දැන හෝ නොදැන කරන පාපය | Ven Kelaniye Sasanawansha Thero | Suwatha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • අතිපූජ්‍ය කැලණියේ සාසනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ
    Ven Kelaniye Sasanawansha Thero
    Suwatha | සුවත
    2024 බක් පොහොය විශේෂ ධර්ම දේශනා...
    #suwathatv #buddhisttv #mirahawatte #pannasiritherobana #méditation #duruthupoya #mirahawatte #pannasiri #thero #bana #vesak #perahara #poya #puja #srilanka #suwathatv #buddhisttv #pragnatv #shraddatv #suwatha #poyaday #january2024 #meditaion #center #thalawathugoda #buddhadheshana #buddhisminsinhala #buddhistquotes #pragnatv #motivation #watagoda #maggavihari #thero
    Subscribe to watch more
    / @suwatha
    ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය ,මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ, nikinipoya,poya,buddhist ,buddhaquotes,buddhism,buddha,karma,dharma,believe,peace,chakra,buddhistquotes,universe, Sri Lanka Buddhism ,Buddhist teachings,Sri Lankan Buddhist traditions,Dhamma talks,Poya Bana,Buddhist rituals,Buddhist culture,Buddhist discourses in Sinhala,Poya day sermons,Buddhist philosophy,bana katha,kavi bana,sinhala kavi bana,amma kavi,atawisi budu guna,suwatha

ความคิดเห็น • 52

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 5 หลายเดือนก่อน +3

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @asankaprabath1749
    @asankaprabath1749 2 หลายเดือนก่อน +2

    🙏🙏 මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නා වූ පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සුවයම අවබෝධ වේවා .සාදු සාදු සාදු 🙏 මේ ශ්‍රී සද්ධර්මය බෙදා හරින පිංවත් ඔබටත් මෙය ශ්‍රවණය කරන මා ඇතුළු ලෝ වැසි සියලු දෙනාටත් මේ පිං එක සේ අත්වේවා .ඉතාම ඉක්මනින්ම උතුම් නිර්වාන සුවයම අවබෝධ වේවා .සාදු සාදු සාදු 🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 วันที่ผ่านมา +2

    එහෙම ප්‍රේතයෙක් වෙලත් මදියි ඔය කරපු තිරිසන් අය ඉන්නවා නමුත් සිටුතුමා ගොඩක් සතුටුයි මට‍ නැවත පන්සලක් හදන්න පුළුවන් කියලා නැවතත් ගදකිලිය හොදට හැදුවා දවස් හතක් මේ පිංකම් කලා මට‍ නැවත පන්සලක් හදන්න පුළුවන් ලොකු සතුටක් ඇති වුනේ

    • @ranjaniamarasinghe
      @ranjaniamarasinghe 7 ชั่วโมงที่ผ่านมา

      Karapu pin සිහිපත් wawa
      ..maranadi budu guna mata sihi wava..🙏🙏🙏🙏🙏 oba wahansa සුවපත් wava...🙏🙏🙏🙏....budusarenai ...

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 วันที่ผ่านมา +1

    මං පංචශිලය ආරක්ෂා කරගෙන පෝයට අටසිල් සමාදන් වෙලා දන් දිම ගොඩක් පින් කරනවා නතං කම්මං කතං සාධු යං කත්වා අනුතප්තති යස්ස අස්සුමුඛෝ රොදං විපාක පටිසේවති යමක් කර ලතැවී කදුළු වැහෙන මුහුණින් හඩා වැලපෙමි වෙමින් එබදු දේ නම් නොකළ යුතුයි නිදි කිරිලා ගෑනු හින්ද නිදාගන්න බැහැ පිරිමි අයට ගෑනු වාහනයට අත දමනවා හතර වටේ හැම තැනම කට ඇරල නිදි කෙලෙස් තවන විර්ය වඩනවා දවල්ට නිදාගන්න බැහැ කාටද ඒවායේ විපාකය ලැබෙන්නේ කර කියන කෙනාට කර්මය තමා පසු පස යනවා මිසක් අන් කවරෙකුට වත් මෙහි විපාක මට‍ නෙවෙයි ලැබෙන්නේ සිටු තුමා හ‍රි කැමතියි නැවත නැවතත් ඒ හොරාට නියම පිළිතුරු හොදින්ම දුන්නේ ඒ වැරදි කරපු කෙනාට ඉස්සෙල්ලම පින් දුන්න සාධු සාධු සාධු සාධු සාධු සාධු සා💐💐💐💐💐💐💐💐💐💐💐

  • @HasiniSenandani
    @HasiniSenandani 29 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා දහම් කරුණු බෙදාහදා දිමට ශක්තිය දිර්ඝායුශ ප්‍රාර්ථනා කරමි

  • @nishanava6702
    @nishanava6702 10 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස නිදුක් නිරෝගී සම්පත් ලැබේවා

  • @kumudukumari5113
    @kumudukumari5113 6 วันที่ผ่านมา +1

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏

  • @hasitharajarathna8457
    @hasitharajarathna8457 5 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා ධර්ම දේශනාවක්...🧘‍♂️

  • @lankapoornimakk642
    @lankapoornimakk642 3 วันที่ผ่านมา

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 วันที่ผ่านมา

    ශිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලට හෙන ගැහුවත් වදින්නේ නැහැ එය ස්ථිරයි අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 วันที่ผ่านมา

    මං කරන දේ මට‍ ලැබෙන්නේ අනුන් කරන කියන දේ ඒ කරන කෙනාට එනවා නමුත් අන් අයට ලැබෙන්නේ නැහැ පති පුජිකා කියලා හමුදුරුකෙනෙකුට මහා ලොකු සීලයක් තියද්දි ඇයි යන්ත්‍ර යක්‌ දමන්න වැඩක් නැහැ ශිල්වත් නම් සස්තර කියනව අපේ හාමුදුරුවනේ අම්මෝ මොන තරම් පාපයක්ද කර ගත්තේ සියලුම කෙලෙස් නැති කර ආර්යන් වහන්සේ නමක් වුණා

  • @malshaherath4438
    @malshaherath4438 3 วันที่ผ่านมา

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 วันที่ผ่านมา

    කාමයට මත් වුණා අයට කවදාවත් දුගතියේ තමයි සුගතියට යන්න බැහැ ඔහොම අයට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 วันที่ผ่านมา

    ඒ සියලුම අකුසල් නිසා ඔලුවේ සිට දෙපයින් ගින්දර පිට වෙන මහා පිඹුරෙක් වෙලා අනන්ත දුක් විදිනවා අදත් සමාව දෙන්න ඔබටත් මං සමාවෙන්න කියලා කිවුවා

  • @mangalahettiarachchi787
    @mangalahettiarachchi787 2 วันที่ผ่านมา

    Awasarai hamuduruwe..... 2024...binara poda... Mama sil samadan une kelani Raja Maha wiharaye.... Oba wahanse darmadesanawelawe.... Malimawata wiruddawa.. Wachanayak kiwwa... Den oba wahanse suwase darma desanawalata Wadinawa neda.....??? Nodena minisunta apahasa karanna apa..... 🙏🙏🙏

  • @DilshanMalith-v1c
    @DilshanMalith-v1c วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷🪷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 วันที่ผ่านมา

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 วันที่ผ่านมา

    සසර කර කර්මයා හරහට හිටිය

  • @kalyanijayantha8173
    @kalyanijayantha8173 3 วันที่ผ่านมา

    සාදු .සාදු ..සාදු ..

  • @kumaripankoon3169
    @kumaripankoon3169 22 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @wattagefanando3911
    @wattagefanando3911 วันที่ผ่านมา

    සාදු.සාදු.සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 วันที่ผ่านมา

    අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුෂයං වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා සතාවර්සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් වැඩ මතු ඔබ වහන්සේ පාර්ථනා තියේනම් ඒ සියලුම පැතුම් ඉටු වේවා මාගේ නමස්කාරය වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 10 วันที่ผ่านมา

    Sadu Sadu Sadu buddaputtan namamahan. Dirgau wewa

  • @formycountry373
    @formycountry373 13 วันที่ผ่านมา

    ඉතාමහ වටිනා ධර්ම දේශනාවක් කරපු ඔබවහන්සේට ළඟම භවයකදි නිවන සාක්ෂාත් වේවා 🙏

  • @KawindaDilhara
    @KawindaDilhara 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු බුදු සරනයි අපේහාමුදුරැවනෙ ඔබ වහන්සේට දිර්ග ආවිස ලැබෙිවා

  • @NuraaA-b7k
    @NuraaA-b7k 5 หลายเดือนก่อน

    ❤❤❤❤සාදු...! සාදු ...! සාදු ....! පින්වත් ස්වමින්වහන්සෙට මගේ නමස්කාරය වේවා ....තෙරුවන්සරණයි ..!!!!ස්වමින්වහන්ස ....❤❤❤❤❤❤

  • @adjidaa2940
    @adjidaa2940 4 วันที่ผ่านมา

    Sadu Sadu Sadu maga namas karaya wawa tharuwan saranai apa pinwath hamuduruwana

  • @wathsalasamurdika8905
    @wathsalasamurdika8905 7 วันที่ผ่านมา +1

    🙏 Namo buddhaya 🙏🙏 sadhu🙏 sadhu🙏 sadhu🙏

    • @ashokajayasundara2374
      @ashokajayasundara2374 2 วันที่ผ่านมา

      දීර්ගායු වේවා ස්වාම්න් වහන්සේට 🙏🙏🙏

  • @GnanaWathi-p3j
    @GnanaWathi-p3j 8 วันที่ผ่านมา

    Saadu saadu saadu 🙏 budu saranai 🙏

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 18 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @SoysaNalin
    @SoysaNalin 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @kktt2010
    @kktt2010 4 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏

  • @කදුලකිජිවිතේ-ඹ2ල
    @කදුලකිජිවිතේ-ඹ2ල 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 8 วันที่ผ่านมา

    Sadu.sadu.sadu

  • @NimshaHalangoda
    @NimshaHalangoda 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 5 หลายเดือนก่อน

    Sadu, Sadu, Sadu,Bohoma vatinawa Swamin Wahansa, jeewithayata itha wadagath, Oba Wahanseeta Namaskaraya wewa, Deergayu wewa,, 🙏🙏🙏

  • @hperamune7423
    @hperamune7423 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmaleeperera8889
    @nirmaleeperera8889 5 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sriyaniamarasinghe3620
    @sriyaniamarasinghe3620 20 วันที่ผ่านมา

    🙏 🙏 🙏 🙏

  • @chandraherat1706
    @chandraherat1706 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @NishaniPriyadarshani-x4o
    @NishaniPriyadarshani-x4o 9 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 13 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ShyamalFernando
    @ShyamalFernando 4 หลายเดือนก่อน

    🙏🙏

  • @isharaheendeniya6635
    @isharaheendeniya6635 4 หลายเดือนก่อน

    💐🙏

  • @sujithasanka7384
    @sujithasanka7384 11 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @PJ-2014
    @PJ-2014 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hasitharajarathna8457
    @hasitharajarathna8457 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු❤️

  • @sujithasanka7384
    @sujithasanka7384 28 วันที่ผ่านมา

    Sadu sadu saadu