Tharunyaye (තාරුණ්‍යයේ)- Santhush Weeraman |Live at Plain Teaයයි සින්දු දෙකයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Tharunyaye | Performed live at Plain Teaයයි සින්දු දෙකයි Interview with Manu.
    Vocals | Santhush Weeraman
    Guitar | Nalin Samath
    Album | Tharunyaye
    Melody | Santhush Weeraman
    Lyrics | Nilar N Cassim

ความคิดเห็น • 197

  • @Srilankanness
    @Srilankanness 3 ปีที่แล้ว +74

    දැන් TH-cam ඇවිල්ලා අහන්න පුලුවන් උනාට ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ මේවා අහන්න සති ගනන් chart show බලන් ඉන්න උනා. හැබැයි ඒ සින්දුවල රස, ඒ කට හඩවල් තාමත් එහෙම්මමයි🥺❤️

    • @PraveenVirajOfficial
      @PraveenVirajOfficial 2 ปีที่แล้ว

      th-cam.com/video/gYn_ZRjzf-I/w-d-xo.html
      Tharunyaye ❤️❤️❤️❤️

    • @dilumupeka5448
      @dilumupeka5448 2 ปีที่แล้ว +4

      ඒක ඇත්ත... ‍රේඩියෝ එකේ යද්දී සමහර වෙලාවට කැසට් එකට රෙකෝඩ් කරගන්නවා...✌️✌️😍😍😍

    • @sameera1018
      @sameera1018 2 ปีที่แล้ว +5

      කැසට් අරගෙන අහපු සින්දු 😍

  • @vinz_music8116
    @vinz_music8116 3 ปีที่แล้ว +99

    අටවිසි බුදුවරුන්ගේ අනන්ත වූ බුදු ගුණ බලයෙන්, තුරුණුවන්ගේ අනන්තවූ ආශිර්වාදයෙන් කිසිම දුකක්, කරදරයක් නොවී ඉක්මනින් සුවපත් වෙවා, නිදුක් වේවා, නීරෝගී වේවා සංතුෂ්!! 🙏🙏
    ම්ම්ම්..ඒ රහ..😍 නොදැනීම අතීතයට ගියා..ඒක වෙනම පිස්සුවක්.. තාරුණ්‍යයේ album එකේ සිංදු කටපාඩම් මට..❤ එකේ සේරම සිංදු පට්ට.. සංතුෂ්ගේ හඩ ඉස්සර වගේමයි..❤ කවුරු ආවා ගියත් BNS තමා හැමදාම තාරුණ්‍යයේ ගායකයෝ දෙන්නා..❤❤

  • @alonewithcoffee1837
    @alonewithcoffee1837 3 ปีที่แล้ว +44

    ඉස්කෝල කාලෙ ක්‍රශ් එක. ❤️
    “ඉතින් එන්න පියාඹා පාවෙලා... “ 🥺
    කටහඬ නම් වයසට ගිහින් නෑ... යන්නත් එපා... 🤗

  • @MANURANGA
    @MANURANGA 3 ปีที่แล้ว +55

    තාරුණ්‍යයෙ ඇල්බම් එකම පිස්සුවක් .ලංකාවේ ආපු ලස්සනම ගීත එකතුවක් .තාරුණ්‍ය ගීතයත් ඒ අතරින් සුන්දර ම නිර්මාණයක්.
    බොහොම ස්තූතියි මේ ලස්සනම සිංදු එකතුවක් සමග මගේ "ප්ලේන්ටියයි සින්දු දෙකයි" වැඩසටහනට ආවට .ජය වේවා🙏🌎
    සම්පූර්ණ වැඩසටහන බලපු නැති අයට මෙන්න ලින්ක් එක ❤️
    th-cam.com/video/07z4ygrj7O0/w-d-xo.html

  • @krishanyasawardena6292
    @krishanyasawardena6292 2 ปีที่แล้ว +17

    මේ කණ්ඩායම මාර කණ්ඩායමක්... රොමේෂ් - ලක්ෂාන්, සෙන්ටිග්‍රේඩ්ස්, රනිඳු - ඉරාජ්, සික්ත් ලේන්, වගේ අපේ පොඩි කාලෙ හැඩ කරපු කණ්ඩායම් විසිරිලා යද්දි මේ භාතිය සන්තුෂ් අපූරු සංකලනයක්... keep it forever 🙏

  • @apecharika
    @apecharika 3 ปีที่แล้ว +14

    මට මතකයි තාරුණ්‍යයේ concert එක බලන්න ගෙදරට හොරෙන් ගිය හැටි, Santhush අයියට අත දෙන්න මඩ කාගෙන Stage එක ළගට ගිය හැටි .❤❤❤

  • @MahargaVlogs
    @MahargaVlogs 3 ปีที่แล้ว +6

    Santhush kiyanne Crush 1 k thama 🎤😍❤️

  • @sadee.n
    @sadee.n 3 ปีที่แล้ว +48

    BNS ලගේ සිංදු ඉතින් කියන්න දෙයක් නෑ සුපිරිම තමයි🤩. Beutifull 😍
    santhush weeraman voice 😍
    Love you BNS ❤ තාරුණ්‍යයේ ✌

    • @Paba380
      @Paba380 3 ปีที่แล้ว +1

      that s the truth

  • @jhimadariattanayake6440
    @jhimadariattanayake6440 3 ปีที่แล้ว +37

    පොඩි කාලේ මේ සින්දු පිස්සුවෙන් අහපු හැටි ආයෙම මතක් වුනා...😍😍😍😍
    ආදරණීය ගීත එකතුව...
    හැමදාමත් ආදරෙයි..
    ❤❤❤❤

  • @ThishanShanulka
    @ThishanShanulka 3 ปีที่แล้ว +31

    So Nice Coach ♥️ Beautiful as Always 🌟

  • @gayanperera3185
    @gayanperera3185 3 ปีที่แล้ว +14

    මෙම ශතවර්ෂයේ (2000) මා ඇසුව වඩාත් Original, Inovative, Experimental, Modern, Rich අල්බම් 2 නම්, Kasun Kalhara 1st Album (හරිත නිම්නය) හා BNS 1st Album (තාරුන්‍යයෙ). Kasun & BNS යනු වර්ථමාන ලාංකික සන්ගීතයෙ ඉහලම මග සලකුණු දෙකයි. Commercial, POP, Computer generated music mix with SL flavor අනුගමනය කරන ඔනැම අයෙකුට මග සලකුණ 'BNS' වන අතර, Creative Researching Music, Soulful music, Western Classical mix with Sl flavor, Various Singing Techniques, Harmony හදාරන ඔනැම අයෙකුට මග සලකුණ 'Kasun Kalhara' වෙ. මෙ තිදෙනාම දැනටම ලන්කාවෙ සන්ගීතයෙ පුරාවඍත ව් හමාරය 🙏🙏🙏

    • @isuruperera89
      @isuruperera89 ปีที่แล้ว +3

      BnS 1st Album - වසන්තයේ 1998
      BnS 2nd Album - Millennium 2000
      BnS 3rd Album - තාරුණ්‍යයේ 2003...

  • @olivi9853
    @olivi9853 2 ปีที่แล้ว +5

    අපි මේ සිංදුත් එක්කමයි තරුණ උනේ...
    සංතුශ් එදා ඉදල තාමත් ක්‍රශ් එකක්.🙃

  • @thiranyayuvindikumarage358
    @thiranyayuvindikumarage358 3 ปีที่แล้ว +16

    තාරුන්‍යයේ සිහින නම් සුන්දරයි.....

  • @thihansayenush6006
    @thihansayenush6006 3 ปีที่แล้ว +9

    Super 💜️❤️💚💜️❤️

  • @MnMinuka
    @MnMinuka 3 ปีที่แล้ว +11

    Legendry Voices in Sri Lanka❤Love you BNS

  • @thiranyayuvindikumarage358
    @thiranyayuvindikumarage358 3 ปีที่แล้ว +9

    Santhush Brilliant 👊👊👊👊

  • @hv5071
    @hv5071 3 ปีที่แล้ว +20

    එකකට එකක් වෙනස්ම රසවල් තියෙන සිංදු ගොඩක් ....එකම රාමුවකට කොටු නොවුන ගායක ද්විත්වයක්.....තාරුණ්‍යයේ:-D ඒකත් සුපිරියක් 🔥

  • @chathurajayasena7942
    @chathurajayasena7942 3 ปีที่แล้ว +33

    හම්මෝ ඒ වොයිස් එක.. හැමදාම තරුණයි.. 👌🔥❤️

    • @PraveenVirajOfficial
      @PraveenVirajOfficial 2 ปีที่แล้ว

      th-cam.com/video/gYn_ZRjzf-I/w-d-xo.html
      Tharunyaye ❤️❤️❤️❤️

  • @mihirifernando6034
    @mihirifernando6034 3 ปีที่แล้ว +8

    දැන් ටික ටික තාරුණ්‍යය පසුකරමින් සිටියත්, සින්දුවත් එක්කම නොදැනීම නැවත තාරුණ්‍යට ගියා.. 🤗 ලස්සනයි.

  • @rehan.a2257
    @rehan.a2257 3 ปีที่แล้ว +7

    🙂

  • @lasikasujeewani
    @lasikasujeewani 3 ปีที่แล้ว +5

    Woooooooooow 😘😘😘😘😘

  • @anushkanimsara134
    @anushkanimsara134 3 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️

  • @Unkonown-t1e
    @Unkonown-t1e 3 ปีที่แล้ว +10

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +9

    ආදරණීය කටහඬ 😍😍❤❤ BNS හැමදාම ආදරෙයි ❤❤

  • @gamingdula7707
    @gamingdula7707 3 ปีที่แล้ว +21

    නියමයි ඉතින්. ඕගොල්ලෝ කලොත් සුපිරි වැඩක් තමා. ඔයාලා තමා හොදටම කලේ❤❤❤

  • @ShaneNPerera
    @ShaneNPerera 3 ปีที่แล้ว +7

    😍පොඩි කාලෙ ඔයදෙන්නගෙ තාරුණ්‍යයේ කැසට් එක රේඩියො එකට දාල ඉවර වෙනකන්ම ආසාවෙන් අහපු අතීතය මතක් වෙනව.. ආදරෙයි ඔයාලට. ♥️♥️♥️
    පරිස්සමෙන් ඉන්න මේ කාලෙ ඔයාලව අපිට හුගක් වටිනව. ඔයාල තමයි මගේ පොඩි කාලෙ සංගීත ලෝකෙ පෙරලිකාර වීරයො දෙන්න.!

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 3 ปีที่แล้ว +6

    Meekath අනිවාර්යයෙන්ම trending enawaamay ❤

  • @Subashana
    @Subashana 3 ปีที่แล้ว +6

    ඉස්සර ආපු ලස්සන සිංදුවක්. ඒකෙ අලුත් නිර්මාණයත් ලස්සනයි. ඒකටම ගැලපෙන voice එක. Bhathiya n Santhush අයියලා 💙️💪😘

  • @thiranyayuvindikumarage358
    @thiranyayuvindikumarage358 3 ปีที่แล้ว +9

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රස කියන්නෙ මෙකට.....ඒ කටහඬවල් තාම තරුණයි...තාරුන්‍යයේ සිහින සුන්දර ලෙස සැබැ කරගත් දෙදෙනෙක්....තාරුණ්‍යයට ජය..

  • @chalanihansika8217
    @chalanihansika8217 3 ปีที่แล้ว +9

    පලවෙනි වතාවට ඇහුවෙ..බොහොමත්ම ස්තූතියි..අපිටත් අහන්න සැලැස්වුවට..✌️❤️

  • @dilanisachithra3586
    @dilanisachithra3586 3 ปีที่แล้ว +5

    පුදුමාකාර ආස කරන කටහඬවල් දෙකක්❤️❤️❤️❤️❤️

  • @user-hq7ej6mx5c
    @user-hq7ej6mx5c 3 ปีที่แล้ว +4

    Very nice to you music Bns

  • @amilavanroyan5307
    @amilavanroyan5307 3 ปีที่แล้ว +6

    හිරිගඩු පිපිලා සුන්දර අතීතය සිහිපත් කරන වා

  • @irosharajapaksha1666
    @irosharajapaksha1666 3 ปีที่แล้ว +7

    ❤❤

  • @shlchannel667
    @shlchannel667 3 ปีที่แล้ว +3

    පහරක්

  • @yashodaraabeysinghe5437
    @yashodaraabeysinghe5437 3 ปีที่แล้ว +3

    L♡ve y♡u Santhush aiye..aadareyi pelenna..heenayak thamayi aiyawath kawadahari hambawela autograph ekak selfieyak ganna eka..♡yaawa maarama widihata matanam feel wenawa..aiyawa me l♡keta bihikarapu aadaraneeya ammatayi thaththatayi g♡daak g♡daakma pin aiyawayi Dushyanth aiyath meh l♡keta bihi karaata..epin balen edenna ethulu siyalooma sathway♡ sitha sathutin niwanma dakithwa...BUDUSARANAYI ♡yaala hem♡tama...aaadareyi merilath..😉😉😉😋😋😋😍😍😍😘😘😘😘🤗🤗🤗🤗🤗🤗

  • @judenimesh2073
    @judenimesh2073 3 ปีที่แล้ว +3

    One of favorite 🤩🤩

  • @xx_pro9143
    @xx_pro9143 3 ปีที่แล้ว +4

    Santhush still young😎
    Voice still young🔥
    Love towards u still the same❤

  • @senurisandeepani1842
    @senurisandeepani1842 3 ปีที่แล้ว +4

    ✋✋✋✋✋✋

  • @sash9136
    @sash9136 3 ปีที่แล้ว +4

    Oyath Patta Santhush Oyage Voice ekath patta
    Adarei Santhush හැමදාමත් ♥️
    Adarei BnS ♥️ බුදු සරණයි ☸️

  • @lakshmigamage2899
    @lakshmigamage2899 2 ปีที่แล้ว +3

    🤩kochchara ahuwath athiwenne naha💆‍♀🌟🎧

  • @nimeshmanathunga8026
    @nimeshmanathunga8026 3 ปีที่แล้ว +3

    Viral උනොත් රස නොකර අහයිද කවුරුමහරි 👁❤️❤️ BNS you make our childhood Music Tasty 🌸❤️

  • @tharakachinthaka8287
    @tharakachinthaka8287 3 ปีที่แล้ว +6

    ආදරෙයි 😍😍👍🎧

  • @dilshcool9340
    @dilshcool9340 3 ปีที่แล้ว +5

    Most talented musicians Era beginning . Come on Bns 🤘🤘🤘 you guys have most creative and innovative talents with better image about future 🤘🤘🤘🤘🤘🤘🎊🎊🎊🎊🎁🎁🎁🎁🎁🎈🎈🎈

  • @IsuruDeshan
    @IsuruDeshan 3 ปีที่แล้ว +2

    Coach ♥️😍

  • @malkinimnadi4715
    @malkinimnadi4715 3 ปีที่แล้ว +10

    🙂🙂♥️♥️ superb

  • @hasangithathsara7736
    @hasangithathsara7736 3 ปีที่แล้ว +10

    touched the deepest place in my heart. Come on Santhush uncle. Love you..💖💖😘😘😎😎

    • @indunildesilva
      @indunildesilva 3 ปีที่แล้ว +2

      😲😲😲🤗🤗🤗🤩🤩🤩☺☺☺

  • @ravindufernando7565
    @ravindufernando7565 3 ปีที่แล้ว +4

    Whoow❤️❤️❤️

  • @vinujianuththara135
    @vinujianuththara135 3 ปีที่แล้ว +6

    😍😍❤️❤️❤️🤘🤘

  • @jayanidissanayake2755
    @jayanidissanayake2755 3 ปีที่แล้ว +3

    හමිමෝ ඒ වොයිස් ඒක♥️♥️

  • @oveenawidyaratne4548
    @oveenawidyaratne4548 3 ปีที่แล้ว +5

    🥰🥰🥰

  • @dilshcool9340
    @dilshcool9340 3 ปีที่แล้ว +3

    Turning point of Sri Lanka music industry for youngers 🤘🤘🤘🤘

  • @Thiloshi15
    @Thiloshi15 3 ปีที่แล้ว +2

    Still Love it ❤️ ඉස්සර මුලින්ම අහපු එ feeling එක තවම හරිම අමුතු හැඟිම දැනෙනවා. School එකේ අපි සෙට් එකක් හිටියා crazily in Love with B&S❤️ old is gold 🌟

  • @tspfernando8406
    @tspfernando8406 3 ปีที่แล้ว +4

    ❤️‍🔥🌹😍

  • @sanathsamaraweera761
    @sanathsamaraweera761 3 ปีที่แล้ว +6

    🌸🌸

  • @musicofmylife9121
    @musicofmylife9121 3 ปีที่แล้ว +2

    Super bns ❤💯💯💯

  • @senurisandeepani1842
    @senurisandeepani1842 3 ปีที่แล้ว +7

    Bns වැඩ්ඩෝ supiri kiyanna vachana na

  • @Paba380
    @Paba380 3 ปีที่แล้ว +4

    waaaaaaaw....❤❤❤

  • @kawodyasathsarani2021
    @kawodyasathsarani2021 3 ปีที่แล้ว +4

    ආදරෙයි ආදරෙයි ආදරෙයි හැමදාමත්🥰🥰🥰🔥🔥♥♥

  • @bandara-wb7br
    @bandara-wb7br 3 ปีที่แล้ว +3

    Harima lassanai aiyaa

  • @yamunaperera8144
    @yamunaperera8144 3 ปีที่แล้ว +6

    Super voice. Love u bns 😘😘

  • @himashadewmini4870
    @himashadewmini4870 3 ปีที่แล้ว +4

    Lv that Voiz..😇❤❤

  • @user-kc3gq1yi9m
    @user-kc3gq1yi9m 3 ปีที่แล้ว +4

    Nice 🙂❤

  • @nadeeshanilankatilleka8596
    @nadeeshanilankatilleka8596 3 ปีที่แล้ว +2

    Waiting for the song 'mumunanawa' in this same version

  • @wathz468
    @wathz468 3 ปีที่แล้ว +2

    ❤️‍🔥

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 3 ปีที่แล้ว +3

    Niyamay dagitama sindu geenawaa supiri respect ❤❤

  • @senurisandeepani1842
    @senurisandeepani1842 3 ปีที่แล้ว +8

    So nice

  • @thanujadissanayaka5081
    @thanujadissanayaka5081 3 ปีที่แล้ว +4

    BNS 🥺👍❤️

  • @UchithaThejan
    @UchithaThejan 3 ปีที่แล้ว +2

    ,💙♥️

  • @SasiruNemitha
    @SasiruNemitha 3 ปีที่แล้ว +3

    Niyamai

  • @dilharapriyasad8666
    @dilharapriyasad8666 3 ปีที่แล้ว +9

    පොඩි කාලේ සන්තුෂ් අයියගේ ගේ ලගට කී පරක් නම් ගියාද.මේ සිංදුව කොලේක ලියලා ඔයාගේ ඵොටො එකක් අලවන්.අත්සනක් දාගන්න.පිස්සුවක්.හිතන කොටත් දුකයී ඒ අතීතේ..

  • @Pema417
    @Pema417 ปีที่แล้ว

    Meny happy returns of the day. Happy birthday to you Santhush Weeramamn.🎂💐😍❤🥳❤⭐🎶💐🇨🇭

  • @caelanca
    @caelanca 3 ปีที่แล้ว +2

    Oh my gosh! How I loved the original when I was in school!! Still do! One of my fave BnS tracks tbh. Such a beauty. And I'm only realizing just how good a vocalist Santhush is because of these stripped vids. It never struck me that much before.

  • @dilshcool9340
    @dilshcool9340 2 ปีที่แล้ว +1

    One & only real youngest song of Sri Lanka music industry 🤘👏🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘 thanks again & again Bns

  • @sanjayaperera4693
    @sanjayaperera4693 3 ปีที่แล้ว +4

    මගේ මතකය හරි නම් මේ හඩ මුලින්ම ඇහුවේ 1997 . මේකේ කැසට් එක ගන්න සෑහෙන දුකක් වින්දා සල්ලි හොයගන්න . කාලය ගෙවිලා ගිහින් ඒ හඩ තාමත් එහෙමයි . 👏👏👏

    • @ruchiradesilva872
      @ruchiradesilva872 3 ปีที่แล้ว +2

      බොරු කියන්න එපා බන්. මෙක අවෙත් 2002/2003 කාලෙ.. මෙයාල ෆීල්ඩ් එකට ආවෙත් 1998 දී

    • @vinz_music8116
      @vinz_music8116 3 ปีที่แล้ว +3

      නෑ.. තාරුණ්‍යයේ මෙයාලාගේ තුන්වෙනි album එක.. මට මතක විදියට මේ album එක ආවේ 2002.. කැසට් එකක් 125/= යි..😁❤

    • @hv5071
      @hv5071 3 ปีที่แล้ว +2

      තාරුණ්‍යයේ album එක release වුනේ 2002 නෙ

  • @marvelk5452
    @marvelk5452 3 ปีที่แล้ว +5

    👍👍👍

  • @cricketwithamika1410
    @cricketwithamika1410 3 ปีที่แล้ว +4

    👏

  • @lionstudio628
    @lionstudio628 3 ปีที่แล้ว +2

    🤘

  • @sistermelodies2972
    @sistermelodies2972 3 ปีที่แล้ว +2

    Nice combination

  • @hellosrilanka9397
    @hellosrilanka9397 3 ปีที่แล้ว +2

    wow සුපිරී. ❤️😍😍😍🔥🔥🔥🔥

  • @dilzmusic9336
    @dilzmusic9336 3 ปีที่แล้ว +3

    සන්තුශ් වීරමන් Covid වලට ප්‍රතිකාර ගන්නවා නේද? මේක බලන හැමෝම සන්තුශ්ට ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනය කරන්න.....💔😍😍
    මේක නම් Original එකටත් වඩා හොදයිද කොහෙද ...ඒ වොයිස් එක , ඒ ෆීල් එක.....මරු හැබයි❤
    ඉක්මන් සුවය ලැබේවා......😍😍👌

    • @dilzmusic9336
      @dilzmusic9336 3 ปีที่แล้ว

      @@mystudio5285 මෝඩයෙක් වගේ හැම එකකටම රිප්ලයි කමෙන්ට් නොකර,ඉස්සෙල්ලා බලන්න ඒ දාලා තියෙන එක ඇත්තද බොරුද කියලා.......හොයලා බලලා කතා කරන්න මෝඩයෙක් නොවී,

    • @dilzmusic9336
      @dilzmusic9336 3 ปีที่แล้ว

      @@mystudio5285 කවුද කියලා දැනගන්න තිබ්බා ඔයා නමක් ,ෆොටෝ එකක් දාලානම් ඉන්න්නෙ.....😂😂 හොයලා බලපු විදිය කියන්න බැරිද දන්නෑ නේ මේ මහත්මයා....

    • @ruchiradesilva872
      @ruchiradesilva872 3 ปีที่แล้ว +1

      @@dilzmusic9336 please let us know how you got it confirmed?

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 3 ปีที่แล้ว

      @@mystudio5285 Both Santhush and Umaria had infected Covid

  • @upuligamage1277
    @upuligamage1277 2 ปีที่แล้ว +1

    My favorite song of B & S...

  • @samadhikalansooriya3404
    @samadhikalansooriya3404 3 ปีที่แล้ว +3

    Wowwww Awsome❤️

  • @sandahamwinston
    @sandahamwinston ปีที่แล้ว

    I still remember this song how hard to find these days without TH-cam.. only cassette player and cd

  • @sonalnethmika118
    @sonalnethmika118 3 ปีที่แล้ว +1

    😍❤️

  • @malithiprarthana1919
    @malithiprarthana1919 3 ปีที่แล้ว +3

    Ayye issara ran kurahan mala wage song ekak kranko

  • @samithaperera9087
    @samithaperera9087 3 ปีที่แล้ว

    පොඩි කාලේ තාරුණ්‍යයේ album එකම ඇහුවේ කැසට් පීස් එකේ 🥺 මේකට තමයි ආසම ❤️

  • @subodhafernando6287
    @subodhafernando6287 3 ปีที่แล้ว +1

    wooooooooooooooooooooow

  • @poojaniwijayaratne3195
    @poojaniwijayaratne3195 3 ปีที่แล้ว +1

    My favorite voice😍❤️

  • @kalharakaveesha.9425
    @kalharakaveesha.9425 3 ปีที่แล้ว +2

    Nice 👍👍

  • @poojaniwijayaratne3195
    @poojaniwijayaratne3195 3 ปีที่แล้ว +1

    Waw lts very clear.
    Excellent @Santhush Wiraman 🤩❤️
    Waw voice and all the best.

  • @ShivShiv3311
    @ShivShiv3311 หลายเดือนก่อน

    Lovely ❤

  • @s.mandahasini2904
    @s.mandahasini2904 3 ปีที่แล้ว

    අදටත් ආදරනීයයි .අපි පොඩි කාලේ ආසාවෙන් අහපු සිංදුවක් ❤❤

  • @ruwandesilva7643
    @ruwandesilva7643 3 ปีที่แล้ว +1

    We always admire his unique SONGS with a different presentation skill
    our overwhelming blessings FOR legend SANTHUSH n the ENTIRE crew FOR a healthy FUTURE

  • @dinushikarandana3589
    @dinushikarandana3589 3 ปีที่แล้ว +2

    Love this...❤❤❤

  • @kameshcooray8106
    @kameshcooray8106 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @julienoahdaniels3267
    @julienoahdaniels3267 3 ปีที่แล้ว +1

    Wow his VOICE 😯🔥 I got goosebumps

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 ปีที่แล้ว

    තාරුන්‍යයේ හඩ... අදටත් හෙටටත්...🔥♥️🔥

  • @senanigunasekara1369
    @senanigunasekara1369 8 หลายเดือนก่อน

    wow such a calm voice

  • @shan_a4064
    @shan_a4064 3 ปีที่แล้ว +1

    Addicted 😍