ඔබත් ජීවිතය ගැන කලකිරීමෙන් ද? (Don't be disappointed) | Ven Ajahn Brahm

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 11

  • @KanthiWijeratne-i8r
    @KanthiWijeratne-i8r 29 วันที่ผ่านมา +2

    සාදු ! සාදු ! සාදු !

    • @-disiruwana3828
      @-disiruwana3828  29 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @deepcsj
    @deepcsj หลายเดือนก่อน +5

    ජීවිතයට වටින සාකච්ඡාවක්.
    ස්වාමින් වහන්සේ අපට පැවසූ පරිදි, ඔබව කලකිරීමට පසුතැවීමට පත් කිරීම ගැන අන් අයට දොස් කියන්න එපා. ඔබ ඔවුන්ගෙන් ඕනෑවට වඩා බලාපොරොත්තු වීම ගැන ඔබටම දොස් පවරාගන්න. ඔබ ඔවුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී, ඔබේ උපරිමය ඔවුන්ට ලබා දෙන්න. එවිට ඔබ කිසිදා පසුතැවිලි වී කලකිරීමට පත් නොවනු ඇත.

    • @-disiruwana3828
      @-disiruwana3828  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @kusumchamika5886
    @kusumchamika5886 หลายเดือนก่อน +1

    🌸සාදු🌸සාදු🌸සාදු🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @thilakweerawansa7042
    @thilakweerawansa7042 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sinhala-lama-geetha
    @sinhala-lama-geetha หลายเดือนก่อน +2

    "ඔබ ජීවිතයේ අත්පත් කරගන්නා දේ නෙමෙයි වැදගත් වෙන්නේ. ඔබ ඒ සඳහා යොදවන ක්‍රියාවලියයි වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් ඒ ක්‍රියාවලියම ඔබේ ජීවිතයේ ඉලක්කය බවට පත්කර ගත්තොත් ජීවිතයේ කිසිදිනක ඔබට බලාපොරොත්තු සුන්වීමක් ඇති නොවනු ඇත." -ස්වාමින් වහන්සේගෙන් අප කාටත් වටිනා උපදෙසක්..

    • @-disiruwana3828
      @-disiruwana3828  28 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @induperera7195
    @induperera7195 16 วันที่ผ่านมา

    කරුණාකරල මේ සිංහල අකුරු උඩින් ඉංග්‍රීසි අකුරු දාන්න එපා. එතකොට සිංහල අකුරු නොපෙනෙන බව වැටහෙනවා නේද