බිලියනපතියන් සල්ලි වලට කරන්න දෙයක් නැතිව කරන අමුතුම දේවල් 15ක් |Useless things Billionaires Do

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Music - www.bensound.com/

ความคิดเห็น • 150

  • @chootycat2922
    @chootycat2922 4 ปีที่แล้ว +143

    මං දැක්ක පහල කමෙන්ට් තියෙනවා අනේ මේ සල්ලි මිනිස්සුන්ට දුන්න නම් කොච්චර හොදද කියලා😐 දුප්පත් මිනිස්සුන්ට සල්ලි බෙදලා දෙන්නලු
    අහපන්....හම්බකරගෙන කාපල්ල මිනිස්සු උපතින්ම බිලියනපතියෝ වෙන්නෙ නෑ ගොඩක් ලෝක ප්‍රසිද්ද බිලියන පතියෝ සමහර අය ඉගෙනගෙන නෑ සමහර අයගේ අම්මා තාත්තා පොඩි කාලේ මැරිලා සමහර බිලියනපතියෝ මුල් කාලේ කන්න වේලක්‌ හොයන්න අතු ගාන රස්සාවල් කරලා තියෙනවා
    උබලා කරන්නේ මොකද්ද කන්න නෑ කියලා දේශපාලකයින්ට බනිනවා කන්න ඕනෙ නම් හම්බකරගෙන කාපං උබලා වගේ හිතන උන් නිසා ලංකාවට ගොඩ යන්න නම් බැ..
    උබලා කරන වින්කලයක් උනත් ඒ කරන දේ හරියට කරපං ලැබෙන්නේ රුපියල් 100 ඒක කැටේකට දාන්න එපා තව බිස්නස් එකකට ආයෝජනය කරන්න
    කවදහ‍රි උබටත් ලොකු සල්ලි කාරයෙක් වෙන්න පුළුවන්

    • @kavishkajayalakshitha9056
      @kavishkajayalakshitha9056 4 ปีที่แล้ว

      ape rate ehema wenawa kiyala hithanna ba kesars buruwo

    • @chanelerccc3697
      @chanelerccc3697 4 ปีที่แล้ว

      Ek nm athmm ktw

    • @oneasiaworld4609
      @oneasiaworld4609 4 ปีที่แล้ว

      Thanks

    • @study2549
      @study2549 4 ปีที่แล้ว

      AKA HODAY

    • @TUTU82083
      @TUTU82083 4 ปีที่แล้ว +1

      sad thing is kesara kiwwata kesara nam na kata nam thiyenava mona unath oyage katha 100% aththa i agreeeee

  • @maleeshakalhan274
    @maleeshakalhan274 4 ปีที่แล้ว +10

    පෙර අත්ම වල දන් දීපු එකේ අනිසන්ස 🙂..එයාලට ලැබෙනවා ..ලොකේ කිසිම අසාධාරණයක් නැ

  • @rivindusilva4354
    @rivindusilva4354 4 ปีที่แล้ว +10

    හැමෝම ලොකු ලොකු ගණන් වියදම් කරල තියනවා...
    වැඩිපුරම හොඳට ඉගෙන ගත්ත අය තමයි බුද්ධිමත් විදියට වියදම් කරල තියෙන්නෙ....

    • @sldinushka5099
      @sldinushka5099 4 ปีที่แล้ว +1

      ඔන්න යාලු මං ඔයාව සබ් කරා මාවත් සබ් කරන්න යාලු

  • @livingtv
    @livingtv 4 ปีที่แล้ว +3

    සුපිරි.

  • @dishenfernando225
    @dishenfernando225 4 ปีที่แล้ว +48

    දුප්පත් මිනිස්සුන්ට දෙන්න කිය කිය වැළළෙන්න දගලන අය බිලියනපතියො වෙලා හිටියනම් උන් ලංකාවෙවත් ඉන්නෙ නෑ 😂😂😂😂

    • @sandunmadusanka3694
      @sandunmadusanka3694 3 ปีที่แล้ว +1

      aka atta..

    • @Sivarin-zq7ps
      @Sivarin-zq7ps 3 ปีที่แล้ว

      204

    • @thimiraodinson5509
      @thimiraodinson5509 2 ปีที่แล้ว +1

      ඔව් එකගයි උන්ට මේ වීඩියෝ එක බලන්න පෝන් එකක් ගනැතුව එකෙන් හිගන්නන්ට කන්න අරන්දෙන්න තිබ්බනෙ

  • @Sasanssjdbebhau
    @Sasanssjdbebhau 2 ปีที่แล้ว +3

    එහෙනම් අනිල් අම්බනි ඩොලර් බිලියන 43ක්‌ අවුරුදු 15ක්‌ ඇතුලත වියදම් කෙරුවේ

  • @lakshitharanaweera8364
    @lakshitharanaweera8364 4 ปีที่แล้ว +2

    Oyage video fatta.... oyage voice eka maru aiya.....

  • @raviharasenevirathna8408
    @raviharasenevirathna8408 4 ปีที่แล้ว +9

    විශ්ම ලෝකය කැමතිම channel එකක් 😍❤️
    ව්නාඩියකට එබිලා යන්න විනාඩියට...
    intresting දේවල් ගොඩක් කතා කරමු වැල්වටාරම් නැතිව විනාඩියෙන්.. අලුත් වැඩක් හොදයි කියලා හිතෙනවනම් සප් එක්ක දෙන්න ❤️

  • @Mohomed_himas
    @Mohomed_himas 4 ปีที่แล้ว +45

    අර ආච්චි අම්මා ගැන පැයක නිශ්ශබ්දතාවයක් 😂💔

    • @dhana8835
      @dhana8835 4 ปีที่แล้ว

      පෞ යකෝ😂😂

    • @maharawana6687
      @maharawana6687 4 ปีที่แล้ว

      Yako loke merena okkomata peya kata wahagena hitiyot kata karannna bene

  • @HomeFood19
    @HomeFood19 4 ปีที่แล้ว +1

    ඉතා විශේෂයි

  • @adithyashamal8939
    @adithyashamal8939 4 ปีที่แล้ว +36

    Wishma lokaya ඔය බැක්ග්‍රෞන්ඩ් සෞන්ඩ් එක මොකක්ද මන් ඒකට ආසයි.

  • @pickme4674
    @pickme4674 4 ปีที่แล้ว +2

    පට්ට වීඩියෝ එක

  • @hitsremixsrilanka8064
    @hitsremixsrilanka8064 4 ปีที่แล้ว +11

    සල්ලි තියෙන මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ
    දුප්පත් මිනිස්සුන්ට දෙයක් කරන්න සල්ලි නෑ 😔😔

  • @nadeekashamili483
    @nadeekashamili483 4 ปีที่แล้ว +2

    Thawa aluth ewa ewanna.super vidio

  • @ashenkaveesha4239
    @ashenkaveesha4239 4 ปีที่แล้ว +3

    කියන දේවල් ඇහෙනවා අඩුයි.හැබැයි සුපිරි

  • @p_boy08
    @p_boy08 4 ปีที่แล้ว +27

    ඔක්කොම මැරුනම එක වලෙ 😂💔

  • @sunimalsuranjana
    @sunimalsuranjana 4 ปีที่แล้ว +5

    සල්ලි වියදම් කරාට වැඩක් නෑ, එයින් මිනිසුන්ට, පරිසරයට, සතුන්ට ප්‍රයොජනවත් දෙයක් වෙන් නැත්නම්, තමා මිලියන පතියෙක් කියා සතුටු වීම පමණයි මෙහි ඇත්තේ.

  • @ashinthya4785
    @ashinthya4785 3 ปีที่แล้ว +1

    Lat eke idan baluva aya
    Methanat

  • @roshanlakmal9641
    @roshanlakmal9641 4 ปีที่แล้ว +3

    හැබැයි ඩොලර් බිලියන 1.2 ට වඩා මට නම් Chelsea පාපන්දු කන්ඩායම වටිනවා .... #Chelsea fc

    • @kalhararathnayaka4113
      @kalhararathnayaka4113 2 ปีที่แล้ว

      CHELSEA champions league එක දින්නා නේත.

  • @anjanadevinda5213
    @anjanadevinda5213 4 ปีที่แล้ว +2

    maru video eka.....

  • @samithagayashan9437
    @samithagayashan9437 4 ปีที่แล้ว +10

    ඔයාගේ මේ ඉදිරිපත් කිරීම හොඳයි. නමුත් මේකෙ ඉන්න එක ව්‍යාපාරිකයෙක් වත් හිගන්නෙකුටවත් පිහිට වෙලා තියෙනවද. ලෝකෙ මොනතරම් දුප්පත් මිනිස්සු ඉන්නවද. මුන්ට සල්ලි වලට කරන්න දෙයක් නැත්නම් ඒ සල්ලි වලින් ඒ මිනිස්සුන්ට උදව් කරානම් කොච්චර පිනක්ද ඒක.

    • @empowerupYt-d9m
      @empowerupYt-d9m 4 ปีที่แล้ว

      Dead😂😂💣💣💣💣dooooon

    • @manojthilakshana9879
      @manojthilakshana9879 4 ปีที่แล้ว

      ඔයා දන්න තරම තමා

    • @samithagayashan9437
      @samithagayashan9437 4 ปีที่แล้ว

      @@manojthilakshana9879 එතකොට ඔයා හැමදේම දන්නවාද.

    • @sharpmezz7699
      @sharpmezz7699 4 ปีที่แล้ว

      @Samitha Gayashan මිනිස්සු හිනස්සන්නෙ නැතුව ටිකක් update වෙයං බං 😂🖕

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @Santaa_Editz
    @Santaa_Editz 4 ปีที่แล้ว +2

    1st comment
    Godak watinawa me channel eka

  • @rumeshsadun1900
    @rumeshsadun1900 4 ปีที่แล้ว +5

    Voice එක❤️🤝

    • @WowDesigner
      @WowDesigner 4 ปีที่แล้ว

      th-cam.com/video/lsKtFmgeKas/w-d-xo.html me ganath adu paadu kiyannako...

  • @ravishatikiribandara6635
    @ravishatikiribandara6635 4 ปีที่แล้ว +2

    Ara samahara arts nikan thintha ඉහිරිලා වගේ ,but usd million ganan vatinava 😂 math adinna yanne ewage ekak ganna kenek innavada

  • @user-rv9xj7xk2u
    @user-rv9xj7xk2u 4 ปีที่แล้ว +2

    සමහරක් අය අරන් තියෙන්නේ වත්කමක්

  • @MrDoctorSL
    @MrDoctorSL 4 ปีที่แล้ว +2

    Quarantine Day 99999999
    මම පාන්දර 01ට යූටියුබ් එනවා - *බිලියනපතියන් සල්ලිවලින් කරන්න දෙයක් නැතුව කරන දේවල්"
    මම,මටම - මෙන්න වීඩියෝ 😉
    JFF
    Good video @Wishmalokaya 👌

  • @royalslchannel9310
    @royalslchannel9310 4 ปีที่แล้ว +8

    සල්ලි නෙවෙයි ජීවිතය... සියල්ල නැසෙන සුළුය..

  • @Akash-pt6pj
    @Akash-pt6pj 4 ปีที่แล้ว +1

    Supiri

  • @sampathkolla1620
    @sampathkolla1620 4 ปีที่แล้ว +1

    සුපිරි video එක

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 4 ปีที่แล้ว +7

    ඒ පුද්ගලයෝ පෙර ආත්ම වල කරපු පින් වලට තමා ඔය වගේ සුර සැප සම්පත් ලැබිල තියෙන්නේ , ඒත් එයාල ඒවා පව් කරල නැති කර ගන්නවා , ඊට පස්සේ ආයේ ඔය වගේ ආත්මයක් ලබන්නේ ලබන්නේ කල්ප ගානක් දුක් විඳින්න වෙනවා. ඕකයි ඇත්ත.
    උපරිම 60 අවුරුදු විතර සැප විදී

    • @rlmax7337
      @rlmax7337 4 ปีที่แล้ว

      සිරාවට ....

    • @iam_kavindu
      @iam_kavindu 4 ปีที่แล้ว +5

      පින විතරක් තිබ්බට ඔව හම්බෙන්නෙ නෑ.. කැප වීම නිසා තමා ඔය හැම දේම.. පිනට හම්බෙනකන් බලන් ඉන්න අපි එකයි තාමත් එකම තැන ! ඕකයි ඇත්ත.

  • @Dias2099
    @Dias2099 4 ปีที่แล้ว +2

    ලොව දරුණු අකුණු අනතුරු කැමරා වල සටහන් වුණු දුර්ලභ අවස්ථා👉th-cam.com/video/1aYjy1Gk_io/w-d-xo.html

    • @sldinushka5099
      @sldinushka5099 4 ปีที่แล้ว +1

      ඔන්න යාලු මමත් ඔයාව සබ් කරා මාවත් සබ් කරන්න යාලු

  • @samidilru6485
    @samidilru6485 4 ปีที่แล้ว +3

    Super 💕

  • @maharawana6687
    @maharawana6687 4 ปีที่แล้ว +1

    Yako loke lokuma biliyanapatiyo inne lankawe parlimentuwe

  • @sumuduslproductions5269
    @sumuduslproductions5269 4 ปีที่แล้ว +1

    Supiri math ehemai

  • @Santaa_Editz
    @Santaa_Editz 4 ปีที่แล้ว +1

    Godak deval me channel eken igena gannava

  • @nishanthaaaluthge9332
    @nishanthaaaluthge9332 2 ปีที่แล้ว

    neymar jr gana video ekak daanawada

  • @thenuladewmith3764
    @thenuladewmith3764 4 ปีที่แล้ว +2

    owa nikan visikaran nathuwa Duppath Ayata denna🐗🐴🐮

    • @Sivarin-zq7ps
      @Sivarin-zq7ps 3 ปีที่แล้ว

      Joker මල්ලි මම freefire ගහනවා නමඑව්වා

  • @respect8581
    @respect8581 3 ปีที่แล้ว

    Inpro aka patta

  • @samanthabandara5420
    @samanthabandara5420 4 ปีที่แล้ว +3

    aiyooo 😅😅😅😅

  • @erangaamarasinghe4014
    @erangaamarasinghe4014 4 ปีที่แล้ว

    Thaman hamba karana sallei walin thamanta ona dayak karanna puluwan eka eyalaga kamatha eyalaga salli fun life

  • @valilucifer8234
    @valilucifer8234 4 ปีที่แล้ว +3

    අපේ උන්ටත් කියන්න තියෙන්නේ හම්බකරපන් හිත සතුටු වෙනකන් වියදම් කරපන් හිගන්නෙක් වගේ අනිත් උන් දෙනකන් බ්ලන් ඉන්නේ නැතුව

  • @sandarutharusha2276
    @sandarutharusha2276 4 ปีที่แล้ว

    super

  • @slfamilykitchen2542
    @slfamilykitchen2542 4 ปีที่แล้ว

    Lassanai video eka wadagath

  • @dinukamadushan6762
    @dinukamadushan6762 4 ปีที่แล้ว +8

    සල්ලි වලට මොකද කරන්නෙ දුප්පත් මිනිස්සුන්ට දෙනවද නැත්නම් තනියම බුක්ති විදිනවද.කියන එක සල්ලි තියන එකගෙ කැමැත්ත මතයි තිරණය වෙන්වෙ අරක කරනමි හොදයි.මෙක.කරනමි.හොදයි කිය කිය වැල ලෙන්න හදන්න එපා.😂😂😂😂

  • @ravindudilshan9415
    @ravindudilshan9415 4 ปีที่แล้ว

    Patta aiyeee thanks

  • @singhaderana6861
    @singhaderana6861 4 ปีที่แล้ว +2

    මේ ධනය මොවුන්ට නිධාන පහල වීමෙන් නොවේ..දුප්පත් මිනිසුන් ශ්‍රමය යොදවා ඔවුන් මගින් ශ්‍රමය සූරාකමින් හරි හම්බ කරගත් ධනයයි..මොවුන්ගේ ගොඩගසා ඇති ධනය කොටසක් ලොවපුරාම අසරණ දුප්පත් කමින් සාගතයෙන් පෙලෙන්නවුන් වෙනුවෙන් ‍යෙදවුවහොත් ලෝකය කෙතරම් සුන්දර වෙයිද..මන්ද කෙතරම් ධනය ගොඩ්ගැසුවත් අපට අප වල දමන මිනී වලද අයිති නැත..යහපත් හෙටක් උදා වේවා

    • @prhabhathdgdp9074
      @prhabhathdgdp9074 4 ปีที่แล้ว +4

      ඔය වගෙ මෝඩ කමෙන්ට් එකක් දාන්නෙ මෝඩයො තමා,හැමවෙලාවෙම අනුන්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්නෙ,ඔය මිනිස්සුන්ට ඉබේ පහල වෙලා නෙමේ ඔය,ගොඩක් දුක් විදපු අය මේ,ගොඩක් අය අඩුම ගානෙ හරියට ඉගෙනගෙනවත් නෑ

    • @unicorn6829
      @unicorn6829 4 ปีที่แล้ว +4

      සුරකාල නෙවෙයි මොලෙ කල්පනා කරල මහන්සි වෙලා හීන හැබැ කරගත් අය අනුන් දෙනකල් උඩ බලන් ඉන්නෙ නැතුව ඔය වගෙ කමෙන්ට් දාන ඔය පුද්ගලයත් මමත් අපි මහන්සිවෙන තරමට එ තැන ඇති ✌

  • @master2177
    @master2177 4 ปีที่แล้ว

    Please help
    I have youtube chanel
    Video clips gane kohendha
    Pixbay ekendha

  • @shanikahansanee259
    @shanikahansanee259 4 ปีที่แล้ว +1

    මහා සාගතයක් අත ළඟ .. එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇගවීමක්. බලන්නම ඕනි එකක් th-cam.com/video/d3D7LdGuTxE/w-d-xo.html

  • @himalsandaruwan555
    @himalsandaruwan555 4 ปีที่แล้ว +1

    ඔය ආදායම් විශමතාව ජීවිතේට විසඳෙන එකක් නෙවේ.
    ඒක හන්ද බොරු බලාපොරොත්තු තියාගන්න හොඳ නෑ

  • @user-lz4ov8rq5t
    @user-lz4ov8rq5t 4 ปีที่แล้ว

    නියමයිනෙ

  • @madushankasa5197
    @madushankasa5197 4 ปีที่แล้ว

    Moooda yakku

  • @kcideaexperiment1326
    @kcideaexperiment1326 4 ปีที่แล้ว

    Meke voice add krna hati kynnko danna knk

  • @slbikelife6958
    @slbikelife6958 4 ปีที่แล้ว

    Ela💪

  • @thilinikaushalya8230
    @thilinikaushalya8230 4 ปีที่แล้ว

    👍👍👍

  • @isurunanayakkara7670
    @isurunanayakkara7670 4 ปีที่แล้ว

    grate HE IS JASON POLLOCK I think

  • @TUTU82083
    @TUTU82083 4 ปีที่แล้ว

    hostel movie eka balala thiyanavada aiye oya balala naththam adama balanna eke thiyenava oyatath vada amuthu vada karapu deyak

  • @bro6275
    @bro6275 4 ปีที่แล้ว +1

    ft

  • @dinowrx7608
    @dinowrx7608 4 ปีที่แล้ว

    😍 Great Count Life ❤

  • @reshanladhishe4494
    @reshanladhishe4494 4 ปีที่แล้ว

    Matame hodai

  • @induwaradasantha3221
    @induwaradasantha3221 4 ปีที่แล้ว

    I❤wishma

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +1

    👌

  • @user-dx1sp8zi4n
    @user-dx1sp8zi4n 4 ปีที่แล้ว

    එල

  • @supunsupun32
    @supunsupun32 4 ปีที่แล้ว

    ඉන්

  • @dhana8835
    @dhana8835 4 ปีที่แล้ว

    👌✌️🔥

  • @trawler123
    @trawler123 4 ปีที่แล้ว

    Ekaaaa patta😯😯😯😯

  • @crkorean
    @crkorean 4 ปีที่แล้ว

    😮😮😮

  • @shenalsanjula8180
    @shenalsanjula8180 4 ปีที่แล้ว

    Machan me link ekata gihin balanna oyaga buddimaya dapala harakan karala edit karala dala. th-cam.com/video/_8woDxLeqw8/w-d-xo.html

  • @e.a.tsgamingvideo7325
    @e.a.tsgamingvideo7325 4 ปีที่แล้ว

    mona rajek unath api marenva dawasak!

  • @sanjanaravishan8515
    @sanjanaravishan8515 4 ปีที่แล้ว +1

    👍👍

  • @sinhale8272
    @sinhale8272 4 ปีที่แล้ว +1

    Eken tikak apata denna berede

  • @kavindubhanusha2130
    @kavindubhanusha2130 4 ปีที่แล้ว

    Niයමාiiii......
    Suපෙර්ර්ර්.....
    😊😊😊😊😊😊😊😊

  • @teshanperera7694
    @teshanperera7694 4 ปีที่แล้ว +1

    😮🤘🤘

  • @snadunprasad9478
    @snadunprasad9478 4 ปีที่แล้ว +1

    👍

  • @nethmachamindu9551
    @nethmachamindu9551 4 ปีที่แล้ว

    kawuruth inna apu aya nemeine bro

  • @CeylonPetHub
    @CeylonPetHub 4 ปีที่แล้ว

    Ape channel pattet awilla apitat sup ekak denna

  • @kavindukithsara9795
    @kavindukithsara9795 4 ปีที่แล้ว

    Nice ✌️

  • @goodone5319
    @goodone5319 4 ปีที่แล้ว

    Meka Bright Side channel eke copyak😂

  • @marshmallowsongs4133
    @marshmallowsongs4133 4 ปีที่แล้ว +1

    Fake subscribers in your channel

  • @slalonegamer345
    @slalonegamer345 4 ปีที่แล้ว

    Antila nemei atlantia.

  • @samansaman3561
    @samansaman3561 4 ปีที่แล้ว

    Apeta depallko bn..etakota ubalata pen..apet satuten idevene

  • @NethuAlpha
    @NethuAlpha 4 ปีที่แล้ว +1

    mawa subscride karanna

  • @mortivation8009
    @mortivation8009 4 ปีที่แล้ว

    අම්බෝ සල්ලී

  • @d.t.s.woodpainting957
    @d.t.s.woodpainting957 4 ปีที่แล้ว +1

    apivath sub karanna kattiya

  • @sethulsupermusic3794
    @sethulsupermusic3794 4 ปีที่แล้ว +2

    අනේ බලපු අය මවත් සප්සයිඩ් කරන්න යාලුවනේ

  • @user-iw8bt3zc8m
    @user-iw8bt3zc8m 4 ปีที่แล้ว

    සබ් එකක් දෙන්නකෝ තප්පර තිහක් වැය කරලා . ඔයාට යහපතක්ම වෙයි.මේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන හැමෝගෙම දෙමව්පියෝ වසර 100කට වඩා ජීවත් වේවා ! 😌❤️. th-cam.com/channels/OB4mrQ8xfBnLqO2dY84Jqg.html

  • @ubsampath9651
    @ubsampath9651 4 ปีที่แล้ว

    Bs

  • @denethmalithya8035
    @denethmalithya8035 4 ปีที่แล้ว

    🖤🖤🖤🖤🖤🖤💞💞💞💞💞💞💞

  • @ashjaylk
    @ashjaylk 4 ปีที่แล้ว

    ඔයා driving games වලට simmulator games වලට කැමතිද ??? මෙන්න 2020 හොඳම bus simulator games 3 ගැන සිංහලෙන් කරපු video එක. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. video එකේ මේ හැම game එකකම hack version එක ගැන තියෙනවා.
    th-cam.com/video/Ap1GGU71_ho/w-d-xo.html