Online ණය මාෆියාවට පොලීසිය යට වෙලා.මුන්ව හිරේට දාන්න වෙලා තියෙන්නෙත් අපිට.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ඔන්ලයින් ලෝන් මාෆියාවට එරෙහිව පෙළ ගැසෙමු සංවිධානය සමග චමුදිත සමරවික්‍රම.
    Online Loan Mafia
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #srilanka #chamuditha

ความคิดเห็น • 127

  • @ruwankumara7869
    @ruwankumara7869 9 หลายเดือนก่อน +16

    එකතුවෙන්න මේ අසාදාරනේ නවත්තන්න චමුදිත සර්ට ගොඩක් ස්තූතියි මේ අවස්ථාව අපිට දුන්නට

  • @udayaminisathurusigha6378
    @udayaminisathurusigha6378 9 หลายเดือนก่อน +9

    ඔන්ලයින් මාෆියාවට සටන්කරන සියලු දෙනාට ජයවේවා....!❤

  • @Onlineloanmafiyavataerehiwa
    @Onlineloanmafiyavataerehiwa 9 หลายเดือนก่อน +10

    ගොඩක් ස්තුතියි චමුදිත මහත්තයා .මේ කරන සමාජ මෙහෙවරට

  • @kasunneranga744
    @kasunneranga744 9 หลายเดือนก่อน +5

    මේම ආයතනය වහාම තහනම් කරනු..!

  • @damithkumara8433
    @damithkumara8433 9 หลายเดือนก่อน +10

    මේ වගේ ලෝන් වසංගත මේ රටින් තුරන් කිරිමට රටේ සියලුම ජනයා එක්විය යුතුයි.මෙයත් එක්තරා කොරෝනා වසංගතයකි

  • @shehanpigera8401
    @shehanpigera8401 9 หลายเดือนก่อน +5

    රටේ නිසි බලධාරීන්ගේ ඇස් ඇරේවා !!
    අහින්සක මිනිසුන්ට සාධාරණයක් ඉටු වෙවා !!

  • @hesh2297
    @hesh2297 9 หลายเดือนก่อน +5

    ඇත්ත මේ ලෝන් මාෆියාවක් මිනිස්සුන්ව ක්‍රමානුකූලව පටල ගන්නව ගැලවෙන්න දෙන්නෙ නෑ.... ගොඩක් අහුවෙන්නෙ ජොබ් කරන අය පොලිය 45%ට වැඩියි 45000 ට service charges 17000/- අහු වෙන්න එපා

  • @ShyamaliSanjeewani-y4i
    @ShyamaliSanjeewani-y4i 9 หลายเดือนก่อน +7

    නියමයි දමිත් අයියා රුවන් අයියා ඔයාලගේ මේ කැප විමට ස්තුති කරල මදි ඇත්තමයි🙏🙏 බල දාරිනි නිදාගෙන නොයිද නැගිටලා මේ අසාදාරන ලෝන් කාරයින්ට නීතිය ක්‍රියාත්මක කරන්න. කිව්වත් වගේ උන් හිරේට දාන්න කියන්නෙත් අපිටමද බල දාරිනී මිනිස්සු ජිවිත නැති කරගන්නකල්ම නීතිය නිදියනවද මේ මාෆියාවෙන් අසරන උන මිනිස්සුන්ට සාදාරනය ඉටු කරලා දෙන්න

    • @Onlineloanmafiyavataerehiwa
      @Onlineloanmafiyavataerehiwa 9 หลายเดือนก่อน

      පොලිස්පතිගේ අවදානය පිනිසයි

    • @SameeraSujith-v7z
      @SameeraSujith-v7z 23 วันที่ผ่านมา

      Hane meka nawaththanna puluwan ජනාධිපති තුමාට vitharamai

    • @SameeraSujith-v7z
      @SameeraSujith-v7z 23 วันที่ผ่านมา

      ​@@Onlineloanmafiyavataerehiwaපොලිසියට laksha ganan bagawa dunnahama ehela me gana harilawath balanne naha hodama wade ජනාධිපති තුමාට kiyana eka vitharamai

  • @PrasilaJayasundara
    @PrasilaJayasundara 9 หลายเดือนก่อน +4

    Well done Damith, Ruwan.. ඔයාලා අහිංසක අසරණ මිනිස්සු වෙනුවෙන් කරන මේ මෙහෙවරේ වටිනාකම කියලා නිම කරන්න බැහැ.. දැන්වත් අපේ රටේ නිතිය මේ හොර company වලට විරුද්දව ක්‍රියා විය යුතුයි.. පොලිස් පති තුමාගේ සහ අදාල නිලදාරීන්ගේ අවදානය යොමුවී නිතිය හරියට මේ හොර company වලට ක්‍රියාත්මක විය යුතුයි..

  • @mahendradeepal8308
    @mahendradeepal8308 9 หลายเดือนก่อน +4

    මහා බැන්කුවෙි අධිපතී පොලිස්පතී දෙදෙනාම නිදී තවම ඇහැරිලා නැහැ රටක විනයක් නීතීයක් නැති උනාම මෙි වගේ ජරා ආයතන දේෂපාලනයේ අෂිර්වාදය හමුවෙි වැජබෙනවා

  • @DinuDewmi
    @DinuDewmi 9 หลายเดือนก่อน +3

    තව තවත් ඉදිරියට ගිහින් මේ ලෝන් මාෆියාව නවත්තලාම දාමු අයියේ ඔයාලට ජය නියතයි good luck oyalata

  • @manikwickramasinghe9402
    @manikwickramasinghe9402 9 หลายเดือนก่อน +3

    මෙච්චරටම හොරුන්ටයි ජාවාරම්කාරයින්ටයි නතුවෙච්ච රටක් ලෝකෙ කෙහෙවත්ම නැතුව ඇති.

  • @SameeraSujith-v7z
    @SameeraSujith-v7z 23 วันที่ผ่านมา +2

    අලුත් ජනාධිපති තුමාට මේ මේ විස්තර ටික දුන්නා නම් එතුමා මේ ගැන බාලාගනි

  • @ravindualoka7077
    @ravindualoka7077 9 หลายเดือนก่อน +3

    ණයක් දෙනවා දැක්කම හැමතැනින්ම ණය ගන්න මිනිස්සුත් වැරදියි

  • @priyanthalal9133
    @priyanthalal9133 9 หลายเดือนก่อน +2

    චමුදිත මහාතා ඇතුළු සියලු දේනාට ස්තූතිය

  • @DamayanthiPerera-z1s
    @DamayanthiPerera-z1s 9 หลายเดือนก่อน +3

    නියමයි අයියේ මට මුකුත් ලියා ගන්න බැ මන් තාම හොපිටල් එකේ රුවන්ටයි ඔයාටයි යෝධබල යෝධ ශක්තිය ලැබේවා චමුදිත මහත්තයා ඔයා තමා මේ රටේ මිනිස්සින්ගේ ජීවිතය රුදිලා තියේන්නේ කොහොම හරි මේ පිලිලය විනාශ කරලා දාන්න ඔගෝල්ලෝ ඔක්කෝටම තෙරුවන් සරණයි 🙏

    • @Onlineloanmafiyavataerehiwa
      @Onlineloanmafiyavataerehiwa 9 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔයාලගේ වචන තමයි අපේ එකම හයිය

  • @harshanabuddhika868
    @harshanabuddhika868 8 หลายเดือนก่อน +1

    චමුදිත මහත්තයෝ අපිට පිහිට වෙන්න.. සමථ මන්ඩලයටත් එන්න කියලා

  • @thejanisakunthika1907
    @thejanisakunthika1907 9 หลายเดือนก่อน +2

    රටෙි බලධාරිගේ ඇස් ඇරෙනවා නමි මෙන්න වැඩසටහන්.thanks sir

  • @ASIAVISION.
    @ASIAVISION. 9 หลายเดือนก่อน +2

    නියම වැඩක්. ජය වේවා

  • @thushariwathsalaperera2161
    @thushariwathsalaperera2161 9 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️ නියමයි.

  • @PasandulRavihara-gi6dh
    @PasandulRavihara-gi6dh 9 หลายเดือนก่อน +2

    Niyamai. Danuwath mekata visadumak labunoth hodai.

  • @donaldpereira5282
    @donaldpereira5282 9 หลายเดือนก่อน +2

    සියලුම හොර වංචාකරයන්ට මරන දඩුවම දිය යුතුයි එක රටක එක නිතියක්.

  • @dineshkaushalya8009
    @dineshkaushalya8009 8 หลายเดือนก่อน +2

    මේක ඇත්ත වෙන්න පුළුවන් මොකද මමත් සල්ලි දීලා 2018 තාමත් තීන්දුව දීල තියෙන්නේ මාසෙට 25000/= ගානේ ගෙවන්න ඒත් හම්බ වෙන්නේ නෑ .... ඕකයි ලංකාවේ නීතිය ... දඩුවම් දුන්නත් 3500/=යි දඩේ ... හොරුන්ටම ගිය රටක් මේක ....

    • @NathanJudahJoy
      @NathanJudahJoy หลายเดือนก่อน

      What app, did you go to court

  • @suramyasilva473
    @suramyasilva473 9 หลายเดือนก่อน +2

    Jaya wewa

  • @dineshtharanga5840
    @dineshtharanga5840 9 หลายเดือนก่อน +1

    නියමයි අයියා

  • @AyomikaIvoni
    @AyomikaIvoni 6 หลายเดือนก่อน +1

    Chamuditha sir me loan walata විරුද්ධව nagi හිටින්න

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 9 หลายเดือนก่อน +4

    කෝ බං කුඩු පස්සෙම දුවනවා මිසක් මේවා පේන්නෙ නැද්ද? දැන් මේ ප්‍රශ්නයට කොච්චර කල් ද?

    • @Onlineloanmafiyavataerehiwa
      @Onlineloanmafiyavataerehiwa 9 หลายเดือนก่อน

      ඒක තමයි මාත් ඇහුවෙ.අපිද මුන්ව හිරේ දාන්න ඕනා කියලා

  • @MenuriNavoda-wx5kq
    @MenuriNavoda-wx5kq 9 หลายเดือนก่อน +1

    නියමයි❤❤❤

  • @rhrh255
    @rhrh255 9 หลายเดือนก่อน +1

    බය වෙන්න එපා පොලු තියන්න. ඔවල වැඩ කරන කට්ටියව ලීක් කරන්න. උන්ට ගං ගුටි දෙද්දී ලෙඩේ සනීප වෙයි

    • @Onlineloanmafiyavataerehiwa
      @Onlineloanmafiyavataerehiwa 9 หลายเดือนก่อน +1

      කොච්චර හෙලි කරාද

    • @rhrh255
      @rhrh255 9 หลายเดือนก่อน +1

      @@Onlineloanmafiyavataerehiwa face book ලින්ක් එක දාන්න brother

    • @priya-r9b7b
      @priya-r9b7b 3 วันที่ผ่านมา

      ​@@Onlineloanmafiyavataerehiwaඔයාලා මේ වැඩෙන් ඉවත් වෙලාද ?

  • @samxd4195
    @samxd4195 9 หลายเดือนก่อน +2

    පොලිසිය ගැන පුදුම කනගාටුවක් තියෙන්නේ

  • @NishshankaManohara-g8n
    @NishshankaManohara-g8n 9 หลายเดือนก่อน +2

    මෙව අල්ලපිය දෙයියනේ.. හොරු

  • @mahendradeepal8308
    @mahendradeepal8308 9 หลายเดือนก่อน +1

    චමුදිත මහත්තයා පොලිස්පතී නිදී වගේ සනීපෙට සල්ලී උඩ ඔය සටන දිගටම ගෙනියන්න

  • @donaldpereira5282
    @donaldpereira5282 9 หลายเดือนก่อน +1

    ගිවිසුම් කයවිය යුතුයි ගත්තු මුදල ගෙවිය යුතුයි.සල්ලි සල්ලිසල්ලි.එක රටක එක නිතියක්

    • @Onlineloanmafiyavataerehiwa
      @Onlineloanmafiyavataerehiwa 9 หลายเดือนก่อน

      හොරුන්ට නීතිය ක්‍රියාත්මක නෑ

  • @kanishkasamaraweera3015
    @kanishkasamaraweera3015 9 หลายเดือนก่อน +2

    යුක්තිය වගේම.....මේ වගේ ජරා ආයතන විගනනයකට ලක්කරලා නීතිමය පියවර ගන්න ඕනේ......අපි රස්සාවල් කරල tax ගෙවනවා ආන්ඩුවට මේ වගේ ආයතනය tax ගෙවනවද???

  • @donaldpereira5282
    @donaldpereira5282 9 หลายเดือนก่อน +1

    එක රටක එක නිතියක්

  • @rhrh255
    @rhrh255 9 หลายเดือนก่อน +2

    ලෝන් මාෆියාව එකට විරුද්ධව කතා කරනවා දැක්කේ JVP එකෙන් විතරයි.

    • @Onlineloanmafiyavataerehiwa
      @Onlineloanmafiyavataerehiwa 9 หลายเดือนก่อน +1

      ඔව් අනිත් අය නිහඩයි.ඒකත් අපිත් එක්ක කරේ

    • @rhrh255
      @rhrh255 9 หลายเดือนก่อน

      @@Onlineloanmafiyavataerehiwa කටවල් වහෙන්නේ කටවල් පිරිලා ජරාවෙන්. මුන් කවදාවත් විරුද්ධව නඩු පවරන්න නැ. ඒක තමයි ඇත්ත

  • @danza..logs.2065
    @danza..logs.2065 9 หลายเดือนก่อน

    Dan inn police pethigen okata sadaranayk balaporothu wenn epa kattiyama ekethu wela rellak ahadla උද්ඝෝෂණ karann ungge company eke issrhta ghinn atha arinn epa okunwa wtup group eke inn kattiya ekk ktha karla wede krann

  • @gobeyond1537
    @gobeyond1537 9 หลายเดือนก่อน

    ❤❤❤ jaya weawa aiya horu okunwa pannamu

  • @janithaweerasena8816
    @janithaweerasena8816 9 หลายเดือนก่อน +1

    Man karunawen illanne...me baladaringe as arena thuru sha thawath me gana nodanuwath ahinsaka minissu danuwath wana thuru mewa shere karanna.. Apita udaw karanna hama kenekma

  • @lahirukodi4493
    @lahirukodi4493 9 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍

  • @innovativeglobalfinanceinc2720
    @innovativeglobalfinanceinc2720 6 หลายเดือนก่อน

    Loan ekak denna eka (Ho ganna eka) neethi wirodi nehe. Wisheshayen eka Civil ganayata watena nisa policiyata adala nehe. Ekata civil naduwak danna ona

  • @tharangananayakkara1378
    @tharangananayakkara1378 9 หลายเดือนก่อน +1

    ම්නිස්සු මූලා කරන මේ ජාවාරම ඉක්මනින් නැතිකරන්නම ඕන

  • @shyamaligamage7489
    @shyamaligamage7489 9 หลายเดือนก่อน +1

    Kohoma katha kalath baladareen nidi
    Okai wela thiyenne
    Baladareenuth me loan magadi wala hawul karayo wenna athi

  • @mohammedsajeer8742
    @mohammedsajeer8742 9 หลายเดือนก่อน +1

    Thawasakada call 50da wediyang enawa

  • @nuwangamlath1566
    @nuwangamlath1566 9 หลายเดือนก่อน

    Oka nithiya margen wisanda ganna barimanam nithi wirodiwa okkoma ekathu wela wisanda gaththanam hari.

  • @mohammedsajeer8742
    @mohammedsajeer8742 9 หลายเดือนก่อน +1

    Brother facebook group ekata kohamta joint wenna

    • @Onlineloanmafiyavataerehiwa
      @Onlineloanmafiyavataerehiwa 9 หลายเดือนก่อน

      මට මැසේජ් එකක් දාන්න

    • @mohammedsajeer8742
      @mohammedsajeer8742 9 หลายเดือนก่อน

      @@Onlineloanmafiyavataerehiwa msg kokatatha tahanne onee

  • @PasandulRavihara-gi6dh
    @PasandulRavihara-gi6dh 9 หลายเดือนก่อน +1

  • @fathimashaima6127
    @fathimashaima6127 8 หลายเดือนก่อน +1

    Thama loan dena 1 navaththala na

  • @NiraPremi
    @NiraPremi 6 หลายเดือนก่อน

    Sir mata oyalagen number k nathda sir mamth Nayak gathda gewanna dawas 3k denna kiwama adama denna kiyala nethdam police yata kiyanawa kiyanawa baya idenawa sir depression ake inner man dawas 3k denne sir

  • @mohammedsajeer8742
    @mohammedsajeer8742 9 หลายเดือนก่อน +1

    Maath me pirassna ekata avvala inna..

  • @gaweshiwinoshika
    @gaweshiwinoshika 8 หลายเดือนก่อน

    Cachx lanka allnda apiwa nomara maranawa.sir nodana gaththe haththama therune 10000.6500

  • @dhanushkamihirangi9258
    @dhanushkamihirangi9258 7 หลายเดือนก่อน

    මට මෙයාලාව සම්බන්ධ කරගන්න පුලුවන්ද

  • @mohammedsajeer8742
    @mohammedsajeer8742 9 หลายเดือนก่อน +1

    Please brothee

  • @susanthawijebandara2287
    @susanthawijebandara2287 9 หลายเดือนก่อน +1

    Mukuth salli Aran 😂😂😂😂😂😂

  • @kumuduhasarel542
    @kumuduhasarel542 3 หลายเดือนก่อน

    Group aka ta joint wenne khomada

  • @Blackdiomond23
    @Blackdiomond23 9 หลายเดือนก่อน +1

    මම වැඩ කරන්නෙ star vip එකේ

    • @Onlineloanmafiyavataerehiwa
      @Onlineloanmafiyavataerehiwa 9 หลายเดือนก่อน

      එහෙමද සතුටුයි අදුරගන්න ලැබීම ගැන.

    • @damithkumara8433
      @damithkumara8433 9 หลายเดือนก่อน +1

      අදුන ගමු ....අදුන ගමු

    • @Blackdiomond23
      @Blackdiomond23 9 หลายเดือนก่อน +1

      @@Onlineloanmafiyavataerehiwa පොඩො ආතල් එකක් අනේ ඔය වගෙ පොන්න සමාගම් වල වැඩ කරන්න පිස්සු නෑ

    • @Blackdiomond23
      @Blackdiomond23 9 หลายเดือนก่อน

      @@damithkumara8433 ලෝන් එකක් ඕනෙද

  • @chathupriyadarshani-hu9gv
    @chathupriyadarshani-hu9gv 8 หลายเดือนก่อน

    😢

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 9 หลายเดือนก่อน

    Aran polu tiyapalla baya nowi man okkogenma aran polu tiyala inne

    • @dilshikarusheeni6637
      @dilshikarusheeni6637 6 หลายเดือนก่อน

      Contacts list eke inn ayat ktha kre nedd

    • @hasithaekanayaka2665
      @hasithaekanayaka2665 6 หลายเดือนก่อน

      @@dilshikarusheeni6637 dennekta katha kara unut loan eka aran polla tibia awulak ne baya netuwa ganna

  • @sadiniksadink
    @sadiniksadink 5 หลายเดือนก่อน

    Fb group eke nama ewannako

  • @shanivlog7044
    @shanivlog7044 3 หลายเดือนก่อน

    Ane yako veatara hoyan kata karapallako

  • @supunwijekoon3780
    @supunwijekoon3780 9 หลายเดือนก่อน +1

    Ei ban naya ganne?
    Ubalage weredda?

    • @Onlineloanmafiyavataerehiwa
      @Onlineloanmafiyavataerehiwa 9 หลายเดือนก่อน

      මේ විදිහට නය ගන්න සැලෙස්සුවේ කවුද .මේ රට කාපු උන්

  • @JehhUshw
    @JehhUshw 7 หลายเดือนก่อน

    Ane chamuditha sir ge contact number eka dennako

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 9 หลายเดือนก่อน +1

    😂😂😂

  • @PrabashMaduranga-s7k
    @PrabashMaduranga-s7k 4 หลายเดือนก่อน

    On credit liyapadinchida

    • @NathanJudahJoy
      @NathanJudahJoy หลายเดือนก่อน

      No

    • @achinikanishka
      @achinikanishka 18 วันที่ผ่านมา

      උන්ට නඩු දාන්න බෑ නේද

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 9 หลายเดือนก่อน +1

    😂😂😂😂

    • @suramyasilva473
      @suramyasilva473 9 หลายเดือนก่อน +1

      Ai hina wenne mokakda aula

    • @ShyamaliSanjeewani-y4i
      @ShyamaliSanjeewani-y4i 9 หลายเดือนก่อน

      Kauda meya ai danna hina wenna

    • @Onlineloanmafiyavataerehiwa
      @Onlineloanmafiyavataerehiwa 9 หลายเดือนก่อน +1

      ඔබතුමත් කම්පැනි කාරයෙක්ද.කමක් නෑ හිනා වෙලා ඉන්න පොඩි කාලයක්

    • @priya-r9b7b
      @priya-r9b7b 5 วันที่ผ่านมา

      ​@@Onlineloanmafiyavataerehiwaමොකද මහත්මයා වෙන්නෙ මේ company තවම තියනවනෙ...

  • @AyomikaIvoni
    @AyomikaIvoni 6 หลายเดือนก่อน +1

    On credit. Loan me.. fast rufee. Cash x .mega cash...mini cash cash avaitar.. me naya dena app ane මේවාට විරුද්ධව action ganna

  • @sskokilagmailcom
    @sskokilagmailcom 9 หลายเดือนก่อน +5

    හරියටම පොයින්ට් එකටම, කම්පැනි කාරයන්ගේ නිරුවත එලියටම දානවා. රෙදි ඉල්ලෙයි නේද කම්පැනි උන්ගේ. පොලිසිය විහිලුවට අරගෙන, ලෝයර්සලා විහිලුවට අරගෙන කරන මේ ඔන්ලයින් ලෝන් සෙල්ලම දැන්වත් තහනම් කරන්න බලධාරීන්ගේ ඇස් ඇරේවා.

  • @mohammedsajeer8742
    @mohammedsajeer8742 9 หลายเดือนก่อน +1

    Facebook ho whatsapp group eka hari

    • @Onlineloanmafiyavataerehiwa
      @Onlineloanmafiyavataerehiwa 9 หลายเดือนก่อน

      තියෙනවා පොඩ්ඩක් හොයලා බලන්න ෆේස් බුක් එකේ නම මගේ මේ logo එකේ තියෙන නම

  • @sskokilagmailcom
    @sskokilagmailcom 9 หลายเดือนก่อน +5

    නියමයි කොල්ලනේ. ලෝන් කම්පැනි වලටයි, උන්ට උදව් කරන උන්ටයි දුවන්නම දීලා. කවුද බලමු දැන් රෙදි ඇදගෙන කප්පම් ගන්න කම්පැනි වලට උදව් කරන්නේ කියලා.
    එල කිරි කොල්ලනේ 👍

  • @AyomikaIvoni
    @AyomikaIvoni 6 หลายเดือนก่อน +1

    Chamuditha sir me loan walata විරුද්ධව nagi හිටින්න

  • @PasandulRavihara-gi6dh
    @PasandulRavihara-gi6dh 9 หลายเดือนก่อน +1

  • @AyomikaIvoni
    @AyomikaIvoni 6 หลายเดือนก่อน +1

    Chamuditha sir me loan walata විරුද්ධව nagi හිටින්න

  • @rajithakarunagama8923
    @rajithakarunagama8923 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chathupriyadarshani-hu9gv
    @chathupriyadarshani-hu9gv 8 หลายเดือนก่อน