6 Things you should not do to your bonsai. බොන්සායි ගසකට නොකල යුතුම දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 28

  • @chanakasadharuwan5481
    @chanakasadharuwan5481 ปีที่แล้ว +7

    බොහොමත්ම ස්තුතිය වටින video ekak ❤❤❤

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +5

      ඔබගේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි. ❤ 🙏

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 ปีที่แล้ว +7

    ස්තූතී ඩැනිල්ස් මාමේ

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +5

      ඔබගේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි. ❤ 🙏

  • @bon-sai6761
    @bon-sai6761 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා ❤ ස්තුතියි ❤❤❤

  • @natureloverssrilanka5441
    @natureloverssrilanka5441 ปีที่แล้ว +6

    Thank you ❤❤ 🙏

  • @Denuwan533
    @Denuwan533 ปีที่แล้ว +6

    😊❤

  • @bckbonsai2627
    @bckbonsai2627 ปีที่แล้ว +3

    👍

  • @champalakmini9723
    @champalakmini9723 ปีที่แล้ว +5

    Godak hodai

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +5

      ඔබගේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි. ❤ 🙏

  • @Bhash2023
    @Bhash2023 ปีที่แล้ว +6

    මේ වැරදි මම ගොඩක් කරල තියෙනවා 😁

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +6

      ඔබගේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි. දිගටම රැඳී සිටින්න ❤️❤️

  • @udithathakshila7362
    @udithathakshila7362 ปีที่แล้ว +4

    Me වැස්ස kale api parissam karaganne කොහොමද

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +7

      වැස්ස කාලයට ගස් රැක බලා ගැනීම සම්බන්ධව විශේෂ අවදානයක් යොමු කරන්න වෙනවා. මොකද ගසකට අදාළ වතුර ප්‍රමාණය ගසෙන් ගසට වෙනස් වෙනවා. උදාහරණයක් කිව්වොත් කුඹුක් ගසක් වතුරට ඔරොත්තු දුන්නත් බොගන්විලීයා ගසට වතුර වැඩ්වීමේදි මුල් කුණු වෙනවා. මේ දේ බලපාන්නේ එක දිගටම දින කිහිපයක් වැස්සොත් තමයි. ඒ වගේ අවස්ථාවකදී වතුර වැඩිපුර ඔරොත්තු නොදෙන ගස් වැස්සෙන් ආරක්ෂා වෙන තැනක (තාවකාලිකව) තියන්න වෙනවා. තව දෙයක් තමයි අපි පාවිච්චි කරන පස් මාධ්‍ය. අපේ පස් මැටි ගතිය වැඩිනම් ජලය රැඳෙන ප්‍රමාණය වැඩියි. ඒ නිසා කැට සහිත පස් මාධ්‍යක් තමයි අපි පාවිච්චි කරන්න අවශ්‍ය. වතුර හොඳින් ගලාගෙන යන පස්මාධ්‍ය වගේම බොන්සායි බඳුන තුළ ජලය නොරැදෙන ආකාරය බඳුනේ යට තිබෙන සිදුරු ගැන පවා වැසි කාලයකදී අපි විශේෂ අවදානයක් යොමු කල යුතුමයි. මේ සියලු දේවල් සම්බන්ධ මනා අවබෝධ ලබා ගැනීමට ඇත්තටම අවශ්‍ය වන්නේ අපගේ අත්දැකීම. ඒ අත්දැකීම තුළ ගසෙන් ගසට වෙනස් වන දේවල් ගැන පුද්ගලිකව අපටම ඉගෙන ගැනීමේ හැකියවක් තියෙනවා.

    • @udithathakshila7362
      @udithathakshila7362 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතිය මහත්මයා

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +1

      ❤️🙏

  • @malamohottala2368
    @malamohottala2368 7 หลายเดือนก่อน +1

    Thanks ❤❤❤

  • @Rechard-c7e
    @Rechard-c7e ปีที่แล้ว +5

    ගගවැරැල්ල ගස් නැද්ද ඔයා ලග

  • @yenukageesath9751
    @yenukageesath9751 ปีที่แล้ว +1

    😊

  • @udithathakshila7362
    @udithathakshila7362 ปีที่แล้ว +6

    ඔබ තුමාගේ ගස් බලන්න ආසයි කොහොමද අපි එන්නේ .කොහෙද මහත්මයා ඉන්නෙ . මම ආසම program eka ඔබ තුමා කරන්නේ.බුදුසරණයි!

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  ปีที่แล้ว +5

      ඔබගේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි. මල්වානේ, එන්න ...........