda9678
      @nuwandevinda9678 2 ปีที่แล้ว +5

      සුබ නව වසරක් වේවා !!!

  • @dedu2723
    @dedu2723 2 ปีที่แล้ว +23

    අනේ සාරංග එදිරිමුණි අවන්ත ට වඩා ලස්සන කොල්ලෙක් හොයාගන්න බැරි බව දන්නවා මොකෙක් ද අනේ මේ ගෙනත් තියෙන්නේ. දෙව්මි අවන්ත කසාද බදින්න දීලා ඒ දෙන්නට මේකෙන් යන්න දෙන්න. එතකොට අපේ බලාපොරොත්තුත් හරි ඔයාලට ප්‍රශ්නත් නෑ.
    Please ane dn meka athi

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +11

    Aksha anuhs ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dedunu7803
    @dedunu7803 2 ปีที่แล้ว +8

    මලින්ත පවනි දෙන්නට දෙන screen time එක දැක්කාම මම.... 😅😢

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 ปีที่แล้ว +3

    Thank you so much tv derana
    ( sangeethe, deweni inima )

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +70

    😍😍😍 සියළු දෙනාටම වාසනාවන්ත සුබ අළුත් අවුරුද්දක් වේවා....සියළු ගැටලු විසඳෙන ජීවන බර අඩුවන හෙට දවසක් උදාවේවා 💪❤️

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +11

    රදිශ් ❤ලිහිනි ❤❤❤❤❤

  • @BIACollege1892
    @BIACollege1892 2 ปีที่แล้ว +13

    Awantha😊

  • @Buddhi-n6c
    @Buddhi-n6c 2 ปีที่แล้ว +21

    අවන්ත ඉන්නවා අද🥰ඒත් දෙව්මි නෑ🥺

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +4

      Ow anee dewmiwa බලන්න manamalayek එනවා .ewunath dewantha දෙපැත්ත ka

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +31

    අපෝ අන්න ආනන්දගේ හීන බෑනා එනවා.. 🤣🤣

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +16

      ඒ හීන බැනා හීනයක්ම තමයි
      අවන්ත ඉන්නකං 😂

    • @hansiweerasinghe6559
      @hansiweerasinghe6559 2 ปีที่แล้ว +9

      Heti vitarak ape 👑 av laginwath tiyanna ba

    • @tharushadilantha9217
      @tharushadilantha9217 2 ปีที่แล้ว +3

      කෝ 😂

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +3

      @@Flowersbloomw ඒක සහතික ඇත්ත 🤣😂

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +2

      @@hansiweerasinghe6559 👍🤣

  • @chamodibandara6688
    @chamodibandara6688 2 ปีที่แล้ว +13

    Ane awanta and deumi dannako

  • @denagamavitharanage3997
    @denagamavitharanage3997 2 ปีที่แล้ว +24

    Admin wasanthe drama eka dannko ayi private kale please please please please please please please dannako

  • @ravindradaviddevid8427
    @ravindradaviddevid8427 2 ปีที่แล้ว +24

    මේ වගේ කතා ලියන්න හෝඩියේ පන්තියේ ළමයින්ටත් පුළුවන්

  • @nnneee33-
    @nnneee33- 2 ปีที่แล้ว +13

    KESHAN ❤

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +12

    අනුක්ෂා 💕💕👍

  • @thirushkaishan8986
    @thirushkaishan8986 2 ปีที่แล้ว +5

    Pawani & malintha😊💕

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +36

    අද අපේ අවන්ත ඉන්නවා...
    දෙව්ම් එක call සීන් එකේ මුහුනේ තිබ්බේ එ් අාදරය..😍❤.
    එදිරි
    අවන්තයි රදිෂ්ගේ අක්කායි සම වයසේනම් රදිෂ් මල්ලිවෙන්න ඕනේ.
    එතකොට ලිහිනි අක්කා වෙනවානේ ..
    අවන්තයි අනුහස් දෙව්ම් ලිහිනි ඔක්කෝම එක වසසේ ඉස්කොලේ එකපංතියේ අයනේ ..
    අනුහස්ගේත් මල්ලි අවන්තනේ ..
    එතකොට රදිෂ් ලිහිනි අක්කා මල්ලිවෙනවා ...😂😂😂😂😂

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +18

      😂😂😂 මේ කතාවේ ඔච්චරටම ගැඹුරට හිතන්න එපා... බොරු වැඩක් 🤭🤭🤭👍

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +8

      😂😂😂

  • @jaya8733
    @jaya8733 2 ปีที่แล้ว +13

    අර හෙට එන්නේ dream star season 10 eke 4 place gaththa රන්දික විජේනායක මිහි ඩ්රාම එකේ boy 🙄

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +8

    Rashli. Romantic. Seen. Dennako

  • @sachithyash3702
    @sachithyash3702 2 ปีที่แล้ว +25

    රන්දික මං ආසම dream star කෙනෙක්,අපේ පැත්තෙ,sms කලත් එක්ක...හැබැයි singer කෙනෙක් විදියට විතරයි ☺️😏දෙව්මිගෙ කොල්ලා වෙන්නනම් ටිකක්වත් ගැළපෙන්නෑ...😬👀

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +9

      Ow dewmita match wenne awantha witharai

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +4

      ඔව් අනිවාර්යයෙන්ම දෙව්මිට ගැලපෙන්නෙම අවන්ත විතරමයි

    • @rasikapriyadarshani9289
      @rasikapriyadarshani9289 2 ปีที่แล้ว +1

      Dewantha

  • @pskpiumi
    @pskpiumi 2 ปีที่แล้ว +16

    ආනන්දගේ වෙන්ට බෑන... 🤣

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +2

      Wenna bena newei wenna inna හීන බැනා

  • @mahinsasarangi5111
    @mahinsasarangi5111 2 ปีที่แล้ว +29

    සියලු දෙනාටම kiriyen පැණියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා .
    Ane dewanthata ඔහොම karanna epa .එයාලගේ characters කාබාසිනියා karanna epa ediri.eyala වගෙ loving couple ekak kisima teledrama ekka ne.thaman adare karana kena වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්ති දෙන්නම .❤️❤️❤️
    එයාලගේ adare kalin wage ගැම්මට liyannako

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +6

    අනුක්ශා🥰🥰🥰🥰

  • @rashiniprabodha2932
    @rashiniprabodha2932 2 ปีที่แล้ว +9

    Iya dewmita aluthen set wenn yana kollage heti thw ekek awill kathaw dik krnna

  • @walker3398
    @walker3398 2 ปีที่แล้ว +48

    කෝ බොල අර වසන්තේ drama එක 🙄 අන්තිම හරිය බල බල ඉද්දා ඒක ලෙප්ට් 🙄

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +14

      ඒක අයින් කොරලද. නෙදකින්. මන් tv එකේ බැලුවෙ නෑ yt දෙන නිසා 😐

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 2 ปีที่แล้ว +5

    පවනි අක්කියි මලින්ත අයියයි Set වෙයි කියලා හිතෙන්නේ මට විතර ද 🤔 අද දෙවෙනි ඉනිමේ අනුක්ෂා Seen එකක් යනවා නේද 😘 අද දෙවෙනි ඉනිමේ රශ්ලි Seen එකක් යනවා නේද 😘 අනේ එදිරි අයියේ ලස්සන ම ලස්සන Romanting Seen එකක් එක්ක ලස්සන ම ලස්සන Location එකක ලස්සන ම ලස්සන අනුක්ෂා Seen එකක් ඕනි හොදේ අනේ මට නම් අද රෑ වෙනකම් ඉවසිල්ලක් නෑ දෙවෙනි ඉනිම බලන්න 😘 ❤❤❤❤❤❤❤❤❤❤

  • @kavindulakshan1207
    @kavindulakshan1207 2 ปีที่แล้ว +39

    දෙව්මිගේ පස්සෙන් ආපු සංජය මීට වඩා ලස්සයි ඇයි මලින්ත කවුද යකෝ මූ මොනා වුනත් පව් වූ 🤣🤣🤣🤣😆😆😅😅

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +28

    අමිමෝ එදිරි
    දෙව්ම්ගේ අලුුත් මනමාලයා අවන්තගේ ලගින්වත් තියන්න පුලුවන්ද?
    සංඡයට ඊට වඩා පන තිබිබා ..
    දෙවිමිට call කලාලු 😂😂😂😂
    🔥වාගේ කොල්ලෙක් ඉන්නකොට මේ වාගේ එකේක්ට කැමති වෙයිද?
    රනේ මුට වඩා හොදයි..😂😂😂😂

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +8

      Oo awanthata ගහන්න එකෙක් වත් ne

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +8

      අවන්ත ලගින්වත් තියන්න පුලුවන්ද 😂😂

    • @rasikapriyadarshani9289
      @rasikapriyadarshani9289 2 ปีที่แล้ว +4

      King av

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว

      @@rasikapriyadarshani9289 👍👑

  • @arthart4670
    @arthart4670 2 ปีที่แล้ว +9

    Pawani & malintha set karanna .eka superb

    • @nilanila1845
      @nilanila1845 2 ปีที่แล้ว

      Set wei ohoma yanakota

  • @Vimala-m9x
    @Vimala-m9x 2 ปีที่แล้ว +30

    අපේ කැට කැට මාලි බලපු අය කෝ🤭❤️

    • @iroshaudayangani6476
      @iroshaudayangani6476 2 ปีที่แล้ว +3

      රවීන් හිටියා නම් සුපිරියී

    • @laksritharanga6567
      @laksritharanga6567 2 ปีที่แล้ว

      E Gillan me dhennawa ekata dhanne be be. Vena unva raweenta obanawa be eksi.

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +9

    ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් දළදා සමිඳු පිහිටෙන් සුභම සුභ ජයග්‍රාහී සියලු සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා 🌾🌾❤️❤️🥳🥳

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️RASHLI❤️❤️❤️❤️❤️

  • @mahinsasarangi5111
    @mahinsasarangi5111 2 ปีที่แล้ว +4

    සියලු දෙනාටම subama suba අලුත් අවුරුද්දක් වේවා .❤️❤️

  • @1RandyDandy2
    @1RandyDandy2 2 ปีที่แล้ว +14

    අපේ රටට වාසනාව උදාවෙන වාසනාවන්ත සුභ අලුත් අවුරැද්දක් වෙිවා සියලු දෙනාටම. අපි වෙනුවෙන් දිවා රැ නොබලා අරගලයක යෙදෙන මගේම සොයුරැ සොයුරියන්ට ත්‍රිවිධ රත්නයේ සරණයි. ඒ වගේම ඒ වෙනුවෙන් දායකවෙන වගේම SM පවා හරහා තමන්ට පුලුවන් සියලුම දේ කරන කලාකරැවන්ට මගේ ප්‍රණාමය.
    ලබන අවුරැද්දේ රටට සෙතක් ලැබෙවා!!!.
    මෙි වසංගත කතව නිමාවෙලා හෝ දෙවන්ත මෙි කතාවෙි නොසිටිවායි කියලා පතනවා!!!!

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +5

      ඔයාගේ ප්‍රාර්ථනාව ඒ විදියටම ඉශ්ට වෙන්න ඕන ❤️

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +4

      Yes ♥️

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +2

      Ei ehema කියන්නෙ dewantha තමයි කතාවේ ගැම්ම ඉස්සරහට අරන් giye .එයාල තමයි කතාවේ ගැම්ම .එයාල නැත්නම් වැඩක් ne

  • @pskpiumi
    @pskpiumi 2 ปีที่แล้ว +15

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +4

    අනුක්ශා🥰🥰🥰🥰 රොමෑන්ටික් සීන් එකක් හෙට පෙන්නනවා ලස්සනයි

  • @mmlmml4089
    @mmlmml4089 2 ปีที่แล้ว +19

    අවන්තඅදකැවෙනැඇතියන්තාන්.

  • @btsarmygirl9265
    @btsarmygirl9265 2 ปีที่แล้ว +7

    Ada nam deweni inima wedakma naha 😏. Heta nam lassana rashli seen ekak thiye ❤❤❤

  • @chethanachethana3509
    @chethanachethana3509 2 ปีที่แล้ว +1

    Radish💞 lihini💗💗💗

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +9

    Aksha anuhs lassana lokeshan ekka lassana romantic seen liyannko

  • @kithsirilokusinghe9380
    @kithsirilokusinghe9380 2 ปีที่แล้ว +7

    හෙටවත් රශ්ලි බලන්න ලැබේවා

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +12

    Aksha💚 anuhs ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @fruitlovers819
    @fruitlovers819 2 ปีที่แล้ว +7

    Anushka ❤

  • @tharushadilantha9217
    @tharushadilantha9217 2 ปีที่แล้ว +7

    මෙකෙ තියෙන comment බලන එක ඔක්කොටම වැඩිය ආතල් 😂

  • @buhunivlogs2768
    @buhunivlogs2768 2 ปีที่แล้ว +6

    මලින්ත ♥️ පවනි ඉක්මනින් සෙට් කරන්න එදිරි.🥰

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +7

    Aksha anuhs lassana romantic seen liyannko

  • @geethadabare5010
    @geethadabare5010 2 ปีที่แล้ว +4

    සුභ අලුත් අවුරුද්දක් වේවා ! ඇත්තටම අනුක්ශා🌹🌹 ට මොකද වෙලා තියෙන්නෙ .අවුරුදු වැඩසටහනක වත් ඒ දෙන්නා එකට නෑ.රොශෙල්💖💖 රවීන් ඇයි ඔයාලා වෙන්වෙලා වගේ ඉන්නේ

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +5

    එතෙර මෙතෙර යාළුවො සියලුදෙනාටම සුභ අලුත් අවුරුද්දක් වෙිවා 🙏🙏

  • @mmlmml4089
    @mmlmml4089 2 ปีที่แล้ว +8

    ❤️ සියලුදෙනාටමදෙවිපිහිටයි.

  • @enakvibup963
    @enakvibup963 2 ปีที่แล้ว +2

    Lokawashi siyaluma denatam suba aluth auruddak wewa 💕💕💕💕💕💕

  • @savindurandika7414
    @savindurandika7414 2 ปีที่แล้ว +16

    ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🙏🇱🇰❤️✨💛

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +7

    Rashli

  • @samadi2959
    @samadi2959 2 ปีที่แล้ว +5

    දැන්නම් කතාව බලන්න එපා වෙනවා කිසිම රහක් නෑ 😓😓😓

  • @dilinabandara5346
    @dilinabandara5346 2 ปีที่แล้ว +6

    රදිෂ්ගෙ අක්කායි අවන්තයි සම වයස් නම් ලිහිණි රදිෂ්ට වඩා වැඩිමහල් ද 😂

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +22

    අදත් රශ්ලී සීන් එකක් නැද්ද

  • @umedharealtv3233
    @umedharealtv3233 2 ปีที่แล้ว +3

    ranege supper acting

  • @himashakalpani-u7e
    @himashakalpani-u7e 2 ปีที่แล้ว +4

    Mama wadiyan asa lihinigai radis ga kaliwalata

  • @mmlmml4089
    @mmlmml4089 2 ปีที่แล้ว +7

    😀දෙවිපිහිටයි

  • @kumudunidammika2003
    @kumudunidammika2003 2 ปีที่แล้ว +1

    Dewani inime hamotamath dewani inima balana hamotamath suba aluth auruddak wewa

  • @lataalfayez4382
    @lataalfayez4382 2 ปีที่แล้ว +5

    මේ කතාවක් ඉවර කරන්න කාලෙ හරි කාලයක් තිස්සේ මේනකගෙ ගේම් විතරයි

  • @cccccccttt
    @cccccccttt 2 ปีที่แล้ว +8

    Ananda pissu videve gena Enna
    Ekane kohewath Enna kollok Ara asarana kellwa denna adane
    Me Ananda uncle oya hithana ewa kawadawath wenne
    Awantha kiyane Hari hoda kenak
    Buru menaka Wada nisa eya awishwasa karana epa
    Dewantha wen kaloth mama meka balane nawathanawa
    Oya hithana diwal kawaddawath sidda wenne na na na na mahi

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත. අවන්තගෙන් අම්බානට කන්නයි ඇවිත් ඉන්නෙ. දුවාගන්නවත් හරියකට පුලුවන්ද දන්නෑ 🤣🤣

  • @nipuniwijesiri4520
    @nipuniwijesiri4520 2 ปีที่แล้ว +3

    රදීශ්ව ලිහිනිගෙන් වෙන් කරලා වෙන කෙල්ලෙක්ට සෙට් කරන්න දෙයියනේ😐💔💔💔.ලිහිනි අම්මන්ඩියෙක් වගේ

  • @hansiweerasinghe6559
    @hansiweerasinghe6559 2 ปีที่แล้ว +10

    Callut karanawalu 🤐

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      හිනා යනවා බන්. දෙව්ම් අවන්තටනම් call කරා.හීනයක්ද කොහේදෝ 🤭😂😂

    • @hansiweerasinghe6559
      @hansiweerasinghe6559 2 ปีที่แล้ว +1

      @@ruzanasaman2968 aneda kiyanne eyama hadapu best capal eka eyama kanawa

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +5

    ලස්සනයි අදත් ❤️❤️

  • @thanulibhagya9621
    @thanulibhagya9621 2 ปีที่แล้ว

    Very beautiful nice tele drama

  • @diluperera3300
    @diluperera3300 2 ปีที่แล้ว +1

    මේ මගුල කවදද ඉවර වෙන්නේ😠 දැන් අවුරුදු කීයද