ශිෂ්‍ය නායක මණ්ඩලයට අලුත් ඇදුම් හම්බුවුණා 😊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 เม.ย. 2024
  • ඡන්දය දෙමු මෙ අයට රට ගොඩ දාන්න මේ අයට පුලුවන් 🇱🇰❤️
    Gangasiripura Dhammaloka Thero
    මම කැමතිම දේශපාලන පක්ෂය මෙන්න 🌸🙏🇱🇰💪😍❤️
    විශේෂ ස්තුතිය - ඕස්ට්‍රේලියාවේ කාංචන හෙට්ටියාකන්ද අයියාට. රුපියල් ලක්ෂ 3 ඔහුගේ දැහැමි ධනයයි…❤️

ความคิดเห็น • 213

  • @alwissemini7628
    @alwissemini7628 3 หลายเดือนก่อน +28

    මේ සදහා මුදලින් උදව් කල එතුමාට ගොඩාක් පින්..අද ඒ දරුවන්ගේ හිත් සතුටින් පිරිලා..🙏..ඔබ වහන්සේ ට ගොඩාක් පින්.

  • @user-dq7mk8ol8o
    @user-dq7mk8ol8o 3 หลายเดือนก่อน +20

    මිනිස්සුන් වෙනුවෙන් ඇපකැප වී කටයුතු කරන ඔබවහන්සේට .පාද නමස්කාර කරමි .පෙරැම් පුරන බෝදිසත්ව කෙනෙක් වගේ ..සාදු සාදු සාදු .

  • @priyanthigamage265
    @priyanthigamage265 3 หลายเดือนก่อน +14

    රටේ ජාතියේ පිනට පහළ වූ ඔබ වහන්සේ වැනි උත්තම ගණයේ භික්ෂූන් වහන්සේලා තව තවත් මගේ රටට පහළ වේවා 🙏🙏🙏

  • @khanbibi630
    @khanbibi630 3 หลายเดือนก่อน +34

    ඇස්වලට කදුලු එනවා අපේ ස්වාමීන්වහන්සේගේ දේශනාවට .බොහෝම පිං අපේ හාමුදුරුවන් ඇතුලු උදව් කරපු හැමදෙනාටම ❤❤

    • @mlanimlani591
      @mlanimlani591 3 หลายเดือนก่อน

      ❤❤❤

    • @siriyawathekg
      @siriyawathekg 3 หลายเดือนก่อน

      👍👍👍🌷🍀🌹🌻🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 3 หลายเดือนก่อน +16

    මුල් විඩියෝව බැලුවා මුදල් දිපු මහත්තයට බොහොම පිං හාමුදුරරැවනේ බුදුසරනයි මෙිවා බලද්දි ඇස් වලට කදුළු එනවා

  • @user-so9kz9nr1f
    @user-so9kz9nr1f 3 หลายเดือนก่อน +32

    ඇස් වලට කදුළු එනව අපේ හාමුදුරුවනේ .ඔබවහන්සේට දිිර්ඝායු වෙිවා ..

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 3 หลายเดือนก่อน +18

    අපේ පොඩි හාමුදුරුවන් ඇතුළු සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ඇත්තටම පුංචි ලස්සන මල් කැකුළු ලස්සන හෙට දවසකට පා තබන අපේ රට භාරගන්න ඉන්න මේ පුංචි පැටවුන්ගේ අනාගතය ආලෝක ආලෝකමත් කරන්න අපේ හාමුදුරුවන් කැපවීම ඉතාමත් ගෞරවනීයව පාද නමස්කාර කොට සාධු කියා මගේ ආශිර්වාදය පුද කරමින් උතුම් තෙරුවන් සරණයි

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 3 หลายเดือนก่อน +9

    හරිම සතුටුයි..අපෙ රටෙ පිනට පහල වූ පින්වත් හන්තාන පොඩි හාමුදුරුවෝ..දිර්ගායු වෙවා ඔබ වහන්සේට..

  • @ramanigamlath304
    @ramanigamlath304 3 หลายเดือนก่อน +6

    මොන තරම් පිනක් ද..එදා ඔබ වහන්සේට අහම්බෙන් මේ දරුවෝ මුණ ගැහිලා දුන්න පොරොන්දු ව අද මල් ඵල ගැන් විලා...දරුවන්ගේ සතුටට ලැබෙන පින අනන්තයි..ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!

  • @renoreno4033
    @renoreno4033 3 หลายเดือนก่อน +6

    ඇත්තටම ඇස් වලට.කදුලු අවා
    අපේ.හාමුදුරුවනේ මේ.දරැවෝ හරිම වසනාවන්තයි..අපේ.සුවාම්න්
    වහන්සෙට දිර්ඝයුෂ ලැබේවා මතුබුදු වේවා මේ.කරන.පින්.බලෙන්.🙏🙏🙏❤️❤️❤️

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 3 หลายเดือนก่อน +6

    අපෙ හාමුදුරුවනේ රට බාර ගන්න ආයෙ කිසිම දෙයක් ඕනේ නැ අවුරුද්දක් ඇනි අපෙ හාමුදුරුවනේ අපෙ රට සිංගප්පූරුව වගේ ලස්සන වෙයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත්නිය ලැබේවා බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @user-sc8ks8rn2i
    @user-sc8ks8rn2i 3 หลายเดือนก่อน +7

    අපේ හාමුදුරුවන් වහන්සේ මුලු ලෝකයට ආදර්ශයක් කියන්න බැරි තරමටම වටිනා කතාව ජිවිතේ හදාගන්න නැගිටින්න දරුවන්ට මේ කතාව ඇති 🙏🙏🙏

  • @user-sc8ks8rn2i
    @user-sc8ks8rn2i 3 หลายเดือนก่อน +6

    අපේ රටේ මිනිසුන් හිතන්නේ පොඩ් හාමුදුරුවන්ට දානේ ලැබුනාම සේරම ප්‍රශ්න ඉවයි හැමදේම සම්පූර්ණයි කියලා නමුත් ඇතුලාන්තය සොයා බලන අය අඩුයි ඒකයි අපේ පොඩ් හාමුදුරුවන් සිවුරු හැරලා යන්නෙත් ඒ අයට අඩුපාඩු තියෙන කොට දරාගන්න බැරි වෙනවා පොඩ් මනස මහන උනත් එහෙමයි අපේ හාමුදුරුවන් වහන්සේලාට අඩුපාඩු සොයා බලන්න මේ කතාව අහන හැමදෙනාටම සිත් පහල් වේවා ....... ..........

  • @welusumane9861
    @welusumane9861 3 หลายเดือนก่อน +12

    උදවු karpu සියලු දෙනාටම පින්

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 หลายเดือนก่อน +4

    ඇසට කදුලක් ඉනුවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මේ කරන සියලු පින් නිවන් පිනිසම හේතු වේවා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලැබේවා

  • @hemikafonseka5622
    @hemikafonseka5622 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ ඉතාම සංවේදී දේශනය අහගෙන හිටියේ ඇස්දෙකේ කදුලුත් එක්ක. මේ පිංකමට විතරක් නෙමේ ඔබ වහන්සේගේ
    හැම පිංකමකටම ආධාර උපකාර කළ/ කරමින් සිටින ලෝකයේ විසීරී ඉන්න සියලුම බෝධිසත්ව ගුණයෙන් පිරි සියලූම දෙනාට නිදුක් නිරෝගී සැනසීම උදාවේවා! ඔබ වහන්සේටත් ඒ ලෙසම නීරෝගී බව ලැබේවා!

  • @sreemathilka9633
    @sreemathilka9633 3 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවෝ ඇතුළු දායකත්වය දුන් හැමෝටම නිවනින් නිවේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽❤❤❤

  • @indusharma1404
    @indusharma1404 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගේ කථාව අහලා අැස් දෙකට කදුලු අාවා.. තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස. 🙏🙏🙏

  • @dineshpriyalal2712
    @dineshpriyalal2712 3 หลายเดือนก่อน +3

    ලංකාවේ සියලුදෙනා හාමුදුරෑවො වටේ එකතු වුනානම් මෙරට සියලුදෙනාටම සතුටින් ඉන්න පුලුවන් කාලයක් එවීහැමොටම තෙරෑවන්සරණයි අපේ හාමුදුරෑවන් අැතුලු සියලුදෙනාටම❤❤❤❤

  • @thavishhettiarachchi2088
    @thavishhettiarachchi2088 3 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවෝ ❤🙏🏽 බුදු සරණයී තව තවත් දුප්පත් අය සදහා උදවු උපකාර කිරීමට තව තවත් ශක්තිය, darya, වාසනව උදාවේවා! තෙරුවන් සරනයි❤

  • @user-xk6sh2nj9q
    @user-xk6sh2nj9q 3 หลายเดือนก่อน +4

    හරිම සතුටුයි හාමුදුරුවනි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 3 หลายเดือนก่อน +4

    මං සවුදි අරාබියෙ වැඩ කරන්නෙ..මෙ විඩියෝ එක බලාපොරොත්තුව හිටියෙ මං.. දරුවන් ඔබගෙ යුතුකම රටට හොද පුරවැසියන් විම..

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 3 หลายเดือนก่อน +2

    සාදු, සාදු, සාදු,
    ඔබ වහන්සේගේ උදව්වටත් වඩා මේ දේශනාව උතුම්.
    ස්වාමීන්වහන්සේට ආරධනා කිරීම ගැන ස්තූතියි.

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 3 หลายเดือนก่อน +2

    With tearful eyes , memory goes back to my history also. Now I'm a Dr. , my husband , & my daughter are also doctors . Bodhisattva your Rev Sir , may the power of the universe protect you !

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගෙ අධිශ්ඨානය හරිම ප්‍රබලයි එදා සහ අද බලනකොට අද ලනකාව වටෙිම දරැවන්ගෙ වැඩිහිටි අයගෙ මුවගට සිනහවක් ගෙනෙන්නට තරම් ඔබ වහන්සෙ පොහොසත් වෙලා හරිම සතුටුයි සියලුම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වෙිවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @salgamuhewagedayananda-gw8jv
    @salgamuhewagedayananda-gw8jv 3 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපිට සම්පතක් ඔබ වහන්සේට උතුම් වූ තුනුරුවනේම පිහිටයි

  • @nalinwijesiri9182
    @nalinwijesiri9182 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ නියයම බුද්ධපුත්‍රකි, තේරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට.

  • @user-sg9uc3lm5z
    @user-sg9uc3lm5z 3 หลายเดือนก่อน

    පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්ස, දැයේ පිනට පහල වු,ඔබ වහන්සේට තුණුරුවනේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා!ඔබ වහන්සේ මෙලොවට දායාද කරමින් මේ සසුන් කෙතට පුජා කලා වු පින්වත් දෙමාපියන්ට පින් සිදු වේවා! උතුම් නිවනින්ම නිවේවා!ඔබ වහන්සේට මෙවැනි සමාජ සත්කාර කරමින්,සාසනික මෙහෙවර කරන්න, සියලු දෙවියන් ගේ රැකවරණය, ආශිර්වාදය වේවා! චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගනිමින්, මේ ගෞතම බුදු සසුනේ ළග එන භවයකදී ප්‍රාර්ථනීය ඤණ බෝධියකින් අමා මහ නිවනින් නිවේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.සාදු!!! සාදු!!! සාදු!!!

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 3 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි සල්ලි දුන්න ඔබ ට ❤❤❤🇱🇰

  • @p.asrangith1570
    @p.asrangith1570 3 หลายเดือนก่อน +2

    ඔබවහන්සෙගෙ දෙපා නමදිමි පසඟපිහිටවා පිහිටුවා.සාදු සාදු සාදු

  • @AjithFernando-xx9zm
    @AjithFernando-xx9zm 3 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම අපේ හාමුදුරුවනේ අද තමයි මම ඔබ වහන්සේ ගේ සැබෑම අතීත කතාව දැනගත්තේ..
    ඇස් වලින් කඳුළු කැට ගලාගෙන වැටුණා ඔබ වහන්සේ ගේ මේ කතාව අහලා....
    ඔබ වහන්සේව ආදර්ශයට ගනිමින් මේ පාසලේ එක දරුවෙකු හෝ අනාගතය ජය ගන්නවා නිසැකයි.
    ඒ තමයි ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන එකම දේ.
    අනාගතය ජය ගන්නට තියෙන එකම මෙවලම තමයි අධ්‍යාපනය..
    ඔබ වහන්සේ මේ රටට ජාතියට ආගමට කරන ආදර්ශමත් වැඩ පිළිවෙල තුළින් අපේ දරුවන්ට ද සුබ අනාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
    ඔබ වහන්සේටත් ඔබ වහන්සේ ට උදව් උපකාර කරන සියලුම පින්වත් මහත්ම මහත්මීන් ටත් ඔවුනොවුන්ගේ දෙමව්පියන්ටත් පිං අනුමෝදන් වේවා....
    තෙරුවන් සරණයි...,!!!

  • @mdchandana2233
    @mdchandana2233 3 หลายเดือนก่อน

    උදවු කරපු සියලුම දෙනාට කිසිම දුකක් කරදරයක් නොම වේවා . අපේ පොඩි හාමුදුරුවන් වහාන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🌷🌷🌷

  • @MahindaLkumara-xn2bh
    @MahindaLkumara-xn2bh 3 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ට ගොඩාක් පිං හාමුදුරුවනේ ......

  • @aa-ef9go
    @aa-ef9go 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට හරිම සංවේදි අපේ හාමුදුරුවනේ 🙏🙏🥺🥺

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t 3 หลายเดือนก่อน

    අපේ සදගිරි සැ හාමුදුරුවන් වහන්සේ ඇතුළු අනිකුත් හාමුදුරුවන් වහන්සෙලටද පාසලට මුඩල් දුන් එතුමා තුමාට ද දලදා සමිදු පිහිටයි අපේ හාමුදුරුවනේ අදනම් අපිව ඇඩෙව්ව ඔබ වහන්සේ ❤

  • @p.asrangith1570
    @p.asrangith1570 3 หลายเดือนก่อน +1

    ඔබවහන්සෙකරන මෙ පුන්‍ය කර්මයෙන් ඔබවහන්සේට අමා මහ නිවනම හමුවෙනව.සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු

  • @user-oj9ew6zw9n
    @user-oj9ew6zw9n 3 หลายเดือนก่อน +1

    මතු බුදු වන්නට පෙරුම් පුරනා අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දළදා සමිදු පිහිට ලැබේවා

  • @sandanailleperuma946
    @sandanailleperuma946 3 หลายเดือนก่อน +2

    රොටුබ පේමරතන හිමි අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ ..
    ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @chandrarathnabandara9242
    @chandrarathnabandara9242 3 หลายเดือนก่อน +4

    අපේ හාමුදුරැවනේමට ලියන්න ගොඩාක් අදහස් අාවත් මට වචන වලට ගැට ගසා ගන්න බෑ කදුලු අාව නෙතගට එම නිසා ඔබ වහන්සේටත් පවුරක් සේ රොද බැදගෙන ඔබ වහන්සෙගේ වචනයත් විස්වාස කරගෙන ඉන්න සියලුම දෙනාටත් මම නිදුක් නිරෝගි චිර ජිවනය පතනවා🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @chandradk8578
    @chandradk8578 3 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි අපේ සුව මින් වහන්සේට දීර්ඝායු ෂ ලැබේවා හරිම දුකයි

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 3 หลายเดือนก่อน +1

    හැමදාම වගේ ඔබ වහන්සේ ගේ වීඩියෝ බලනව ලොකූවට මුදල් පරිත්‍යාග කරන්න නැතත් කමෙන්ට් 1ක් දාල හරි ඒ පිංකම් වලට සම්බන්ධ වෙනව කොච්චර අසරණ උනත්... ඉතිං අදත් ඔබ වහන්සේ ගේ පාරමිතාව කුමක් උවත්, ඒ උතුම් ප්‍රාර්ථනා ව එලෙසින් ම ඉෂ්ට සිද්ධ වේවා ...කියල ප්‍රාර්ථනා කරනව හදවතින් ම හාමුදුරුවනේ ..🙏🙏
    .ඒ වගේම මේ ස්වාමීන් වහන්සේට මඩ කමෙන්ට් දාන මිනිස්සුන්ට කියන්න තියෙන්නේ දැන්වත් පව් පුරෝගන්න එපා...අපායට යන පාර කපාගන්නත් එපා කියල ...මේ කදුළු කතාව අහල වත් මේ ස්වාමීන් වහන්සේ ලා ව තව තවත් අපහසුතාවට පත් නොකරන ලෙස අවසාන වශයෙන් ඉල්ලා සිටිනව....😢
    උදව් උපකාර කල සියළුම දෙනාට ත් ,අපේ ස්වාමීන් වහන්සේට ත් තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @tharukajayalath8389
    @tharukajayalath8389 3 หลายเดือนก่อน

    අඩන්නේ නෑ ඇඩෙනවා අපේ හාමුදූරුවන්ට දූක අදූරන අපේ හාමුදූරුවන්ට අද දස දෙසින් පිරිස ඉන්නවා නිදූක් නිරොගි සුවය පතනවා

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 3 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමින්වහන්ස , තෙරුවන් සරණයි .

  • @travelwithnamal1131
    @travelwithnamal1131 3 หลายเดือนก่อน +1

    Teruvan saranai apa හාමුදුරුවනේ .vishwa shakteya obavahanseva ආරක්ෂා karanava anevarayenma .

  • @SisiraRathuwaduge-rq3ev
    @SisiraRathuwaduge-rq3ev 3 หลายเดือนก่อน

    සසර ගමන ඹබ වහන්සේ කෙලවර කරනවා සත්තයි...🙏🙏🙏.

  • @alomafarm7263
    @alomafarm7263 3 หลายเดือนก่อน +1

    Namo buddhya theruvan saranai obavahanse ta Monataram pinvantha hamudunamakdA oba vahanseta pamanak novei ammatah sasare karanna pinn 🙏🙏🙏💪🌹🌹🌹❤️❤️❤️

  • @user-sf8sj9jo6q
    @user-sf8sj9jo6q 3 หลายเดือนก่อน

    හන්තාන සදගිරි සෑ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා!!! උතුම් නිබ්බාන සුවය සාක්සාත් කරගැනීමට ධෛර්ය ශක්තිය ලැබේවා!!! මෙවැනි පුණ්‍ය කටයුතු තව තවත් සිදුකිරීමසට ශක්තිය ලබේවා!!! තෙරුවන් සරණයි!!!

  • @wasanthakumarataru3933
    @wasanthakumarataru3933 3 หลายเดือนก่อน +2

    අපේ පොඩි හාමුදුරුවෝ නෙවෙයි ,හාන්තානේ බුදු හාමුදුරුවෝ කියුවට පවුනැ ,ඒ තමයි අපේ රටට පහලවුණු තෙවැනි බුදුන්,

  • @sanathjayasirisubasnha7184
    @sanathjayasirisubasnha7184 3 หลายเดือนก่อน +3

    අපෙ හාමුදුරුවනේ මම රියදුරෙක් මම තනියම ජිවත් වෙන කෙනෙක් මට ඔබ වහන්සෙ ගාව කිසිදු මුදලක් නොගෙන සෙවය කරන්න මට පුළුවන් අපෙ හාමුදුරුවනේ විදෙස් ගත වෙන්න බාලාගෙන හිටියත් අපෙ රටෙ 225 පින් සිද්ද වෙන්න එ සිහිනෙත් බොද වෙනවා මට අයෙ ලොකු බාලාපොරොත්තු නැ පුළුවන් නම් මට අවස්තාවක් දෙන්න රියදුරකු විදිහට මම ජිවත් වෙලා ඉන්නකම් සෙවය කරන්න තෙරුවන් සරනයි

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 3 หลายเดือนก่อน

    පොඩි දරුවන්ගේ මුහුණුවල හිනාව දැක්කහම ගොඩක් සතුටුයි අපේ හාමුදුරුවනේ. මෙය අලුත් ඇඳුම් සැබවින්ම සඳහා දායක වෙච්ච ඒ මහත්මයාට සහ ඔහුගේ පවු‍ලේ සියලූම අයටත් මේ පේජ් එකේ සියලූම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. විදේශයේ සිට උදව් කරපු මහත්තයාට වැඩි වැඩියෙන් හරි යන්න ඕන උතුරන්නම ❤❤❤

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 3 หลายเดือนก่อน

    Apuuruy.ahinsaka lamayinta kala sathkaryayata.jayama lebewa.swameenwahanse prdana pirisata.

  • @seethawasala2866
    @seethawasala2866 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි! obawahanseta

  • @user-yd7mr3so2n
    @user-yd7mr3so2n 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 3 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @sriyanikh3964
    @sriyanikh3964 3 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි දරුවො ඇත්තටම ඔබ වහන්සේ කරන මේ සේවය කොච්චර උතුම් ද ස්වාමීන් වහන්සේල ඇතුලු උදවු කරපු සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ගායුස ම ලැබේවා දලදා සමිදු පිහිටයි ස්වාමීන් වහන්සේගේ අතීත කතාව ඇහුවම ඇග පන නැතුව ගියා වගේ දැනුන අපි හැමෝටම දුක්බර අතීතයක් තියනව

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගේ දේශනයට මගේ ඇස් වලට කදුළු ආව අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ඒ ඉදිරිපත් කලේ මගේ කතාවයි අපි හැමදෙනාම ගෙම කතාව යි ඔබ වහන්සේ ගේ මේ උතුම් සත් ක්‍රියාව න් තවතවත් සාර්ථක වේ වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷

  • @janakijanaki282
    @janakijanaki282 3 หลายเดือนก่อน

    හරිම සතුටුයි බොහොම පින් අපෙ හාමුදුරුවනේ ඇත්තටම ඇහැට කඳුලක් ආවා හාමුදුරුවනේ මේ ගන්න උත්සහය ට මතු බුදු වෙන්න ඒ පින් ඇති උතුම් නිර්වාණ සුවය ලැබේවා දීර්ඝායු වේවා තෙරුවන් සරණයි 🙏

  • @roshansampath2117
    @roshansampath2117 3 หลายเดือนก่อน

    අද මේ ලමයින්ගෙ ලස්සන දැකලා උදව් කරපු අයට කොච්චර සතුටක් දැනෙනව ඇතිද...මතු උපදින හැම සංසාරෙකම ඒ සතුට ඔබගේ හිත්වල රැදේවා...බුදු සරනයි හැමෝටම ....🙏

  • @maheshbandara5815
    @maheshbandara5815 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ❤

  • @user-lw6dv1ks5e
    @user-lw6dv1ks5e 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පිංවත් හිමියනි🙏🙏🙏 උදව් උපකාර කල සියලු දෙනාටම යහපතක්ම වේවා🙏🌺🙏🌺🙏

  • @user-xe1pd5hx7x
    @user-xe1pd5hx7x 3 หลายเดือนก่อน +1

    සාධු! සාධු! සාධු! අනේ බොහෝම පින් . මොනතරම් වටින කර්තව්‍යද උදව් කළ හැමටත් පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝම පින් සිදුවේවා !!!

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 3 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි පොඩි සාදූ

  • @lalithaperera8583
    @lalithaperera8583 3 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane thawa thawath mewan katayuthu kirimata shakthiya dahiriya labewa

  • @user-zk6dx9zm2t
    @user-zk6dx9zm2t 3 หลายเดือนก่อน

    As walata kadulu awa hamuduruwane mage atheethaya mathak wela.oba wahanse karana suwaya mata mathaka athi kaleka hamuduru kenekgen sidu wela na aoe hamuduruwane.oba wahanse hadu wadu demapaiantaþh yahapathakma wewa ! Wewa!wewa.!teruwan saranai 🎉🎉🎉

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 3 หลายเดือนก่อน

    ස්වාමින්වහන්සේගේ කථාව අහපු සැමදරුවෙක්ම ගොඩක් දේවල් ඉගෙනගන්න ඇති. ඒ අය රටට ජාතියට අවශ්‍ය හොද පුරවැසියන් වේවා අපේ හාමුදුරුවන්ටත් තුනුරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 3 หลายเดือนก่อน +1

    Ape anagatea bera ganna enna daruvota hodama adarsayaka niyamanayaka budusaranai 🎉🎉🎉❤❤❤

  • @danushkrisha7314
    @danushkrisha7314 3 หลายเดือนก่อน +1

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ පරිස්සමෙන්

    • @chandrakanthi6921
      @chandrakanthi6921 3 หลายเดือนก่อน

      ෙගාඩක්.පිං.සාදුසාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilu5974
    @nilu5974 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @user-zv5uh1yj2v
    @user-zv5uh1yj2v 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගෙ ස්ව උත්සහ ය හා කැපවීම ද සම්මා දිට්ටි යද උතුම් වු සම්බුදුසරනද. සතර වරම් දෙවියන් ගේ පිහිට ආරක්ෂාව නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @user-ku6dw5qb3t
    @user-ku6dw5qb3t 3 หลายเดือนก่อน +1

    Dakkada unwahansege ewaseme kapaweme adistanaye prathipala mayai seyalu denagema sith wala athiweya uththe. Dawasaka dinanawamaii. Sadu sadu sadu

  • @kumaraqortuba808
    @kumaraqortuba808 3 หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwane oba wahanseta

  • @kk3480
    @kk3480 3 หลายเดือนก่อน

    බොහොම පින් අපේ හාමුදුරැවනේ

  • @malieig7733
    @malieig7733 3 หลายเดือนก่อน

    ape ratta budu himi wadeya se sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @h.gsrideva7179
    @h.gsrideva7179 3 หลายเดือนก่อน

    බුදුසරණයි අපේ හාමුදුරුවන්ට .

  • @gamagesriyani9615
    @gamagesriyani9615 3 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි🙏

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @manikamanika9682
    @manikamanika9682 3 หลายเดือนก่อน +1

    බුදුසරණ යි හමූදු රුව නෙ ඹබ වසෙටා

  • @malnimalni3284
    @malnimalni3284 3 หลายเดือนก่อน +1

    Bohomathma..pin. oba wahanseta..
    Theruwan saranai..

  • @sriyaniedirisinghe9299
    @sriyaniedirisinghe9299 3 หลายเดือนก่อน

    🙏Oba wahanseta godak pin hamuduruwanata, kiyanna vachana neha,, eetaramma oba utum, kriyaval karanne, ape hamuduruwanata teruwan saranai semadaa 🙏🙏🙏

  • @QueenSW
    @QueenSW 3 หลายเดือนก่อน

    ඔබවහන්සේට නමස්කාර වේවා! ඔබවහන්සේ මතුබුදුවන බුදු පුතෙකි!

  • @tennakomkunara1693
    @tennakomkunara1693 23 วันที่ผ่านมา

    Thani yen aduwa ape himiyani patta dikat katha wa budusaranay

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 3 หลายเดือนก่อน

    Theruwan saranai ape hamudhuruwane !!! 🙏🙏🙏

  • @chalithdilhan6591
    @chalithdilhan6591 3 หลายเดือนก่อน

    ඇත්තටම ඇඩෙනවා අපේ හාමුදුරුවනේ සත්තයි

  • @sheromanilanthi5340
    @sheromanilanthi5340 3 หลายเดือนก่อน

    Ape hamudruwane oba wahansege adistanaya ha unanduwa kapaviema mona taramda kiyala oba wahansege desanayen watahuna asdekata kaduluth awa deergausa labewa oba wahanseta

  • @erandifernando444
    @erandifernando444 3 หลายเดือนก่อน +1

    man katolika kenek oba wahanseta godak garu karanwa sswalta kadulu awa 😭jesuge asrwadaya labewa budusaranai

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🪷🤲 teruvan saranai oba wahanseta udaukarapu etumata teruvan saranai

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 3 หลายเดือนก่อน

    මෙ සදහා උදවි උ කර කරපු හැමොටම බොහොම පින්

  • @PushpaMallawarachchi
    @PushpaMallawarachchi 3 หลายเดือนก่อน

    I’m a very proud we have you in Sri Lanka I want to join to help🙏🙏🙏

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 2 หลายเดือนก่อน

    23:21 Hamuduruve Obata Budu Saranai, Devi Pihitai

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 3 หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයි

  • @sumithra1560
    @sumithra1560 3 หลายเดือนก่อน

    .swamin wahansa sri lankwata mini katayak. Obawahasata deirgausa labawa❤️🙏

  • @dilhaniperera1401
    @dilhaniperera1401 3 หลายเดือนก่อน

    Ape hamuduruo padige wadiyath kage hari dukak niwanawa🎉🎉

  • @chandarani-eg7bt
    @chandarani-eg7bt 3 หลายเดือนก่อน

    Theruwan saranai oba wahanseta

  • @anomapriyadarshani3757
    @anomapriyadarshani3757 3 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 2 หลายเดือนก่อน

    Budu Saranai , Devi Pihitai

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 3 หลายเดือนก่อน +2

    දේශපාලුවෝ රට‍ට යහපතක්‌ කරන්නේ නෑ ඔය විදියට වත් දියුණු වෙයි

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 3 หลายเดือนก่อน

    Aniwaryenme e winda duk gahate edawesa labune nolabune adare minissunge thara thirema kiyannema one ape rate mahaloku wiyaparikeyonge desapaluwange rajeya ayethenewala patikiriya kiyannema one eka thama hary ..APE DAMMALOKE HIME SADE OBEWAHANSETA DIRGAYUSE 🙏🙏🙏🙏

  • @priyanthiamarasinghe2502
    @priyanthiamarasinghe2502 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි .🙏

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 3 หลายเดือนก่อน

    Jaya wewa ❤hamotama budu sarani sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu godak satutin daruwo pau 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @RangaPrabath-io4kq
    @RangaPrabath-io4kq 3 หลายเดือนก่อน

    Budu vewa ape hamuduruwane