ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරි 👍👍👍
ස්තුති මල්ලි.
Superb ...❤😃
ස්තුති මල්ලි
ර්කහටගස්දිගිලිය.බස්.කාලසටහන
Matarin pitath wena bus wala video ekak one aiye🙏
ලගදීම කරන්න ඉන්නේ..
@@TLOGwithanuradhasl❤❤❤❤
Anuradhapura idala nuwara dalada maligawata yanne kohomada
👍👍👍
අනුරාධපුර 42 මහනුවර බස්වල ගිහින් දළදා මාලිගාව ඉස්සරහින් බහින්න.
Good job🎉
Thanks so much
අනුරාධපුර නගරයේ සිට බත්තරමුල්ල පැලවත්තේ අකුරේගොඩ පාරේ පිහිටුවා ඇති යුද ගුවන් නාවික මූලස්ථානය හරහා පැලවත්ත බත්තරමුල්ල වැලිකඩ රාජගිරිය හරහා නාරහෙන් පිට යුද හමුදා රෝහල හරහා පානදුරේ නගරය සහ අලුත්ගම දක්වා ඒ සී බස් රථ සේවාවන් ආරම්භ කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවේවා
නියම යෝජනාවක්.. ස්තුති...දන්න අයව දැනුවත් කරමු...
Anuradhapura indala nuwaraeliyata km kiyada
හරියට දන්නේ නැහැ ..google කරලා බලන්න පොඩ්ඩක්...
මහත්මයා මේකේ 15 පාරේ තියෙන සමහර time NTC PDF එකේ තිබ්බට දැන් බස් වැඩ කරන්නෙ නෑ.. උදාහරණයක් විදියට උදේ අනුරාධපුරෙන් එන්නෙ 3:15 සහ 6:40 විතරයි සාමාන්‍ය ගාස්තු බස්.. ඊට පස්සෙ සාමාන්‍ය බස් එකක් 12:30pm තමයි තියෙන්නෙ..
බොහොම ස්තුති ඔයාට...මේක ඉදිරියේදී update කරන්නම්..
අනුරාධපුර සිට අම්පාර දක්වා බස් ගස්තුව කියක් වගේ වෙනවාද ?
හෙට ඉදන් වෙනස් වෙනවා...අපේ page එකේ බස් ගාස්තු දාන්නම්
7.30 bus එක Madushani (8000)old name Danthure Ape eka❤❤❤❤ Thank you bro next time Hariyata kanda elaa❤
අනුරාධපුර සිට මතුගම යන බස් එකේ නම්බරේ පුළුවන් නම් දෙන්නකො
57 ඇල්ල පාරේ අනුරාධපුරයේ සිට කටුනායක බස් කාලසටහන දාන්න
👍👍
අනුරාධපුරය පූජා නගරයට කොළඹින් යන්න පුළුවන් ලගම මාර්ග අංකය මොකක්ද
15
මම හිතන්නේ 57 කියල...
57
15 අනුරාධපුරය - කොළඹ (ගල්කුලම හරහා)
57 or 87(04) හොදයි...57 route ගාන අඩුයි..
නුවරඑළිය ට යන්නෙ කොහොමද දන්න කෙනෙක් කියන්න
අනුරාධපුරෙන් මහනුවරට ගිහිල්ලා මහනුවරෙන් නුවරඑළි බස් එකක් ගන්න.මට මතක විදිහටනම් අනුරාධපුර නුවරඑළිය බස් යනවා.නැත්නම්, අනුරාධපුර 42 වැලිමඩ බස් යනවා නුවරඑළිය හරහා
57,මාර්ගයේ ගොස් ඉපලෝගමට යාහැකිද,,,,,
බැහැ. 57 යනවනම් තලාවෙන් බැහැලා ආයෙ කැකිරාව පැත්තට තව බස් එකක එන්න වෙනවා. එකම බස් එකේ ගිහින් යන්න පුලුවන් අනුරාධපුර 15-001 කොළඹ බස් එකක (එප්පාවල හරහා යන) නැග්ගනම්.
Kolaba idan anuradapureta kiyada bus gasthu
බෑ. ඒ පාරේ යන්නේ අනුරාධපුර 42 නුවර බසුයි අනුරාධපුර 15 කොළඹ සමහර බස් විතරයි
අනුරාධපුර ඉදන් නුවරඑළිය යන්න බස් තියෙයිද
ඔව්
Katunayaka Anuradhapura bus eke time table damme naththe ai 🙄
Price ekath add karanm hodai nedha
🎉🎉🎉
ස්තුති..
CBS එකෙත් ගේන්නකෝ.
අනිවාර්යෙන්...ලගදීම දාන්නම්...
@@TLOGwithanuradhasl ❤️👍🏻
අනුරාධපුර හොරන බස් time
අයියේ සමහර තොරතුරු හරිද, අනුරාධපුර 42 නුවර time table එක කෝ,අනික 43 රූට් එකේ ගොඩක් යන්නෑ නුවරට 4:55,,, ,ගම්පොළ ඩිපෝවෙන් හවස 1 විතර අනුරාධපුරෙන් නුවර යන එක කෝ 6:47
නුවර නොර්මල් දැම්මේ නැහැ මල්ලි..අනෙක් ඒවා OK
69 route1 bus02 hari. D.S.G Embilipitiya anuradhapura
බොහොමත් ස්තුති ...
අනුරාධපුරෙන් නුවරඑළි හරි වැලිමඩ බස් එකක් ගන්න
සුපිරි 👍👍👍
ස්තුති මල්ලි.
Superb ...❤😃
ස්තුති මල්ලි
ර්කහටගස්දිගිලිය.බස්.කාලසටහන
Matarin pitath wena bus wala video ekak one aiye🙏
ලගදීම කරන්න ඉන්නේ..
@@TLOGwithanuradhasl❤❤❤❤
Anuradhapura idala nuwara dalada maligawata yanne kohomada
👍👍👍
අනුරාධපුර 42 මහනුවර
බස්වල ගිහින් දළදා මාලිගාව ඉස්සරහින් බහින්න.
Good job🎉
Thanks so much
අනුරාධපුර නගරයේ සිට බත්තරමුල්ල පැලවත්තේ අකුරේගොඩ පාරේ පිහිටුවා ඇති යුද ගුවන් නාවික මූලස්ථානය හරහා පැලවත්ත බත්තරමුල්ල වැලිකඩ රාජගිරිය හරහා නාරහෙන් පිට යුද හමුදා රෝහල හරහා පානදුරේ නගරය සහ අලුත්ගම දක්වා ඒ සී බස් රථ සේවාවන් ආරම්භ කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවේවා
නියම යෝජනාවක්.. ස්තුති...දන්න අයව දැනුවත් කරමු...
Anuradhapura indala nuwaraeliyata km kiyada
හරියට දන්නේ නැහැ ..google කරලා බලන්න පොඩ්ඩක්...
මහත්මයා මේකේ 15 පාරේ තියෙන සමහර time NTC PDF එකේ තිබ්බට දැන් බස් වැඩ කරන්නෙ නෑ.. උදාහරණයක් විදියට උදේ අනුරාධපුරෙන් එන්නෙ 3:15 සහ 6:40 විතරයි සාමාන්‍ය ගාස්තු බස්.. ඊට පස්සෙ සාමාන්‍ය බස් එකක් 12:30pm තමයි තියෙන්නෙ..
බොහොම ස්තුති ඔයාට...මේක ඉදිරියේදී update කරන්නම්..
අනුරාධපුර සිට අම්පාර දක්වා බස් ගස්තුව කියක් වගේ වෙනවාද ?
හෙට ඉදන් වෙනස් වෙනවා...අපේ page එකේ බස් ගාස්තු දාන්නම්
7.30 bus එක Madushani (8000)old name Danthure Ape eka❤❤❤❤ Thank you bro next time Hariyata kanda elaa❤
අනුරාධපුර සිට මතුගම යන බස් එකේ නම්බරේ පුළුවන් නම් දෙන්නකො
57 ඇල්ල පාරේ අනුරාධපුරයේ සිට කටුනායක බස් කාලසටහන දාන්න
👍👍
අනුරාධපුරය පූජා නගරයට කොළඹින් යන්න පුළුවන් ලගම මාර්ග අංකය මොකක්ද
15
මම හිතන්නේ 57 කියල...
57
15 අනුරාධපුරය - කොළඹ (ගල්කුලම හරහා)
57 or 87(04) හොදයි...57 route ගාන අඩුයි..
නුවරඑළිය ට යන්නෙ කොහොමද දන්න කෙනෙක් කියන්න
අනුරාධපුරෙන් මහනුවරට ගිහිල්ලා මහනුවරෙන් නුවරඑළි බස් එකක් ගන්න.මට මතක විදිහටනම් අනුරාධපුර නුවරඑළිය බස් යනවා.
නැත්නම්,
අනුරාධපුර 42 වැලිමඩ බස් යනවා නුවරඑළිය හරහා
57,මාර්ගයේ ගොස් ඉපලෝගමට යාහැකිද,,,,,
බැහැ. 57 යනවනම් තලාවෙන් බැහැලා ආයෙ කැකිරාව පැත්තට තව බස් එකක එන්න වෙනවා. එකම බස් එකේ ගිහින් යන්න පුලුවන් අනුරාධපුර 15-001 කොළඹ බස් එකක (එප්පාවල හරහා යන) නැග්ගනම්.
Kolaba idan anuradapureta kiyada bus gasthu
බෑ. ඒ පාරේ යන්නේ අනුරාධපුර 42 නුවර බසුයි අනුරාධපුර 15 කොළඹ සමහර බස් විතරයි
අනුරාධපුර ඉදන් නුවරඑළිය යන්න බස් තියෙයිද
ඔව්
Katunayaka Anuradhapura bus eke time table damme naththe ai 🙄
Price ekath add karanm hodai nedha
🎉🎉🎉
ස්තුති..
CBS එකෙත් ගේන්නකෝ.
අනිවාර්යෙන්...ලගදීම දාන්නම්...
@@TLOGwithanuradhasl ❤️👍🏻
අනුරාධපුර හොරන බස් time
අයියේ සමහර තොරතුරු හරිද, අනුරාධපුර 42 නුවර time table එක කෝ,
අනික 43 රූට් එකේ ගොඩක් යන්නෑ නුවරට 4:55
,,, ,ගම්පොළ ඩිපෝවෙන් හවස 1 විතර අනුරාධපුරෙන් නුවර යන එක කෝ 6:47