ความคิดเห็น •

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 ปีที่แล้ว +1

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 ปีที่แล้ว +1

    අනේ❤❤

  • @KasunIshara
    @KasunIshara 2 หลายเดือนก่อน +1

    මේ video එක තනිකරම භාවනාවක්❤🥺

  • @thushaniupeksha4359
    @thushaniupeksha4359 5 หลายเดือนก่อน +1

    ඇත්තටම සිංහල කලාව ගැන මාර ආඩම්බරයි ....මේ වගේ විශිෂ්ඨ දේවල් අපිගාව තියාගෙන අපි විදේශයන්ගෙන් යැපෙනවා..
    මේවා දකිද්දි ආසයි මටත් ඒවා ඉගෙන ගන්න

  • @wijerathnakandearachchilag4513
    @wijerathnakandearachchilag4513 ปีที่แล้ว

    හරිම අගෙයි

  • @safrasasis2235
    @safrasasis2235 2 ปีที่แล้ว +8

    ඇයි මේ වගේ වැදගත් වීඩියෝ වලට අපේ රටේ තැනක් නැත්තේ?

  • @KasunIshara
    @KasunIshara 2 หลายเดือนก่อน

    2013 හෝ 2014, පොඩි කාලේ මේ වැඩසටහන ආසාවෙන් බැලුවා මතකයි.ඉස්සර ආසාවෙන් බලපු වැඩසටහනක්. ආයෙත් හොයාගෙන බලන්න හිතුනා. මේ සංගීතය, කටහඩ අදටත් හදවතේ රැඳිලා තියෙනවා.❤

  • @surangasampath3001
    @surangasampath3001 3 ปีที่แล้ว +3

    සුපුරුදු පරිදි බොහොම ස්තූතියි ඔබට.

    • @rulankasl
      @rulankasl 3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතී. හැමදාම වගේ අපිත් එක්ක ඔබේ අදහස් බෙදාගත්තාට

  • @aruniwt9189
    @aruniwt9189 ปีที่แล้ว +2

    බලධාරිනි මේවාට සහයෝගය දීලා ලංකාවේ උරුමයන් මෙන්ම මේ කර්මාන්ත කරුවන් දිරිගන්වා ඉදිරියට රැගෙන යන්න මෙය බලධාරීන්ගේ නෙත ගැටේවා. එකෙනුත් හොරාකැමක් නොවී පැවැත්මක් ඇති කරන්න දෙන්න

  • @hemanthawijebandara7081
    @hemanthawijebandara7081 2 ปีที่แล้ว +2

    අහම්බෙන් බලන්න ලැබුණේ බොහොම වටිනා වැඩසටහන් .හරිම වටිනවා පිට රටවල ජිවත් වන අපටත් අපේ දරුවටත් බොහෝ දේ ඉගන ගන්නවා.රූ ඔබට ඉස්තුතියි අසෝක මහතාගේ හඩට මනොහරගේ ඉදිරිපත් කිරිම අතිව්ශිශ්ටයි ඔබ සැමට චිරන් ජයතු.!!!!

  • @chinthakachathuranga592
    @chinthakachathuranga592 3 ปีที่แล้ว +3

    බොහොම වැදගත් 👍👍

  • @dinelkajayalath2124
    @dinelkajayalath2124 3 ปีที่แล้ว +2

    මෙිවා දකින්න පිං කරන්න ඔින..

  • @nireshprabashana8572
    @nireshprabashana8572 4 หลายเดือนก่อน

    මේ වැඩසටහන සමාජ මෙහෙවරක් ❤

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @chalimax875
    @chalimax875 2 ปีที่แล้ว +1

    ලක්සා නිර්මාණ මිලදී ගන්නෙ කොහමද

  • @amithrandil7143
    @amithrandil7143 3 ปีที่แล้ว

    ❤️❤️

  • @dinithprabhasara5794
    @dinithprabhasara5794 3 ปีที่แล้ว

    අනර්ඝ යි

  • @arunaeranda5958
    @arunaeranda5958 ปีที่แล้ว

    Laksha karmanthaya shook😂

  • @mkumarakanda
    @mkumarakanda 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dinithprabhasara5794
    @dinithprabhasara5794 3 ปีที่แล้ว

    ❤️❤️❤️