"දේශපාලකයෝ තරමටම සංඝයා වහන්සේලාත් පහලට වැටිලා" (මහාචාර්ය සරත් විජේසූරිය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • More people are viewing our video log than and we want to extend this more across the media.. and spread it among people like you. And unlike many other news organizations, we haven’t put up a paywall - we want to keep our journalism as open and fair as we can. So you can see why we need to ask for your help. The SL Vlog's independent, investigative journalism takes a lot of time, money and hard work to produce. But we do it because we believe our perspective matters - because it might well be your perspective, too.
    If you could afford to share with us based on your capacity. Please donate now
    www.paypal.me/...
    / slvlog
    find us slvloggers@gmail.com

ความคิดเห็น • 415

  • @ridmipravishka5954
    @ridmipravishka5954 5 ปีที่แล้ว +65

    නාගානන්දටත් අවස්ථාවක් දීල බලමු ,මෙ දෙගොල්ල කරපු දෙවල් අපි දන්නවා නේ.

    • @gagnahanuhas6068
      @gagnahanuhas6068 5 ปีที่แล้ว +11

      නාගාන්නද තමා දැන ඉන්න එකම සුදුස්සා දිලා බලමු

    • @chandrakkodi1169
      @chandrakkodi1169 5 ปีที่แล้ว

      එයා තෝරාගත් පක්ෂය මොකද්ද ප්‍රස්නෙ ඒකනෙ පොහොට්ටුව ද කවුද දන්නෙ

    • @subadhradamayanthi1224
      @subadhradamayanthi1224 5 ปีที่แล้ว

      එයාට රට භාර දෙන්නත් බයක් දැනෙනවා.ජූලි 7 ස්වාමින්වහන්සේලා ගන්න තීරණය දිහා බලමු.

    • @YA-mu8zy
      @YA-mu8zy 5 ปีที่แล้ว

      Subadhra Damayanthi
      Was nagananda custom officer. ? Interdicted???????

    • @nalindownanout3052
      @nalindownanout3052 4 ปีที่แล้ว

      Hahaha ko Naga??? 😀😀😳

  • @vajpai6
    @vajpai6 5 ปีที่แล้ว +56

    Good to see Professor and hear his views. He should join with Mr. Nagananda and change the system in this country .

    • @dananjayakarunarathna6558
      @dananjayakarunarathna6558 5 ปีที่แล้ว +1

      Ranil sowed his abilities. Not work. Mara, he is culprit need other options . But Naga famous among the net users not among others

    • @ensys1000
      @ensys1000 5 ปีที่แล้ว

      @@holyspirittv49 His brain does not work anymore.

    • @bandulaunanbuwa5212
      @bandulaunanbuwa5212 5 ปีที่แล้ว

      @@holyspirittv49 , Is Ranil [ Po-Nil ] Your Mother ?

    • @manikerenuka6015
      @manikerenuka6015 5 ปีที่แล้ว +3

      ඔක්කොම බයියො ඔයාට උත්තර දීල😀😂 අපි නාගාට👍

    • @sehnal139
      @sehnal139 5 ปีที่แล้ว +4

      I KNOW THIS MAN IS A GOOD,HONEST,INTELLIGENT MAN AND I STILL TRUST HIM. HE SHOULD JOIN WITH MR. NAGANANDA.

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 5 ปีที่แล้ว +24

    මහාචාර්යතුමා, එක වරක් වැරදුනාට කමක් නැහැ ....ඉදිරියටත් ඔබතුමාලා ජනතාවට සත්‍යය පහදා දෙන්න හරි තීරණයක් ගන්න ....

    • @trekmentor
      @trekmentor 5 ปีที่แล้ว

      "උඩුදුම්බර කාශ්‍යප හිමි බුදු සසුන වෙනුවෙනුත් අප සැමගේ යහපත වෙනුවෙනුත් මුල පුරා ඇති උතුම් කාර්යය අගයමු"
      www.trekmentor.com/si/content/book/1265

    • @AM-be7ck
      @AM-be7ck 5 ปีที่แล้ว +1

      පකේ මහාචාර්ය මුට මොලයක් තියනවනම් මෛයිත්‍රිපාල ජානදිපති කරයිද මොකද්ද මුගේ උගත්කම මුන් මහිංදගේන් පලි ගන්ඩ මුලු රටම බිල්ලට දුන්නා

  • @arowana0094
    @arowana0094 5 ปีที่แล้ว +32

    Prof. Wijesuriya, you did everything for this country to change the system but people also need to change. Thanks for you anyway.

  • @letsseenow6379
    @letsseenow6379 5 ปีที่แล้ว +59

    මහාචාර්ය තුමා , ඔබතුමා මෙවරත් ක්‍රියාකාරීව වැඩ කරන්න නූගත් වහල් ජනතාව ඔබට බනින බව මා දන්නවා නමුත් ඔබගේ අදහස් වලින් පොඩි හෝ ජනතාව ක් අවධි වේවී.
    ඔබට දීර්ඝායු...........

    • @AM-be7ck
      @AM-be7ck 5 ปีที่แล้ว

      පකේ මහච්‍යය මුන්ට මොලෙකක් තියනවානම් රනිල් පොන්නයාටයි මෛයිත්‍රිපාල බුරුවටයි රටක් බර දෙයිද බන්

    • @codebehind9404
      @codebehind9404 5 ปีที่แล้ว

      උඹ ඒක ඔච්චරම හොඳට දන්නේ උඹත් නූගත් වහල් ජනතාවට අයිති එකෙක් හින්දා වෙන්න ඇති. 2015 දී වත්මන් ජනාධිපතිව බලයට ගේන්න උදව් කරපු හැම එකාගේම තියෙන පොදු ලක්ෂණයක් තමයි උන්ගේ මෙලෝ රහක් නෑ. උන්ගේ ජනාධිපතිත් එහෙමයි. පොදු අපේක්ෂකයාව බලයට ගෙන්න එකතු වෙච්ච පක්ෂ දිහා බැලුවම ඕනේ ගොනෙකුට තේරෙන්න ඕනි බලයට අවත අවශ්‍ය දේ කරගන්න බෑ කියලා. මහාචාර්ය පට්ටමක් නමට ඉස්සරහින් තිබුණා කියලා ගොනෙක්ගේ ගොන්කමවත් බල්ලෙක්ගෙ බලුකමවත් නැති වෙන්නේ නෑ.

    • @kosalaupeksha4785
      @kosalaupeksha4785 5 ปีที่แล้ว

      ඔව් ජනතාව අවදි වේවි නම වෙනස් කලොත් මේ පාර සාධාරණ සමාජයක් වෙනුවට අසාධාරණ සමාජයක් කියලා නම් දාගනිමු මම කෝසලl උපේක්ෂා දයානන්ද

  • @nassmultitask414
    @nassmultitask414 5 ปีที่แล้ว +41

    dear Professor, this is the right time to join hand with naganadha,,, and yo can do more and more,, we need people like you, you have spoken ( exposed & contributed ) in so many ways and many things. please ask the nation NOT TO VOTE TO ANY 225 Culprits. we dont need them anymore. BUDHU SARANAI

    • @uuujayasinghe1831
      @uuujayasinghe1831 5 ปีที่แล้ว

      මහාචාර්යතුමා : කරපු වැරදි නිවැරදි කරගන්න තවත් වැරදි කරන්න එපා. නාගා එක්ක එකතු වෙනවා කියන්නේ එවැනි දෙයක්. නාගා කියන්නේ දේශපාලන ප්‍රපංචයක් නොවෙයි. අදිසි හස්තයකින් පාලනය වන කෙනෙක්.

    • @subadhradamayanthi1224
      @subadhradamayanthi1224 5 ปีที่แล้ว

      @@uuujayasinghe1831 oba kiyanna kaudha hodha.?

  • @nileekaarachchige2085
    @nileekaarachchige2085 5 ปีที่แล้ว +20

    Proffesor,
    Please campaign for Mr Nagananda
    We have only him now..

    • @nalindownanout3052
      @nalindownanout3052 5 ปีที่แล้ว

      nileeka arachchige or campaign for Tamil Diaspora, same thing

  • @jayaekanayake2728
    @jayaekanayake2728 5 ปีที่แล้ว +11

    මහාචාර්යතුමා ඔබලා එදා කිව්ව දේ ඉටුවුණේ නැතත් එදා අරමුණු කළදෙය අදටත් වලංගුයි ඔබෙත් මගෙත් රට වැසියගේත් බලාපොරොත්තු ඉටුකරගැනීමට හැකියාව ඇති නිවැරදි නිර්භීත විශ්වාශී පැහැදිලි අරමුණක් ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහිතව නීතිය අනුව කටයුතු කළහැකි නායකයෙක් සිටිනවා ඒ නාගානන්ද මහතා බව කිවහැකියි

  • @calistafernando1713
    @calistafernando1713 5 ปีที่แล้ว +2

    මහචාර්යතුමා හරියටම හරි ද්ශපාලකයො වගේම සන්ගයා වහන්සේලාත් මෙරටෙ විනාශයට වගකියන්න ඕනා

  • @shiranthiwelegodage789
    @shiranthiwelegodage789 5 ปีที่แล้ว +42

    Please let to go home 225 all
    And needed free sri Lanka

  • @MH_Track24
    @MH_Track24 5 ปีที่แล้ว +5

    Dear Professor... You touch the real fact.. interesting discussion Dharsana .. keep your good work... Time for system change. With 2020 new vision with leadership....

  • @maarafernando
    @maarafernando 5 ปีที่แล้ว +56

    වැරදුනාට කමක් නැහැ. ඊළඟ පියවර සඳහා පෙළ ගැසෙමු. 225 ම ගෙදර යවමු.

    • @gagnahanuhas6068
      @gagnahanuhas6068 5 ปีที่แล้ว +5

      වෙන්නම ඔනැ දෙයක්

    • @kosalaupeksha4785
      @kosalaupeksha4785 5 ปีที่แล้ว

      මේ පණ්ඩිත් යොත් එක්ක එකතු වෙලා උන්ගේ බක පණ්ඩිත කතා අහල තොපි අවුරුදු පහකින් රට ආපස්සට ඇදගෙන ගියා මේ පාරත් මුන්ගෙ කතා වලට රැවටිලා මේ පාර තව තව අවුරුදු 5කින් අපේ රට පස්සට දාපල්ලා පොන්න සිංහලයෙනි මම කෝසල උපේක්ෂා දයානන්ද

    • @maarafernando
      @maarafernando 5 ปีที่แล้ว +1

      @@kosalaupeksha4785 රට පස්සට ගිහිල්ල නැහැ. පියවරෙන් පියවර ඉදිරියට යනවා. මෙවර නාගානන්දට බලය දෙමු!

  • @gunasekarashammihuw9771
    @gunasekarashammihuw9771 5 ปีที่แล้ว +15

    සරත් විජේසුරිය මහත්තයා හරි කවුරැ මොනවා කිවිවත්..🙏🙏

    • @priyanthaperera7965
      @priyanthaperera7965 5 ปีที่แล้ว

      හරි මරැ පොන්න පාලනයක් උසස්සගෙන ඇවිල්ලා දුන්න ආතල් එක කොහෙමද

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 5 ปีที่แล้ว +80

    නීතිය මත පාලනය වෙන්න නම් නාගහනන්ද මහතා තමයි එන්න ඕන ඔහුගේ වැඩ පිලිවල හොදයි විය යුත්තේ ඒ දේ තමයි .

    • @gagnahanuhas6068
      @gagnahanuhas6068 5 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @nalindownanout3052
      @nalindownanout3052 5 ปีที่แล้ว

      NGO karayek ban. Demala diaspora wata kade yana kenek

    • @airworker8
      @airworker8 5 ปีที่แล้ว +1

      Nagananda horek

    • @madushanrajapaksha5243
      @madushanrajapaksha5243 5 ปีที่แล้ว +1

      @@airworker8හොරෙක් නම් ඇයි දන්නෙ නැහැ නාගහනන්දට නඩු නැත්තෙ

    • @madushanrajapaksha5243
      @madushanrajapaksha5243 5 ปีที่แล้ว

      @@nalindownanout3052හා

  • @lakshamanwijetunga7424
    @lakshamanwijetunga7424 5 ปีที่แล้ว +104

    අැත්ත අපේ නාහිමිවරැන් ට බෙන්ස් කාර් 1ක් දුන්නනමි කට වහගන්නවා රටට හෙන වැදුනත් කමක්නැත බලන්න කෝ කාදිනල් තූමා අන්ත නායකයෝ

    • @nilminianthony9549
      @nilminianthony9549 5 ปีที่แล้ว +4

      Cardinal thuma me kalaye bihi wu nihathamani thanaththek.

    • @thirshasrilanka5833
      @thirshasrilanka5833 5 ปีที่แล้ว +6

      Lakshaman Wijetunga අපේ.කාදිනල්තුමාට.වෙඩිනොවැදින.කාරක.පවා.පුතිෂ්සේප.කලා .රටම.කාදිනල්.තුමා.වටා.පෙල.ගැසෙන්න.ඒඅතරින්රටට.වැඩක් ඇති සවාමින්වහන්සේලා. පෙරට.එන්න කාදිනල් තුමා.සමග

    • @ashramaya
      @ashramaya 5 ปีที่แล้ว +2

      Lakshaman Wijetunga
      > අැත්ත අපේ නාහිමිවරැන් ට බෙන්ස් කාර් 1ක් දුන්නනමි කට වහගන්නවා රටට හෙන වැදුනත් කමක්නැත
      "නාකි බල්ලෝ කවිච්චි උඩ ඉඳගෙන කෑ ගැහුවට සිංහයෝ ගුහාවල්වලින් එළියට එන්නේ නෑ!!!"
      "මහානායක පදවි දරන්නන් පිළිබඳ පිටිදූවේ පකිස් බූරුවාගේ අදහස්"
      www.trekmentor.com/si/content/book/1250

    • @thirshasrilanka5833
      @thirshasrilanka5833 5 ปีที่แล้ว +3

      Lakshaman Wijetunga මෙි.අවස්ථාව.රට.හදන්න.ගෝටාභය.එන්නම.වෙනවා..නාගනන්දට.මෙිඅවස්ථාවෙ.නිතිය..මිස රටක්.හදන්න.බැහැ.යුද..බෝමිබ.පරාජය.කරන්න.රට.බෙිරගන්න.ගෝටාබය.එන්නම.වෙනවා.එය.නයතයි

    • @thirshasrilanka5833
      @thirshasrilanka5833 5 ปีที่แล้ว +1

      Lakshaman Wijetunga ගෝටාභය.එන්නම.වෙනවා.ජාත්ාන්තර..අමරිකාව.බලවෙිග.පරාජය කරන්න.ගෝටාට.පිලිවන්.අනික්.අයට.බැහැ.ජනතාව.කල්පනාවෙන්..වැඩ.කරන්න

  • @VGScham
    @VGScham 5 ปีที่แล้ว +25

    2020 Nagananda Kodithuwakku Next President

  • @sameerarangana1969
    @sameerarangana1969 5 ปีที่แล้ว +14

    ඔබගෙ වරදක් මමනම් දකින්නෙ නැහැ ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ උන දේවල් වල හැටියට ඔබතුමාල කියන දේවල් මිනිස්සු අහන්න තරම් ගොඩක් මිනිස්සු උගත් නෑ.

  • @idroosseyed9049
    @idroosseyed9049 5 ปีที่แล้ว +11

    Very useful discussion Mr. Darshana...thank you...

  • @meepegamage8555
    @meepegamage8555 5 ปีที่แล้ว +6

    Sir please give your support to Mr.Nagananda ,he is the only and the best option to this country

    • @AM-be7ck
      @AM-be7ck 5 ปีที่แล้ว

      නාගානන්ද ජානදිපති අගමැති රනිල් 🤣🤣👉🦋🦋🦋

  • @ensys1000
    @ensys1000 5 ปีที่แล้ว +13

    it is good to see intellectuals like this prof discussing cesspit of Sri Lankan politics. His analysis seems very accurate.

  • @AnjuIshanKarunarathna
    @AnjuIshanKarunarathna 5 ปีที่แล้ว +10

    *You are correct professor....*
    👌👌👌

  • @asokasuras4482
    @asokasuras4482 5 ปีที่แล้ว +9

    You are talking absolutely truth.unfortunately everybody's hope vanished.respect you sir!

  • @ashansenaratne8240
    @ashansenaratne8240 5 ปีที่แล้ว +33

    Yes professor. We were all taken for a ride by Sirisena.Please join Mr.Naganandha as he's our only hope.

    • @031dhanu
      @031dhanu 5 ปีที่แล้ว

      Nagananda must disclose how he is going to change the constitution. But unfortunately, he keeps avoiding that question mumbling rubbish.

    • @odyseecom654
      @odyseecom654 5 ปีที่แล้ว +2

      DHANUSHKA MDMNagananda never avoided that question and already answered it multiple times. Here is a an explaination on how it is done. Sri Lanka is a democratic (dēmos ‘the people’ + -kratia ‘power, rule’) republic (res ‘entity, concern’ + publicus ‘of the people, public’). That is a country where the supreme power is held by its own people. The supreme power is 3 fold: the judicial power, the executive power and the legislative power. We, people vest this power to our representatives respectively the judiciary(courts), the head of state (executive president) and the legislature(parliament). Supreme court is the only entity which has the sole and exclusive power to interpret the constitution(constitution 125.(1)). Since it is us who vested our judicial power to the Supreme court to interpret the constitution, we
      can take back that power and nullify the present constitution and enact
      our new constitution.

    • @laxmandissanayake9659
      @laxmandissanayake9659 5 ปีที่แล้ว

      Still not sure about Nagananda’s economic and security strategy. Will he take action against the US and UK? What’s his overall foreign policy by the way?

    • @uuujayasinghe1831
      @uuujayasinghe1831 5 ปีที่แล้ว

      අහුවෙන්ඩ එපා මහාචාර්ය තුමා, නාගා කියන්නේ u tube දේශපාලන චරිතයක් විතරයි. බිම් මට්ටමේ පදනමක් එතුමාට නෑ. ඔබේ කරපිටින් යන්නයි එයා හදන්නේ. කරේ ගෙනිච්චත් කමක්නැහැ හරිහමන් එකෙක්. තවත් සිරිසේන කෙනෙක් ඔය.

    • @031dhanu
      @031dhanu 5 ปีที่แล้ว

      @@odyseecom654 Okay then. what is the connection between taking back the power plus nullify the present constitution and executive presidentship? I mean what is the role of executive president on this constitution reformation? Should it be initiated by him? if so what is the provision given by the present constitution for such act ? if you or anyone who follows Naga or even nagananda can give a clear answer for questions I raised I would support him.

  • @kumudiniambawatte8373
    @kumudiniambawatte8373 5 ปีที่แล้ว +44

    Yes sir now you join the Mr Nagananda and change the system

  • @nobiashonest3673
    @nobiashonest3673 5 ปีที่แล้ว +20

    Join with Naganda please.

  • @PrasannaPeriyannan
    @PrasannaPeriyannan 5 ปีที่แล้ว +28

    Mr. Nagananda Only Hope, help him

    • @dhammikaranasinghe5620
      @dhammikaranasinghe5620 5 ปีที่แล้ว +1

      Yes Mr Naganada is best choice help him take his massage to people

  • @FairTVLanka
    @FairTVLanka 5 ปีที่แล้ว +21

    Only Nagananda.....Joint to him

    • @SVith-jg3iv
      @SVith-jg3iv 5 ปีที่แล้ว

      Good picture. Thanks

    • @SVith-jg3iv
      @SVith-jg3iv 5 ปีที่แล้ว

      Good picture.

  • @sunilfernando8605
    @sunilfernando8605 5 ปีที่แล้ว +16

    Pretty Interesting Discussion. " The Real Facts. the way it happened. "

  • @JD-gz7ng
    @JD-gz7ng 5 ปีที่แล้ว +8

    මෙි.රට.බාරදෙනවානමි..හොදම.කෙනා..නාගහාකොඩිතුවක්කු .මහාතා...එතුහාගේ.පුතිපත්ති ය.හොදයි..වෙනනමි..ංය.දැන්.ඉන්න.පාලකයෝ.ගෙනාවොත්.නැවතත්...රටට.අබසරනයි..තමයි.ඉතින්..ජනතාව .මොලේ.කල්පනාකර..වැඩකරොත්.හොදයි...

  • @ktnjapan7321
    @ktnjapan7321 5 ปีที่แล้ว +11

    Your100 present correct.we all always stand by with you!!!

  • @thusharaamaratunga8061
    @thusharaamaratunga8061 5 ปีที่แล้ว +9

    Please join with Mr.Nagananda to build your dream country.

  • @kiyasmohamed2215
    @kiyasmohamed2215 5 ปีที่แล้ว +22

    මාහජනතාව vinchanayen මන්දනම්( මොලේ කල්පනාකාරි නැති කම) දෙශපාලකයන් , & පුජ්කයන් බඩ පිලුම් ගහයි(ප්‍රoශ කියමනක් )අපෙ රටට වෙලා තියෙන්නෙත් මෙ දෙ

    • @ashramaya
      @ashramaya 5 ปีที่แล้ว

      Kiyas Mohamed
      > පුජ්කයන් බඩ පිලුම් ගහයි
      "පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ජේසුස් වහන්සේ කීවෙත් බුදුරජානන් වහන්සේ කී මාර්ගයම බව කීම"
      www.trekmentor.com/si/content/book/947

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 5 ปีที่แล้ว +5

    Every media should join Nagananda, and help

  • @madyamaprathipada6243
    @madyamaprathipada6243 5 ปีที่แล้ว +2

    Please support nagananda to change the system everyone should gather around him.

  • @thashika80
    @thashika80 5 ปีที่แล้ว +35

    ඔය මහචාර්වරයා ඉන්නවා නේද , ඔය පුද්ගලයා වචනයේ පරිසම්ප්ත අර්ථයෙන්ම උගතෙක් නැණවතේක් 🙏✅

    • @celineanjela5896
      @celineanjela5896 5 ปีที่แล้ว +2

      අවශ්‍ය ම කතාව

  • @calistafernando1713
    @calistafernando1713 5 ปีที่แล้ว +2

    අදිකරනය සුවාදීන වෙනවා වගේම නීතිය සැමට එකවෙන්න 225 හම පලවා හරින්න අපි නාගානන්ද මහතාව ඉදිරියට ගේන්න ඕනා

  • @BushalPerera
    @BushalPerera 5 ปีที่แล้ว +4

    LOOK NOW. PREACHING ENOUGH IS ENOUGH. ARRANGE THE LEADER TO CONTEST. PREPARE THE TEAM. LETS CHASE ALL 225. PROFESSOR START THE PROGRAMME IMMEDIATELY. CHANGE THE PEOPLE' S MIND SET. DON'T DELAY.... PEOPLE WILL SUPPORT

  • @liri5772
    @liri5772 5 ปีที่แล้ว +12

    DEAR PROFESSOR CAN YOU HELP MR.NAGANANDA TO WIN 2020 !!!!!

  • @No-Voice-is-so-loud
    @No-Voice-is-so-loud 5 ปีที่แล้ว +18

    2015 ට නැවත යා නොහැක. මගින්ද ප්‍රමුඛ පොහොට්ටු පිල නැවත රට 2015 එපිටට ගෙනයාමට මුස්ලිම් ප්‍රශ්නය දඩමීමා කරගනිමින් බලය ලබාගැනීමට විශාල උත්සාහයක නිරත වෙමින් සිටී. එය එසේ වන්නේනම් මහාචාර්ය වරයා පවසන පරිදි එය යහපාලනයට වඩා අන්ත වනු ඇත. රට සහ ජනතාව ගමන්කලයුත්තේ අනාගතයට මිසක් අතීතයට නොවේ. එබැවින් එළබෙන ජනාධිපතිවරනයේදී කිසිම පක්ෂයකට වහලුන් නොවී අලුත්ම දේශපාලන නායකත්වයක් සඳහා පෙළගැසිය යුතුය.ඉන්න තැනින් අඩියක් හෝ ඔබ දියුණු වියයුතුනම් රට දියුණු විය යුතුනම් ඔබ එසේ කල යුතුමය.එසේ නොකරන්නේනම් ඔබ මේ ජරා දේශපාලන මඩගොහොරුවේම තපිමින් දුක්විදිය යුතුය.

    • @tribelife7650
      @tribelife7650 5 ปีที่แล้ว

      Man kind good to me thank you very much appreciated.

    • @trekmentor
      @trekmentor 5 ปีที่แล้ว

      ආසියාවේ කඳුළු බිඳුව
      > එබැවින් එළබෙන ජනාධිපතිවරනයේදී කිසිම පක්ෂයකට වහලුන් නොවී අලුත්ම දේශපාලන නායකත්වයක් සඳහා පෙළගැසිය යුතුය.
      "උඩුදුම්බර කාශ්‍යප හිමි බුදු සසුන වෙනුවෙනුත් අප සැමගේ යහපත වෙනුවෙනුත් මුල පුරා ඇති උතුම් කාර්යය අගයමු"
      www.trekmentor.com/si/content/book/1265

  • @vijithajayatilleke1522
    @vijithajayatilleke1522 5 ปีที่แล้ว +22

    Hats off to sir Wijesooriya & thanks Darshana for your valuble presentation. I agree 100% with prof. Shame to our religion these monks who do nothing to buddhists nor the religion, just fill PADIKKAN .According to our religion there shouldn't be cast specially for monks ( no for others too).Why can't they get together for the sake of the religion so they can give a good service to others too. They are like polluted politicians, taking part political parties who do nothing important for the people. They make barriers between religions forgetting the main concept of Buddhism "MAITTRIYA "Only a handful of Sanga who do correct service but no popular!

    • @desapuva
      @desapuva 5 ปีที่แล้ว

      vijitha jayatilleke
      > According to our religion there shouldn't be cast specially for monks ( no for others too).
      "ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිගේ සිංහලායාගේ ජාතිවාදය, ජාතිවාත්සල්‍යය හා ජාතිකාභිමානය පිළිබඳ කථා"
      www.trekmentor.com/si/content/book/1247

  • @skg9581
    @skg9581 5 ปีที่แล้ว +27

    2020 NAGANANDA Janadipati...ohu vitarai baya natiwa taniyen rata beraganna gemak dena ekama kena.

    • @AM-be7ck
      @AM-be7ck 5 ปีที่แล้ว

      නාගානන්ද ජානදිපති අගමැති රනිල් 🤣🤣👉🦋🦋

    • @nalindownanout3052
      @nalindownanout3052 4 ปีที่แล้ว

      😀😀 ko yako Naga dan??? $100000 gamak deela panna 🤣🤣🤣. Mun okoma patta horu ban🤣

  • @sandaruwanigunaratne1653
    @sandaruwanigunaratne1653 5 ปีที่แล้ว +5

    Very true. I always respect you professor. Thanks Darshana good job.

    • @dhanuraniriella8585
      @dhanuraniriella8585 5 ปีที่แล้ว

      Darshnna are you mad.to make this moron to open his dirty mouth.useless idot.

  • @dindabanda8820
    @dindabanda8820 5 ปีที่แล้ว +5

    Dear Prof. SW now declare your support for Nagananda.

  • @lakshithanay1240
    @lakshithanay1240 5 ปีที่แล้ว +7

    Mama hithanwa nanganda kodithuwakku matha thamai apita thiyana ekama balaporoththuwa wena kenk pena thk maneka ne. Sadrmyan piripun ratak ethuma ge nayakthwayen rata idiriyata yanawaga ekanthi. Mokada wanchawa ohu ker nethi nisa. Theruwan saranai

  • @gaminiperera4333
    @gaminiperera4333 5 ปีที่แล้ว +3

    නිසැකවම දර්ශන සුදු වැන්
    ඒකේ තමයි ඒ රජය තිබුනානම්
    දැන් හොදම කෙනා තමයි
    නාගානන්ද

  • @mjmrilwan
    @mjmrilwan 5 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ කතාව මසුරන් වටිනවා. අපිට නායකයෙක් නොතිබීම තමය් අවාසනාවන්ත කම.

  • @ranjanfernando4169
    @ranjanfernando4169 5 ปีที่แล้ว +6

    I am so glad that Professor has candidly stated all the shortcoming of our society. He had likened the broken promises of Ranil and Sirisena to a failed marriage where the trust has evaporated. But then what can the people do? How can they repair the damage and build a future for the next generation?

  • @shirazbahaman4478
    @shirazbahaman4478 5 ปีที่แล้ว +13

    2020
    MR. NAGANANDA

    • @gunasekaragunasekara8035
      @gunasekaragunasekara8035 5 ปีที่แล้ว +3

      MR.NAGANANDA

    • @AM-be7ck
      @AM-be7ck 5 ปีที่แล้ว

      නාගානන්ද ජානදිපති අගමැති රනිල් 🤣🤣👉🦋🦋🦋

  • @Don-jm9qm
    @Don-jm9qm 5 ปีที่แล้ว +4

    Yes, Country Must control by law, therefore we need new Constitution
    Mr nagananda has introduced , This profaser must support to Mr nagananda to currect the he's national mistake,

  • @nifty4034
    @nifty4034 5 ปีที่แล้ว +5

    THIS MAYBE OUR ONE LAST CHANCE TO END THE 71 YEAR OLD CURSE!!! GATHER AROUND NAGANANDA KODITHUWAKKU. LET'S CREATE A BRAND NEW FUTURE FOR OUR CHILDREN!!!

  • @chandisureni7564
    @chandisureni7564 5 ปีที่แล้ว +42

    කොහොමත් 225 එපා ලොකුම හොරු3දෙනා සමග

  • @laxmandissanayake9659
    @laxmandissanayake9659 5 ปีที่แล้ว +27

    පලවෙනි බෝලෙට දුන්නා හයේ පාරක්....

    • @SLVLOG
      @SLVLOG  5 ปีที่แล้ว +4

      ඒක පිලිගන්නවා

    • @laxmandissanayake9659
      @laxmandissanayake9659 5 ปีที่แล้ว +1

      Btw, I’m watching all your vlogs..

  • @BushalPerera
    @BushalPerera 5 ปีที่แล้ว +6

    දඹ්‍ රාවේ අමිල මතක් වෙනවා. නිකමට දෙන්නකො බලන්න ටෝක් එකක්.

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 5 ปีที่แล้ว +8

    Good job Mr. Dharshana 👍👌

  • @lalnissanka8042
    @lalnissanka8042 5 ปีที่แล้ว +11

    Go ahead sir...

  • @seethasanjiwani5485
    @seethasanjiwani5485 5 ปีที่แล้ว +2

    අපේ මිනිසුන්ගේ වහල් භාවය , කැඹිරීම, දීනකම කොයිතරම්ද කියලා පේනවා මධ්‍යස්ථ මිනිසුන්ට බනින බැනිල්ල දැක්කම.

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 5 ปีที่แล้ว +9

    2020 NAGANANDA PRIMINISTER

    • @AM-be7ck
      @AM-be7ck 5 ปีที่แล้ว

      නාගානන්ද ජානදිපති අගමැති රනිල් 🤣🤣👉👉🦋🦋

  • @nilminifdo1727
    @nilminifdo1727 5 ปีที่แล้ว +9

    රාඡපක්ශලා ඵකෙක් වත් ඵපා. ඉන්න 225 ඵපා.උන්ගෙ පදෙට අපි නැටුවා ඇති. නාගානන්දටත් අපි අවස්ථාවක් දීලා බලමු

  • @mohamednaz8757
    @mohamednaz8757 5 ปีที่แล้ว +8

    Well done you sir

  • @dsakslanka2421
    @dsakslanka2421 5 ปีที่แล้ว +20

    නාගානන්ද තමා රටට හරියන්නේ

    • @AM-be7ck
      @AM-be7ck 5 ปีที่แล้ว

      නාගානන්ද ජනදිපති අගමැති රනිල් 🤣🤣🤣👉🦋🦋🦋

  • @No-Voice-is-so-loud
    @No-Voice-is-so-loud 5 ปีที่แล้ว +26

    අපි ඉස්කෝලේ යනකාලේ පන්තියේ හිටියා අන්තිම පේලියේ සෙට් එකක් ඩෙස්ක් වලට ඩෝල ගගහා බජව් දාපු.උන් 8 පන්තියෙන් 10 පන්තියෙන් විභාග ෆේල් වෙලා හැලුනා.ඊට පස්සේ ඇහැකට දැක්කේ නැහැ. අවුරුදු බර ගණනකට පස්සේ උන්ව හම්බ වෙනවා යු ටියුබ් එකෙන්, ඔහේ පලයන් කිව්වලු උන් සේරටම කොම්පියුටර් හම්බවවෙලා. දැන් උන් දේශපාලන පකීර්ලා.😁😁😁

    • @tribelife7650
      @tribelife7650 5 ปีที่แล้ว +2

      wow except its truth happen.

    • @udenisamanlatha5195
      @udenisamanlatha5195 5 ปีที่แล้ว +1

      👌👌👌👌 👍👍👍👍👍yes its the true

    • @manikerenuka6015
      @manikerenuka6015 5 ปีที่แล้ว +3

      අන්තිම පේලියෙ බජව් දාපු උං අද පාර්ලිමේන්තුව් 🔫

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 5 ปีที่แล้ว +3

      Api hodata egayngena upaadi aran arunta sir kiyanawaa

    • @dharmayathanaya
      @dharmayathanaya 5 ปีที่แล้ว +2

      ආසියාවේ කඳුළු බිඳුව
      > ඔහේ පලයන් කිව්වලු
      "මීවනපලානේ පචෝරිස් හිමිගේ නරි නාදය"
      www.trekmentor.com/si/content/book/1006

  • @anandawellappili9767
    @anandawellappili9767 5 ปีที่แล้ว +5

    බුද්ධ පුත්‍රයින් වෙනුවට දැන් ඉන්නෙ රනිල් පුත්‍රයෝ,මහින්ද පුත්‍රයෝ,ඝෝඨා පුත්‍රයෝ,සිරිසේන පුත්‍රයෝ .Jvp පුත්‍රයෝ .

  • @znsculpts9127
    @znsculpts9127 5 ปีที่แล้ว +12

    UTHSAHAWANTAYA JAYAGANIWI.
    ME PAARATH RATA RAAKSHAYANGEN REKA GANIMU.
    MAHINDA, MY3, RANIL saha Owunge NADAYA palawa Harimu...

  • @palithasilva9030
    @palithasilva9030 5 ปีที่แล้ว +3

    Listen to them change needed in 2015 yea no words idiots who came to power did dirty things professor ur correct don’t give up but take NAGANANDA only solution

  • @rasithsaman2253
    @rasithsaman2253 5 ปีที่แล้ว +8

    nagananda is the best. guarantee .one country , one nation ,one law.

  • @Olofus.
    @Olofus. 5 ปีที่แล้ว

    I’m always with you sir!!!
    Ever respect you

  • @mohammedniyas8298
    @mohammedniyas8298 5 ปีที่แล้ว +19

    Sir oba selenna epa obage magapenveema ratata awasyai

  • @jadhucreation2804
    @jadhucreation2804 5 ปีที่แล้ว +8

    superb speech hats off to you 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @msnilam1565
    @msnilam1565 5 ปีที่แล้ว +1

    I respect u mr. සරත් විජේසූරිය

  • @idroosseyed9049
    @idroosseyed9049 5 ปีที่แล้ว +2

    Well said...we must use kind of people to develop our country..

    • @trekmentor
      @trekmentor 5 ปีที่แล้ว

      "උඩුදුම්බර කාශ්‍යප හිමි බුදු සසුන වෙනුවෙනුත් අප සැමගේ යහපත වෙනුවෙනුත් මුල පුරා ඇති උතුම් කාර්යය අගයමු"
      www.trekmentor.com/si/content/book/1265

  • @uuujayasinghe1831
    @uuujayasinghe1831 5 ปีที่แล้ว +2

    *මහාචාර්යතුමා ඔබතුමා කාගේත් ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයක්. ඔබතුමාට පුංචි අවවාදයක් දෙන්නම්. ඔබ කොයි මාද්‍ය සාකච්චාවකට ගියත් කමක්නැහැ ඔබේ පැහැදිලි කිරීමට ප්‍රමාණවත් කාලයක් දෙනවද කියල මුලින්ම අහන්න (එය ප්‍රසිද්ධියේම අහන්න) මේ ඊයෙ පෙරේද සිරස news වලට කලින් ඔබතුමාට කරපු හරිය අපි දැක්ක. කාගේවත් බයිට් එකක් වෙන්න එපා ඔබ තුමා...! සිරස, හිරු (සුදේශ්, රංගන) මුන්ට ඕන එන මනුස්සය බයිට් කරල උන් පොර වෙන්න. අපිත් ආසාවෙන් බලන් ඉන්නවා එන මනුස්සයාගෙ පැහැදිලි කිරීම අහන්න. මුන් බලු රොත්ත වගේ වටවෙලා අර එන මනුස්සයට කඩා පනිනවා.
    **මේක මොන කජ්ජක්ද කියල ජනාධිපති සිහිනයෙන් ඔලුව විකල් කරගෙන සටනට බැස්ස ඇතැම් අපේක්ෂකයෝ වැඩේ අමාරුයි කියල දැනෙද්දී ඔබේ කරට ගෝනියක් එහෙම එලල ලෑස්ති වෙයි. ගෙදරට වෙලා පොතක් ලියන්ඩ. අහුවෙන්ඩ එපා ඒවට.
    *** දර්ශන මහත්තයෝ ඔබතුමා යහපත් මාද්‍යකරණය කියල පන්තියක් එහෙම පවත්වන වෙලාවක් තිබුනොත් පොඩ්ඩක් මතක් කරන්ඩකෝ අපේ සිරසේ, හිරු එකේ මාධ්‍ය කාරයෝ ටික එවන්න.

  • @thakshilasenanayaka3316
    @thakshilasenanayaka3316 5 ปีที่แล้ว +7

    obathuma sathbawayen a de kale kiyala mama nam dannawa.deshaoaluwo kuhaka minissu.obata mama garu karanawa.

  • @medagedarapriyanka6526
    @medagedarapriyanka6526 5 ปีที่แล้ว +8

    Sir joint with naganda kodithuwakku

  • @manikerenuka6015
    @manikerenuka6015 5 ปีที่แล้ว +3

    ජයවේවා සර්

  • @anandasarathkumarasinghe2753
    @anandasarathkumarasinghe2753 5 ปีที่แล้ว +13

    කලපව් වලින් මිදෙන්න නම් දැන් වත් නාගානන්ද යන් වැනි ජාති හිතෛෂීයෙකුට සහය දෙන්න.

    • @AM-be7ck
      @AM-be7ck 5 ปีที่แล้ว +1

      නාගානන්ද ජනාදිපති අගමැති රනිල් 🤣🤣👉🦋🦋

  • @neranjadesilva4126
    @neranjadesilva4126 5 ปีที่แล้ว

    We kindly request Dr. Sarath Wijesuriya to promote Mr.Nagananda for his genuine mission to eradicate this corrupted, disgusted and unpleasant political system from this country. Thanks

    • @nonaga
      @nonaga 5 ปีที่แล้ว

      Don't support Naga. He is to ruin Buddhism as well as many other good aspects of Sri Lanka.

  • @vietnqm3799
    @vietnqm3799 5 ปีที่แล้ว +7

    මහාචාර්යතෑමෝ ඔයා ගේ ඔය බණ ඔයා කඩේ යන්නේ යහපාලනයට බැංකැ හොරාට රනිලයාට සුදුහුණු ගානවා අැයි නිතිඥනාගානන්දවැනි දුෂිතයෙන් තොර මහත්මයෙක් ගෑන කථානනොකලේ යල්පැනපු සංස්කෘතියන් නොව නව නිතිගරැක නව අදහස් අපට අවශයයි මහාචාර්යතෑමෝ .මොන සාධාරණයක්ද අධිකරණයේ අධිකරණයේ විනිසුරැවරැන් මුදල් ඩොලර් මාෆියා ගේමිකාරයෝ අනේ පල උෟබෙි අධිකරණ සාදාරණය ගමෙි පොල් කඩපු දුප්පතාට එකනිතියක් ජඩ වැඩ කළ කෑඩුකාරයාට මිනිමරවාට තව නිතියක් අනේ පළ කෑරියෝ තොගේ සාදාරණ නිතිය පකේ සාදාරණ සමාජය කෑරි හමිබ තමිබි ශිු ලාංකිකයිනට බෝමිබ..දමා කෙලිනකමි සාදෙරණ සමාජය තමිබින්ට හිස්බුල්ලාට බදුර්දීන්ට පුක දුන්නා අමිමට හුකන සාදාරණසමාජය !!!!! මෙයට දායකවු තොපි පොන්න රෑලට හෙන 77777777 මහචාර්යයතෑමෝ !!!!! මෙම යහපාලනයට දෙයකවු සෝපිත හාමුදුරැවෝ දැං දාිවයය සමිපත් හෙලමින් දැං සැපද !!!!! සහපාලනය වෙනස සැපද !!!! සිතමින් කදුළු සලනවා අැති මෙි යහපාලනයට කඩෙි ගිහිං කරගත්තෑ වෑඩෙි !!!!

    • @mudithauyangoda2705
      @mudithauyangoda2705 5 ปีที่แล้ว

      Wayrayen thamange mathaya mese prakasha karana oba pahadili "mahinda wadi" manasikathwayen durwala pudgalayeki.

    • @kunuharupa
      @kunuharupa 5 ปีที่แล้ว

      @viet nqm
      අහා!

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 5 ปีที่แล้ว +6

    Nagananda should be the President in SriLanka

  • @priyanathmalankulathilka980
    @priyanathmalankulathilka980 5 ปีที่แล้ว +2

    vote one time to 'naga' 2020.will change entire political system

  • @dineshwickramarathne1427
    @dineshwickramarathne1427 5 ปีที่แล้ว +1

    දර්ශන මහත්තයගෙ මූණ චුට්ටක් රතු වෙනවා දැක්කමයි ! සුපිරි වැඩසටහන ,හැමදාම වගේ සුපිරි !!

  • @anandawellappili9767
    @anandawellappili9767 5 ปีที่แล้ว +4

    ඔබ රට වෙනස් කරන්න උපරිම උත්සාහයක් ගත්තා. නුමුත් ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් ඉදිරිපත් කර එය ජනමත විචාරයක් ලෙස සම්මත කරගත්තා නම් මේ විනාශය සිදුවන්නේ නැහැනේ ද? නාගානන්ද මහතාගේ ඉදිරිපත් වීම ඔබ අර්ථකථනය කරන්නෙ කෙසේද?

  • @tribelife7650
    @tribelife7650 5 ปีที่แล้ว +1

    Prof.Athithaye saha warthamanaye desapalanaya saha samaja ratawa duradarsiwa pehedili karata bohoma sthuthi- kanagatuwata kaaranaya oba thumata benala satahan dapu asthpurasa minisun eththatama weradi karala nedda, keranneth nedda, ehemanam oyala anka 1 ke pruthagjana manussayo wenna puluwann Budusaranay .

  • @charithakalupahana1532
    @charithakalupahana1532 5 ปีที่แล้ว +14

    Ithama hodha sakachchawak

  • @calistafernando1713
    @calistafernando1713 5 ปีที่แล้ว

    මහචාර්ය තුමෙනි ඔබලා පැතුම සුනුවිසු කලා එනිසා මුන් දෙගොල්ම ගෙදර යවන්න 20 20 නැවත එකතු වෙමු

  • @MH_Track24
    @MH_Track24 5 ปีที่แล้ว +1

    All existing political parties and goons should send out for sake of the future generations... We need new innovation thinking leadership

  • @popiyag
    @popiyag 5 ปีที่แล้ว +8

    එක් වරක් හෝ කීප වරක් මහ ජනතාව රැවටුව දේශපාලනඥයන් සිල් රෙද්දක් පොරවාගෙන පැමිණිවිට , ඔවුන් රට ගලවාගැනීමට පැමිණි දේවදූතයන් ලෙස දකින , සලකන හෝ රැවටෙන මිනිසුන් බිහිවීම මහා ඛේදවාචකයක්

    • @anuradhawickramasinghe6585
      @anuradhawickramasinghe6585 5 ปีที่แล้ว

      දේශපාලකයන් පමනක් නොවේ සරත් විජේසුරියද 2015දි ජනතාව ලෙසටම ඇන්දුවා

  • @skg9581
    @skg9581 5 ปีที่แล้ว +11

    226 Saha unta gavena ekekwath epa...

  • @palithasilva9030
    @palithasilva9030 5 ปีที่แล้ว +1

    Great 2 men

  • @chemlab9873
    @chemlab9873 5 ปีที่แล้ว

    මහාචාර්ය සරත් විජේසූරිය මහතානනි උත්සාහය අත්නොහරින්න.

  • @mendisherbert1256
    @mendisherbert1256 5 ปีที่แล้ว

    මේ මාසේ 17 අපේ ගෙදර දානෙ වසර ගනනාවක ඉදල දෙන එකක්.එ්ත් මෙවර දැනුමි නොදි දානෙ වරද්දනව මට ගනයො තිත්ත උනා.එ් ගෝතපාල එනවිට ගනයෝ අසුනින් නැගිටිට හේතුව මු ලික කරගෙන

  • @hendalagedonsumanaratne8669
    @hendalagedonsumanaratne8669 5 ปีที่แล้ว +1

    කවුරු බලය ඉල්ලුවත් වසර 5 ටම ‌ෙයෝජිත සැලැස්මක් හා ක්‍රියාකාරි වැඩ ටහනක් ඉ දිරිපත් කිරීමට බල කරමු

  • @SLHometec
    @SLHometec 5 ปีที่แล้ว +2

    කොච්චර දැන උගත් මහාචාර්යවරුන් ගෙන් පිරිච්ච අයට ෛත්‍රීපාල සිරිසේන ව තේරුම් ගන්න බැරි උනාද වෙන මිනිහෙක් හිටියෙම නැද්ද දැන් නිකං බබා වගේ පිළිවෙළකට කතාකරලා වැඩක් නෑ ාමාන්‍යයෙන් රටේ නූගත් කියල කියන මිනිස්සුන්ටත් ේරුණා මෛත්‍රීපාල සිරිසේන කියන්නේ ජනාධිපති කමට සුදුසු කෙනෙක් නෙවෙයි කියලා රට වටේ දේශන දෙන ඔබතුමාල වගේ අයට ඒක තේරුණේ නැත්තෙ ඕගොල්ලන්ගේ කරුමයට ද නැත්තං අපේ කරුමෙ ටද

    • @ashramaya
      @ashramaya 5 ปีที่แล้ว

      "පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ජනාධිපති ග්‍රාමසේවක යැයි පටලවා ගැනීම"
      www.trekmentor.com/si/content/book/979

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 5 ปีที่แล้ว +3

    Now we have to defeat
    Mahinda. Ranil. Sirisena. Gotabaya and.their dirty political regime please think

  • @amaliseneviratne8303
    @amaliseneviratne8303 5 ปีที่แล้ว

    ඇත්ත ඒකයි, හැමෝටම ඕන උනේ සමාජ සධරණේ, යුක්තිය , නව බලාපොරොත්තුවක් , හොරකම් නොකරන අප්පච්චි කෙනෙක්,රටට ගෙන්න।
    නමුත් මුව හමක් පෙරව ගත්ත කොටියෙක් කියල කියන්න පුලුවනුනද ඒ වෙනස හදන්න පොරොන්දු දෙනකලේ කතාව අහනකොට। රටේ මිනිසුන්ගේ අන්ධ භක්තිය නැතිවී නිරවුල්ව දෙපයින් නැගීසිට බුද්දියෙන් සිතනා තාක්කල් අපි මේ මාරුව ව්තරමයි කරන්නේ, අන්තිම චන්ද තුරුම්පුව වන ආගම ජාතිය පාවිච්චිකරලා චන්ද කඩේ සාර්ථක කරගෙන ඔය ආයෙත් රට ඉල්ලන්නේ පහුගිය අවුරුදු 71 කලාවගේම। මිනිසුන්ගේ අවිද්‍යාව තවත් තහවුරු කරලා තවත් රට කාලයක් එයාලම දක්කන්නමයි।
    2020 පැවැත්වෙන මැතිවරණයෙදි සේරම ගෙදර යවන්න අපක්ෂපාතීව එකතු වෙන ලෙස රටේ පුරවැසියන් සියලු දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිමි।අපි වෙනස් වී රට වෙනස් කරමු।එකතු වෙන්න රට ගොඩ නගන්න।පක්ෂ බේද පසෙක තබා බුද්දියෙන් ජන්දය පාවිච්චි කරමු।නිල කොළ දෙක විතරයි තවම අපි පත්කරගත්තේ, ඒ අයත් බලෙන් පාර්ලිමේන්තු ගිය අය නෙමෙයි, අපිමයි ගෙනාවේ। අපිට වෙනසක් අත්‍යා අවශ්‍යයි , රටේ ආගම,ජාතිය,ආර්ථිකය මේ සෑම දේටම දේශපාලනය සම්පුර්ණයෙන් මැදිහත් වෙනවා। මාෆියවකින් තොරව එම දේශපාලනය අපි ඈතිකරගන්න ඕනේ ।නිල කොළ දෙකෙන්ම අපි හොදට අවුරුදු 70 වකට වැඩියෙන් මට්ටුවෙලා ඉන්න මේ වගේ වෙලාවක අවුරුදු 5 කට ජවිපෙ පත්කරලා බලමු। ඔවුන් නොසුදුසුනම් කියන දේ නොකරනවානම් ඔවුන්ව ඉවත් කරමු।රටේ සම්පත් රටේම නිෂ්පාදනයට යොමුකරන පක්ෂයක් බිහිකරමු। ජවිපෙට මේ පාර කතිරය පාවිච්චි කරමු। 2020। ඉගුරු වෙනුවට මිරිස් ගන්න න්‍යායෙන් ඉවත්වී සැබෑ වෙනසක් ඇතිකරමු.

  • @vijaya5805
    @vijaya5805 5 ปีที่แล้ว +1

    සංඝයා වහන්සේලාත් පහලට වැටිලා"mun apata darmaya venuvata (RATA JAAATHI AAAGAMAK gana ) kiyavana siuru porogath sakkiliyo,

  • @MSMA1982
    @MSMA1982 5 ปีที่แล้ว +1

    දර්ශනය මහත්තයෝ...මේ..මහාචාර්ය වරයා..මතක් වෙන්න සුදුවෑන්එක..පමණයි..සෑම තැනම..තියෙන්නේ..නොමරා මරනවා..මරණයත්.. අනන්ත..අප්‍රමාණයි...අද..නීතිය.අද...පොඩි.ළමයත් හසුරවනවා

  • @smithcare9137
    @smithcare9137 5 ปีที่แล้ว +1

    VERY SAD TO SAY THAT MONKS ARE GOING SHOPPING
    AND THEY ARE ADDICTED TO POLITICS.
    THEY SHOULD NOT FORGET THE PATH OF LORD BUDDAH.

  • @tesstess7005
    @tesstess7005 5 ปีที่แล้ว

    great discussion sir I always loved you since my childhood.

  • @dananjayakarunarathna6558
    @dananjayakarunarathna6558 5 ปีที่แล้ว +1

    Prof we appreciated your effort and wish you to go ahead . We will with you sir we listen you, we follow you , the reasons for that you guys not work for any fucking parties.

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 5 ปีที่แล้ว +2

    Nagananda is the best candidate for President in our country , because he is intelligent & honest