A/L sinhala නාගල කන්ද පද්‍ය පන්තිය විමසුම.nagala kanda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • උසස් පෙළ නූතන පද්‍ය සංග්‍රහයේ එන නාගල කන්ද පද්‍ය පන්තිය මෙහි විමසුමට ලක් වේ.
    උසස් පෙළ සිංහල අපගේ පන්තියට එකතුවීම සඳහා 0775691219 යන දුරකථන අංකයට ඔබගේ නම,ගම,පාසැල, ඉගෙනුම් වර්ෂය සඳහන් කොට whatsApp මගින් කෙටි පණිවුඩයක් තබන්න.
    සියලු ළමුන් මෙයට එකතු වන්න.ඉදිරියේදී පවත්වන සම්මන්ත්‍රණ මාලාව මෙම telegram සමූහය හරහා සිදු වේ.
    t.me/joinchat/...
    මලිත් එදිරිමුණි උසස් පෙළ සිංහල.
    ‪@malithedirimuni‬

ความคิดเห็น • 56

  • @MadumiNilensa
    @MadumiNilensa ปีที่แล้ว +28

    සර්..මං 2022(2023) තමයි A/L එග්සෑම් එක කළේ..මට අන්තිම දවස් වල මං ගිය සිංහල ක්ලාස් එකට යන්න බැරි වුණා..මං youtube එකෙන් රසවින්දන විචාර බලන්න ගත්තා ඊට පස්සෙ..එතකොට තමයි මට සර්ව හම්බුණේ..සර් ගොඩක් හොඳට පැහැදිලි කරලා දෙනවා..ඇත්තමයි සර් හොඳට අහගෙන ඉන්නවා නම් සර් කියලා දුන්නට පස්සෙ ආයෙ රසවින්දන පාඩක් කරන්න දෙයක් නෑ..මං විභාගෙට කලින් දවසෙත් සර්ගෙ වීඩියෝ බලලා ගියේ..අපිට ආවෙ දෙවියන් මැරීම..මං ඒ රසවින්දනේට අදාළව සර්ගෙ වීඩියෝ එක බලලා තිබ්බෙ..සර් කියලා දුන්නු ඒවම තමයි මං පේපර් එකේ රසවින්දනේට ලිව්වෙ..සර් මට A3යි..මං ගම්පහ දිස්ත්‍රික්කෙන් එග්සෑම් කළේ..මං ගම්පහින් 31..Z එක..2.0698..සර්ට ගොඩක් පිං..මට මේ resultඑක ගන්න උදවු කරපු අය අතරෙ සර් උඩින්ම ඉන්නවා..ආයෙම කියන්නෙ සර්ට ගොඩක් පිං..ගොඩක් ස්තූතියි❤..තව නංගිලා මල්ලිලා ගොඩකට මේ වගේම උගන්නන්න සර් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෙ..සර්ට දීර්ගායුෂ ලැබෙන්න ඕනෙ 🙏❤

    • @malithedirimuni
      @malithedirimuni  ปีที่แล้ว +4

      හිතට හරිම සතුටුයි පුතේ.ජය ඔයාට❤️🤛

    • @MadumiNilensa
      @MadumiNilensa ปีที่แล้ว

      @@malithedirimuni සර්ට පිං..දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ❤️❤️

  • @rishvi4655
    @rishvi4655 10 หลายเดือนก่อน +2

    මගේ ජිවිතේට මෙච්චර ලෙසි විදිහට කවුරුත් රසාස්වාදයක් ලියන විදිහ කියලා දුන්නෙම නෑ .. thnk u soo much sir 🥺♥️

  • @DarazAyitam
    @DarazAyitam ปีที่แล้ว +2

    දැන් ආර්තියෙකෙත් එක්ක හැමොටම සල්ලි දිලා පංති යන්න අමාරැයි... සර් මෙ කරන දේ ලමයිට ලොකු හයියක්... හැමදාම වැජබෙන්න ඔන... පුලුවන් විදියට විබගෙට ඔන දෙවල් ටික youtube eken karanna..

  • @Pasindu-n6e
    @Pasindu-n6e 9 หลายเดือนก่อน +3

    heta exam ekt meka awoth hodai😍

  • @tamashasathsarani24
    @tamashasathsarani24 ปีที่แล้ว +3

    සර් විභක්ති පාඩම කියල දෙන්න පුලුවන් ද සර් 🥺... සර්ගේ හැම වීඩියෝ එකක්ම මම බලනවාසර්... මේ සර් කරන දේ අපිට ලොකු උදව්වක් සර් සර්ට ගොඩාක් පිං..❤️

  • @dehami4865
    @dehami4865 ปีที่แล้ว +4

    සර් ඉගිලෙන සිහින කවි පන්තියත් කියල දෙන්නකො

  • @dehami4865
    @dehami4865 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර් ♥️

  • @tharushaudayangani
    @tharushaudayangani 2 หลายเดือนก่อน

    Godak pin sar mehem widiyo danawata ❤️❤️

  • @thakshilalakshani6991
    @thakshilalakshani6991 ปีที่แล้ว +3

    2023 anumana රචනා mond kiyla dannko sir

  • @DulanjaDulanja-wb1tm
    @DulanjaDulanja-wb1tm 8 หลายเดือนก่อน

    Sir සමනලයා padya panthya video ekak dennako.

  • @wasanabashi4783
    @wasanabashi4783 ปีที่แล้ว +5

    සර් ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙන්නෙ කොහොමද

  • @ChethikaManohari
    @ChethikaManohari หลายเดือนก่อน

    Niyamai thank you ser

  • @WasanthaKumara-oi8dp
    @WasanthaKumara-oi8dp 7 หลายเดือนก่อน

    තුති සර් ❤🎉

  • @janithdevinda1051
    @janithdevinda1051 9 หลายเดือนก่อน

    Godk pin sir ❤

  • @AshaniJayasinghe-f6n
    @AshaniJayasinghe-f6n ปีที่แล้ว +1

    Sir purathana gadyata video ekak dannako

  • @himansiadhikari-fj4xp
    @himansiadhikari-fj4xp ปีที่แล้ว +1

    Thank you sir❤

  • @sasinimalshani3431
    @sasinimalshani3431 ปีที่แล้ว +1

    thank you sir♥️

  • @HirushaSadaruwan-j8b
    @HirushaSadaruwan-j8b ปีที่แล้ว +1

    thankyou sir❤❤❤

  • @SithuliKumararathna
    @SithuliKumararathna 9 หลายเดือนก่อน

    දුරැ රට ගිය පුතු ගැනත් විඩියො එකක් ඔනෙ 🥲

  • @lakshikasandaruwanilakshik8701
    @lakshikasandaruwanilakshik8701 3 หลายเดือนก่อน

    තෑන්ක් යූ සර්❤❤

  • @TharushiNisansala-gf2nq
    @TharushiNisansala-gf2nq 10 หลายเดือนก่อน +1

    Thanq sir

  • @TharinduSachi
    @TharinduSachi 10 หลายเดือนก่อน +1

    Tanks sir ❤😊

  • @MalithNethsara-h4g
    @MalithNethsara-h4g ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @Ranjanakumara-j3x
    @Ranjanakumara-j3x ปีที่แล้ว +2

    😊

  • @nethminaweesha5558
    @nethminaweesha5558 ปีที่แล้ว +2

    Sir online clz ekat join wenne kohomad kiyal kiyann puluwan d...sinhala clz heuwa eth sige pahadili kirim tharam anik ekkeneggewath videos hariynne na sir 😢

    • @malithedirimuni
      @malithedirimuni  ปีที่แล้ว

      0775691219 WhatsApp කෙටිපණිවුඩයක් තබන්න.

  • @ChathuraJewantha
    @ChathuraJewantha 8 วันที่ผ่านมา

    ❤♥️

  • @deheminethra9453
    @deheminethra9453 9 หลายเดือนก่อน +3

    රසාස්වාදයකට පිටු කීයක් විතර ලියන්න ඕනෙද සර්

    • @AbimaniSamarawickrama
      @AbimaniSamarawickrama 9 หลายเดือนก่อน

      කරුණු ඔක්කොම ගොනු කරලා අවම පිටු 4ක්වත්

    • @deheminethra9453
      @deheminethra9453 9 หลายเดือนก่อน

      @@AbimaniSamarawickrama thank you 🥰

  • @deniskachamodya5477
    @deniskachamodya5477 ปีที่แล้ว +1

    ❤😊

  • @HansiChain
    @HansiChain ปีที่แล้ว +1

    😍♥♥

  • @Sachini_Sewmini_
    @Sachini_Sewmini_ 10 หลายเดือนก่อน

    Thnq sr💕

  • @yohanlakshitha6651
    @yohanlakshitha6651 6 หลายเดือนก่อน

    ❤🎉

  • @Anushkadilki
    @Anushkadilki 11 หลายเดือนก่อน +1

    Sir online cls ekt join wenne komod

  • @ashinsanashridewa2968
    @ashinsanashridewa2968 10 หลายเดือนก่อน

    Thank u sir 🙏🤍

  • @DevindiHennayake-h3j
    @DevindiHennayake-h3j 6 หลายเดือนก่อน

    ❤️

  • @xRepublicOfGaming
    @xRepublicOfGaming 10 หลายเดือนก่อน

    Thank you sir ❤️💙

  • @ravindusumuditha
    @ravindusumuditha 10 หลายเดือนก่อน

    kawi serama rasaswadaya krnna onida sir

  • @HansiChain
    @HansiChain ปีที่แล้ว +1

    thank you sir♥

  • @harshanasniroshan5550
    @harshanasniroshan5550 ปีที่แล้ว +2

  • @hansishehara360
    @hansishehara360 ปีที่แล้ว +1

    ❤️❤️

  • @k.s.m.fernando2691
    @k.s.m.fernando2691 9 หลายเดือนก่อน

    Thank you sir❤

  • @Dairywiththaru
    @Dairywiththaru 9 หลายเดือนก่อน

    Thank you sir❤

  • @enoshiayonya4748
    @enoshiayonya4748 ปีที่แล้ว +1

  • @YasodaJayarathne
    @YasodaJayarathne ปีที่แล้ว +1

  • @sandu_chooty
    @sandu_chooty 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @sandu_chooty
    @sandu_chooty ปีที่แล้ว +1

    ❤❤

  • @AshaSamanmali-qh4gs
    @AshaSamanmali-qh4gs ปีที่แล้ว +1

    ❤❤

  • @sasinidulangi1153
    @sasinidulangi1153 ปีที่แล้ว +2

    ❤❤

  • @Sarathnandasiri-j3k
    @Sarathnandasiri-j3k ปีที่แล้ว

    ❤❤❤