පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අහිමිවන සැප ජීවිතේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 438

  • @ashokawithanage8216
    @ashokawithanage8216 หลายเดือนก่อน +131

    හැමදාම මේ වගේ ප්‍රීතිමත් දේවල් අහන්න දකින්න ලැබේවා ....✨✨✨💃

    • @indu3992
      @indu3992 หลายเดือนก่อน +2

      එකක් මදි

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 หลายเดือนก่อน +3

      දැනට පාර්ලිමේන්තුවෙන් කී දෙනෙක් ණය අරගෙන තියෙනවද කියලත් දැනුවත් කරන්ඩ 😡 මොකද එයාලා ණය ගන්නේ කෝටි ගණන් 😡

    • @ThusariBagya
      @ThusariBagya หลายเดือนก่อน +2

      Aneee ow. News epa vela idala dan tamai news ekak balanna hitanne

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 หลายเดือนก่อน +225

    ඒ තමයි මාලිමාව
    ආදරෙයි අපේ පක්‍ෂයට
    Love you brother Anura ❤️ 💙 🙏 ♥️ 💕 😘 ❤️

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 หลายเดือนก่อน +2

      You all don't no anything lalkantha stay government house 19 years

    • @Samusahanya-lw1ti
      @Samusahanya-lw1ti หลายเดือนก่อน

      🎉​@@kumuduwickramasinghe8143

    • @donakanthi8684
      @donakanthi8684 หลายเดือนก่อน +2

      ❤❤

    • @dongaarapan1091
      @dongaarapan1091 หลายเดือนก่อน

      ​@@kumuduwickramasinghe8143 ලාල්කාන්ත ශෙයා කලා ඒ ස්ථානය එයාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ලැබුන ගෙදර, ලාල්කාන්ත විතරක් නොවේ ඔව්න්ගේ පක්ශයේ අනිත් අයත් කොළඹ ආවහම එතැන නැවතිලා වැඩකට යුතු කරගෙන ගියා, ඇයි අව්ල්ද?

    • @gamagesege
      @gamagesege หลายเดือนก่อน

      ​@kumuduwickතව මොනා හරි කියන්න තියෙනවද.😢😢ramasinghe8143

  • @Sathya-s3e
    @Sathya-s3e หลายเดือนก่อน +268

    අනිවාර්යෙන්ම මේ හැමෝමට පොලවේ පය ගහලා , සාමාන්‍ය මිනිස්සු හැටියට ජීවත්වෙන්න කියලා දෙන්න ඕන... හොරු තක්කඩි ප්‍රභූ වෙන්න බැහැනෙ...

    • @R-me5ey
      @R-me5ey หลายเดือนก่อน +2

    • @Mlw693
      @Mlw693 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්. හොරු තක්කඩි ප්‍රභූ වෙන්න බෑ. ඇත්තටම කිව්වොත් ප්‍රභූ කියල මොකෙක්වත් ඕන නෑ.

  • @sdvlog69
    @sdvlog69 หลายเดือนก่อน +223

    මන්ත්‍රීවරුන්ට විශේෂ වරප්‍රසාදයක් අනවශ්‍යයි.

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 หลายเดือนก่อน +3

      Jvp leader's only can lalkantha still stay government house you all know about that

    • @tacecapseeoge
      @tacecapseeoge หลายเดือนก่อน

      @@kumuduwickramasinghe8143 can you show us any evidence.?

    • @withshadow2303
      @withshadow2303 หลายเดือนก่อน +2

      ​@@kumuduwickramasinghe8143එයා ඉන්නෙ විජිතට අයිති ගෙදර .

    • @sdvlog69
      @sdvlog69 หลายเดือนก่อน +1

      @@kumuduwickramasinghe8143 No one get special privileges that criteria includes Lalkantha. He is not a former MP and not entitle to get house. You better to check that info.

    • @dongaarapan1091
      @dongaarapan1091 หลายเดือนก่อน

      ​@@sdvlog69උබලාට ඔච්චරයි දැන් කියන්න තියෙන්නේ හොරුන්ගේ කටුකාපු පම්කයලට. ලාල්කාන්ත ඉන්නේ එයාලගෙ සාමාජිකයෙකුට නිත්තියානුකූලව ලැබුන නිවසකයි. ඒ කියන්නේ මම MP කෙනෙක් වෙලා ගෙයක් හම්බවුනොත් මගේ දුර පළාත්වල ඉඳලා කොළඹ වැඩට එන සාමානයෙන්ට අනිවාර්යයෙන්ම එතැන පහසුකම් සලසනවා. නොදන්නා මඟුල් කතාකරන්නේ නැතිව පළමුවෙන් සිංහළ භාශාව ඉගෙන ගනින් ඉංග්‍රීසිත් බාගෙට කොටන්නේ නැතිව 🙄

  • @sarathbalasinghe3299
    @sarathbalasinghe3299 หลายเดือนก่อน +280

    බලා ගෙන යනකොට රට කරනවට වඩා, මුන්ව නඩත්තු කරන්න සෑහෙන මුදලක් වැය කරලා තියනවා

    • @NilaranathungaNila
      @NilaranathungaNila หลายเดือนก่อน +1

      Kiyanne katada

    • @geethapriyanganee524
      @geethapriyanganee524 หลายเดือนก่อน +4

      ඒක නම් සහතික ඇත්ත

    • @arunamadushanka9038
      @arunamadushanka9038 หลายเดือนก่อน +2

      ඔව්ගඒකමයි රටේ ප්‍රශ්න වැඩි

    • @arunamadushanka9038
      @arunamadushanka9038 หลายเดือนก่อน +9

      ඒකනේලදැන් ඔය සංධාන ගහන් ආයේ රින්ගන්න හදන්නේ

    • @shehansl2602
      @shehansl2602 หลายเดือนก่อน

      Aththa

  • @JagathPriyantha-do8sy
    @JagathPriyantha-do8sy หลายเดือนก่อน +148

    මුන් ෙග් සියලුම වරපුසාද අවලංගු කල යුතුයි.

  • @InduIndu-r1y
    @InduIndu-r1y หลายเดือนก่อน +202

    අනෙ අම්මෙ මෙහෙම වැඩක් . දුප්පත් උනේ මේකයි රට. ඕකුන්ට හෙන ගහපිය

    • @anulasurasinghe6356
      @anulasurasinghe6356 หลายเดือนก่อน +1

      Eka henayak gahala madhi. Me para heththa buruththama parampara gannakata hambakaran thawa ape chandayan deyawannawata gihin un apatama lokukam pennanawa. Hora heththa gahalama pannala danna ona mewara chandayen. ❤❤❤❤ MALIMAWTA .MALIMAWTA JAYAWEWA !!!

    • @vichikicga1544
      @vichikicga1544 หลายเดือนก่อน

      එතකොට උන් පර්ලිමෙන්තුවට යවපු උන්ට මොනව gahapiya da??

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 หลายเดือนก่อน +1

      ​@@anulasurasinghe6356
      Munta hena gahala madi, mungebdaru munu-burantath, munge hath muthu para-puratama hena pita hena oluwatama hena gahapan.

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 หลายเดือนก่อน +1

      ​@@vichikicga1544
      Munwa parlimenthu yawuye munge henchaiyoi, munge wahallui thamai.
      Api munta chdande dune netha

  • @JagathPriyantha-do8sy
    @JagathPriyantha-do8sy หลายเดือนก่อน +160

    පාර්ලි ෙම්න්තුඅාපනශාලාවත් වසා දැමිය යුතුයි.සැම ෙක ෙනක්ම නිවසින් කැම ෙගන එ්මට ඉඩ සැලසිය යුතුයි

    • @tacecapseeoge
      @tacecapseeoge หลายเดือนก่อน +2

      🤪

    • @dildilhara7521
      @dildilhara7521 หลายเดือนก่อน +5

      නියම වැඩේ ❤

    • @shehansl2602
      @shehansl2602 หลายเดือนก่อน

      Certainly

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy หลายเดือนก่อน +9

      පව් කියලා අපි උදේට පරිප්පු පාන් දෙමු දවල්ට නාඩු බත් සමඟ කරෝල ටිකක් සම්බෝල හදලා දෙමු

    • @DeepiAriyaratne
      @DeepiAriyaratne หลายเดือนก่อน +10

      අනිවා,,උන්ට පඩියක් දෙනවනෙ එ්කෙන් වියදම් කරලා කැවාවෙ අපිත් පඩියෙන්නෙ සේරම කරන්නේ

  • @kusanakil
    @kusanakil หลายเดือนก่อน +20

    ඔබතුමා න්ලා අපේ රටට ඉතිරි කරන මුදල් ජනතාව ට සහන දෙන්න .උපාධි ධාරිනට රැකියා දෙන්න කියල ඉල්ලීම කරනවා.මගේ මව් බිමට ජයවේවා !

  • @Walking_inspire
    @Walking_inspire หลายเดือนก่อน +118

    ගැරඩින්ට බූමිතෙල් ගැහුව වගෙ දගලනව දැන් 😂😂,මාලිමාවට ජයවේවා ❤

  • @klennyfernando8454
    @klennyfernando8454 หลายเดือนก่อน +89

    මින් ඉදිරියට මොකාට උනත් වසර 55ක් වෙනකං කිසිසේත් විශ්ස්ස්‍රාම වැටුප නොගෙවිය යුතුයි !!

  • @dhanushkaheendeniya9038
    @dhanushkaheendeniya9038 หลายเดือนก่อน +40

    නියම වැඩක්. දැන් ඉතින් බලාගන්න පුලුවන් අඩු පහසුකම් යටතේ රටට අවංකවම සේවය කරන්න ඉදිරිපත් වෙන්නේ කව්ද කියලා.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 หลายเดือนก่อน +4

      ඇවිල්ලා ආපසු පරන විදියට ම. හදා ගනීවී ...ඒක නිසා මාලිමාවෙන් වැඩි පූර. මන්ත්‍රී වරුන් ප්‍රමාණයක් පාර්ලිමේනතුව ට. එවන්න. වග බලා ගන්න... නැත්නම් ජනතාව. තමයි පරදින්න...

  • @indikairoshan8933
    @indikairoshan8933 หลายเดือนก่อน +246

    ජනතාවට නැති සැප පහසුකම් ඇමතිවරැන්ට මොකටද??

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 หลายเดือนก่อน +5

      ජනතාව දුක් විඳ සාදාගන්නා සැප හෝ අවශ්‍ය තා නැති කර තමා උන් මේ වංචනික ලෙස සැප ලබාගෙන තියෙන්නේ.
      බදු වැඩිවීමෙන් අනතුරුව මගෙ පුතා වාහනේ අඩුවට දුන්නා බදු මුදල් නිසා වාහනේ වාරිකය ගෙවා ගැනීමට බැරිබව කියා .පොඩි දරුවො දෙන්න ත් හඬා වැටුන අනේ තාත්තෙ එපා විකුණන්න කියල..ඒත් බැරි දේ බැරි බව තේරුම් කරදී එය ව්කුණුවා.එහෙම තමා උන්ට අපි සැප දුන්නේ...

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 หลายเดือนก่อน +2

      ඔය සේරම පාර්ලිමේන්තුවෙන් කෝටි ගණන් ණය ගන්න අය ඒ ගැනත් හොයලා බලන්න ඕනා 😡😡

    • @munasindisanayaka900
      @munasindisanayaka900 หลายเดือนก่อน +1

      ජනතාව හිගාකනවා ජනතාවගේ මුදල්වලින් ⁣හොරු රජසැප විදිනවා

  • @sampathchandana9728
    @sampathchandana9728 หลายเดือนก่อน +94

    අනවශ්‍ය වරප්‍රසාද අයින් කරල රාජ්‍ය සේවකයෙකුට ලැබෙන පහසුකමි දෙන්න ඔන ඔය එකෙක් පාර්ලිමේන්තු එන්නැ.

  • @kumarans-s7c
    @kumarans-s7c หลายเดือนก่อน +26

    🧭🇱🇰🌅 ජයවේවා 🌅🇱🇰🧭 මලිමාවට ජයවේවා 🧭 ජනතාවගේ මුදල් අපයෝජන වහා නවතමු ..!!! 🧭🇱🇰🧭

  • @diloshanisamaranayaka4873
    @diloshanisamaranayaka4873 หลายเดือนก่อน +207

    ගෝටාභය වසර 5ක් හිටියේ නැහැ එතකොට එයාට ජනාධිපති විශ්‍රාම වැටුප් ගෙවන්නේ ඇයි ඒක නීතියට පටහැනි දෙයක්නේ

    • @IsuruSampath-yz2qp
      @IsuruSampath-yz2qp หลายเดือนก่อน +7

      Ewa nathi karanda panath sammatha krnd one

    • @CodeWithDasun
      @CodeWithDasun หลายเดือนก่อน +3

      ජනාධිපති - සහ මැතිවරු කියන්නේ දෙකක්

    • @linedtravel
      @linedtravel หลายเดือนก่อน +28

      එකට තමා අනුර බලය දෙන්න කියන්නේ මා⁣ලිමාවෙන් 150 යවන්න ඔනේ පාර්ලිමේන්තුට එතකොට ඔවා වෙනස් කරන්න පුලුවන්

    • @Isha-mq9pl
      @Isha-mq9pl หลายเดือนก่อน +2

      මටත් තියෙන ගැටළුවක් ඒක.

    • @rohanabeyratne9959
      @rohanabeyratne9959 หลายเดือนก่อน +14

      මාලිමාවට මේ පාර 5/6 ජන වරමක් දෙමු...

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha หลายเดือนก่อน +56

    හොරුන්ට මොකටද ආරක්ෂාව ...පෙන්ශන්...

  • @SilaAmarasilpage
    @SilaAmarasilpage หลายเดือนก่อน +71

    අපේ බදු ගත්තා ඇති දැන් ඔවුන් හොදට පරම්පරාව ල් ගානකට හම්බ කරගෙන තියනවා ඒ ඇති තවත් පරාද උනාට පසු දීමනා අනවශ්‍ය දෙයක් ඇත්තටම පරක්කු වෙලා හරි අනුර මහතා ජනාධිපති උනේ රටෙත් ජනතාවගේ පෙර පිනකට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @SrilankaSrilanka-yj8pw
      @SrilankaSrilanka-yj8pw หลายเดือนก่อน +1

      පෙර පිනකට කියන එක?????.මගෙනම් අදහස ඒ වෙනුවෙන් සටන්වැදුන මිනිස්සුන්ගෙ මහන්සියෙ ප්‍රතිපලයයි මේ

    • @nisansalapriyangani6428
      @nisansalapriyangani6428 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @madu.992
    @madu.992 หลายเดือนก่อน +51

    ලංකාව හිගන රටක් වෙන්න හේතුවෙලා තියෙන්නේ දේසපාලුවොනේ,ඇති මෙහෙමවත් අපි ඉන්නවා

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama หลายเดือนก่อน +74

    රට නිසි මගට ....මහජනයාට වග කියන මහජන ආණ්ඩුවක් ❤❤

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 หลายเดือนก่อน +60

    එයාලට විශේෂ වරපුසාද අවශය නැත.අපි වගේ පොළවෙ පයගහලා ඉන්න කියන්න.

  • @upulwijesuriya7659
    @upulwijesuriya7659 หลายเดือนก่อน +15

    නියමයි මේ වෙනස්වීම රටට අවශ්‍යයි කියපු සියල්ල සිදුවෙමින් පවතිනවා

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f หลายเดือนก่อน +39

    මේ කාලකන්නි අපතයෝ සදහටම පලවා හරිමු.මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු.🧭✖️🧭✖️🧭✖️🧭✖️

    • @samanthakumari704
      @samanthakumari704 หลายเดือนก่อน

      අනේ මම ප්‍රාර්ථනා කරන්නෙත් ඒක

    • @mohamedsanoon121
      @mohamedsanoon121 หลายเดือนก่อน

      @@DammikaThushari-x1f අනිවාර්යැන්ම

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 หลายเดือนก่อน +27

    පුදුම සතුටක් දැනෙන්නේ. මගේ රටට ජයම වේවා. දුප්පත් ජනතාව වෙනුවෙන් අපි අනුර වෙනුවෙන්

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 หลายเดือนก่อน +71

    හොඳ ම වැඩේ මුන් ට කිසිදෙයක් දෙන්ඩ දෙන්ඩ එපා හොරු හදපු රට ක් නෑ මුන් වාහන වලින් v8 වලින් ගිහින් සැප ගෙවල් වල පදිංචි වෙලා හදපු රට කෝ මුන් සැප විදලා රටේ ජනතාව දුක් ව්දලා

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 หลายเดือนก่อน

      අපේ පොඩි කාර් එකකට ටයර් දෙකක් දාගන්න 48000ගියා.( ඒකත් බාල එකක් )v8 වියදම කොහොම යනවා ඇත්ද 😡 අනික ඕවා රෙපයාර් කෙරුවා කියලා දාන බොරු බිල් 😡

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 หลายเดือนก่อน +52

    සියලු පහසුකම් අහෝසි කල යුතුයි . මාලීමාවට ජයවේවා .

  • @kumarans-s7c
    @kumarans-s7c หลายเดือนก่อน +18

    දියුණු+පොහොසත් .... ප්‍රීතිමත් අනාගතයක් 🇱🇰 💖 🧭💖

  • @asokawijerathna962
    @asokawijerathna962 หลายเดือนก่อน +68

    මහඡනතාව සඳහා පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරුන් සඳහා කිසිම වැටුපක් හෝ නොදී අමතරදීමනාද නොමැතිව සමාඡයේ ගෞරවය පමණක් ලබා ගැනීමට කැමති ස්වෙච්ඡා සේවයක් ඇතිකල නොහැකිද?

    • @shanthasilva9587
      @shanthasilva9587 หลายเดือนก่อน +3

      ඒකට තමයි අනුරලා පාර කපන්නෙ❤❤

    • @kaluarachchic.d7045
      @kaluarachchic.d7045 หลายเดือนก่อน

      මන්ත්‍රී කමත් එක රැකියාව ක් පමණ යි

  • @yazuto1372
    @yazuto1372 หลายเดือนก่อน +26

    ඇත්තටම මේ සැප නැතිනම් පාර්ලිමේන්තුවට එන්න පොර කන එකක් නැහැ

  • @JayanthaHw
    @JayanthaHw หลายเดือนก่อน +14

    ජය වේවා,,,පුළුවන්නම් මුන්ට,අැදුමත් වේනස් කරලා ජම්පරය අන්දන්න,,හැමෝටම නේමේයි ,,,,

  • @geethapriyanganee524
    @geethapriyanganee524 หลายเดือนก่อน +6

    මේ රටේ ජනතාව අපේ ජනාධිපති තුමාට ගොඩක් ආදරෙයි එතුමාට මොහොතක් පාසා ජනතාවගේ ආසිර්වාදේ ලැබේනවා .

  • @SanchiSanjana-ir8vu
    @SanchiSanjana-ir8vu หลายเดือนก่อน +23

    පලමුවෙනම.ඔබතුමියට.සහ.මාලිමාවට.ජයෙන්ජයමවෙිවා.මාලිමාවට.ජන්දෙ.නොදාපු.මිනිසුනේ.දැන්වත්.අැස්හැර.බලපල්ලා.මොඩ.නොව්.මාලිමාවට.ජන්දය.දිපල්ලා.අනුර.මහතාව.අරක්ෂාවෙිවා

    • @sudharmarathnayaka1705
      @sudharmarathnayaka1705 หลายเดือนก่อน

      ❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @nuwanthilina5491
      @nuwanthilina5491 หลายเดือนก่อน +1

      මේක කොහොමත් ක්‍රියාත්මක තත්වයේ පවතින නීති ක්‍රමවේදයක් . බොරුවට උඩපනින්න එපා . අවුරුදු 5 සම්පුර් න උනොත් විතරයි . විශ්‍රාම වැටුපක් හිමිවෙන්නේ . කියන දේ ඔලුවට ගනිල්ලා බන් බොරුවට උඩ පනින්නේ නැතුව nnp ජයවේවා කිය කියා

  • @chamarasamarasinghe9866
    @chamarasamarasinghe9866 หลายเดือนก่อน +19

    නියමයි.🙏🙏🙏

  • @ChinthakaSoyza
    @ChinthakaSoyza หลายเดือนก่อน +26

    මන්ත්‍රීවරුන්ට දෙන දීමනා අඩු කරාම ගොඩක් මුදල් රජයට ඉතුරු වෙනව

  • @palithapalitha3357
    @palithapalitha3357 หลายเดือนก่อน +37

    මුන්ට දැන් පිස්සු බලු රෝගය හැදුනා වගේ දගලන්නේ මෙිකයි මුන්.මාලිමාවට ජයවෙිවා

  • @SenarathAlgama
    @SenarathAlgama หลายเดือนก่อน +27

    කතානායක කාය්‍යමණ්ඩලය නම් කතානායක ගේ පවුල සහ ඥාති පරපුරනේ

  • @vinothkawindaboy5812
    @vinothkawindaboy5812 หลายเดือนก่อน +15

    නියමයි

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara หลายเดือนก่อน

      ජලභීතිකාව.බෙහෙත් විඳීමූ.නියම වැඩේ.😢

  • @vitztoyota8712
    @vitztoyota8712 หลายเดือนก่อน +14

    ජය වේවා මාලිමාව. මෝඩ මිනිසුනේ මහ මැතිවරණයේ දී නිවැරදිම තීරණය ගනිවු

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 หลายเดือนก่อน +18

    ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අය පිට රටවලට පවුලේ බල්ලා පුසාව පාවා රටවලට යනකොට අරගෙන යන්නේ ඔය රොසි සේනානායක මේ ඉතාලියේ ජොජ් අර්මානි එකෙන් බඩු ගන්නේ මේයාලගේ පුත්ගලික මුදල්ද නැතිනම් මේයාලා මේ නාස්ති කරලා තියෙන්නේ මාහාජනයගේ බදු මුදල්ද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අය පිට රටවලට ගිහින් කොටි පුකොටි මුදල් නාස්ති කරලා තියෙන්නේ මේවා සොයන්න මුන් ඉතාලියේ ජෝජ් අර්මානි එකෙන් පාර්ලිමේන්තුවේ නිලියෝ ඇවිත් බඩු ගන්නේ මේයාලා දුක් විදලා හම්බ කරපුවද නැතිනම් මාහා ජනයගේ බදු මුදල්ද කියලා සොයන්න කරුනාකරලා

  • @ravidu2309
    @ravidu2309 หลายเดือนก่อน +11

    විය යුතු දේවල් මෙිිවා සතුටුයි මෙිි විදිහට වෙන එක.

  • @sala3377
    @sala3377 หลายเดือนก่อน +2

    Please Cancel the diplomat passport of Ministers / MPs immediately & issue a normal passport.

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 หลายเดือนก่อน +14

    මෙච්චර කාලයක් අපි ජීවත් වෙලා නෙමෙයි මේ හොර තක්කඩි වංචාකාරයො ටික ජීවත් කරවල තියෙන්නෙ ,,,,

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 หลายเดือนก่อน +17

    නිතිය අකුරට ක්‍රියාත්මක කරන්න

  • @roycearthur8060
    @roycearthur8060 หลายเดือนก่อน +1

    Jayawewa, jayawewa, jayawewa Sri Lanka 🎉🎉🎉👏💯🇱🇰🇱🇰🇱🇰🥳🥳🥳

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 หลายเดือนก่อน

    මෙහෙම කාලයක් මම අවුරුදු 52 ක් බලාපොරොත්තු ව හිටිය,අනුර ට ජය වේවා .

  • @girlynanayakkara6008
    @girlynanayakkara6008 หลายเดือนก่อน

    කියන්න බැරි තරම් හිතට සතුටුයි ඔබ ෙදෙෙදනාෙග් නිහතමානි ගුනවත්කම මුලු රටටම ආදර්ශයක් ඔබ ෙදපල ඇතුලු සියලුම ෙදනාට නිදුක් නිෙරා්ගි සුවපත්බාවය දිර්ඝායුශ අධිෂ්ඨාන කරමි

  • @AsifAli-ty2jq
    @AsifAli-ty2jq หลายเดือนก่อน +7

    Godaaka Sathutui Madam janaadi pathi thumaanani Uba thumaata Jaya wewa jaya wewa Suba anaagathayak wewa ❤❤❤❤❤❤

  • @DevikaKodithuwakku
    @DevikaKodithuwakku หลายเดือนก่อน

    හරිම සතුටුයි ජයවේවා ❤

  • @Nimesh-5j
    @Nimesh-5j หลายเดือนก่อน +9

    Niyamai

  • @arun2002
    @arun2002 หลายเดือนก่อน

    Great AKD team we salute you sirs madams brave politicians ❤

  • @prasannakalum
    @prasannakalum หลายเดือนก่อน

    සුපිරි ..👍👍👍💪💪💪

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 หลายเดือนก่อน +18

    පටිටම පටිට❤❤❤

  • @chandanawijekumara545
    @chandanawijekumara545 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ නියමයි ..නියමයි

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg หลายเดือนก่อน +7

    මුන් ජනතාවට කරල තියෙන හරිය.... තවත් දත කනවා හොරු රැල අපිට ආදරේට ... අනේද කියන්නෙ ... මාලිමාවට ජය වේවා

  • @athulanishshanka2504
    @athulanishshanka2504 หลายเดือนก่อน +2

    පාර්ලිමේන්තුව විසුරපුවම කොහොමත් ඔහොම තමයි.මාර News 😂

  • @diltvjunior8629
    @diltvjunior8629 หลายเดือนก่อน

    කියන දේ කරන , කරන දේ කියන එදත් අදත් හෙටත් අපේ නායකයා අනුර කුමාර දිසානායක ❤️❤️❤️❤️

  • @nimalbalasooriyan4232
    @nimalbalasooriyan4232 หลายเดือนก่อน +1

    Obatumiyata ape pranamaya hora takkadi desapaluwange shiyaluma warapprasada iwath karai kiya balaporothtu wemi malimawata jayawewa teruwan saranai

  • @sewwandiperis4092
    @sewwandiperis4092 หลายเดือนก่อน

    නියමයි ජයවේවා ❤❤❤❤

  • @shyamniro8988
    @shyamniro8988 หลายเดือนก่อน +6

    Very nice

  • @DushanMaduranga-tw8qs
    @DushanMaduranga-tw8qs หลายเดือนก่อน +8

    ඇත්තටම මේ පාරනෙ අපි දැන ගත්තෙ මන්ත්‍රීවරුන් ට අහිමි වන දේවල් .මේ ටරම් කාලයක් මුන් මේ හැම දේම පාවිච්චි කලානෙ අයුතු විදිහට

  • @thilaniekanayaka4284
    @thilaniekanayaka4284 หลายเดือนก่อน

    ජය වේවා

  • @upulsantha9646
    @upulsantha9646 หลายเดือนก่อน +4

    Supiri ❤❤❤❤❤e thama ape malimawa rajaya mun serama hadi galama danna one gasthara ballanwa

  • @skillhublk
    @skillhublk หลายเดือนก่อน

    නියමයි ❤

  • @Its-Me-e111
    @Its-Me-e111 หลายเดือนก่อน +9

    මින් පසුව වත් වයස 55 හෝ 60 න් පසු විශ්‍රාම වැටුප් ගෙවීමක් වෙනවා නම් හොඳයි රාජ්‍ය සේවය වගේ. කොහෙවත් යන නූගත් පිරිසක් පාර්ලිමේන්තු යවලා උන්ට සැප සම්පත් දෙනවා. ඔයිට වඩා හොඳයි ඒ කාලෙම ලොකු ෆාම් එකක් දැම්මා නම් ජනතාව එකතුවෙලා. අද ලොකු ආදායම් මාර්ගයක් එහෙනං .

  • @dt5980
    @dt5980 หลายเดือนก่อน

    sweet style of talking, hats off to you madam

  • @YoutubeSewy
    @YoutubeSewy หลายเดือนก่อน

    👌 නියමයි.

  • @ChandrikaThilakasi
    @ChandrikaThilakasi หลายเดือนก่อน

    Niyamai... jayawewa malimawa ❤❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 หลายเดือนก่อน +2

    ඒක තමා මේ ඔක්කොම එකතු වෙලා ගහන්න එන්නෙ , 😂😂😂😂😂 අපිට කන්න නෑ , ජීවත් වෙන්න විදියක් නෑ , ඇදුමක් ගන්න විදියක් නෑ , ගේ හදාගන්න බෑ , මුන් අපේ සල්ලි වලට කෙලිනවා😮😮😮😮😮

  • @sulochanajayakodi9849
    @sulochanajayakodi9849 หลายเดือนก่อน +2

    Adarei malimawata❤❤❤❤❤❤❤❤

  • @senaruberu4567
    @senaruberu4567 หลายเดือนก่อน

    happy to hear

  • @athapaththusamaranayake6989
    @athapaththusamaranayake6989 หลายเดือนก่อน +2

    Niyamai niyamai niyamai❤❤❤

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g หลายเดือนก่อน

    ස්තූතියි මාලිමාවට .දැන් තමයි ජනතා ආණ්ඩුවක් කියලා මිනිසුන් ට දැනෙන්නේ .❤❤❤❤

  • @dharmasiri4548
    @dharmasiri4548 หลายเดือนก่อน +4

    මොන තැන්පත් මුදලින්ද අය කරන්නෙ මේ කාලය සදහා ගෙවල් කුලී.පැහැදිලි මදි

  • @peraherata7713
    @peraherata7713 หลายเดือนก่อน +5

    එල කොල්ලෝ😂❤

  • @dilumisilva3269
    @dilumisilva3269 หลายเดือนก่อน +2

    Jaya wewa ape අලුත් රජයට ,AKD ape president ට theruwan saranai❤✍️❤

  • @anojasanjeewani2890
    @anojasanjeewani2890 หลายเดือนก่อน

    Janadipathita Jaya weawa...dergausha labewawa...harema sathutui..❤❤❤❤ hadawathea nayakaya..

  • @nimeshchathuranga4810
    @nimeshchathuranga4810 หลายเดือนก่อน

    කාලකන්නි බල්ලන්ට හොද වැඩේ🎉🎉🎉🎉

  • @ranjanperera3322
    @ranjanperera3322 หลายเดือนก่อน

    👍👍👍👍👍👍 jayawewa

  • @AmilaDanushka-pk5tz
    @AmilaDanushka-pk5tz หลายเดือนก่อน

    මන්ත්‍රීවරුන්ට විශේෂ වරප්‍රසාද අනවශ්‍යයි...උනුත් එකයි අපිත් එකයි....

  • @samangammeda3995
    @samangammeda3995 หลายเดือนก่อน

    ඔකුන්ගෙ රෙදි වත පවා ගලවා දැමිය යුතුය ❤❤❤

  • @Insultblamescold
    @Insultblamescold หลายเดือนก่อน

    එලම

  • @ranbaranagesilva29
    @ranbaranagesilva29 หลายเดือนก่อน +5

    දැන් ඔක්කොම කුඹුරු කොටාපල්ලා..නැත්නම් හේනක් කොටාපල්ලා..දෙන්නත් පොළවේ පය ගහලා ජීවත් වෙයල්ලා අපේ බදු මුදල් වලට කෙලින්නේ නැතුව 🙏🙏

  • @judeniroshan4057
    @judeniroshan4057 หลายเดือนก่อน

    Jayawewaaaaaa

  • @michelledesilva3185
    @michelledesilva3185 หลายเดือนก่อน

    Excellent news!!!! No official passport.

  • @dhelenewanigasekera81
    @dhelenewanigasekera81 หลายเดือนก่อน

    Great job.

  • @CaptainThissa
    @CaptainThissa หลายเดือนก่อน +6

    Malimawata kotiyak ❤❤❤❤

  • @geethaniseneviratna3372
    @geethaniseneviratna3372 หลายเดือนก่อน +4

    හොද වැඩෙි ,,මොවුන් රට ගියේ අපි කොලබ යනව වගේ ,එක් අයකුට විස්රාම වැටුප් 1ට වැඩිය ගන්න පුලුවන්ද

  • @pathmarohini9923
    @pathmarohini9923 หลายเดือนก่อน +3

    Good news

  • @LookingForAnAngel-xw7zd
    @LookingForAnAngel-xw7zd หลายเดือนก่อน

    දැන් අපි අවුරුදු ගානක් බලාගෙන හිටුපු ප්‍රශ්න නෙමෙයිද මේ විසදෙන්නේ , මාලිමාවට ජයවේවා❤❤❤❤

  • @PrabhaThennakoon
    @PrabhaThennakoon หลายเดือนก่อน +1

    ජනතා සේවය සදහා පස්ස ඉරා ගෙන දැගලුවේ මේවට තමයි

  • @chinthakaherath697
    @chinthakaherath697 หลายเดือนก่อน

    මාලිමාවට ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @patdee4576
    @patdee4576 หลายเดือนก่อน +9

    සජියා ආවානම් කරලා තියෙයි. උන් පත් කරන උත්සව වලටම කෝටි ගානක් මෙලහකට ඉවරයි. පාරවල් වැහිලා.බඩු අඩුනෑ. අපි 150 ක් ගමු නොවැ.14.

  • @weerakoonkeerthi3574
    @weerakoonkeerthi3574 หลายเดือนก่อน

    Excellent. Very good.

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 หลายเดือนก่อน +6

    මිස් මේ පල් හොරුන්ට පාර්ලිමේන්තුව මුන්ට තිත්ත කරන්න

  • @nimal7619jasinghe
    @nimal7619jasinghe หลายเดือนก่อน

    Ela bro 🙏 karannama Oni

  • @aaddelsomeonnnbbb5648
    @aaddelsomeonnnbbb5648 หลายเดือนก่อน +1

    It's very good we appreciate no need any permission to them bcoz they spoiled our country nathing did jaya 🎉🎉🎉🎉 this is what we need to change

  • @Rob-u4xx
    @Rob-u4xx หลายเดือนก่อน +1

    Well done ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LDAnanda
    @LDAnanda หลายเดือนก่อน

    සාදු සාදු සාදු 😂

  • @kalumsigera3763
    @kalumsigera3763 หลายเดือนก่อน

    One for all ..all for one ..🌹

  • @athulasamarasekera661
    @athulasamarasekera661 หลายเดือนก่อน

    ලැබෙන ගනන් හිළව් අහන්නත් නෑ, කියන්නෙත් නෑ!
    උදා. නිවාසවලට අය කරන ගනන්!