A/L Sinhala (සිංහල) පොඩි දුව පද්‍ය පන්තිය විමසුම.නූතන පද්‍ය .මලිත් එදිරිමුණි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • පොඩි දුව පද්‍ය පන්තිය පිළිබඳව රසාස්වාද සහ විචාර පිළිතුරක් සකසා ගැනීමට අවැසි තොරතුරු මෙහි ඇතුලත් වේ.
    උසස් පෙළ සිංහල අපගේ පන්තියට එකතුවීම සඳහා 0775691219 යන දුරකථන අංකයට ඔබගේ නම,ගම,පාසැල, ඉගෙනුම් වර්ෂය සඳහන් කොට whatsApp මගින් කෙටි පණිවුඩයක් තබන්න.
    ආයතනගත පන්ති පැවැත්වෙන ස්ථානයන් - අම්බලන්ගොඩ සමාධි
    ඇල්පිටිය සැසිප්
    සියලු ළමුන් මෙයට එකතු වන්න.ඉදිරියේදී පවත්වන සම්මන්ත්‍රණ මාලාව මෙම telegram සමූහය හරහා සිදු වේ.
    t.me/joinchat/...
    මලිත් එදිරිමුණි උසස් පෙළ සිංහල.

ความคิดเห็น • 80

  • @dilininimeshika4480
    @dilininimeshika4480 2 ปีที่แล้ว +25

    ගොඩක් හොඳට තේරුණා සර්...හොඳට පාඩම හිතට වැදුණා...බොහොම ස්තූති සර්...මේ වගේම පාඩම් දාන්න සර් තවත්...

  • @user-fq7iv8pm6v
    @user-fq7iv8pm6v 21 วันที่ผ่านมา

    👍👍🎉

  • @4648ANEWVIEW
    @4648ANEWVIEW 7 หลายเดือนก่อน +1

    මාර වෙදනාවක් හිතට දැනෙන කවි පංතියක් 💔

  • @thilinimalsha1178
    @thilinimalsha1178 2 ปีที่แล้ว +16

    සර් "පොඩිදුව" නූතන පද්‍ය හොදටම තේරුනා🙏..
    🎶 සුපිරියටම ගායනා කරා😊🎼🎧🎼....
    ✔️ සින්හල ✔️හරියටම ඉගෙන ගන්න සුපිරි සර් කෙනෙක් තමය් මේ🥲😊....

  • @sankhajaweerasinghe4202
    @sankhajaweerasinghe4202 2 ปีที่แล้ว +23

    අපේ හදවතේ ගුරුතුමා❤️
    ආදරෙයි හැමදාමත් දයාබර ගුරුතුමනි
    තෙරුවන් සරණයි.ගොඩක්ම පැහැදිලි ❤️

  • @dilshikagayathri5598
    @dilshikagayathri5598 2 ปีที่แล้ว +13

    සර් කියලා දෙන පාඩම් අහන් ඉන්න ආසයි..... ගොඩක් හොඳට තේරෙනවා 🙏🙏🙏 TH-cam එකේ සිංහල උගන්වන ගුරුවරුන් අතරින් මම ආසම ගුරුවරයා😍🙏
    My favourite subject Sinhala ❤️

  • @thaksalamadhuwanthi2158
    @thaksalamadhuwanthi2158 2 ปีที่แล้ว +10

    හොදට තේරෙනවා සර් කියලා දෙන විදියට බුදු සරනයි

  • @DenuZz
    @DenuZz 7 หลายเดือนก่อน +4

    මෙවන් වූ පාඩමක් අපගෙ විෂය නිර්දේශයට එක් කිරීම පිලිබදව හා සර් එය හරවත් ලෙස අපට කියාදීම පිලිබදවත් ස්තූතිය පුද කරනවා♥️🥰

  • @hashinimaddumage8290
    @hashinimaddumage8290 2 ปีที่แล้ว +10

    සර් දිගටම මෙහෙම උගන්නන්න.ගොඩක් හොදට කියලා තේරෙනවා සර් උගන්නවා

    • @hashinimaddumage8290
      @hashinimaddumage8290 2 ปีที่แล้ว +2

      Mn sirge hama video ekama wage balanawa.godak pin sir

  • @dilininimeshika4480
    @dilininimeshika4480 2 ปีที่แล้ว +6

    ගොඩක් හොඳට තේරුණා සර්.හොඳට පාඩම හිතට වැදුණා.බොහොම ස්තුති සර්.මේ වගේ පාඩම් දාන්න සර් තවත්..

  • @anjalimadusika
    @anjalimadusika ปีที่แล้ว +7

    හදවතට ම දැනෙන්න කියා දුන්නා. කිවිදියගේ නිර්මාණය වර්තමාන සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා.❤️💯📌

  • @hirusandudinal42
    @hirusandudinal42 8 หลายเดือนก่อน

    Harima lassanata padama pahadili kala sir ❤ sirta godak pin ❤

  • @roshaniwijerathna1050
    @roshaniwijerathna1050 2 ปีที่แล้ว +11

    ගන්ධබ්බ හීනයට පණ පොවන භෂා අරගලය.. 👊❤️

  • @rameshlakshan4433
    @rameshlakshan4433 8 หลายเดือนก่อน

    👍👍❤️

  • @user-rn4pl1fg1z
    @user-rn4pl1fg1z 7 หลายเดือนก่อน

  • @dahamihasandara9864
    @dahamihasandara9864 25 วันที่ผ่านมา +1

    අඩ සඳත් රසාස්වාදය කරන්නකො සර්

  • @sajanichathurika8193
    @sajanichathurika8193 ปีที่แล้ว +3

    හොඳ පැහැදිලි කිරීමක් සර්. ගොඩක් වටිනවා හොඳට තේරුනා. බොහොම ස්තුතී සර් ❤🌝

  • @NethmiSaumya-kl3jb
    @NethmiSaumya-kl3jb 7 หลายเดือนก่อน

    Thank u sir

  • @chamalimadushika3520
    @chamalimadushika3520 2 ปีที่แล้ว +6

    ගොඩක් සංවේදී වුනා .පින් සිද්ද වෙනවා සර් 🙏

  • @surangasuranga652
    @surangasuranga652 11 หลายเดือนก่อน +3

    Sir කියල දෙන ඒවා සුපිරියටම තේරෙනව සර් 😇ඒ වගේම ඔය පද්‍ය පන්තිය ගායනා කරපු voice එකත් බොක්කටම වැදෙනවා 🥺🔥සුපිරියි සර් .. තෙරුවන් සරනයි 🙏....

  • @Dinithi330
    @Dinithi330 วันที่ผ่านมา

    Sirge paper genna Ganna puluvanda.mama.hama padamakama video balanne sirge aththatama hodata threneva sir.sirta godak pin🙏❤️

  • @ShashikaRukshan-dr7il
    @ShashikaRukshan-dr7il 3 หลายเดือนก่อน

    හොදට තේරුනා සර්❤

  • @hansikamadushani-wr3zf
    @hansikamadushani-wr3zf 7 หลายเดือนก่อน

    හොදට තේරෙනවා සර් මරු 😊

  • @doni4982
    @doni4982 8 หลายเดือนก่อน +3

    අපේ sir ගේ විඩියෝ වලින් ඉගෙනගන්නව වගේ දෙගුණයක් හොදට තව පැහැදිලිව ඉගෙන ගන්න පුලුවන් ක්ලාස් එකට ආවනම් ...අත්දැකීමෙන් කියන්නෙ 🤗මං මගේ ජීවිතේ අප්පිරියම විශව ආසම විශය කරන්න sir ට ගියෙ සති දෙකක් විතරයි ...තව තවත් දියුණු වෙලා , සාසාර්ථක ගුරු ජීව්විතයක් ප්‍රාර්ථනා කරනව sir ට 🙏🤩

  • @malkigunarathne9199
    @malkigunarathne9199 8 หลายเดือนก่อน +1

    අඩසදත් රසාස්වාදය කරන්නකො🤗

  • @Pradeep0714
    @Pradeep0714 ปีที่แล้ว +4

    සංකජ පට්ට කොල්ලෙක් සුපිරි හඩක්❤️🙏

  • @malithawanniaarachchi5260
    @malithawanniaarachchi5260 2 ปีที่แล้ว +5

    හදවතින්ම සුබ පතනවා

  • @Geethchashi2001
    @Geethchashi2001 2 ปีที่แล้ว +4

    සර් කියලා දෙනවා හොදට තේරෙනවා.ගොසක් පිං සර්...

  • @malkigunarathne9199
    @malkigunarathne9199 8 หลายเดือนก่อน

    ❤😊

  • @nideesharashmi8316
    @nideesharashmi8316 2 ปีที่แล้ว +6

    මට ගොඩක් හොදට තේරුනා💖
    සර්,වටින සම්පතක්...💖😚
    සර් මේ පැදිපෙල මිනිස් සිතෙහි සන්වේදී හැගීම් වගේ මාතුකාවකට විචාරය කරන්න ගන්න පුලුවන් නේද🥺

  • @senuthabbrew9557
    @senuthabbrew9557 2 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූතියි සර්,
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @serendiblovers5904
    @serendiblovers5904 2 ปีที่แล้ว +8

    Malith production qulity 100% 🥂🖤

  • @kaveeshamalshani7044
    @kaveeshamalshani7044 2 ปีที่แล้ว +5

    Hodata kiyla denva sir godak pin sirta 🙏🙏

  • @sasinidulangi1153
    @sasinidulangi1153 2 ปีที่แล้ว +7

    Your dedication is shown in your work, keep it up aiya..❤️

  • @SewminiErandi-rp4io
    @SewminiErandi-rp4io 9 หลายเดือนก่อน

    ♥️🎓

  • @user-bu4mb8co7t
    @user-bu4mb8co7t 7 หลายเดือนก่อน

    Thank you sir🥺❤️

  • @deheminethra9453
    @deheminethra9453 7 หลายเดือนก่อน

    Thank you sir 🥺❤️

  • @DewminiNimsara-mq7yw
    @DewminiNimsara-mq7yw ปีที่แล้ว +1

    Thank you sir 🙏 💐 ❤️

  • @tharushinethmini9303
    @tharushinethmini9303 ปีที่แล้ว +1

    Respect sir.superb❤️🙏🌹

  • @niroshapriyadarshani-km9sw
    @niroshapriyadarshani-km9sw 8 หลายเดือนก่อน

    ගොඩක් හොදට පැහැදිලි උනා සර්..මේ ගැන එච්චර නොදැන හිටියෙ ...ලොකු දැනුමක් ආව.❤

  • @chalanimadushika1841
    @chalanimadushika1841 2 ปีที่แล้ว +2

    හොදට තේරුනා සර්.💜️ තැන්ක්‍යූ

  • @chamilanishadi9639
    @chamilanishadi9639 ปีที่แล้ว +2

    Thank you sir...

  • @Heyth2004
    @Heyth2004 2 ปีที่แล้ว +3

    බුදු සරණයි සර් ❤️‍🔥✍️

  • @ino300
    @ino300 7 หลายเดือนก่อน +1

    ❤️‍🔥💔

  • @yapachandrawathi8752
    @yapachandrawathi8752 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූති සර් ගොඩක් හොදට තෙරුණා💙

  • @hashararasangi1757
    @hashararasangi1757 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදට තෙරුනා සර්.

  • @samuwellawton2713
    @samuwellawton2713 2 ปีที่แล้ว +1

    Godak pin sir budu saranai

  • @lilzayn5025
    @lilzayn5025 11 หลายเดือนก่อน +1

    සිංහල උගන්වන ගුරුවරුන් අතරින් මම ආසම ගුරුවරයා😍🙏

  • @nipunshehan
    @nipunshehan 2 ปีที่แล้ว +5

    💖

  • @mayuradineth231
    @mayuradineth231 2 ปีที่แล้ว +1

    විදෙස් රටක මෙහෙකාර සේවයේ යෙදනවා නම් ඒ ළමයට වයස අවුරුදු 8 වෙන්න පුලුවන්ද 🤔👀 ?

  • @dilharapradeep9862
    @dilharapradeep9862 ปีที่แล้ว

    සර්ට බුදුසරනයි මෙකන පින්කමට

  • @senurimanilka6957
    @senurimanilka6957 2 ปีที่แล้ว +3

    Sir online clz karanawada?

  • @rashmikalakshan2981
    @rashmikalakshan2981 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං සර්🙏♥

  • @neelawalaneelawala9036
    @neelawalaneelawala9036 2 ปีที่แล้ว +2

    ස්තූති සර් 🎓🌼

  • @methukadulneth3090
    @methukadulneth3090 2 ปีที่แล้ว +1

    Thanks sir...🙏

  • @sanjanadilshara4966
    @sanjanadilshara4966 2 ปีที่แล้ว +5

    🤗❤️

  • @sithu__bandara
    @sithu__bandara หลายเดือนก่อน

    Sir me duwt awrudu 8yi kiynne komd 🥲

  • @anula8095
    @anula8095 ปีที่แล้ว +1

    Niyami sir ❤️🥺

  • @gimininisansala1190
    @gimininisansala1190 ปีที่แล้ว +1

    සර්ගෙ ක්ලාස් එකට සම්භන්ද වෙන්න පුලුවන් ක්‍රමයක් තිනවඩ්ජ

    • @malithedirimuni
      @malithedirimuni  ปีที่แล้ว

      0775691219 WhatsApp හරහා
      නම
      පාසැල
      අධ්‍යන වර්ෂය
      දිස්ත්‍රික්කය යන තොරතුරු යොමු කරන්න.

  • @apsaramadhuwanthi4447
    @apsaramadhuwanthi4447 2 ปีที่แล้ว +1

    Thank u sir 🌼

  • @usarisasangigamage7752
    @usarisasangigamage7752 2 ปีที่แล้ว +2

    👍

  • @mayuradineth231
    @mayuradineth231 2 ปีที่แล้ว

    Sir , 👀 මේ පද්‍ය පන්තියේ , මෙම පොඩි දුව කියන දරුවා නැතොහොත් ගැහැනු ළමයගෙ වයස ගැන සදහන් වෙන්නෙ නෑ නෙ , එත කොට අපි මේ පද්‍ය සංග්‍රය රසාස්වාදයකට ගොනු කරද්දි වයස ගැන ලිව්වෙ නැති උනාට කමක් නැද්ද 👀

  • @nethmisaara4458
    @nethmisaara4458 ปีที่แล้ว +1

    2022(2023)Al 🙈🙊💗

  • @subashinisubashi8572
    @subashinisubashi8572 2 ปีที่แล้ว +1

    👌

  • @sanjayaprasanga2900
    @sanjayaprasanga2900 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @mayuradineth231
    @mayuradineth231 2 ปีที่แล้ว +1

    තරුන ගැහැනු ළමයෙක් ගැන වෙන්න බැරිද කියන්නෙ 👀🤔

  • @dilakshidilakshimadavi3102
    @dilakshidilakshimadavi3102 11 หลายเดือนก่อน +1

    ❤🙏

  • @induapsara4071
    @induapsara4071 2 ปีที่แล้ว +2

    හොදට තේරුනා සර් ..❤❤❤😍බුදු සරණයි !

  • @mgdisanayaka5606
    @mgdisanayaka5606 ปีที่แล้ว

    Maru sir✌️😊

  • @DilminiRidmika-bq7zv
    @DilminiRidmika-bq7zv ปีที่แล้ว

    ❤️❤️

  • @darshanalakmal9667
    @darshanalakmal9667 ปีที่แล้ว

    Sir online clz karanne nadda😢

  • @thamodisamaraweera5874
    @thamodisamaraweera5874 7 หลายเดือนก่อน

  • @thamaradamayanthi-2577
    @thamaradamayanthi-2577 ปีที่แล้ว

    👍

  • @kplu4903
    @kplu4903 ปีที่แล้ว

    🙏.🙏🙏

  • @ajithkumara1314
    @ajithkumara1314 7 หลายเดือนก่อน

  • @Kaushaly123
    @Kaushaly123 ปีที่แล้ว