සොමසිරි මැදගෙදර ජනප්‍රිය ගීත | Best Sinhala Songs | SAMPATH LIVE VIDEOS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2019
  • 🎸🎸 මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
    🎸🎸 Our Tribute To The Original Artists Of These Songs.
    🎸🎸 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට 075 586 30 30 දුරකථන අංකය ඔස්සේ අප හා සම්බන්ධ වන්න...
    🎸🎸 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us on +9475 586 30 30. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
    🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧
    සියලුම සංගීත ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් ගෙන එන අපගේ "SAMPATH LIVE VIDEOS" යුටියුබ් චැනලය හරහා නරඹන්න දැන්ම Subscribe කරන්න.
    To view more new live shows, Please Subscribe Our "SAMPATH LIVE VIDEOS TH-cam Channel.
    ▶ Subscribe Sampath Video Team : / @sampathlivevideoteamb...
    ▶ Like us on Facebook : / sampathlivevideoteam
    #BestLiveMusicalShowSrilanka
    #LiveMusicalShowSrilanka
    #livemusical
    #Live_Musical_Show
    #livemp3
    #bestsinhalasong
    #newsong
    #musicalshow
    #nonstop
    #SinhalaNonstop
    #SinhalaSongs
    #SriLankanSongs
    #Sinhalanewsong
    #SampathVideoTeam
    #SampathliveVideos
    #sampathvideos
    #sampathvideo
    #SriLanka
    #balapitiya
    #SAMPATH
    #VIDEOS
    #Live
    #show
    #sinhala
    #2020
    Watch Live Music Videos Online, Download Sinhala Videos & Sinhala Music Videos.The Best Live Video songs online in Sri Lanka, Latest Music Video Downloads
    Sampath Video Team Best Live Musical Show in Sri Lanka | Top 20 Nonstop | Best Sinhala Songs | Sinhala New Songs 2019 | Sinhala New Songs
    Enjoy & stay connected with us for more Videos!!!
    අලුත්ම සංගීත ප්‍රසංග, උණු උණු ගොසිප් එක්ක හැමදාම අලුත්වෙන "හොඳම ලයිව් ෂෝ" ප්‍රසංග වෙදිකාවේ හොදම ටික අපේන්, සිංහල සිංදු හා වෙදිකාවේ සොදුරු මතකයන්..
  • บันเทิง

ความคิดเห็น • 276

  • @spn5579
    @spn5579 3 ปีที่แล้ว +202

    ජතික තරුණ සේවාවෙ සභපති සෝමසිරි මැදගෙදර ආදරනීය කලාකරුවානී ඔබේ අතින් ගයකයාන් බොහො පිරිසක් බිහිවුන වග අප කවුරුත් දන්නා කරුනක් ඒ වගේම තවත් බොහො කාලයක් අපේ කලාකෙත අස්වද්දාන්න ඔබේ ශක්තිය අවශ්‍යයි .ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +40

    මේ තමයි ලංකාවේ නම්බර් වන් බැකින්.....සින්දුවට කිසිම හානියක් නැහැ... ලීඩ් නම් සුරන් ඔරිජිනල් ටෝන්ම දෙනව කොහොමත්😍🥰🥰😍

    • @yashodagayashan2731
      @yashodagayashan2731 ปีที่แล้ว

      ප# බැකින් දැකල නෑ🥲

    • @musicmania6267
      @musicmania6267 ปีที่แล้ว

      පක තමා😂 ගහන්න ගන්න ඉස්සර බැඳි පෙම එකේම නෝට් වැරදියි

    • @maduwanthajayawardane5887
      @maduwanthajayawardane5887 ปีที่แล้ว

      ඔස්තාර්ල එක්ක බෑ ඒයි😂

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      SL tik tok උබ ලංකවෙ දැකලා තියෙන්නෙ flash back විතරයි සංගිත කලාවෙ රොශාන් ප්‍රනාන්දු තරමි කුහකයෙක් නැ නැත්නමි මුලින් හිටපු එවින් අයින් වෙයියැ

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      යකො මෙන්න නියම බැකින් th-cam.com/video/ktYftRj0tbQ/w-d-xo.html

  • @musicaldangale1068
    @musicaldangale1068 ปีที่แล้ว +11

    කවුරු මොනා කිවුවත් මේ තමා සුපිරි බැකින් බල්ලෝ උඩු බිරුවට කදු පාත් වෙන්නේ නෑ අයේ මේ වගේ බෑන්ඩ් එකක් බිහි වෙන්නේ නෑ ඉස්සර සන්ෆ්ලවර්ස් දැන් ෆ්ලෑශ් බෑක්

  • @arunashan8988
    @arunashan8988 ปีที่แล้ว +22

    වලපනේ,තෙරිපැහැ උපන් ගම මෙතුමගේ අපේ පරමිපරාවම ඉන්න ගමටත් ආඩමිබරයි ..බුදු සරනයි ❤❤❤

    • @musicsudda
      @musicsudda 2 หลายเดือนก่อน

      නිමේෂ ලියනගේ දන්නවද

  • @dayanviraj2365
    @dayanviraj2365 ปีที่แล้ว +15

    කී බෝඩ්නම් ඉතින් අරුන අයියා තමයි .අදරෙයි .❤❤❤❤❤

  • @dulahansaka2344
    @dulahansaka2344 2 ปีที่แล้ว +16

    නාලක bro ගහනවා ලෙසටම....සුපිරිමයි....
    මම ආසම බෑන්ඩ් දෙක තමයි
    පර්පල් රේන්ජ් සහ ෆ්ලෑෂ්බෑක්.....❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thisalasubath6579
    @thisalasubath6579 2 ปีที่แล้ว +91

    විශාරද සෝමසිරි මැදගෙදර
    With flashback
    0:08 ඉස්සර බැදි පෙම
    3:53 පිපෙනවාලු මල්
    7:28 මුතු මුතු වැස්සේ
    11:04 ඔබගේ දෝතින් පිදූ ආදරේ

  • @dayanviraj2365
    @dayanviraj2365 ปีที่แล้ว +7

    නිශා රිදම් එක ඇගට නොතේරි ගහන්නේ.සුපිරි .

  • @amilalaknathalahakoon8505
    @amilalaknathalahakoon8505 2 ปีที่แล้ว +41

    කෙතරම් කලක් ගියත් ලංකා ගීත ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ ඔබවන් ගායකයන් අපේ රටට සදා අමරනීයයි...අදටත් ඒ සිංදුවල තියෙන රස වාගේමයි තේරුමත්....ඒ වාගේම ඒ ගීත වලට හොද සාදාරනයක් කරමින් සංගීතය සපයන flash back ලංකාවේ දැනට #1 සංගීත කන්ඩායම...තවත් බොහෝ කලක් මේ සේවයක් සේ කිරීමට ශක්තිය වාසනාව ලැබේවා...

    • @Pasiya111
      @Pasiya111 2 ปีที่แล้ว

      Aniwaren...😍👍

    • @user-dl3hh8eo8t
      @user-dl3hh8eo8t 6 หลายเดือนก่อน

      🎶🎶🎶👏👏👏👏

  • @nadishankumara2050
    @nadishankumara2050 ปีที่แล้ว +15

    ආසම කටහඩක් ආසම ගායකයෙක් මාර දක්ශතාවක් ❤️🙂

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 ปีที่แล้ว +12

    "සෝමසිරි මහත්තයාට" දීර්ඝායු වේවා...!!!☸😍☸

  • @janidupraveen7476
    @janidupraveen7476 6 หลายเดือนก่อน +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති voice එකක් ❤❤❤❤ සෝමසිරි sir 🙏

  • @Marechannel93
    @Marechannel93 ปีที่แล้ว +16

    ආසම ගායකය ආසම බෑන්ඩ් එකත් එක්කල පට්ට බැකින්..ෆ්ලෑශ්බැක් ❤❤❤

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      යකො මෙන්න නියම බැකින් th-cam.com/video/ktYftRj0tbQ/w-d-xo.html

    • @djpraveen2233
      @djpraveen2233 ปีที่แล้ว

      @@asankakumara292 🤣🤣

    • @djpraveen2233
      @djpraveen2233 ปีที่แล้ว

      @@asankakumara292 දෙයක් කියන්නද ඔයා කියන බෑන්ඩ් එකට වඩා හොදට දැන් තියන අලුත් band play කරනවා 🤣🤣

  • @navidunethsara5788
    @navidunethsara5788 3 ปีที่แล้ว +67

    මේ වගේ sound බැලන්ස් එකක් හා බැකින් එකක් අහන්න අපේ කන් දෙක පින් කරලා තියෙනෝ ❤️❤️❤️

    • @wickramasingha5063
      @wickramasingha5063 2 ปีที่แล้ว +1

      😁😁😁apo mannam nee

    • @superman-ix3bc
      @superman-ix3bc 2 ปีที่แล้ว

      Eka athta

    • @musicaldangale1068
      @musicaldangale1068 ปีที่แล้ว +1

      ඇත්ත බන් මේ වගේ බේස් ගැහුවේ නා iwo වත්

  • @jayarathnawicramaarachchi9309
    @jayarathnawicramaarachchi9309 2 ปีที่แล้ว +11

    මමත් ඒකාලෙ යෞවනසමාජ සාමාජිකයෙක් ඒ කලේ කොච්චර සුන්දරද. ඔබලාගෙ සංගීත කණ්ඩායම හරිම ජනප්‍රියයි.

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 ปีที่แล้ว +6

    අනේ සෝමසිරි මැදගෙදර සර් ඔයා කවදාවත් මැරෙන්න එපා ❤️❤️❤️❤️🥰🥰🥰

  • @user-gl3rb2kl5s
    @user-gl3rb2kl5s 3 ปีที่แล้ว +14

    අම්මො නාලක අයියේ එහෙම අතල් එකක් පට්ට හොදෙ

  • @shihansm1953
    @shihansm1953 ปีที่แล้ว +10

    තාමත් අහද්දි ඒ දුක්බර සොදුරු අතීතයට යනවා 😔💕

  • @lakmaldakumpitiya
    @lakmaldakumpitiya ปีที่แล้ว +5

    පැඩා ඉතින් වැඩ්ඩෙක් තමයි නාලක අයියා බුදු සරණයි ආදරෙයි හැමදාමත්

  • @subath187
    @subath187 5 ปีที่แล้ว +33

    සව්න්ඩ් පට්ට බැලන්ස්❤🤟

  • @lakiyaentertainment2336
    @lakiyaentertainment2336 3 ปีที่แล้ว +60

    ආසම ගායකයා මගේ ❤❤කවදාහරි මෙයාගෙ සිංදු වලට බැකින් කරන්න තමා අපේ පුංචි බෑන්ඩ් එකේ හීනෙ ❤❤❤❤

  • @tharidumadushan8987
    @tharidumadushan8987 3 ปีที่แล้ว +32

    ආදරෙයි හැමදාමත් ආසම,ගයකො තමයි නියමයි සින්දු සෙට් එක බැකින් එකත් මරු ඉක්මනින් සුව ලැබේවා දිර්ඝායුශ,ලැබේවා ❤️🙏

  • @chamillakshan7167
    @chamillakshan7167 3 ปีที่แล้ว +16

    ආදරෙයි හැම දාම සුරන් අයියා ලීඩ් පාර මරු.👌 ❤️

  • @nadinadi5659
    @nadinadi5659 2 ปีที่แล้ว +10

    ඔබගේ දෝතින් පිදු ආදරෙ.❤❤
    යළි නිමා වෙන්න එපා මා කෙරෙ.❤❤
    සසර වසනා තුරා.❤❤
    ඉදිමු ඔබ හා මෙමා.❤❤
    අහස සද සේ බැදී ආදරෙ.❤❤❤
    නුවන් .❤ නදී.❤

  • @samyabandara1173
    @samyabandara1173 6 หลายเดือนก่อน +2

    බේස් ලයින් ටික. සෑම් ලිවේරා වෙන්න ඕනා. ❤️

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 3 ปีที่แล้ว +36

    නිදුක් නීරෝගී සුවය ලැබේවා ❤❤

  • @gihanavishka6581
    @gihanavishka6581 2 ปีที่แล้ว +5

    ඒ බේස් පාර👌 , mis you sam aiya❤

  • @sameerapathum866
    @sameerapathum866 3 ปีที่แล้ว +17

    backing nam backing.. sam aiya nalaka aiya supiri👌👌👌👌❤️❤️❤️❤️

  • @subath187
    @subath187 5 ปีที่แล้ว +26

    සුරන් අයියගෙ ලීඩ් පාර❤

  • @amilanuwan6821
    @amilanuwan6821 3 ปีที่แล้ว +9

    සසර වසනා ......තුරා ඉදිමු ඔබ හා.....මේමා අහස සදසේ බැදි ආදරේ...........💝💝💝💝💝💝💝

  • @dumindahapuarachchi7565
    @dumindahapuarachchi7565 5 ปีที่แล้ว +47

    දැනට තියෙන සුපිරි සවුන්ස් ෆ්ලෑෂ් බෑක්.👌 ලස්සනයි.

    • @priyanthakumara3088
      @priyanthakumara3088 3 ปีที่แล้ว +2

      අහිසක.අත්මිය.පර්තනයක්.

    • @nisansalasadamini3373
      @nisansalasadamini3373 2 ปีที่แล้ว

      Apoi ou gon atal natanna saddeta nemei puluwannam anthinai

    • @musicaldangale1068
      @musicaldangale1068 ปีที่แล้ว

      ඔව් බන් අර්ටිස්ලත් කියනව ඔය කතාව balance eka maru

    • @lahirusayanjana6730
      @lahirusayanjana6730 ปีที่แล้ว

      @@nisansalasadamini3373 ඉස්සල්ල සිංහල ඉගෙන ගනින් බන් ඔස්තාර් ටෝක් දෙන්න කලින්😂

  • @shanshazzi1894
    @shanshazzi1894 3 ปีที่แล้ว +19

    දීර්ඝායු ලැබෙන්න ඕනි මේ වගේ ගායකයොන්ට 😍❤️

  • @vgrmission5512
    @vgrmission5512 3 ปีที่แล้ว +9

    හිත යන්නේම බේස් එකටමයි👌👌👌👌👌👌👌

  • @user-jr9cb8wg6w
    @user-jr9cb8wg6w 6 หลายเดือนก่อน +1

    සෝමසිරි මෙදගෙදර අසම එක්ක තම ඉතින් ❤️😊😊😊

  • @malithvihanga3618
    @malithvihanga3618 2 ปีที่แล้ว +13

    මගේ අසම ගයකයා සොමසිරි මැදගෙදර😇💫

  • @nissankanamal3398
    @nissankanamal3398 3 ปีที่แล้ว +37

    අන්ලයික් කරලා තියෙන්නේ අර ප්ලෑස් කැමති අය වෙන්ටැ😄😄😄

    • @musicaldangale1068
      @musicaldangale1068 ปีที่แล้ว +2

      Anith flash lage gahillak na cord eka balan ohe kelinawa samahara ewa gahanneth na bn un luck ekata hit une naththan melo wdk na

  • @lasiduudayanga9570
    @lasiduudayanga9570 ปีที่แล้ว +2

    නිරෝශන් අයියයි දිනූශ් අයියයි කියන්නෙ මගේනම් ඩ්‍රම්ස් king ලා පට්ට ❤️❤️❤️ ආදරෙයි flesh bek 💚🧡🧡

  • @janidupraveen7476
    @janidupraveen7476 ปีที่แล้ว +1

    Mage favorite artist කෙනෙක් thama සෝමසිරි sir ❤️❤️

  • @kamaldeshappriya7810
    @kamaldeshappriya7810 7 หลายเดือนก่อน +2

    ❤. වයසට නොයන ගීත❤

  • @Mr.r812
    @Mr.r812 2 ปีที่แล้ว +3

    video cl ekk සාක්කුවේ ❤️

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 5 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි ඔබට තෙරුවන් සරනයි

  • @sltiktok4507
    @sltiktok4507 5 ปีที่แล้ว +21

    Sam Aiya best 👍👍👍❤️❤️❤️

  • @shanakaprasanna979
    @shanakaprasanna979 5 ปีที่แล้ว +38

    ලංකාවේ අංක ! ෆ්ලැෂ් බැක් ව්තරයි ... ආදරෙයි

    • @wickramasingha5063
      @wickramasingha5063 2 ปีที่แล้ว +1

      1nam thamai apa wenna roshan aiyage weda 4n ussannai yo yo gannai pada nee musical apa wenawa

    • @surajmanuranga2132
      @surajmanuranga2132 2 ปีที่แล้ว +1

      ඉට වාඩ බැන්ඩ් දැකලා නැති අය ඔහොම තමා කියන්නෙ අහන්නකො 2Forty2 , merions , wayo , news , mid lane 😌

    • @tharindumadushanka4974
      @tharindumadushanka4974 2 ปีที่แล้ว

      @@wickramasingha5063 👍👍

    • @tharidukumara4161
      @tharidukumara4161 2 ปีที่แล้ว +1

      @@surajmanuranga2132 aa bola gon puthayo beat band accoustic band sansandanaya karanna thota molyak nadda,ekatai band kotas 2k thiyenne.nattan 2k thiyenna one nane.accoustic wenama rahak.beat band nattan samahara godak artist latahigakanna wenne.accoustic band walin uba kiwwa band sirawatama udin innawa but beat band nm no1 flashback.

    • @Amazing.world-670
      @Amazing.world-670 2 ปีที่แล้ว

      @@tharidukumara4161 උගෙ මොළේ පුකේ බන්

  • @ChaminduLakshan-mp8nm
    @ChaminduLakshan-mp8nm 6 หลายเดือนก่อน +3

    අවුරුදු 100ක් ගියත් අහන සිංදු ❤❤

  • @nishantharanjith
    @nishantharanjith 2 ปีที่แล้ว +4

    සුවය පතම් ඔබට..බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampthisuru7083
    @sampthisuru7083 3 ปีที่แล้ว +10

    හෙමදාම මේ වගේ සිංදු කියන්න ශක්තිය ලැබේවා !

  • @deshanpasindu979
    @deshanpasindu979 3 ปีที่แล้ว +5

    Octapad එක පරන විදිහට ඩ්‍රම්ස් එකට දකුනු පැත්තෙන්ම තිබ්බනම් ලස්සනයි ස්ටේජ් එක 🙃

  • @gayanbanuka436
    @gayanbanuka436 3 ปีที่แล้ว +6

    Superb backing and superb sound ....only flash back

  • @pramithnadun7567
    @pramithnadun7567 3 ปีที่แล้ว +10

    Lankawe no 1 flash back best backing

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      Flashbsck කොත්තු ගහනවා වගෙ යකො මෙන්න නියම බැකින් පර්පල් රේනජ් th-cam.com/video/ktYftRj0tbQ/w-d-xo.html

  • @sureshdasanayaka3209
    @sureshdasanayaka3209 ปีที่แล้ว +1

    Flashback kiyanne itn lankawa no 1 thamai

  • @sandudilan7349
    @sandudilan7349 5 ปีที่แล้ว +6

    Me sindu koi taranm lassaannie god bless u

  • @Cyprussindukamare2022
    @Cyprussindukamare2022 3 ปีที่แล้ว +4

    Me sindu tika ahuwa wara gana mathakath ne 😘😘😘😍patta

  • @gihanavishka6581
    @gihanavishka6581 2 ปีที่แล้ว +2

    Flashback ithin aye supiriyatama denwa❤

  • @indikasuresh5427
    @indikasuresh5427 2 ปีที่แล้ว +3

    සුරන් අයියෙ ඔයා නම් සුපිරි 👍 🎸🎸🎸🎸🎸

    • @tusithasampath5359
      @tusithasampath5359 ปีที่แล้ว

      සුපිරි ma gayakayak aya පට්ටම

  • @hpps2613
    @hpps2613 ปีที่แล้ว +3

    පෑඩ්නම් ඉතින් නාලක තමා💖😏

  • @gayankaushalya8293
    @gayankaushalya8293 ปีที่แล้ว +1

    Yuga yuga gananawak rasika apa geethayen suwapatha karanna lebewa.oba thumata niduk nirogee suwalabewa!!!.

  • @niroshanapriyankra935
    @niroshanapriyankra935 3 ปีที่แล้ว +4

    Flash Black සුපිරි වැඩ

  • @shanakaprasanna979
    @shanakaprasanna979 5 ปีที่แล้ว +11

    ෆ්ලැෂ් බැක් නම් සෙනග එතන රසිකයාන් .

    • @arunamadushaka7658
      @arunamadushaka7658 ปีที่แล้ว

      Flashback gehuwoth ithen gemmk thami 💪💪💪💪💪💪

  • @isharapriyanath9529
    @isharapriyanath9529 3 หลายเดือนก่อน

    බර අවි❤😊

  • @rumeshsachintha
    @rumeshsachintha ปีที่แล้ว +3

    Flashback ♥️💯

  • @achalakumara1869
    @achalakumara1869 5 ปีที่แล้ว +5

    Pad nalaka aiya maru

  • @Ishan99xox
    @Ishan99xox 2 ปีที่แล้ว +2

    Flashback backing ගැන ඉතිං කතාකරන්න දෙයක් නෑ සුරන් අයියා කියන්නේ තමන් ගහන පාට් එකක් පාට් එකක් ගානේ එයත් නැලවෙන ගමන් පාට් එක නලවන වාදකයෙක් ආදරෙයි

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 28 วันที่ผ่านมา

    Supiri sindu tika ❤❤❤

  • @chamindarahtnayaka7
    @chamindarahtnayaka7 ปีที่แล้ว +1

    මෙන්න සින්දු කියලා වැඩක් නැ ❤❤

  • @krishlanka4269
    @krishlanka4269 ปีที่แล้ว +1

    කොච්චර ගායකයන් ආවත් මේ තමා නොමැකෙන ගායකයන්

  • @akilagimhana2823
    @akilagimhana2823 3 ปีที่แล้ว +3

    Lassnai niroshan ayye❤

  • @kavindurandika2140
    @kavindurandika2140 4 ปีที่แล้ว +7

    Good surround sound and better tempo in Issara bendi pema

  • @Deepanirenuka1979
    @Deepanirenuka1979 5 ปีที่แล้ว +3

    සුපිරි ...😃😃😃😃😃

  • @manojkumara7989
    @manojkumara7989 4 หลายเดือนก่อน

    ❤❤❤❤ mageth asama sindu ❤❤❤❤

  • @asithakumara4575
    @asithakumara4575 5 หลายเดือนก่อน +1

    Voice 🎉

  • @mahindamks6095
    @mahindamks6095 3 ปีที่แล้ว +1

    Nuwara eliya teripehe supiri patta nombar Ake sangita gayakayk hoda mattayk

  • @YashatRuban
    @YashatRuban 11 หลายเดือนก่อน

    Flashback බැකින් ආගමක් වගෙ පිස්සු හැදෙන්න දෙන්නෙ ආදරෙයි flashback හදවතින්

  • @iemdenipitiya9908
    @iemdenipitiya9908 2 ปีที่แล้ว +1

    රසය සදා අමරණීයයි ❤️🙏

  • @maheshnishan8582
    @maheshnishan8582 2 หลายเดือนก่อน +1

    Man flsh back aurudu 28 wadiya ahapu kenek. Ada wenasa bakin ekka dunn. Katawth hitaganna ba... Backineka dena wita eka wenasa krirmath siyaluma dena hoda awdanen hitiya.. Flsh back yanu bara wahanayak oadan yana driver kenk wage.. Kisima biyak natuwa wishala awadanm kshnika ganan. Practis kiyanne sha rasas wadaya sonnd balance karala gayakaya niyma thnata gatta. Eka tma flsh back denjores band ekak. Lassani.. Niyamai kattiyama.. Bs. ❤❤😊😊

  • @pradeepnuwan2894
    @pradeepnuwan2894 3 ปีที่แล้ว +2

    😘😘😘 ගින්දර වෙනසක්😘😘😘

  • @sitharaeranada628
    @sitharaeranada628 3 ปีที่แล้ว +24

    12:45 ඩ්‍රාමාට දුන්න අතල් එක නාලක😂😂😂

    • @livemusiczone4968
      @livemusiczone4968 3 ปีที่แล้ว

      මොකද්ද බන් ඒ උනේ niroshan වැරැද්දුවද 🤔

    • @erangakeerthi8273
      @erangakeerthi8273 3 ปีที่แล้ว

      @@livemusiczone4968 nalaka aiyage rola patalune

    • @ashendisanayake8843
      @ashendisanayake8843 3 ปีที่แล้ว

      නාලකට ඇරේන්ජ්මට් එක අමතක වෙලා පුරුද්දට වැටෙන රෝල වැටුනේ 😁

    • @h.s8600
      @h.s8600 2 ปีที่แล้ว

      නිරෝෂන්ගෙ මූණ😂

  • @SadaruwanSankalpapanda-fs7du
    @SadaruwanSankalpapanda-fs7du 9 หลายเดือนก่อน

    දැන් තියෙන සින්දු වලට වැඩිය අහන්න හිතෙන්නේත් අහන්නෙත් ඔය සින්දු තමයි ගමන්ක් බිමනක යනකොටත් වැඩක් කරනකොටත් අපි අහන්නේ ඔයාලගේ කාලයේ සින්දු විතරමයී..

  • @hashithapraboddya1474
    @hashithapraboddya1474 3 ปีที่แล้ว +1

    සුපිරි 🌹😊

  • @nuwanthiwantha8340
    @nuwanthiwantha8340 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ❣️❣️❣️❣️❣️

  • @shanakaprasanna979
    @shanakaprasanna979 5 ปีที่แล้ว +2

    ජය වේවා !

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +9

    ඉස්සර බැදි පෙම
    සිත්වල සුවදයි
    යලි පුබුදන්න බැරි
    එක්කල අතගැලි
    ඔබ ....
    සමගයි
    😢😢😢😢😢😢😢😢 මට ඉවසන්න බැරි
    😢😢😢😢😢😢

  • @user-gl3rb2kl5s
    @user-gl3rb2kl5s 3 ปีที่แล้ว +1

    පට්ට තනි ගැම්මක් හොදෙ ❤

  • @dedunumix1535
    @dedunumix1535 3 ปีที่แล้ว +1

    Sindu wala lassana therumata❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ aththatama lassanai sindu tika

  • @kelumchaminda6607
    @kelumchaminda6607 11 หลายเดือนก่อน

    කවුරු කොහොම කීවත් ආටිස් බැකින් නම් Flashback ආයිඒක ලොවෙත් නෑ . ලොවි ගහෙත් නෑ බං .😁😁.👉🎸🔥🔊🔊🔊🔊🔊🔥🔥🔥

  • @ranekwt2923
    @ranekwt2923 5 ปีที่แล้ว +3

    obatumata budu saranae dawe pehetae

  • @Damithlakshan-ny2gw
    @Damithlakshan-ny2gw ปีที่แล้ว

    Bese para සුපිරි

  • @RuwanNikado
    @RuwanNikado 2 หลายเดือนก่อน

    Muthu muthu වැස්සෙ

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว

    බුදුසරණයි ....!

  • @priyanthakumara3088
    @priyanthakumara3088 3 ปีที่แล้ว +2

    ඔබ .පියමන්කල...ය.

  • @sakilasathsara9067
    @sakilasathsara9067 3 ปีที่แล้ว +1

    Patta baking❤ FB

  • @ChaminduLakshan-mp8nm
    @ChaminduLakshan-mp8nm 6 หลายเดือนก่อน +1

    දැන් නිබ්බ ගායකයො හිංදා මේ වගෙ තේරුමක් ඇති සිංදු කියන ගායකයන්ට තැනක් නැ 😢

  • @sanjumalli4850
    @sanjumalli4850 11 หลายเดือนก่อน

    Flashback කියන්නේ තාමත් ලංකාවේ නොම්බර 1 බෑන්ඩ් එක

  • @hansakasenevirathne177
    @hansakasenevirathne177 ปีที่แล้ว +1

    නිරෝෂන්ට මල පැන්නා🙈🖤

  • @priyanthakumara3088
    @priyanthakumara3088 3 ปีที่แล้ว +2

    ඉස්සර.💏👄😍👍.💚

  • @thilinasandakelum8294
    @thilinasandakelum8294 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 2 ปีที่แล้ว +2

    සනිධප vs flash back backing ❤️❤️🤟

  • @ourlife8694
    @ourlife8694 3 ปีที่แล้ว +1

    Maru aaaa

  • @supunsupun3553
    @supunsupun3553 3 ปีที่แล้ว +1

    Nirosa thalagala lassanai

  • @kasunelectronic1652
    @kasunelectronic1652 3 ปีที่แล้ว +1

    Patta

  • @shanshazzi1894
    @shanshazzi1894 3 ปีที่แล้ว +1

    ෆ්ලෑශ් බෑක් නො 01 බෑන්ඩ් 😍❤️🤟

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      අනිත් බැන්ඩි නැත්නමි