"මඟුල් ගීය" පද්‍ය පන්තිය. රසවින්දනය. සිංහල දළුවත්ත.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024

ความคิดเห็น • 101

  • @ChamodiBagaya-sv4ft
    @ChamodiBagaya-sv4ft ปีที่แล้ว +10

    ගොඩාක් වටින වීඩියෝ එකක් . අපේ සර් හැමදාම ලමයින්ට හොදට කියලා දෙනවා . සිංහල නම් දලුවත්ත සර් තමා.සර්ගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා .

  • @user-wd7eq5tt7p
    @user-wd7eq5tt7p 5 หลายเดือนก่อน +3

    Godak hodata pahadiliwa theruna sir...thanks sir❤️☺️

  • @niroshasudarshani2139
    @niroshasudarshani2139 ปีที่แล้ว +3

    Al karana nangila mallilata godak watina vidio ekk sir....niyameta kiyala denawa...(❤ape sir )

  • @chamodyaimeshika3778
    @chamodyaimeshika3778 9 หลายเดือนก่อน +3

    සර් ගොඩාක් හොදට කියලා දෙනවා. ගොඩක් වටින වීඩියෝ එකක්❤

  • @DilkiNilanka
    @DilkiNilanka 10 หลายเดือนก่อน +3

    හොඳට තේරුණා සර්
    ගොඩක් පින්🙏❤

  • @neth__sanjana
    @neth__sanjana ปีที่แล้ว +4

    සර් රසාස්වාදය හදවතට දැනෙන්න උගන්නනවා..class ආවෙ නැති උනත් සර්ට හැමදාම අපි ආදරෙයි❤

  • @SethminiSadunika-ox5tq
    @SethminiSadunika-ox5tq 3 หลายเดือนก่อน +1

    ඇත්තටම හරි ලස්සනට කියලා දුන්නා සර් තෑන්ක් යූ සර්❤

  • @AnupamaWijerathna
    @AnupamaWijerathna 13 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි සර් 🙏🙏

  • @rasadareewelikanna4483
    @rasadareewelikanna4483 ปีที่แล้ว +6

    අපේ සර් ❤️👌

  • @thisaranishashikala6471
    @thisaranishashikala6471 ปีที่แล้ว +2

    Highly recommend❤(අපේ sir)

  • @MaheshRanepura-iw4nk
    @MaheshRanepura-iw4nk ปีที่แล้ว +3

    අපූරු රසවින්දනයක්...🙂
    ජය වේවා සර් !

  • @WarushavithanaUdara-wh6sj
    @WarushavithanaUdara-wh6sj ปีที่แล้ว +2

    කියලා දෙන විදිය හොදට තේරෙනවා thank you (ape sir) 🙏🙏

  • @dilanibuddhika7091
    @dilanibuddhika7091 ปีที่แล้ว +2

    godak pehediliwa kiyala denawa sir.. godak sthuthi sir ta.🙏

  • @NethmiBandara-be1fz
    @NethmiBandara-be1fz 5 หลายเดือนก่อน +2

    හොදට තේරුනා සර් thank you sir ❤️🙏

  • @AmayaShayawindi-ql6dw
    @AmayaShayawindi-ql6dw ปีที่แล้ว +2

    Sar godak pahadili padama kiya denakota.godak pin sarta 🙏

  • @HanaikaBJA
    @HanaikaBJA 25 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි සර්

  • @Netuu224
    @Netuu224 11 หลายเดือนก่อน +2

    තැන්ක්යූ සර් ❤️ හොදට තේරෑනා 🥰

  • @user-xm9tm9kc9z
    @user-xm9tm9kc9z 2 หลายเดือนก่อน +1

    සිංහල විෂය සම්බන්දව හැමදෙම ඉගෙන ගත්තෙ සර්ගෙන් 🥺💗🙏

  • @DulariSewwandi43
    @DulariSewwandi43 9 หลายเดือนก่อน +2

    සර්ට ගොඩක් පින් ගොඩක් වටින විඩියෝ එකක් 🙏❤️

  • @sinariwatsila
    @sinariwatsila ปีที่แล้ว +2

    සර් හරි ම පැහැදිලිව පාඩම කරනවා...!!! ❤🙏
    Thank you sir..!

  • @SHEHAN_21
    @SHEHAN_21 ปีที่แล้ว +3

    සිoහල legend 😈💜️👍❤️❤️❤️

  • @user-us1we9od5g
    @user-us1we9od5g ปีที่แล้ว +2

    godak hodai sir .sirta budu saranaii .apita anith rasaswada tikath mehema dennako sir ❤

  • @sharmilaweraniyagoda7171
    @sharmilaweraniyagoda7171 หลายเดือนก่อน +1

    ❤❤❤❤thank you sir.
    Hodata uganvanava ❤❤❤

  • @pradeepsandaruwan544
    @pradeepsandaruwan544 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වටිනවා සර් .❤️🙏

  • @NethmiHeshanjali
    @NethmiHeshanjali ปีที่แล้ว +4

    මාර යුද්ධය ,අබිනික්මන ,පරමල් පද්‍ය පන්ති රසවින්දන කියලා දෙන්නකෝ සර් ...

  • @eshanasuriyabandara1317
    @eshanasuriyabandara1317 10 หลายเดือนก่อน +2

    සුපිරියි සර්❤️💪🙏

  • @nimmitharushika7441
    @nimmitharushika7441 ปีที่แล้ว +2

    නියමයි සර්❤

  • @piyuminimansha8177
    @piyuminimansha8177 9 หลายเดือนก่อน +3

    ගොඩක් පිං සර් ❤️

  • @shasikalasandeepani5065
    @shasikalasandeepani5065 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලියි සර්💖හොදටම තේරුනා, සමාස පාඩමත් දාන්නකෝ සර්

  • @klausscharnweber8536
    @klausscharnweber8536 7 หลายเดือนก่อน +2

    බොහොම පින් සර්❤❤❤❤❤

  • @shehanchanaka2165
    @shehanchanaka2165 8 หลายเดือนก่อน +2

    Sinhala සුපිරි ❤

  • @tharushikajayamini4677
    @tharushikajayamini4677 8 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි සර් ❤

  • @CleraFernando-t3u
    @CleraFernando-t3u 8 หลายเดือนก่อน +3

    ස්තූති සර්❤😊

  • @onlysweets136
    @onlysweets136 11 หลายเดือนก่อน +2

    ගොඩක් හොදට තේරුණා sir🙏😊

  • @ajithrajasingha9337
    @ajithrajasingha9337 11 หลายเดือนก่อน +1

    ❤ හොදට තේරුනා සර් ගොඩාක් ස්තූතියි ❤

  • @pavithrasubashani594
    @pavithrasubashani594 ปีที่แล้ว +1

    our sir💖පන්තියෙ කියලා දෙනවා වගෙමයි💖

  • @sanduRajapaksha-dk
    @sanduRajapaksha-dk ปีที่แล้ว +4

    සර් අනුමාන ප්‍රශ්න ටිකක් කරන්නකෝ 🙏

  • @Ravindunonis
    @Ravindunonis 8 หลายเดือนก่อน +3

    😍😍

  • @diliniudayangani9620
    @diliniudayangani9620 2 หลายเดือนก่อน

    Niyamai sir ...hodta mathka hitina widiyata kiyla denawa.thnk u sir❤

  • @sajeewadilrukshani5941
    @sajeewadilrukshani5941 ปีที่แล้ว +2

    අපේ සර්🙏

  • @NisansalaMadushani-g6z
    @NisansalaMadushani-g6z 8 หลายเดือนก่อน +3

    ❤❤

  • @vinuthithinaya1710
    @vinuthithinaya1710 11 หลายเดือนก่อน +2

    නියමයි සර්✨️

  • @Paarigirl
    @Paarigirl 21 วันที่ผ่านมา

    Thank you sir 🙏

  • @SiwaKumara-b6h
    @SiwaKumara-b6h หลายเดือนก่อน +1

    Thank u sir.godak hodata theruna❤

  • @sajeewadilrukshani5941
    @sajeewadilrukshani5941 ปีที่แล้ว +3

    Sir me padya panthiye sanyamayak thienawa neda?

  • @HarshanaWeerasuriya-bb6hs
    @HarshanaWeerasuriya-bb6hs 10 หลายเดือนก่อน +2

    සර් දන්නවද මන් ඉස්සෙලාම විභාගෙ ලියලා ඉඅවර වෙලා රිසාට්ස් කියන්නේ සර්ට තමා මොකද ඉස්කොලෙන් කියලා මෙලො දෙකය් උගන්නවෙත් නැ මන් පන්ති ගියෙත් නැ. සිංහල විශයම සර්ගෙන් ඉගෙන ගත්තේ ❤

  • @imeshaashani9816
    @imeshaashani9816 ปีที่แล้ว +2

    Ape Sir 😇💖

  • @ShavindraAnantha
    @ShavindraAnantha 4 หลายเดือนก่อน +2

  • @ShavindraAnantha
    @ShavindraAnantha 4 หลายเดือนก่อน +2

    Sir abinkmana padya panthiyath rasawindanaya karanna puluwand ❤

  • @user-yu5md5fz2z
    @user-yu5md5fz2z 8 หลายเดือนก่อน +2

    sar mm sudda

  • @user-lz8wc4bg4w
    @user-lz8wc4bg4w 7 หลายเดือนก่อน +2

    Thank you sir

  • @SadaruNimsara-rj3ce
    @SadaruNimsara-rj3ce 8 หลายเดือนก่อน +2

    heta exam eka liyanna me video eka balala yanne mama witharada

  • @sitharas01
    @sitharas01 ปีที่แล้ว +2

    සර් මේකේ ජීවන් ද්‍රෘශ්ටිය මොකක්ද එතකොට

  • @sadalianuthara1242
    @sadalianuthara1242 ปีที่แล้ว +4

    සර් මට්ටකුණ්ඩලී කතාවේ වීඩියෝ ගෙන්න

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  ปีที่แล้ว +1

      ඉක්මනින් දෙනවා පුතා

  • @KusumSadamalee-qk2kz
    @KusumSadamalee-qk2kz ปีที่แล้ว +2

    🙏

  • @prabodha8633
    @prabodha8633 10 หลายเดือนก่อน +2

    Thank you sir❤

  • @sandarwansl4108
    @sandarwansl4108 ปีที่แล้ว +3

    🥰

  • @user-my1wo5mu8o
    @user-my1wo5mu8o ปีที่แล้ว +2

    ❤️👍

  • @nathaliyaruston9070
    @nathaliyaruston9070 10 หลายเดือนก่อน +2

    සර් ඉතුරු නූතන පද්‍ය පාඩම් ටිකත් මේ විදියට කරන්නකෝ

  • @sadunitharuka5066
    @sadunitharuka5066 ปีที่แล้ว +2

    Thank you sir 🥺❤

  • @SakunVishantha-pb8ws
    @SakunVishantha-pb8ws 9 หลายเดือนก่อน +2

    Sr puluwannm okkoma padam tika dennko clz ynne nathi apiwage aya innawa athi e hinda pin sir

  • @dinushamadushani6616
    @dinushamadushani6616 ปีที่แล้ว +2

    thankyou sir❤️❤️

  • @roshangunathilaka2899
    @roshangunathilaka2899 10 หลายเดือนก่อน +2

    ♥️🙏

  • @deniskachamodya5477
    @deniskachamodya5477 ปีที่แล้ว +2

    ❤😊

  • @user-xm9tm9kc9z
    @user-xm9tm9kc9z 2 หลายเดือนก่อน +1

    දිගට ම video දාන්න කියලා ඉල්ලනවා සර් 🥺❤🙏

  • @user-ut7ly5bv7d
    @user-ut7ly5bv7d 8 หลายเดือนก่อน +2

    Anee sir para mal padya panthiya liya widiy kiyl denn exam ekt kalin🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน

    පණ්ඩිත් අමරදේවයන්ගේ හඬින් මගුල් ගීය රස විඳින්න.

  • @amproduction7467
    @amproduction7467 10 หลายเดือนก่อน +2

    😍❤❤❤😘❤😍😍😘😍😍

  • @hashinihimansha
    @hashinihimansha ปีที่แล้ว +3

    Sir....Mt sirge online class ekata Enna puluwanmda..MN 2023 A/l batch eke...Mata panthiyata sambanda wenna puluwan widiha kiyannako🙏

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  ปีที่แล้ว

      077 234 0197 අංකයට කතා කරන්න පුතා

  • @gayathrikaushalya4769
    @gayathrikaushalya4769 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🥺

  • @nethmihansini-4000
    @nethmihansini-4000 ปีที่แล้ว +4

    Sir samasa padama karannako

  • @SinhalaDaluwattha
    @SinhalaDaluwattha  ปีที่แล้ว +5

    th-cam.com/video/-IMt1NLOleU/w-d-xo.html

  • @user-si2rl5xw4k
    @user-si2rl5xw4k 2 หลายเดือนก่อน

    සර් ජාතක කතා දෙකාක් එකට සන්සන්දනය කරලා කොහොමද විචාර ලියන්නේ..😢?

  • @SakunVishantha-pb8ws
    @SakunVishantha-pb8ws 9 หลายเดือนก่อน +2

    Sirge online clz ekata joined wenne kohomda sir

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  9 หลายเดือนก่อน +1

      077 540 3456 කතා කරන්න පුතා

  • @prabha263
    @prabha263 11 หลายเดือนก่อน +2

    Sir මට්ටකුන්ඩලී කතාව සරල බසින් කියලා දෙන්නකෝ

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  11 หลายเดือนก่อน

      ඉක්මනින් දෙනවා

    • @prabha263
      @prabha263 11 หลายเดือนก่อน

      😊ha sir

  • @Nethuuu00000
    @Nethuuu00000 9 หลายเดือนก่อน +2

    Sirge class wlta join wenne komd

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  9 หลายเดือนก่อน

      077 540 3456 අංකය අමතන්න

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน

    අරිසෙන් අහුබුදු පසුකාලීනව නම් තබන්නා

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน

    ගංජා සන්නා කොපි කරන දළුවත්ත

  • @ramaniwickramasinghe9911
    @ramaniwickramasinghe9911 11 หลายเดือนก่อน +2

    සර්ගෙ contact number එක දෙන්නකෝ. සර් නුවර hall class කරනවද

  • @SethminiSadunika-ox5tq
    @SethminiSadunika-ox5tq 3 หลายเดือนก่อน +1

    ඇත්තටම හරි ලස්සනට කියලා දුන්නා සර් තෑන්ක් යූ සර්❤

  • @susilkumara6548
    @susilkumara6548 ปีที่แล้ว +3

    ❤👍

  • @lpspkawindi...6083
    @lpspkawindi...6083 ปีที่แล้ว +2

    Thank you sir 🙏❤️

  • @wasanamaheshini-gh9bk
    @wasanamaheshini-gh9bk 9 หลายเดือนก่อน +2

    Thank you sir❤

  • @DasunikaSathsarani
    @DasunikaSathsarani 3 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @kosalathathsarani5534
    @kosalathathsarani5534 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @user-kz9gz3wn3y
    @user-kz9gz3wn3y 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka ปีที่แล้ว +2

    ❤❤

  • @DilminiRidmika-bq7zv
    @DilminiRidmika-bq7zv ปีที่แล้ว +2

    ❤❤

  • @piyumihewage9585
    @piyumihewage9585 11 หลายเดือนก่อน +2

    🥰😍