ලොව විශාලම මිදි අස්වනු නෙලනය | World's Largest Grape Harvesting Machine | Recoltarea strugurilor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • #Romania #Rmanian_matiya #vine #sri_lanka
    This is the world's largest grape harvesting machine also known as Combine Harvester (Pellenc Optimum Grape Harvester)
    ලොව විශාලම මිදි වතු හිමි රොමේනියාවේ සේවය කරන ලංකාවේ කොල්ලො... වීඩියෝ එක තවකෙනෙකුට බලන්න ශෙයාකරන්න...රොමේනියාව දැන ගන්න ඕන දෙයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න.... රොමේනියාවෙ ජොබ් නැතුව ඉන්න අය කියන්න උදව් කරන්නම්....
    Vlogs Channel :- / @romanianmatiya
    Facebook :- / romanianmatiya
    Instagram :- / romaniyanmatiya
    Twitter :- mobile.twitter...
    Discord :- / discord
    whatsApp/Imo/Viber +40 737 599 449
    ස්තූතිය....🙏
    Ishan sadalanka යන්ත්‍ර ක්‍රියාකරු ශ්‍රී ලංකා
    Aruna suranga වීඩියෝ සැපයීම
    Lokugamage heva වීඩියෝ සදහා සහය
    වීඩියෝ බලන හැමෝටම ස්තූතී....🙏🙏🙏
    වීඩියෝ එක හොදයිනම් කමෙනෙට් එකක් දාගන යන්න.❤️
    Like ..👍👍 කරල subscribe .. කරල යාලුවන්ටත් බලන්න share කරන්න....❤️❤️❤️
    රොමේනියා ගැන දැනගන්න තියන ඕන දෙයක් කමෙන්ට් කරල අහන්න....❤️❤️❤️
    වීඩියෝ එක බලන හැමෝටම ස්තූති ....🙏🙏🙏
    ❤️❤️❤️❤️❤️❤️❤️

ความคิดเห็น • 430

  • @menakaariyarathna3065
    @menakaariyarathna3065 3 ปีที่แล้ว +38

    මමල්ලි ඔයාලට තෙරුවන් සර‍ණයි.
    වැඩේ නියමයි.තව තවත් අපිව දැනුවත් කරන්න.මම කෘෂිකර්මාන්තයේ නවින තාක්ෂණය හොයන කෙනෙක්.එහෙම නැතුව ලංකාවෙ කෘෂිකර්මාන්තය ලාබදායි ව්‍යාපාරය ක් කරන්න බැ.
    මල්ලි අපේ රට යටත් කරගෙන අපිව හිගන්නො කරන්නෙ CIC,ANCHER,FONTERA,ප්‍රීමා පාන් පිටි කාරයොයි.මුන ඔක්කොම අපේ කෘෂිකර්ම විනාස කරල.උන්ට ඕන විදිහට උන්ගෙ කිරි පිටි,පාන් පිටි,පොයොයෙ වස තෙලුයි විකුනන්න වැඩේ කරනව.
    ඉතින් මල්ලි අපි එකෙන් මේ රට බේරගන්න ඕන.ඒකට අපි එකතුවෙලා අපේ තාක්ෂණය යොදාගෙන සම්ප්‍රදායික දැනුම හොයාගෙන අපේ නිෂපාදනය වියදම අඩුවෙන් වැඩි නිෂ්පාදනයක් කරල අපි අපේ දේ කාල බීල අපේ රට ගොඩ ගන්න ඕන.ඒක මේ දේශපාලන කාලකන්නි කරන් නෑ.උන් කොමිස් ගගහ කනව.
    ඉතින් මල්ලි ඔයාල ඔය තාක්ෂණය ඉගන ගන්න.ඒක ලංකාවට ගේන්න.අපි අපට අවශ්‍ය දේ කරමු.
    මට කතා කරන්න 0777521466,මේනක.
    මල්ලිලාට තෙරුවන් සරණයි.

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +4

      බොහොම ස්තුති .... කියන්න දේවල්නම් තියෙනව ගොඩක්... අපි කතාකරමු..☺️☺️☺️

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      @Ceylon Business Hub අනිවාර්‍යයෙන් ...ඉදිරියේදී ☺️☺️

    • @isharairo506
      @isharairo506 3 ปีที่แล้ว +2

      කතාව ettha..මමත් ඉන්නේ ලංකාවේ newei den ..ලංකාවට ගියාම patan ganna oni...වගාවක්

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      @@isharairo506 හුද අදහසක්.... ස්තූති ... තමන්ගෙ දියුනුව පෞද්ගලිකව ඇතිකර නොගන්නා තාක් කල්... රටයි අපියි ඔක්කොම ෆේල්.... අපේ රටේ මිනිස්සු හැමදේම උඩින් වැටෙනකම් බලන් ඉන්න නිසා දියුනුවක් නෑ..... ඔබේ අදහස ඒ ආකාරයෙන් සපල වේවා ❤️☺️

    • @romaniawithshan9326
      @romaniawithshan9326 3 ปีที่แล้ว +2

      ❤❤🙏🙏🙏

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +6

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි සුබඅනාගතයක්

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️☺️❤️ තෙරුවන් සරණයි ❤️

  • @iroshugunasekara4732
    @iroshugunasekara4732 4 ปีที่แล้ว +8

    දැන් තමා වීඩියෝ එක බැලුවේ.මචං...
    නියමයි.. 💪👌👌👌

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว +1

      ස්තූති ....❤️❤️❤️

  • @RomanianMatiya
    @RomanianMatiya  4 ปีที่แล้ว +10

    වීඩියෝ එක හොදයිනම් කමෙනෙට් එකක් දාගන යන්න.❤️
    Like ..👍👍 කරල subscribe .. කරල යාලුවන්ටත් බලන්න share කරන්න....❤️❤️❤️
    රොමේනියා ගැන දැනගන්න තියන ඕන දෙයක් කමෙන්ට් කරල අහන්න....❤️❤️❤️
    වීඩියෝ එක බලන හැමෝටම ස්තූති ....🙏🙏🙏
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @vidushadineth6626
    @vidushadineth6626 2 ปีที่แล้ว +2

    මන් මෙච්චර කාලයක් යූටියුබ් වල පීර පීර හොයපු චැනල් එක හම්බුනා 😽♥️♥️♥️♥️♥️♥️😍😍😍😍, අයියෙ ඔයාව contact කරගන්න ඔනී මාත් මෙවගෙ එකක් ලංකවෙ හදන්න කැමති යි 🇱🇰

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      මැසේජ් එකක් දාන්න මැසේන්ජර් හරි,වට්ස්ඇප් හරි..☺️

  • @ranjithhapu3945
    @ranjithhapu3945 3 ปีที่แล้ว +2

    නියමයි මාර දක්ෂයෙක් නේ මේක ඔපරේට් කරන්න ලේසි පුතෙකුට බෑ. මේ මැෂින් එක හදපු කෙනාවගේම

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️❤️❤️

  • @ruwan2466
    @ruwan2466 3 ปีที่แล้ว +5

    බුදු සරණයි සුදු මල්ලෝ oya inna mage malli යාළුවා ආදරෙයි parissamin weda karanna ❤❤❤❤

  • @shashikalabandara1378
    @shashikalabandara1378 3 ปีที่แล้ว +8

    එක පට්ට ඈ මිදී කිව්වාම හිතුවේ හෙන උස වැල් කියලා මන් පවු ඕයි

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +2

      අඩෙහ් 😁😁😁☺️☺️☺️

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 3 ปีที่แล้ว +8

    දෙන්න කියපන් අපේ එකෙක්ට , මිදි වැල් ටිකට කෙලෝ ගන් නැතුව, ජය වේවා මල්ලි , බුදු සරණයි මල්ලිලා

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූති ... අනිවාර්‍යයෙන් අපේ කොල්ලො ගේම ගහල දෙන්නෙ... ලස්සනට...☺️☺️❤️

  • @hansika2196
    @hansika2196 2 ปีที่แล้ว +1

    Good jop.... තෙරුවන් සරණයි ජේසු පිහිටයි.. සහෝදරයා

  • @chandanakumara9213
    @chandanakumara9213 3 ปีที่แล้ว +16

    වාසනාවකි එය පරිස්සමෙන් වැඩ කරන්න පඩිය ගන්න තැනට සාදරව වැඩ කරන්න අනිවාර්යයෙන් වරදින්නැ තෙරැවන් සරණයි

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන් ... ඒක හරි.. ස්තූති ❤️❤️❤️ තෙරුවන් සරණයි ... ඔබටත්..☺️❤️

  • @excavatorworklife3198
    @excavatorworklife3198 3 ปีที่แล้ว +2

    Niyamai yalu parissamen..බුදු සරණයි

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      ස්තූති ❤️☺️❤️

  • @athulawikramasinghe2586
    @athulawikramasinghe2586 2 ปีที่แล้ว +1

    waddanta jaya wewa !

  • @chamila_dilrukshi2761
    @chamila_dilrukshi2761 2 ปีที่แล้ว +1

    Anae lassanai budu saranai malli

  • @travelwithniru8498
    @travelwithniru8498 4 ปีที่แล้ว +5

    Good job.... වටිනව video එක 👍👍👍

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว

      ස්තූති ....❤️❤️❤️

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි .පරිස්සමෙන් වැඩ කරන්න .ජයවේවා .

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ... ස්තූති ❤️❤️❤️

  • @ruwanjayawardana2489
    @ruwanjayawardana2489 ปีที่แล้ว +1

    අපේ ගමේ කොල්ලෙක් මේ. සුපිරි ඉෂාන් මල්ලී 💪💪💪

  • @wikumdulanja6221
    @wikumdulanja6221 2 ปีที่แล้ว +1

    ආසාවේ බෑ ඒ වගේ රස්සාවක් කරන්න තිබ්බනම් මරු ඕයි
    ජය වේවා...

  • @indranipmanike1139
    @indranipmanike1139 2 ปีที่แล้ว +1

    ස්තූති මල්ලි දැනුවත් කිරීම් සේරටම.

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 2 ปีที่แล้ว +1

    මේ දවස් වල මම පණ දාගෙන හදන assignment එකට ඕන එක දෙයක් හම්බ වුනා..fruits & vegetables harvesters...අයියේ..ඔය machine එකේ නම පොඩ්ඩක් කියන්නකෝ...😍

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      කොම්බියන් කියල කියන්නෙ.. ☺️

  • @gckchannel3515
    @gckchannel3515 3 ปีที่แล้ว +2

    සුපිරි සහෝදරයා ජය වේවා පරිස්සමින් ඉන්න බුදු සරණයි

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      ස්තූති ❤️☺️❤️ තෙරුවන් සරණයි

  • @samanpriya3800
    @samanpriya3800 3 ปีที่แล้ว +1

    Menna waddo.. supiri matiya..👍

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️❤️❤️

  • @hattiarachchigadarmapala5668
    @hattiarachchigadarmapala5668 3 ปีที่แล้ว +1

    Niyamai malli.jayawewa!.theruwan saranai.....

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️☺️❤️❤️

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏

  • @maheshch7172
    @maheshch7172 3 ปีที่แล้ว +1

    elama budusaranai

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ඔබටත් තෙරුවන් සරණයි ☺️

  • @sahandivayanjana7613
    @sahandivayanjana7613 3 ปีที่แล้ว +1

    parissaman budusaranai jasu phitai

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      ස්තූති ☺️❤️☺️

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි .🙏

  • @chadildasanayake6042
    @chadildasanayake6042 2 ปีที่แล้ว

    ape kollo hamathanama wada penwanawa harima sathutui

  • @dilani5012
    @dilani5012 3 ปีที่แล้ว +3

    ජයවේවා

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️☺️❤️

  • @wimalbandula6214
    @wimalbandula6214 3 ปีที่แล้ว +3

    ජයවේවා !

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      ස්තුති ❤️❤️❤️☺️❤️❤️❤️

  • @EnglishWithWijay
    @EnglishWithWijay 2 หลายเดือนก่อน

    නියමයි මල්ලී..
    හොයා හොයා හිටිය ජාතියෙ වීඩියෝවක්....
    මල්ලී ඔය මැශින් ඔපරේටර් කෙනෙක් ගෙ පඩිය කියක් විතරද

  • @chamindapodda1710
    @chamindapodda1710 3 ปีที่แล้ว +2

    අපේ ඉෂාන් මලයා

  • @lenexsusan587
    @lenexsusan587 3 ปีที่แล้ว +4

    උබට වරදින්නෙ නැ සහෝදරයා ජේසු පිහිටයි

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      ස්තූති ❤️☺️❤️

  • @MANUNISHU2
    @MANUNISHU2 ปีที่แล้ว +1

    රුමේනියන් උන්ට මරු ගස් ගලවන වැඩේ

  • @obamage9365
    @obamage9365 3 ปีที่แล้ว +3

    නියමයි කොල්ලනේ අපි kuwait

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ☺️❤️❤️☺️ පරිස්සමෙන් ඉන්න..

  • @pavand6913
    @pavand6913 4 ปีที่แล้ว +3

    Aiye vine hadana widiya thawa video ekakin Genna♥️ good job ♥️♥️

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว +1

      අනිව....❤️❤️❤️

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 3 ปีที่แล้ว +1

    Wow.. god idea..Good job..
    Thank you bro..god bless you god luck..

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      Thank you very much ☺️☺️❤️❤️

  • @trainerkaushalya8948
    @trainerkaushalya8948 3 ปีที่แล้ว +2

    Excellent.Good Job!!!!

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      thank you very much ☺️☺️❤️❤️❤️

  • @abishekviduranga6207
    @abishekviduranga6207 3 ปีที่แล้ว +2

    වැඩේ නියමයි අයියෙ ඔයා සුපිරියටම කරනවා ජය වේවා 😉😉😊

  • @madhulp8381
    @madhulp8381 3 ปีที่แล้ว +2

    නියමයි මල්ලි පරිස්සමෙන්

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      ස්තූති ❤️☺️❤️

  • @nimalnimal6034
    @nimalnimal6034 3 ปีที่แล้ว +3

    එක පට්ට.මිදි කන්න පුලුවන් පැලෙන්න

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +2

      නැතුව නැතුව....☺️☺️☺️❤️

  • @pavand6913
    @pavand6913 4 ปีที่แล้ว +4

    Good job aiya♥️ keep it up♥️

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว +1

      ස්තූති ....❤️❤️❤️

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 3 ปีที่แล้ว +1

    නියමයි විඩියෝ එක,අපේ එකෙක් ඔය වගේ වාහනයක් පදින එක ගැන සතුටුයි,අපිත් කැමති රොමේනියා එන්න,විස්තරයක් එවන්න...❤️

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️❤️ එන්න පුලුවන් ඒජන්සියක් හරහ...

  • @aselasudesh7666
    @aselasudesh7666 4 ปีที่แล้ว +3

    සුපිරි ....❤️

  • @travelwithrandika6183
    @travelwithrandika6183 3 ปีที่แล้ว +2

    ela ela 🍎dunna midi wenuwata enna apee paththeth 🤗🤗

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්

  • @jagathwijerathna9364
    @jagathwijerathna9364 3 ปีที่แล้ว +1

    Mallita budu saranai..nuwara eliya jagath

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️❤️❤️☺️☺️❤️❤️❤️

  • @indikaudeniudeni5729
    @indikaudeniudeni5729 3 ปีที่แล้ว +2

    අනිවා රට යනවානම් කෘෂිකාර්මික .. ට්‍රක්රථ පුරුදු වෙලාම යන්න ඕනි.. ලන්කාවේ උන්ට ඕනිම තැනක තත්වයක් තියේ.. මටත් ආව ගමන් බූම් එකක් දුන්නෙ.... good luck

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තුති ...❤️☺️❤️ ඔයා කොහෙද ඉන්නෙ...☺️

    • @indikaudeniudeni5729
      @indikaudeniudeni5729 3 ปีที่แล้ว +1

      @@RomanianMatiya israel

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      @@indikaudeniudeni5729 අහ්... හොදින් නේද... කරදරයක් නෑනෙ...☺️☺️ තෙරුවන් සරණයි

    • @indikaudeniudeni5729
      @indikaudeniudeni5729 3 ปีที่แล้ว +1

  • @kumarasinghesri184
    @kumarasinghesri184 3 ปีที่แล้ว +1

    Thank you

  • @nilanganuwan9435
    @nilanganuwan9435 4 ปีที่แล้ว +3

    එල එල...

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว

      ස්තූති ...❤️❤️❤️

  • @madurangalakshan6536
    @madurangalakshan6536 3 ปีที่แล้ว +1

    කපල් වීසා ගැන ටිකක් විස්තරයක් දෙන්න පුලුහන්ද මේ ගැන තොරතුරු හෙවුව ඒත් මට හරි විස්තරයක් දැනගන්න ලැබුනෙ නැ... ඒ වගේම එහෙම එනවනම් මොනවද තියන vacancies උදවු කරන්න පුලුහන්නම් ලොකු දෙයක් bro plz...

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      එන්න පුලුවන්... ඒජන්සි හරහ තමා ලේසිම ... ඒජන්සිවල දානව වේකන්සි තියෙන්ද්දි... ගෙවල් වලට,ෆාම්වලට,රෙස්ටුරන්ට් වලට එහෙම දානව... ෆාම් එනවනම් පළතුරු,එලවළු වලට එන්න බලන්න...

    • @madurangalakshan6536
      @madurangalakshan6536 3 ปีที่แล้ว

      ඔයාව සම්බන්ද කරගන්න ක්‍රමයක් දෙන්න මට... plz තොරතුරු ටිකක් දැනගන්න.. මම උපාදියක් හදාරන කෙනෙක් දැනට.... මට ඒකෙන් advantage එකක් ගන්න බැරිවෙයිද...

  • @kmgeethani4
    @kmgeethani4 3 ปีที่แล้ว +1

    Niyamai puthe parissamin wada karanna theruwan saranai oyalata

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ...තෙරුවන් සරණයි ...ඔයාලටත්...

  • @renunisansala6467
    @renunisansala6467 4 ปีที่แล้ว +2

    Wow good job

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว

      ස්තූති ....❤️❤️❤️

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 2 ปีที่แล้ว +1

    නියමයි වීඩියෝ ☝

  • @harishchandragunarathana8771
    @harishchandragunarathana8771 3 ปีที่แล้ว +1

    Lassanai godak wadagath video akak math Enna hithenawa rumenia.matath kiyannako kohedha ajancy aka.parissamin inna

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️☺️❤️ අපි ආවෙ දෙහිවල රොෂෙල් එකෙන්☺️

  • @kasunLasantha
    @kasunLasantha 4 ปีที่แล้ว +1

    Supiri malli ela budusaranai 🙏🙏

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว

      ස්තූති ❤️❤️❤️

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @deepaligunawardana9570
    @deepaligunawardana9570 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි.

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ❤️

  • @bandara.s7433
    @bandara.s7433 2 ปีที่แล้ว +1

    stay safe mallie bs

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      ස්තූති ❤️ තෙරුවන් සරණයි ..

  • @sepalikasepalika158
    @sepalikasepalika158 3 ปีที่แล้ว +1

    Good. ..

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️❤️☺️❤️❤️

  • @hasavlog
    @hasavlog 3 ปีที่แล้ว +2

    Fatta fatta❤❤❤❤❤

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️❤️☺️

  • @FairTVLanka
    @FairTVLanka 2 ปีที่แล้ว

    niyamai malli

  • @surangasuranga9336
    @surangasuranga9336 2 ปีที่แล้ว +1

    Machan apita wecensi nadda excawetaor walata

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      ඒජන්සිවල බලන්න...

  • @atayaa-4476
    @atayaa-4476 4 ปีที่แล้ว +1

    good work matiya

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว

      ස්තූති ....❤️❤️❤️

  • @sajithkobbegala2223
    @sajithkobbegala2223 3 ปีที่แล้ว +1

    එල එල කොල්ලො

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️☺️❤️

  • @shiranwijesekara7932
    @shiranwijesekara7932 ปีที่แล้ว +1

    Hodai weda satahana

  • @savera700
    @savera700 2 ปีที่แล้ว +1

    Beautiful video...🌹👍🏻

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      ස්තූති ❤️❤️❤️

  • @randika9908
    @randika9908 4 ปีที่แล้ว +5

    එල එල.අයියා වාරියපොල කොල්ලෙක් නේද

  • @ldtravels3224
    @ldtravels3224 4 ปีที่แล้ว +2

    Good video bro keep it up

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว

      ස්තූති ....❤️❤️❤️

  • @madurarukmal3383
    @madurarukmal3383 2 ปีที่แล้ว +1

    මචං ට්‍රැක්ටර් ඩ්‍රයිවර් එනවානම් ලයිසන් තියෙන්න ඕනද ට්‍රැක්ටර් වලට.?

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන් ☺️

  • @sachinmadushan6586
    @sachinmadushan6586 3 ปีที่แล้ว +1

    Gamma saho..elaaa.♥️♥️. otana job ekak hadaganna barida macho.

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      ස්තූති ❤️❤️❤️ අපේ කම්පැණියෙනම් වේකන්සි නෑනෙ...

    • @sachinmadushan6586
      @sachinmadushan6586 3 ปีที่แล้ว

      Ehemada.oya oy farm ekeda wada karanne. vacancy ekak awot Mata kiyanawada. operating, driving,onima Onima ekak prashnayak na.

  • @slowtv2385
    @slowtv2385 3 ปีที่แล้ว +2

    හොදඉ පට්ට

  • @upamalisewwandi7530
    @upamalisewwandi7530 2 ปีที่แล้ว +1

    බුදු සරණයි පරිස්සමෙන් අයියෙ 🤗❤️🌼

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว +1

      ස්තූති ❤️❤️

  • @lahirugayan3546
    @lahirugayan3546 2 ปีที่แล้ว +1

    Mechanics වලට වැඩ නැද්ද

  • @harshagallage653
    @harshagallage653 3 ปีที่แล้ว +1

    Supirineee

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️❤️❤️

  • @wkdkdananjayawelivita4797
    @wkdkdananjayawelivita4797 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි යාළු

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว

      ස්තූති ....❤️❤️❤️

  • @CoufyCreation
    @CoufyCreation 3 ปีที่แล้ว +3

    අපේ ඉෂාන් කොල්ලා නේ 😍😍😍

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      නැතුව නැතුව

    • @romaniawithshan9326
      @romaniawithshan9326 3 ปีที่แล้ว +1

      ඔව් නේ බන් දිනුක 🤗

  • @ahmabesinghe8494
    @ahmabesinghe8494 3 ปีที่แล้ว +1

    Supiri

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️❤️❤️

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 3 ปีที่แล้ว +1

    එල එල 👍

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️❤️❤️

  • @tharindumadhushan8567
    @tharindumadhushan8567 3 ปีที่แล้ว +2

    Aiye ohe primover gana vedio ekak karanawada... enna ona karana sudusukam padiya karanna thiyenne job monada kiyana.. prime mover walata

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +2

      උපරිම උත්සහ කරන්නම්...☺️❤️

  • @bandulakumararajakaruna.804
    @bandulakumararajakaruna.804 3 ปีที่แล้ว +2

    Good job

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️❤️☺️☺️

  • @harshikanovel5036
    @harshikanovel5036 4 ปีที่แล้ว +2

    සුපිරි

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว

      ස්තූති ....❤️❤️❤️

  • @samannishantha9857
    @samannishantha9857 3 ปีที่แล้ว +1

    Ela

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 3 ปีที่แล้ว +1

    lassanai theruwan saranai parissamin wada karanna.mama dubai

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ...☺️☺️❤️❤️❤️ ඔයාලත් පරිස්සමෙන් වැඩ කරන්න....☺️❤️

  • @chamithprasanga807
    @chamithprasanga807 3 ปีที่แล้ว +1

    Wow. ...Maru.....

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති...☺️❤️❤️

  • @chandana1136
    @chandana1136 3 ปีที่แล้ว +3

    ඔය මැසින් එක පිරිසිදු කරන්නත් මාර ගේමක් දෙන්න ඕන ඇති නේද

    • @romaniawithshan9326
      @romaniawithshan9326 3 ปีที่แล้ว

      Ow හැමදාම හෝදන්න ඕන

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      මේ ඉන්නෙ වැඩ කරන කෙනාම..☺️

  • @Hornetpasan
    @Hornetpasan 3 ปีที่แล้ว +1

    good video

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️❤️❤️

  • @dhanushkadilshan6632
    @dhanushkadilshan6632 3 ปีที่แล้ว +1

    පරිස්ස්මින් අයියේ💗

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️☺️❤️

  • @harshikanovel5036
    @harshikanovel5036 4 ปีที่แล้ว +2

    නියමයි

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว

      ස්තූති ❤️❤️❤️

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 3 ปีที่แล้ว +1

    Good job 👏 very nice video 🌹

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️☺️❤️

  • @chandanakelum7439
    @chandanakelum7439 3 ปีที่แล้ว +1

    එල 👍👍👍

  • @madurangalakshan6536
    @madurangalakshan6536 3 ปีที่แล้ว +1

    Food farm වල tractor drivers, store keepers වගේ මොනාද බලන සුදුසුකම් , ලන්කාවෙ මොන වගේ cause akak කරන්න ඕනිද help me dr...

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      දැනට මොනාද කරන්නෙ...

    • @madurangalakshan6536
      @madurangalakshan6536 3 ปีที่แล้ว

      House painting including spray paint ,but im not interesting that filed . මම තව මගෙම අක්කරෙක විතර කුබුරක් කරනව මම බැලුවෙ cause akak කරල හරි එන්න.. මොකද්ද කරන්න පුලුහන් මට...

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      @@madurangalakshan6536 කෝස් එකක් කරල ස්කිල එකක් හදාහන්න පුලුවන්නම් වටිනව ඉතින්..☺️

  • @janaanexus4117
    @janaanexus4117 4 ปีที่แล้ว +2

    ලස්සනයි video එක. මල්ලී..! ජයවේවා ..! අදුරනවද දන්නෑ දැන්නම් අපිව..!! බුදුසරනයි..!! TC. මල්ලා..!

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว

      ස්තූති ....මොකද අදුරන්නැත්තෙ...😊😊😊❤️❤️❤️

  • @semikasadeyuru2385
    @semikasadeyuru2385 2 ปีที่แล้ว +1

    අයියෙ ඔයා ආවෙ කොහොමද

  • @kitta9558
    @kitta9558 3 ปีที่แล้ว +1

    maru

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ☺️❤️☺️

  • @Damithonline1019
    @Damithonline1019 4 ปีที่แล้ว +4

    මිදි ගෙඩියක් කඩගෙන සැපේ ඉන්නේ නේ...ඔන්න සහයොගය උපරිම දුන්න....අපිඅටත් අවන්කව සහයොගයක් ඔන..විනඩි තුනක්වත් විඩියෝ බලල

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว +1

      අනිව 😁😁 මමත් එන්නම් ඒ පැත්තෙ ....

    • @EnglishWithWijay
      @EnglishWithWijay 2 หลายเดือนก่อน

      ඔය මැශින් එකෙන් කැඩුවම තව ඉතුරු වෙනවද

    • @EnglishWithWijay
      @EnglishWithWijay 2 หลายเดือนก่อน

      වැල් මැරෙන්නෙ නැදද

  • @EnglishWithWijay
    @EnglishWithWijay 2 หลายเดือนก่อน

    රොමේනියාවෙ මොන නගරය පැත්තද ඔය

  • @travelwithme7736
    @travelwithme7736 2 ปีที่แล้ว +1

    කොල්ලා මම දැනට නම් ඉන්නෙ රට.මට ඔයාව සම්බන්ද කර ගන්න විදිහක් කියනවද.ඔයා instagram ඉන්නවද.රැමේනියා එන්න ⁣⁣විස්තර ටිකක් දැන ගන්න ඕන බං. ❤ ජය වේවා❤❤

  • @sudanthawijesuriya3307
    @sudanthawijesuriya3307 3 ปีที่แล้ว +3

    ඉශානෙය ❤👌

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ඔව්... ඔව්...☺️☺️ ස්තූති බැලුවට...☺️

    • @romaniawithshan9326
      @romaniawithshan9326 3 ปีที่แล้ว

      සුදන්ත ❤

    • @sudanthawijesuriya2785
      @sudanthawijesuriya2785 2 ปีที่แล้ว +1

      @@romaniawithshan9326 ඉශානෙය ආදරෙයි වස්තු♥️

  • @ruwanchamara1931
    @ruwanchamara1931 3 ปีที่แล้ว +3

    We ara lions ...❤️❤️💪💪💪💪

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      අනිව ❤️❤️❤️

  • @amilajanaka155
    @amilajanaka155 2 ปีที่แล้ว +1

    මචෝ ජොබ් එකක් හොයලා දිපන් බන්

  • @slgaiya4173
    @slgaiya4173 3 ปีที่แล้ว +1

    ela machan

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️☺️❤️

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว +1

    Great...

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      ස්තූති ඔබට...☺️❤️☺️

  • @priyanthialwis8811
    @priyanthialwis8811 2 ปีที่แล้ว +1

    Sura වීර පුතුන්ට දේව පිහිට පතමි ඔයාලා පල්ලියta යන්න නැද්ද

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      බොහොම ස්තූති ❤️❤️