මහා ආනිසංස ලැබෙනවා සිත පහදවා ඇසුවොත් Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 60

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට සහ වරුන මහතාට 🙏🙏🙏

  • @samithaguruge549
    @samithaguruge549 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ නිදුක් වේවා !! නිරෝගී වේවා !!! සාදූ !!!! සාදූ !!!!
    එ උතුම් බුද්ධ දේශනාව කල ඔබවහන්සේටත් දායකත්වය දැරු සැදැහැති පින්වතුන්ටත් උතුම් මාර්ගඑල නිවන් අවබෝධය පිනිසම මේ දේශනාව උපකාරි වේවා හේතු වේවා

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @dhmmaphaleenambaraaththe633
    @dhmmaphaleenambaraaththe633 2 ปีที่แล้ว +1

    ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසාම පිං වත් ඔබවහන්සේ ඇතුළු මහා සංඝරත්නය ට නිදුක් නීරෝගී සුවපත් භාවයම වේවා !!!!!!

  • @AmithaRamanayaka-p6v
    @AmithaRamanayaka-p6v ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @ranisepalika2020
    @ranisepalika2020 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ නිදුකින් නිරෝගීව චිරාත් කාලයක් ජීවත් වේවා!

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +1

    🙏 🙏🙏සාධු සාධු සාධු මෙවැනි උතුම් බණ අහලා
    හිත රැකගන්න

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 2 ปีที่แล้ว +10

    🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා තෙරුවන් සරණයි

  • @palikamuhuppuarachchi109
    @palikamuhuppuarachchi109 2 ปีที่แล้ว

    පිංවත් අති පූජනීය...වන්දනීය රාධ ස්වාමීන් වහන්සේට මේ භවය තුලම උතුම් චතුරාර්යසත්ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +8

    🌹🌹🌹🙏🙏🙏සාධු! සාධූ ! සාධූ !
    මහා සඝ පරපුරේ මිණිපහණක් බදු ! බෝධිසත්ව ගුනෝපේත ! අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට !
    තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!
    තව තවත් මෙවැනි උතුම් ධර්ම දේශනයන් පැවැත්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
    බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ අසීමිත ආනුභාව බලයෙන් ගන්න හෙලන සුසුමක් පාසා ගෙවෙන විණාඩියක් තප්පරයක් පාසා තබන තබන පියවරක් පාසා ආරක්ෂාව සැලසේවා !!!
    ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සහම්පති මහා බ්‍රහ්ම රාජයා ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු බ්‍රහ්ම රාජවරු සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා !!!
    මේ කුසල් ඔබ වහන්සේට බුදු පසේබුදු මහරහත් ප්‍ර්‍රාර්තනීය බෝධ්යකින් අමාමහ නිර්වාණ සම්පත්තිය පිනිසම හේතු වාසනා වේවා !!!
    🌹🙏🙏🙏සාධු සාධූ සාධූ

    • @shihanranawaka1470
      @shihanranawaka1470 2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු✨️🙏🙏🙏✨️

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +1

    ගෞරවනීය..පුජනීය. වන්දනීය. පින්වත්..ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේට. මාගේ නමස්කාරය. වේවා..
    සාධූ..සාධූ..සාධූ..!

  • @ruwanikumari3301
    @ruwanikumari3301 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස් කාරය වේවා තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +10

    🙏🙏🙏 අපෙ ගෞරවනීය කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබේවා ! උතුම් නිවන් මග පහසු වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌹💐🌹

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +5

    🌹🌹🌹🙏🙏🙏සාධු! සාධූ ! සාධූ !
    මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහලවේවා !!!
    *ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබෙවා !!!
    * ජාති ජාතිත් උතුම් සද්ධර්මය ශ්‍රවනය කල හැකි පතිරූප දේශයක උපත ලැබේවා !!!
    *ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!!
    *පාපී විෂම දෘෂ්ටියක් මිථ්‍යා දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා !
    * උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!! අප ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට අනුමෝදන් වෙත්වා !!!
    * සංසාරගත දෙමාපියන් සහෝදර නෑදෑ දුදරු හිතවත් අහිතවත් සැමට අනුමෝදන් වෙත්වා !!!
    *ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සහම්පති මහා බ්‍රහ්ම රාජයා ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය බ්‍රහ්ම රාජ මණ්ඩලය ටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා !!!
    🌹🙏🙏🙏සාධු! සාධූ ! සාධූ ! 🙏🙏🙏🙏

  • @jayanthimallika6057
    @jayanthimallika6057 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් ස්වාමින් වහන්සේට 🙏🌸🌹

  • @sandunisulochana5702
    @sandunisulochana5702 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.!! 🙏🙏🙏
    ඔබ වහන්සේ මේ කරන මෙහෙවර චිරාත් කාලයක් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා .!""🙏🙏🙏

  • @sugandithakshila5673
    @sugandithakshila5673 2 ปีที่แล้ว +4

    ගෞරවනීය අප පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ayomaruwini.6455
    @ayomaruwini.6455 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු. පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @dammidammi7312
    @dammidammi7312 2 ปีที่แล้ว +3

    🙏🙏🙏. සාදු සාදු සාදු 🌼🌼🌼 මාගේ නමස්කාරයවෙිවා ඔබවහන්සේට දිර්ඝයු ලැබේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 2 ปีที่แล้ว +3

    🌷 සාධූ... සාධූ... සාධූ.... 🌷
    🌷🌹🌷🙏🌷🙏🌷🙏🌷🌹🌷
    පින්වත් ස්වාමීන් වහන්සේට අපමණ පිං සිදුවේවා ....
    උතුම් ධර්මාවබෝධය පිණිස පාරමිතාවන්ම වේවා....
    උතුම් දහමින් සැම සිත් සුවපත් වේවා.....
    🌷🙏🌷🙏🌷🙏🌷

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 2 หลายเดือนก่อน +1

    සාදු🌹🙏 සාදු 🙏🌹සාදු 🙏🌹

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේ ට

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹🌹නමස්කරය වෙවා පින්වත් සුව්මින් වහන්සේට දර්ම දනය ලබා දුන් පින්වත් පිරිසටත් උතුම් දර්ම අවබොදය ලබෙවා .

  • @Ed-kd7kz
    @Ed-kd7kz 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ..🌸🌸🌷

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 หลายเดือนก่อน

    Gaurawaneeya pujaneeya pinwath ape swaminwahanseta mage namaskaraya wewa🙏🙏🌸🙏🙏🌸🙏🌸🙏🌸🌸🙏🙏🙏🙏

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 2 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏 teruwan saranai ape penwat swamenwhnsa atulu seyaluma denata chturarya Satya awaboda wewa 🙏🙏🙏

  • @mangalikamahagoda882
    @mangalikamahagoda882 ปีที่แล้ว

    Saadu saadu saadu piwath swaminwahnseta nirogee suwa ලැබේවා

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 2 ปีที่แล้ว

    Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama

  • @irangasilva7513
    @irangasilva7513 2 ปีที่แล้ว

    Sadu sadu pinwath swamin wahnsa 🙏🙏🙏🙏🙏

  • @kumarejalam8248
    @kumarejalam8248 2 ปีที่แล้ว

    sadua sadua sadua maga namsa karay wawa 🙏🙏🙏🙏🙏

  • @ALLEN-p3q
    @ALLEN-p3q 2 ปีที่แล้ว

    Sadu sadu sadu budu saranai oba whansata ahamai apa hamuduruwan

  • @sumithragamage7902
    @sumithragamage7902 2 ปีที่แล้ว

    Sadu sadu pinwath swamin wahansa thearuwan saranae

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu.

  • @sueuk4907
    @sueuk4907 2 ปีที่แล้ว

    දස වස්ත්‍රක සමිමා දෘෂ්ඨිය පහදන්න. 🙏

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 ปีที่แล้ว +1

    Teruwan saranai

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 2 ปีที่แล้ว

    Sadu sadu sadu namo buddaya

  • @madumadu935
    @madumadu935 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏TARUWAN.SARANAI

  • @chamaniprasila2424
    @chamaniprasila2424 2 ปีที่แล้ว

    Oba.wahanse.manussa.wesen.apu.balawath.daeve.keaneak.da..?.sadu......sadu.....u thusitha.manangae.uthum.bana.asa.seyalu.sathwayo...sasara.newan.awaboda.kaganethwa....obawahasae.mae.pen.balaen.mathu.budu.wewa.. sadu..sadu....sadu...!!!.

  • @kmdsjayalath8873
    @kmdsjayalath8873 2 ปีที่แล้ว

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @nilukasenanayaka6691
    @nilukasenanayaka6691 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushparanaweera4635
    @pushparanaweera4635 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @enetcs6574
    @enetcs6574 2 ปีที่แล้ว

    🙏❤🙏

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 2 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌸🌿

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ 2 ปีที่แล้ว

    🖤🙏

  • @chandraseelisilva5050
    @chandraseelisilva5050 2 ปีที่แล้ว

    Saadusaadusaadu

  • @poornimanethmi3468
    @poornimanethmi3468 2 ปีที่แล้ว

    ාරංරැ

  • @srimahean3915
    @srimahean3915 2 ปีที่แล้ว

    5

  • @R.AAmitha
    @R.AAmitha 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha530 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Asha-n7s
    @Asha-n7s 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🌹🌹🌹

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Sriyani90-h6h
    @Sriyani90-h6h 4 หลายเดือนก่อน

    🙏🙏🙏