😍 ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයාට ආදරෙයි ද කියලා බලමු 💘| Tarot Reading| Pick a Card| Sinhala✨

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 352

  • @Nipz2002
    @Nipz2002 11 หลายเดือนก่อน +22

    මම ආදරය කරන කෙනා මගේම කරල දුන්නට විශ්ව මාතවට ස්තූති වේවා❤️🙏

  • @ayeshakahawita1903
    @ayeshakahawita1903 ปีที่แล้ว +15

    කිව්ව දේවල් සේරම ඇත්ත හදිස්සිකාරයත් මමම තමා.ඉවසලා ඉදලා බලමුකෝ ❤️❤️❤️

  • @Tharushi_H_Gunathunge
    @Tharushi_H_Gunathunge ปีที่แล้ว +15

    මම ආදරය කරන කෙනා මගෙම වේවා..විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤ ඉෂ්ටදේවතාවුන් වහන්සේලාටත් අනේකවාරයක් ස්තූතියි 🙏❤ මගෙ ආදරේට ආශිර්වාද ලැබේවා..

  • @Pinki75295
    @Pinki75295 5 หลายเดือนก่อน +6

    Pile no 1.... කියපු සේරම ඇත්ත....හදිස්සි කාරයත් මං තමා ඉවසල බලමුකෝ 🙂❤

  • @Nethu_LuckDreamgirl
    @Nethu_LuckDreamgirl ปีที่แล้ว +26

    මම ආදරය කරන කෙනා මටම ලැබෙනවා..!!❤❤

  • @maduhemamala3293
    @maduhemamala3293 ปีที่แล้ว +24

    කියපු දෙවල් ඔක්කොම ඇත්ත 😊❤️ දෙවියන්ටත් ,විශ්ව මාතාවටත් ,ඉශ්ට දෙවියන්ටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @thejani.8.11
    @thejani.8.11 ปีที่แล้ว +13

    මාගේ විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දේවතාවන්ටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා!🙏❤️🌻

  • @kalyaniweerasiri
    @kalyaniweerasiri ปีที่แล้ว +15

    ස්තූතියි ඔබතුමියට .❤🙏
    ස්තුතියි විශ්ව මාතාවට .♥️🙏
    ස්තුතියි මාගේ ඉශ්ඨ දේවතාවන්ට ❤️🙏

  • @thakshilaperera950
    @thakshilaperera950 ปีที่แล้ว +6

    ඇත්තටම ඇත්ත ගොඩක් ඇත්ත ඔයාගෙ සෝබන නෑ. ලස්සනට පැහැදිලි කරනව. ස්තුතියි. ඔයාට ශුභ පතනව ❤❤❤❤

  • @gimhaniabeysinghe3242
    @gimhaniabeysinghe3242 ปีที่แล้ว +54

    මාරයි නේ...ඔයා කියපු ඔක්කොම ඇත්ත...හරිම පුදුමයි pile no.1

    • @shavindyasandarenu2536
      @shavindyasandarenu2536 ปีที่แล้ว +2

      ඔව් 🪄

    • @dhanushikamadhushani8355
      @dhanushikamadhushani8355 ปีที่แล้ว +2

      ⭐විශ්ව මැණියන්ටත⭐ස්තඅති
      ⭐අනික වාරයන් ස්තුති ⭐මිස්ටත්
      🌺🌺🌺ස්තුතිව🌞🌞🌞🌞🌺🌺🌺

    • @Bonsaisrilanka123
      @Bonsaisrilanka123 10 หลายเดือนก่อน

      Gahapu ganja monada oii😂

    • @sachinirupasinhe8762
      @sachinirupasinhe8762 8 หลายเดือนก่อน

      Matath ehemai 😍

    • @sandunichathu-yg9fe
      @sandunichathu-yg9fe 2 หลายเดือนก่อน +1

      ෆයිල් නම්බර් එක comment කරන්න එපා, මොකද එ්කෙන් තව කෙනෙක්ට ෆයිල් එකක් select කරගනිද්දි අසාධාරනයක් වෙනවා

  • @Tharushi2005
    @Tharushi2005 ปีที่แล้ว +7

    3333 හැමදේම ඇත්ත,විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️🙏 ඉෂ්ටදේවතාවුන් වහන්සේලාටත් අනේකවාරයක් ස්තූතියි ❤🙏 මගෙ ආදරෙ සදාකල් ආරක්ෂා කරලා දෙන්න

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu ปีที่แล้ว +5

    මාගේ ආදරණිය විශ්ව මාතාවටත්,මාගේ ඉෂ්ට දෙවියන්ටත්,අක්කේ ඔයාටත් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියී ස්තූතියී ස්තුතියී.....ගොඩාක් පිං....🙏❤️ nb 2 කියපු දේවල් ඇත්ත අක්කේ

  • @paboda1462
    @paboda1462 ปีที่แล้ว +4

    Number 2 හරියටම හරි අක්කි❤️

  • @kavinduekanayaka1252
    @kavinduekanayaka1252 ปีที่แล้ว +5

    කියපු ඔක්කොම එකවචනයක්වත් නැතුව ඇත්ත මරු 🥰🥺හදිස්සි කාරයත් මම් තමා 💗

  • @Wewewkkk
    @Wewewkkk ปีที่แล้ว +4

    මම ආදරය කරන කෙනාම මට හිමිවීම ගැන මම විශ්වමාතාවට ස්තූතිවන්ත වෙමී..❤

  • @anushaanusha5797
    @anushaanusha5797 11 หลายเดือนก่อน +1

    විශ්වයට ගොඩක් ස්තුති මේ කියපු සේරම හරියටම හරි දැනට ඉදිරියට ත් මම ලොකු විස්වාසය තියනව කියපු දේ ඒ අයුරින්ම ඉශ්ට වෙනව කියල මගෙ ෆයිල් no1ව්‍ශ්වයට ගොඩක් ස්තුති 🙏🙏🙏🙏🙏

  • @kawmadisadu9442
    @kawmadisadu9442 ปีที่แล้ว +5

    මම ආදරේ කෙනා ලබා දුන් ආදරණීය විශ්වයට ස්තූතියි ❤🙏

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +2

    මගේ නලින්..මගේම උනා...විශ්ව මාතාවට..,ඉටු දෙවියන්ටත්..ඔබතුමියටත් බෙහෙවින්ම ස්තුති ...🙏🙏🙏💞💞💞💞💞😘😘😘

  • @ishhhh...6000
    @ishhhh...6000 ปีที่แล้ว +3

    222❤️ thank you ❤️එන්ජ්ල්
    ස්තුතියි විෂ්ව මාතාව 💙🍀🌎🌎
    මෙි හැමදේම ඇත්ත..
    එයා මගේ යලුවා..එත් මන් ⁣ඉක්මන් වෙිලා අදරේ කිවිව ...නිසා එයා කිවිවා තම හිතක් නැ කිවිවා.. 🥺🥺🥺

  • @MalshiSilva
    @MalshiSilva ปีที่แล้ว +3

    හැමදේම ඇත්ත.. ගොඩාක් ස්තූතියි විශ්වය❤️🌻 ඔබ තුමියටත් ගොඩාක් ස්තූතියි 🙏😊

  • @MaheshBuddika-h8b
    @MaheshBuddika-h8b ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි දැනුවත් කිරීමට බලවත් විශ්ව මාතාවට වගේම ගොඩාක් ස්තුතියි මාගේ ඉශ්ට දේවතාවන් වහන්සේලාටද ගොඩාක් ස්තුතියි ඔබතුමියටත්

  • @anushkadrums8744
    @anushkadrums8744 10 หลายเดือนก่อน +1

    මාගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 😍❤️🙏😍❤️🙏😍❤️🙏😍❤️🙏

  • @M.HKethaki
    @M.HKethaki ปีที่แล้ว +4

    අනේවු මේක හරි මගේ හිතෙ ඉන්න කෙනා මගේ ගෝඩක් කල් ඉදන් යාලුවෙක් මට තේරෙනෝ ඒය වැඩි අවදානයක් දෙනවා කියලා ❤අනේ එක හරි යනවනම් ❤

  • @ThushaniWathsala-qd5yr
    @ThushaniWathsala-qd5yr ปีที่แล้ว +5

    විශ්ව.මාතාවටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතියි

  • @inokayasanthi9893
    @inokayasanthi9893 9 วันที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තූතියි🙏🙏 කියපු දේවල් ගොඩක් දුරට ඇත්ත❤❤

  • @Sjk1997pewpew
    @Sjk1997pewpew ปีที่แล้ว +1

    ඇත්තටම මමයි එයයි රටවල් දෙකක..මම එයාව දන්නෙ අවුරුදු තුනක ඉදන්..එදා ඉදන් මම එයාට ආදරෙයි හැබැයි එයා මාව දන්නැ...මට ඇත්තටම හැම වෙලෙම හිතුනා එයාට මාව දැනෙනවා ඇති කියලා...මොකද හිතාගන්න බැරි දෙවල් ගොඩක් සිද්ද වුනා...මට විශ්වාසයි මගේ ආදරේ මට අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා....මට මේ සියලු දේ ලබා දෙන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤..මාගේ යටිසිතටද අනේක වාරයක් ස්තුතියි 💖 🦋

  • @nuwanimadushani5106
    @nuwanimadushani5106 ปีที่แล้ว +4

    ස්තූතියි මිස් ❤❤ආදරණීය විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි❤

  • @GeethmaSewwandi-fr3ns
    @GeethmaSewwandi-fr3ns ปีที่แล้ว +5

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🙏

  • @thejanirajawardhana4538
    @thejanirajawardhana4538 ปีที่แล้ว +2

    අනේ විශ්ව මාතාවට ස්තූති වේවා! එයාවයි මාවයි එකතු කරලා අපි දෙන්නව හැමදාම සතුටින් තියන්න ඉෂ්ට දේවතාවුනි🙏

  • @ishhhh...6000
    @ishhhh...6000 ปีที่แล้ว +2

    හරියටම 100% ❤️ මෙි වචනයක් වෙිනස් නොවි කිවිවා...ස්තුතියි ❤️

  • @PiyumiPramodima
    @PiyumiPramodima ปีที่แล้ว +4

    විශ්වමාතාවට ස්තූතියි ❤️🙏මගේ ඉශ්ටදේවතාවුන් වහන්සේටත් ස්තූතියි ❤️and thank you ❤️

  • @imesha2001
    @imesha2001 ปีที่แล้ว +10

    කිව්ව සේරම ඇත්ත ස්තුති ❤

  • @rashikanarangoda5210
    @rashikanarangoda5210 ปีที่แล้ว +3

    හැමදේම ඇත්ත.
    විශ්ව මාතාවට දෙවියන්ට ස්තූතියි.

  • @nirashamadushani8737
    @nirashamadushani8737 ปีที่แล้ว +1

    මන් පලවෙනි කාඩ් එක තෝරගත්තෙ..ඔබටත් විශ්ව මාතාවටත් ස්තුතිවේවා❤

  • @wkorale
    @wkorale ปีที่แล้ว +4

    File Number 1 Hariytama Hari Mn Thamaih Hadissikaraya❤❤ Thank You God Thank You Universe And Thank You Angles And Also Thank You My Girl❤❤

  • @ishhhh...6000
    @ishhhh...6000 ปีที่แล้ว +2

    2 මෙි හැමදේම හරියටම හරි❤️
    ස්තූතියි

  • @Awanthi-xr2jb
    @Awanthi-xr2jb 10 หลายเดือนก่อน +1

    File no 2.. කියපු දේවල් ඇත්ත

  • @anushkadrums8744
    @anushkadrums8744 11 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ❤️🙏❤️❤️❤️❤️

  • @SugandiChristopher
    @SugandiChristopher ปีที่แล้ว +2

    කියපු hamadema ....හරි mage viswa matawata ගොඩක් ස්තුතියි ...❤❤🙏🙏🙏🙏

  • @kumarirajapaksha2142
    @kumarirajapaksha2142 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ඔක්කොම ඇත්ත කිව්වේ. හිතට දැනුන හරිම රීඩින්ග් එක

  • @sachininimeshika1187
    @sachininimeshika1187 8 หลายเดือนก่อน

    මගේ බලාපොරොත්තුව ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️🙏

  • @shahanimadushika1173
    @shahanimadushika1173 ปีที่แล้ว +4

    කිව්ව හැම දේම ඇත්ත. ගොඩක් ම ස්තූතියි ඔයාට. 💓
    මාගේ උතුම් වූ විශ්ව මාතාවනි ඔබ වහන්සේට ගොඩාක් ම ස්තූතියි මාගේ ජීවිතේ හැම දේම සාර්ථක කර දීම පිළිබදව .එයාගෙ ආදරය මා හට දවසින් දවස ආකර්ශනය කර දෙන මාගේ උතුම් වූ විශ්ව මාතාවනි ඔබ වහන්සේට ගොඩාක් ම ස්තූතියි ...
    💓🌼

  • @malshaoffice.774
    @malshaoffice.774 ปีที่แล้ว +2

    කිව හැමදෙම ඇත්ත ගොඩාක් ස්තුතිය 💖

  • @ShiraniUdeshika-k4f
    @ShiraniUdeshika-k4f 2 หลายเดือนก่อน

    විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුතිය ස්තුතියි ඔබ තුමාට niduk nirogiwa dergausha labrwa❤❤❤❤🎉🎉🎉🎉

  • @thousarilahshmi111
    @thousarilahshmi111 ปีที่แล้ว +2

    Okay ..ඔක්කොම හරියටම හරි ❤❤❤❤❤❤❤. බොහොම ස්තුතිය ❤️❤️❤️❤️❤️

  • @Sachinisandunika12
    @Sachinisandunika12 9 หลายเดือนก่อน +1

    ඔයා කිව්ව එක හරියටම හරි 🥺🥺🌼 pile 3

  • @nisansalakumarage5458
    @nisansalakumarage5458 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි..මේක මට විශ්වයෙන් එවපු පණිවිඩයක් වගේ මන් දැන් හිතපු දේට

  • @geethikamallawarachchi6453
    @geethikamallawarachchi6453 11 หลายเดือนก่อน +1

    ඔයා කියපු දේවල් ඔක්කොම ඇත්ත 😊

  • @hasinimadushika9183
    @hasinimadushika9183 9 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤

  • @ShiloaOnline-js7mi
    @ShiloaOnline-js7mi ปีที่แล้ว +2

    මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඔයාටත් ව්ශ්වයටත්..😊❤️🌎

  • @savindiranaweera5007
    @savindiranaweera5007 5 หลายเดือนก่อน

    හරියටම හරි කියපුවා🥺❤️...විශ්ව මාතාවට ස්තුතියි🙏🙏

  • @sureni5779
    @sureni5779 10 หลายเดือนก่อน +1

    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතීයි ❤

  • @Delmy-c6y
    @Delmy-c6y 2 หลายเดือนก่อน

    කියපු දේවල් hariyatama hari.❤visw mathawata ඉස්තුති වේවා.....

  • @hashihashi631
    @hashihashi631 10 หลายเดือนก่อน +2

    ඇත්ත හරියටම හරි❤️ pile 3

  • @MaheshikaDilrukshi-im9vr
    @MaheshikaDilrukshi-im9vr ปีที่แล้ว +2

    ⭐⭐⭐මගේ විශ්ව මැණියන්⁣ටත්
    ඉෂ්ට දෙවියනිටත්🦂🙏🙏🙏ස්ත්
    අනික වාරයක් ද්තුති🙏🙏මිස්ටත් ස්තුති 🌹🌹🌹🌺🌺🌺

  • @nuwanchinthaka2292
    @nuwanchinthaka2292 ปีที่แล้ว +1

    ආදරණීය විශ්වය ඔබ‍ට අනේක වාරයක් ස්තුතියි

  • @diwanjanimadushani983
    @diwanjanimadushani983 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතිය ❤❤කීව හැමදේම ඇත්ත 🥰

  • @thilakapathirage2106
    @thilakapathirage2106 ปีที่แล้ว +2

    බොහොමයක් දේවල් ඇත්ත කිව්වෙ ඔබතුමියට ගොඩක් ස්තුතියි !!!🙏🙏♥️♥️

  • @VinodyaKumari
    @VinodyaKumari ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි 🙏එයා මහෙම වෙන්න ඕනි

  • @nishunimasha23
    @nishunimasha23 9 หลายเดือนก่อน

    1...👀 adaraniya wishwa mathawata anekawarayak sthuthi ❤❤❤❤ oya kiwa okkoma aththa hambuna widiyath e okkoma atta ❤️😇🌸Godak sthuthi ❤

  • @thulshichathurika1314
    @thulshichathurika1314 ปีที่แล้ว +5

    කිව්ව දේවල් සේරම ඇත්ත 🙏🌹🙏🌹🙏🌹

  • @hasinimadushika9183
    @hasinimadushika9183 9 หลายเดือนก่อน

    එයාගෙ ආදරේ මා වෙත ආකර්ශනය කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤

  • @KaushalyaJayawardana-i3d
    @KaushalyaJayawardana-i3d 6 หลายเดือนก่อน

    Pile no 1. ඉවසීම nththe mt thama 😊 Thank you mother universe ❤️❤️❤️ Thank you so much❤️

  • @RaniR-np8gj
    @RaniR-np8gj 24 วันที่ผ่านมา

    සියලු දේ ඇත්ත ව්ස්ව මාතාවනි ඔබට ස්තුතියි 🙏🙏💞❤

  • @lakshmikumari1143
    @lakshmikumari1143 หลายเดือนก่อน

    මගේ පැතුම් ඉටුකරදුන් ව්ශ්ව මාතාවන්ට අනේකවරයක් ස්තුතිවේවා

  • @inokakumari5179
    @inokakumari5179 ปีที่แล้ว +3

    ඇත්ත තමයි මට කිව්වා හැමදේම 😊🙏

  • @hirunibandara8581
    @hirunibandara8581 ปีที่แล้ว +2

    කියපු දේවල් හරියටම හරි ❤

  • @PrabodhaRathnayaka-y3c
    @PrabodhaRathnayaka-y3c 5 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති....🙏🙏

  • @RasikaBiyagama-cf4qb
    @RasikaBiyagama-cf4qb ปีที่แล้ว +5

    අත්තනෙ😢මරු එයව මන් දැන ග්ත්තෙ දවස් පහයි😮

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 ปีที่แล้ว +1

    මගෙ විශ්ව මාතාවට ස්තුතිය් ස්තූතිය් ස්තූතිය් මගෙ ආදරෙ මටම ලැබේවා ❤❤❤

  • @යසිත්Nirmal
    @යසිත්Nirmal 7 หลายเดือนก่อน

    කිව්ව දේවල් ඔක්කොම ඇත්ත. විශ්ව මතාවට ස්තුතියි.

  • @BandulaAluthgedara
    @BandulaAluthgedara 15 วันที่ผ่านมา

    ඔයා කිව්ව දේවල් ඇත්ත . මම තමයි හදිස්සිකාරයා ❤😂

  • @D.Nadun6
    @D.Nadun6 11 หลายเดือนก่อน +1

    1 reading එකේ කිව්ව දේවල් ඔක්කෝම ඇත්ත මන් මුලදි මේව විස්ස්වාස කරේනෑ💘

  • @milariPerera
    @milariPerera ปีที่แล้ว +1

    Akki september redding ekak onih
    Tawa next week redding ekak oni iwasillak nathuwa inne redding ekak enakam
    Akki redding eke kiyana dewal e widiyatama wenawa thank you akki❤

  • @sumudumadushani6971
    @sumudumadushani6971 วันที่ผ่านมา

    ඔයා කිව්ව හැමදේම ඇත්ත ❤

  • @kaushalyaag848
    @kaushalyaag848 ปีที่แล้ว +1

    Peil number - 01 හරියටම හරි...

  • @AjithkumaraMunasingha
    @AjithkumaraMunasingha 2 หลายเดือนก่อน +1

    yah serama aththa.
    komada eva haruyatama kiyanne...

  • @hiruniPrabodani-gm3tq
    @hiruniPrabodani-gm3tq ปีที่แล้ว +1

    මම ආදරය කරන කෙනා මට ලැබුනට විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා🙏

  • @sandyakumari-sy2ie
    @sandyakumari-sy2ie 4 หลายเดือนก่อน

    මට ඇත්තටම කීවේ ඇත්ත මම තෝරා ගන්නෙ 1
    ස්තූති විශ්ව මාතාවට ස්තූති

  • @rameshlakmal7802
    @rameshlakmal7802 5 หลายเดือนก่อน

    ඔක්කොම ඇත්ත....😳 හම්බෙලා මාස 2යි, එයා ස්ලෝව්, හදිස්සිකාරයා මං...😳

  • @SumuduIreshika-iy1kk
    @SumuduIreshika-iy1kk ปีที่แล้ว +1

    හරියටම හරි කිව්ව සියලුම තොරතුරු

  • @himahima9645
    @himahima9645 10 หลายเดือนก่อน

    No 2 හරියටම හරි .එයාගෙ ගතිගුණ කිවුවා වගේමයි.

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +4

    Thank You akki!
    Thank you guardian Angles!
    Thank you universe!😊

  • @kavindiniwarthana10949
    @kavindiniwarthana10949 ปีที่แล้ว +3

    Thank you universe! Thank you my guardian angel! 😘 Thank you sister ♥️

  • @Roshantaranga-ic2fo
    @Roshantaranga-ic2fo 2 หลายเดือนก่อน

    වාවු ඔන්න මාත් එකතු වුනා ආසාවෙන්න් ඇහුව හරියටම හරි ❤

  • @KarishmaxShalini
    @KarishmaxShalini ปีที่แล้ว

    ඔව් එයා මගේ තමයි thanak you universe

  • @parindyaSenarathna-ke5hm
    @parindyaSenarathna-ke5hm ปีที่แล้ว +2

    ස්තුති විශ්ව මාතාවට ❤

  • @kaushalyasamaraweera6906
    @kaushalyasamaraweera6906 ปีที่แล้ว +3

    Matat qwwa hemadeyakma attama atta ❤ thank you miss 🙏🙏🌹 thank you very much ❤ thank you univers 🌹💕 thank you my guardian angels ❣️😇🙏

  • @Kamal-o4h
    @Kamal-o4h ปีที่แล้ว +2

    ඔබතුමියට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @UdaniDarshani-vm4vs
    @UdaniDarshani-vm4vs 11 หลายเดือนก่อน

    කියපු හැමදේම ඇත්ත..no 01

  • @HashaniHashani
    @HashaniHashani 4 หลายเดือนก่อน

    නියමයි❤ ඔක්කොම ඇත්ත ❤ file 3

  • @SenuriHimaya-rw3sy
    @SenuriHimaya-rw3sy หลายเดือนก่อน

    Pile no 1 . Kivva serama aththa 🙂❤️

  • @KarishmaxShalini
    @KarishmaxShalini ปีที่แล้ว +1

    එයා මගේ තමයි ❤❤

  • @Chamidu.malshan4644
    @Chamidu.malshan4644 ปีที่แล้ว

    Oya kiyapu siyluma dwwl aththa...gidk thnks ...number 01

  • @kumarirajapaksha2142
    @kumarirajapaksha2142 ปีที่แล้ว +2

    ස්තූතියි කිව්ව දේවල් හුගක් ඇත්ත

  • @zz46165
    @zz46165 ปีที่แล้ว +4

    තැන්ස් ඔයාට 🥰😇 මට සතුටුයි 😍😇

  • @madusewwandi6482
    @madusewwandi6482 ปีที่แล้ว +2

    විශ්වයට ගොඩක් ස්තූතියි 🙏

  • @pusithchamalaka1948
    @pusithchamalaka1948 ปีที่แล้ว

    Pile no 2
    Hariyatama hari..eya math ekka hama deyakma share karagannawa..bt love afair ekak ne..bt mn love.thanks universe ...🙏🙏

  • @DasuniKavindya-gt8by
    @DasuniKavindya-gt8by 7 หลายเดือนก่อน

    මම කැමති කෙනා මට කැමති වෙයි.විශ්වමාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏 🙏 🙏

  • @SurprisedDaffodils-gi8er
    @SurprisedDaffodils-gi8er 8 หลายเดือนก่อน

    ඔයාල කියපු ඔක්කොම ඇත්ත❤