ආදරවන්තයින්ට ශිහාන්ගෙන් තෑග්ගක්... Punchi Kumariye | Sihihan Mihiranga 💥Hiru Star Season 3 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 562

  • @pilominajoseph5897
    @pilominajoseph5897 2 ปีที่แล้ว +223

    අපි ස්කෝලේ යන කාලේ ඉදන් හරිම ආසාවෙන් මෙතුමා ගේ සින්දු ඇහුවේ කාලය ගෙවී ගියද එදා වගේමයි ඒ කටහඬ ,රූපය දිනෙක විජයකුමාරතුංග,ජෝතිපාල වගේම සැමදා මතකයේ රැදේවි තෙරුවන් සරණයි ආදරෙයි ගොඩක් 💜️💜️💜️

  • @chinthaneemadumali1987
    @chinthaneemadumali1987 2 ปีที่แล้ว +515

    ලංකාවේ ඉන්න හරිම හිත හොද නිහතමානි පට්ට ගතිගුණ තියෙන ගායකයෙක්. ඔබටත් පවුලේ අයටත් සතුටින් ඉන්න ප්‍රාර්තනා කරනවා හැමදාම ❤️❤️

    • @asankarajapaksha40
      @asankarajapaksha40 2 ปีที่แล้ว +9

      එක නම් 100 % ඇත්ත

    • @chatuchatu9234
      @chatuchatu9234 2 ปีที่แล้ว +6

      ❤❤❤😘😘

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️❤️💞💞💞💞💞

    • @nathashadulanjali6869
      @nathashadulanjali6869 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @B.V.D
      @B.V.D 2 ปีที่แล้ว +1

      W

  • @imalkapathum6566
    @imalkapathum6566 2 ปีที่แล้ว +165

    ඇත්තටම ලංකාවේ ඉන්න නිහතමානි ගායකයෙක්.ඒ වගේම මනුස්සකමත් උපරිමයි. ඇත්තටම ලංකාවට ඉන්න ඕනේ මේ වගේ artis ලා.ශිහාන් අයියා ඔබට සුභ අනාගතයක්.🥰🥰

  • @lakdineesuwanima7486
    @lakdineesuwanima7486 2 ปีที่แล้ว +328

    “පුතුන් පතනා කතුන් ඇත්නම් ලැබේවා ඹබ වැනි පුතෙක්.“💓💓

  • @bollywodchart9484
    @bollywodchart9484 2 ปีที่แล้ว +52

    මුළු රටකම කෙල්ලන්ගෙ හිතෙ නතර උන ඒ සොඳුරු දඩබ්බරයගෙ හිත අදටත් තමන් ගාවම නවත්ත ගත්ත ගැහැනිය කොච්චර වාසනාවන්ත ඇතිද

  • @maheshikasudasinghe4985
    @maheshikasudasinghe4985 2 ปีที่แล้ว +185

    එදාත් අදත් හෙටත් මගේ ආසම ගායකයා ශිහාන් මිහිරංග අයියා..නිහතමානී දක්ෂ කලාකරුවෙක්...අයියාට බුදුසරණයි..ජේසු පිහිටයි..❤️😍😘😘

  • @padmakumari2816
    @padmakumari2816 2 ปีที่แล้ว +123

    නිහතමානී ගායකයා.නෙනි සැමදා සතුටින් ඉන්න ඔබේ පව්ලේ සැමත් එක්ක අශීර්වාද කරනවා තෙරුවන් සරනයි

  • @asanakasanath9430
    @asanakasanath9430 2 ปีที่แล้ว +66

    මේ හඩ ඇහෙනකොට මොකක්දෝ එකක් ඇගට දැනෙන්නෙ මට විතරද ලෝබ නැතුව ආදරයක් ලබන්න පුලුවන් ගායකයෙක් මේ චරිතෙට සම කරන්න පුලුවන් ගායකයෙක් ආයෙ බිහි වෙන්නෙ නැති තරම්

  • @විනෝදෙ-ර7ට
    @විනෝදෙ-ර7ට 2 ปีที่แล้ว +60

    අවුරුදු 15 ටත් එහා අහන ශිහාන්ගෙ සිංදුයි ශිහානුයි එදා වගෙම අදත් එපාවීමකින් තොරව පවතිනවා.දක්ශයෝ කියන්නේ මොවුන්ට.සුදුස්සට සුදුසු තැන හම්බවෙලා තියෙනවා.ආඩම්බරයි අයියේ.ගොඩක් ආස කරන ආදරේ කරන චරිතයක්.ජය වේවා!!!

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 2 ปีที่แล้ว +323

    එදා වගේම අදත් ආදරේ කරන නිහතමානී ගායකයා ශිහාන් ඔබටත් පවුලේ සියළු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබේවා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️

  • @padmiperera8497
    @padmiperera8497 2 ปีที่แล้ว +62

    ආදරණීය ශිහාන්,
    සුපර්ස්ටාර් Superstar තරග‍යට එන්නට පෙර සිටම තමා විසින්ම ගීත රචනා කර , තනු යොදා,සංගීතය යොදා හැගීම් බරව ගායනා කර අසන්නන් තමා වෙත බොහෝ සේ ආකර්ශනය කර ගත් විදිය,
    2006 වසරේ superstar ඉතිහාසයේ තමාගේම හැකියාවෙන් මුලු රටම තමාවෙත නතුකරගත් වසගයට ගත් එකදු ගායකයකු මෙ වෙනතෙක් බිහිවී නැති අතර ඒ ලැබූ ජනප්‍රියත්වය අද වනවිට ගෟරවනීය ආදර්ශමත් චරිතයක් බවට පත්වී ඇති විදිය
    ඉතාමත් ආශ්චර්යක් සහ වාසනාවක්.
    තරගයට දිව නොගොස් වැදගත් ලෙස ගෟරවණීය ලෙස ඔබ ලබාගන්නාවූ මෙම ආදරය, විශ්වාසය, සැලකීම සැමදා වැඩි වැඩියෙන් ලැබී ඔබ සහ ඹබගේ ගෙෂ්නිට සහ දරුවන්ට සියලු සම්පත් සහ දෙවි රැකවරනය සැම විටම ලැබෙවා 🙏🙏🙏🙏

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +151

    ඒ ගිතය අහපු පළවෙනි දවස පළවෙනි කැසට් එක මතක් වුනා .
    සදාකාලික සිහින කුමරා නිහතමානී ගායකයා හැමදාමත් ඒ ආදරේ එහෙමමයි.❤️

  • @wathsalageethani9074
    @wathsalageethani9074 2 ปีที่แล้ว +89

    එදා වගෙම අදත් හැමෝගෙම හිත දිනාගත් නිහතමානී ආදරණීය ගායකයෙක්.ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා ❤️❤️❤️

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +36

    පළවෙනි සුපස්ටාර් තරඟයේ උන්මාදනීය ගායකයා සිරස මගදි හැලුවා.Smsමදි වුනා නෙවෙයි. සිරසට ඕනවුනේ දුප්පත්කම මාර්කට් කරලා
    චැනල් එක ජනප්‍රිය කරවන්න.
    අද කෝ අජිත් බණ්ඩාර කවුරුත් ඒක දන්නෙත් නෑ හැබැයි දියයට ඔබපු රබර් බෝලෙ උඩ එනව වගේ ශිහාන් මතු වුනා.අදටත් හැමෝම ශිහාන්ට ආදරෙයි එයා දක්ෂයි

    • @kaushalsenaviratne9174
      @kaushalsenaviratne9174 2 ปีที่แล้ว +7

      ශිහාන් මගදි හැලුනු නිසා තමා අද කවුරුත් වැඩි වැඩියෙන් ශිහාන්ට කැමති

  • @samsungpro7311
    @samsungpro7311 2 ปีที่แล้ว +46

    ශිහාන් මිහිරංග දිනාගත් නිහතමානී නාමය දශමයකින් වත් අඩුවක් නැතුව එදත් අදත් හෙටත් වාසනාවන්ත. තරුවක් දිලිසෙන තරුවක් ඔබටත් පවුලේ සියළු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. ඔබ අපිට සම්පතකි.

  • @naveenfernando528
    @naveenfernando528 2 ปีที่แล้ว +53

    කාටවත් වැරැද්දක් කියන්න බැරි කාටවත් දොසක් දෝශාරෝපනයක් වත් කියන්න බැරි තමන්ගෙ නම්බුව ගරුත්වය රැකගෙන ඉන්න නිහතමානීම සරල හදවතේ ගායකයා ශිහාන් ❤️ආසම සින්දුව එදත් අදත් (සුලගක් වෙලා ඔබ සොයා එන්න ඕනේ )

  • @lakdineesuwanima7486
    @lakdineesuwanima7486 2 ปีที่แล้ว +31

    රත්තරං අනේ ඔයාටනම් කොච්චර කමෙන්ට් දැම්මත් ඹයාගේ දක්ශතාව කියලා නිම කරන්න බෑ.🤗ඹයාට අපි ඹයාගෙ දක්ශතා දැකලා මුලින්ම වෝට් කරේ 2005, 2006 කාලවල .💝💝

  • @padmiperera8497
    @padmiperera8497 2 ปีที่แล้ว +24

    ලංකාවෙ දැනට සිටින බොහෝ අය හදපත්ලෙන්ම ඇලූමි කරන ඉතාමත් නිහතමානී ආදරණීය ,අවංක සහ බොහෝ දැනූමක් ඇති

  • @melanifernando6880
    @melanifernando6880 2 ปีที่แล้ว +7

    ඇත්තමයි ශිහන්.......හරිම හිත හොද කලාකරැවෙක්....එදා වගේ අදත් ඔයාට ආදරෙයි.......තරගකරැවන්ගෙ හිත රිද්දන්නෙ නැතුව comment එක දෙන්නෙ........එක තමාවෙන්න ඔනෙ

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 2 ปีที่แล้ว +25

    කට හඩ එදා වගේමයි අදටත්, ශිහාන්ගේ සින්දු ටික ඔක්කොම කටපාඩම්. අද වෙනකම් අවේ නෑ ශිහාන් වගේ තරුවක්. ❤️❤️❤️💐💐💐

  • @gihanchathuranga7667
    @gihanchathuranga7667 2 ปีที่แล้ว +23

    අදටත් ඇහෙද්දි කටහඬ ඇඟේ හිරිගඩු පිපෙනවා..ජය..God bless you man ♥️💪🏿

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +45

    Dawedun wisen ඔබ හට සියල්ල දායාද කල නිරහංකාර ......හදවතේ ගායක yanani....ආදරෙයි 🙏🙏🙏🙏🙏 දුරු රටක සිට jesu පිහිටයි 🙏🙏🙏

  • @indukumari1159
    @indukumari1159 2 ปีที่แล้ว +13

    ශිහාන් පුතාට එදත් අදත් හෙටත් ගොඩක් ආදරෙයි නිහතමානී නිරහංකාර චරිතයක් ඔයාගේ ලස්සන ෆැමිලි එකට දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා god Bles

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +24

    නමෝබුද්ධාය තුනුරුවන්ගෙ පිහිටයි ඔබට අපගේ නිහතමානි චරිතයක් සතුටුයි හැමදාමත් සතුටින් ඉන්න දුප්පතාගේ හිතවතා ඔබයි ජයවේවා අහින්සක චරිතයක් 🌷🌷🔥🔥🙏🙏🙏

  • @ruwanimaheshika9901
    @ruwanimaheshika9901 2 ปีที่แล้ว +36

    හරිම ලස්සන කටහඬක්.තව ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤

  • @kaveeshanethmi6380
    @kaveeshanethmi6380 2 ปีที่แล้ว +28

    😍 🎵🎶 ශිහාන් මිහිරන්ග 😍🎵🎶
    කොච්චර ඇහුවත් එපා වෙලා නෑ ❤ නිහතමානී ගායකයෙක් බුදු සරනයි 😍

  • @lakdineesuwanima7486
    @lakdineesuwanima7486 2 ปีที่แล้ว +30

    ශිහාන් අයියේ ඔයා නම් සුපිරි ඔයාටයි ඔයාගේ පවුලේ සැමටයි සුබම සුබ අනාගතයක් වේවා!💗💗

  • @amandianjana3756
    @amandianjana3756 2 ปีที่แล้ว +40

    මන් ආසම ගායකයා ශිහාන් මිහිරංග ජෙසු පිහිටයි ❤❤❤❤❤❤❤

  • @nayomi8153
    @nayomi8153 2 ปีที่แล้ว +29

    අපේ හදවතේ එදා වගේම තාමත් ජීවත් වෙන.හිත හොඳ.නිහතමානි ගායකයෙක් ශිහාන් මිහිරංග කියන්නේ.ගොඩක් කලකින් ශිහාන් මිහිරංග live sinduwak මෙච්චර ලස්සනට කිව්වේ❤️❤️❤️❤️මාත් ආසයි මන් ආදරේ කරන අයියත් ශිහාන් මිහිරංග වගේ නිහතමානී ගායකයෙක් වෙනවා දකින්න❤️❤️❤️🌍❤️

  • @gavi4902
    @gavi4902 2 ปีที่แล้ว +5

    මේ සිංදුව මුලින් අහපු දා වගේමයි අදත් ... ආදරණීය ශිහාන් ........දක්ශ නිහතමානී හදවතින්ම අනෙකාට කතා කරන ගායකයෙක් ..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ happy valentine you and your lovely family ..... god bless

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว +77

    අතීතය මතක් උනා මේ සින්දුව අහද්දි කොන්ඩෙ ස්ට්‍රේට් කරපු ෂිහාන්ව ආදරෙයි හැමදාම ❤️👍

  • @kanushkamadushanka1810
    @kanushkamadushanka1810 2 ปีที่แล้ว +9

    ඔයා තවමත් පොඩි එකා වගේ.
    So Cute😘😘😘😘 මාරම මාරයි

  • @deepikakodithuwakku277
    @deepikakodithuwakku277 2 ปีที่แล้ว +23

    ශිෂාන් අයියේ කොන්සට් එකක් කරන්නකෝ ඔයාගෙ සින්දු විතරක් ලයිව් ස්ටේජ් එකක 🥺

  • @padmiperera8497
    @padmiperera8497 2 ปีที่แล้ว +25

    බහුතරයක් පේ‍රෙක්ෂකයන්ගේ ආදරය ,පිලිගැනිම දිනාගත් නිහතමාණි සහ විශිෂ්ට ගතිගුන ඇති ආදර්ශමත් චරිතයක් ලෙස බැබෙලන ආදරණිය ශිහාන් 👍🌟
    ඔබට සහ ඔබගේ ආදරණිය ගෙෂ්නි සහ දරැවන්ට සියලූ දෙවි රැකවරනය සතුට සැනසීම සහ දියූනුව සැමදා වැඩි වැඩියෙන් ලැබෙවා 🙏🙏🙏

  • @කටකාරපැංචී
    @කටකාරපැංචී 2 ปีที่แล้ว +10

    ආදරේ උතුරන සින්දූවක්....පරණ මතක ඇවිත් ඇස්වල කදුලු වෙලත් ගලනව....හිතට දැනෙන්න කියන්න පුලුවන් lyrics එක්ක හරිම හඩ එකතු වෙලා...

  • @somawathie9662
    @somawathie9662 2 ปีที่แล้ว +47

    ගොඩාක් නිහතමානීව ගායනය ඔබට හැමදාමත් ජය ..🌻🌻🌷🌷🌹🌹🌹

  • @rashmimaleesha55
    @rashmimaleesha55 2 ปีที่แล้ว +8

    මගේ අාසම ගායකයා ශිහාන් මිහිරංග විතරමයි හැමදාමත් ගොඩක් අාදරෙයි ඔබගේ හැම කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ඔබටත් ගෙෂ්නි අක්කටත් පැටවු තුන්දෙනාටත් බුදුසරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤😍😍😍😍😍😍

  • @ratugamageferenando1175
    @ratugamageferenando1175 2 ปีที่แล้ว +36

    ගොඩාක් ලස්සනයි නිදුක් නිරෝගී සුබ අනාගතයක් වේවා ජේසුපිහිටයි ආරක්ෂාවයි 🙏✝️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 2 ปีที่แล้ว +7

    පට්ටම හොඳ මනුෂ්‍යයෙක් හැමොම සිහාන් ට ගොඩක් ආදරෙ නිහතමානී පොලොවෙ පය ගහලා ජිවත් වෙන මනුෂ්‍යයෙක් බුදුසරණයි සිහාන් පරිසමෙන් ඉන්න මෙ රටෙ ඉන්න සර්පයො එක්ක

  • @lochaneemadhushani5684
    @lochaneemadhushani5684 2 ปีที่แล้ว +14

    කියන්න වචන නෑ හැමදාම මගේ හදවතේ ගායකයා ඔබමයි.. ගොඩක් ආදරෙයි.. ❤️❤️❤️

  • @chandrikakumari5361
    @chandrikakumari5361 2 ปีที่แล้ว +13

    අවංක සංවේදී හිත හොද කලාකරුවෙක්, ආදරෙයි හැමදාමත් 💖💖💖💖

  • @arunirandunu
    @arunirandunu 2 ปีที่แล้ว +8

    එදා වගේම අදත් ආදරේ කරන හදවතේ තරුව *ශිහාන් මිහිරංග* ආදරෙයි හැමදාමත්🌟❤

  • @deepikabasnayaka6905
    @deepikabasnayaka6905 2 ปีที่แล้ว +7

    නිහතමානී ගායකයා ...සාමාන්‍ය මිනිසා තේරුම් ගත් ජනතාවගේ ගායකයා ...එදා වගේම අදටත් ආදරෙයි ...ජයෙන් ජය ශිහාන් ..🌹🌹 ❤️❤

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +9

    මේ ඉන්නේ අපේ හදවතේ ගායකයා හරිම නිහතමානී සුන්දර මිනිසා ඔබට බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @sweetmusic1438
    @sweetmusic1438 ปีที่แล้ว +21

    මේ අවුරුද්දේත් මේ ලස්සන සිංදුව අහන අය කො.. ❤🥺

  • @fdojeenat5946
    @fdojeenat5946 2 ปีที่แล้ว +7

    හරිම හොඳ නිහතමානී දරැවෙක් පුතේ ඔයා පුතේ ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් ජේසු පිහිටයි ආදරෙයි හැමදාම

  • @dulakshifernando5567
    @dulakshifernando5567 2 ปีที่แล้ว +3

    ඒ කටහඩ නන් භාවනක්....ඒ කටහඩට ඒ චරිතේට එදා වගේම අදත් ගොඩක් ආදරේයී...මගේ ආසම ආදරේම ගායකයා..එදා වගේම අදත්...ජේසු පිහිටයි ඔයාට වගේම පවුලේ අයටත්...❤❤😘😘😘

  • @chethanalakshani4746
    @chethanalakshani4746 2 ปีที่แล้ว +7

    නිහතමානී මනුස්සයෙක් ❤️ කටහඬ හරිම ලස්සනයි.. මන් ආසම කටහඩක් ආසම ගායකයෙක්..❤️ බුදු සරනයි

  • @sanjayamadushan8917
    @sanjayamadushan8917 2 ปีที่แล้ว +8

    මනුස්සකමෙ බ්‍රෑන්ඩ් එක .. ශිහාන්.. ❤️❤️❤️

  • @mekhalakarunaratne7427
    @mekhalakarunaratne7427 2 ปีที่แล้ว +24

    💖 ශිහාන්💖 🎵🎵The singer of all time🎵🎵 ! Best Wishes !!! ❤🎶🎵🙂

  • @subanianjalika2876
    @subanianjalika2876 2 ปีที่แล้ว +13

    එදා වගෙම අදත් දැක්ක නිහතමානි චරිතයක් 😍😍😍

  • @fgffg1768
    @fgffg1768 2 ปีที่แล้ว +18

    ශිහාන් පුතේ ඔයා හිනා වෙනවද කියලා තමයි බලාගෙන ඉන්නෙ පුතා හිනා වෙන කෙට හරිම සුන්දරයි යි. පුතා ගෙ පවුල් ජීවිතය තුළ අවංක ආදරනීය සැමියෙක් ආදරනීය පියෙක් වෙන්න. කිසිම විටක පවුල් ජීවිතය අවුල් කර ගන්න එපා .ඔයා ගෙවන ලස්සන ජීවිතයට අපි රසිකයෝ හරිම ආදරෙයි. එහෙම නැත්නම් අද පුතා ට අද ආදරය කරන අය ඈත් වෙනවා අද පුතා කැපී පෙනෙන චරිතයක්. ඵ්ක ආරක්ෂා කර ගන්න. පුතා ට පුතා ගෙ wiff ට දරුවන් ට ජෙසු පිහිටයි
    .

  • @chathurikajayamali6511
    @chathurikajayamali6511 2 ปีที่แล้ว +7

    එදා ඉදන් අදටත් එකම විදියට ගොඩක් ආදරේ කරන නිහතමානී චරිතයක් .පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි 💖💖💖💖

  • @chathurangikadasilva1421
    @chathurangikadasilva1421 2 ปีที่แล้ว +6

    නිහතමනීකම දෝතින්ම දරාගෙන ඉන්න තරුවක් බුදු සරණයි පුතේ

  • @anushadilrukshi5908
    @anushadilrukshi5908 2 ปีที่แล้ว +10

    එදා වගේම අදටත් ආදරේ කරන නිහතමානී කෙනෙක් ඔයා හැමදාමත් ආදරේයි ❤❤❤🌹ජයවේවා සතුටින් ඉන්න

  • @indukumari1159
    @indukumari1159 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි පුතා කොන්ඩේ කපලා තියෙන විදියට හරිම ලස්සනයි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gamagekumari8397
    @gamagekumari8397 2 ปีที่แล้ว +7

    මගේ ආසම නිහතමානී ගායකයා.හැමදාමත් සතුටින් ඉන්න ශිහාන් අයියා බුදු සරණයි

  • @dilsasakuni9202
    @dilsasakuni9202 2 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි අයියේ, සුබ පැතුම් කරන හැම දේකටම! ජේසු පිහිටයි ! පරිස්සමෙන් ඉන්න ඔයත් පවුලේ ඔක්කොමත්, ❤️❤️❤️❤️❤️😘😘😘😘😊😊😊😊❤️❤️❤️❤️ ආදරෙයි හැමදාමත්

  • @ravi9video
    @ravi9video 2 ปีที่แล้ว +15

    ⭐දහසක් තරු අතර 🌟 සිකුරු තරුව නුඹයි....

  • @vimalakaniroshaniniroshani6755
    @vimalakaniroshaniniroshani6755 2 ปีที่แล้ว +4

    Aderei හැමදාමත් shihan aiye oya නිහතමානී kamata gunawath kamata හැමදාමත් ආදරෙයි

  • @tasteofmusic9918
    @tasteofmusic9918 2 ปีที่แล้ว +6

    එදා අපේ හදවත් වල තිබ්බ ආදරේ තව තව වැඩි වෙනවා ශිහාන් අයියෙ ඔයාට.අවංකවම ඔයා නම් පට්ට පොරක්

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 2 ปีที่แล้ว +5

    Shihan sing karanawa balan inna kota ada danuna feeling Eka adatath ewagema danenawa, ❤️❤️ hadawthe gayakaya, my best ever super star 🌟❤️ love you shihan sir ❤️❤️❤️

  • @ARMYGIRL-zr7zs
    @ARMYGIRL-zr7zs 2 ปีที่แล้ว +5

    මන් ආසම කටහඩ...🥰ආසම ගායකයා...😍ඒ වගේම හිතහොද නිහතමානි චරිතයක්...❤️

  • @ahinsasandamali4178
    @ahinsasandamali4178 2 ปีที่แล้ว +22

    හැමදාමත් මන් ආසම නිහතමානී හුරුබුහුටි ගායකයා තමා ඉතින් ශෙහාන් මිහිරංග කියන නම ගෑවුනු තැනත් අමුතුම මිහිරක් තීනව බුදු සරණයි ඔයාට 🥰🥰

  • @kumariperera7350
    @kumariperera7350 2 ปีที่แล้ว +8

    අදරනීය ගායකයෙක් ❤️❤️ ගොඩාක් ලස්සනයි 🎵🎵 නිරොගිමත් ලස්සන අනාගතයක් 🌹🌹 ජෙසු පිහිටයි පවුලේ හැමෝටමත් 🙏🙏

  • @ashanfederico4609
    @ashanfederico4609 2 ปีที่แล้ว +11

    අපේ නිහතමානී වීරයා නිහතමානී ගායකයා 😍😍😍😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @wgdnandadias8403
    @wgdnandadias8403 2 ปีที่แล้ว +35

    කොහොමද ඔයාට.සතුටින් ඉන්න.ඔයාලා සැමට සුබ පතනවා.තෙරැවන් සරනයි.හොදේ.ගායක ගායිකාවන් සියලුදෙනාම ගැන සාධාරනව සිතන්න.

  • @SANDEEP-qf7gl
    @SANDEEP-qf7gl 2 ปีที่แล้ว +18

    ඇත්තටම කිසි අහන්කාරයක් නොමැතී ගායකයෙක් හැමදාම සතුටින් ඉන්න ඔනේ❤️🇱🇰✊

  • @MethsiluW.8
    @MethsiluW.8 หลายเดือนก่อน +1

    Man Asama Gayakaya Shihan Mihiranga Oyage Sindu Harima Lassanayi 🌹🥀🌹🥀🌹🥀

  • @ස්විටීමධූ
    @ස්විටීමධූ 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ශිහාන් අයියේ ගොඩාක් ආදරෙයි ඔයාට හැමදාම නිහතමානී ඔයා සතුටින් ඉන්න අයියේ

  • @kasuneetha9744
    @kasuneetha9744 2 ปีที่แล้ว +1

    අනේ පට්ට ලස්සනයි ඔබ අපිව පිනවන ආදරණිය ගායකයා අපේ බුදුසරණයි ❤❤❤❤❤❤❤

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +1

    හොදම හොදම හොදම නිහතමානී කෙනෙක් සුන්දර කෙනෙක් තෙරුවන් සරණයි ඔබට පවු ලේ සැමට 🌷💖👍

  • @mihiran-hk5ok
    @mihiran-hk5ok 2 ปีที่แล้ว +11

    ශිහාන් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ❤️🔥🔥

  • @sadaniperera8185
    @sadaniperera8185 2 ปีที่แล้ว +8

    Oya superstar sing karanakota mata awrudu 15y dan mata 32k wenawa. E wunata adathath oyata godak asai. Aththtamai hadawathe gayakaya oyai. Essara oyage hama photo ekakma hama book mark ekakma oyage article tiyana hama paththara yakma ekathu karal . Adatath oyawa dakinakota e dewal mathak wenawa. Suba pathanawa oyage jiwitheta shihan ayye😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @DaSuspiciousStew
    @DaSuspiciousStew 2 ปีที่แล้ว +15

    තාම මතකයි මේ සිංදුව තිබුන ඇල්බමය අපි m entertainment එකට ගිහින් අරන් ආවා. හරිම නැවුම් අවයාජ ලාබාල යොවුන් හදවතක හැගීම් ගී වලට හරවල තිබුන. මම සුපර් ස්ටාර් තරගාවලියේ technicaly දක්ෂතම ගායකයා විදිහට දැක්කෙ ඔබව නොවේ. නමුත් හැගීම් බර මිහිරි කටහඬක් තියන all rounder කෙනෙක් විදිහට ඔබගේ පාසල් ව්‍යාපෘතිය ඇහුවාම තේරුම් ගත්තා. ඉතින් මාගේ කැමතිම සුපිරි තරුව වුනේ ඔබ.ඉන්පසු මිනිස්සු ඔබේ චරිතය සම්බන්ධයෙන් විවිධ කථා , මරන දැන්වීම්, අපහාසාත්මක වීඩියෝ, අසභ්‍ය වීඩියෝ, හරහා කොච්චර මඩ ගැසීම් කලත් අද ඔබ ඔබේ ජීවිතයෙන්ම ඔබ කවුද කියල ඔවුන්ට පිලිතුරු දී තියනවා.
    ශිහාන් මල්ලි ඔබටත් ආදරනීය බිරිඳ ක්ලෙමෙන්ටා නංගී සහ පුංචි දරු පැටව් තිදෙනාටත් මගේ සුබ පැතුම්.

  • @farahnoordeen692
    @farahnoordeen692 2 ปีที่แล้ว +5

    Dream Prince 😍😍 God Bless U Abundantly Shihan ❤❤

  • @LahiruMusic.
    @LahiruMusic. ปีที่แล้ว +2

    සුපිරි Singing එක්ක ලස්සනට Blend වෙන Moves ටික🔥

  • @santhushharshana4020
    @santhushharshana4020 2 ปีที่แล้ว +5

    හිත හඩනා වෙලාවෙ නුබ පමනක් සිනාසෙ කියන් මගෙ පුංචි කුමරියෙ 🤗

  • @sanujperera9110
    @sanujperera9110 2 ปีที่แล้ว +4

    Beutyfull ❤️❤️ ශිහාන් මිහිරන්ග ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayasingha3180
    @jayasingha3180 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ශිහාන් අයියෙ..❤❤❤❤💘

  • @LankanBro.
    @LankanBro. 2 ปีที่แล้ว +7

    තරු මාවතේ නොනිමෙන තරුව ශිහාන් මිහිරංග ❤️

  • @sanjeewabandara8294
    @sanjeewabandara8294 2 ปีที่แล้ว +2

    ආදරණීයම චරිතයක්...ආදරණීයම හඬක්.....god bless u ශිහාන් අයියේ......❤️

  • @ishadidivya8036
    @ishadidivya8036 2 ปีที่แล้ว +4

    එදා වගේම අදත් අපේ හදවතේ ගායකයා ඔයා තමයි 🥰🥰🥰🥰

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අයියේ..එදා වගේමයි අදත් කටහඬ..ජය වේවා...

  • @priyankakanthikumarikirapa4777
    @priyankakanthikumarikirapa4777 2 ปีที่แล้ว +3

    ශිහාන්.අයියේ.ඹයාට.බුදු.සරනයි

  • @jayasingha3180
    @jayasingha3180 2 ปีที่แล้ว +12

    අාදරෙයි ශිහාන් අයියෙ හැමදාමත් අපි ඔයාට😘😘😘💓💓💓💖💖❤....බුදුසරණයි..ජේසු පිහිටයි...🙏

  • @sanganimelrin554
    @sanganimelrin554 2 ปีที่แล้ว +3

    Shean you are the best for ever ❤ and ever God bless to you

  • @pdfitness1496
    @pdfitness1496 2 ปีที่แล้ว +5

    ශෙහාන් ගෙන් අනාවැකියක් විස්වාසක් තියනවා අවසන් 10තුල ඔහුව දකින.එවගේම ශෙහාන් රියලිට් කරනයේ අලුත් මාවත් හොයන් යන පාර නොපෙනෙන පුංචි තරු කැට වලට දෙන අවවාද ගොඩක් ඔවුන් ශක්තිමත් කරනවා.ආඩම්බරයි ඔහු පටන් ගත්ත වයසේ තරු පැටවුන්ට එලිය දෙන වචන ඇහෙද්දි.එවගේම නිරෝශා අමල් හිත් රිද්දන්නෙ නැතුව දෙන අවවාද ඔබ සැමට සුභ පැතුම් .සියලු තරග කරුවන්ටත් තරු දකින හීන සැබැවෙන්න ප්‍රර්ථනා කරනවා.💪💪💪💪💪🌷🌷🌷❤️❤️❤️❤️❤️

  • @mohammedaladwani7437
    @mohammedaladwani7437 2 ปีที่แล้ว +9

    ශිහාන් මිහිරන්ග ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක්

  • @ruwanthikaperera5857
    @ruwanthikaperera5857 2 ปีที่แล้ว +1

    Hamadamath adarei... maarama lassanaii subapathanawaa shihan aiye 💖💖💖💖💖 oyage e thanata ennanam katawathma baa marama talent ekak... bs

  • @shanimadhu1513
    @shanimadhu1513 2 ปีที่แล้ว +10

    ශිහාන් අයියේ... හැමදාමත් ඔයා තමයි අපේ ගායකයා.... කව්රු අලුතින් ආවත්...

  • @hashandanuddhara266
    @hashandanuddhara266 2 ปีที่แล้ว +9

    දුම් විසිවෙන්න කිව්වා..අම්මෝ ❤

  • @HLDm-p1k
    @HLDm-p1k 2 ปีที่แล้ว +1

    තව අව්රුදු 10ක් ගියත් ඒ ආදරේ හැමෝගෙම හිත් වල ඒ විදියටම තියේවි....ශිහාන් කියන්නේ pissuwak...ආදරෙයි හැමදාම

  • @padmiperera8497
    @padmiperera8497 2 ปีที่แล้ว +5

    Wow great 👍
    Excellent performance 🌟
    YOU ARE THE BEST SUPER STAR 🌟 FOREVER DEAR SHIHAN 👏👏👏

  • @dinukshi_jayasekara
    @dinukshi_jayasekara 2 ปีที่แล้ว +1

    නිහතමානි කලාකරුවෙක්🥰 පරිස්සමින් සතුටින් ඉන්න සුභ ප්‍රාර්ථනා එක් කරමි ආදරයෙන්❤️

  • @kanthisuraweera2689
    @kanthisuraweera2689 2 ปีที่แล้ว +9

    Ada shihan thamai hodatama kiwuwe adarei kollooo ...ada wageema thama wadihiti apith oya hadata washhiii wenawa....❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌

  • @janaranjanawarnapurage62
    @janaranjanawarnapurage62 2 ปีที่แล้ว +6

    * හිත හඩනා වෙලාවේ
    නුබ පමණක් සිනාසේ
    කියන් මගේ පුංචි කුමරියේ
    කියන් මගේ පුංචි සිහිනයේ
    තනි වුනු මා ලඟ
    පිපේවි නම් ආදරෙන්
    හොරැහින් වත් මා දෙස
    බලාවි නම් ආදරෙන්
    තනි වුනු මා ලඟ
    පිපේවි නම් ආදරෙන්
    හොරැහින් වත් මා දෙස
    බලාවි නම් ආදරෙන්
    කියන් මගේ පුංචි සිහිනයේ
    කියන් මගේ පුංචි කුමරියේ
    හිත හඩනා වෙලාවේ
    නුබ පමණක් සිනාසේ
    කියන් මගේ පුංචි කුමරියේ
    කියන් මගේ පුංචි සිහිනයේ
    ඔබේ දෙනුවන් පැවසුවේ
    මා හට ආදරේ
    මෙලෙසින් මා දෙස
    නෙතු සඟවන්නේ
    අඟවන්නද ආදරේ
    ඔබේ දෙනුවන් පැවසුවේ
    මා හට ආදරේ
    මෙලෙසින් මා දෙස
    නෙතු සඟවන්නේ
    අඟවන්නද ආදරේ
    හිත හඩනා වෙලාවේ
    නුබ පමණක් සිනාසේ
    කියන් මගේ පුංචි කුමරියේ
    කියන් මගේ පුංචි කුමරියේ

  • @sanduniwishwanthi5878
    @sanduniwishwanthi5878 2 ปีที่แล้ว +8

    මගේ වීරයා💖♥💖♥

  • @dildilru6120
    @dildilru6120 ปีที่แล้ว

    ඒ සින්දුව මාරම ලස්සනයී.... 😘😘❤️මං චූටි කාලේ ඉදන් අද වෙනකන් වෙනස් නොවී එකම විදියට ආදරය කරන ගායකයා.... ඒ හිනාවට කෙනෙක්ගෙ හිතක් නිවන්න පුලුවන් ❤️

  • @madzluckaravinda2318
    @madzluckaravinda2318 ปีที่แล้ว

    Sirawatama asawen ahapu live singing ekak..kee parak ahuwada kiyalawath mathaka ne. atheethe me sinduwath ekka lassana mathaka godakata giya..thank u shihan..u r a god gifted person..❤❤❤