මම යනු කවුද..? (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 62

  • @thusithakodagod9233
    @thusithakodagod9233 8 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di 27 วันที่ผ่านมา

    ❤❤උතුමි ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා...පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මේ භවයේදීම උතුමි නිර්වාණ සුවය අත්පත් වේවා.....🎉🎉

  • @IndikatihewageOsman
    @IndikatihewageOsman หลายเดือนก่อน +1

    Saadu saadu saadu budusarani bevipihity namobiddaya Maage Namaskaraya Wewa Saadu Saadu Saadu Budusarani

  • @ChamilaKumari-u3x
    @ChamilaKumari-u3x 2 หลายเดือนก่อน +1

    Oba වහන්සේ ge bana godak පැහැදිලිව vatahenava

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු

  • @sarathmunasinghe5848
    @sarathmunasinghe5848 2 หลายเดือนก่อน +2

    අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේ සැම ඉරියව්වකම නිදුක් වේවා නිරෝගී වේවා! සුවපත් වේවා! ස්වාමීනි
    අප කළ සියලුම කුසල් බලයෙන් ඔබ වහන්සේ ශතවර්ෂාධික කාලයක් සුවසේ ම අනුශාසනා පවත්වමින් පාරමී දම්
    පූරණය කරත්වා ස්වාමීනි!~•~•~•~•~•~•
    මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි
    තබ්බං.............
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දා
    තබ්බං..............
    සාදු. ! සාදු. ! අනුමෝදා මී.........................
    " සංඝං නිරංගණං සෙට්ඨං -නමාමි
    සිරසා දරං.............
    එසේම මෙවැනි ධර්ම දේශනා සැමට ඇසීමට දායකත්වය දරන කළ්‍යාණ මිත්‍ර පිංවතුන් , සැම ඉරියව්වකම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවනින් නිවී සැනසෙත්වා!
    සාදු ! සාදු !~•~•~•~•~•~•~•~•~•~•~•.

  • @NorikaAnuruddi-o4i
    @NorikaAnuruddi-o4i 2 หลายเดือนก่อน +2

    ඔබවහන්සේ ට නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනාවේවා !!! හැකිනම් දේශනා වලදී උදාහරණ හැකිපමන යොදනනුමැනවි. තේරුම් ගැනීමේ පහසුව ලැබෙයැයි සිතමි.

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala2333 2 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @RupaRanjani-e9z
    @RupaRanjani-e9z 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ට්ද්

  • @pattriciaPerera
    @pattriciaPerera 2 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා 🙏🙏🙏🙏

  • @IndraniFernando-g8z
    @IndraniFernando-g8z 2 หลายเดือนก่อน +3

    , අපහට නිවන් මග ළගා කරගැනීමට අනර්ග වූ දහම් කරුණු දේශනා කරන්නාවූ උතුම් ස්වාමීන් වහන්සේට ඒ උත්තරීතර නිවන් මග බොහෝ දුර නොවේවා! සාදූ,,,, සාදූ,,,, සාදූ,,,,

  • @malkanthithilakarathna2255
    @malkanthithilakarathna2255 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මෙම ධර්මදානය
    ඔබවහන්සේට අමා නිවනටම හෙතුවෙවා

  • @nuwans3073
    @nuwans3073 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි මෙ ධර්ම දේශනා වෙ ආනු භාව බලයෙන් මගේ සිහි නුවණ වැඩෙවා අපගේ බුදු පියාණන් වහන්සේ තිස් ළුක්තලය අතැඹුලක් සේ දැන ගත්තා අන්තො ජටා බහි ජටා

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna 2 หลายเดือนก่อน +4

    සාදූ සාදූ සාදූ ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට .නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @mahilafernando6640
    @mahilafernando6640 2 หลายเดือนก่อน +23

    මේ දෙශනාවම ඇති සත්‍යය වැසී තිබෙනවා අවිද්‍යාව මොහය නිසා පටිච්ච සමුප්පාදය නුවණින් විමසා බලා තෙරුම් ගැනීමට හැකි වුණා උතුම් ගැඹුරු ධර්ම දේශනාව පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 2 หลายเดือนก่อน +1

    ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ

  • @ashanthisenevirathna887
    @ashanthisenevirathna887 2 หลายเดือนก่อน +3

    හොඳටම තේරෙනවා අපේ ස්වාමින්වහන්ස. ඔබවහන්සේ ට නිදුක් නිරෝගී බවත් දීර්ගායු ද ලැබේවා!🙏🙏🙏

  • @chandranisirimanna7766
    @chandranisirimanna7766 2 หลายเดือนก่อน +4

    ඔක්තෝබර් මස 6 වෙනි දින ජන්ම දිනය සැමරූ , අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! පතන්නාවු බෝධියකින් අමාමහ නිවනින් සැනසෙත්වා ! අදුරෙන් ආලෝකය කරා පිය නගන , සැදැහැවතුන්ට සිත නිවන ධර්ම දේශනාවන් තවදුරටත් අසන්නට ලැබේවා , පින්වත් ස්වාමීන් වහන්සේ දිගාසිරි ලබත්වා, සියලු දෙව් රැකවරණ ලබත්වා!
    තෙරුවන් ගේ ආශිර්වාද ලබත්වා !!!

  • @sachinthamahesh2289
    @sachinthamahesh2289 2 หลายเดือนก่อน +1

    සාදු! සාදු! සාදු! මෙම ධර්මදානය ඔබවහන්සේට අමා නිවනටම හේතුවේවා!

  • @AriyawathiGuruge
    @AriyawathiGuruge 2 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායු වේවා !!!

  • @kanthimaddumage3974
    @kanthimaddumage3974 2 หลายเดือนก่อน +1

    දුකකඩාවැටෙන අන්දම හොඳින් වැටහුණා ස්වාමීන් වහන්ස,තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 2 หลายเดือนก่อน +6

    ❤❤සත්‍ය වශයෙන්ම පැහැදිලි යි මම යන සංකල්පය මත තෘෂ්ණාව බැදී ඇති බැවින් මම යනු සිතිවිල්ලක් පමණක් බව ප්‍රත්‍යක්ෂ කිරීම තුල මමත්වය කඩාවැටී නාමරූප ටිකක් වශයෙන් දැකගැනීම🎉🎉

  • @anomapriyadarshani7507
    @anomapriyadarshani7507 2 หลายเดือนก่อน +3

    වටිනා දේශනාවක්.ඔබවහන්සේටත්.අපිටත් උතුම්නිවන.සදහාම.උපකාරීවේවා🙏🙏🙏🙏🙏🌹

  • @sadusadusaduchandrarathnay2615
    @sadusadusaduchandrarathnay2615 2 หลายเดือนก่อน +5

    ඉතාමත් වැදගත් දේශනාවක් .බොහෝ දුරට පැහැදිලියි ස්වාමීන් වහන්ස .ඇතුලත ගැටය සහ පිටත ගැටය ලෙහා ගන්නා අන්දම අපැහැදිලි යි ඔබ වහන්සෙට පින් සිදු වේවා

  • @priyanthinirmala9276
    @priyanthinirmala9276 2 หลายเดือนก่อน +2

    Oba wahanse nisa thamai api darmaya gana hariyatama danagatte.therum gatte.godak pin obawahanseta

  • @karunarathnebanduwathi7398
    @karunarathnebanduwathi7398 2 หลายเดือนก่อน +3

    Sadu sadu sadu.🌹🌹🌹🌹🌹

  • @nilukasenanayaka
    @nilukasenanayaka 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @MANJULALOVELYMADHUSHA
    @MANJULALOVELYMADHUSHA 2 หลายเดือนก่อน +2

    Pinwath swamin wahanse niduk nirogi wewa 🙏🙏🙏

  • @anjaliamarasekara4719
    @anjaliamarasekara4719 หลายเดือนก่อน +1

    🌻🙏🙏🙏🌻

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 25 วันที่ผ่านมา +1

    Me uthum darmaya hamotama yahapathak veva tikak pehediliy hamoma ekka nisa alim gatim vadi kese ho me uthum darmaya matada therum ganna haki veva garu svamin vahanseta theruvan saranai 🙏🏻🙏🏻🙏🏻

  • @RbakRanasinghe-r9e
    @RbakRanasinghe-r9e 2 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ 🙏

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 2 หลายเดือนก่อน +2

    Theruwan sarani pinwath swaminwahansa

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 2 หลายเดือนก่อน +4

    ධර්මය⁣ ⁣නොතේරෙ හැම විටම මා කලයුතු වතෙහි අඩුවක් බව වැටහී ඒවා ඉතා යටහත්ව ඉටුකරමින් දැනුම පසෙක ලා වේගවත් වෙමින්ද නොවෙමින්ද ඉපිද සිඳෙන බව දකිමින් සිඟන්නෙකු මෙන් ඉදිරියට යමි.

    • @achaladezoysa1361
      @achaladezoysa1361 หลายเดือนก่อน

      සත්තකින්ම .🙏🙏🙏

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe5784 2 หลายเดือนก่อน +3

    සාධු .......සාධු .....සාධු .....🙏🙏🙏

  • @jaytilake2601
    @jaytilake2601 2 หลายเดือนก่อน +1

    🎉🎉🎉🙏🙏🙏

  • @lasitalasi865
    @lasitalasi865 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achaladezoysa1361
    @achaladezoysa1361 หลายเดือนก่อน +1

    තව තවත් මෙවැනි දේශනා ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි.අප සියලු දෙනාත් ඔබ වහන්සේත් ඉක්මන් භවයකදීම නිවනින් සැනසේවා .🙏🙏🙏

  • @gayanijayasinghe6295
    @gayanijayasinghe6295 2 หลายเดือนก่อน +1

    Nibbanna Parama Sukeyan Sukitha thara wewa!

  • @sethumikusaliartandcraft281
    @sethumikusaliartandcraft281 2 หลายเดือนก่อน +1

    පින්සිඳූ වේවා!!!! සාදූ! සදූ!! සාදූ!!!

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il 2 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිර්වානය වහා වහා ලගා වේවා ඉතාමත් සරලව දේශනා කරනවා මේ කාම ලෝකේ සිදීමට වීරිය වඩමි 🙏🙏🙏

  • @nirmalachandrasekhars190
    @nirmalachandrasekhars190 2 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @WijeVidyarathne
    @WijeVidyarathne 2 หลายเดือนก่อน +2

    Saadu Saadu Saadu !!!

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034 2 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @DilWije-hc1gi
    @DilWije-hc1gi 2 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @thamarathamara2182
    @thamarathamara2182 หลายเดือนก่อน +1

    Banama ahanna thama abbahiwela thiyenne

  • @dineshrajakaruna
    @dineshrajakaruna 2 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @anojawijerathna6740
    @anojawijerathna6740 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamaniAbeysinghe-n8y
    @RamaniAbeysinghe-n8y 2 หลายเดือนก่อน +2

    සාදූ ! සාදූ ! සාදූ .තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට. නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා .

  • @PriyankaKotandeniya
    @PriyankaKotandeniya 2 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @NirmalieDezoysa
    @NirmalieDezoysa 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @RamyaWeerasekara-ui7gu
      @RamyaWeerasekara-ui7gu 2 หลายเดือนก่อน +1

      Sadu sadu sadu. Obawasanse nidukwewa, nirogiwewa, suwapathwewa, niwan dakithwa.

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna1380 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nirosharajakaruna3986
    @nirosharajakaruna3986 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @rushinigodakanda3933
    @rushinigodakanda3933 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kalpanawarakapitiya8521
    @kalpanawarakapitiya8521 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nilushathilak4325
    @nilushathilak4325 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nilushathilak4325
    @nilushathilak4325 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @GameplayVideoCreator
    @GameplayVideoCreator หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kalpanawarakapitiya8521
    @kalpanawarakapitiya8521 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @NilminiWeerasinghe-n2p
    @NilminiWeerasinghe-n2p 26 วันที่ผ่านมา +1

    🙏🙏🙏