සෑම මොහොතකම ප්‍රර්ථනා කළ යුත්තේ මෙය පමනයි |Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2022
  • සිත් නෙත් අසපුව 2022/07/31
    "සිත් නිවා හමා එන අමා බුදුගුණ සුවඳ"...
    ⏩අමා දොර විවර විය සදහම් විකාශය.
    𝐘𝐨𝐮 𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 :-
    / amadoraviwaravi. .
    𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐏𝐚𝐠𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwar. .
    #අමාදොරවිවර_විය
    #Ven_Balangoda_Radha_Thero
    #Buddist #Sri_Lanka #Belihuloya #Seela_Samahitha_Yogashramaya

ความคิดเห็น • 63

  • @user-fw2bq9vi1i
    @user-fw2bq9vi1i หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේට නිවන්මග ලගාවෙිවා! එදාට මම ද පින්වත් ස්වාමින් වහන්සේගෙන් ධර්මය ආසා ධර්මය අවබෝධ වී නිවන්දකිත්වා!🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌾🌾🌾

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka5869 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 ปีที่แล้ว +1

    දීර්ඝසුවය ලැබේවා සසර කතරින්එතෙර වීමටපින් බලයෙන් එතෙරවේවා ඔබ වහන්සෙට තෙරැවන් සරණයි ගෞරවනීය කල්්‍යාණම්ත්‍රයාණන් වහන්සේට සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏 💐💐💐 🌸🌸🌸 🌷🌷🌷 🌹🌹🌹 🌻🌻🌻 🌺🌺🌺 🌼🌼🌼

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 ปีที่แล้ว +2

    මේ දේශනාව දෙවරක්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කළ පින් පින්වත් ස්වාමීන් වහන්සේ ට අනුමෝදන් කරම් .ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා තෙරුවන් සරණයි

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමින් වහන්ස..
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..
    සාදු..සාදු..සාදු..!!!

    • @klgirankani2711
      @klgirankani2711 ปีที่แล้ว

      ඔබවහන්සේලාගේ තෙරැචන්සරණයී

  • @chathuramadush8656
    @chathuramadush8656 ปีที่แล้ว +2

    පැතුම පිවිතුරු වු විට ඵලය විසිතුරුවේ.......රාධ ස්වමින් වහන්සේ...
    සාධු ..සාධු ..සාධු....☸️☸️☸️

  • @donakusuma2536
    @donakusuma2536 ปีที่แล้ว +2

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 ปีที่แล้ว +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින්වහන්සේට.

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 27 วันที่ผ่านมา

    Saadhu!!!, Pinwath swameen wahanseta godaak pin! Niduk Neerogi suwa deergayu wewa! Aayu warna sapa bala practna wewa!, Suwapath wewa! Warna mahathmatath NethFM kaaryamandalayatath godaak pin! Namo Buddhaya!, Theruwan saranai!

  • @indraniyapa5809
    @indraniyapa5809 ปีที่แล้ว

    🙏 🙏 🙏 🙏
    සාදු ..සාදු ..සාදු !!!
    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා . ඔබවහන්සේට නිදුක් නිරෝගී බවම ලැබේවා . දීර්ඝායු වේවා .

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 ปีที่แล้ว +6

    ඔබවහන්සේව මා හට හැඟී යන්නේ බුද්ධාංකුරයක් ලෙසටයි .මාගේ භාග්‍යවතුන් වහන්සේ උතුම් සම්බුදු ගුණයන් එකම ඉරියව්වෙන් පැන් පොදක් නොවළඳා දේශනා ප්‍රාථිහාර්යපානා
    ඒ මහා යථිවරයාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!"
    අද දිනට ඔබවහන්සේගේම දේශනාවන් දෙකක් ඉතාමත් ගෞරවණීයව සවන් දුන් අපුමාණ පිනේ අනුහසින් ප්‍රාර්ථනීය බෝධියෙන් අමාමහ නිවන් සම්පත්තිය සාක්ෂාත් කිරීමට ඒපිනද හේතු උපනිශ්‍රය වේවා !!!!

  • @chandranidolamulla7732
    @chandranidolamulla7732 ปีที่แล้ว +9

    මට මහත් ලාභයක් ධර්මය හොදින් ශ්‍රවණය කරා දහම් ඇසූ පින ඔබ වහන්සෙට අනුමොදම් කරමි. සාධූ සාධූ සාධූ.

  • @swarnalatha6923
    @swarnalatha6923 ปีที่แล้ว +1

    sadu sadu sadu theruwan sarenai ❤🙏🏻🌷❤🙏🏻🌷❤🙏🏻🌷🙏🏻❤🌷🙏🏻❤🌷🙏🏻❤🌷🙏🏻❤🌷🙏🏻❤🌷🙏🏻❤🌷🙏🏻❤🌷🙏🏻❤🌷🙏🏻❤🌷🙏🏻❤

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @user-yg7hc1cj7o
    @user-yg7hc1cj7o 2 หลายเดือนก่อน

    🙏🙏..සාදු 🙏🙏සාදු 🙏🙏සාදු ..🙏🙏..තෙරුවන් සරනයි ..🙏🙏..ඔබ වහන්සේට ..🙏🙏

  • @ramaniwicramadara9601
    @ramaniwicramadara9601 ปีที่แล้ว +1

    Ape pinwath swaminwahanseta mage uththama pada abi wandanawa karami . 5theruwan saranai !!!

  • @boardroom-slpa4057
    @boardroom-slpa4057 ปีที่แล้ว +1

    සාදු ...! සාදු ...!! සාදු ...!!!

  • @komarikk1394
    @komarikk1394 ปีที่แล้ว +5

    තෙරුවන්ඝරණයිSadu Sadu Sadu 🙏💐

  • @iranganiweerasekara8043
    @iranganiweerasekara8043 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj หลายเดือนก่อน

    Saadhu!!!, Me dharma desanaya sravanaya kireemen ma lada siyalu pin kusal pinwath swameen wahanseta anumodan karami!, Obawahansege kaarunika awawada harima watinawa. Pinwath swameen wahanse Suwapath wewa! Aayu warna sapa bala pragctna aththe wewa! Suwapath wewa! Niduk Neerogi deergayusha labathwa! Namo Buddhaya! Theruwan Saranai!

  • @umedaa9294
    @umedaa9294 ปีที่แล้ว +9

    දීර්ඝායු ලැබ සසර කතරින් එතෙර වීමට පින් ලබත්වා ! ගෞරවනීය කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට .. 🙏🙏🙏 🌹🌼🌹

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara8750 ปีที่แล้ว +1

    Theruwan saranai suwaminwahansa saadu saadu saadu pin wath suwaminwahansa niduk nirogi bawa labewa oba wahanseta saadu saadu saadu 🌷

  • @malikumara4237
    @malikumara4237 ปีที่แล้ว +2

    Mage namaskaraya ,
    sadu. ..sadu. ..sadu. ..!

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 ปีที่แล้ว +2

    Theruwan Saranai ape pinwath Suwameen wahanseta 🙏🏻🙏🏻🙏🏻

  • @nandaahtauda9406
    @nandaahtauda9406 ปีที่แล้ว +2

    ☸️☸️☸️🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏 sadhu sadhu saadhuuu......

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධු
    අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන බෝධිසත්ව ගුනෝපේත පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය දීර්ඝායුෂ ලැබෙවා !!! තව තවත් මෙවැනි උතුම් ධර්ම දේශනයන් පැවැත්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සතර වටින් ආරක්ෂා කරත්වා !!! බුදු පසේබුදු මහරහත් ප්‍ර්‍රාර්තනීය බෝධ්යකින් උතුම් අමාමහ නිර්වාණ සම්පත්තිය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! අප කරන කුසල් අනුමෝදන් වෙත්වා !!!🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධු

  • @sumithragamage7902
    @sumithragamage7902 ปีที่แล้ว +1

    Sadu sadu swamen wahanseata chathurarya satheya awaboda weawa deasanawa mama srawanaya kala penean

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 ปีที่แล้ว

    Sadu Sadu pinwath swaminwahansete niduk nirogi suwaya labewa 🙏 loke wasi siyalu denatema budunge daramaye watehewa. Pawin midethwa, pragchawa pahala vewa. Sathya darmaye watehewa. Mamath jeasu wahansegen illapu kenek labuna deyak nomatha, Karmaye hare...Loke wasi siyaludename duken midethwa, Suwapat wethwa..

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    sadu sadu sadu..

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 ปีที่แล้ว +1

    Garu suvamin vahanseta Utum nivana labeva sadu sadu sadu

  • @klgirankani2711
    @klgirankani2711 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සැදු සාදු

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 ปีที่แล้ว +2

    🙏🪔 සාදු ! සාදු !! සාදු !!! 🪔🙏
    🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🪔
    උතුම් මහරහතන් වහන්සේලාට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏
    පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!
    පිනැත්තෝ සවන්පත් යොමත්වා !
    සියලු සත්වයෝ සුවපත් වේවා !
    සැමට උතුම් තෙරුවන් සරණයි !
    🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ..ඒ අම්මාටත් තෙරුවන් සරණයි

  • @PinGaga299
    @PinGaga299 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ranjithkumara3104
    @ranjithkumara3104 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @sidath939
    @sidath939 ปีที่แล้ว

    Dheergayu vehva pinbara sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @klgirankani2711
    @klgirankani2711 ปีที่แล้ว +3

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼තෙරැචන් සරණයීසාදු සාදු සාද 🙏🌼🙏

  • @mudrithadulshani1387
    @mudrithadulshani1387 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu

  • @upulaherath7204
    @upulaherath7204 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @indika77
    @indika77 ปีที่แล้ว +2

    🙏🙏🙏💐💐💐

  • @sandayakumarilansakara3309
    @sandayakumarilansakara3309 ปีที่แล้ว +2

    🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @sumithragamage7902
    @sumithragamage7902 ปีที่แล้ว

    Sadu sadu magea namaskaraya weawa sadu

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @moorthikorala531
    @moorthikorala531 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ ...🙏
    පිංවත් ස්වාමීන්වහන්ස ,
    ආශ්චර්යමත් මේ දහමම..කොපමන අඩුපාඩු තිබුනත් පියවරෙන් පියවර මේ දහම්මග සත්‍යක් බව වැටහෙනව.අතීත සිදුවීම් එකිං 1දෙශනා ශ්‍රවනයෙදි මොනතරම් අදටත් වලංගුද කියල වැටහෙනව..
    පිංවත් ස්වාමීන්වහන්ස ,එදා හිටි යහලුවො වගෙ යහලුවො අදත් ඉන්නව.අදත් ඔවුන් ධර්ම ශ්‍රවනයට රැස්වෙනව.අහම්බෙන් හෝ හමුවෙනව.වෙන්වෙනව.දහම් මගෙදි නැවත හමුවෙනව..දුවන ලෝකයට ඔවුන්ව විහිලුවක් වෙත්දි මේ දහම්මග යන්න තැත්දරන වුන්ට එවැනි මිත්‍රත්වය කල්‍යාණ මිත්‍ර සම්පත්තියක්මයි අදටත්..🙏මම එය විටිං විට අත්දකිනව..
    පිංවත් ස්වාමීන්වහන්ස ,
    එදා පලමු බණ පද 2න් යම් මගකට පැමිණ යයි කියන විට අදටත් සමහරුන්ට යම් යම් බණ පද ශ්‍රවනයෙදි යම් අවබෝධයක් ලැබෙන බව වැටහෙනව..මගඵල කෙසේ වෙතත්..
    පිංවත් ස්වාමීන්වහන්ස ,දිව්‍යසම්පත්තිය කෙසේ වෙතත් අපිකල පිං අනුමෝදන් කරත්දි දෙවිවරු වැඩසිටාන බව අසන්නට ලැබීමම සතුටක්..එතකොට උන්වහන්සෙ ලා අපි අනුමෝදන් කරන පිං සතුටිංඅනුමෝදන් ව යයි සිතෙනව..කිසිවක් නැවත බලාපොරොත්තු නොවී අපෙන් යමක් උන්වහන්සෙලාට දෙන්න හැකිවීම සතුටක්..🙏
    පිංවත් ස්වාමීන්වහන්ස ,සමහර කරුණු අහන් ඉත්දි ඇඟේ හිරිගඩු පිපෙන බව තේරෙනව...ඇස්වලට කඳුලු උනන බව තේරෙනව..ඒ මොකද කියල මම දන්නෙ නෑ.අවධානෙන් ධර්ම ශ්‍රවනයෙදි එදා සිදුවූසිදුවීම් අදත් සිදුවන බව වැටහෙනව.මට මේක පහදන්න තේරෙන්නෑ...
    පිංවත් ස්වාමීන්වහන්ස මේ සසර ගමනෙදි මේ මිනිසත්භවය අවසන් වෙනදාට ඇස්පියන් වැහෙත්දිමගෙ නිර්වානාවබෝධය නොවුනොත් ...මා නැවත මේ ධර්ම ශ්‍රවනය වෙන මට අවබෝධ කරන්නට හැකි වාතාවරනයක මා මනුස්සයකුව ඉපදේවා කියල පතනව!🙏මේ ගමන බැරි වුනොත් නැවත මනුස්ස ලෝකයට පැමිණ මාත් ගමන නිමාකරනව..🙏
    පිංවත් ස්වාමීන්වහන්ස ,,යම් යම් කරුණු අවබෝධ කරගත්තා.ඒ අවබෝධ කරගත් දහම් කරුණක් පාසා යම් කුසලයක් වේනම් ඒකුසල් ඔබවහන්සෙ ට අනුමෝදන් කරනව..අනුමෝදන් වේවා !පිංවත් ස්වාමීන්වහන්සෙ ට මේ කුසල් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම හෝ ඉක්මන් භවයකදි හෝ අවසන මෙතේ බුදුන් කල හෝ නිර්වානාවබෝධය පිණිසම හේතු වේවා !
    තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස !🙏

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 ปีที่แล้ว

    🙏🙏🙏🌻🌷

  • @TonyAmarasingha
    @TonyAmarasingha 2 หลายเดือนก่อน

    😊😮..❤❤

  • @user-bs2ni9mr1j
    @user-bs2ni9mr1j ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ඉදිරියෙහි මට වැද නමස්කාර කරන තියෙනවා නම් අනේ සමින් වහන්ස. ඔබ වහන්සේට ධර්ම දේශනාව ආරාධනා කරන්න පුළුවන් ද? අපේ ගමටත් 🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayanganinisansala3693
    @udayanganinisansala3693 ปีที่แล้ว +2

    මේ වන්ගියකබුරෙ දර්ම දේශනාවද හාමුදුරුවනේ

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 ปีที่แล้ว +3

    මේ දේශනාව දෙවරක්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කළ පින් පින්වත් ස්වාමීන් වහන්සේ ට අනුමෝදන් කරම් .ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා තෙරුවන් සරණයි

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ranjithkumara3104
    @ranjithkumara3104 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @mudrithadulshani1387
    @mudrithadulshani1387 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @BoostingEnglishwithAnu
    @BoostingEnglishwithAnu ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nirmaleeperera8889
    @nirmaleeperera8889 27 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @shashininiranga1434
    @shashininiranga1434 ปีที่แล้ว

    🙏🙏🙏