රටේ අන්තිම ජනාධිපති මෙන්න !! | ගෝඨාභය ජනාධිපතිතුමාට වෙන්න යන දේ | ශ්‍රීපාද වනවාසී ස්වාමින් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ශ්‍රීපාද වනවාසී භාවනානුයෝගී පුජ්‍ය ලේල්වල සද්ධාජීව ස්වාමින් වහන්සේගේ අවසරය මත සිදු කල ප්‍රථම සහ අති දුර්ලභ ධර්ම සාකච්ජාව 🙏🙏🙏
    මස් කන්නද ? එපා ද ? ශ්‍රී පාද වනවාසී හිමි කිව්ව පුදුම කතාව | මේ කතාව අහලා ඔබම තීරණය කරන්න Video link 👉 • මස් කන්නද ? එපා ද ? ශ්...
    ශ්‍රීපාද වනවාසී හිමිට විශ්වයෙන් ආ පණිවිඩය ලෝ ජන හිත සුව පිණිස හෙළිකරයි ! 2020 දරුණුම විනාශයන් Video link 👉 • ශ්‍රීපාද වනවාසී හිමිට ...
    2020 අවසානයේ සහ 2021 මුල සිදුවෙන කවුරුත් නොදන්න මහා විනාශය මෙන්න | තාම 2020 ඉවර නෑ . කොටස 06 Video link 👉 • 2020 අවසානයේ සහ 2021 ම...
    2030 හෙළ සක්විති රජෙක් පහළ වෙනවා | 2045 දී මුළු ලෝකෙම පාලනය වෙන්නේ ලංකාවෙන් | ආතර් සී ක්ලාක් හරි | කොටස 05 Video link 👉 • 2030 හෙළ සක්විති රජෙක්...
    ප්‍රථම න්‍යෂ්ටික ප්‍රහාරය එල්ල වන දිශාව සහ වෙලාව | 2030 සැප්තැම්බර් 22 මිනිසා විනාශ වෙන හැටි | කොටස 04 Video link 👉 • ප්‍රථම න්‍යෂ්ටික ප්‍රහ...
    කොටි 700ක් ජිවිත නැතිවෙන 2030 සිදුවන භයානක සිදුවීම | මුරුගසන් වරුසාව 2030 සිදුවෙන හැටි | කොටස 03 🙏🙏🙏 Video link 👉 • කොටි 700ක් ජිවිත නැතිව...
    2024 මහා විනාශයෙන් බේරෙන්න ඔබටත් මේ දේ කරන්න පුලුවන්ද ? | දුර්ලභ ධර්ම සාකච්ජාව කොටස 02 🙏🙏🙏 Video link 👉 • කොටි 700ක් ජිවිත නැතිව...
    2024 සිදුවීමට නියමිත දරුණුම විනාශය මෙන්න | බේරෙන්න කල යුතු දේ | දුර්ලභ ධර්ම සාකච්ජාව කොටස 01 🙏🙏🙏 Video link 👉 • 2024 සිදුවීමට නියමිත ද...
    රාවණ යුගයේ “ත්‍රිකූඨ” පර්වතය හෙවත් ශ්‍රී පාද අඩවියේ, අවාරයේ මතු වූ රහස් කුටිය සොයා ගිය දුෂ්කර ගමන 🙏 Video link 👉 • රාවණ යුගයේ “ත්‍රිකූඨ” ...
    ශ්‍රීපාද වනවාසී භාවනානුයෝගී පුජ්‍ය ලේල්වල සද්ධාජීව ස්වාමින් වහන්සේ මෙම සාකච්ජාව අප සමඟ සිදු කලේ ,උන්වහන්සේට රටේ බොහෝ පිරිසකට දීමට ඇති පණිවිඩය අප නාලිකාව හරහා ලබා දීමටය.. උන්වහන්සේගේ නිදහසට බාධා නොවන විදිහට, උන්වහන්සේගේ අවසරය මත.. උන්වහන්සේගේ විවේකී කාලය තුල මේ සාකච්ජාව සිදුකරන ලදී, බුද්ධිමත් ඔබ උන්වහන්සේ අවසානයේ ලබා දෙන පණිවිඩය තේරුම් ගන්න.. මනා අවබෝධයකින් මේ මුළු සාකච්ජාව ඇහුවොත් සියල්ල තේරුම් ගත හැක.. උන්වහන්සේගේ පණිවිඩය ඔබට ලබාදීමට අප නාලිකාව තෝරාගත්තේ,අප යන ගමන උන්වහන්සේට පැහැදිලි නිසාය.. බලෙන් හෝ හොරෙන් හාස්කම් පිරුණු සමන් දෙවියන්ගේ අඩවියේ වැරදි දෙයක් කල නොහැක.. සමන් දෙවියන්ගේ අවසරය ලැබෙන්නේ බුදුදහම රකින්න මිසක්, නසන්න නොවේ. විශ්වයත් සමඟ ගනුදෙනු කරන උන්වහන්සේගේ පුර්ණ පරීක්ෂාවකින් පසු අප සිදුකරනුයේ ඒ දහම් පණිවිඩය රටට, ලෝකයට ගෙන යාමයි.
    🙏🙏🙏🙏
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුණ ඔබන්න.
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #2020_2030#Gotabaya_Rajapaksa#Predictions#Nostradamus#පුරාවෘතයන්#විශ්ව_ශක්තිය#අත්භූත_සිදුවිම්#අත්භූත_ස්ථාන#Predictions#2020#2021#Superbugs#Dhanush
    #Sri_Padaya#2024#Predictions#2020#Nostradamus#2021#Superbugs#Dhanush#Gautama_Buddha#Dharma_Deshana#2020_2030#Dhanush#Predictions#2020#Nostradamus#2021#Superbugs#සමනල_අඩවියේ_කවදාවත්දැ_කලා_නැති_ඉසව්ව#Sri_Pada#Adams_Peak #සමනල_කන්ද#The_Greatest_Mountain #off_season_Sripada
    #Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana
    #Ravana#රහස්_මන්ත්‍ර#පුස්කො​ළ_පොත #Sri_Padaya
    #කොග්ගල_නිලමේ#Rama_Seetha#Ravana
    #Sigiriya_Sri_Lanka #Alakamandawa#Pidurangala_Rock#The_kingdom_of_Rawana
    #Sigiriya#රණබා_රාවණ#දඬු_මොණරය#මහා_කාල_ඍෂිවරයා#විකුම්
    #කොග්ගල_නිලමේ#Ravana#Seethadevi#Gurulupotha#Ranaba_Ravana#කුම්බකරණ#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
    #Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    Sigiriya Sri Lanka | SIGIRI Alakamandawa | The kingdom of Rawana
    The Mysterious Door of Sigiriya
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana
    Ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    Ravana's Mummy Found in Sri Lanka
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Pettigala Kothmale Sri Lanka

ความคิดเห็น • 944

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 2 ปีที่แล้ว +120

    අවුරුද්දකට කලින් අපෙ හාමුදුරුවන් කියූ අනාවැකි තෙරුවන් සරණයි !ඔබ වහන්සේට.නිදුක් නීරෝගි වෙිවා !!

  • @malachandani3300
    @malachandani3300 2 ปีที่แล้ว +15

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!... මගේ රටට ජාතියට ආගමට ජයශ්‍රී!... බුදු සසුන බැබලේවා!...

  • @uthpalashalithumayangarspw5449
    @uthpalashalithumayangarspw5449 2 ปีที่แล้ว +55

    ධුද හාමුදා සේබලේක් උනත් හදවතින් සතුටු කදුලක් අවෙි මගේ විතරද තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌹🌹🌹🙏🙏🙏

  • @user-cw8tc3hj5p
    @user-cw8tc3hj5p 2 ปีที่แล้ว +7

    danush කියන්නේ වස කැරියෙක් මිත්‍යාව වපුරලා උගේ බඩපුරෝන වසලයෙක්

  • @mr.prabodweerasingha5609
    @mr.prabodweerasingha5609 3 ปีที่แล้ว +67

    බුදු දහම රකින රට රකින සිංහල ජාතිය රකින බෞද්ධ නායකයෙකු මෙරට තුල බිහි වේවා

    • @sllover6575
      @sllover6575 2 ปีที่แล้ว +8

      ඔබ තුමා කියන නායකයා වර්තමාන ජනාදිපතිතුමායි. නමුත් එතුමාට පිටතිනුත් තමාවටා සිටි අයගෙනුත් බාදාකිරීම්.අපමනයි.

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 2 ปีที่แล้ว +4

      JAATHIVATHIYEK - KAALAKANNIYEK.
      BAHU JATHIKA - BAHU AAGAMIKA - JANATHIPATHI KENEK - SAHA AGAMATHI THUMEK BIHIVEVA.

    • @sagittariusa5642
      @sagittariusa5642 2 ปีที่แล้ว +3

      Rata rakina saama agamakatama jathiyakatama samase salakana palakayek thama one

    • @georgevinitia1502
      @georgevinitia1502 2 ปีที่แล้ว +6

      අපේම එකාට එකා නැති සිංහළයෝ ඉන්නකල් ඒකනම් වෙන්නෙ නැහැ!මේ ජනාධිපතිතුමාට හුස්මක්ගන්නවත් දුන්නෙ නැහැ!රැල්ලක් ගෙනාවා රාජපක්ශවරු හොරු කියලා! ,අනිත් ඔක්කොම රත්තරං වගේ පිරිසිඳු වගේ! පිට රටවලත් මෙහෙ මුදලට ගිජු පක්ශ නායකයෙනුත් අපේ සිංහලයගෙ අසමගියෙන් ප්‍රයෝජනය ගන්නවා! සිංහලයා ලව්වම සිංහලයන්වයි රටයි දෙකම නැතිකරනවා! අපිට වෙන්නෙ.සුලු ජාතියක් වෙලා විරවගන ඉන්නයි! අනුරයි ඒ නඩෙයි සජිතුයි ඒ නඩෙයි තමයි මේ විනාසෙට මේ රජය පත්වූදාසිටම මුලපිරුවෙ! ජනාධිපතිතුමා නිසි පුද්ගලයන් නිසි තැන්වලට පත් නොකිරීම ඒ වගේම හවුලක් හැමදාම මගදි කැඩී බිඳීයාම අසමගිය තානාන්තර නොලැබීම හේතුකොටගෙන වෙන්වීම සිදුවෙලා විනාසයකින් කෙලවරවෙනවා! සිංහල ජාතිය මහා අවාසනාවන්ත තම උපන් බිමේ අගය නොදන්නා පව්කාරයෝ පිරිසක් පිරිහිලා යන!

    • @georgevinitia1502
      @georgevinitia1502 2 ปีที่แล้ว

      @@rajahgunasekera7748 එහෙම තමයි වෙන්න ඕනෙ විරවගෙන අකුලගන ඉන්න!

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 ปีที่แล้ว +91

    ජය!!!ජය!!ජය!!බුද්ධ, ධම්ම,සංඝ, යන
    ත්‍රිවිධ රත්නයේ බලයත් සියලු දෙවි
    පිහිටත් ලැබ වැඩ කටයුතු සාර්ථක වේවා.!!!

  • @meenajayakodi5374
    @meenajayakodi5374 3 ปีที่แล้ว +236

    බුදු දහම කැටි කරගත් මුළු ලෝකෙටම සම සේ සලකන රජෙකු බිහි වේවා සාමයේ මල් පිබිදේවා

  • @seetharathnamalarathnamala7397
    @seetharathnamalarathnamala7397 3 ปีที่แล้ว +162

    අමි්මෝ දේශපාලුවෝ ටික නැතිනම් අපේ රට කෙතරම් හොඳ වෙයිද මුන්ට ටික හැදි ගැවිලා යන්න ඔින

    • @sarojinidassanayake4334
      @sarojinidassanayake4334 3 ปีที่แล้ว +10

      සියල්ලෝම රටවිනාශ කරනවා. විහිලු කතා. රටඉවරයි

    • @nishadijayasooriya9197
      @nishadijayasooriya9197 3 ปีที่แล้ว +1

      😥😥

    • @gamingdikka431
      @gamingdikka431 3 ปีที่แล้ว +4

      මුළු ලෝකෙම ඉවරයි දේශ paluwo virltharak neme😢😢

    • @dewikakarunarathna6994
      @dewikakarunarathna6994 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් රටම kaawaa dan ඉවරයි 🇱🇰 ..මිනිස්සු kanna බොන්න na.hena gahanna ☝

  • @maniakemaniake1177
    @maniakemaniake1177 4 ปีที่แล้ว +15

    එමනමි.හමුදුරැවනේ ..ඔබවහත්සෙට .ගොඩක්.පිං.එතර.අපි.අසවෙන්.අහනඑවා..තැවත.හමුවෙනතුරැ.ඔබවහන්සෙට..හැමොටම බුදුසරණියි දෙවිපිහිටයි මාසවුදිසිට

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +29

    ලන්කා පින්බිමේ වටිනාකම තියෙන්නේත්, තේරෙන්නේත් බෞද්ධයන්ට විතරයි... ඒ බව අන් අය තේරුම් අරගෙන, එයට ගෞරව කරමින් අපිත් සමග සුගදව වාසය කරන්න ....මේ රට ගොඩ ගන්න පුලුවන් අපි සියලු දෙනාම එකතු වුනොත් ....🙏

  • @slguides6559
    @slguides6559 2 ปีที่แล้ว +5

    අවුරැද්දකට කලින් වදාල අපේ හාමුදුරැවන්ගේ ප්‍රකාශය දැන් ඉක්මනින්ම සත්‍යක් බව පෙනීයයී🙏 බුදුන් සරණ හැර වෙනත් සරණක් නොමැත🙏🙏🙏

  • @kingsman9240
    @kingsman9240 2 ปีที่แล้ว +29

    Me හාමුදුරුවන් කියන විදිහට 2030 ලොක අවසනෙනම්.මගෙ ලන්කවෙ ඉන්න ඔයලා හමොමත් මට වටිනවා.මන් ඔයලා හැමොටම ආදරෙයි මගෙ ලන්කවෙ මිනිසුනේ.😔

    • @hasiniumanda7288
      @hasiniumanda7288 2 ปีที่แล้ว

      මං මේ හාමුදුරුවන්ට වරදක් කියනව කියල හිතන්න එපා .ගිය අවුරුද්දෙ වීඩියෝ එකක කිඋව රටේ ප්‍රබලයෙක් මැරෙනව කියල .කිඋව විදිහට නම් මහින්ද .ඒත් ඒ වගේ දෙයක් උනේ නෑනෙ

    • @kingsman9240
      @kingsman9240 2 ปีที่แล้ว

      @@hasiniumanda7288 hm wenna athi..

  • @mawbimalanka931
    @mawbimalanka931 4 ปีที่แล้ว +33

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!දීර්ඝායු වේවා !!! 🙏 🙏 🙏 🙏

  • @nne823
    @nne823 4 ปีที่แล้ว +18

    Ape suwamin වහන්සේට දළදා සමිදු pihtiai දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරොගි සුවය ලැබේවා

  • @NAWAKI11
    @NAWAKI11 3 ปีที่แล้ว +17

    ඔබ වහන්සේ හරියටම කිව්වා... දියවන්නවා කියන්නෙ විසබිජ ගොඩක්, මඩ ගොඩක් 🙏🏻🙏🏻🙏🏻

  • @maliedisanayaka4827
    @maliedisanayaka4827 2 ปีที่แล้ว +2

    මගේ උතුම් වූ ප්‍රාර්ඨනාව මම මේ ආත්මයේ සිට ඉපදෙන ඉදෙන සෑම ආත්මයක් පාසා මම ඉපදෙන්න ඕනි බුද්ද දම්ම සන්ග යන බුද්ද දර්සනය එක්ක මයි. මගේ දර්සනය බුද්ද ද්‍ර්සනයමයි. සාදු සාදු සාදු......

  • @Ceylon727
    @Ceylon727 2 ปีที่แล้ว +10

    ස්වමීන්වහන්සේට නමස්කාර කරමි. විනාශ ය ආව හාමුදුරුවනේ .. අවුරුද්දකට පස්සේ දෙවෙනි පාරට මේ වැඩසටහන බලන අපි. 🙏🙏🙏🙏

    • @user-cw8tc3hj5p
      @user-cw8tc3hj5p 2 ปีที่แล้ว +1

      oya upan gei modayekda?

    • @Ceylon727
      @Ceylon727 2 ปีที่แล้ว

      @@user-cw8tc3hj5p නිකන් ඉන්න හිටං 🤣

  • @khaledalazme7682
    @khaledalazme7682 3 ปีที่แล้ว +10

    බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය පිහිටයි

  • @hzhzhz9366
    @hzhzhz9366 4 ปีที่แล้ว +64

    තෙරුවන්සරනයි අපෙ හාමුදුරුවනෙ දිර්‍ර්ගායු ලැබෙවා

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 2 ปีที่แล้ว +11

    මගුල තමයි පොඩ්ඩක් ගමට බැහැලා බලන්නකෝ ආයේ ගෝටාභය ගේ අම්මා තාත්තා නම් ගොඩාක් අය මතක් කරනවා හැම වෙලේම

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි, අපේ හා මුදුරුවන්ට නිදුක් නිරෝගී සුවයෙන් වැඩ සිටීමට ආශිර්වාද ලැබේවා, මගේ රටට යහපත් කාලයක් උදා වේවා,

  • @aselawanasinghe8867
    @aselawanasinghe8867 2 ปีที่แล้ว +3

    🤔🤔🤔🤔🤔2022.07.11 මෙය නැවතත් නරබන මම ???????🤔🤔🤔🤔🤔

  • @kumariml2877
    @kumariml2877 3 ปีที่แล้ว +24

    නිදුක් නිරෝගි සුවය ලැබ දිර්ඝායු අපේ හාමුදුරැවනේ ඔබතුමාට

  • @user-ov4ys1to2w
    @user-ov4ys1to2w 2 ปีที่แล้ว +13

    ❤️බුදු දහම පමණයි ලෝකයෙ ඇති එකම සත්‍ය ආගම ..🙏

    • @rexieperera7844
      @rexieperera7844 2 ปีที่แล้ว +1

      බුද්ධාගම ආගමක්ද ? ඒකවත් දන්නෙ නැති මහා බවුද්දයෝ.
      නයි...

    • @user-ov4ys1to2w
      @user-ov4ys1to2w 2 ปีที่แล้ว +4

      @@rexieperera7844 බුද්ධාගම කියන්නේ ආගමක් නෙවේ ධර්මයක්....

    • @user-ov4ys1to2w
      @user-ov4ys1to2w 2 ปีที่แล้ว

      @abc ඇයි ඇයු හුත්තිගෙ කොක්ලො. මොකෝ වෙන්න ඕනේ. තොගෙ ආගම මොකක්ද

  • @nuwanpathirana1141
    @nuwanpathirana1141 3 ปีที่แล้ว +18

    අපගේ වාසනාවකට ලැබුණු බුදු දහම ආරක්ෂා කරමු ...පිං කුසල් එක් රැස් කරමු ...නිවන් සුව ලැබෙන්න ප්‍රාර්ථනා කරමු ...තෙරුවන් සරණයි .

  • @rayanortan3460
    @rayanortan3460 4 ปีที่แล้ว +16

    හරිම ස්වාමීන් වහන්සෙ කෙනෙක්..❤️ භාවනාවට අවහිරයක් නොවෙන්න වැඩසටහන් දිගටම ගේනවා නම් ගොඩක් කැමති.බුදු සරනයි ❤️❤️❤️

  • @user-kl4nw8bu4i
    @user-kl4nw8bu4i 2 ปีที่แล้ว +8

    පිස්සන්ගෙන් බන අහන්න ලංකවෙ ගොඩාක් ආසයි,ඉදිරියටම යමු හෙලයිනි ,ඉදිරියටම යමු ,පිස්සන්ට ජයවේවා,බුදු බන ඇත්ත ,

  • @kaushikahasith4381
    @kaushikahasith4381 2 ปีที่แล้ว +2

    අවුරුද්දකට කලින් දේශනා කළ ඔබවහන්සේ ගේ අනාවැකිය හරි කියලා හිතෙනවා. මේ කලු සුද්දන්ගේ පාලනයේ අවසාන කාලයයි

  • @parameejayaweera8332
    @parameejayaweera8332 2 ปีที่แล้ว +12

    අවුරුද්දකට කලින් කමෙන්ට් දාපු අයට දැන් මොකද හිතෙන්නෙ...ශැපයි නේහ්

  • @malachandani3300
    @malachandani3300 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!... මගේ රටට ජයශ්‍රී!... බුදු සසුන බැබලේවා!...

  • @mohommadrimzan8202
    @mohommadrimzan8202 2 ปีที่แล้ว +31

    Proud To Be A Sri Lankan Muslim 🔥❤️‍🔥

    • @gayathri.9873
      @gayathri.9873 2 ปีที่แล้ว

      අනේ ඔබ තුමා වගේ හැමෝම හිතනවා නම් අපේ පුංචි රට තවත් ලස්සන වේවි

  • @upulnishantha561
    @upulnishantha561 2 ปีที่แล้ว +7

    මගෙ පලමු නම්ස් කරය ඔබ වහන්සෙට.. එ වචන ටික අහන කොටත් මගෙ හිතට මර සතුටක් දැනෙනවා අපෙ හමුදුරුනෙ ... මගෙ රටත් මුලු ලොකෙම අරක්ස කරන සක්විති රජකෙනෙක්

  • @neilranasinghe8286
    @neilranasinghe8286 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ දැකීම හා දැනුමට අනුව මේ කියන අනාවැකි සපල වේවා'යි පතමි.

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි නිරෝගී සුවය ල්‍රුබෙවා

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @manel2343
    @manel2343 2 ปีที่แล้ว +1

    සියලු දෙනාටම යහපත සදන මිනිස් හදවත් හොදින් හදුනන රජෙක් පහල වේවා තෙරැවන් සරණයි සියලුම දෙනාට ජය වේවා🙏🙏🙏

  • @asokadep9908
    @asokadep9908 3 ปีที่แล้ว +39

    දෙවිවරුන් ගෙනාපු ගෝටෙක් නැහැ ගෙනාවේ සිවුරු ඇඳගත්ත හොර බොරු නඩයක් ඔයවගේ තවද මේවගේ හොර මාධ්‍ය කාරයෝ.

    • @r.ranasinghe80
      @r.ranasinghe80 3 ปีที่แล้ว +5

      හාමුදුරුවෝත් පට්ට බොරු කියන්නේ දැන් මේ හාමුදුරුවෝ කොහොමද දන්නේ නෑ ගෝටාභය ගැන හිතන්නේ

    • @moonlightbodhisattva5723
      @moonlightbodhisattva5723 3 ปีที่แล้ว +1

      @@r.ranasinghe80 ත්‍රිපිටක සංරක්ෂණ පනත ගෙනාව එකත් ලොකු වැඩක්.පාතාලෙත් නැති කරා.ඉස්සර ලංකාව පාලනය කරේ පාතාල නායකයෙක්නෙ.

  • @asankachanthana9888
    @asankachanthana9888 ปีที่แล้ว

    Budu sarani ape hamuduruwane.oba wahase apita tearena vidiyata me budu dahama gana kiya denawata godak pin oba wahanseta dirgau wewa.budu saranai..

  • @desikadamayanthi4469
    @desikadamayanthi4469 2 ปีที่แล้ว +6

    එක්ක්තරා හාමුදුරු කෙනෙක් කැලයක බවනා කරා කැලේ හිටිය මිත්තියා දුස්ටික දෙවි කෙනෙක් හාමුදුරුවන්ට කැමති නැහැ හාමුදුරුවො කැලෙන් එලවන්න විදිහක් කල්පනා කරා එකදවසක් දෙවියො හාමුදුරුවො ලගට ඇවිත් හෙට මෙහෙම දේවල් වෙනව කියල හාමුදුරුවන්ට අනාවැකි කිවුවා හාමුදුරුවොත් අහන් ඉදලා දායකයන්ට අනාවැකි කිවුවා එවුවා හරියටම හරි ගියා දෙන් හැම දාම ඔය විදිහට හාමුදුරුවෝ දෙවියන්ගෙන් අහල අනා වෙකි කිවුවා දවසක් දෙවියෝ කියනවා අහවල් දවසෙ රටේ රජතුමා මැරෙනව කියල හාමුදුරුවොත් ඒක ගම්මුන්ට කිවුවා රජතුමාටත් ආරන්ච් උනා රජතුමත් සූදානමින් හිටියා ඒත් කියපු විදිහට රජතුමා මෙරුන්නැහැ රජතුමා කෝප වෙලා අර හාමුදුරුවො බොරු කියනවා කියල හිස ගසා දෙම්මා දෙවියන්ට ඔනේ දෙය කර ගත්ත. බුද්ද දේසනාවේමයි ඔය කතාව තියෙන්නේ අවසානෙට අනාවෙකි කියන හාමුදුරු වරු ඔක්කෝටම ඔකතමයි වෙන්නේ හමුදුරු වරුන්ට සුදුසු නැහැ කියලයි බුදුරජනන් වහන්සේ දේසනා කරේ .බොරු රහතන් වහන්සේලයි මාර්ගපල ලැබුන අයයි දේසපාලනය කරන අනාවෙකිකියන හාමුදුරුවරු පිරිල කොහෙටද මේසාසනය ගමන්කරන්නේ තම තමන්ගේ මාන්නය පෙන්නගන මිනුසුන්ගේ ස්‍ර්ද්දාවයි අඩුවෙනේ. ඔය දේවල් මේලෝකේ වෙන නිසාතමයි බුදුසමිදු මේලෝකය දුකයි කිවුවේ මේඅනිත්‍ය ලෝකේ කාටවත් හදන්න බැහැ .කරන්න පුලුවන් එකම දෙය ලෝකෙන් එතෙර වන එක. වීරිය වඩන්න රහත් වෙන්න

  • @amaluduwaraarachchi3085
    @amaluduwaraarachchi3085 4 ปีที่แล้ว +21

    Sadu! Sadu! Sadu! Theruwan sarana wewa! 🙏🙏🙏

  • @maheshpremarathna9471
    @maheshpremarathna9471 3 ปีที่แล้ว +30

    යුහුසුළුව පින් රැස්කළ යුතු කාලයකි මේ. තම තමන් කල පව් පං විතරයි අපට අවසානේදි ඉතිරි වන්නේ.

  • @lahirudilshan9417
    @lahirudilshan9417 2 ปีที่แล้ว +1

    හරියටම හරී අපේ හමුදුරුවනේ හරියටම හරි මේ ඉන්නෙ රටේ අන්තිම ජනාදිපතී මෙතනින් පස්සෙ ආයේ ජනදිපති කෙනෙක් නෑ..විදායක ජනාදිපති ක්‍රමය අහෝසි වෙන්න ඕනේ

  • @nuwanbuddika1182
    @nuwanbuddika1182 4 ปีที่แล้ว +80

    අපේ රටට අසිර්වාදයක් වේවා 🙏🙏🙏

  • @pulithperera4520
    @pulithperera4520 3 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන් තෙරුවන් සරණයි❤️🙏

  • @world7450
    @world7450 3 ปีที่แล้ว +16

    ගෝටාබය හිට්ලර් කෙනෙක් දාර්මික නායකයෙක් නෙමේ ගෝටාබය

  • @badluni3619
    @badluni3619 2 ปีที่แล้ว +1

    ඊලගට එන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්ආගමික කුරිරු කොමියුනිස්ට් වාදයයි.

  • @kumarasisira2105
    @kumarasisira2105 4 ปีที่แล้ว +34

    dhanush vlogs අප සමාජයේ පැතිරෙන කතාවක් වනුයේ සෞදි අරාබියෙ පවතින makkah මුස්ලිම් වරුන් වැඳුම් පිදුම් කරන ස්ථානය අප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුලක් යැයි රාවයක් පවතිනවාය එය නිවැරදි කර වැදගත් වීඩියෝවක් ගෙන එන්න ඔබට ස්තූතියි

    • @xtreme_lk
      @xtreme_lk 4 ปีที่แล้ว +6

      දකුණු සිරිපතුල මක්කම වැල්ලේයා. ☝️👌

    • @pradeepsamaranayake908
      @pradeepsamaranayake908 3 ปีที่แล้ว +2

      ධාතු වංසය බලන්න එවිට ඔබට watahewi
      Eya ඇත්ත.

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว

      ඔව් එය සත්‍යයි. තපස්සු බල්ලුක වෙලෙන්දුන්ගේ ආරාදනයෙන් තමයි බුදුහිමි එහි වැඩියේ..

    • @krishansalon8810
      @krishansalon8810 3 ปีที่แล้ว

      Punna maharahathan wahanse

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 ปีที่แล้ว +11

    අපේ මැවූ බිමට සියළුම දෙවිරකවර්නයි අපේ ඉදිරි දෘපට්වූ ගේ අනාගතේ ජය වෙවා වාසනාව ගෙනේවා දෙවිපිහිටයි 🙏🙏🙏♥♥♥♥♥♥♥♥♥❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මම kuwait

  • @ar.3764
    @ar.3764 2 ปีที่แล้ว +17

    ලොවෙන් උතුම් රට ලන්කාවයි..❤️

  • @janakigunathunga17
    @janakigunathunga17 3 ปีที่แล้ว +35

    ලෝකෙන් උතුම් රට අපගෙ මේ සුන්දර වූ මාතෘ භූමිය ආරක්ෂා කිරීමට උතුම් වූ බුදු දහම සුරකින උතුම් පාලනයක් බිහි veva bihiveva"

  • @karunawthi3768
    @karunawthi3768 4 ปีที่แล้ว +11

    තෙරැවන්සරනයි🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @aselavlogs6144
    @aselavlogs6144 3 ปีที่แล้ว +17

    ඔබට සුබ පතනවා හදවතිම්ම ❤️
    අපේ රටේ වටිනාකම ඔබ හැකි අයුරින් මෙ ලෙස අපිට දැනගන්න සලස්වන එක පිලිබද .

  • @indikasri1
    @indikasri1 2 ปีที่แล้ว +5

    සිවුර දාගෙන පච කියලා තවත් පව් පුරෝගන්නේ නැතුව බණක් බාවනවක් කරගෙන ඉන්න හාමුදුරුවනේ ..

    • @wijayathilakapathirana3248
      @wijayathilakapathirana3248 2 ปีที่แล้ว

      Ane pala huth....

    • @kdp872
      @kdp872 2 ปีที่แล้ว

      Ubata විශ්වාස නැත්නම් නිකම් hitapam

    • @rashmibhagya3341
      @rashmibhagya3341 2 ปีที่แล้ว

      Aarya upawada karala pau puro gan epa..

  • @nalindadissanayake1141
    @nalindadissanayake1141 4 ปีที่แล้ว +22

    මිනිස්සුන් මස් මාංශයෙන් වැලකී තමාව ගවේශනය කර මනස පිරිසිදු කරගෙන ස්වභාදහම සමග සහ සම්බන්ධවී කටයුතු කිරීමට ඉදිරි වසර පහ ඇතුලත ඉක්මන් විය යුතුයි.
    "ධම්මෝ හවේ රක්කති ධම්ම චාරී" නැමති කාලයක උදාව සිදුවීමට නියමිතයි.
    ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය...!

    • @nadeechathurikanagodagamag5647
      @nadeechathurikanagodagamag5647 4 ปีที่แล้ว +2

      පොල් රොටි බඩඉරිඟු හොදි , ළුණු මිරිස් එකක් විකුනුවානම් හොදයිනෙ

    • @nalindadissanayake1141
      @nalindadissanayake1141 4 ปีที่แล้ว +2

      Diamond Sun ඒක ඇත්ත. තමන් ගොඩනගාගෙන ඉන්න සම්මතය තමන් ඉස්සරහ එක පාරට කඩාවැටිල විනාශවෙනකොට, ඒ හරහ කෑම හිග වෙනකොට මනස විකුර්ති වෙලා මිනීමසුත් කාවි. මස් නොමැවීම ලොකු මානසික ගැටලුවක් වේවි ඒ බහුතරයක් මිනිස්සුන්ට. ලේ රසට ඇබ්බැහිවීම හරහ මෘග සංක්‍යාව මතුවෙලා ඒවී. එ නිසයි දහමෙ කියන්න කිසිම දෙයකට ඇබ්බැහි නොවී පාවිච්චි කරන්න කියල.

    • @rasikasudarshani8621
      @rasikasudarshani8621 4 ปีที่แล้ว

      @@nadeechathurikanagodagamag5647 oya hari. Ape lk kochchara dewal thiyeda ahara sadaha num. Me manussayo mas mansa walata godak peretha wela. Mama inne pita rataka mama mas malu ganna. Mata mage rate thiyena dewal kochchara thiyeda kiya hithata hage meheinna nisa. Me ratawal gana katha kara wedak na.

  • @roslinapeiris6365
    @roslinapeiris6365 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නිවනේ මන් විවුර්ත වේවා

    • @simass9668
      @simass9668 3 ปีที่แล้ว

      Roslina Peiris

  • @franksachith7251
    @franksachith7251 3 ปีที่แล้ว +44

    ගෝඨාභය රටේ ස්වාභාවික පරිසරය ඇතුලු වටිනා සියලුදේ මුලිනුපුටා දැමීමට පියවරගනිමින් ඇත.........

    • @ashenmadhuhansa3388
      @ashenmadhuhansa3388 3 ปีที่แล้ว +5

      හා...සජිත් සජිත් රකීවි

    • @susanthayasarathne6048
      @susanthayasarathne6048 3 ปีที่แล้ว +1

      @@ashenmadhuhansa3388 බල්ලා ගෑන කිව්වාම බුරුවා ගෑන කියවන හරකෙක්

    • @ashenmadhuhansa3388
      @ashenmadhuhansa3388 3 ปีที่แล้ว +1

      @@susanthayasarathne6048 රිදුනද?🤣🤣🤣

    • @susanthayasarathne6048
      @susanthayasarathne6048 3 ปีที่แล้ว

      @@ashenmadhuhansa3388 ඔව් රට රකින විරුවා කෙලින කෙලිල්ලට කල්ලතෝනී තොපිට වඩා රිදෙනවා.....

    • @ashenmadhuhansa3388
      @ashenmadhuhansa3388 3 ปีที่แล้ว +2

      @@susanthayasarathne6048 hmmmmmm...පේනව...රෑට ජනේලෙන් සැපද බලන්න කෙනෙක් නැති උන එකට වෙන්ඩැ

  • @jeewanidissanayaka1512
    @jeewanidissanayaka1512 3 ปีที่แล้ว +6

    බුදු දගම ලොව වැජබේවා

  • @janakanonis
    @janakanonis 4 ปีที่แล้ว +16

    සම්මා සම්බුදු සරණයි!

  • @akilasankalpa8476
    @akilasankalpa8476 3 ปีที่แล้ว +17

    පාර්ලිමේන්තුවේ රට
    හරක් ටික නැතිඋණාම මේ රට මත්ද්‍රව්‍යවලින් ලමා අපචාර තොර වලින් සාධාරණය බුදුදහමින් ස්වංපෝෂිත හිත හොඳ මිනිස්සු ඉන්න බුද්ධිමත් මිනිස්සු ඉන්න බටහිර අධිරාජ්‍යවාදීන්ට යටත් නැති ස්වාධීන රටක් ලෙස ජීවත් විය හැකිය❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏 පරිසරයට සතුන්ට ආදරය කරන නිර්මාංශික මිනිස්සු ඉන්න රටක් වෙන්නත් ඕනේ ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @NelumLanka
    @NelumLanka 4 ปีที่แล้ว +66

    බුදුසරණයි අපේ රටට

  • @gmsubasinghe4064
    @gmsubasinghe4064 2 ปีที่แล้ว +5

    හාමුදුරුවෝ උත්සාහ කරන්නේ කාටම හරි කඩේ යන්න වාගේ

  • @malikulawardana3463
    @malikulawardana3463 2 ปีที่แล้ว +1

    අනේ මගේ රටට දළදා සම්දු පිහිටයි ...ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @aselasampath7679
    @aselasampath7679 3 ปีที่แล้ว +11

    මෙවා අහනකොටත් එක අතකට ගොඩක් සතුටුයි සාදු සාදු

  • @warunaperera4223
    @warunaperera4223 2 ปีที่แล้ว +2

    දැහැමි රජා අයියා රජ කරපු කාලෙ තමුන්ගෙ අම්මගෙයි අප්පාගෙයි කඩමාලු තියන්න රාජ්‍යධනයෙන් කටුගෙයක් ඇටෙව්වෙ දැහැමි කම වැඩි වෙලා වෙන්න ඇති!🤣

  • @avishkapathum508
    @avishkapathum508 3 ปีที่แล้ว +12

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ ☸️❤️🙏

    • @ramiahramu8979
      @ramiahramu8979 2 ปีที่แล้ว +1

      බොරැ කීමෙන් සීමාවක් තියෙනවා .2035 වෙන කන් ජනාධිපති ගෝඨාභය කිව්වේ මෙයා තමා .සිවුර තියෙන නිසා මොකුත් කියන්න බැහැ.ඔය කථාව ගෑස් තෙල් පෝලිම ළඟට ගිහින් කියන්න.හොඳ පිලිතුරක් ලැබෙයි.වයස නොබලා.

  • @moshanparinda7332
    @moshanparinda7332 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි හෙළ දේශයට 👍😊

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +67

    කැලැ කපන එක නවත්තලා mcc ඉරැවනම් කතාව ඇත්ත

    • @rfsrfs10
      @rfsrfs10 4 ปีที่แล้ว +17

      අපිටනම් පේන්න නෑ ගෝථාබය රජෙක් කියලා එක කැලෑ කපනවා අහින්සක ම්නිස්සු පාරට අිදලා දානවා දවස ගානේ වෙඩි තියලා මිනිස්සු බල්ලෝ බලල්ලු ගානට මරනවා මෙි හාමුදුරුවෝ දෙදාස් තිහ වෙනකන් ඉන් නෑනේ එ්කයි එක එක අයමොනවා හරි බොරුටිකක් දෙසාබාලා කරලියට එනවා

    • @amayanugawela7903
      @amayanugawela7903 4 ปีที่แล้ว +6

      @@rfsrfs10 හරියටම හරි

  • @rohansunimal3306
    @rohansunimal3306 2 ปีที่แล้ว

    Pin wantha suwamin wahanseta niduk nirogi suwa deerga ausha labewa Teruwan saranai sadu sadu sadu

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 4 ปีที่แล้ว +21

    අපේ හාමුදුරුවනේ අපි නොදන්නා දේ පවසා දැනුවත් කරන ඔබ වහන්සේ ට ත් සහෝදර ඔබටත් තෙරුවන් සරණයි ( කුවේට් මම )

    • @anupushpakumara36
      @anupushpakumara36 4 ปีที่แล้ว +2

      පිට රට දුක් විදින අපිට මොනතරම් වැටහෙනවද අපේ රටේ අගය.කාලකණ්ණි දේශපාලකයන් විනාශ කරන්න උත්සාහ කලාට අපේ රට මොනතරම් වටිනවද.

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 3 ปีที่แล้ว +11

    ගෝටාගේ කෑම්පේන් එකට අපි වගේම හාමුදුරුවොත් අහුවෙලා

  • @moonlightbodhisattva5723
    @moonlightbodhisattva5723 3 ปีที่แล้ว +8

    එල කතාව හාමුදුරුවනෙ.සුද්දට සාප වේව! සුද්දගෙන් ජාතක වෙච්ච එවුන්ටත් සාප වෙන්ඩ ඕන! 🙏

    • @seylanmadhusanka2198
      @seylanmadhusanka2198 3 ปีที่แล้ว +1

      තව එකෙක්ට සාප වේවා කියන මාර දහමක්නෙ බන් බුදු දහම ☺️

    • @seylanmadhusanka2198
      @seylanmadhusanka2198 3 ปีที่แล้ว +1

      අඩෙ උබ ඔය කමෙන්ට් එක දාපු පෝන් එක හැදුවෙ හෙළ යක්කයෙක් නෙමෙ බන් සුද්දෙක් 🤣

    • @relaxingnature5814
      @relaxingnature5814 2 ปีที่แล้ว

      @@seylanmadhusanka2198 ඔය කළේ හෙළ යක්කයෝ හෙළ නායකයෙක් ගෙනල්ලා... 😂😂 දැන් බෙහෙත් ටික සුද්දගෙන්. හාල් ටික චීනගෙන්. සුද්දාගේ සල්ලි කොළ නැතුව ඩීසල් පෙට්‍රල් ටිකවත් නෑ දැන්... 😂😂😂

  • @upulnishantha561
    @upulnishantha561 2 ปีที่แล้ว +2

    බුද්ද ධම්ම සoඝ ත්‍රිවධ රත්නයෙ බලෙයෙන් මගෙ රට අරක්ස කර දිවා.. කිසිවෙකුටත් මෙ රට විනාශ කරන්න නොලබෙවා. මුලු ලොකෙයම බුදු දහමින් බෙලෙව... සුදු සදු.....

  • @NoAsuSathyaSoya
    @NoAsuSathyaSoya 4 ปีที่แล้ว +39

    සක්විති රජතුමා - ශ්‍රි ලංකාද්විප්යේ අනාගතයේදි පහල වෙනු ඇත. - th-cam.com/video/jQ0hZKwSi0s/w-d-xo.html
    ශ්‍රි පාදයේ සිදුවු සත්‍ය සිදුවීම - th-cam.com/video/p-iSKviViYo/w-d-xo.html
    2019 දි මෙත් බොදිසත්වයො ලංකාවට වැඩමවු විගස සිදු වූ ආශ්චර්වමත් සිදුවීම - th-cam.com/video/U47J-4LXG4Y/w-d-xo.html

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 2 ปีที่แล้ว +2

    Puluwan nam mage me punchi 🇱🇰 berala denna ape හාමුදුරුවනේ ...දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට .....dukai ගොඩක් mehema වෙද්දී ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +17

    දිර්ග ආයු වෙවා තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @madusankakumara815
    @madusankakumara815 3 ปีที่แล้ว +9

    ගෝඨාභය කරන දැහැමි පාර හොදටම පේනවා. සීනි වලිනුත් ඇරලා පොල්තෙල් හරලා ඇම්බියුලන්ස් වලිනුත් ඇරලා තියෙන්නේ තියෙන්නේ දැහැමෙන් සෙමෙන්...එකෙක් ලක්ෂ නමයක් ණයයි.ඉතින් මේකේ ඉපදෙන එවුන් පුදුම වාසනාවන්තයෝ ....

  • @damika_official
    @damika_official 2 ปีที่แล้ว +3

    අවුරුද්දකටත් කලින් අපේ හාමුදුරුවෝ කියපු දේ හරියටම හරි...🙏

    • @damika_official
      @damika_official 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ.....!!!!!!

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 2 ปีที่แล้ว +1

      වැරදිනෙ

  • @senadiparanagama6008
    @senadiparanagama6008 2 ปีที่แล้ว

    ඔබවහන්සේ කියලා තියන දේවල් සත්‍ය වෙමින් පවතිනවා තෙරුවන්සරණයි

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 ปีที่แล้ว +3

    බුදුදහම ඉතුරු උනොත් ඇති ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @yumiyumi1
    @yumiyumi1 2 ปีที่แล้ว +2

    ගෝටගේ දැහැමි පාලනේ....STF eken minissumta gahuva iyeth .....boru Katha me okkoma 😂😂😂😂😂

  • @MM-jt1ok
    @MM-jt1ok 2 ปีที่แล้ว +5

    ගෝඨාත් දැන් අපිව සප්රයිස් කරල ඉන්නෙ

  • @jayanthapremalal1170
    @jayanthapremalal1170 2 ปีที่แล้ว +1

    Dan hodatama karanawa.ochcharatama kadeyannepa.

  • @sarathwickramasinghe1871
    @sarathwickramasinghe1871 3 ปีที่แล้ว +25

    සක්විති රජෙක් 2030 පහල වෙනවනම් අද වෙනකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති කෙනෙක් මෙවෙනකොට ඉපදිලා ඉන්න ඔනැ නෙද?

    • @BuddikaRaveendra
      @BuddikaRaveendra 3 ปีที่แล้ว +1

      Aththa machan. Eka ehema wennama ooona.

    • @sachinlakmal5202
      @sachinlakmal5202 3 ปีที่แล้ว +1

      මං හිත⁣න්නේ තාම ඉපදිලා නෑ මෙි කියන විදියට නමි..

  • @AsAs-oi7uv
    @AsAs-oi7uv 4 ปีที่แล้ว +1

    🙏🙏🙏 Sadu Sadu Sadu,oba wahansata Goodak pin, danuwat kirema gana,oba wahansata dergausa labawa taruwan saranai Oman m

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 3 ปีที่แล้ว +27

    ඇමරිකන් ද්විත්ව පුරවැසිය...ගෝඪාභය රජානම් මරු...මුළු රටම ඇමරිකාවට,චීනෙට,ඉන්දියාවට විකුණන්නෙ...ලංකාවෙ ඉතුරුවෙලා තියෙන වනාන්තර ටික සේරම විනාශ කරල දාන්නෙ...ඒව නොදන්නව වගේ ඉන්නව...හම්බයට සේරම දේවල් දෙනව...කරනව...ශ්‍රී ලාංකික බෞද්ධ අපිට කිසිම තැනක් නැහැ...

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +2

      ඇයි රනිල් හම්වන්තොට වරාය රනිල් විකුනන කොට බොලාහිටියේ ඉන්දියාවේද?
      ආ මට වැරදුනා හම්බන්තොට වික්කේ ගොටාබය නේ..

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 3 ปีที่แล้ว +3

      ඒ දවස්වල මහින්ද ලොක්ක මුළු හම්බන්තොටම චීනට විකුණල තමයි ගියේ...ආයෙ රනිලට විකුණන්න දෙයක් ඉතිරි කරල ගියේ නැහැ...දැන් දකුණු පලාතම දෙන්න තමයි හදන්නෙ...

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +1

      @@dhanushkasuraweera6932 ඔය නිදහසේ වෙලාවකට පොඩ්ඩක් රනිල් ගොයියා හම්බ වෙන්නකෝ , ඔයා එනකම් ඉන්නේ මේ ගැන කියා දෙන්න....ආ ආ ආ.....මහබැන්කුව හොරා කන්න මහ බැන්කු හොරාව සින්ගප්පොරුවේ ඉදන් මෙහෙට කැන්දගෙන ආවෙත් ගොටනේ. අයියෝ අපිට අමතක වෙන ඉක්මන. . අන්තිමට මිනිහව ආයි සින්ගප්පූරුවට ගිහින් බස්සලම ආවේ.....
      දෙයියෝ සක්කී....

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +1

      @@andrewjaz5246
      ඔච්චර කේන්ති ගන්න එපා සුදූ. මම කාගෙවත් පැත්ත ගත්තේ නැහැ. ඇත්ත කීවේ. රනිල් මොකෝ මහ බැන්කු හොරා රටින් යනකන් බලන් හිටියේ...ඔය සජිත් ඒ කාලේ ඇටි කෙහෙල් කාපු උගඩුවා වාගේ හිටියේ...
      හිත රිදුන නම් සමාවෙන්න සුදූ
      ......

    • @induruwannonis7570
      @induruwannonis7570 3 ปีที่แล้ว

      @@anuradhaperera3802 බැදුම්කර වංචාව පටන් ගත්තෙ මහින්ද ඊටපස්සෙ රනිල් ගෝඨා ඊට වඩා ගේමක් දුන්නා 😂 මේ සේරම අපේ සල්ලි .. පක්ශෙක කෝනෙන් බලන්න එපා.. එකෙක්වත් රටට සේවෙ කරන්නෑ

  • @jolycell7772
    @jolycell7772 3 ปีที่แล้ว

    Teruwan saranai obh tumata dirgaaysa lebewa mewani video genna obha tumata wasanawa lebewa ape suwami wahanseta siyaluma deviyo reka dewa dalada samidu pihtai dirgaaysa lebewa 🙏 🙏 🙏 sadu

  • @sarathudugama9732
    @sarathudugama9732 3 ปีที่แล้ว +21

    දැන් සතුටුයිද අපේ හාමුදුරුවනේ ..රටම ඉවරයි...රටේ සම්පත් විදේශිකයන්ට අමු අමුවෙම විකුණනවා...ජනතාව කබලෙන් ලිපට වැටිලා...ලෝකෙන්ම අසමත් රාජ්‍ය විදියට හංවඩු ගැහිලා...ගෝටාගේ වාසනාව...රටේජනතාවගෙ අවාසනාව..😢😢😢😢

    • @dinujayasithum3781
      @dinujayasithum3781 3 ปีที่แล้ว +3

      eka thamai winasha wenawa kiyala kiwwe daruwa ❤

    • @dewikakarunarathna6994
      @dewikakarunarathna6994 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් රටම kaawaa

    • @MM-jt1ok
      @MM-jt1ok 2 ปีที่แล้ว +1

      කෑවා රට😢

    • @asokafernando857
      @asokafernando857 2 ปีที่แล้ว +3

      ගෝ... ට කොහේ තියෙන වසනාවක්ද? එයාට කවදාවත් සතුටක් සැනසීමක් නම් නෑ. මේ පාලනය යටතේ මොන තරම් දුෂ්ඨ දේ සිදු උනාද? තවමත් පලිගැනීම් කොතරම් සිදුවෙනවද? රටවැසියා විඳින දුක අපමණයි. බුදු දහම අනුව ඕවයේ විපාක පලදෙන්න ගත්තම මොන සතුටක්, සැනසීමක් ද? අපිත් විඳවනවා. ඔහුටත් වින්දවන්ට වේවි ඉදිරියට. එක සොබාදහම, කර්ම විපාක අනුව වේවි.

  • @jolycell7772
    @jolycell7772 3 ปีที่แล้ว

    Teruwan saranai ape suwami wahanset dirgaaysa lebewa obha tumata bohoma pin mewani wedasathanak Gena want tawtawat mewani wedasathanak Gena enna wasanawa lebewa 🙏 🙏 🙏 🙏

  • @suryasinhawansha
    @suryasinhawansha 2 ปีที่แล้ว +3

    ගරු ස්වාමීන් වහන්ස ,අද 2022.03.17 දිනය ...රටේ අද පවතින තත්ත්වය අනුව ගෝටාභය මහත්තයා ට 2030 වෙනකං බලයේ ඉන්න පුලුවන් වෙයිද ?

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    ප්‍රජාතන්ත්‍රවාදී මඩගොහොරුවේ තවදුරටත් පත් වෙන කිසිම කෙනෙක් අවංකව සේවය කරන්න මැලිවෙන්නේ කර්මය කර්ම ඵලය විස්වාස නොකර නිසා .අවස්තාවෙන් ප්‍රයෝජන ගෙන පලායයි.❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿නයගෙවන්න බැරි පාලකයන් සියලුම දේපල විකුණා විදෙස් රටවල පදිංචියට යන්න වෙරදරයි. යන්නේ සතර අපායේ .බොරුව වංචාව දූෂණය කපටි කල කිසිම කෙනෙක් නැවත මේ පිං බිමේ ජාණ සක්‍රිය නොකරයි සොබාදහම .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿පෙරදිග ධාණ්‍යාගාරය සක්‍රිය කරන්න බෞද්ධ ව්‍යවස්ථාව පමණි ඇත්තේ .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿පුතුවියේ සියලුම රටවල් හා පාලක පංති මේ ගමන් කරමින් ඇත්තේ මිරිගුවක් පසුපස .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @user-ro7vo9qs3l
    @user-ro7vo9qs3l 2 ปีที่แล้ว +12

    මුලු ලෝකයම බෞද්ධ රටක් වෙනව 3 වෙනි ලෝක යුද්දයෙනුත් අපෙ රටට කිසි හානියක් නෑ

  • @maliefernando5589
    @maliefernando5589 3 ปีที่แล้ว +4

    අධර්මිෂ්ඨය රජ වෙද්දි ධාර්මීක නායකත්වයක් බිහි වෙයිද......පිරිහෙන සාසනය රකින්න ධාර්මීක හිමිවරුන්ගෙ මැදිහත් වීම අනිවාර්යයි ..පලමුව ධර්මය රකින්න එවිට සියල්ල සාමකාමී වේ

    • @ALIENAGENT
      @ALIENAGENT 3 ปีที่แล้ว +1

      හොද ඥානවන්ත කියමනක්.

  • @oshee4373
    @oshee4373 3 ปีที่แล้ว +11

    2030 වෙනකල් ගෝඨ හිටියොත් රට ඉතුරු වෙන එකකුත් නැහැ.

    • @vihangasilva6040
      @vihangasilva6040 3 ปีที่แล้ว

      Sira

    • @m.g.d.v.amarasinghe4877
      @m.g.d.v.amarasinghe4877 2 ปีที่แล้ว +1

      මුලු රටම අපිත් එක්කෙම චිනෙට විකුනලා අයියලා මල්ලිලා රජ කරනවා රටට බුදු සරණයි දෙවි පිහිටයි ආයෙනන් චන්දෙ දෙන්නේ jvp යට විතරයි දිලා බලමු

  • @shanulajeewanthi1282
    @shanulajeewanthi1282 2 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwanta-maubima rakewa budu dahama babalewa

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 3 ปีที่แล้ว +3

    මගේ මව් බිමට සම්මා සම්බුදු සරණයි.ඒ වගේම මේ අන්ලයික් කරන අවජාතක කලු සුද්දන්ගෙ ජානු වෙලින් බිහි වු සහ බිහිකර ගැනිමට නොහැකිව අප මව්බිමෙන් මෙම වසන්ගතයත් සමගම ඔවුන්ද මෙරටින් චුත වේවා.

    • @nishadijayasooriya9197
      @nishadijayasooriya9197 3 ปีที่แล้ว

      😅😅👍

    • @seylanmadhusanka2198
      @seylanmadhusanka2198 3 ปีที่แล้ว

      අම්මො තව එකෙක්ට සප කරන ආගමක්නෙ ඕක

    • @spritmax4949
      @spritmax4949 2 ปีที่แล้ว

      @@seylanmadhusanka2198 pala yanna kallathoni balla thopila thamai kalu suddo.

    • @seylanmadhusanka2198
      @seylanmadhusanka2198 2 ปีที่แล้ว

      @@spritmax4949 පංසලෙන්ද ඔහොම කතා කරන්න ඉගැන්නුවෙ ?
      මරු. දෙමපියෝ හදලා තියෙන හැටි ඉතින් ඔය

    • @spritmax4949
      @spritmax4949 2 ปีที่แล้ว

      @@seylanmadhusanka2198 මිශ්‍ර ලේ තියෙන සුද්දගෙන් ජාතක වෙච්ච අමන බල්ලෝ

  • @Earth-360
    @Earth-360 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ හිතන පතන බෝධියකින් උපදින උපදින ආත්මයක් ගණනේ නිවන් දකින්න ඕන🙏🙏🙏

  • @deepikanilangani7837
    @deepikanilangani7837 2 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ මේ කියමන සහතික ඇත්ත මේ පාලනේ අවසන් කරන්න කියනදේට අපිත් හිසනමා පිළිගන්නවා ⁣

  • @samanthisamanthi4967
    @samanthisamanthi4967 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanathaekanayake5691
    @wasanathaekanayake5691 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🌹🙏

  • @nimeshaudari739
    @nimeshaudari739 2 ปีที่แล้ว +2

    ගෝටබය දශකයක් ගැන හිතා ගන්න බෑ මේ මොහොතේදී නම්(2022-05-09)