ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Prince Nonstop 1.5 Million Views | Serious Buddhika | SAMPATH LIVE VIDEOS BALAPITIYA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2016
  • 🎸🎸 මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
    🎸🎸 Our Tribute To The Original Artists Of These Songs.
    🎸🎸 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට 075 586 30 30 දුරකථන අංකය ඔස්සේ අප හා සම්බන්ධ වන්න...
    🎸🎸 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us on +9475 586 30 30. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
    🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧
    සියලුම සංගීත ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් ගෙන එන අපගේ "SAMPATH LIVE VIDEOS" යුටියුබ් චැනලය හරහා නරඹන්න දැන්ම Subscribe කරන්න.
    To view more new live shows, Please Subscribe Our "SAMPATH LIVE VIDEOS TH-cam Channel.
    ▶ Subscribe Sampath Video Team : / @sampathlivevideoteamb...
    ▶ Like us on Facebook : / sampathlivevideoteam
    #BestLiveMusicalShowSrilanka
    #LiveMusicalShowSrilanka
    #livemusical
    #Live_Musical_Show
    #livemp3
    #bestsinhalasong
    #newsong
    #musicalshow
    #nonstop
    #SinhalaNonstop
    #SinhalaSongs
    #SriLankanSongs
    #Sinhalanewsong
    #SampathVideoTeam
    #SampathliveVideos
    #sampathvideos
    #sampathvideo
    #SriLanka
    #balapitiya
    #SAMPATH
    #VIDEOS
    #Live
    #show
    #sinhala
    #2020
    Watch Live Music Videos Online, Download Sinhala Videos & Sinhala Music Videos.The Best Live Video songs online in Sri Lanka, Latest Music Video Downloads
    Sampath Video Team Best Live Musical Show in Sri Lanka | Top 20 Nonstop | Best Sinhala Songs | Sinhala New Songs 2019 | Sinhala New Songs
    Enjoy & stay connected with us for more Videos!!!
    අලුත්ම සංගීත ප්‍රසංග, උණු උණු ගොසිප් එක්ක හැමදාම අලුත්වෙන "හොඳම ලයිව් ෂෝ" ප්‍රසංග වෙදිකාවේ හොදම ටික අපේන්, සිංහල සිංදු හා වෙදිකාවේ සොදුරු මතකයන්..

ความคิดเห็น • 691

  • @gaminibandara9193
    @gaminibandara9193 ปีที่แล้ว +27

    ප්‍රින්ස් අයියා ජීවමාන කරන්නට ඉපදුන දැයේ අභිමානවත් පුත්තු....ආදරෙයි පැලෙන්න

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +103

    ශරීරය මිය ගියාට ඒ හඬ ඒ නම ඒ ගීත අමරණීයයි ❤

  • @harahanashi7397
    @harahanashi7397 3 ปีที่แล้ว +48

    ආදරෙයි පැලෙන්න ප්‍රින්ස් ❤😥 සතුටක් දැනෙනවා ප්‍රින්ස් ගේ ලගින් යන්න පුළුවන් ගායකයෝ ගොඩක් ඉන්නවා 👍

  • @manjulapushpakumara4719
    @manjulapushpakumara4719 2 ปีที่แล้ว +57

    ඇස් පියාගත්තම ප්‍රින්ස් අයියමයි ජය මල්ලියා💜

  • @mylifemusic9642
    @mylifemusic9642 2 ปีที่แล้ว +31

    ඉස්සෙල්ලාම දෙන ලීඩ් පාරනම් පිස්සුවක් ❤️❤️

  • @danushkasampath4808
    @danushkasampath4808 4 ปีที่แล้ว +44

    ප්‍රින්ස් උදය 😔 අදටත් හරි වේදනයි ඔයා ගියා කියල අපිට හිතෙන්නෙම නෑ ඒ ආදරේ අඩුවක් නෑ ඔයාට අදටත් මෙතන ඒක එහෙම්මයි 💗 නිවන් සුව ලැබේවා අයියෙ

  • @sd-ef7ts
    @sd-ef7ts 5 ปีที่แล้ว +87

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලා කරුවා මතක් වෙද්දී අපිට ගොඩක් දුක හිතෙනවා .ඒ වගේම ඔහුට නිවන් සුව ලැබෙවා

  • @user-fb9pu8yf8w
    @user-fb9pu8yf8w 2 ปีที่แล้ว +20

    ලස්සන nonstop එකක් ජයවේවා!❤❤❤❤

  • @sanjumaleesha8194
    @sanjumaleesha8194 4 ปีที่แล้ว +39

    හක්මන show එක මේක ලයිව් බැලුවා ❤️ ආදරෙයි සීරියස්

  • @kulitha5850
    @kulitha5850 3 ปีที่แล้ว +21

    ප්‍රින්ස් අයියා කියලා වැඩක්නෑ ඒ කටහඩ. කවදාවත් අමතක වෙන්නෙ නෑ.we love you prince අයියෙ. ඔබට නිවන් සුව

  • @ravindrasanjeewa4932
    @ravindrasanjeewa4932 5 ปีที่แล้ว +45

    ප්‍රින්ස් මයි......ඒ කටහඩමයි........ඉතිම් බුදුසරණ යි.........සීරියස්.....ඔබ සැමට 😍😍😍😍😍😍

  • @sd-ef7ts
    @sd-ef7ts 5 ปีที่แล้ว +20

    එල එල 👍සීරියස් අපි ඔයාලට බොක්කෙන්ම ආදරෙයි.
    ඔයා ට නියම කටහඬක් තියෙන්නේ බුද්දි ක්‍රිෂන්

    • @gishanabewicrama9146
      @gishanabewicrama9146 2 ปีที่แล้ว

      සකුරා range නියාමක ගායකයා tamai me sriyes eke buddika

  • @sudubabasithuni7036
    @sudubabasithuni7036 5 ปีที่แล้ว +86

    අදටත් අපට අහන්න පුළුවන් සොඳුරු ගීත ඔබට නිවන් සුව
    ගොඩක් ලස්සනයි ගොඩක් ලස්සනයි ගොඩක් ලස්සනයි ගොඩක් ලස්සනයි!

  • @spn5579
    @spn5579 2 ปีที่แล้ว +8

    රිදම් පාර සුපිරියටම දෙනවා..ප්‍රින්ස් සර් ඔබට නිවන් සුව

    • @saduusaduu4271
      @saduusaduu4271 2 ปีที่แล้ว

      ලීඩ් ගිටාර් එක ඒ...😂

    • @spn5579
      @spn5579 2 ปีที่แล้ว

      @@saduusaduu4271 ඔයාට වැරදීලා මම ඔතන ගීටර් තුනක් තියනවා රිදම්.ලීඩ්.බෙන්ස් එකෙන් මම කිවුවේ ලීඩ් බෙස් ගිටාර් ගැන නෙවෙයි මම කිවුවේ රිදම් ගිටාර් එක ගැන.🤣🤣🤣🤣

  • @MusicBoy-xg9dc
    @MusicBoy-xg9dc 6 หลายเดือนก่อน +3

    සෙට් එකම එකට හිටියනම් අද බෑන්ඩ් එක කොතනද..🥺❤️

  • @dasunmadushan8449
    @dasunmadushan8449 2 ปีที่แล้ว +8

    ප්‍රින්ස් කියන්නේ සුපිරිම හඩක් ආසම ගායකයා... දුකයි යන්නම යන්න ගිය එකට අකාලයේ... කවදාවත් බිහි වෙන එකක් නෑ ප්‍රින්ස් වගේ කෙනෙක් ... නිවන් සුව ප්‍රින්ස් ආදරෙයි හැමදාමත් අතීතය ගොඩාක් ලස්සන කලාට පින්

  • @adono1879
    @adono1879 3 ปีที่แล้ว +14

    ප්‍රින්ස් ජීවත් කරන්නෙ මෙවන් ගායන නිස.

  • @chamindavijerathna6606
    @chamindavijerathna6606 4 ปีที่แล้ว +6

    ඹය.වටිනාගීත.වලට.නවපණක්.ලබාදෙමි.මතකය.අවදිකලාට.ස්තූතියී.ඹයාලට.ජයෙන්.ජයමවෙවා.

  • @PANDAGAMING-sn4gg
    @PANDAGAMING-sn4gg 2 ปีที่แล้ว +7

    රිදම් ගිටාරිස්ට් නම්...🔥 🎸👌

    • @chamathkarabookshop9159
      @chamathkarabookshop9159 2 ปีที่แล้ว

      රිදම් නෙවෙයි ලීඩ්.

    • @PANDAGAMING-sn4gg
      @PANDAGAMING-sn4gg 2 ปีที่แล้ว +3

      @@chamathkarabookshop9159 මම කිව්වේ රිදම් ගිටාරිස්ට් ගැන

  • @wishwalaksiribandara9152
    @wishwalaksiribandara9152 3 ปีที่แล้ว +6

    කිය ගන්න බැරි දුකක් හදදවතේ සිරවී 😭😭😭😭 නැවත නොඑන්නට ගිය ගම්නේ නිවන් සුව කලාකරූවානේනේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @udakaweerakoon3225
    @udakaweerakoon3225 2 ปีที่แล้ว +4

    ප්‍රින්ස් ඔබ ඉදලා මා ගියා නම්

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 5 ปีที่แล้ว +197

    ප්‍රින්ස් වගෙ අහිංසක සොදුරු සරල මිනිසෙක් මට කවදාවත් හමුවි තිබුනෙ නෑ....මේ නිර්මාණ 90 දශකයෙ පෙරලියක් කල හදවතට දැනෙන සිංදු.....එවන් සොදුරුතම මිනිහෙක් අකාලයෙ අපිට අහිම් උනා..ඒත් මෙතුමාගෙ අවමගුලට ඔය ගායකයො කියා ගන්න මිනිස්සු කී දෙනාද හිටියෙ......මේක තමයි සොදුරු මිනිසෙක්ගෙ අසුන්දරම ආවර්ජනය....මේ ගීත අසා කී දෙනෙක් පෙම්වතුන් වෙන්න ඇත්ද..විවාහ වෙන්න ඇත්ද..මේ ගී කියපු ප්‍රින්ස් මැරෙන තුරු තනිකඩයි...මෙයයි යතාර්තය

    • @sudubabasithuni7036
      @sudubabasithuni7036 5 ปีที่แล้ว +6

      Ane aththamai oyage kathawa math godak asa gayakayek pau

    • @nseries16
      @nseries16 5 ปีที่แล้ว +5

      Prince ge sindu tika kanawa muu

    • @maheshikamalisha1614
      @maheshikamalisha1614 5 ปีที่แล้ว +1

      Mama asama gayakayek... 🎵🎵🎶🎶🎼🎼🎧🎧🎧 Godak dukaiiii... Echchara lassanata arthawath wachana walin sindu kiyana gayakayek api atharin wenwa giya ekata...😔😔😔😔😔😥😥😥😥😥😥😥 Ada Inna gayakayo wage nemei parana kale sindu... Meyage kata hada lassanai suba pathanawa obata.

    • @Kidsworld55133
      @Kidsworld55133 5 ปีที่แล้ว +2

      Respect Brother.

    • @Janith_dunukara00
      @Janith_dunukara00 4 ปีที่แล้ว +1

      this comment touched my heart ♥️

  • @amilamadusanka7012
    @amilamadusanka7012 4 ปีที่แล้ว +6

    Marama ලස්සනට කියනවා අයියේ ... අහගෙන inna හැරීම ආසයි ...

  • @niluprasanthafdo5662
    @niluprasanthafdo5662 7 ปีที่แล้ว +47

    අදරෙයි සීරියස් පටිටාම පටිටා ...ලස්සනයි ....

  • @pathumchamikara766
    @pathumchamikara766 2 ปีที่แล้ว +49

    2020ත් අහන සෙට් එක ලයික් එකක් දාන් යන්🎧🖤

  • @disnahanrtn6367
    @disnahanrtn6367 6 ปีที่แล้ว +9

    පට්ටම පට්ට 👌👌👌👌👌🎸🎸🎸🎸🎸🎤🎤🎤🎤 ලස්සනයි කට හඬක්

  • @bandulalanka4662
    @bandulalanka4662 5 ปีที่แล้ว +8

    ලස්සනයි පියානන් මතක්වුනා ඔබට තුති

  • @priyanthaganepola
    @priyanthaganepola ปีที่แล้ว +5

    රිදම් ගිටාර් පට්ට 💥♥️💯

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 2 ปีที่แล้ว +1

    Niyamai සකුරා range buddika krishan

  • @user-wv1gi6wh4m
    @user-wv1gi6wh4m 6 ปีที่แล้ว +12

    🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶 රහසේ සැලෙනා කදුලැලි තවරා සිහි කරමි මගේ පියාණනි🎶🎶🎶🎶🎶

  • @sangeekhmara7399
    @sangeekhmara7399 7 ปีที่แล้ว +6

    සංජීව...ගංගා...නියමයි නේ :)ස්තූතියි..ඒල..
    ganga...sanjeewa...
    🎸🥀🎸🥀🎸🥀🎸🥀🎸🥀🎸🥀🎸🇱🇰🏆👩‍❤️‍💋‍👩👌

  • @NkmpunMadushanka
    @NkmpunMadushanka 3 หลายเดือนก่อน +1

    2024 අහනවා..බුද්දික නියම සාදාරණයක් කරනවා ❤

  • @jmpradeeppushpakumara3166
    @jmpradeeppushpakumara3166 2 ปีที่แล้ว +1

    Supiriyak. Prinsh aiya ape gayakaya. Ape hadawath wala inna supiri gayakayoo

  • @gayankalhara1740
    @gayankalhara1740 ปีที่แล้ว +2

    හදවත ස්පර්ශ කරන සිංදු මේවා ❤️ හදවතට කතා කරන්න පුලුවන් වොයිස් එකක් සීරියස් එකේ ❤️❤️❤️

  • @user-qc8il2rq4r
    @user-qc8il2rq4r 4 ปีที่แล้ว +10

    පින්ස්ගේ ගීත ගයා අදටත් යැපෙන ගායකයෝ ඕන තරම් ඇත..නමුත් ඒ අසහාය කලා කරුවාගේ අකල් මරණයෙන් වෙනකම් ඔය කව්රුත් ඇහැක් ඇර බැලුවේ නැත..කිහිප දෙනෙකු ඇර

    • @miusicbest7980
      @miusicbest7980 4 ปีที่แล้ว

      Ponna katha kiyanna epa huthtjo anagathete me hada ahanna dipan

    • @surekajayanthi1794
      @surekajayanthi1794 ปีที่แล้ว

      එහෙම කියන්න එපා ඔයා දන්නවද ප්‍රින්ස් ලෙඩ ඇදේ ඉඳ්දී මිනිස්සු කොච්චර උදව් කරාද පිටරටවල් වල ඉන්න ලංකාවේ අය එහෙම ගොඩක් උදව් කරා ප්‍රින්ස් බේරාගන්න ලංකාවේ බොහෝ දෙනෙක් උත්සාහ කරා බොරු නම් එයාගේ සහෝදරී ගෙන් අහලා බලන්න දෙයක් හොයලා බලලා කතා කරන්න ලංකාවේ ඉන්නවා බහුතරය හිත හොඳ මිනිස්සු

  • @SampathLiveVideoTeamBalapitiya
    @SampathLiveVideoTeamBalapitiya  4 ปีที่แล้ว +37

    video බලපු , comment කරපු , shere කරපු
    යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 6 หลายเดือนก่อน +1

    මේ බෑන්ඩ් එක තිබ්බනම් අද සුපිරි තැනක ඈ.. කා ගත්තා මුං... 😢

  • @gaminiwickeamasinghe8559
    @gaminiwickeamasinghe8559 5 ปีที่แล้ว +6

    ආදරෙයි ආදරෙයි .❤❤❤❤❤
    අමතක නොවෙන ගීත වැලක් .
    👌👌👌👌👌👌👌👌👌👌👌

  • @PrabathPhotography
    @PrabathPhotography หลายเดือนก่อน

    Prince Udaya ජිවතුන් අතර හිටියා නමි ඔහුගේ ඇස් වලට සතුටු කදුළු එවී 😢🥺❤️‍🩹. මෙය අහන අපගෙත් දැස් වල සතුටු කදුළු 🙏 ❤️‍🩹

  • @heshanbuddika6215
    @heshanbuddika6215 ปีที่แล้ว +2

    Serious hakmana 2016🤟🏻

  • @nilanthakumara7224
    @nilanthakumara7224 2 ปีที่แล้ว +3

    අම්මොහ් ෂේනූ ඔයා.💕💞

  • @user-ue5pq5gr4r
    @user-ue5pq5gr4r 4 ปีที่แล้ว +1

    මරැ

  • @lasantharajapaksha1112
    @lasantharajapaksha1112 6 ปีที่แล้ว +21

    සුපිරි ඒයි..ඒක ෆට්ට ... පෑඩ... සනූ... ආදරෙයි

  • @anjanpradeep4484
    @anjanpradeep4484 3 ปีที่แล้ว +1

    Niyamai macho.athithayata giya machan.siriyas suba pathanawa ubalata.bs

  • @dineshkumara2491
    @dineshkumara2491 ปีที่แล้ว +1

    Niyamai...

  • @user-nz1zp3id1f
    @user-nz1zp3id1f 5 ปีที่แล้ว +3

    ඔක්ට පෑඩ් ගහන මල්ලියා ෂොයී අනේ ❤❤❤❤

  • @tharidushehan2492
    @tharidushehan2492 2 ปีที่แล้ว +3

    Ekanam fatta.. Asama voice eka..

  • @sakalaya6343
    @sakalaya6343 4 ปีที่แล้ว +4

    Princege sindu valata ආදරෙයි ගොඩාක් ❤️❤️

  • @idekakumara5009
    @idekakumara5009 10 หลายเดือนก่อน +1

    Sanjeewa
    එල
    💪

  • @VasanthaAmarasingha
    @VasanthaAmarasingha 15 วันที่ผ่านมา

    ජයවේවා මල්ලි

  • @subanidissanayaka8218
    @subanidissanayaka8218 5 ปีที่แล้ว +2

    Lassanai sanu සහෝදරයා budusaranai padanm pattaa adarei oyalata

  • @sandunchamara4588
    @sandunchamara4588 ปีที่แล้ว +3

    2023අහන එවුන් කොමෙන්ට් එකක් දාගෙන යමු❤

  • @amalkirathnayake1007
    @amalkirathnayake1007 ปีที่แล้ว +1

    sinduwt uprim sadarnyk krnw kollo oy❤😙😍prince sirm thmi

  • @thushanthaindika9759
    @thushanthaindika9759 5 ปีที่แล้ว +3

    Excellent brother . Keep itup. තෙරුවන් සරණයි

  • @mnera7875
    @mnera7875 4 ปีที่แล้ว +4

    සිහි කරමී මගේ පියාණනි ❤️😥😥😥

  • @samithhdt1997
    @samithhdt1997 2 ปีที่แล้ว +3

    Best music and super voice 👌👌👌👌👌🤸‍♂️🤸‍♂️🤸‍♂️🤸‍♂️🤸‍♂️🤸‍♂️🤸‍♂️❤

  • @manjulakmal7854
    @manjulakmal7854 4 ปีที่แล้ว +1

    Kiyanna wachana na kollo ela ela බුදු සරණයි

  • @Sena-mc2zf
    @Sena-mc2zf 2 ปีที่แล้ว +2

    හොද යි කොල්ලෝ ☝️☝️☝️💕💕💕🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋

  • @AnilSisira-iw5kc
    @AnilSisira-iw5kc หลายเดือนก่อน

    ඒ ලීඩ් පාර නම් ❤🎉

  • @user-fe9vj8jw2s
    @user-fe9vj8jw2s 10 หลายเดือนก่อน +1

    ලස්සනයි voice එක❤❤❤

  • @greenworld6809
    @greenworld6809 3 ปีที่แล้ว +2

    අපි සීරියස් වලට තමා කමති

  • @surangamshesh7112
    @surangamshesh7112 5 ปีที่แล้ว +3

    kisima haniyak na.niyamay wade..niyameta kiyanawa kollane.. aka aka gon pagaranatto mona kiwwat salenna apa oyala..

  • @manaedirisinghe6631
    @manaedirisinghe6631 5 ปีที่แล้ว +3

    සුපිරි මචංලා ආදරෙයි

  • @krishanamarasooriya7445
    @krishanamarasooriya7445 9 หลายเดือนก่อน

    ඔක්කොම සුපිරි අන්තිමට පෙන්නන බඩ්ඩ තමා කෑවේ

  • @adono1879
    @adono1879 3 ปีที่แล้ว +4

    2020 පරන සීරියස් රසට. 🙂

  • @sportsc6211
    @sportsc6211 4 ปีที่แล้ว +7

    හදවතේ ගායකය ප්‍රීන්ස් කියල වැඩක් නැහැ සදා නොමැකෙන මතක

  • @S_m_o_k_e_r_
    @S_m_o_k_e_r_ ปีที่แล้ว +1

    ලීඩ් ❤️

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 2 ปีที่แล้ว

    Niyamai ape hakmana show eka adrei සකුරා range hitpu. buddika krishan aiye සුපිරිම ❤️❤️

  • @nir0sha149
    @nir0sha149 5 ปีที่แล้ว +2

    Lassanaiiiii

  • @harshanisadareeka4200
    @harshanisadareeka4200 5 ปีที่แล้ว +2

    Godak lassanai malliyo bs prnsge nama ganiyanna lassanata edireyatama

  • @Lasindu_Deshan
    @Lasindu_Deshan 2 ปีที่แล้ว +2

    ප්‍රින්ස් මහත්තයගේ කට හඩමයී

  • @thilakkumara1554
    @thilakkumara1554 3 ปีที่แล้ว +1

    ඔබ අද ඉන්නවා වගේ හිතට දැනෙනවා....
    ලස්සනය සිංදු ටික....

  • @diludiludilushan7442
    @diludiludilushan7442 4 ปีที่แล้ว +1

    Supirii. Godak adarei sahodaraya. Kochchara ahuwath athi wenne na

  • @erangamadusanka4925
    @erangamadusanka4925 4 หลายเดือนก่อน

    Ammooo amoooo pattama patta kochra ahuwath epa wenne nh

  • @madumadhushani6590
    @madumadhushani6590 5 ปีที่แล้ว +4

    🎼🎼🎼🎼🎼🎼all tha best serious ...congratulations ..🎸🎸🎸🎸🎸

  • @dilshannawarathna4451
    @dilshannawarathna4451 2 ปีที่แล้ว

    Prins nostop ekan tama band eka nagala awa tawa gamu patta 🤛🏽🤛🏽🤛🏽

  • @inokamanike2012
    @inokamanike2012 5 ปีที่แล้ว +2

    Prins ge hada buddhi oyata thiyenawa ජයවේවා Bs

  • @sachithraaruna2166
    @sachithraaruna2166 6 ปีที่แล้ว +5

    මෙකනම් පට්ටයි.

  • @AravindaPolgampala
    @AravindaPolgampala 5 หลายเดือนก่อน +1

    ලස්සනට ගායනා කරනවා❤❤❤❤මගේ අලුත්ම සිංදු දෙකත් අහල බලන්න ලස්සනයිද කියල ❤❤❤❤

  • @janakipriya9401
    @janakipriya9401 6 ปีที่แล้ว +12

    Upahara geethayakma wewa oba semata jaya mallila....

  • @shihanchirantha3077
    @shihanchirantha3077 ปีที่แล้ว +1

    Prins udayapriyantha gayakayata hoda sadarayanak karanava.shenu podi kale

  • @chutichuti9068
    @chutichuti9068 5 ปีที่แล้ว +1

    Wawo super pad play kara ayatanam adare hethenawa jaya wewa wa

  • @tharakasampath3956
    @tharakasampath3956 3 ปีที่แล้ว +1

    Patta nunstpp aeka..
    Princ udaya mathak veddi . Papuva pelenna aenava .ae tharan adaraya karana katahadk.. obata nivan suva princs😥😥😥😥😥😥❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍👌👌😥

  • @nalakamawanalla1141
    @nalakamawanalla1141 7 ปีที่แล้ว +11

    Niwan suwa labawa Prince aiye oyata

  • @BattaMusicuc
    @BattaMusicuc 4 ปีที่แล้ว +2

    ඒක සුපිරි 💕

  • @greenworld6809
    @greenworld6809 3 ปีที่แล้ว +2

    I love සීරියස්

  • @sandasanda8845
    @sandasanda8845 5 ปีที่แล้ว +8

    Buddi love you.........⭐⭐⭐😁

  • @idekakumara5009
    @idekakumara5009 ปีที่แล้ว

    Sanjeewa
    ජය
    🇱🇰

  • @skumaraskumara2418
    @skumaraskumara2418 3 ปีที่แล้ว

    Man asama kena prins aiya ohuta mamat niwansuwa patanawa sampat aiye lassanai aiye lassanai pattai oya

  • @chamindatennakoonhero7934
    @chamindatennakoonhero7934 2 ปีที่แล้ว

    hadawate gayakaya......niwan suwa !

  • @hasitharukshan4623
    @hasitharukshan4623 10 หลายเดือนก่อน +1

    Ineshge lead part maru❤

  • @tharakasampath3956
    @tharakasampath3956 3 ปีที่แล้ว +1

    Supiri.☄️☄️☄️😉👌

  • @blm3364
    @blm3364 2 ปีที่แล้ว

    බොක්කෙන්ම අදරෙයි සිරියස් 🥰

  • @chinthakakumanayake1927
    @chinthakakumanayake1927 11 หลายเดือนก่อน

    a hadama thamai niyamai sahodaraya jayawewa budusaranai❤❤❤❤❤

  • @sashikalakmali7121
    @sashikalakmali7121 2 ปีที่แล้ว

    ammoo ea sindu wala lassana . kalakaruwanani oba sada amaraniyai😢😢

  • @shanukamaheshan3741
    @shanukamaheshan3741 6 ปีที่แล้ว +4

    Eka pahara niyama gayakayek❤❤❤ prins

  • @sd-ef7ts
    @sd-ef7ts 5 ปีที่แล้ว +1

    Sahara flashlata oyalath ekja harennawath ba 👌👌👌👌👌👌👍👍👍👍👍

  • @ranganapathmasiri4600
    @ranganapathmasiri4600 2 ปีที่แล้ว

    Ft කටහඩ ටිකක් සමානයි

  • @wik9408
    @wik9408 หลายเดือนก่อน

    E sindu tikanam ithin next level

  • @dineshtharanga8772
    @dineshtharanga8772 5 ปีที่แล้ว +1

    Yaluwa me katahada aye ganna ona bokkenma api ennawa 👍👍💪💪💪💪