නගර මැද සොඳුරු වන සෙනසුන... | Nittabuwa Wathupitiwala Mahamevnawa Bhawana Asapuwa Sakmana -Episode06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #Sakmana #MahamevnawaAsapu #ShraddhaTV #NittabuwaWathupitiwalaMahamevnawaBhawanaAsapuwa
    නිට්ටඹුව වතුපිටිවල මහමෙව්නාව භාවනා අසපුව
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 67

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +7

    සාදු , සාදු , සාදු .............!!!
    සත්පුරුෂයන් වහන්සේලා වැඩ සිටින මහාමෙව්නාව නැමති පුණ්‍ය භූමියට නමස්කාර වේවා ..........!!!
    අපේ ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ...........!!!
    නමෝ බුද්ධාය ............!!!

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 ปีที่แล้ว +4

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 අනුමොදන් වෙමි. ඒ අපගේ ශාස්තෘ ඌ භාග්‍යවතුන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.අනෙ හරිම ලස්සනයි සත්පුරුෂ භූමියට නමස්කාර වේවා ගුරු දේවඋත්තම කළයාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.මහා සංගරත්නයට මාගේ නමස්කාරය වේවා.

  • @sagarikajayalathpremadasa5771
    @sagarikajayalathpremadasa5771 3 ปีที่แล้ว +12

    බුදු සසුන බබුළුවන
    පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ ඇතුළු මහමෙව්නාවේ ස්වාමීන්වහන්සේලාට නමස්කාර වේවා..

  • @shanthakumara4479
    @shanthakumara4479 3 ปีที่แล้ว +13

    බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවෙන උතුම් පින්බිමක් සාදු! සාදු! සාදු!

  • @navinduthenuwara2990
    @navinduthenuwara2990 3 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය.
    සාදූ. සාදූ. සාදූ.
    🙏🙏🙏🙏🙏
    අසපුවට යන සියලු දෙනිම හරීම වාසනාවන්තයි.
    🙏🙏🙏🙏🙏🙏🙏
    පින්වන්ත මිනිස්සු අතරේ පව්කාරයෝ මොනතරම් ඉන්නවාද.
    ගම්පහ නැදුන්ගමුවේ අසපුවට නල ලිඳක් හාරනකොට ගමේ මිනිස්සු ඒකට විරුද්ධ වෙලා මඑසඟරුවනට ජලය අහිමිකරලා මොන තරම් පාපයක් කර ගත්තාද.

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +3

    ඇතක ඉදලා හරි මමත් මේ පින අනුමෝදන් වෙමි සාදු සාදු සාදු නමෝ බුද්දාය හැමෝම සුවපත් වෙත්වා සාදු සාදු සාදු නමෝ බුද්දාය තේරැවන්සරනයි හැමෝටම දළදා වහන්සේ ගේ පිහිටයි සක් දෙවිඳුන්ගේ පිහිටම වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය පින්වත් ස්මින් වහන්සේට මගේ නමස්කාරයම වේවා පින් කුසල් ලැබේවා හැමෝම සුවසේ ජිවත් වෙත්වා සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +6

    මේ වගේ තැනක පැවිදි වෙන්න තිබ්බනං...

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +4

    අපේ සමිමා සමිබුදු සමිදුගේ ඵ උතුමිවු මහා ගුණ යට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය අපේ ලොකු ස්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය තේරැවන්සරනයි හැමෝටම

  • @dhanushkaabeveera2431
    @dhanushkaabeveera2431 3 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු...🙏🙏🙏
    ලස්සනම ලස්සන වැඩසටහන..හිත එක තැනක නතර වෙනවා..ජීවිතේ වෙනස්ම කරපු වැඩ සටහනක්..නමෝ බුද්ධාය

    • @samantakarunathilaka6825
      @samantakarunathilaka6825 2 ปีที่แล้ว

      කඩුවකුත් දෙන්නද සාසනේ රකින්න..😥🤔කෝ අවිහිසාව..කෝ විමසීම..බමුණු දහමද???ඔබ නිර්මා දහම අසා නැත...බමුනන් ආක්‍ර්මන සදහා දේශනා කරන දේඅසා මිනිසුන් තම මතයට නැති අයව විනාස කලා..එතැනට නොඑන්න..බුදු දහම එසේ නොවේ..එක් කරුනක් ඔබ අඩුම පාසල් ගිය අයෙක් නම් මේ කරුණු විමසා බලන්න...
      ඇයි මේ රාජ පරපුර සෙල්ලිපි මගින් සහ පුරාණ පොත් මගින් සහ පිටක අනුග්‍රහයෙන් සොයා එලියට එද්දී මොකද මේ විකාර...
      සමාදානයෙන් නැතුව පනත් හදලද බුදුරජුන් දහම දෙසුවෙ..වචන වල තේරුම නොදැන විකාර කියවන්නද ??? අහෝ..නුවන පහල වේවා!!! පරගැත්තන්ට වහල් නෑ කිය කියා ඉන්දියාවට වදින් ඔබතුමාල ???? නා ගස =ජේත වෘක්ශය... එහෙනම් ජේතවනේ කියන්නෙ කුමක්ද??? නා ගස යනු ඒකදේශීය ශාකයක්...මුලු ලෝකෙම කිසිම තැනකින් අවුරුදු දහස් ගණනක් තුල සොයා ගත නොහැකි නිසයි ඒක ශාක වන්නෙ...😂😂 ඔබ දැන් හිතන්නෙ..එදා ජේත වනේ හෙලබිමට ගලවාගෙන ආව කියලද??? බොළඳ වදන් වලින් තොරව සත්‍ය දකින්න..!¡ සත්‍ය සොයා යන්න..අපායෙ යන්නෙ දහම විකුර්ති කොට අර්ථ ධම්ම.නිරුක්ති නැතුව දේශනා කොට නිවන ආවරණය කිරීම....ඔයාලට නිවන පැහැදෙනවනම් හොදා...අනගාරික තුමා ද්වේශයෙන් එකිනෙකා සමග ගැටුන හැටි සහ පහර දෙන්න ගිය අයුරු ....
      ඔන්න ඔය නිසා තමා දේශයක් මේ විනාසෙට ආවෙ...ද්හම් හරියටනොකීම විකුර්ති ඉතිහාසය..ඉන්දියාවෙ වහල් මානසිකත්වය...තියාගෙන දෙශීය දේ ගැන හිතන්න කියන අය එතුමගෙ වදන් වැල එතුමටම ගලපා බලන්න...ඔබට සත්‍ය වැටහේවි...
      අන්තිම වදන් වැල විජය ර්ජු වශයෙන් පිලි ගන්න ඕනමකෙනෙකුට තිබිය හැක..මන්ද යත් වල් වනචර නිසා ඉන්දියාවෙන් හිස අඩක් භූ ගා පිටුවහල් කල බවයි ඉන්දියාවෙ ඉතිහාසයෙ සටහන්...

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @cadengardner209
    @cadengardner209 3 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ඒ මහා පුන්‍ය නිධානය අනුමෝදන් වෙමු. නමෝ බුද්ධාය

  • @sarangasilva
    @sarangasilva 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය🙏🏼🙏🏼🙏🏼

  • @hettiarachchi232
    @hettiarachchi232 3 ปีที่แล้ว +7

    මෙවන් පින් බිමක වැඩ සිටීමට මොන තරම් පිනක් තිබිය යුතුද???

  • @ManojJinadasa
    @ManojJinadasa 3 ปีที่แล้ว +8

    Our Chanananda Lokuhamuduruwo - the hero and most kindful reverent person who lives to draw the right path at the right time in order to develop the Buddha path for all purification. Such an honest and most kindful person I have never have ever seen on this planet. Saadhu Saadhu Saadhu

  • @dulanjaleeramanayake4201
    @dulanjaleeramanayake4201 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!! නමෝබුද්ධාය ! මේ පින් බිම දැක සිත් පහන් වේවා !

  • @premalatha8718
    @premalatha8718 3 ปีที่แล้ว +3

    සිත නිවෙන පින්
    බිම් සිතින් වන්දනා
    කරමි සාදු සාදු සාදු

  • @Nadeethsrimal
    @Nadeethsrimal 3 ปีที่แล้ว +5

    මේ වැඩසටහන ඉදිරිපත් කරන ආකාරය ඉතාමත් ආකර්ශනීයයි... 🙏🙏🙏

  • @isurunisansala9738
    @isurunisansala9738 3 ปีที่แล้ว +2

    Sadu sadu a uthum sathpurusha rathnayata digasiri lebewa.....

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +3

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 ඒ උතුම් පුන්‍යභූමියට නමස්කාර වේවා .පිංවත් ගුරු දෙවිදුන් ඇතුළු පිංවන්ත මහ සගරුවනට මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว +2

    සාදු.සාදු.සාදු.🌻🌻🌻

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +4

    තේරැවන්සරනයි බොහොම පින් කුසල් ලැබේවා හැමෝම සුවපත් වෙත්වා සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @sanka.hesarahesara8282
    @sanka.hesarahesara8282 3 ปีที่แล้ว +5

    ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! තව තවත් මෙ වැනි වැඩසටහන් ගෙන ඒමට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා! ලැබේවා! ලැබේවා! ඔබ සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!

  • @liveeye413
    @liveeye413 3 ปีที่แล้ว +6

    ඇත්තටම පුදුම සුන්දර පින්බිමක්🌺🌺🌺🌺🙏

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa6809 3 ปีที่แล้ว +4

    සාධු ,සාධු, සාධු නමස්කාර වේවා

  • @ManojJinadasa
    @ManojJinadasa 3 ปีที่แล้ว +9

    I do not have more language to express my pleasure at how you present this program and how you all group produce this program. So I am waiting for the next program as well.

  • @samanthashirani9376
    @samanthashirani9376 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @paramik5285
    @paramik5285 3 ปีที่แล้ว +2

    namo budhdhaya

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 2 ปีที่แล้ว

    පින්වත් ලංකානන්ද ස්වාමින්වහන්සේට
    ඒ අමා නිවන් සුව බොහෝදුර නොවේවා!!!

  • @sanjesampath9662
    @sanjesampath9662 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว

    සාධු ...සාධු ...සාධු ...ඒ උතුම් පුණ්‍ය භූමියට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා ....
    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නම්ස්කාර වේවා ..සාධු ...සාධු ...සාධු ...
    මේ.උතුම් පුණ්‍ය භූමියේ.වැඩවාසය කරන්නාවූ පින්වත් ස්වාමීන් වහන්සේලට නමස්කාර වේවා ..සාධු ...සාධු ...සාධු ..
    පින්වත් ස්වාමීන් වහන්සේ ලා.නිදුක් නීරෝගීව චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබේවා ...

  • @Damithonline1019
    @Damithonline1019 3 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @malanidingiriya7197
    @malanidingiriya7197 3 ปีที่แล้ว +1

    saduuu saduuu saduuu harima niskalanka thanak saduuu saduuu saduuu namoo buddhaya theruwan saranai samata

  • @lahiruvinod7644
    @lahiruvinod7644 3 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 3 ปีที่แล้ว

    Ethama manaram punnaya bumiyata maage namaskaraya wewa pinwath swamen wahanselata gunadarma pura ganna wasanawa labewa siyalu dwnata theruwan saranai namobuddhaya,,,,

  • @araliya6757
    @araliya6757 3 ปีที่แล้ว +2

    They all have collected merits in the sansara, got an excellent place to "dwell in the Dhamma, delight in the dhamma, reflect on the dhamma and recollect dhamma which help them to stay within genuine Dhamma" under the guidance of an exceptionally good teacher.Sadu!! Saadu!!Saaadu!!! Theruwansaranai Namobudhaya

  • @pibidaudayana3173
    @pibidaudayana3173 3 ปีที่แล้ว

    sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 3 ปีที่แล้ว

    Utum වැඩසටහනක් malle obata ගොඩක් pin namobuddaya 🙏🙏🙏🙏sadu

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    Sadu sadu sadu... 🙏🌸🌼💐💞

  • @devikadilshani3771
    @devikadilshani3771 3 ปีที่แล้ว

    Namo buddhaya ...sadu sadu ..sadu
    ..sundara pin bimai .theruwan saranai ..

  • @nadikaayomi9197
    @nadikaayomi9197 3 ปีที่แล้ว +2

    Oba tath niroogi suwa hitha sansun venawa,anguli mala sa rajana n ganath karanna

  • @apmayuralathaapmayuralatha722
    @apmayuralathaapmayuralatha722 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohan3260
    @rohan3260 3 ปีที่แล้ว

    පිංවත් ලොකු ස්වාමින්වහන්සේට හා මහමෙව්නා වාසී අර්ය මහසඟරුවනට නමස්කාර වේවා🙏🙏🙏

  • @gleefulang
    @gleefulang 3 ปีที่แล้ว

    Namo Budhdhaya!🙏

  • @apmayuralathaapmayuralatha722
    @apmayuralathaapmayuralatha722 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @komarikk1394
    @komarikk1394 3 ปีที่แล้ว +1

    සදු සදු

  • @kavindawijayabandara795
    @kavindawijayabandara795 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ

  • @nuwanmalalarathne91
    @nuwanmalalarathne91 3 ปีที่แล้ว

    Sadhu...!!! 🙏 Sadhu...!!! 🙏 Sadhu...!!! 🙏

  • @paytmansaeed410
    @paytmansaeed410 3 ปีที่แล้ว

    Saadhu saadhu saadhu pinwath sagaruwanata niduk nirogichirajiwanaya labawa saadhu saadhu saadhu 🌻🙏🤲🌻🙏🤲🌻🙏🤲k A pathmawathe 2021 :8 :2

  • @PriyanTha-k1e
    @PriyanTha-k1e ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @ameeshthenuka3310
    @ameeshthenuka3310 ปีที่แล้ว

    👍💓💓❤️🙏🙏👍

  • @shanthisamanmali7716
    @shanthisamanmali7716 3 ปีที่แล้ว +2

    Me pin bime man silsamadan una denana sathuta nima karanna benamaskaarawewa

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය
    🙏🙏🙏

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 ปีที่แล้ว

    සාදු.......සාදු....සාදු..🙏🙏🙏🌸🌸🌸🌷🌷💮🌼🌷🌷🌷🌸🌸🌸🙏🙏

  • @champikadissanayake4891
    @champikadissanayake4891 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @lasithakavinda8950
    @lasithakavinda8950 3 ปีที่แล้ว +1

    Namo Buddhaya

  • @chiranthalaksri5008
    @chiranthalaksri5008 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @ashavilashi8015
    @ashavilashi8015 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @SAa96573
    @SAa96573 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @nickyalgama9602
    @nickyalgama9602 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @hrshantha3634
    @hrshantha3634 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @udarashehandissanayake107
    @udarashehandissanayake107 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dayaniamarathunga8930
    @dayaniamarathunga8930 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏