Inside Look: Sunday Market in Sibiu, Romania|2024 රුමේනියාවේ සිබියු පොළ දවසක් 🥺|මොනවද තියෙන දේවල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Inside Look: Sunday Market in Sibiu, Romania|රුමේනියාවේ සිබියු පොළ දවසක් 🥺
    #romenia#travelvlog#sibiu
    Like & Following Me
    ✓ Follow on Facebook: / the-travel-lord-102434...
    ✓ Follow on Instagram:
    ✓ Follow on TikTok :
    ✓ Telegram channel:
    ✓ Follow on Twitter:
    Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell New Video
    We hope you enjoyed this video as much as we enjoyed making!!
    romenia second hand market vlog 👎
    රුමේනියාවේ obor මාර්කට් 👎
    • obor market in Sibiu r...
    tags -
    #romenia
    #රුමේනියා
    #romeniasinhala
    #Cibin Market
    #Piața Cibin
    #රුමේනියාවේ පොල
    © 2023 Copyrights are Owned by @thetravellord

ความคิดเห็น • 141

  • @kanchanaanuruddaweerakon2755
    @kanchanaanuruddaweerakon2755 10 หลายเดือนก่อน +7

    අපෙ පොලක් කිව්වම නිකං වවුල් පොලක් වගේ .හැමතැනම කුනු විටකෙල .මේ පොල නම් ඒ අතින් හරිම ලස්සනයි පිලිවෙලයි.

  • @dihanlakmina9229
    @dihanlakmina9229 11 หลายเดือนก่อน +8

    සහෝ ඔයාගේ වැඩේ නම් සුපිරී... පුලුවන්නම් කඩෙන් කඩේට විඩියෝ එකේ ඔහේ ගානයි ලංකාවේ මුදලින් ගානයි පොඩියට දාන්න විඩියෝ එකේ ලස්සනට එඩිට් කරලා... ❤️❤️❤️ මටත් ආසා හිතුනා ඔහේ ඇවිල්ලා ජොබක් කරලා ඔහොම නිදහසේ ඉන්න සහෝදරයා 🎉

    • @thetravellord
      @thetravellord  11 หลายเดือนก่อน

      Try කරන්න , ජයවේවා

  • @JaniyaExcavator
    @JaniyaExcavator 11 หลายเดือนก่อน +4

    නියමයි macho මම ඔයාගේ ඔක්කොම video balanwa දිගටම යමු ❤❤

  • @UpulJanaka-fe8ut
    @UpulJanaka-fe8ut 11 หลายเดือนก่อน +4

    නියමයි
    ජය වේවා

  • @punchisamanali8738
    @punchisamanali8738 11 หลายเดือนก่อน +4

    Video eka lassanai❤❤❤❤❤

  • @nuwankumara8294
    @nuwankumara8294 10 หลายเดือนก่อน +4

    මචං මමත් උබගෙ වීඩියෝ බලබල ඉදලා රොමේනියාවට ආවා ගලාටීවල ඉන්නෙ

  • @udaranimsara8701
    @udaranimsara8701 11 หลายเดือนก่อน +7

    පට්ට ලස්සන කෑලී නෙද යින්නෙ😊😊

    • @tharinduchandrasekara-jr8pg
      @tharinduchandrasekara-jr8pg 10 หลายเดือนก่อน +1

      Pinck colour brother Py

    • @VijithWaduge
      @VijithWaduge 10 หลายเดือนก่อน

      Don’t call women anywhere in the world Badda , kali it’s very bad uneducated uncivilized behavior 👎

    • @Californianboy476
      @Californianboy476 10 หลายเดือนก่อน +1

      එකතමා අපි තමා ල0කාවෙ හුචක්කු වලට නැමෙන්නෙ. 😂

    • @wasantha-br3cb
      @wasantha-br3cb 10 หลายเดือนก่อน +2

      පොඩි කඩේ හිටියේ නගේ නුබට සිත බැදුනා මගේ........//🏠️😮

  • @roshangunawardena8871
    @roshangunawardena8871 3 หลายเดือนก่อน +1

    Niyamai malli..supiri wadak❤

  • @Sameera734
    @Sameera734 11 หลายเดือนก่อน +2

    නියමයි විඩියො එක👍❤️

  • @sumithmanjula2293
    @sumithmanjula2293 11 หลายเดือนก่อน +3

    Good and nice

  • @plip123
    @plip123 11 หลายเดือนก่อน +4

    රතු රාබු අමුවෙන් සෙලඩ් එක සුපිරි.

    • @thetravellord
      @thetravellord  11 หลายเดือนก่อน +3

      👍රසයි

  • @sampathpeiris-p9c
    @sampathpeiris-p9c 10 หลายเดือนก่อน +1

    super VLOG
    ජය වේවා 🙏 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sandusart2851
    @sandusart2851 11 หลายเดือนก่อน +2

    ❤ Nice vedio bro

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 10 หลายเดือนก่อน +3

    චීස් කඩේ හිටිය කෙල්ල නම් ලස්සනයි 😊

    • @razy_4k
      @razy_4k 10 หลายเดือนก่อน

      ඒ උනාට පොඩ්ඩක් ලොකුකම වැඩි වගේ නෙහෙ 😑

    • @Californianboy476
      @Californianboy476 10 หลายเดือนก่อน

      ඔව් බ්න්❤

  • @maildanushka
    @maildanushka 11 หลายเดือนก่อน +1

    You guys doing good job & wishing all the very best🎉❤😊

  • @razy_4k
    @razy_4k 10 หลายเดือนก่อน +3

    සුදුලුණු මතක් වෙද්දි ඩ්‍රැකිව්ලා මතක් උනා 😪ට්‍රාන්සල්වෙනියා ගිහින් විඩියො එකක් ඔනෙ 🙄

  • @dayliferomania97
    @dayliferomania97 11 หลายเดือนก่อน +2

    Well done aiye❤

  • @Tv-ry5ey
    @Tv-ry5ey 11 หลายเดือนก่อน +2

    වටිනවා බන් ආදරෙයි ❤

  • @sachinthadilshan1266
    @sachinthadilshan1266 หลายเดือนก่อน

    මචං Faster than your SRL කියලා කම්පැනි එකක් තියනවද බුකරෙස්ටි වල ..දන්නවා නම් රිප්ලයි එකක් දන්න බොරෝ ❤

  • @kasunkdelepa3279
    @kasunkdelepa3279 11 หลายเดือนก่อน +1

    Wow super best vido

  • @yeshminshiranthi5754
    @yeshminshiranthi5754 11 หลายเดือนก่อน +2

    Niyamai very good ❤❤❤

  • @chndrikapriyadarshni787
    @chndrikapriyadarshni787 6 หลายเดือนก่อน +2

    Math enawa ලගදීම

  • @samanthichandani967
    @samanthichandani967 9 หลายเดือนก่อน

    Mamath rumaniya enna inna kenak .godak watinawa vedio eka

  • @ronalviranga6512
    @ronalviranga6512 5 วันที่ผ่านมา

    Bro .ඔය cibin market eke ....Ticket de masa Food Card eken බඩු ගන්න පුලුවන්ද

  • @desithrathnayake6522
    @desithrathnayake6522 11 หลายเดือนก่อน +2

    Niyamai😊

  • @lifecircle3161
    @lifecircle3161 10 หลายเดือนก่อน +1

    Thanks 👍

  • @ramyalathaalahakoon4318
    @ramyalathaalahakoon4318 11 หลายเดือนก่อน +2

    Very good ❤❤

  • @Dinusha_670
    @Dinusha_670 8 หลายเดือนก่อน +2

    Hoda miturek set una neda. Dakka apita happy.

  • @RasthaThennakoon
    @RasthaThennakoon 10 หลายเดือนก่อน +1

    Super ❤

  • @janithakasun4844
    @janithakasun4844 11 หลายเดือนก่อน +1

    නියමයි මචං බුදු සරණයි!

  • @priyanthafonseka3410
    @priyanthafonseka3410 7 หลายเดือนก่อน +1

    හැම තැනම තියෙනවා brother

  • @aravindasampath6426
    @aravindasampath6426 2 หลายเดือนก่อน +1

    Excavator oparetor padu කොහොමද dan rumania

    • @thetravellord
      @thetravellord  2 หลายเดือนก่อน

      800$/1200$ අතර

  • @Sanjayathisara
    @Sanjayathisara 10 หลายเดือนก่อน +3

    නියමයිනේ. මෙහෙට වඩා මිල ගොඩාක් අඩුනේ.. ස්ට්‍රෝබෙරි කිලෝ 1 ක් රු. 670/=
    හොඳම මී පැණි බෝතලයක් රු. 1200/- ක් වගේ

  • @sajithharshana3486
    @sajithharshana3486 10 หลายเดือนก่อน +1

    Sibiu❤

  • @emsekanayakaems
    @emsekanayakaems 11 หลายเดือนก่อน +1

    Onna palaweni comment Eka magen

  • @dileepadilshan227
    @dileepadilshan227 11 หลายเดือนก่อน +1

    Thanks. Api inneth oya laga

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 วันที่ผ่านมา

    ඒ අතින් රුමේනියාව හොඳයි ඉංග්‍රීසියෙන් කතාකරන්න පුළුවං.ඒත් ජර්මනියෙ ඉතාලිය වගේ රටවල ඉංග්‍රීසි වැඩිය කතාකරන්නෙ නෑ.මූලික තැන දෙන්නෙ එයාලගෙ භාශාවට......

  • @bwkcbandara9122
    @bwkcbandara9122 11 หลายเดือนก่อน

    lankaweth fresh pita ganna na ne bro

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 11 หลายเดือนก่อน +2

    මේ වටපිටාව දැක්කම මට හිතෙන්නෙ රුමේනියාවත් ලංකාව වගෙමයි කියල... 😅
    Thanx for the video... 😊

    • @thetravellord
      @thetravellord  11 หลายเดือนก่อน +2

      සමහර තැන්වල සමානයි මෙහෙ 👍

    • @imasha-uo7ue
      @imasha-uo7ue 11 หลายเดือนก่อน +1

      ලංකාව වගේ කොහෙද මේ රටවල්.😂😂ගොං කම ප්‍රදර්ශනය කරන්න එපා.මාත් ඉන්නෙ රුමේනියාවෙ තමයි

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 11 หลายเดือนก่อน +1

      @@imasha-uo7ue මගෙ කමෙන්ට් එක හරියට කියවන්න මුලින්. මම කිව්වෙ මේ වීඩියො එකෙ තියෙන වටපිටාව දැකල. මේකෙ මුළු රුමේනියාවම පේන්නෙ නෑනෙ.

    • @Nuwan.99
      @Nuwan.99 11 หลายเดือนก่อน

      ​@@imasha-uo7ueරිදුනද ලංකාව වගේ කීවහම 😂

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 11 หลายเดือนก่อน +1

      ​@@Nuwan.99 අපේ රටේ ඉදල බටහිර රටකට යන සමහර අය එම රටවල් ඉතා ධනවත් රටවල් ලෙස සිතා ඉන්නව. රුමේනියාව යුරෝපයේ දුප්පත් රටක්. නමුත් ලංකාව තරම් වටින වෙනත් රටක් අපට නෑ.

  • @NaturalBroo
    @NaturalBroo หลายเดือนก่อน +1

    Aiye. Mama inne serbia roomniyawat enda widihak danaganna ona. Oyawa contak karaganna widihak kiyannaki

    • @thetravellord
      @thetravellord  หลายเดือนก่อน

      Romania වලින් work permit එක්ක ගෙන්න ගන්න ඕනෙ
      Online apply කරන්න

  • @CrisSudes
    @CrisSudes 10 หลายเดือนก่อน

    මේ පොඩ්ඩෙන් රුමේනියාව ඉගෙන ගන්න කොහෝමද තව දාන්න

  • @emsekanayakaems
    @emsekanayakaems 11 หลายเดือนก่อน +1

  • @dasunkanishka8299
    @dasunkanishka8299 9 หลายเดือนก่อน +1

    Aiye oheta ena widiyak kiynnko plz🤗

    • @thetravellord
      @thetravellord  9 หลายเดือนก่อน

      Man awe Rodney agency wallwattha

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 10 หลายเดือนก่อน +1

    නියමයි ❤👍🙏

  • @Galla-cz1go
    @Galla-cz1go 11 หลายเดือนก่อน +1

    ❤😊

  • @MaximDL1410
    @MaximDL1410 11 หลายเดือนก่อน +1

    👏❤️✊😊

  • @chayelvlogs8871
    @chayelvlogs8871 11 หลายเดือนก่อน +1

    👍👍👍

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 11 หลายเดือนก่อน

    Super 👍

  • @sashikamadushani8743
    @sashikamadushani8743 9 หลายเดือนก่อน

    Work permit awa ada, mata yanna thawa kochchara kal yaida

  • @eraromavlog
    @eraromavlog 11 หลายเดือนก่อน

    good job

  • @chathurikasubashini7550
    @chathurikasubashini7550 11 หลายเดือนก่อน

    Very good

  • @NestaKanthiRajapaksa
    @NestaKanthiRajapaksa 10 หลายเดือนก่อน +1

    රැමෙිනියාවෙි මෙි පොල තියෙන්නේ කොහෙද කුලුජ් වලද

    • @thetravellord
      @thetravellord  10 หลายเดือนก่อน

      Sibiu වල
      Cluj වලත් තියෙනවා එකෙත් vlog එකක් දෙන්නම්

  • @infinityride101
    @infinityride101 11 หลายเดือนก่อน +1

    මේක publish වෙනකල්මයි බලන් හිටියේ❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 11 หลายเดือนก่อน +13

    මගේ පුතා ඉන්නේ රුමේනියාවේ ඔය මාර්කට් තියන්නේ කොහෙද 💕🇶🇦

    • @thetravellord
      @thetravellord  11 หลายเดือนก่อน +3

      Sibiu වල center Eka laga

    • @rajithagihan1189
      @rajithagihan1189 11 หลายเดือนก่อน +1

      පුතාට දඩයක් දාන්න නේ හදන්නෙ 😂

    • @Vihanga_dias
      @Vihanga_dias 10 หลายเดือนก่อน +1

      Ape achchi inneth humeniyawe

    • @chalanafernando9151
      @chalanafernando9151 10 หลายเดือนก่อน

      ​@@Vihanga_diashumenia 😅💔

  • @lashanperera3986
    @lashanperera3986 10 หลายเดือนก่อน

    Yaluwe sheep kiyanne bataluwata mahattayo

  • @darshaninisansala7494
    @darshaninisansala7494 11 หลายเดือนก่อน

    Pasole kiyanne grains da

  • @redrio8275
    @redrio8275 10 หลายเดือนก่อน +1

    රැමේනියා ඉදල වෙන රට වලට පැන්න උන්ට

  • @plip123
    @plip123 11 หลายเดือนก่อน +1

    පාමසාන් ච්ස්.

  • @sumiyawithkorea
    @sumiyawithkorea 11 หลายเดือนก่อน

    නියමයි මචෝ අපි කොරියා

    • @thetravellord
      @thetravellord  11 หลายเดือนก่อน

      ජය වේවා මචං

  • @anuwickramage8412
    @anuwickramage8412 11 หลายเดือนก่อน +4

    කොල්ල ලස්සන වෙලා මුල් කාලෙට වඩා.
    හරිම ලස්සනයි එලවළු, පළතුරු අාදිය. බඩුත් ලාබයි. ඔයාල වාසනාවන්තයි.

    • @thetravellord
      @thetravellord  11 หลายเดือนก่อน

      Thanks 👍

    • @thetravellord
      @thetravellord  11 หลายเดือนก่อน +1

      එන්න වාසනාව ඔයාලටත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @anuwickramage8412
      @anuwickramage8412 11 หลายเดือนก่อน

      @@thetravellord එන්න අසයි.වයස වැඩි.

  • @asankasameera6397
    @asankasameera6397 11 หลายเดือนก่อน +1

    Varancia city eka gana dannawada bro...👍

    • @thetravellord
      @thetravellord  11 หลายเดือนก่อน +1

      ඒ city එකට ගිහිල්ලා නැහැ
      ගියොත් vlog එකක් දෙන්නම්

  • @JESter-t6z
    @JESter-t6z 8 หลายเดือนก่อน +1

    apith enawa romaniya 🙂❤️‍🩹

  • @infinityride101
    @infinityride101 11 หลายเดือนก่อน +1

    30 min වත් විඩියෝස් ඕන බ්‍රෝ

    • @thetravellord
      @thetravellord  11 หลายเดือนก่อน +1

      Ok next video එක කරන්නම්

  • @Journeywithkosala
    @Journeywithkosala 6 หลายเดือนก่อน +1

    චිකන් නැද්ද මාර්කට් එකේ

    • @thetravellord
      @thetravellord  6 หลายเดือนก่อน

      තියෙනවා

  • @nipunawickramasinghe3068
    @nipunawickramasinghe3068 11 หลายเดือนก่อน

    🎉❤

  • @හිතටවදිනසිංදු-ශ8ජ
    @හිතටවදිනසිංදු-ශ8ජ 9 หลายเดือนก่อน

    පර්ස් එක දිග ඇරියම මුන් හැමෝම හොරෙන් බලනවනේ...අම්මෝ....

  • @dushmanthifernando82
    @dushmanthifernando82 11 หลายเดือนก่อน

    Hi aiye mata kiyanna ko food delivery job හොඳද කියල ohe

    • @thetravellord
      @thetravellord  11 หลายเดือนก่อน

      මහන්සි වෙන්න ඕන, පොඩ්ඩක් katta

  • @prabashshashiruwan8258
    @prabashshashiruwan8258 11 หลายเดือนก่อน

    Oya vedio karanne phone ekkeinda

  • @shanikagunese
    @shanikagunese 8 หลายเดือนก่อน

    Meka sibiu wala koi hariyeda tiyenne aiye. kawadata wageda thiyenne

    • @thetravellord
      @thetravellord  8 หลายเดือนก่อน +1

      Cibin river Eka gawa
      Sunday /dawas 7 open

    • @shanikagunese
      @shanikagunese 8 หลายเดือนก่อน

      Thankyou ​@@thetravellord

  • @allanKeegel
    @allanKeegel 11 หลายเดือนก่อน +3

    Do not tell freedom country,tell 'free country'.Thanks.

    • @thetravellord
      @thetravellord  11 หลายเดือนก่อน

      Ok
      I will fix it 👍

  • @priyanthafonseka3410
    @priyanthafonseka3410 7 หลายเดือนก่อน +1

    Don't worry ,this is europ.

  • @buddikahalpitage-p9f
    @buddikahalpitage-p9f 11 หลายเดือนก่อน +1

    Romaniya botosani hodaida

  • @danukasampath979
    @danukasampath979 11 หลายเดือนก่อน

    Paka ada dakai n lankawan awa gama utube lain paka enga

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 11 หลายเดือนก่อน +3

    ලංකාවේ නමත් රැකගෙන හිටපන් කොල්ලෝ.

    • @thetravellord
      @thetravellord  11 หลายเดือนก่อน +1

      අනිවා 🇷🇴👍

  • @Sasa_94
    @Sasa_94 11 หลายเดือนก่อน

    Rumeniya bashawa samanaya katha karana wachana video ekak dannako

  • @Ra.1games
    @Ra.1games 10 หลายเดือนก่อน

    Niwithi ban😂

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk 10 หลายเดือนก่อน +1

    🔥🔥🔥700

  • @SudeshIndika-v6i
    @SudeshIndika-v6i 11 หลายเดือนก่อน +1

    😂🎉

  • @vitztoyota8712
    @vitztoyota8712 10 หลายเดือนก่อน +1

    Cheese නම් මාර ලාබයි

  • @razy_4k
    @razy_4k 10 หลายเดือนก่อน +1

    චිස් කඩෙ කෙල්ලො දෙන්නා මොකද කිවෙ 💀

    • @thetravellord
      @thetravellord  10 หลายเดือนก่อน +1

      ආපහු එන්න කිව්වා 😃

    • @razy_4k
      @razy_4k 10 หลายเดือนก่อน

      @@thetravellord අම්මො මටත් ඔයවගේ චාසස් ගොඩක් ඇවිත් තියෙ 😩✊ මන් ඉන්නෙ ජපන් වල

  • @NalakaSanjendra
    @NalakaSanjendra 9 หลายเดือนก่อน +1

    පේන්නෙ නෑ කිසිම දෙයක් තව ලංකරල ගන්න

  • @shanukiheshara9703
    @shanukiheshara9703 11 หลายเดือนก่อน +1

    අයියේ ඔයා පාන් වලට කිව්ව word එක pronounce කරපු විදිහ වැරැදි .paine (ප)යිනේ

    • @thetravellord
      @thetravellord  11 หลายเดือนก่อน +2

      හරි මම එක හදා ගන්නම් nangi

    • @sehanirangila4256
      @sehanirangila4256 11 หลายเดือนก่อน +1

      ඔන කෙනෙක්ට වරදිනවා.එක පිලි ගන්න එක මාරම වට්නවා.❤❤❤❤❤

  • @Simplymathsj
    @Simplymathsj 11 หลายเดือนก่อน

    Badu ganm vadi nadda lankavata vada 😮 lunu vge deval

  • @vulcaneir2758
    @vulcaneir2758 9 หลายเดือนก่อน

    What is ur name ???

  • @kingofninja257
    @kingofninja257 11 หลายเดือนก่อน +2

  • @rmgrathnayake6261
    @rmgrathnayake6261 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @SudeshIndika-v6i
    @SudeshIndika-v6i 11 หลายเดือนก่อน +1

  • @chinthakadissanayaka9548
    @chinthakadissanayaka9548 10 หลายเดือนก่อน