Forearm එක මහත් කරගන්න.||The Best Forearm Exercises at Home..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • අත් දෙකේ නහර ටික හදාගන්නද ඕනෙ😉
    එහෙනම් මේ Video එකේ තියෙන Exercises 5 හරියටම ගහන්න.💪
    Thank You For 1k Subscribers..❤️
    DON'T FORGET TO SUBSCRIBE MY CHALLENGE..❤️😇
    Stay with me💪❤️

ความคิดเห็น • 235

  • @VIHAGADEWMINA-mk6zd
    @VIHAGADEWMINA-mk6zd 3 หลายเดือนก่อน +140

    අයියෙ මමත් මීට මාස 7 විතර කලින් මන් ගොඩක් කෙට්ටුවට හිටියෙ මම ඉට පස්සෙ ගෙදර dunblle එකක් හාදාගෙන exercise කරන්න ගත්තා දැන් මේ මාසෙ වෙනකොට මට හොද results තියෙනව මම කියන්නෙ ඕන කෙනෙක්ට මේක කරන්න පුලුවන් උනන්දුවයි කැපවීමයි තියෙන්න ඕන ඇග හාදාගන්න..අයියෙ ඔයාගෙ videos නියමයි keep it up bro.👍

    • @TharuTharu-cf3kp
      @TharuTharu-cf3kp 3 หลายเดือนก่อน +4

      දැන් මහතද😢

    • @VIHAGADEWMINA-mk6zd
      @VIHAGADEWMINA-mk6zd 3 หลายเดือนก่อน +5

      @@TharuTharu-cf3kp ජිම් බතල නෙමෙ ඉතිම් 🤣 fit ඇගක් හදාගෙන maintain කරන් යනව

    • @TharuTharu-cf3kp
      @TharuTharu-cf3kp 3 หลายเดือนก่อน +2

      @@VIHAGADEWMINA-mk6zd මම කෙට්ටුයි බන් මහත් වෙන්න මොකද කරන්නේ අපේ පොඩි එකෙක් කිරිපිටි එකක් ගහලා ඌරෙක් වගේ මහතයි.. පිටි එකක් ගහලා මහත් උනොත් හොද නැද්ද

    • @VIHAGADEWMINA-mk6zd
      @VIHAGADEWMINA-mk6zd 3 หลายเดือนก่อน

      @@TharuTharu-cf3kp ප්‍ර්ඳාන වේල් තුන අනිවාරෙන් කාහම් ඊට පස්සෙ අමතරව පොඩි මොනවහරි කඩල මුංඇට වගෙ දෙයක් හොදයි මම නම් samaposh ගන්නෙ පුලුවන් තරම් ගුණ ජාතිම කාහම්.වැඩිපුර වතුර බීහම්.මේ ගැන හොදට කියලදෙනව mens fation sl youtube channel එකෙ මාත් ඒ චැනල් එකෙන් තමයි ඉගෙන ගත්තේ.

    • @VIHAGADEWMINA-mk6zd
      @VIHAGADEWMINA-mk6zd 3 หลายเดือนก่อน

      @@TharuTharu-cf3kp උබට පුලුවන් keep it..

  • @nethmina-pg4nu
    @nethmina-pg4nu 3 หลายเดือนก่อน +53

    Brother ඔය කියලා දුන්න හරියටම හරි❤

    • @MaleeshaMihiran-r2m
      @MaleeshaMihiran-r2m 3 หลายเดือนก่อน

      Haraiyata hoyala karanna nattam pasutavenna vei oyata😢

  • @user-gc4sl1zo6m
    @user-gc4sl1zo6m 2 หลายเดือนก่อน +12

    මම හොය හොය හිටපු වීඩියෝ එක❤

  • @midozii
    @midozii 3 หลายเดือนก่อน +18

    සුද්දා අපේ පැත්තෙ ජිම් එකක්වත් නෑ. ඔයාට පුළුවන්ද ගෙදර ඉඳන් සුපිරියටම ඇඟ හදාගන්න හැටි වීඩියෝ එකක් ගේන්න. part 1,part 2 වගේ අලුතෙන්ම වීඩියෝ ටිකක් දාන්නකෝ❤

  • @Sasiya100K
    @Sasiya100K หลายเดือนก่อน +2

    දිගටම කරන් පලයම් විඩියො එක සුපිරි❤

  • @Goat_sanz_X
    @Goat_sanz_X 3 หลายเดือนก่อน +6

    මෙච්චරයි කියන්න තියෙන්නෙ කොල්ලො උබ සුපිරියක් අද කාලෙ කොල්ලො එක්ක බලද්දි උබ වෙනම චරිතයක් මන් armwresting follow කරන කෙනෙක් මට මෙ වගෙ video එකක් හම්බුන හින්ද මට ගොඩක් සතුටුයි

    • @Goat_sanz_X
      @Goat_sanz_X 3 หลายเดือนก่อน

      Armwresing පැත්තට පොඩ්ඩක් video සෙට් එකක් දාන්න biceps වලටයි wrist එකටයි ලොකු කරගන්න

    • @Saniraniduwara
      @Saniraniduwara  3 หลายเดือนก่อน

      Thnq bro ❤️💪

    • @Saniraniduwara
      @Saniraniduwara  3 หลายเดือนก่อน

      Aniwa 💪

  • @SujithSamarathunga
    @SujithSamarathunga 25 วันที่ผ่านมา +3

    අයියේ උස යන්න exercice ටිකක් දෙන්නකො

  • @ShashimalRandinu-y6z
    @ShashimalRandinu-y6z 3 หลายเดือนก่อน +22

    උස යන විඩියෝ එකකුත් ඔනි

  • @GirangaMagammana
    @GirangaMagammana 3 หลายเดือนก่อน +38

    පන්ඩිතකම ලොකුකම කියල හිතන්න එපා ඔය ඔක්කොටම වඩා හොදයි school බැග් එකක් අරගෙන reverse curl ගහන්න bicep curl ගහන්න කාලෙන් කාලෙට දාන බර වැඩිකරන්න(ගල් හොදයි වැලි වලට වඩා ) අන්තිම exercise එක පට්ට අනිවාරෙන් කරන්න අන්තිම එක

    • @B.A.D_radio69
      @B.A.D_radio69 3 หลายเดือนก่อน

      Ado MN iksole arm wrestling karanwa yaluwoth ekkh😂math oya exercise 2 karanwa❤❤

    • @GirangaMagammana
      @GirangaMagammana 3 หลายเดือนก่อน

      @@B.A.D_radio69 එ්කනේ 👍

    • @wethumkehansa2850
      @wethumkehansa2850 2 หลายเดือนก่อน

      school bag eken thamai arm ekai traps hadagaththe😂

    • @GirangaMagammana
      @GirangaMagammana 2 หลายเดือนก่อน

      @@wethumkehansa2850 👍

  • @mrscook7403
    @mrscook7403 หลายเดือนก่อน +2

    adooo supiri bng dakapu pattama video ekak😍😍😍

  • @Pissa30
    @Pissa30 3 หลายเดือนก่อน +13

    Uba vage lankave kollekva thama heuve❤🎉

  • @realsenix2594
    @realsenix2594 3 หลายเดือนก่อน +11

    ගැම්මක් මගේකා 💗

  • @Kavindu_Bandara_
    @Kavindu_Bandara_ 3 หลายเดือนก่อน +6

    අයියා මේ video හදන්න මාර ගේමක් දෙනවා නේද අයියට හොද හැකියාවකුත් තියෙනවා තනියෙන් ගහන ගේමනම් සුපිරි අයියා අපි වගේ jym යන්න සල්ලි නැති කොල්ලොන්ට අයියා ලොකු උදව්වක් කරන්නේ අයියට Good Luck ❤️‍🩹❤️‍🩹❤️‍🩹

    • @Saniraniduwara
      @Saniraniduwara  3 หลายเดือนก่อน +2

      Thank you bro❤️

  • @Thisan_Hansaka
    @Thisan_Hansaka 3 หลายเดือนก่อน +7

    Sira supiri oii mee channel ekh all the best ❤😊

  • @darshanakaushalya4770
    @darshanakaushalya4770 3 หลายเดือนก่อน +77

    Push up ගහන්න පටන් ගන්න ඉන්න කෙනෙක්ට video එකක් දානවද

    • @Dumidunilneth
      @Dumidunilneth 3 หลายเดือนก่อน +4

      Dala thiyena chanel eke

    • @Mr_Alone111
      @Mr_Alone111 3 หลายเดือนก่อน +4

      Brother full body workout 1k dannako

    • @AZER_009
      @AZER_009 3 หลายเดือนก่อน +4

      @@Dumidunilneth
      0:31 I

  • @rukshan112
    @rukshan112 2 หลายเดือนก่อน +3

    අඩෝ මේ චැනල් එකනම් වටිනව පහරක්ම තමා මාත් කරල බලන්න ඔනි ඒත් මං ටිකක් මහතයි ඒකයි තියෙන ප්‍රශ්නෙ ඇගිලි වලට බර දරා ගන්න පුලුවන්ද මංදා 😢😢

  • @a.d.j3443
    @a.d.j3443 3 หลายเดือนก่อน +6

    Home workout krnne aiye mn.channel ek supiri.❤

  • @sonalkss6973
    @sonalkss6973 3 หลายเดือนก่อน +5

    පට්ට බන්.🔥♥️

  • @tharushadhananjaydesilva2602
    @tharushadhananjaydesilva2602 2 หลายเดือนก่อน +1

    Nice bn ❤ good job and good luck ❤

  • @user-qe7mu4eg9q
    @user-qe7mu4eg9q หลายเดือนก่อน +1

    ගැම්මක්ම තමයි කොල්ලො

  • @ravinduprabash2071
    @ravinduprabash2071 3 หลายเดือนก่อน +3

    Ado gammk bn chanal eka

  • @aliendjz.
    @aliendjz. 2 หลายเดือนก่อน +1

    Bro වැඩේ පට්ට 💪🖤diet එක ගැනත් video ඕනි

    • @Saniraniduwara
      @Saniraniduwara  2 หลายเดือนก่อน +1

      Bada adu karana ekakd one

    • @aliendjz.
      @aliendjz. 2 หลายเดือนก่อน +1

      නෑ නෑ bulk කරන්න​@@Saniraniduwara

  • @idfishcare9459
    @idfishcare9459 3 หลายเดือนก่อน +4

    ගැම්මක්...

  • @Darck-co1oi
    @Darck-co1oi 25 วันที่ผ่านมา +1

    ඒ බන් අයියා . කිවුවට තරහවෙන්න එපා . මම කරාතේ කරනවා මම එක දිගට බුශප් 45 ගහන්න පුලුවන් . පුලුවන් නම් බුශප් 100 නැත්නම් 85,90,80 වගේ ගහන වීඩියො එකක් දාන්න . මම ඒක කිවුවේ අයියා ඔහිම ඇග හදාගෙ ඉන්න නිසා මම හිතනවා ඔයාට පුලුවන් කියලා😢😢😢😢😮😂😅❤😅😂😮

    • @Saniraniduwara
      @Saniraniduwara  24 วันที่ผ่านมา +2

      Challenge accepted 💪

  • @senuima114
    @senuima114 3 หลายเดือนก่อน +4

    Nice video bro🖤

  • @ALc330
    @ALc330 7 วันที่ผ่านมา +1

    brother hand gripper gana video ekak karanma puluwnda

  • @ShehanDilshara-bn9hc
    @ShehanDilshara-bn9hc หลายเดือนก่อน

    ඇත්තටම සුපිරි අයියේ 😋 ජිම් වලට බොරුවට සල්ලි දෙන්න ඕනි නෑ

  • @user-ih7bs5nq4i
    @user-ih7bs5nq4i 2 หลายเดือนก่อน +1

    කොන්ද කුදු වෙලා තියන එක හරි ගස්ස ගන්න විදිහක් කියන්න කෝ😢😢

    • @Saniraniduwara
      @Saniraniduwara  2 หลายเดือนก่อน +1

      Video dala tynne blnn

  • @dhanushkasenavirathna8439
    @dhanushkasenavirathna8439 3 หลายเดือนก่อน +2

    niyami kolla well done

  • @tharushadananjana2024
    @tharushadananjana2024 3 หลายเดือนก่อน +2

    Good job brother❤

  • @XxxAad
    @XxxAad 2 หลายเดือนก่อน

    Yaki balanayaddi godak brola agahadanawane😅 supiri bro❤❤❤

  • @sonalkss6973
    @sonalkss6973 3 หลายเดือนก่อน +3

    Bro triceps වලට ඕනේ.

  • @Dulina_hesara
    @Dulina_hesara 3 หลายเดือนก่อน +3

    Patta❤

  • @umairriyas
    @umairriyas 3 หลายเดือนก่อน +4

    bro diet plan ekak one

  • @kumudugamage7371
    @kumudugamage7371 3 หลายเดือนก่อน +3

    ඔයට එක දිගට push ups කීයක් ගහන්න පුලුවන්ද bro

  • @shorts-vl7zg
    @shorts-vl7zg 3 หลายเดือนก่อน +2

    ayya daily full workout ekak dannko

  • @AnuKanu-o1z
    @AnuKanu-o1z หลายเดือนก่อน +2

    අයියේ මට අවුරැදු 14 මගෛත් එයිද නහර

  • @gaming8028
    @gaming8028 3 หลายเดือนก่อน

    අපි හැමදාම එකම workout එකද කරන්න ඕනෙ පිලිවෙලට.නැත්තම් වෙනස් දේවල් දවසින් දවස මාරුකරන එක තේරුමක් නැද්ද.හිතෙම හිතෙන එක මන් කරනව.plan එකකට වෙන් කරලද කරන්න ඕනෙ 🙂 පිලිවෙලට ❤

    • @Saniraniduwara
      @Saniraniduwara  3 หลายเดือนก่อน +1

      Ow plan ekakata krnwnm hodai

  • @NETHA6135
    @NETHA6135 3 หลายเดือนก่อน +1

    Good job

  • @SachinthaAkalanka-qt4kl
    @SachinthaAkalanka-qt4kl 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤සුපර්

  • @Pissa30
    @Pissa30 3 หลายเดือนก่อน +1

    දිගටම video ඔනෙ

  • @bosithamallawa
    @bosithamallawa 2 หลายเดือนก่อน

    කෙට්ටුවට ඉන්න කෙනෙක් කොහොමද ඇග හදාගන්නෙ please bring some video about it

  • @asankasameera9573
    @asankasameera9573 3 หลายเดือนก่อน +2

    Background music නවත්තන්න brother ....❤👌

  • @Kavindu_Bandara_
    @Kavindu_Bandara_ 3 หลายเดือนก่อน +2

    අයියා අතේ මැණික් කටුව ගාව ටික මහත් වෙන්නත් මේක හොදයිද? 🥺🥺🥺

    • @chamithkavinda2519
      @chamithkavinda2519 2 หลายเดือนก่อน

      Sirawata mtth oy pasnema thinw 😢

  • @user-ds4vd6lk7w
    @user-ds4vd6lk7w 3 หลายเดือนก่อน +1

    Full body experience ekak one beginner kenekt 😢

  • @lakshan_malith
    @lakshan_malith 3 หลายเดือนก่อน +2

    Mchn kama gana video akk one, daily plan akk, week plan akk wge.

  • @SihanadaBeatz
    @SihanadaBeatz 3 หลายเดือนก่อน +1

    😍👍

  • @Abolpaw
    @Abolpaw 3 หลายเดือนก่อน +3

    ඔයගෙ උස කීයද උස එහෙම වැඩි උනාද wakeup කරපු එකෙන්

  • @KavinduTechnical
    @KavinduTechnical 2 หลายเดือนก่อน

    ❤️

  • @JanishaKrishmitha-pu4du
    @JanishaKrishmitha-pu4du 3 หลายเดือนก่อน

    Supiri

  • @heshanjayasinghe2876
    @heshanjayasinghe2876 3 หลายเดือนก่อน +2

    මචන් උබ කොච්චර කල් workout krnwd කියපන් කො ??💪

  • @piyumijayasinha7531
    @piyumijayasinha7531 3 หลายเดือนก่อน +2

    • @Piumal326
      @Piumal326 3 หลายเดือนก่อน

      🙂

  • @FunNPlayGames
    @FunNPlayGames หลายเดือนก่อน +1

    බාල්දියකට හාල් දාලා මිරිකන්න

  • @iyantharanasinghe4085
    @iyantharanasinghe4085 หลายเดือนก่อน

    neck ekt ex monwd bro, video ekk krnn puluwnd

  • @tkproductions1024
    @tkproductions1024 3 หลายเดือนก่อน

    Supiri.legs walatath ekak ☝️

  • @Kalakanna_official
    @Kalakanna_official 2 หลายเดือนก่อน

    බැක් සයිඩ් එකේ ෆැට් එක බස්සන්නයි පපුව හරිය එල්ලෙන ගතිය අයින් කර ගන්නයි මොකක හරි ඉක්මනට කියල දෙන්නකෝ අයියේ

  • @sipyana2938
    @sipyana2938 3 หลายเดือนก่อน

    SUPERB .💪❤

  • @animeandcbmlover4415
    @animeandcbmlover4415 3 หลายเดือนก่อน +1

    Patta physuque ek bn.🗿

  • @GAbeatsand
    @GAbeatsand 2 หลายเดือนก่อน +1

    mata 14 y dayat plan ekkak kiyannako please please please please

  • @arshedmah5490
    @arshedmah5490 3 หลายเดือนก่อน

    Supiri bn

  • @GAbeatsand
    @GAbeatsand 2 หลายเดือนก่อน +1

    mata 14 y dayat plan ekkak kiyannako please please please 🙂🙂🙂😢please

  • @dilumkrish2077
    @dilumkrish2077 หลายเดือนก่อน

    මාස කීපයක් තිර කරන්න ඕනද අයියෙ

  • @Godx.666-18
    @Godx.666-18 2 หลายเดือนก่อน

    Hi bosaa❤️‍🔥

  • @ashengagana-zb8ci
    @ashengagana-zb8ci 3 หลายเดือนก่อน +1

    Chest fat eka adu karaganna widihakuth kiyannako

  • @MatheeshaMihisara-zw3qc
    @MatheeshaMihisara-zw3qc 3 หลายเดือนก่อน +1

    Aiye usa yanna monada karanna oneh

  • @PriyadarshaniBandara-xv2wb
    @PriyadarshaniBandara-xv2wb 3 หลายเดือนก่อน

    අයියේ කෙට්ටු වෙන්න Excais Tikak dhannako

  • @NamalAnuhas
    @NamalAnuhas 3 หลายเดือนก่อน

    Bicep hadana hati vedeo ekak one

  • @AkashMalith-su9yo
    @AkashMalith-su9yo หลายเดือนก่อน

    අයියේ මට අවුරැදු 14 මගේත් foramren eka enawada

  • @MokshaEshan-uo2gs
    @MokshaEshan-uo2gs 2 หลายเดือนก่อน

    කවුරු හරි ඇග ටිකක් මහාත් කර ගන්න දන්නවනම් කියන්නකො 8:23

  • @ThushanAnjana-df9lq
    @ThushanAnjana-df9lq 3 หลายเดือนก่อน

    Gedara idan weights walin karanna puluwan muscle building karanna puluwan workout plan ekak oni

  • @nadithadeepa
    @nadithadeepa 2 หลายเดือนก่อน

    SUPER

  • @InduPriyankara
    @InduPriyankara 3 หลายเดือนก่อน

    great bro

  • @Sadeepa-rm6sq
    @Sadeepa-rm6sq หลายเดือนก่อน

    Kg 35 thiyan 😊 dif 140 gahana mama😅

  • @swarnaekanayake887
    @swarnaekanayake887 11 วันที่ผ่านมา

    Plzzzzz උස යන්න එකක් ඕනි

    • @Saniraniduwara
      @Saniraniduwara  11 วันที่ผ่านมา

      th-cam.com/video/hQBlIcd7S80/w-d-xo.htmlsi=8LyhFoX5u_4fHu8U

  • @YalaGrandHomestay
    @YalaGrandHomestay 2 หลายเดือนก่อน

    nucels hada ganna vidihai usa yanna vidihakui danna

  • @randunubandara1518
    @randunubandara1518 27 วันที่ผ่านมา

    rubber ball exercise eka wenauwata hadn grip ekak wage use karata awlk nane

  • @nadunkodikara8402
    @nadunkodikara8402 3 หลายเดือนก่อน

    super

  • @dammikadananjaya7505
    @dammikadananjaya7505 3 หลายเดือนก่อน

    අනේ බං ටිකක් මහත් වෙන්න ඔනී. ඒකට video එකක් ඔනි

  • @kasunthilina8800
    @kasunthilina8800 3 หลายเดือนก่อน

    Jim නොගිහින් ගෙදර ඉදල workout කරල ඇග.හදාගන්න බැරිද

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 หลายเดือนก่อน +1

    🤒

  • @UdaraKumudu
    @UdaraKumudu 2 หลายเดือนก่อน

    👍👍👍

  • @venukagaming9173
    @venukagaming9173 3 หลายเดือนก่อน

    🎉🎉

  • @Photographgomez
    @Photographgomez 2 หลายเดือนก่อน +1

    සුපිරි video එක❤ ( puluvannam mage page eka promot karanvt)

  • @chamindakumara198
    @chamindakumara198 2 หลายเดือนก่อน

    Ado saniraya 🥹❤

  • @AshinthaUdayanga
    @AshinthaUdayanga 2 หลายเดือนก่อน

    අයියේ කරේ වි ශෙප් එක හදාගන්නේ කොහොමද

  • @Animefantasy365
    @Animefantasy365 3 หลายเดือนก่อน

    කොච්චර කල් ගියාද ඔහොම ඇග හදාගන්න

  • @thinuka6029
    @thinuka6029 2 หลายเดือนก่อน

    අයියේ පොඩ්ඩක් මහත කට්ටියගෙත් නහර එනවාද

  • @969x9
    @969x9 3 หลายเดือนก่อน

    Ochchara magul krnna one ne bn.masa 2k bara gehuvanam 3 veni masee nahara okkoma pedenava...😅

  • @KRISHAN-x7h
    @KRISHAN-x7h หลายเดือนก่อน

    මට මහත් වෙන්න ක්‍රමයක් කියන්න කෝ 🥺🥺🥺

  • @WithGeniusSH
    @WithGeniusSH 3 หลายเดือนก่อน

    අත් දෙකෙන්ම සමානව ගැහුවේ නැතිවුණොත් මොකද වෙන්නේ?

    • @giha1695
      @giha1695 3 หลายเดือนก่อน

      Muscle inbalance enava

  • @Deeeeeeeew
    @Deeeeeeeew 2 หลายเดือนก่อน

    Ayye beginner kenekta patan ganna lesi widiyak nadda

  • @SadeeshaEroshan
    @SadeeshaEroshan 2 หลายเดือนก่อน

    ❤❤

  • @haskumari3773
    @haskumari3773 หลายเดือนก่อน +1

    උඹත් මං වගේ පොරක්

  • @lahirudulakshana
    @lahirudulakshana 3 หลายเดือนก่อน

    bulk meals ❤‍🔥

  • @SriyanMallika
    @SriyanMallika 3 หลายเดือนก่อน

    Ayiyala pite samanalaya hadanne kohomada

    • @Saniraniduwara
      @Saniraniduwara  3 หลายเดือนก่อน

      th-cam.com/video/WOC_19Fpsuo/w-d-xo.htmlsi=p_3SZtDM90_bDezp
      oka ghnn

  • @Shegreeff
    @Shegreeff 3 หลายเดือนก่อน +4

    කකුල් වලට plzzzz😢

    • @Saniraniduwara
      @Saniraniduwara  3 หลายเดือนก่อน +1

      Hr next video ek dnnm ❤️

    • @Shegreeff
      @Shegreeff 3 หลายเดือนก่อน +1

      @@Saniraniduwara tnq brother

  • @vidusenbhanuka
    @vidusenbhanuka 3 หลายเดือนก่อน

    Gmmk bn

  • @vidulaudev3693
    @vidulaudev3693 3 หลายเดือนก่อน

    Gedara idan karanma puluwan easy Leg workout ekak gennako aiye

  • @itpodda
    @itpodda 2 หลายเดือนก่อน

    Bar gahnna bar akk hadana heti gennako

  • @MokshaEshan-uo2gs
    @MokshaEshan-uo2gs 2 หลายเดือนก่อน

    අයියෙ මහාත් වෙන්න මොනවද කරන්න ඔනෙ