Can You Bring a TV in a Flight | Maximum TV size allowed by Sri Lankan Customs & Tax rates for 65
ฝัง
- เผยแพร่เมื่อ 11 ธ.ค. 2024
- Can You Bring a TV in a Flight | Maximum TV size allowed by Sri Lankan Customs & Tax rates for 65
#Custom_rules_Sinhala
#Tax_Rates_65Tv
#Duty_Free_Allowance
This video discuss how Sri Lankan migrant workers bring a television in a flight and how do they clear it by Sri Lankan customs without paying taxes.
Can You Bring a TV in a Flight | Maximum TV size allowed by Sri Lankan Customs & Tax rates for 65,maximum tv size allow in Sri lanka customs,lankawata genna puluwan lokuma tv eka,maximum tv size in a flight,how do you bring a tv in a flight,duty allowance in Sri Lanka,air ticket price to Sri Lanka,how do you send a tv in a flight,tv clearing process in Sri Lanka,65 inches television tax rates in Sri Lanka,tv tax rate in Sri Lanka,65 inches tv in Sri Lanka,65 tv sinhala
දන්නවද ඔබට බඩු ගන්න ඩියුටි ෆ්‍රී එකේ කඩ කීයක් තීනවද් කියලා th-cam.com/video/zPqlIF7eOD0/w-d-xo.html
hi possible to bring 55’’ Tv from riyadh to colombo ?
ගොඩක් වටින දෙයක් දැන ගන්නම බලන් හිටපු දෙයක් .ගොඩක් ස්තූතියි
ගොඩාක් වටින විඩියෝ එකක් ❤
Thank you
දැනුවත් කලාට ස්තූතියි මල්ලි
ස්තූතියි මල්ලි❤️👍
හැමදාම අපිට උපරිම දේ දෙනවා මල්ලි ඔයා තැන්ක්ස් 😍😍
ඔයා
Good work bro
ගොඩාක් ස්තුතියි පුතා .
ස්තුතියි සහෝදරයා
Thanks 💞💞💞💞👍
Mama Saudi Arabia idala40" aran giya mokuth prasna une Naha habai mata rapping karanna kiwva.
Thank you very much ...🙏❤️
Cargo eken tv ekak yawala api cancel enakota ate tawa tv ekak genna puluwanda
Thanks malli♥️♥️♥️♥️♥️♥️♥️
Emirates Ari line Italy to sri lanka Euro 75 k gannawaTV walata.qutar ari ways nm chargd karanne nehe.
Anee godak sthuthi obata danuwath kirimata . Brother ohen tv genna kalin lankawe eliye price ekai duty free price ekai dekama balanna hode. Godak welawata lg abans eke a model ekama aduwata ganna puluwan . Mage yaluwekta ehema una.
Godak sthuthi ayya
ස්තූති.බලාන හිටපුම වීඩියෝ එකක්.බෙල්ට් එකෙ එන්නෙ නැත්නම් කොහොමද tv එක ලංකාවෙ එයාර්පෝට් එකෙන් ගන්නෙ.
ලංකාවේ එතනට ගෙනත් තියනවා. බයවෙන්නෙපා .ඉන්න රටෙන් දානව වගේම ලංකාවේ ගුවන් යානයේදීත් බිදෙනසුලු ඒව එක්ක වෙනම ගෙනත් බෙල්ට් එක ගාවින් තියනව
@@SLDiaryTnx
Agal 55 tv ekkak kuwait wala inthala genawanam kiyak wage yanawa mulu gahana
ගොඩක් වටිනා information ටිකක්. ගොඩක් ස්තූතියි. මට දැනගන්න පුලුවන්ද අර ඔබ මුලදී පෙන්නපු chart එකේ ළමයින්ට තියෙන allowance වල ප්‍රමාණ දැනගන්න අවුරුද්දකට වැඩිය පිටරට හිටියනම්?
akke mata msg ekak danna 0753252725 eka ama ewannam
Brother Jazeera flight ✈️ eke අගල් 43 ගෙනියන්න පුලුවන්ද? Main baggage එක 30kg පුලුවන් ද? Tv එකත් තියන නිසා.(10kg)
Godak sthuthi obathumata
Thanks a lot...🙏🌹🌹
mang ine saudi. Inc 55 tv arang ena puluvantha 🤔🤔
Cardboard box wala pack karala check in baggage danna puluwanda
එයාර් අරාබියා පලයිට් ඩුබායි ගුවන් යානාවල අගල් 55 t.v එකක් ගේන්න පුලුවන් ද
OYA ARAN GIYADA? IM WAITING FOR UR REPLY
thanks අයියේ,2023 අවසානෙත් දාන්න මිල ගණන්,මන් 2024 ජනවාරි එන්නේ ,තෙරුවන් සරණයි අයියේ ❤️❤️❤️🌹🌹👍✈️✈️
Aniwaryen ethakota duty free ganna ona ne ohe eliyen aduwata gamu
@@SLDiary අනේ අයියේ මෙහෙ බඩු ගන්න අපි එක්කන් යන්නෙ නැහැ මුන් ඔහේ duti free එකෙන් තමයි ගන්න වෙන්නේ ❤️❤️❤️🌹🌹👍✈️✈️
now itally milan 55 inches TV take to sri lanka ( emirates & quatar air ) we have to pay extra 60. Euro....
අයිය හරි දැන් ඩුබායි වගේ ඉදන් ගෙනවත් usd 25k gannawa eyala
Agal 55 ka tv ekakata badu gahanawada aiye
Mama lankawata giya masa 4kata kalin emirates eken italy sitar magen euro 75 gatta 43 tv ekata mage tikat eke baratah aduwen tibune ?
Harima asadaranai. Handling fee kiyala un aran tibba thawath aiya kenekgen. Aiya transit ekak harahada giye
Brother api paqichchi karapu tv ekak aran yaddi fligteke bill patha awashyada
Ne brother .kohomath custom eken value karanawane. Enisa getaluwak ne
Thanks machan.. 👍👍
Eka paara tv kiyk genna puluwanda
Ratin antique deyak gattot eka genda puluwan da? Hiking Knife genda puluwanda?
Thank you malli 😍😍
👌 නියමයි
❤❤Thank you
Fifa ekata math gihin qatar inna iyya angal 55 ekak man genavoth kochchara ganaka baddak gahanavada
baya wennepa genna machoo. shape eke balance karaganna puluwan wei. tv eke gana kiyada. eka anuwa wenas wenawa
නිකම්ම කාර්ඩ්බෝඩ් box එකේ දැම්මම damage වෙනන chance තියනවද? flights මාරු වෙලා එද්දි එහෙම..
Thankyou ❤️❤️❤️❤️
danna kauru hari kiyanawada thama agal 55 or ite adu ewa witharada tax free geniyanna puluwan? naththam ita wada loku ewa sanshodanaya welada kiyala?
තාම 55 හෝ ඊට අඩු
මට නම් ගොඩක් දුකයි ලක්සිරි කාර්ගො එකෙන් බද්දක් ගැහුවා අගල් 55 ටීවී එකට මං කොච්චර කතා කරත් වැඩක් උනේ නෑ
ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවිපිහිටයි මල්ලියෝ🌹🌹🌹
අක්කේ බදු ගන්නෙ කස්ටම් එකෙන්. අරුන්ට බලයක් නෑ බදු ගන්න. අක්ක ඉන්න රට කොහෙද. මෙලො රහක් නෑ ලක්සිරිල දැන්. බඩු එන්නත් කල් යනවලු
@@SLDiary කුවේට් හිටියේ මල්ලි ඔයා මගේ ප්‍රශ්නය ගැන ගොඩක් කතා කලා ඔයාට ගොඩක් ස්‍තූතියි🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 මල්ලියෝ🌹🌹🌹
Man සවුදි genawa.laksiri cargo 55" කුරුණෑගල ගත්තේ .📦 ඩොලර් 184.gaththa.
Araksithawa genalla denawada
ඔව් ඔව් අපි එන ෆලයිට් එකේමනෙ ගෙන්නෙ
Api etharin ගත්තොත් metharin allowens එකට බඩු ගන්න bari da
Akke oya full allowance ekama rarin genawoth mehen badu sahanaya ganna be. Mehen ganna ewata tax gannawa. Pahadili nathnam mata msg ekak danna 0753252725
Bro mama koriyawe inne.mehe inna cargo karana aya 55inch tv ekata tax ghanawane
ow malli amma video dekakma kala a gena. lankawen ehema tax gahanne ne 55 wenakal eyala boru karanne
Malli paspot eka aĺut karanna kiyak gannawada kiyala balala kiyanawada
Brother 75 inches toshiba tv ekata keeyak tax ghaidha?
Thanks you
කාගෝ එකක් දාන්නෙ නැතුව ලැගේජ් එකේ බරට අරන් එන්න පුළුවන් ද
2.nnek.awrudu.3.kenenakota.agal.65.pata.badugahanawada
ඔව් අඟල් 65 ට බදු සහනය යටතේ ආවරණයක් නෑ අයියා ඒකයි
Kalin vacation ekak awa badu gatte na allowance eka thiyenawada
Mata thyenne european passport eka witharai. Lankawe eka nehe duel citizen. Mata genne puluwanda used tv ekak. Original pack eka nam nehe. Tax ekak gewanna weida.
අක්කේ එහෙනම් පොඩි ටැක්ස් එකක් ගන්නවා. මොකද ඔයාව foreigner කෙනෙක් යටතට වැටෙන්නෙ
Thanks
Car. Light akak genna puluwan da Japan awlen
මේන් එකේ දාල ගෙන්න
Ac ekak genna kiyak badu gahanawada?
Good explain.bro. i want to know about duty free can i shopping in two air ports.? Dispatcher and arrivel
Depacher
lnkwe airport ekn kothnida tv eka release krne
baggage ganna thanin oyata baggage ekka tv ekak labenawa. ehemama custom eka haraha eliyata enna puluwan
මල්ලි දැන් සවුදි ඉදලා ට්ව් 1ක් ගේන්ඩ පුලුවන්ද එහෙම්නම් අගල් කීයද ඒක ගේන කිලෝ ගානින් අඩු කරනවද බදු අය කරනවද ප්‍රශ්න වැඩිද
genna puluwan agal 55 wenakal. ow akka ticket eke baren a gana adu wenawa
thank you malli
Lanka mudalwalin kiyada t v aka malli
අක්කේ දෙකයි විස්සක් උනේ. ලංකාවේ මේක ලක්ස පහක් කිට්ටු වෙනවා
👌👌👌👍👍👍👍👍👍👍
mama plan karanawa december masa geniyanda mama used karupu tv ekak gathe 2022. custom eken charge karai da? eth mama less than one month lankawa visit kara
tv eke 43 inch 2021 lg model ekak
මල්ලි මම දෙසැම්බර් 28 ලංකාවට එනවා කොරෝනා බෙහෙත් එකක් වත් විදලා නැ දැන් කටාර් එකේ නම් මොකවත් බලන්නේ නැ ලංකා වේ කොහොමද කියන්න 🙏❤️
duty free eken ganne nathuwa eliyen aran awoth tax gewanna oneda?
Hi brother I'm going after 2yrs.i don't have bill for tv. They will ask bill ?
Qatar to sri lanka
Brother 0753252725 . Send me
@@SLDiary what?
Wedi wena 1kg riyal kiyak gannawada
inna rata anuwa wenas wenwa ata daahak wage aaasannawa
👍
Sri Lankan airlines charged 80USD last week from me to bring a 55” TV, weight was 30kg and didn’t exceeded the total weight, but they charged for size. Came to SL after one yr time.
Didn’t charge any duty at BIA, though.
Handling fee ekak neda gatte.malli transit ekenda awe
Hi brother I'm going after 2yrs.i don't have bill for tv. They will ask bill ?
.
පාවිච්චි කරපු 55"tv එකක් ගෙනියන්න පුලුවන්ද මොන flight ද???
Sri lankan qatar airways wage ewayepuluwan. Air bus type ona ekaka puluwan
Cyprus wala edala ganna barida. Flight2k eannea.pls .
Danuwath kalata budu saranai malli
puluwan akke.. ticket eka gannakota ahala harima wistara dena ganna pluwan baya wennepa
Oke vacancies nedda
Thakey puttha
Can i bring 50 inch tv from kuwait? Need pay tax?
You can bring up to 55. no need to pay tax .
@@SLDiary thank you brother. They will deduct tv weight from baggage allowance?
Mama 6 month nz indala mata tv genna puluwantha
puluwan saho
ස්තුති මල්ලි හෑන් බැගිජ් එකෙ චොක්ලට් ටොෆි ඕන රටක ඉදන් ලන්කාවට ගේන්න පුලුවන්ද?
ඔව් අක්කේ අනිවාර්යයෙන්
මල්ලි මම 24. අප්‍රේල් එන්න ඉන්නෙ. මට අගල් 55ට් වි එකක්. ප්ලයිට් එකේ ගේන්න පුලුහන්ද්. කාගෝ දාලා එක ටිවි එකක්. අතේ එකක් ගේන්න බැරිද් මම ඉන්නෙ සව්දි මේ දෙසැම්බර් බඩු ගන්න ඕනේ
tv ekai genna puluwan. anith ekata badu aya wei
Saudi dammam Airport eken Agal 55 genna puluwana kiyala dana ganna puluwanda,?
Mokada kara gaththe? Genichchada? Aulk une nadda?
aluth niyhiya 50 d 50k ayakaranawa
පොඩ්ඩක් විස්තර කරන්නකො අයියා
බහරේන් ඉදල අගල් 50 ගේන්න පුලුවන්ද මල්ලි ප්ලයිටි එකේ
ජොර්දන් වලින් කොහොම ද..
genna puluwan aiye
අගල් 55" ට වැඩිය ලොකු ටීවි එකක් ගෙනාවොත් කීයක් විතර බදු ගහයිද අයියෙ?
මල්ලි. අගල හැට පහ වගේ නම් විසි පන්දාහක් ගහයි
265000 gehuwa me ada (දෙලක්ශ හැට පන්දාහක්)trico dala adai gaththe. Namuth kiyala kiyala 105000kata adu kara gaththa
ඔයා තාම ඉන්නේ කටාර්ද...මට දෙයක් දැන ගන්න ඔන...55' ටිවි එකක් මම ගත්තා ..එක ෆ් යිට් එකේ ගෙනියන්න පුලුවන්ද...කටාර් ගුවන් ටොටු පොලට සල්ලි ගෙවන්න ඔනද
ow aiya 0753252725
Can u buy a TV at a transit nd check in?
They not allowed to bring. I will check
Duty free aka bed gannna naddda
Can I bring TV from India to Sri Lanka
Any Sri Lankan can bring brother from any country
65 '' T.V තාම තියනවද 350000 ට ගන්න....🤔duty free එකේ.....🤔
Naha
අගල් 55 අරන් එන්න පුලුවන් නේද.මං ජොර්දාන් ඉන්නේ.
පුලුවන්
@SLDiary flight ඕනම එකක පුලුවන් ද..
අයියේ අගල් 75 ගෙනාවොත් කීයක් බදු වදිනවද
Agalata 1000 a dan wenas welada dannea naha
65 led tv එකක් කාගෝ ගෙනාපු අය කවුද ඉන්නෙ ලගදි.
I bought laksiri cargo.paid 100,000 Rs customs taxes
වෝසින් මැසින් එකක් කීයක් වෙනවා ද එයාපෝට් එකේ
හැටදාහේ ඉදන් වගේ තීනව උඩට
Thank you very much ayya
Used tv එකකුයි brand new tv එකකුයි ගෙනවමත් දෙකටම බදු ගහයිද used එක අඟල් 32 brandnew එක අඟල් 50
wena badu genne nathnam shape karaganna puluwan saho baya wennepa. dekama genne cargoda kohomada
Lankawa Duty Free Eka Tv Price Danna Puluwanda
අයියේ විඩියො එකක් ඇති කරපු මේ මාසේ ඒ ගණන් තාම යන්නෙ.
@@SLDiarythank u
🙏❤️
❤️❤️❤️
Suba
❤❤❤❤❤
Malli, plea Mata Dana ganna puluwanda 22 karat gold jewelry personal use karana ewa lankawata enakota genna puluwan ladies Lata 40 g and mens Lata 20 grams kiyala kathawak kiyanawa.
Aaka aththada? Mage balgles chain. And husband ge chain ehema eeta wada godak wediya grams gaana.
Please ehema deyak wenawada klankawe Airport eken kiyala danaganna puluwanda ikmanin. 🙏
මේ පාර ගේනවා
65 tv ekata tax kiyada
මල්ලි විසි පහක් වගේ ගහන්නේ. උපරිම හතලිහයි වෙන්නෙ. බැන්ඩ් එකේ අගය අනුව වෙනස් වෙන්නෙ
🙏❤️❤️
Fly Dubai 32" inches walata wadi nam USD 70 k charge karanawa kiyala website eke daala thiyanawa
43 inch ekak genichcha kawru hari innawada me charge eka nathuwa Fly Dubai eken?
Brother, can I bring a guitar in the flight .
Bara balanne nadda
,👍❤️❤️❤️
Mn enne russian idan..doha wala transit ekk aran..mta doha duty free use krnna puluwnda.. tv ekak baggage ekka oya kiyana widiyta aran ynna puluwnda.. quater awillda ahnna oni flight eke tv ekak arn ynna puluwnda kiyala
duty free yathaki eth tv electronic geniyanna be