ජීවිතයට දැනෙන වෙනස්ම තලයකට අප ගෙනයන හිමාලයේ හාමුදුරුවෝ - අතිපූජ්‍ය බම්බලපිටියේ ඥාණාලෝක හිමි -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 130

  • @chamathsamarasinghe6971
    @chamathsamarasinghe6971 ปีที่แล้ว +13

    මට මුලින්ම දැනුනේ මුන්වහන්සේ ගේ පින්වත් බව, සංවර කථනය🙏🙏

  • @nandakarunanayake3954
    @nandakarunanayake3954 10 หลายเดือนก่อน +10

    ස්වාමීනි නිදුක් නිරෝගී දිර්ඝායු වෙි්වා තෙරුවන්
    සරනයි මාගේ නමස්කාරය වෙි්වා !!!

  • @DayaKanthi-d9b
    @DayaKanthi-d9b หลายเดือนก่อน +3

    අවසරයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිවන දුර ඈත නොවී සාදු ,සාදු,ඔබ වහන්සේගේ ධර්ම දේශනාවයි මම නිතරම අසන්නේ ඔබ වහන්සේ ඉදිරියේ බුද්ධ වචනය අහන්න ලැබෙන ව නම් හරිම සතුටුයි දන්වන්න පුලුවන් නමි පින් සිදු වෙනව සැම දෙනාටම බුදු සරණයි. 11:29

  • @IshaniPerera-n8u
    @IshaniPerera-n8u 7 หลายเดือนก่อน +6

    මගේ දුව සුවපත් වෙවා!!!

  • @kanthisakalachchari9263
    @kanthisakalachchari9263 ปีที่แล้ว +5

    🙏🏻🙏🏻🙏🏻 සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..

  • @hperamune7423
    @hperamune7423 2 ปีที่แล้ว +16

    🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️🙏🏻🙏🏻🙏🏻පූජනීය අති උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අතිඋතුම් මහා සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lalithamalkanthi1364
    @lalithamalkanthi1364 6 หลายเดือนก่อน +4

    පාරමී පුරන ඔබ වහන්සේට පාද නමස්කාර කරමි.

  • @anomakahawandala6816
    @anomakahawandala6816 2 ปีที่แล้ว +17

    අපේ පින් මතු වූ විට ඔබවහන්සේ ට ධර්මය බෙදා දෙන්න අවස්ථාව ලබා දෙමින් සිත් පහලවුවා ස්වාමීනි .

  • @kanthidias7267
    @kanthidias7267 4 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස 🌸🌸🌸🌸 ඔබ වහන්සේට නමස්කාර කරමි සාදු සාදු සාදු 🌹🌼💐🥀🌷🌸🏵️🌺,🙏🙏🙏

  • @schoolfashion2749
    @schoolfashion2749 2 ปีที่แล้ว +12

    මට ස්වාමින්වහන්සේගේ පාද නමස්කාර කරන්න ලැබේවා!!!🙏🙏🙏

    • @grpmanike7595
      @grpmanike7595 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉

  • @nilminijayasinghe3190
    @nilminijayasinghe3190 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ ගවුරව නමස්කාරය වේවා මේ සියලු පිං නිර්වානය ලබා ගැනීම පිනිස ම හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 10 หลายเดือนก่อน +7

    ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු!!!!

  • @farhanaqadir1733
    @farhanaqadir1733 9 หลายเดือนก่อน +3

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද වැද පුදා නමස්කාර වේවා මමත් හොඳින්ම භාවනාව වඩනවා පීටරට සිටියත් සියලුම වීඩියෝ දේශනා අනුගමනය කරනවා..සිත දිහා හොදට බලනවා..භාවනා කරනවා..ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි..🙏👏🪔🙏👏🪔🙏👏🪔🙏👏🪔🙏👏🪔🙏👏🪔🙏👏🪔

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 7 หลายเดือนก่อน +4

    🙏🙏pinwath Swameenwahanse prarthaneeya bodhiyakin uthum niwan suwa lebaganithwa🙏🙏

  • @kusumjayaneththi6956
    @kusumjayaneththi6956 3 ปีที่แล้ว +13

    සාදු ..සාදු ...සාදු ....🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්ස මාගේ උත්තම නමස්කාරය වේවා !! ඔබ වහන්සේ තෙරුවන් සරණින් නිදුක් නිරෝගි වේවා සුවපත් වේවා ....

  • @hustlelikeadevil
    @hustlelikeadevil 2 ปีที่แล้ว +13

    🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා ඔබ වහන්සේගේ උතුම් කල්්‍යාණ මිත්‍ර සමිපත්තිය ලැබේවා🙏🙏🙏🙏

  • @podimenike1958
    @podimenike1958 3 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට මාගෙ නමස් කාරය වෙිවා

  • @nishanthakumara9357
    @nishanthakumara9357 ปีที่แล้ว +2

    Uba wahnanseta mage නමස්කාර වේවා 🙏🙏🙏

  • @inokadissanayake4782
    @inokadissanayake4782 ปีที่แล้ว +2

    උතුම් ගුණ ඇති උත්තමයානන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු බව ලැබෙිවා !!!

  • @LeslyRajakaruna
    @LeslyRajakaruna 6 หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉🎉සාදු මටත් බුදු දහම වැළඳ ගැනීම ටත්ලැබෙවා

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 6 หลายเดือนก่อน

      💖💖💖✨️✨️✨️👌👌👌🙏🙏🙏 12:34

  • @savitriperera6779
    @savitriperera6779 2 ปีที่แล้ว +9

    I pray that I am blessed with an opportunity to be in your presence very soon

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 2 ปีที่แล้ว +11

    සියළු දෙනාම සුවපත්වෙිවා !

  • @amitha9371
    @amitha9371 3 ปีที่แล้ว +13

    🙏🏿🙏🏿🙏🏿. සත්පුරුෂ ආශ්‍රයෙන් සියලු දෙනාම සැනසෙත්වා!!! සුවපත් වේවා !!!

  • @jayalath_0118
    @jayalath_0118 2 หลายเดือนก่อน +1

    Obawhanse athulu sewaka mandalayatama thunuruwangema pihita sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @ashokamedhankari1012
    @ashokamedhankari1012 ปีที่แล้ว +2

    Swapath wewa sadu sadu sadu

  • @jeewanipalika4831
    @jeewanipalika4831 ปีที่แล้ว +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස...

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 ปีที่แล้ว +4

    Sadu.......sadu.......sadu.......

  • @abhayaranaweera5890
    @abhayaranaweera5890 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!!

  • @renukaediriweer6860
    @renukaediriweer6860 2 ปีที่แล้ว +3

    Sadu sadou saduhamaduruwana oba wahansage desanawa mage hitha suwapath wenawa

  • @janithgunasekera4068
    @janithgunasekera4068 3 ปีที่แล้ว +19

    ඔබ වහන්සේගේ නිහතමානී බව දුටු විට ඇති වන ශ්‍රද්ධාව වචන වලට හරවන්න බෑ.. මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට..🙏🙏🙏

  • @Kaushiweerasooriya
    @Kaushiweerasooriya 2 ปีที่แล้ว +6

    බුද්ධ ධම්ම සන්ඝ රත්නයට මාගේ නමස්කාරය වේවා🌸🌸🌸🌸🌸

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 ปีที่แล้ว +6

    ගෞරවනීය පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගි වේවා දීර්ගායුශ ලැබේවා .බුදු සරනයි .

  • @sumanagoonetilleke9268
    @sumanagoonetilleke9268 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏💐💐💐💐
    පින්වත් ඔබවහන්සේට තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 8 หลายเดือนก่อน +3

    Saadu saadu saadu 🙏🙏🙏🙏

  • @sumitradarma
    @sumitradarma ปีที่แล้ว +3

    practicaly api boho pin daham karanawa hamuduruwane !

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +2

    ඔබවහන්සේට නමස්කාර වේවා 🙏

  • @mahinsadumidukalanchiliyan1676
    @mahinsadumidukalanchiliyan1676 2 ปีที่แล้ว +6

    Oba wahanseta deergausha wewa ❤️❤️❤️

  • @dmkusumalatha3088
    @dmkusumalatha3088 ปีที่แล้ว +3

    Bohoma pin obathumata godak watina desanayak,🙏🙏🙏👍👍👍

  • @nadeekasunjeewanee9027
    @nadeekasunjeewanee9027 หลายเดือนก่อน

    🌸🌸🌸🙏සාදු 🙏සාදු 🙏සාදු🙏🌸🌸🌸

  • @shashikadampahala5777
    @shashikadampahala5777 4 ปีที่แล้ว +9

    idiriyedi tiyana bavana weda satahan gena denuvath karanavanam godak pin

  • @thejaniattanayake-tj5337
    @thejaniattanayake-tj5337 3 ปีที่แล้ว +9

    🙏🙏🙏 oba wahanseta niduk nirogi suwapath bawaya ath wewa.
    Pathanna wu bodhiyakin ama maha niwana sakshath karathwa.

  • @jayalath_0118
    @jayalath_0118 2 หลายเดือนก่อน

    Obawhanseta dirgausa labewa niwaninma sanasewa sadu 🙏 sadu 🙏 sadu 🙏🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @ranusharanusha3470
    @ranusharanusha3470 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @samudravithana261
    @samudravithana261 ปีที่แล้ว +2

    Sadu!sadu!sadu!

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +37

    මොන සසර බලවේගයක්ද මට ⁣ේරුම් ගන්න අපහසුයි.ාඔබවහන්සේ⁣ගෙ දේශණ වලට මා ඉතාම පිුය කරනව⁣ාබලාපොරොත්තු දේවල් මෙම දේශණ තුල ගැබ්වෙලා තිබීම ආශචර්යමත්.පාද නමස්කාර කරමි.ස්වාමින් වහන්ස

    • @devmedia8272
      @devmedia8272 2 ปีที่แล้ว +2

      Yes, seriously. There is something very different about this Svaaminvahansa... Very extraordinary. Every word he utters has peace..

    • @ranirajapakse5681
      @ranirajapakse5681 2 ปีที่แล้ว +1

      ​@@devmedia8272 77ui6g iy

    • @palagasinghekodetuwamkuara9385
      @palagasinghekodetuwamkuara9385 ปีที่แล้ว

      Parameta perela ate

    • @dwrs852
      @dwrs852 6 หลายเดือนก่อน +2

      ඇත්ත කතාව ඔවැනිම දෙයක් මටත් ඇවිත් තියෙන්නෙ අහම්බෙන් දැක්කෙ ස්වාමීන් වහන්සගෙ වීඩියෝස් වෙන බන අහද්දින් මැදදි වෙන දේවල් බලන්න හිතෙනව ඒත් මුන්වහන්සෙගෙ ඒව නිකන් හරි අහගෙන ඉන්න දාගෙන ඉන්නව

    • @nadeekasunjeewanee9027
      @nadeekasunjeewanee9027 หลายเดือนก่อน

      🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @ManoriNadeeka-s2u
    @ManoriNadeeka-s2u 3 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය මේ දේසානාවන් සම්පුර්ණයෙන් අහන්න පුළුවන් ලින්ක් එකක් තියෙනවනම් දෙන්න බොහොම පින් එක දවසක් හරි සම්බන්ධ වෙන්න පුළුවන් විදියක් කියන්න මම එප්පාවල මෙි තරම් වට්න දේසනයක් අහන්න දෙන ඔබ සයළු දෙනාටම බොහොම පින්

  • @NayanaChandani-b6k
    @NayanaChandani-b6k 2 หลายเดือนก่อน

    Oba wahanse තුල ඇති maha කරුණාව අප සැම තුලම වැඩේ වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyankaathauda9248
    @priyankaathauda9248 2 ปีที่แล้ว +5

    ඔබ වහන්ෙස්ට ෙතරැවන් සරනයි🙏🙏🙏

  • @nne823
    @nne823 3 ปีที่แล้ว +6

    Sadu sadu🙏🙏 sadu🙏🙏 sadu🙏🙏 sadu🙏🙏 sadu🙏🙏 sadu🙏🙏 sadu🙏🙏 sadu🙏🙏 sadu🙏🙏

  • @gunasirisilva
    @gunasirisilva 8 หลายเดือนก่อน +2

    Me pruthagjanayagen bana ahala nivan dakinakota aguru suduvei..

  • @dammagothami8533
    @dammagothami8533 2 ปีที่แล้ว +10

    සම්මා සම්බුදු සරණයි අවසර ස්වාමින් වහන්ස මම මෙහෙණින් වහන්සේ නමක් මට ඔබ වහන්සේගේ දේශනාවක් ඔබ වහන්සේ ඉදිරිපිට සිට ශ්‍රවණය කිරීමට අවශ්‍යයි ඔබ වහන්සේ සම්බන්ධ කරගත හැක්කේ කෙසේද

  • @iranganibalasuriya6216
    @iranganibalasuriya6216 13 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @lankalanka2705
    @lankalanka2705 2 ปีที่แล้ว +5

    සියල්ල සිදුවන්නේ යහපතටමයි සාදු සාදු සාදු,,,,,,,

  • @sandradesilva7899
    @sandradesilva7899 3 ปีที่แล้ว +6

    🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻Pinwath Garu Suwaminwahansa Namaskara wewa 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼

  • @jmljayasundara4128
    @jmljayasundara4128 2 ปีที่แล้ว +5

    🌹🙏sadu sadu sadu 🌹🙏🌹🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹

  • @nelumudurawana8924
    @nelumudurawana8924 ปีที่แล้ว +2

    🙏💐🙏💐🙏

  • @lilakarunanayaka7779
    @lilakarunanayaka7779 3 ปีที่แล้ว +5

    Sadu 🙏sadu 🙏sadu 🌹‼️ape suwamin wahansa Oba whanseta sasara dukin midewa,!!!!, l

  • @deepikadoratiyawa5352
    @deepikadoratiyawa5352 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว +6

    Theruwan Saranai

    • @swarnaattanayake6624
      @swarnaattanayake6624 3 ปีที่แล้ว

      Budu puthuni obawahansege deshana siyallata obawahanseta uthum niwanama awabodawewa!!! 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻

  • @nilukaprabashani4830
    @nilukaprabashani4830 2 ปีที่แล้ว +4

    Uththarithara suwamin wahanse athulu arrya maha sangarathnayata mage agrra sheshta namaskaraya wewa!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷

  • @WBanduMedia07
    @WBanduMedia07 6 หลายเดือนก่อน +2

    ❤❤❤🙏🙏🙏

  • @sumitradarma
    @sumitradarma ปีที่แล้ว +1

    we need true philosophy , so we belive you can have find ! budu saranayi!

  • @DayaKanthi-d9b
    @DayaKanthi-d9b หลายเดือนก่อน +1

    අවසරයි ස්වාමින්වහන්ස මෙම වැඩසටහන ලංකාව ඇතුලේ කර න වැඩ සටහනක් නොවෙයිද

  • @ManojJinadasa
    @ManojJinadasa 3 ปีที่แล้ว +6

    theruwan saranai

  • @chandranipussella201
    @chandranipussella201 4 หลายเดือนก่อน

    ane obawahansege bana dawasakunath ahanna puluwan. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @indiradhanapalaarachchi3357
    @indiradhanapalaarachchi3357 2 ปีที่แล้ว +6

    🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @sumitradarma
    @sumitradarma ปีที่แล้ว +3

    all of sangha rathna ,, , as desana very talanted and as researching very diferancers conceps ? so how we folowing as B;uddha''s philosophy? and Sangaratha's conceps activitis, as they are lectures or desana ' they sayed it could get , very easyly to get nirvana ?

  • @nilukaprabashani4830
    @nilukaprabashani4830 2 ปีที่แล้ว +4

    Sadu Sadu Sadu!!!!!!

  • @sunshineeveryday2470
    @sunshineeveryday2470 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wimalarahubedda4510
    @wimalarahubedda4510 3 ปีที่แล้ว +6

    Sadu Sadu Sadu

    • @srajapakshe65
      @srajapakshe65 3 ปีที่แล้ว

      Anee swamin wahasa Katha karanna kemathi upades gannath kemathiy dar.ay Gena oba wahanseta budusaranay

    • @chalaniguruge5019
      @chalaniguruge5019 3 ปีที่แล้ว

      Sadu 🙏sadu🙏sadu🙏...පින්වත් ස්වාමින්වහන්ස.....නමස්කාර වේවා ...!!!

  • @PathmiKawshalya
    @PathmiKawshalya ปีที่แล้ว +2

    💕💕💞💕

  • @chandanidharmathilaka9670
    @chandanidharmathilaka9670 3 ปีที่แล้ว +6

    👍

  • @Peace44975
    @Peace44975 2 ปีที่แล้ว +6

    Suppression is not the solution knowing what’s happening in your mind when watching events that increases attachment will help one to relieve from attachment. Never control your urges just watch it when it arises. Suppression only creates more and tension all around oneself.

  • @lalanipitawala3994
    @lalanipitawala3994 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @isankakumara2214
    @isankakumara2214 ปีที่แล้ว +2

    🌸🙏🙏🙏

  • @rohinipanagodage5132
    @rohinipanagodage5132 2 ปีที่แล้ว +3

    Sadusadusadu
    ධර්මය
    Awa bodawewa

  • @ChandraniKodithuwakku-t7p
    @ChandraniKodithuwakku-t7p 5 หลายเดือนก่อน +4

    මට හිතෙනවා ස්වාමීන් වහන්සේ පුදුමාකාර මෛත්‍රි ගුනයක් තියෙනවා කියලා උන්වහන්සේට සිංහල කතාකරන්න ටිකක් චතුර උනානම් ⁣ඉතාමත් දක්ෂ දේශනාවන් පවත්වන දෙශකයානන් වහන්සේ නමක් වෙනවාට කිසි සැකයක් නෑ

  • @champaheenkende5252
    @champaheenkende5252 2 ปีที่แล้ว +3

    🌸🙏🙏🙏🌸

  • @wimalarahubedda4510
    @wimalarahubedda4510 3 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @paragahawatthagepriyangika6820
    @paragahawatthagepriyangika6820 6 หลายเดือนก่อน +2

    🙏🪻🙏🪻🙏🪻

  • @Peace44975
    @Peace44975 2 ปีที่แล้ว +4

    Only we know in our conscious of what we say is true or we like to make others believe what we say is true. Therefore in the end we only mislead ourself more than we mislead others because we fail to actually see what Buddha has said.

  • @chandimal5523
    @chandimal5523 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @medagodageeth8380
    @medagodageeth8380 3 ปีที่แล้ว +6

    ටිකක් වුවත්
    අසුචි ගදය.

  • @sonutamang5438
    @sonutamang5438 2 ปีที่แล้ว +2

    🌺🌺🙏

  • @chamilapriyadarshani174
    @chamilapriyadarshani174 2 ปีที่แล้ว +3

    Me swamin wahanse munagahenna puluwan widiyak thiyanawada

  • @Priya-tr1qb
    @Priya-tr1qb 9 หลายเดือนก่อน +1

    . MA. Afth. Ithakamethen. Ahan. Bana

  • @daviddonperera9421
    @daviddonperera9421 25 วันที่ผ่านมา

    Hamuduruwaru himalaye giyata wedak netha.
    Budu dahama nivaradiwa deshana kireemai kalayutthe kiyalai mata sithenne.
    Hamuduruwaru amanussayanta biya viya yuthu netha. Amanussayo kagewath engata ringanneneda netha. Manussayo amanussayanta wada boho balawathya. Amanussa kathawalin asarana minissu biya kala yuthuda netha yai mage adahasa. Yakshayo, Bhuthayo saha perethayo siyallama manussayanta balapaam kala nohekiya kiyalai mama danne. Me nisa kawru kiwwath srawakayeni kalpanawen ahanna. Amanussayanta wada Manussayo boho balawathya. Thama gena wiswasayen (confident) katayhu kara siyalu balawegayan iwath wee yai. Revatenna epa minisune.

  • @ranjaniekuruppu7894
    @ranjaniekuruppu7894 2 ปีที่แล้ว

    ග්

  • @ranirajapakse5681
    @ranirajapakse5681 2 ปีที่แล้ว +1

    87d and7
    m 9episode to be 888episode

  • @KumuduniEpa-nq1wu
    @KumuduniEpa-nq1wu ปีที่แล้ว +2

    පින්වත් සමීන්වන්සේට මාගේ නමස්කාරය වේවා!සාදු සාදූ සාදූ!

  • @kalyaniweerasiri
    @kalyaniweerasiri ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 6 หลายเดือนก่อน +1

    🌺🙏🌷🌹🌺🙏🌷🌹🙏

  • @WBanduMedia07
    @WBanduMedia07 6 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu

  • @DulanjaliWijerathne
    @DulanjaliWijerathne 14 วันที่ผ่านมา

    Sadu sadu niwan pinisama hetu wewa

  • @pwijesinghe6185
    @pwijesinghe6185 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @sankhamadhumadhawa7126
    @sankhamadhumadhawa7126 3 ปีที่แล้ว +6

    💓