Duty free Liquor prices in Sri Lankan Duty free shop at Katunayake Sri Lanka Month of May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Duty free Liquor prices in Sri Lankan Duty free shop at Katunayake Sri Lanka Month of May 2024
    #duty_free_new #bia #srilanka #breaking_newsl #ratabima_2024 #sinhala_news This video about duty free shop prices mainly about,
    Duty free Liquor prices in Sri Lankan Duty free shop at Katunayake Sri Lanka Month of May 2024,duty free prices new,#duty_free_new #bia #srilanka #breaking_newsl #ratabima_2024 #sinhala_news,duty free,duty free arakku promotion,bia,duty free liquor shop,duty free new prices in sri lanka,sri lanka airport duty free,customs rules sinhala,sri lanka airport duty free liquor prices,ada,arakku mila 2024,news,6.55pm,bothal genna puluwan gaana,rata bima,duty free arakku mila
    Let's be friends! -
    Follow on Facebook- / sldiarymedia
    වැඩි තොරතුරු සදහා SL Diary වට්ස් අප් පිටුවට-chat.whatsapp....
    #SL_Diary

ความคิดเห็น • 255

  • @user-qs5su1rt3b
    @user-qs5su1rt3b 3 หลายเดือนก่อน +30

    මම ගිය අවුරුද්දෙ එනකොට කොරියන් ඉදන් ලීටල් 2ක් අරන් ආව ලංකාවෙ එකට මං කිව්ව දෙකක් අරන් ආවෙ තව ගන්න පුලුවන්ද කියල එයාල පුලුවන් කියපු නිසා තව බෝතල් දෙකක් ගත්ත.පල්ලෙහට ගියාම රේගුවෙ ගෑනියෙක් දැකල කතා කරා ගියාට පස්සෙ මෙච්චර බෝතල් ගෙනියන්නෙ කොහොමද ඇහුව මං කිව්ව එද්දි 2ක් ගෙනාව මෙහෙ එකෙන් තව ගන්න පුලුවන්ද ඇහුවම පුලුවන් කියල තව 2 ක් ගන්න කිව්ව කියල . ඒ ගෑනි කිව්ව එහෙම කොහොමද ලංකාව එනවනම් නීති දැනගෙන එන්න ඕනෙ මෙච්චර බෑ කියල එයාට බෝතල් 2ක් දීල යන්න කිව්ව. මං කිව්ව ගෙනියන්න පුලුවන් කිව්ව් නිසා අරන් ආවෙ කියල. එහෙම කෝමද කවුරුත් කිව්වට ගේන්නෙ ලංකාව එනව නම් නීති දැනගෙන එන්න ඕනෙ කොයල ටෝක් කරා බෝතල් 2ක් තියල යන්න ගෙනියන්න දෙන්න බෑ කියල .මං කිව්ව හරි එහෙනම් සිංක් එක ලගට යං බෝතල් 2ක් මං හලන්නම් කියල ටෝක් කරා ඒ පාර හරි කමක්නෑ කියල ගෙනියන්න කිව්ව . ඕකුන් හොර හැත්ත බෝතල් අරන් විකුනන්න ටෝක් කරපල්ල ඉල්ලුවොත් බලු වෙනකන්ම හොරකන් කරපු සල්ලි වලින් නෙනේවෙ ගෙනියන්න යාලුවොන්ට නෑන්දෑයොන්ටනෙ

    • @ABC1209
      @ABC1209 2 หลายเดือนก่อน +1

      Eliyen gaththa ewa hand luggage ake dagenada awe mcn

    • @user-qs5su1rt3b
      @user-qs5su1rt3b 22 วันที่ผ่านมา

      @@ABC1209 එහෙම නම් අරන් ආවෙ නෑ ඇතුලෙන් ගත්තෙ ඔක්කොම

    • @Sanju-xu1wf
      @Sanju-xu1wf 17 วันที่ผ่านมา +3

      සිරාවටම මගේත් තිරනේ එකයි ගෙනියන්න බැරිනමි අනිවාර්යයෙන්ම හලන්න නියමයි සහොදරයා එහෙම තමයි කරන්න ඔිනේ

  • @ranjithdias891
    @ranjithdias891 3 หลายเดือนก่อน +10

    අවුරුදු ගනන් දුක් විදල ලංකාවට එක කෙනෙක් ලීටර් 5/6 ගෙනාපුවාම මොකද.දෙශපාලුවො රට යන්නෙ සැප ගන්න.බඩු ගහන්න.අපි එහෙම නෙවෙයි.අපෙ ගෑණු හැලි වලං හොදල එවන සල්ලි වලින් මුං සැප ගන්නෙ.ලැජ්ජාවක් නෑ.ලොකෙ හැම රටකම වගෙ ලීටර් 2 ක් අනුමතයි.අරාබියෙ යුරෝපයේ දුක් විදල ලංකාවට විදේශ විනිමය එවපු පුද්ගලයෙකුට මොනවද ඩියුටි ෆ්‍රී එකෙ තියෙන්නෙ.ගිනි ගනං.විස්කි බොතලයක් විකුණලා කීයක් ලාබ ගන්නද.කොටි ගානක් ? බාර් පර්මිට්.වාහන පර්මිට් වලින් කොටි ගනං හම්බ කරන්නෙ දෙශ පාලුවො.කොටි 500/600 වටින වාහන වල දෙශ පාලුවො යන්නෙ අපෙ ගෑණු පිටරට උංගෙ වලං හොදල එවන සල්ලි වලින්.ගාල්ලෙ Trico එක ඉස්සරහ ඕනම ජාතියෙ බොතල් තියනව.මිණිස්සුන්ගෙ බඩු පෙට්ටි වල තියන බොතල් කස්ටම්ස් එකෙ උං විකුනනව.එයාර් පොට් එකෙ ඔය සාප්පු වල අයිති කාරයො කවුද.ඩුබායි එයාර් පොට් එකෙ ඩිරාම් 10/ ට විස්කි තියනව.බොතල් 25/30 උනත් දෙනව.දෙකක් ගත්තොත් එකක් නොමිලේ.දෙශපාලුවොන්ට පෙට්ටි ගනං ගෙන්න පුළුවන්.උංගෙ මගුල් වලට පාටි වලට දංකොටුවෙ කසිප්පු ද දෙන්නෙ.

  • @gehanpereara5274
    @gehanpereara5274 3 หลายเดือนก่อน +18

    ඩුබායිවල beauty free එකේ ලිකර් ගෙනියන්න පුළුවන් ලීටර් 30ක් හරි. ලීටර් දෙකක් මදිඅඩුම වශයෙන් ලීටර් පහක් වත් දෙන්න ඕනේ. සෝලාපැනල් KW දෙකයි දෙන්නේ KW 10 දෙන්න ඕනේ. ලංකාවේ ඩියුටි ප්‍රිය එක වැඩක් නෑ.

    • @virajmadhusanka4999
      @virajmadhusanka4999 3 หลายเดือนก่อน

      ඩියුට්‍රි ෆ්‍රී බන්

    • @nimalkarunaratne4988
      @nimalkarunaratne4988 3 หลายเดือนก่อน

      Duty free .

    • @wijesiriwardaneus
      @wijesiriwardaneus 3 หลายเดือนก่อน

      When you are going out of any country you can take any amount, but custom regulations applicable for the destination country. Even when you travel to dubai there is a restriction for the liquor amount.

  • @kumareinoka1420
    @kumareinoka1420 3 หลายเดือนก่อน +5

    Thank you ඔබතුමා දැනුවත් කරාට

  • @Sanju-xu1wf
    @Sanju-xu1wf 17 วันที่ผ่านมา +2

    නිහතමානී රෙගු නිලධාරීන් ඉන්නවා අනුන්ගේ දුක තේරෙන ඇත්තටම විකුණන්න අපිනමි ගෙනියන්නේ නැහැ පවුලේ අය අත⁣ර බෙිදනවා හැර

  • @sampathathapattu9905
    @sampathathapattu9905 3 หลายเดือนก่อน +6

    බෝතල් 10 ලන්කාවේ ලග තබා ගැනීමට රැගෙනයාමට නීතියෙන් අනුමැතිය ලබාදෙන බැවින් ඒ අනුව විදේශගතව පැමිණෙන අයට අවම බෝතල් 10 රැගෙන එන්න අවසරය තිබිය යුතුයි. මේ තිරිසන් දේශපාලුවෝ සිටිනතාක් කල් සාමාන්‍ය පුද්ගලයාට සහනයක් නෑ ඒකයි මේ කාලකන්නි තිරිසන්නූ පන්නා දැමිය යුත්තේ

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 2 หลายเดือนก่อน

      ජාතික ජණ බලවේග රජයක් යටතෙ මේ ධනපති බීම තහනම් කරන්න ඔනෙ

    • @Sanju-xu1wf
      @Sanju-xu1wf 17 วันที่ผ่านมา

      එකගයි

  • @jalsjalsylant875
    @jalsjalsylant875 3 หลายเดือนก่อน +5

    බොහොම පින් ලබන මාසේ යන්නේ ❤️🌹

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      ගමු ගමු

  • @MyKlife919
    @MyKlife919 3 หลายเดือนก่อน +8

    ලංකාවේ duty free වලින්නම් අරක්කු ගන්න හොද නෑ... කවලම් ජරාව

    • @user-cq6sk3pg6v
      @user-cq6sk3pg6v 3 หลายเดือนก่อน +2

      ඔව්. මමත් ගෙනාවට. වැඩක් නැ

    • @Anurangah
      @Anurangah 3 หลายเดือนก่อน

      Ekenma

    • @ranjangunawardana344
      @ranjangunawardana344 3 หลายเดือนก่อน

      හොර මාපියාවක් තියෙන්නෙ 😢

  • @supuneranga450
    @supuneranga450 3 หลายเดือนก่อน +24

    ලංකාවේ එයාපෝටි එකේ duty free එකෙන් ගන්න පුළුවන් ලීටර් 2 ද.. අනේ මන්දා පුදුම නීති අපේ සල්ලි අපේ රටටම තමයි ඉතින් ඒත් පකේ නීති දුප්පත් මිනිහට තමයි

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      eka shop ekakin denne dekai malli video eka pahadili nathnam 0753252725 mat msg ekak danna

    • @Cnk563
      @Cnk563 3 หลายเดือนก่อน

      E wunata kata karala ganna puluwan

    • @nalinthamel8402
      @nalinthamel8402 3 หลายเดือนก่อน +3

      හැලි අරක්කු ඔච්චර සල්ලි දීලා ගන්න ඕනද. සේරම හොරට ඉන්දියාවේ ගහන ඒවා. මිනිහෙකුට දුන්නම ලැජ්ජා වෙන්න වෙනවා.

    • @Ravy.G
      @Ravy.G 3 หลายเดือนก่อน

      @@nalinthamel8402
      Yes your 💯 correct 👍

    • @Ravy.G
      @Ravy.G 3 หลายเดือนก่อน +1

      නිතියට වැඩ කරන්න එපා දැනට පවතින ලංකාවෙදි ! ඔයාට ඔන ප්‍රමානයක් අරන් යන්න . මම අවු 20ක්ටත් එහා ලංකාවට යනව ඒ‌ යන එකපාරක්වත් මාට්ටුවෙලා නෑ !
      මට ඔන ප්‍රමානය මම ගෙනියනව.
      ලංකා රෙගුවෙ ඉන්නෙත් ජරා පප්පල ,
      බැරිවෙලාවත් අහුවුනත් එවටත් ක්‍රම සහ විදි තියනව 🤣😂

  • @p.s-te8lb
    @p.s-te8lb 3 หลายเดือนก่อน +14

    මං ලංකාවට යද්දි ඩිරෙක්ට් flight නෙවෙයි ගියේ..එයාපෝට් දෙකෙන්ම deuty free වලින්..මං ගත්තා.ලීටර් හතක් පමණ..කිසි අවුලක් උනේ නැහැ

    • @ridleysuranjith3699
      @ridleysuranjith3699 3 หลายเดือนก่อน +2

      තෑබැරැමක් දාන්නද.

    • @p.s-te8lb
      @p.s-te8lb 3 หลายเดือนก่อน

      @@ridleysuranjith3699 නෑ ..හැමෝටම දෙන්න..😀

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน +2

      ow aiye ehema godak welawata balanne ne. lankawata awith unath shop deken dekaha maara bagin pahak ganna puluwan. awada nama thaman sathui

    • @p.s-te8lb
      @p.s-te8lb 3 หลายเดือนก่อน

      @@ridleysuranjith3699 නැහැ ඉතින් ඉල්ලන අයට දෙන්න..😀

    • @Ravy.G
      @Ravy.G 3 หลายเดือนก่อน

      ලංකාවට යනකො‌ට කො‌ච්චර liquor ගෙනිච්චත් අන්තිමට මදිවනව ඉන්න බෙබද්දො‌ ටිකට දෙන්න . හැම එකාම එන්නෙ බො‌තල් ඉල්ලගෙන 🤣😂 අන්තිමට මදිවෙල උන්ට ලංකාවෙ ඇ‌තුලෙ තැබැරැමකින් හරි බො‌තල් අරන් පිපාසය සන්සද්දවන්න ඔන ...නැත්නම් අවුරැද්දක් විතර බනිනව🤣😂

  • @ranjangunawardana344
    @ranjangunawardana344 3 หลายเดือนก่อน +3

    ලංකාව වෙන් ගනන එපා ඔබඉන්න රටෙන් ගේන්න මොකද ලංකාවෙ තියෙන්නෙ හොර අරක්කු දන්න අය දන්කව 😢

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      💪💪

  • @r.prenuka8051
    @r.prenuka8051 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි දැනුමක් ලබා දුන්නට වටිනා පැහැදිලි කිරිමක් බුදු සරනයි

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      ස්‍තුති අම්මේ

    • @thewing5124
      @thewing5124 3 หลายเดือนก่อน

      කිසි කෙනෙක් මෙහෙන් බඩු ගන්න එපා. ගණන් වැඩියි.
      ලෝකයේ ඕනෑම රටක මීට වඩා ගනන් අඩුයි.
      මග transit තියෙනවා නම් එහෙන් ගන්න.
      බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තිබෙන ඩියුටි free එකේ යන්නේ තනිකර මාපියාවක්...

  • @MyRuchitha
    @MyRuchitha 3 หลายเดือนก่อน +1

    Thank you. You are doing a great Job for us. ❤

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 3 หลายเดือนก่อน +2

    Thank you. Malli budu sarani 🌹🌹🌹👌👌🤗

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      බුදුසරනයි අක්කේ ❤️

  • @thusanthasprint2405
    @thusanthasprint2405 3 หลายเดือนก่อน +2

    මම කටාර් එයාර්පෝර්ට් එකෙන් බෝතල් 08 අරන් ගියා කිසිම අවුලක් නෑ.

  • @pradobenz8187
    @pradobenz8187 3 หลายเดือนก่อน +7

    යකෝ ලංකාවෙ බලධාරීන්ට බැරිද මේක අවුරුද්දක් ඉඳල එනමිනිස්සුට ලීටර් 5ක් ගන්න පහසුකමක් හදල දෙන්න.
    ඡන්දයක් කරඋඩ තියාගෙන මන්ත්‍රීලට බාර් පර්මිට් දෙන්නෙ, සුපිරි වාහන පර්මිට් බෙදන්නෙ?ේඑවගේම ඔය ඩොලර් 1750 තීරුබදු සහනය අවම $-2500 වත් කරන්න ඕනෙ.

    • @hitugelaxmanpriyashantha1139
      @hitugelaxmanpriyashantha1139 3 หลายเดือนก่อน +1

      කියලා වැඩක් නැ අපි දැන් අවුරුදු කීයක් රට ඉන්න මිනිස්සුද කොච්චර ඩොලර් ලංකාවට එවලා තියනවාද එත් අපි කිසිම දෙයක් මුං දෙන්නෙ නැ ....බංග්ලාදේශය රට ඉදලා එවන මුදලට 3% ආන්ඩුව ගානෙ ගිණුමට බැර කරනවා ....අපට අඩුම ගානේ විස්කි බෝතලයක් වැඩිපුර ගෙනියන්න බැ...හැබැයි ලංකාවේ ඩියුටි ෆිරි එකෙ තියෙන්නේ ලංකාවේ කසිප්පු ..

  • @sugathperera6198
    @sugathperera6198 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔයාගෙ දැනුවත් කිරීමට ❤ ඒත් ඇත්තටම ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් බෝතලයක් ගන්න මුදලින් අනිත් එයාපොර්ට් එකකින් දෙකක් ගන්න පුලුවන් ..

  • @tv1worldtoday
    @tv1worldtoday 3 หลายเดือนก่อน +2

    Good Job

  • @shirodevi7406
    @shirodevi7406 3 หลายเดือนก่อน +2

    Thank you ❤❤SL Diary

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      You are welcome

  • @user-kb7pf8vp2b
    @user-kb7pf8vp2b 2 หลายเดือนก่อน

    දැනුවත් කිරීම වටින.. හැබැයි එයාර්ලංකා ෆ්ලයිට් එකේ මීට අඩුයි .👍👍

  • @gaminiekanayake3465
    @gaminiekanayake3465 3 หลายเดือนก่อน +2

    Good information 👍.

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      Glad it was helpful! my bro

  • @user-vr7jm6cm1g
    @user-vr7jm6cm1g 3 หลายเดือนก่อน +2

    Thanks 👍👍👍.

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 3 หลายเดือนก่อน +11

    But price is too higher. We buy in Switzerland supermarket. Very fry cheep. Why you muss but duty-free. Switzerland 🇨🇭 border crossing from Germany. Very very cheep.

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน +1

      yes brother. do you know out side price in Sri Lanka. very high

    • @cristonsanjeewa4402
      @cristonsanjeewa4402 3 หลายเดือนก่อน +1

      tv දෙකක් ලී පෙට්ටියේ දැම්මොත් කස්ටම් එකෙන් කීයක් දඩ ගහනවද

    • @Ravy.G
      @Ravy.G 3 หลายเดือนก่อน

      I guess Japan is much cheaper than anywhere else! Sorry I never been to Europe , don’t know about their prices.

  • @RemiseRemise
    @RemiseRemise 3 หลายเดือนก่อน +1

    Tks. V.much...

  • @freeminds6365
    @freeminds6365 3 หลายเดือนก่อน +1

    අවුරුදු 11ක් දැන් රට ඉන්නෙ .එක සැරයක් ඇරෙන්න අනිත් හැම සැරේකම ලීටර් 8ක් වත් අවම අරන් ගියා.කිසිම කරදරයක් නැතිව .සිකරට් පැකට් 50 ගෙනාව වෙලාවල් තිබුනා.බැගේජ් අරන් එලියට එත්දි කස්ටම් එකේ එවුන් ඉන්න තැනින් එත්දි සාමාන්‍ය විදියට ආවම හරි .ගොඩාක් දුරට උන් චෙක් කරන්නේ අපේ මූන බලලා

  • @nimalafernando6663
    @nimalafernando6663 3 หลายเดือนก่อน

    Thank you. SL Dairy ❤️🙏

  • @nilankamanori5969
    @nilankamanori5969 3 หลายเดือนก่อน

    Hoda phadeli kiremak godak pin godak sthuthi

  • @MoviemarkSL
    @MoviemarkSL 3 หลายเดือนก่อน +3

    ලංකාවේ ඩියුටිfree kiyama magule thinnne local arak.මගුල ඒකෙන් ගන්නවට වඩා හොදයි,නොගෙන ඉන්න්න එක.

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      ඒක හ්‍රි

  • @user-nh4xy1il6n
    @user-nh4xy1il6n 3 หลายเดือนก่อน +3

    ලිටර් 250 අමතරව වයින් සහ බියර් ගන්න බැරිද?ස්තුතියි ඔබට🙏😊

    • @rockybro891
      @rockybro891 3 หลายเดือนก่อน

      පුලුවන්

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      puluwan

  • @user-ul4up2rt5i
    @user-ul4up2rt5i 8 วันที่ผ่านมา

    හරී

  • @malikahemalatha1878
    @malikahemalatha1878 3 หลายเดือนก่อน +2

    Thanks

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      Welcome akke

  • @sinhalaapiuk
    @sinhalaapiuk 3 หลายเดือนก่อน +3

    ලංකාවෙ duty free එකේ whiskey ඉන්දියාවේ න් කලවම් කරලා ගේනවා කියන්නෙ ඇත්ත ද? එහෙම කලවම් කරන්නෙ මොන මොන whiskey ද කියලා ඔබ දන්නවාද ?

    • @tv1worldtoday
      @tv1worldtoday 3 หลายเดือนก่อน +2

      Yes

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน +2

      aiye oya apahu giyada? ehema kiyanawa aiya vat 69 ekata tamai ehema kiwe. a indian ewa colombo port eken eliyata ena nisa.

    • @tv1worldtoday
      @tv1worldtoday 3 หลายเดือนก่อน

      @@SLDiary නැහැ... ජොනී වෝකර් උනත් ඔරිජිනල් නෙවේ.

    • @Haziyaa
      @Haziyaa 3 หลายเดือนก่อน +1

      Lebel 5

  • @laknarocky2433
    @laknarocky2433 3 หลายเดือนก่อน +3

    Yes 100

  • @AaaasNooo
    @AaaasNooo 2 หลายเดือนก่อน +1

    සිගරැට් kiyak genna puluvanda එනකොට

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 2 หลายเดือนก่อน

    Thank

  • @araliyalakmali8537
    @araliyalakmali8537 3 หลายเดือนก่อน

    ඩියුටි ෆ්‍රී එකේ තියෙන ෆර්ෆියුම් ඔෆර්ස් ගැන කියන්නකෝ..සමහර ඒවා තියෙනවා නේද ෆර්ෆියුම් එකත් එක්ක ඒ බ්‍රෑන්ඩ් එකේ හෑන්ඩ්බෑග්ස් එහෙම ෆ්‍රී දෙන

  • @user-wb4cj2tk6p
    @user-wb4cj2tk6p 3 หลายเดือนก่อน

    තැනක් you මත් තව දින 25 කින් යනවා දැනුවත් කරට ගොඩක් පිං දැනන් හිටියෙ නැ කොච්චර පුළුවන්ද කියල

  • @kapilahewa5727
    @kapilahewa5727 3 หลายเดือนก่อน +1

    You can bring as you want 😂. This is සිරි ලන්කා friends 😊

  • @Traveltroops313
    @Traveltroops313 3 หลายเดือนก่อน +1

    JD /Johney Walker ගන්න එපා ලංකාවේ duty free එකෙන්. Taste එක වෙනස්. මම හිතන්නේ කලවම්

  • @kumareinoka1420
    @kumareinoka1420 3 หลายเดือนก่อน +2

    Beautiful එකේ සිගරට් මිල ගණන් දැනුවත් කරන්න

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      අක්කේ ලංකාවේ එකේ සිගා නෑ

  • @kothainek1713
    @kothainek1713 3 หลายเดือนก่อน +1

    Beware of counterfeit popular whiskeys sold at cheaper prices in Colombo and indian duty-free shops.

  • @saltwater9878
    @saltwater9878 3 หลายเดือนก่อน

    LTRS 2 1/2 මදියි LTRS 10 වත් දෙන්න ඕනේ. පිළිපින්වල CONTENR ගෙනියන්න පුළුවන්. බලන්න ලෝකයේ රටවල් කොහොමද ඩියුටි දෙන්නේ කියලා.ලංකාවට බිස්නස් වන බඩු ගෙනියන්න දෙන්නෑ.

  • @chinthakadeshapriya
    @chinthakadeshapriya 2 หลายเดือนก่อน +1

    ඇයි සිගරට් ගේනත් බෑලු,,, මම ඇහුව​ම එකෙ​ක් කිව්ව එක පෙට්ටියක් හරි ගෙනත් මාට්ටු වුනොත් එක සිගරට් එකකට රුපියල් 5000 හෙ ගානේ දඩ ගහනව කිව්ව..😛 අනේ අපිට ආදරේටනේ මේ හැම දේම කරන්නේ...

    • @SLDiary
      @SLDiary  หลายเดือนก่อน +1

      genna be sahoo. dada nam gahanne ne un ain karanawa

  • @dilipcooray
    @dilipcooray 3 หลายเดือนก่อน +3

    මම 2023 ලංකාවට ආව bottle 7 ගෙනාව , මුකුත් කීවේ නැහැ අරගෙන යන්න කිව්වා.

    • @mohamedniyas7073
      @mohamedniyas7073 3 หลายเดือนก่อน

      Math 6 genava check karewath ne

    • @-xxx527
      @-xxx527 3 หลายเดือนก่อน

      ඒක තමයිනෙ, මෙතුමා කීවේ රටේ නීතිය
      නමුත් එහෙම වැඩි පුර ගෙනාවත් (සමහර විට ) යන්න දෙනව කියල

    • @ridleysuranjith3699
      @ridleysuranjith3699 3 หลายเดือนก่อน

      වැඩිපුර නැද්ද ගෙනාපුවා.

    • @dilipcooray
      @dilipcooray 3 หลายเดือนก่อน

      @@ridleysuranjith3699 arakku ඉතුරු වෙනවාද වෙන මොනවා ඉතුරු වුනත් 🤭🤭🤭😁 නැහැ brother

  • @CharithVishw
    @CharithVishw 3 หลายเดือนก่อน +1

    මේ විදියට ගණන් දාලා තියෙන වෙබ් සයිට් එකේ නම මොකක්ද

  • @chamini8985
    @chamini8985 3 หลายเดือนก่อน

    අයියේ රට ගිහිල්ලා එනකොට පොත දෙන්නේ නැතුව සල්ලි දිලා බඩු ගන්න පුළුවන් ද

  • @kapilakumara4647
    @kapilakumara4647 3 หลายเดือนก่อน +1

    Lankawe air port aken ganna apa original whisky newei

  • @pathumsanjeewa50
    @pathumsanjeewa50 3 หลายเดือนก่อน +1

    ඔක ban ඉස්සර ඉඳල ma තියෙනවා අලුත් දෙයක් නෙමෙයි අපේ හැසිරීම බලලා තමා උන් චෙක් කරන්නේ මම බෝතල් 16ක් ගෙනිච්චා සිගරට් බන්ඩල් දෙකක් ගෙනිච්චා අහුවෙන එකා අහුවෙනවා ඕක කියන්න දෙයක් නෑ

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      ඔව් නේද අයියේ. නමුත් බලන්න තාමත් කීදෙනෙක් අහු වෙනවද. කොහෙද සහෝ ඉන්න රට

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 3 หลายเดือนก่อน

    අයුබෝ වන් මල්ලි බුදු සරනයි

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk 3 หลายเดือนก่อน +1

    තනිකර යක්ක පූත්තුයි.යක්ක දූවරැයි ඉන්නෙ..අපි ඔතනින්නෙ එන්නෙ .පාස්පොට් එකට කියලා කිසිම සහනයක් නැති..එලියෙන් ඊට වඩා අඩූවෙන් ගන්න පූලූවන්.

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      රට බීමනම් එලියේ වැඩි අයියේ

  • @DonEdirisinghe
    @DonEdirisinghe 3 หลายเดือนก่อน

    Nithiya oka unath aththatama regu niladarin hodai. Mama awe dawas 3 kata kaling, mage bottles 5 geniyanna kiuwa. Agolan dannawa business karanna nama kiyala.

  • @sudeshikamaduwanthi7069
    @sudeshikamaduwanthi7069 3 หลายเดือนก่อน +1

    අයියේ පාස්පෝට් එක නැති අයට රට ඉදල එනකොට බඩු ගන්න බැරිද

    • @Tharanga85
      @Tharanga85 3 หลายเดือนก่อน +1

      මොකක් පෙන්නලාද රට ගියේ

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      ගෙන්න පුලුවන්. විදෙස් ගතූ දිනය ඔයට පෙන්ව ගන්න විදියක් තියේ නම් ෆුල් එලොවන්ස් එකටම බඩු ගෙන්න පුලුවන්. ටෙම්පරි එකක් හදන්ද එන්නෙ

    • @sudeshikamaduwanthi7069
      @sudeshikamaduwanthi7069 3 หลายเดือนก่อน

      ඔව් ටෙම්පරි එකටට තමා එන්නෙ

    • @DM-Love1
      @DM-Love1 3 หลายเดือนก่อน

      ​@@SLDiaryඅයියා පාස්පෝර්ට් එකේ අලොවන්ස් එකට බඩු ගන්නව කියන්නෙ මොකක්ද කියල පැහැදිලි කරන්න පුලුවන්ද ❤

  • @LiyanageFamily
    @LiyanageFamily 3 หลายเดือนก่อน +2

    Are there any limitations for perfumes?

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน +1

      According to them quater ltr. But dont think about that. Bring what you want. But dont keep in same place inthe bag 😁

  • @wkrohitha252
    @wkrohitha252 2 หลายเดือนก่อน +1

    ඔය ඔක්කොටම වැඩිය දෙවට සුදා හොදයි

  • @dineshsampath6658
    @dineshsampath6658 3 หลายเดือนก่อน +1

    Mama Dan Japan idan awith dawas 5i 1liter bottle 9 k genawa mama.

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      elama

  • @surangarajapaksha5271
    @surangarajapaksha5271 3 หลายเดือนก่อน +1

    Awurudu ganak patta kattak kala aragena ena arakku bothalata arinna hadana eka nathara kara nm hodai

  • @shivadelon2306
    @shivadelon2306 3 หลายเดือนก่อน +1

    👌👌👌

  • @chamarapathmakumara4055
    @chamarapathmakumara4055 3 หลายเดือนก่อน +1

    මං බොන වර්ගය නැහැනේ 😢
    කසියා තමයි හොදම not mixed

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      දෙනම් ලංකාවට එන්නකො

  • @user-vh6xy7ue4c
    @user-vh6xy7ue4c 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @slchannel5558
    @slchannel5558 3 หลายเดือนก่อน +1

    Website eke link eka danna apita balanna

  • @niroshansanjeewa8190
    @niroshansanjeewa8190 3 หลายเดือนก่อน

    ඇත්තටම තැන්ක්ස් ❤❤

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      ජයම සහෝබ්❤️❤️

  • @sudarshana4144
    @sudarshana4144 3 หลายเดือนก่อน +1

    👌👌👌🤞

  • @HemalathaSrilanka
    @HemalathaSrilanka 3 หลายเดือนก่อน

    Mn dubai labana mase yanawa...dubai walin bothal 5k genitanna barida

  • @gaminiwimalarathne7026
    @gaminiwimalarathne7026 3 หลายเดือนก่อน +1

    👍

  • @denusaradenu4808
    @denusaradenu4808 2 หลายเดือนก่อน

    සිගරට් කර්ටුන් කීයක් ගේන්න පුලුවන්ද ?

  • @kumu6443
    @kumu6443 3 หลายเดือนก่อน +2

    Pls let us know any tv on special in month of June 2024???

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      sure i will . if it urgent plese drop a massage 0753252725

    • @thilinaarunadith2516
      @thilinaarunadith2516 3 หลายเดือนก่อน

      Don't buy any electronic item duty free colombo airport. They cheat you

  • @user-pr2qc6hl2h
    @user-pr2qc6hl2h 3 หลายเดือนก่อน

    අනේ ඔව්...ලංකාවට එනවා කියලා දැනගත්තු ගමන්...ඉන්න කට්ටිය ඔක්කොමලා කියන්නේ....බෝතලයක් අරන් එන්න කියලා...එයාලා දන්නෑ ගෙනියන්න පුළුවන් ප්‍රමාණය

  • @RandimasDiary
    @RandimasDiary 3 หลายเดือนก่อน

    Rata liquor & wine are cheap here,am not going to buy from SL Duty free,here in Kyrgyzstan wine bottle is 3$ & Vodka is 6$,why to buy SL duty free for big amount.But they need to make the amount more.

  • @jakaruwankumara4936
    @jakaruwankumara4936 3 หลายเดือนก่อน

    Boss අලුත් මොබයිල් පෝන්ස් රටින් ගෙනල්ල ලන්කාවෙ පාවිච්චි කරන්න පුලුවන්ද. අර TRCSL ප්‍රශ්නෙ මොකද වෙන්නෙ දැන්.

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      ලංකාවේ තියෙන මාදිලි නම් පුලුවන්. ඒ වගේම නැති එකක් උනත් ඔයට ලොක් වෙලා නැත්නම් භාවිත කරන්න පූලුවන්. හැබයි කාලයක් යද්දි එයල මැසේජ් එවන්නත් පූවන් රෙජිස්ටර් කරන්න කියල දැනට නම් එහෙම වෙන්නෙ නෑ

    • @jakaruwankumara4936
      @jakaruwankumara4936 3 หลายเดือนก่อน

      S 25 ekak aran enna inne next year. Ekayi ahala beluwe. Aulak ne neda gattata pita Ratin. mokada pawichchi karanne lankawene. Ekayi.

  • @mohamedniyas7073
    @mohamedniyas7073 3 หลายเดือนก่อน +3

    How many phone and laptop allowed

  • @janithkasun1628
    @janithkasun1628 3 หลายเดือนก่อน

    John Walkers ,,JD වගේ ඒවා රු 100 දුන්නත් ලංකාවේ Duty free එකෙන් නම් ගන්න එපා🙏 අපරාදේ

  • @amilajeewantha8150
    @amilajeewantha8150 3 หลายเดือนก่อน

    ලමයින්ගේ පාස්පෝට් පෙන්නලා ගන්න බැරිද? 😃🤔

  • @user-ql5mq8vv9o
    @user-ql5mq8vv9o 3 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @user-xd3mc4qe4g
    @user-xd3mc4qe4g 3 หลายเดือนก่อน +1

    Rata yannama epaiii oakak ganna lankawe nadda oya ganata ganna thank.....😢😢

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      එයාර්පොර්ට් කිට්ටුව සමහර අය ඉන්නවා

  • @Ravy.G
    @Ravy.G 3 หลายเดือนก่อน +1

    යම් කලයක සිට ලංකාවෙ Duty-free shops වල විකුනන්න තියෙන්නෙ original liquor නෙවෙයි!
    ඉන්දියාවෙ කො‌හෙහරි තැනක හදල කලවම්කරල පුරවපු බාල ,ප්‍රමිතියක්නැති alcohol .
    පිටරටක ඉඳන් එන අය ඒ‌ ඒ‌ රටවල
    dutyfree shop එකකින් ටිකක් ගාන වැඩියෙන් හරි දිලා අරගෙන යන එක හො‌ඳයි ලංකාවෙ duplicate එවා ගන්නවට වඩා.
    මම අත්දැකිමෙන් දන්නව ගො‌ඩක් liquor ජති ජපානයෙ local store (එහෙ duty-free එකටත් වඩා ගනන් අඩු තැන් තියනව)
    එකකින් ගන්න එක මාරම ලාබයි , Ex-
    Johnnie Walker Black 700ml
    $15.85 විතර, Chivas Regal 12y 700ml
    $16.75 විතර
    සමහරදාට fliers වල ඩිල් බැලුවනම් ඉටත්වඩා ටිකක් අඩුවට ගන්න පුලුවන් sale තියන තැන් තියනව.
    මෙ ලඟකදි මමත් මගෙ මිත්‍රයකුත් ලංකාවට ගිහින් අවා ,ඒ‌ යනවිට අපි liquor ජාති 23L ගෙනිච්චා බැග්වල
    මො‌න බැලිල්ලක්වත් නෑ...අපි බහිනවෙලාවෙ ලංකා-රේගුව අන්කල්ලා දෙන්නෙක් නිදි කිර කිර පුටුවක්උඩ ඉඳගෙන හිටියා ! එකෙක් කෙඳිරිගනව වගෙ සද්දෙන් ඇ‌හුවා මො‌නවත් declare කරන්න තියනවද මල්ලි කියල අපි “ no nothing to declare anything, only our personal belongings “ උන්ට කියල good night 💤 කියල එලියට අවා .🤣🤣😂

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน +1

      බෝහොම ස්තුති අයියේ ඔබගේ අත්දැකීම අප සැම එක්ක බෙදාගත්තාට. ❤️🙏🙏🙏

  • @indranisilwa4643
    @indranisilwa4643 3 หลายเดือนก่อน

    🎉🎉

  • @AzmyMohamed-vd7zj
    @AzmyMohamed-vd7zj 3 หลายเดือนก่อน

    Gold kohomada22/24 explain pls

  • @jalsjalsylant875
    @jalsjalsylant875 3 หลายเดือนก่อน +1

    ❤️🌹🙏

  • @user-ty6zm9sr2o
    @user-ty6zm9sr2o 3 หลายเดือนก่อน

    Liter 17 genawa lankawen 8 k gatta korea idan awe

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 หลายเดือนก่อน

    සහෝදරයා ජාතික ජණ බලවේග රජයක් යටතෙ මේ දනප්ති බීම වල මිල වෙනසක් වෙයිද කියලත් වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් හොදයි

  • @sunilkamalgoda6485
    @sunilkamalgoda6485 3 หลายเดือนก่อน

    What about decanters?

  • @indunilravishanka8560
    @indunilravishanka8560 3 หลายเดือนก่อน

    Sigarat wala ganan kohomada

  • @SamM-dq5vb
    @SamM-dq5vb 3 หลายเดือนก่อน +1

    Palaturu geniyanna puluwanda .lankawata yaddi

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      Nithiyata anuwa be eth genna tika tika

  • @HemalathaSrilanka
    @HemalathaSrilanka 3 หลายเดือนก่อน

    Bothal 5k geniyanna barida

  • @user-rr5pw6qx2p
    @user-rr5pw6qx2p 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @indunilkumara2627
    @indunilkumara2627 3 หลายเดือนก่อน

    Man rata aurudu 17 hama auruddema Bothal 10 geiyaawa

  • @isharasandeepa4414
    @isharasandeepa4414 3 หลายเดือนก่อน

    july wlt kiymuda

  • @janakaprabath1350
    @janakaprabath1350 3 หลายเดือนก่อน

    Vidio ekata thanks,mokatada lankawe kunu jarawa ganne,super badu mehe aduwata tiyenm

  • @kapilakumara4647
    @kapilakumara4647 3 หลายเดือนก่อน

    Electric badu unath alien ganna aliye price akamai

  • @danawathenanayakkara
    @danawathenanayakkara 3 หลายเดือนก่อน

    Haroin wetharai puluwa

  • @ContentGrazingCows-zk3tf
    @ContentGrazingCows-zk3tf 3 หลายเดือนก่อน

    පිටරටඉදල.අරක්කුගෙනාවොත්.අනිවාරයෙන්ම.හිගනකස්ටමිඑකේ..පො....යො.ගන්නව.ලංකාවෙ.කස්ටමිඑකකියන්නෙ..කසිප්පුකාරයො.ඉන්නතැනක්.රටබිම.දැකපගමන්.උං.නිතිඑවලෙටහදනව..කවරැහරිඑහෙමගෙනත්.එලියටයවන්නබැරිනං..උංටදෙන්නඑපා.එතනම.මුඩියකඩල.හලන්න.ඒකඅපේඅයිතිය..අත්අඩංගුවටගන්නවකියන්නෙ.උං..ඒව.ගෙවල්වලටගෙනියනව

  • @ridleysuranjith3699
    @ridleysuranjith3699 3 หลายเดือนก่อน +1

    ලෝකේ බොන උන්ගෙන් දෙවන තැන ලන්කාව ,අයියේ බිස්කී බෝතලයක් නැද්ද ඉල්ලගන්න නිකන්,ලොකු උදව්වක් ...
    ඩුබායි sharja වලින් කවදාවත් බීම ගන්න එපා duplicate ජරාව ...

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      👍💪❤️

  • @Sisirakumara-kt3yq
    @Sisirakumara-kt3yq 3 หลายเดือนก่อน

    ලීටර් පහක් වත් දෙන්න ඕන අපට අරගන යන්න

  • @nuwannuwan-ix3ku
    @nuwannuwan-ix3ku 3 หลายเดือนก่อน

    ❤🎉

  • @ramasamyraju972
    @ramasamyraju972 3 หลายเดือนก่อน +1

    👍👍👌

  • @priyadarshanishiwanthika8215
    @priyadarshanishiwanthika8215 2 หลายเดือนก่อน +1

    Wine kohomada

    • @SLDiary
      @SLDiary  2 หลายเดือนก่อน +1

      balala kiyannam

  • @kanthilatha680
    @kanthilatha680 3 หลายเดือนก่อน

    Malli labana mase yanna inne

  • @dilansenanayake1533
    @dilansenanayake1533 3 หลายเดือนก่อน +1

    Oya Mila indean flamingo ekeda? Anek ekeda?

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      දෙකේම එක මිල ගනන් යන්නේ අයියා

    • @dilansenanayake1533
      @dilansenanayake1533 3 หลายเดือนก่อน

      @@SLDiary thanks malli👍

  • @jayaranasinghe2173
    @jayaranasinghe2173 3 หลายเดือนก่อน

    Malli lankawata enkota Dubai dirham kiyak gaanna puluwanda

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      Anee akka genna pansdaahak wage nikanma puluwan. Eth mehen maru karana eka paaduine

  • @kapilacd1
    @kapilacd1 2 หลายเดือนก่อน

    Patt padui ganna epa yana raten aren't yanna