තිලක් කන්දෙගම මහතා සමගින් සොබාදහමේ ගොවිතැන - Natural Cultivation with Thilak Kandegama (S.2 - Ep: 5)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • ඔබගේ අදහස් අප වෙත පහළ Comment එකක් මගින් දන්වන්න. නැතහොත් silvercornerpodcast@gmail.com යන ඊ-මේල් ලිපිනයට පණිවිඩයක් යෙමු කරන්න.
    Like Us On Facebook: / silvercornerpodcast
    Listen Us On Anchor: anchor.fm/silv...
    Join with Us On Patreon: / silvercorner

ความคิดเห็น • 68

  • @tissatissa9902
    @tissatissa9902 2 ปีที่แล้ว +8

    ගොංකම වටිනාකමක් නොදි ගොවිතැන ලංකාවේ ජනතාව වෙනුවෙන් ගොඩගත් රජතුමාගේ නාමය මිනිහෙකුට සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ නාමය වටිනාකමක් දෙන්න .රාජ්‍ය නිලධාරීන් පුටුවට වෙලා පස්ස රත්කරන කාලයේ ගොවිතැන ලංකාවේ ජනතාව වෙනුවෙන් වෙහෙසෙන ඔබේ මේ උත්සාහය උතුම් .....

    • @silvercorner8250
      @silvercorner8250  2 ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන්ම

  • @lasanthipriyangika2122
    @lasanthipriyangika2122 2 ปีที่แล้ว +10

    රසායනික තෙලුයි පෝරයි ඉල්ලන අපූරුව.ආත්මාර්තකාමී ගොවීන්.මේවා ගන්න මිනිස්සු ලෙඩ වෙන එක මේ ගොවීන්ට නොතේරෙන හැටි.පුදුම මිනිස්සු.

    • @silvercorner8250
      @silvercorner8250  2 ปีที่แล้ว

      දැන් ගොවීන් භාවිත කරන බීජ වලට රසායනික පොහොර තමා හරියන්නේ, මේ ලබා දෙන බීජ වලත් ගැටලුවක් තියෙනවා...ගොවීන් ඒකයි රසායනික පොහොර ඉල්ලන්නේ, ඒත් කන්දේගම මහතාගේ ස්වභාවික ගොවිතැන් ක්‍රමය මොවුන්ට පෙන්වා දෙන්න ඕන, ඒ වගේම ඒ වගේ බීජත් ලබා දෙන්න ඕන.

  • @sithuvilisurvey8601
    @sithuvilisurvey8601 2 ปีที่แล้ว +12

    ලොකු පුටු වල ඉන්න එවුන්ට මේක පෙනීයං🙏

    • @silvercorner8250
      @silvercorner8250  2 ปีที่แล้ว

      එහෙම ප්‍රාර්ථනා කරමු!

    • @slallinone3235
      @slallinone3235 2 ปีที่แล้ว +1

      penunata wadak ne unta as ne

    • @sithuvilisurvey8601
      @sithuvilisurvey8601 2 ปีที่แล้ว

      @@slallinone3235 අඩුම තරමේ ඇහෙයි නේ මේ දේවල්

    • @sithuvilisurvey8601
      @sithuvilisurvey8601 2 ปีที่แล้ว

      @insights gallery - දේශනා අපි කට වහං හිටියොත් නම් එහෙම වෙයි

  • @chandulajayathilake3904
    @chandulajayathilake3904 2 ปีที่แล้ว +8

    obata stuti kandegama mahata, ape sahayogaya obatai.

  • @gunag.9008
    @gunag.9008 2 ปีที่แล้ว +9

    Mr. Kandegama, your voice must be in the Parliament and Cabinet.

  • @sureshaniperera1907
    @sureshaniperera1907 2 ปีที่แล้ว +4

    Yes Mr. Thilak Kandegama should be in Parliament to give the knowledge to our Farmers. We need our Motherland back. Chase out all225 MP's from the Parliament

    • @silvercorner8250
      @silvercorner8250  2 ปีที่แล้ว

      Yes His knowledge very important right now to our country

  • @shawnyake8023
    @shawnyake8023 2 ปีที่แล้ว +10

    බොහොම වටින වැඩසටහනක්.

    • @silvercorner8250
      @silvercorner8250  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි !

  • @vihagasampath166
    @vihagasampath166 2 ปีที่แล้ว +1

    මෝඩ මිනිස්සු..අපේ රටේ ආදි මුතුන් මිත්තො ගොවිතැනට පොහොර භාවිත කරේ නෑ..මේක මේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ...කොස් ඇටයක් වැටිල රූස්ස ගස් වෙන මේ වගේ පොලොවක මිරිස් ගහක් කෙලින් කරගන්නත් මිනිස්සු පොහොර ඉල්ලනව...මේ වගේ කාලෙක මිනිස්සු මීට වඩා බුද්ධිමත් වෙන්න ඕන...නමුත් මේ මිනිස්සුන්ට එහෙම බුද්දුයක් ඇතිවෙන්නෙ නැති වීම ගැන හරිම දුකයි.

  • @salithawickramasinghe8768
    @salithawickramasinghe8768 2 ปีที่แล้ว +4

    rata karume meka thama.! danumak thiyana minissu awasthwak nathuwa welenawa,elwatath melawatath nathi un parliament eka rice kanawa ape salli walin. me weda niyamai digatama karan yanna bross.

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 2 ปีที่แล้ว +1

    ගොවියාගේ හිත මිතුරා
    කියාන ආ පර සතුරා
    මැරුවා සිරිලක සරු පස
    වස විස සැම තැන වපුරා
    ජලයෙද වස විස පතුරා
    මැරුවා ගොවියගෙ මිතුරා
    අද ගොවි බිම් නිසරු වෙලා
    ඇති බව කිව හැක ඉඳුරා
    පරිසරයට කළ නපුරා
    යමින් තිබේ දැන් පුපුරා
    සොබා දහම් ගොවිතැන වෙත
    හැරෙමු නැවත අපි සපුරා

  • @chamilananda2498
    @chamilananda2498 2 ปีที่แล้ว +4

    Me manussayata rupawahiniye hari awasthawak denna one

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 ปีที่แล้ว +1

    අපේ ලංකාවෙ මිනිස්සුන්ට ඕනේ අද හදාපු එළවළු ටික රෑට බුදියල උදේ නැගිටල බලනකොට අඩියක් වැවෙන්න පුලුවන් විදියට පොහොර වක්කරල .. දවස් 8න් ඒ එළවලු විකුනල සල්ලි පොදියක් ගන්බයී.. අහුංසක මිනිස්සුන්ගෙ ජීවිත ටික මහරගමට බාරයී..😢😢😢😢

  • @Lahirulakshithaedirisinghe
    @Lahirulakshithaedirisinghe 2 ปีที่แล้ว +6

    oba thuma wage thawa 9 denek hitiyanam mage rata lowe anka eka.

    • @silvercorner8250
      @silvercorner8250  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍

  • @krisnhokumar6651
    @krisnhokumar6651 2 ปีที่แล้ว +2

    Obathumata derigau lebewa bs

  • @gunag.9008
    @gunag.9008 2 ปีที่แล้ว +6

    Sri lankan people, wake up- Rasayanika pohora kammali and anagatha parapura nathikarana goviyanta, Kabanika govithana kammali nomathi , rate anagathaparapura berana goviyanta.

  • @gunag.9008
    @gunag.9008 2 ปีที่แล้ว +6

    Mr. Kandegama , please go to parliament for the people of Sri Lanka.

  • @sujeewalakmali4446
    @sujeewalakmali4446 2 ปีที่แล้ว +12

    මේ ගොවිතැනට යන්න බැරි ඇයි?

    • @samudraranawaka54
      @samudraranawaka54 2 ปีที่แล้ว +3

      Because of stupid agriculture officials

    • @suranprasanna312
      @suranprasanna312 2 ปีที่แล้ว +2

      Minissu lagama tiyena wassiyata huru wela tiyenne lankawe. Jeevithe gana gaanak na. Itin leda hadila duk vidinawa aaukaalayak na.

    • @sujeewalakmali4446
      @sujeewalakmali4446 2 ปีที่แล้ว

      @@suranprasanna312 ekanam aththa kathawa

  • @meriyanlasanthi544
    @meriyanlasanthi544 2 ปีที่แล้ว +4

    Loku ayata ehennene puluvannam heki pamana goveenta denuma denna obatumata eke puluwan

  • @arunaaloevera1870
    @arunaaloevera1870 2 ปีที่แล้ว +2

    Great job. thank-you.

  • @apiwenuwenapi5003
    @apiwenuwenapi5003 2 ปีที่แล้ว

    bohoma pin api nagitimu. anagathaya obe. ratagana hitamu tharuna api merata goda nagamu

  • @kumarajayarathna1798
    @kumarajayarathna1798 2 ปีที่แล้ว +8

    කොහොමත් රට ගොඩ දාන්නනමි 225 එලවලා ඉන්නම වෙනවා. මොකද නැත්නමි හැමදාම කකුලෙන් ඇද ඇද හරක්වගේ තප්පුලාවි. උනුත් එකයි මුනුත් එකයි. මුන්ට ඔිනකමක් තිබුනනමි රට ගැන හිතලා වැඩ පෙන්නන් තිබුන හොදම වෙලාව මග හැරැනා . දැන් පක්ෂ පාට බෙිදයකින් තොරවයි මම කියන්නේ ආයෙත් උබලම දේශපාලුවට ආවොත් රට විතරක් නෙමෙයි. විශ්වයම විනාශ කරලා. දාවි. උබලට ආයෙත් එන්න ඉඩක් නැ. උබලා සේරම 225 ම මහජන චන්දයෙන් පත්වුන චීත්ත නයිටි අදින නපුංසකයෝ.

  • @suranprasanna312
    @suranprasanna312 2 ปีที่แล้ว +3

    Godak pin me wage wada satahanak idiripath kireema wenuwe.

  • @priyankagunavati9889
    @priyankagunavati9889 2 ปีที่แล้ว +1

    Obata godak pin mahagamayanani.aade.mutun.mittange.karmayama.lderiyat.ganna.obatumata.tiruwansaranal

  • @omesuinc5312
    @omesuinc5312 2 ปีที่แล้ว +2

    Farmers need time to convert to new one.

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว +1

    Tilak kandegama mahatata tawa tawat shaktiya dirriya dirgauasa labewaaas mewasavisa nati govitana sartakawa godanagimata

    • @silvercorner8250
      @silvercorner8250  2 ปีที่แล้ว

      අපේ උත්සහයත් ඒකමයි...ඔබට බොහොම ස්තූතියි.

  • @ranabahuweerasinghe9345
    @ranabahuweerasinghe9345 2 ปีที่แล้ว +2

    Meka krushikarma amathita kerala dental nethnam adagahagena ewith pennanna

    • @silvercorner8250
      @silvercorner8250  2 ปีที่แล้ว

      Echcharamai den karanna ithuru wela thyenne

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 2 ปีที่แล้ว +2

    ithama kalinai namuth mewa oluwata yana aya alpayai inne

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 2 ปีที่แล้ว +1

    Obathuma ge danuma megovinta kiyala denna kohomahari..nathnam nawatha rasayanika pohora genei.ape anagatha parapura winasa wela yai.methumata doramadalawata hari genalla minissunta waga karanahati pennala denna pls......

  • @dannyweerasinghe5157
    @dannyweerasinghe5157 2 ปีที่แล้ว +2

    Gobba govi haththa ahapiyappp...meka...egena ganiyaw....

  • @kanishkajayasinghe3050
    @kanishkajayasinghe3050 2 ปีที่แล้ว +2

    perakum yugayak sahal rata yawapu ratak wetichcha thenak dn chemical nethuwa waga karanna beriwa thenatama wetila.😨😨

  • @thesangathewmalee5194
    @thesangathewmalee5194 2 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 2 ปีที่แล้ว

    අගමැති තුමා තිලක් kandegama මහතාට කෘෂි ඇමැති කම දීලා බලන්න

  • @samindamadusanka3392
    @samindamadusanka3392 2 ปีที่แล้ว +2

    ජන මාද්‍ය වලින් නිතරම කරන්නෙත් මිනිස්සුන්ගෙ ඔලු වලට වස පොවන එක. එකම එක ධනාත්මක දෙයක් පෙන්වනවද. හැමදාම පෙන්වන්නෙ එපා වෙන දේවල්.