Anuradhapura Bus Time Table| අනුරාධපුර බස් සියල්ලේම ධාවන කාලසටහන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • අනුරාධපුර නගරයේ සිට ලංකාවේ සියලුම ප්‍රධාන නගරවලට වගේම ඒ නගරවල සිට නැවතත් අනුරාධපුරට ගමන් කරන බස්රථ වල ධාවන කාලසටහන #bus #highwaybus #srilanka #srilankavlog #bustime #srilankabustime #luxurybuses #anuradhapura #ruwanweliseya

ความคิดเห็น • 43

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 2 หลายเดือนก่อน +1

    අනුරාධපුර නගරයේ සිට බත්තරමුල්ල පැලවත්තේ අකුරේගොඩ පාරේ පිහිටුවා ඇති යුද ගුවන් නාවික මූලස්ථානය හරහා පැලවත්ත බත්තරමුල්ල වැලිකඩ රාජගිරිය හරහා නාරහෙන් පිට යුද හමුදා රෝහල හරහා පානදුරේ නගරය සහ අලුත්ගම දක්වා ඒ සී බස් රථ සේවාවන් ආරම්භ කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවේවා

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 หลายเดือนก่อน

      නියම යෝජනාවක්.. ස්තුති...දන්න අයව දැනුවත් කරමු...

  • @lochanadeneth1811
    @lochanadeneth1811 5 หลายเดือนก่อน +2

    සුපිරි 👍👍👍

  • @SachinSandy654
    @SachinSandy654 5 หลายเดือนก่อน +2

    Superb ...❤😃

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  5 หลายเดือนก่อน +1

      ස්තුති මල්ලි

  • @nilanthidisanayaka8896
    @nilanthidisanayaka8896 8 วันที่ผ่านมา

    අනුරාධපුර සිට මතුගම යන බස් එකේ නම්බරේ පුළුවන් නම් දෙන්නකො

  • @chathuking7902
    @chathuking7902 6 วันที่ผ่านมา

    අනුරාධපුර ඉදන් නුවරඑළිය යන්න බස් තියෙයිද

  • @faslanft2809
    @faslanft2809 5 หลายเดือนก่อน

    7.30 bus එක Madushani (8000)old name Danthure Ape eka❤❤❤❤ Thank you bro next time Hariyata kanda elaa❤

  • @stoneplus6018
    @stoneplus6018 2 หลายเดือนก่อน

    Good job🎉

  • @tharukadinujaya1544
    @tharukadinujaya1544 2 หลายเดือนก่อน

    මහත්මයා මේකේ 15 පාරේ තියෙන සමහර time NTC PDF එකේ තිබ්බට දැන් බස් වැඩ කරන්නෙ නෑ.. උදාහරණයක් විදියට උදේ අනුරාධපුරෙන් එන්නෙ 3:15 සහ 6:40 විතරයි සාමාන්‍ය ගාස්තු බස්.. ඊට පස්සෙ සාමාන්‍ය බස් එකක් 12:30pm තමයි තියෙන්නෙ..

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාට...මේක ඉදිරියේදී update කරන්නම්..

  • @chathuking7902
    @chathuking7902 6 วันที่ผ่านมา

    නුවරඑළිය ට යන්නෙ කොහොමද දන්න කෙනෙක් කියන්න

  • @virajmadushan1137
    @virajmadushan1137 2 หลายเดือนก่อน +1

    අනුරාධපුර සිට අම්පාර දක්වා බස් ගස්තුව කියක් වගේ වෙනවාද ?

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 หลายเดือนก่อน

      හෙට ඉදන් වෙනස් වෙනවා...අපේ page එකේ බස් ගාස්තු දාන්නම්

  • @SachinSandy654
    @SachinSandy654 5 หลายเดือนก่อน +1

    Matarin pitath wena bus wala video ekak one aiye🙏

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  5 หลายเดือนก่อน +1

      ලගදීම කරන්න ඉන්නේ..

    • @SachinSandy654
      @SachinSandy654 5 หลายเดือนก่อน

      ​@@TLOGwithanuradhasl❤❤❤❤

  • @VirathKholi-mk8ee
    @VirathKholi-mk8ee 5 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @shavijay3659
    @shavijay3659 29 วันที่ผ่านมา

    Katunayaka Anuradhapura bus eke time table damme naththe ai 🙄

  • @roosaraaponsu728
    @roosaraaponsu728 4 หลายเดือนก่อน

    Price ekath add karanm hodai nedha

  • @PavithraThalagala
    @PavithraThalagala 3 หลายเดือนก่อน

    අනුරාධපුරය පූජා නගරයට කොළඹින් යන්න පුළුවන් ලගම මාර්ග අංකය මොකක්ද

    • @slgamingwadda-jd6nk
      @slgamingwadda-jd6nk 3 หลายเดือนก่อน

      15

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  3 หลายเดือนก่อน

      මම හිතන්නේ 57 කියල...

    • @SavinduNimnadha-2006
      @SavinduNimnadha-2006 2 หลายเดือนก่อน

      57

    • @SKASKumar
      @SKASKumar 2 หลายเดือนก่อน

      15 අනුරාධපුරය - කොළඹ (ගල්කුලම හරහා)

  • @sanjayadevinda9517
    @sanjayadevinda9517 หลายเดือนก่อน

    57,මාර්ගයේ ගොස් ඉපලෝගමට යාහැකිද,,,,,

    • @wmrdeshan8320
      @wmrdeshan8320 หลายเดือนก่อน

      බැහැ. 57 යනවනම් තලාවෙන් බැහැලා ආයෙ කැකිරාව පැත්තට තව බස් එකක එන්න වෙනවා. එකම බස් එකේ ගිහින් යන්න පුලුවන් අනුරාධපුර 15-001 කොළඹ බස් එකක (එප්පාවල හරහා යන) නැග්ගනම්.

    • @sarikasubashini8021
      @sarikasubashini8021 หลายเดือนก่อน

      Kolaba idan anuradapureta kiyada bus gasthu

  • @Ikram812
    @Ikram812 3 หลายเดือนก่อน

    Anuradhapura indala nuwaraeliyata km kiyada

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  3 หลายเดือนก่อน

      හරියට දන්නේ නැහැ ..google කරලා බලන්න පොඩ්ඩක්...

  • @KKumara2
    @KKumara2 5 หลายเดือนก่อน

    CBS එකෙත් ගේන්නකෝ.

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  5 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්...ලගදීම දාන්නම්...

    • @KKumara2
      @KKumara2 5 หลายเดือนก่อน

      @@TLOGwithanuradhasl ❤️👍🏻

  • @Supundeshapriya-vb5ip
    @Supundeshapriya-vb5ip หลายเดือนก่อน

    අනුරාධපුර හොරන බස් time

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 5 หลายเดือนก่อน

    අයියේ සමහර තොරතුරු හරිද, අනුරාධපුර 42 නුවර time table එක කෝ,
    අනික 43 රූට් එකේ ගොඩක් යන්නෑ නුවරට 4:55
    ,,, ,ගම්පොළ ඩිපෝවෙන් හවස 1 විතර අනුරාධපුරෙන් නුවර යන එක කෝ 6:47

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  5 หลายเดือนก่อน

      නුවර නොර්මල් දැම්මේ නැහැ මල්ලි..අනෙක් ඒවා OK

  • @deshaninisansala8411
    @deshaninisansala8411 5 หลายเดือนก่อน

    69 route1 bus02 hari. D.S.G Embilipitiya anuradhapura

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน

      බොහොමත් ස්තුති ...

  • @chathuking7902
    @chathuking7902 6 วันที่ผ่านมา

    නුවරඑළිය ට යන්නෙ කොහොමද දන්න කෙනෙක් කියන්න

  • @chathuking7902
    @chathuking7902 6 วันที่ผ่านมา

    නුවරඑළිය ට යන්නෙ කොහොමද දන්න කෙනෙක් කියන්න