විනාඩි 10න් ඔයාගෙ මූන සුදුම සුදු වෙනවා - Instant skin glowing scrub for face - Yuwathi Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 649

  • @chamindachami6396
    @chamindachami6396 9 หลายเดือนก่อน +36

    ඇත්තටම හොඳ result තියෙනවා thankyou , අක්කි ❤❤❤❤❤

    • @ramanisumith6705
      @ramanisumith6705 9 หลายเดือนก่อน +1

      Mokakda coffee aka
      Onama coffee akak okda

  • @raveenakarunathilaka401
    @raveenakarunathilaka401 ปีที่แล้ว +249

    වතුර වෙනුවට natural කෝමාරිකා දාන්න පුළුවන්නම් තවත් හොඳයි

  • @TA-bo7mk
    @TA-bo7mk 5 หลายเดือนก่อน +75

    දැන් කරල බැලුවා. කුණු දූවිලි තට්ටුවනම් හොඳටම යනව, smooth වෙනවා. පොඩි glow එකකුත් ආවා. 1පාරයිනෙ කළෙ. බලමු තව දවස් කීපයක් කරල. Thanks

  • @GimhaniRavishka
    @GimhaniRavishka 9 หลายเดือนก่อน +50

    ඇත්තට මේක කරලාම බලන්න ඔයාලා මම මේක කරනවා ඇත්තටම ඔයලාට පලවෙනි දවසෙම මූනේ clean එකක් බලන්න පුලුවන් වෙනවා .... ඇත්තටම thank you ඔයාට❤️

    • @MenulChamansaka
      @MenulChamansaka 7 หลายเดือนก่อน

      Dawas kiyak use කරන්න onida සතියකට

    • @madharadulanjali.
      @madharadulanjali. 7 หลายเดือนก่อน

      @@MenulChamansakasathiyata dawas 2k. Eka laga dawas 2k epa.

  • @ChamathkaJayashri
    @ChamathkaJayashri ปีที่แล้ว +86

    මං මේක කරලා බැලුවා.ඇත්තටම මේකේන් වෙනසක් වෙනවා .soft වෙනවා.ඒ වගේම තිබුනට වඩා මූන සුදු වෙනවා.❤😊

    • @SameeraShimall
      @SameeraShimall 11 หลายเดือนก่อน +1

      Kurla walata hodaida

    • @ChamathkaJayashri
      @ChamathkaJayashri 11 หลายเดือนก่อน

      Ow 😀

    • @NimeshThiwanka-k3q
      @NimeshThiwanka-k3q 2 หลายเดือนก่อน +2

      කෝපි කුඩු කොහෙන්ද ගන්නේ

    • @ChamathkaJayashri
      @ChamathkaJayashri 2 หลายเดือนก่อน

      @@SameeraShimall අවුලක් නැ.නැති වෙනවා

    • @ChamathkaJayashri
      @ChamathkaJayashri 2 หลายเดือนก่อน

      @@NimeshThiwanka-k3q කඩෙන්

  • @lakshitharavihari8477
    @lakshitharavihari8477 ปีที่แล้ว +131

    ගාලා මාව විනාඩි 10න් සුදු උනා මේ 2වෙනි දවස, thank you anna

  • @Tharushi.chamodhya
    @Tharushi.chamodhya 7 หลายเดือนก่อน +46

    අනේ ඇත්තටම අක්කි මන් දැන් වීඩීයෝ එක දැක්කෙ දැක්ක ගමන් මන් ඒක කලා අක්කි ඒකනම් මාරයි ❤❤

  • @sandaliuththara3983
    @sandaliuththara3983 ปีที่แล้ว +51

    ගාලා 5m වලින් වෙනසක් වුනා .
    Thank you akka ❤

  • @MadushanPeiris-y2o
    @MadushanPeiris-y2o ปีที่แล้ว +15

    Mamanam swabavika komarikai coffi kudui meepeni thamai ekathu karanne....ekanam marama hodai....thank u sis

  • @ireshasandamali1817
    @ireshasandamali1817 ปีที่แล้ว +12

    ඇත්තටම හොද රිසාල්ට් එකක් තියේ❤

  • @dhinuushika7435
    @dhinuushika7435 ปีที่แล้ว +66

    සතියයි පාවිච්චි කරෙ හොද ප්‍රතිඵල තියෙනවා තැන්ක්ස් 😊

  • @swarnapaliswarnapali269
    @swarnapaliswarnapali269 ปีที่แล้ว +86

    මේක ගොඩක් හොඳයි. තව වතුර වෙනුවට ඔලිව් ඔයිල් එකතු කලොත් ගොඩාක් හොදයි

  • @sonaligunarathna62
    @sonaligunarathna62 9 หลายเดือนก่อน +6

    Meka natural exfoliation ekak...e kiyanne swabawikawa ape hame marunu hama ain karala dena method ekak...e hinda thamai instant softness ekakui fairness ekakui enne

  • @SanojaRuwankumari-h1v
    @SanojaRuwankumari-h1v 8 หลายเดือนก่อน +10

    අක්කේ මේක ගොඩක් හොදයි මම මෙක පාවිච්චි කරන්න අරන් දැන් මාස 2වෙනවා මගේ මුහුණ දැන් ලස්සනයි thanks akki oyata vada vadayan hariyanava good lak akki

    • @MenulChamansaka
      @MenulChamansaka 7 หลายเดือนก่อน

      හැමදාම use කරන්න onida poddak විස්තර dennako

    • @SanojaRuwankumari-h1v
      @SanojaRuwankumari-h1v 7 หลายเดือนก่อน

      Hamadama oni naha සතියකට 3 parak vithar use karanna eth kota hre

    • @MalmiPrashadi-n9g
      @MalmiPrashadi-n9g 5 หลายเดือนก่อน

      @@SanojaRuwankumari-h1vreta cream ganna puluvan da

    • @KupulKumara
      @KupulKumara 4 หลายเดือนก่อน

      Sudu wen nadda

  • @samadhiugamage
    @samadhiugamage 3 หลายเดือนก่อน

    දැන් කරේ.. ඇත්තට ම Results තියෙනවා අක්කේ.. Thank you so much ❤

  • @hashananupama9884
    @hashananupama9884 ปีที่แล้ว +14

    ඇත්තටම මේක හොඳයි ❤

  • @DilkinawodiAbekon-bz6bo
    @DilkinawodiAbekon-bz6bo ปีที่แล้ว +18

    මාත් ඕක කරනවා ඕක තමයි මගේ scrub ඒක 🥰 මමනම් ඕකට දන්නේ සුදූ පොල් තෙල් 🥰🥰 වතුර දැම්මම ගන ගතිය වැඩි ඇත්තටම මටනම් best රිසාල්ට් එකක් තියෙනවා 🥰🥰🥰

  • @SaduniNisansala-co9sn
    @SaduniNisansala-co9sn ปีที่แล้ว +40

    අක්කි මාත් ට්‍රයි කලා වතුර වෙනුවට මන් එකතු කලෙ රෝස වෝට නියමයි ප්‍රතිඵල නම් සුපිරි බුදු සරණයි අක්කියො මෙ වගේ තව වීඩියොස් ඕනේ ❤❤❤❤

    • @yuwathitips
      @yuwathitips  ปีที่แล้ว +2

      💙

    • @surekanishani4771
      @surekanishani4771 11 หลายเดือนก่อน

      දෙහි ඇඹුල් ටිකක් දාන්නද​@@yuwathitips

    • @PavithraKariyawasam-it6xe
      @PavithraKariyawasam-it6xe 2 หลายเดือนก่อน

      රෝස් වෝට ගෙදර හදාගත්ත ද ඩියර්

  • @duleekapriyangani7184
    @duleekapriyangani7184 2 วันที่ผ่านมา

    sudu kenek karama kohomada wenasa. balanne .kohomath suduine

  • @sandyakumari594
    @sandyakumari594 ปีที่แล้ว +14

    I do the same but I put alovara jel.

  • @navodyasathsarani9571
    @navodyasathsarani9571 8 หลายเดือนก่อน

    ඇත්තටම මේක ගොඩක් හොදයි මමත් කරා විනාඩි පහක් වැනි කෙටි කාලෙකින් ස්කීන් කලර් එක ලස්සන පාටක් එනවා. Thank you akki.❤

  • @PCKongahage
    @PCKongahage 16 ชั่วโมงที่ผ่านมา

    Harima smooth .Thank yo.

  • @PrabodaPra
    @PrabodaPra ปีที่แล้ว +14

    first time තමා බලන්නෙ අක්කි බලමූ rty එකක් දීලා 😊❤

    • @Chanchala124
      @Chanchala124 ปีที่แล้ว +1

      හරිගියාද😢😪

    • @PrabodaPra
      @PrabodaPra ปีที่แล้ว +1

      අක්කි මට ඒක කරන්න ඇත්තටම වෙලාවක් තිබුනේ නැහැ අනේ 😮‍💨මන් ඒක use කරල බලන්නම් 🤗❤️ හොදේ....😁

  • @dineshwasantha7291
    @dineshwasantha7291 ปีที่แล้ว +18

    සුපිරියි

  • @RasikaDehigahawatta
    @RasikaDehigahawatta 10 หลายเดือนก่อน +6

    Meka rata use karala cream use karata awlk ndd akkii.....

    • @World444-t4u
      @World444-t4u 3 หลายเดือนก่อน

      උබව කූබි කයි එලිවෙනකම්😂😂😂

  • @demi1267
    @demi1267 9 หลายเดือนก่อน +2

    Yes very true. i just tried. Very good. Thank you for sharing ❤

  • @iwonsinthikaaluthgedara3095
    @iwonsinthikaaluthgedara3095 ปีที่แล้ว +352

    ඔයා සුදු නිසා, වෙනස පෙන්නේ නැහැ , කලු කෙනෙක් ඔක කලා නම් තමයි හොද ප්‍රතිඵලයක් බලන්න පුලුවන් වෙන්නේ

  • @Nethu169
    @Nethu169 9 หลายเดือนก่อน +1

    මමත් try කලේ කෝමාරිකා මී පැනි කෝපි ඒකත් මරු

  • @Krishani127
    @Krishani127 5 หลายเดือนก่อน +5

    Okata vathura dammama echchara prathipala na. Komarika danna evelema muna pahapath venava. Mao komarika danne eka godak hodai. Sathiyata thun parak karanna.

  • @NadeeraShyamali
    @NadeeraShyamali 7 วันที่ผ่านมา +1

    kollont baid ganna

  • @wweerapperuma9956
    @wweerapperuma9956 ปีที่แล้ว +7

    Akka godak lassanayi😊😊😊
    Oya sudu nisa wenasa penne na
    Mamath karala baluwa
    Hoda prathipala labuna

  • @dewmiwithana9239
    @dewmiwithana9239 ปีที่แล้ว +8

    මේක ගෑව මම දැන් .පොඩ්ඩක් මූන දැවිල්ලයි වගෙ පොඩ්ඩක් කම්මුල වගෙ තැනින් තැන ඇයි ඒ...? ගොඩාක් නෙවෙ යන්තමට වගෙ .දැන් නම් හරි....ඒත් ගාලා දැන් වෙනකන් පොඩ්ඩක් තිබ්බා පොඩි හීනියට දැවිල්ලක් .ඒකට හේතුව මොකක්ද අක්කෙ ❤

    • @nimnathashintha2658
      @nimnathashintha2658 5 หลายเดือนก่อน +2

      සීනී ඇට පිටින් දාපු නිසා වෙන්න ඇති ඔයා සීනි කුඩු කරලා ගාලා බලන්න.

    • @isharasudharshani262
      @isharasudharshani262 3 หลายเดือนก่อน

      Sini walata siirila

  • @InokaPriyadarshani-kt7xm
    @InokaPriyadarshani-kt7xm 7 หลายเดือนก่อน +1

    Aththatama meka godak hodai... Thanks akki. 💗

  • @NethmiTharaka-u8z
    @NethmiTharaka-u8z ปีที่แล้ว +3

    Meka aththak copi walata skin eka glow wenawa sini walata hodin clenser wenawa oka supiri swabawika scrub ekak....❤❤

  • @susanmalinda7793
    @susanmalinda7793 2 ปีที่แล้ว +17

    සුපිරි ❤👍

  • @gayanpriyashantha4032
    @gayanpriyashantha4032 2 หลายเดือนก่อน

    Aththatama eka hodai❤thanx akki

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp 9 หลายเดือนก่อน +6

    ස්තුතියි

  • @thamarakumari1409
    @thamarakumari1409 11 หลายเดือนก่อน +2

    Thank you ❤️❤️

  • @themalgunasinghe395
    @themalgunasinghe395 6 หลายเดือนก่อน +8

    හොඳම සත්කාරය මාමයිට්.ඒකට දෙහි ඉස්ම ටිකක් දාල ටික් ගතිය අඩුකරගෙන ගාල විනාඩි 15 කින් සෝදා හරින්න.මුහුණ මද රස්නෙ වතුරෙන් පිරිසිදුකරගෙන ගාන්න.ඇල් වතුරෙන් සෝදාහරින්න.

    • @YenuliDevinya
      @YenuliDevinya 2 หลายเดือนก่อน +1

      Ek hondy d

  • @amandi281
    @amandi281 10 หลายเดือนก่อน +1

    Thankyou so much 😊❤

  • @Pasindi-ms1di
    @Pasindi-ms1di 8 หลายเดือนก่อน +1

    Meka eththtm gdk hodi.meruna sama hodin iwath wenawa. Muna sudu wenawa.soft wenawa ❤😊

  • @rashinishanika2869
    @rashinishanika2869 10 หลายเดือนก่อน +2

    මී පැණි dammata auwlak neddda akka

  • @RenuWijesingha-v4g
    @RenuWijesingha-v4g หลายเดือนก่อน +1

    කලුකාන්තාවක් ,ගෙ .මුනේ .ගලා පෙන්නුවනමි 100, .1000.විස්වාසයි.

  • @ChithraMalkanthi-l6j
    @ChithraMalkanthi-l6j 4 หลายเดือนก่อน

    ඇත්තටම හොද රිසාට් තිනො ❤❤

  • @NishanthanayanajithNishantha
    @NishanthanayanajithNishantha หลายเดือนก่อน

    Eththatam best akki skin eka glow wenwa

  • @shayamaliperera2647
    @shayamaliperera2647 ปีที่แล้ว +21

    ස්තුතියි ඔබ තුමියට❤

  • @lasanthachamara3117
    @lasanthachamara3117 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට ❤❤❤

  • @dilrukshiedirisinhe4200
    @dilrukshiedirisinhe4200 3 หลายเดือนก่อน +1

    Godak hoday.math kala.glow ekk enwa..good

  • @NilakshiDissanayake-c4h
    @NilakshiDissanayake-c4h 6 หลายเดือนก่อน +6

    සම්පූර්ණ ඇඟටම පාවිච්චි කරන්න පුලුවන්ද මේක

  • @InduIndu-gn3dp
    @InduIndu-gn3dp ปีที่แล้ว +19

    Thank you so much akki 💕😊

  • @kumarkllgds691
    @kumarkllgds691 5 หลายเดือนก่อน +1

    Oya kohomath suduyini

  • @umeshemantha9082
    @umeshemantha9082 5 วันที่ผ่านมา

    Podi lamaita hodaida

  • @damayanthinilushini4997
    @damayanthinilushini4997 9 หลายเดือนก่อน

    Watura wenuwata komarika ekatu karata kamk nadda

  • @bks6161
    @bks6161 6 หลายเดือนก่อน +1

    oken venne sudu vena eka neve. api scrub ekak karama ape same death skin eka ivath venava . ethakota ape same thiyana naturel glow eka apita penava . e sudu venava neve . ape naturel glow eka . ehema nathuva apiwa sudu venne na😊.
    oyalata skin eka clear karaganna onenam hodama de thama wathura bonna 2l k vage dawasakata . oyage skin eka mara vidihata lassana venava wathura biuvama 😊

  • @MallikaPerera-n6p
    @MallikaPerera-n6p 2 หลายเดือนก่อน

    Thanks. ❤❤❤❤❤❤❤

  • @TharushiMalkanthi
    @TharushiMalkanthi 2 หลายเดือนก่อน

    thank you අක්කි ❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @DesikadeSilva
    @DesikadeSilva 5 หลายเดือนก่อน

    මමබනනවා හොඳයි බුදුසරණයි ❤ ❤❤🎉🎉

  • @prasannathushara8339
    @prasannathushara8339 9 หลายเดือนก่อน

    Dawasin deken prathipla ganna ba neda akki

  • @SadhunNiranga
    @SadhunNiranga 3 หลายเดือนก่อน

    First time thama balamu akki try karala❤😊❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 9 หลายเดือนก่อน

    Mon කෝපි da.ගන්නේ . කළු කෝපි .nescafe..hart coffee ..keyan mona කෝපි da keyala

  • @nethmikawya6595
    @nethmikawya6595 8 หลายเดือนก่อน +4

    ඕක හොද සත්කාරයක්..ඒත් ඔය කරන විදිහ වැරදී..ඔහොම දිගටම කටොත් මූන එල්ලා වැටෙන්න පුලුවන් ...හරි දේ පමනක් කියා දෙන්න 😊

    • @TA-bo7mk
      @TA-bo7mk 5 หลายเดือนก่อน

      ඔයා කියන්නකො ඉතිං හරි විදිය අනික් අයටත් දැනගන්න 😊

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 6 วันที่ผ่านมา

      Ow. Nitharama skrab karanna hoñda nehe lamaine

  • @nroshadilrukshi7438
    @nroshadilrukshi7438 ปีที่แล้ว +6

    Thanks akke😊❤

  • @ishariruvinika
    @ishariruvinika 7 หลายเดือนก่อน +2

    Thanxs ❤

  • @ThakshilaJayathilaka-y4w
    @ThakshilaJayathilaka-y4w ปีที่แล้ว +1

    Mamath oi vagemai sudui akke .thavath sudu unoth Kathak veida math karanava akai.

  • @Gihan-e1v
    @Gihan-e1v ปีที่แล้ว +1

    Thanks.waturen heduwoth kamak Nedda.

  • @udarawanigasekara1266
    @udarawanigasekara1266 9 หลายเดือนก่อน

    Coffee wala brand ekak tiyenawa da?

  • @janakakaruna4913
    @janakakaruna4913 2 ปีที่แล้ว +4

    Lassana wenna thawath creme akak hadala dannako

  • @PradeepUdayanga-n4d
    @PradeepUdayanga-n4d 3 หลายเดือนก่อน

    Wathura wenuwata dehi Danna puluwanda

  • @YasmikaPriyangani
    @YasmikaPriyangani 10 หลายเดือนก่อน

    Kochchara kal karanna oneda.

  • @tharangaasiri-t9l
    @tharangaasiri-t9l 9 หลายเดือนก่อน

    මං අව්වට කලු උනා😂
    මේක කලාට පස්සේ මං සුදු වුනා 🎉

  • @prasannathushara8339
    @prasannathushara8339 10 หลายเดือนก่อน

    Eken ikmanata prathipala ganna ba ne akki😊

  • @ayeshahansini1254
    @ayeshahansini1254 9 หลายเดือนก่อน

    Pimple hedila poreses thiyen face ekt use krta kmk nedd

  • @sandawathiheenkenda9176
    @sandawathiheenkenda9176 13 วันที่ผ่านมา

    මේකට කෝපි කහ සිනි කොමාරිකා ජෙල් එකතු කරලා හදාගත්තාට කමක් නැද්ද

  • @sandali.
    @sandali. 2 ปีที่แล้ว +68

    🙂අක්කගෙ හම හරිම ලස්සනයි 🙂මාටත් ආසයි

  • @raniranji5674
    @raniranji5674 ปีที่แล้ว +8

    Aththata hoda risalt ekak thiyanava akki thankyou

  • @SachiniPerera-np5gl
    @SachiniPerera-np5gl 5 หลายเดือนก่อน

    මේකෙන් ඇත්තටම හොඳ රිසාල්ට් එකක් තියේ

  • @DINESHGAMING-hm4cw
    @DINESHGAMING-hm4cw 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤😊😊😊😊 සුපිරි බෙහෙත

  • @SitharaDayani-hm4tb
    @SitharaDayani-hm4tb ปีที่แล้ว +1

    Oyage rice cream ekai rice and beat cream ekai maru best results thiyanawa pin oyata

  • @amashikaushalya5019
    @amashikaushalya5019 9 หลายเดือนก่อน

    Thanks akiki ❤❤❤❤❤❤❤❤❤

  • @SheraSandeepani
    @SheraSandeepani 6 หลายเดือนก่อน

    Thanks akki ❤❤

  • @TharikaDevmini
    @TharikaDevmini หลายเดือนก่อน

    ThenX❤👌👌👌

  • @dinushaudani7551
    @dinushaudani7551 ปีที่แล้ว +3

    Mage kurula tiyanawa oily skin ekata monada hoda use karanna

  • @madhushikasathsarani3148
    @madhushikasathsarani3148 2 ปีที่แล้ว +11

    Thanks akki

  • @rajikajayawardhana113
    @rajikajayawardhana113 หลายเดือนก่อน

    Aththatama sudu aya vitharai pennan ne 😮ai kalu kenekuta karanne naththe

  • @shashinidilrukshi8013
    @shashinidilrukshi8013 3 หลายเดือนก่อน

    අක්කි හරිම ලස්සනයි 🥺❤

  • @ThakshilaPrasadani-nd6ck
    @ThakshilaPrasadani-nd6ck 2 หลายเดือนก่อน

    Aththatama hoday

  • @NisansalaPrabodhani-hj7pv
    @NisansalaPrabodhani-hj7pv 6 หลายเดือนก่อน

    Mage nahaya depaththe Hama galawenawa.meeka paavichi karata kamak naada..nangi

  • @NawodayaMadubashani
    @NawodayaMadubashani หลายเดือนก่อน

    ඇත්තටම හෙදයි

  • @dumindueranda
    @dumindueranda 4 หลายเดือนก่อน

    සුපිරි අක්කේ සුපිරි 👌👌👊👍😘💞🤘

  • @LahirukasunRanasingha
    @LahirukasunRanasingha 2 หลายเดือนก่อน

    දවස් කීයෙන් කීයට වගේද ඕක ගාන්න ඔනී🌟

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 2 ปีที่แล้ว +11

    Thank You

  • @HarshaniKularathna-u9b
    @HarshaniKularathna-u9b ปีที่แล้ว +1

    Mekata Roma kupa ain wenwda

  • @SashiniErandi
    @SashiniErandi 9 หลายเดือนก่อน

    Aththatama meken muhune PATA wenash wenawa mamath Meka Kara ewagena muhuna harima sinidu gathiyakuth enawa

  • @KanchanaHemamali-k5r
    @KanchanaHemamali-k5r 2 หลายเดือนก่อน

    Akki moone kelel makenna widiyak kiyannako

  • @malijayaraj7130
    @malijayaraj7130 6 หลายเดือนก่อน +1

    ඇත්ත කතාව ගොඩක් ස්තුතියි ඔයාට❤

  • @SriyaniRathnayakaEgodawatta
    @SriyaniRathnayakaEgodawatta 8 หลายเดือนก่อน +1

    Thank you akke❤

  • @anushaudayangi4851
    @anushaudayangi4851 8 หลายเดือนก่อน

    Aththatama akki niyamay❤❤❤❤❤❤

  • @saumyashamali7127
    @saumyashamali7127 5 หลายเดือนก่อน

    Mona copida danna hoda

  • @DisnaUdeni
    @DisnaUdeni 10 หลายเดือนก่อน

    Akkee man rata inne neskefe haryannedd copi ne

  • @thariduashan9583
    @thariduashan9583 8 หลายเดือนก่อน

    Vathura venuvata dehi dammoth kohomada