ආදරය කරන්න හිත හොද කොල්ලෙක් නොලැබුණු නිසා මහණ වුණා ! ( මට අවුරුදු 23 යී ) | Meth Bo Sewana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 295

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc ปีที่แล้ว +58

    මේ මෙහෙණින් වහන්සේගේ අම්මා කොච්චර නිවැරදි දෙයක්ද කිව්වේ..
    කසාද ජීවිතය හරි කරදරයි කියලා..
    හොඳ අවවාදයක් දුවට දුන්නේ අවශ්‍ය නම් විතරක් විවාහ වෙන්න කියලා..
    මේ තෝරා ගත්ත මාර්ගය හරිම හොඳයි..

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 ปีที่แล้ว +74

    කඳුලු පිරෙනවා මේ දේවල් ඇහෙද්දී.. නියමාකාර නිදහස සිහියෙන් විදින ඔබ වහන්සේට තෙරුවන් සරණයී .. උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි වේවා.. !!!

    • @asokapathmini8064
      @asokapathmini8064 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

    • @kwtket1830
      @kwtket1830 ปีที่แล้ว

      Tittgalla khada titania mata talipona nmabarayak danna mata hòyana Anna ktakranna

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว

      Very interesting and very sad story. Good luck ✝️😭✝️✝️❤️❤️

  • @leelaperera1700
    @leelaperera1700 ปีที่แล้ว +41

    කුමන හේතුවක් නිසා සාසනයට ප්‍රවිෂ්ට වුවත් සමාජ මාධ්‍ය පරිහරනය ඔබ වහන්සේගේ ගමනට බාදාවක් විය හැකියි. ,හිත කෙලෙසන බොහෝදේට එය රුකුලක් වනු නොඅනුමානයි. ඔබ වහන්සේ ඇරඹූ ගමන බාදාවකින් තොරව යන්න ලැබේවා. තෙරුවන් සරණයි.

  • @dilshannugawelage2966
    @dilshannugawelage2966 ปีที่แล้ว +31

    මේ වගේ කාලෙක මේ වගේ වචන ඇහෙනකොට ඇස් වලට කදුලු එනව..උතුම් මෙහෙනින් වහන්ස නිර්වානයම අවබෝධ වේවා..🙏🙏

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana5458 ปีที่แล้ว +16

    මේ කතාව ඇහෙද්දි ඇත්තටම හිත සැනසෙනවා ඇස් වලට කදුලු ආවා.. හැමෝටම බැ මේ උත්තරීතර නිදහස ලබන්න.. ඔබවහන්සේට උතුම් නිර්වාණාවබෝධය ලැබේවා 🙏🙏🙏

  • @suneilsuneil9810
    @suneilsuneil9810 ปีที่แล้ว +23

    හොද අවබෝධයෙන් මහනදමි පුරන්නට පැමිණි ගරු මෙහෙනින් වහන්සේට පලමු කොට මගේ නමස්කාරය පුද කරමි . ඔබ වහන්සේ තෝරා ගත් මාර්ගය මොනතරම් සුන්දරත්වයක් තියෙනවාද ඔබ වහන්සේට අති උතුම් නිර්වානයම අවබෝධ වේවා .සමිමා සමිබුදු සරනයි .

  • @VIDEN_SL
    @VIDEN_SL ปีที่แล้ว +63

    මගේ පව්ලගේ නංගී.
    මෙඩිකල් ෆැකල්ටි තේරිලා මහන උන කෙනෙක්.
    නිවන් සැපතම අවබෝධ වේවා !

    • @sakiboehmer
      @sakiboehmer ปีที่แล้ว

      උන්වහන්සේ හිටියේ දැන් මම ඉන්න තැන. ඒ හිතේ ස්වභාවය. ඒ පිඩාකාරි දුක්ඛිත හිත හැරුණ කොට මම ගෙවන්නේ සැපවත් ජීවිතයක්. කිසිම දෙයකින් අඩුවක් නැති. නමුත් ඒ සැප සම්පත් නෙමෙයි මගේ හිතේ නිදහස කියලා මට නිතරම හිතෙනව. දාලා යන්න බෑ. මේ බැඳිම් මට යන්න දෙන්නේ නැහැ.

    • @ksnmaliga
      @ksnmaliga ปีที่แล้ว +4

      පව්ලගේ නංගි ?
      හැබැයි video එකේ කියන්නේ එකම ගැහැනු දරුවා කියලා

    • @ngamage3836
      @ngamage3836 ปีที่แล้ว +4

      බොරු කියන්න එපා..මල්ලී කෙනෙක් ඉන්නේ..පවුලේ එකම ගෑනු ලමයා..

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc ปีที่แล้ว

      @@sakiboehmer ඔව් දරුවෝ ලැබුනාට පස්සේ දාලා යන්න බෑ...

    • @induamarasingha7630
      @induamarasingha7630 ปีที่แล้ว +1

      නුපුරැදු ඔය දීගයට වඩා..සුපුරැදු තනිය හොදයි.
      කියල ගත්තු ඒ තීරණය අද ඔබ වහන්සේව ජීවත් කරවනවා.
      දුක දුකට හේතුව සොයා ගිය ගමන..යන ගමන ඔබ වහන්සේට සාර්ථක වෙිවා.
      උතුමි වූ චතුරාර්‍ය සත්‍ය ඉතා ඉක්මනින් අවබෝධ වෙිවා.🙏🙏🙏

  • @mathsiseasy2024
    @mathsiseasy2024 ปีที่แล้ว +41

    ඇත්ත මෑණියනි කොල්ලෙක් විශ්වාස කරනවට වඩා උතුම් ධර්මය අවබෝධ කර ගැනීම වැදගත්

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc ปีที่แล้ว +2

      ඔව් පිරිමි කෙනෙක්ව කවදාවත් විශ්වාස කරන්න බෑ..මගේ අත්දැකීම...

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. ปีที่แล้ว +2

      හැමෝම එහෙම නෑ....
      ඔයාට පුලුවන්නං ඒ උතුම් සත්‍ය තේරුම් ගන්න ඔයාට තේරෙයි ඔයා බලාපොරොත්තු වෙන විදිහට මේ ලෝකෙ පවතින්නෙ නෑ කියලා, කොල්ලෙක් විස්වාස කරන එකේ නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයා බලාපොරොත්තු වෙන විදිහට එයා ඉදීවී කියල හිතන එකයි ප්‍රශ්නෙ.........

    • @nelperera606
      @nelperera606 ปีที่แล้ว +1

      🙏⚘️💕me dema thamai kiyanna thiyenne kellek ganath

  • @isuruadikari4434
    @isuruadikari4434 ปีที่แล้ว +15

    හැමොම අදරෙ කියලා හොයන්නෙ ලස්සන.රුපෙට රුපෙ ගලපනවා🌺 හදහනට හදහන ගලපනවා🌺මිනිස්සුන්ට වැරදුනෙ හදවතට හදවත නොගලපු නිසා .මිනිස්සු එක බැදිමකින් විදවලා විදවලා උබ එපමයි මටනම් අයෙ කියලා කලයක් ගිහින් තව කෙනෙක් එක්ක යනවා මිනිස්සු එපා කරගන්නෙ බාහිර පුද්ගලයා මිසක් ඇතුල නෙවෙයි. මිනිස්සු බැදිම් නිසා මොනතරම් විදවනවද.අවන්ක අදරයක් ලබන්නත් සසරෙ පිනක් තියෙන්න ඔනා මම හිතනවා .දුක හැම තැනම තිබුනත් සැනසිම තියෙන්නෙම දර්මය තුල පමනයි.හොද අම්මා කෙනෙක්ගෙ බඩෙ ඉපදෙන්නත් පිනක් තියෙන්න ඔනා .මමත් අදරෙ කලා එත් අද මට හිතෙනවා අදරෙ ට කලින් මට මෙ දර්මය හම්බුනානම් කියලා .මෙ රාකික ලොකෙ අවන්ක අදරයක් හොයන්න බැ.

  • @SLKPOPMASHUP
    @SLKPOPMASHUP ปีที่แล้ว +39

    බුදුන්ගෙ ධර්මය තව තවත් සසුන තුල බැබලෙවා 🙏

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +17

    උපතයි විපතයි මැද සැපය හොයන් නැතුව නිවන හොයන මනුස්ස ජීවිතේ සැබෑම ඵලය නෙලාගන්න ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉබාගාතේ දුවන්නේ නැතුව හිස් ගමනක් දුවන්නේ නැතුව ජීවිතේ යථාර්ථය තේරුම්ගත් ජීවිතය ගැන අවබෝධ කරගත් ඒ උතුම් මෙහෙණින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ආයු වර්ණ සැප බල ප්‍රඥාව වැඩෙත්වා සම්මා සම්බුදු පසේ පසේ බුදු නිකෙලෙස් මුනිවරු සැනසී වදාළ නිර්වාණය අවබෝධ වෙත්වා!!🙏🌸🌼💓💐💞🌟

  • @erandithennakoon1896
    @erandithennakoon1896 ปีที่แล้ว +51

    සාදු සාදු සාදු මෑණියන් වහන්ස ප්‍රාර්තනීය බෝධියකින් උතුම් නිවන සාක්ෂාත් කරගැනීමට ලැබේවා...🙏🙏🙏

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 ปีที่แล้ว +13

    හරි පුදුමයි..මේ මගෙ ජීවිතේ..මගෙ ජීවිතේ හැමදෙයක්ම හැමතැනක්ම මෙතන තියනවා වචනයක් ගානෙම..ඒත් උන්වහන්සේට වගේ මට පිනක් නෑ..ඒ ගැනයි දුක..තෙරුවන් සරණයි ඔබවහන්සේට...සත්‍ය අවබෝද වේවා..

  • @YTV576
    @YTV576 ปีที่แล้ว +15

    යථාර්ථය මෙය උනත් ගොඩක් අය මේ යථාර්ථය දකින්න අත් විඳින්න කැමති නෑ, ජීවිතය අව්ල් කර ගන්නා තැනට යන්නමයි ආස....ගිහින් පසු තැවෙනව

  • @SACHINICHATHURANGI
    @SACHINICHATHURANGI ปีที่แล้ว +25

    උතුම් අදහසක් දුන් ඔබ වහන්සේට තෙරුවන් සරණයි ❤

  • @iroshairosha6992
    @iroshairosha6992 ปีที่แล้ว +6

    මගේ අම්මත් හැමදාමත් කියන්නේ ඔය ටිකමයි. මන් අදටත් බැදලා නෑ ඔබ වහන්සේට පුළුවන් නන් මට නොම්බරයක් දෙන්න. ගොඩක් පින් සිද්ද වෙනවා මටත් උදව් කරන්න නිවන් මාර්ගයට යොමුවෙන්න 🙏🙏🙏

  • @ruwanjayawardana1613
    @ruwanjayawardana1613 ปีที่แล้ว +12

    ලස්සන...ටික කාලයයි.එපා වෙනවා.වෙන ලස්සනක් ඕනේ වෙනවා. පරිත්‍යාගශීලී බව තමයි හැම දේටම අවශ්‍ය දේ. යටි සිත අඳුනාගන්න ඕන කාලයක් මේක! හිත miss වෙනවා කියන්නෙ අපිට අපිව miss වෙනවා! 🙏🙏🙏

  • @shriyakanthi4884
    @shriyakanthi4884 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ හරි මෑණියනි..... මටත් ඔබ වහන්සේ පවසන පරිදිම .. ජීවිතය ගැන සතුටු වෙන්න බැහැ.. ජීවිතයේ කොනක මහා දුකක් කලකිරීමක් දැනෙනවා..... මහණ වෙන්න කැමතියි....

  • @cdscolombage4752
    @cdscolombage4752 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ සොයන ඒ නිවන් මාර්ගය ට ලගා වීමට ඉක්මනටම වාසනාව ලැබේවා..නිදුක් නිරෝගිව සිටිමට තුණුරැවන්ගේම පිහිට ලැබේවා ..මෑනින් වහන්සේගේ බලාපොරොත්තු සියල්ල එලෙසම සිදු වේවායි මගේ ප්‍රාර්ථනාව...තෙරුවන් සරණයි...

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 ปีที่แล้ว +9

    දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මෑණියන් වහන්සේ ට.

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 ปีที่แล้ว +3

    අත්දැකීම් අඩු ඔබ වහන්සේ ප්‍රවේශමෙන් ...උතුම් නිර්වානයෙ දොරටු විවර වේවා 🙏🙏🙏

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164 ปีที่แล้ว +16

    උතුම් වූ නිවනින් සැනසේවා!සැනසේවා!සැනසේවා!

  • @anuradhiabisheka2301
    @anuradhiabisheka2301 ปีที่แล้ว +17

    🙏🙏🙏නිවන තව දුර නොවේවා ඔබ වහන්සේට

  • @preamnathherath9703
    @preamnathherath9703 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවුරැකවරයි තෙරනින් වහන්ස. රුමත් භද්‍ර යවුවනයේ ඔබවහන්සේ ඔබවහන්සේගේ සිත ලොවුතුරා බුදු රජානන්වහන්සේ වෙත යොමු විම තරම් භාග්‍යයක් ⁣තවත් කොයන්ද?ඔබවහන්සේට දිර්ගායු වෙවා. ඔබවහන්සේ ⁣සැදැහවත් හදවත් තුල තැන්පත් කිරීමට උනන්දු වු මාද්‍ය ⁣මෙහයවු පුතනුවන්ටත් සසරෙන් එතෙර වන්නට පාරමිතාවක්ම වෙවා !!!තෙරුවන් සරණයි දෙවුරැකවරයි. Premnath හේරත් පානදුර

  • @kumaridisna3440
    @kumaridisna3440 ปีที่แล้ว +3

    Ahan enna enna අසයි me මෑණියන්ගේ හැරීම lassnai harima wadagath උගත් අපිටත් egana ganna godak theyanawa 🙏🙏🙏

  • @ashokajayarathna4803
    @ashokajayarathna4803 ปีที่แล้ว +7

    ඇත්තටම ඇසට කදුලක් ආවා...බොහෝම සංවේදී හැගීමක් ඇති වුණා....චතුරාර්‍ය සත්‍ය ධර්මය ඉක්මනින් ම අවබෝධ වේවා ....තෙරුවන් සරණයි ....

  • @krsrupika5442
    @krsrupika5442 ปีที่แล้ว +7

    ඇත්තටම අපට අපේ චූටි කාළේ තරම් ලස්සන කාලයක් ඇත්තටම ලැබෙන්නේ නෑ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි !මේ සසර මහා දුකක්.

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +13

    මෙහෙණි + වෛද්‍ය ; එක්කෙනෙක් උනානම් ලෝකෙටම විශිෂ්ඨ චරිතයක් වේවි..

    • @surangiheerath3398
      @surangiheerath3398 ปีที่แล้ว +1

      Mamath asai pavidi wenne mamath badim laga asarana une kenek badim welin galawenne margayak hoyanawa bs

  • @priyanthaperera1824
    @priyanthaperera1824 ปีที่แล้ว +6

    බුදු සරණයි ඔබ වාහන්සෙට නිඩුක් නිරෝගී සුව ලැබේවා

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +18

    රුපය 🙂 දිරනො රුපය ජරාවක්

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว +4

    සැබැ ආදරය යනු කුමක්ද යන්න පැහැදිලිව තෙරුම් කරලා දෙනවා අපෙ මෙහෙණින් වහන්සේ, අදකාලේ තරුණ තරුණියන් රැවටිලා ඉන්නේ

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +2

    ආශ්වාදය විද ආදිනවය දැන නිස්සාරණය හෙවත් විමුක්තිය සොයන්න බැහැ. ඔබතුමිය සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ කරන දේශනා ශ්‍රවනය කරන්න. හැකිනම් බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයට හෝ කුරුණෑගල මැල්සිරිපුර උමන්දා පුණ්‍ය භූමියවෙත එන්න. උන්වහන්සේ කර දේශනා තුල ඔබ වහන්සේට අවශ්‍ය මාර්ගය හමුවනු ඇත. කෙසේ වෙතත් ඔබ දෙපලටම අප ආශිර්වාද කරමු තෙරුවන් සරණයි..

  • @indunilsampath3858
    @indunilsampath3858 ปีที่แล้ว +5

    අනේ මන් පන වගේ ආදරේ කරන කෙනාට ගෙදරින් කැමති නෑ එයාගේ ඇද හොයනවා අක්කා මන් කැමති නෑ එයාට කවුරුත් මුකුත් කියනවටවත් ඒත් මට එයාව හම්බෙයිද කියලා හිතන්න අමාරුයි නොලැබුනොත් එයාවම ආය ආදරෙ කරන්නේ නෑ කාටවත් එයා විතරයි

  • @dulminichampika2358
    @dulminichampika2358 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට තවම දහම ලැබිල නෑ.. ඔබේ කලකිරීම වැරදියි... සසර ට කලකිරෙන්න. සතුට කියල ගන්න ආස්වාදය ට කලකිරෙන්න .... ඔය කියන දේවල් ලෝකයේම දේවල්....ලෝකෝත්තරයට බොහෝ දුරයි.... ඉක්මනින් සැබෑ දහම හොයාගන්න. නැත්නම් ඔය ජීවිතය ත් ඉක්මනින් එපාවෙයි ...

  • @namalranasinha4631
    @namalranasinha4631 ปีที่แล้ว +2

    දික්කසාදය තුලින් කෙලවර වන ජීවිත .සියදිවි හානිකරගන සසරගත දුක් විදින ජීවිත .නොපෙනෙන නිසාම අවබෝධයක් නොලැබුණු මනුසතා ධර්මය තුලින් පමණක් අවබෝධය ලබන්නට ප්‍රමාදය ගෙන පසුතැවෙමින් ජනසමාජය අනේ පවුකාර ජීවිත .
    ඔබ වහන්සේ සමාජයටත් .තාරුණ්‍යයට මහගු පණිවිඩයක් ලබාදෙන්නෙ .මෙහෙණින් වහන්සේට උතුම් ධර්ම අවබෝධය ලැබේවා .නිවන් මග වැඩිදුර නොවේවා තෙරුවන් සරණයි

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 ปีที่แล้ว +2

    🙏 මෙහෙම හිතලා ජිවත්වන්න 🙏 සංසාරේ 🙏 කොහෝම පිං 🙏
    🙏🙏🙏 කරලා ඇද්ද පෙර පින් 🙏
    🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +1

    මෙහෙණින් වහන්සේ ඔබට තෙරුවන් සරණයි දෙව් පිහිටයි. නිර්වාණය අවබෝධ වේවා,🙏🏽🙏🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🌹❣️🌹❣️🙏🏽❣️🌼🌼🌸🌼🌸🌼🌸🌹🌹🌹🌹🌹

  • @lalithanalani9666
    @lalithanalani9666 ปีที่แล้ว +6

    බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @chamayadissanayake5221
    @chamayadissanayake5221 ปีที่แล้ว +3

    කසාවතක් දරන්නට හිත දුන්නාට මාර්ගයක් ලැබිලා නැ පෙරකල කුමන හෝ පවකට😊

  • @MUDIYANSEKOREA
    @MUDIYANSEKOREA ปีที่แล้ว +6

    7:56 මටත් වෙලාවකට හිත එක විදියක තියාගන්න බැරිවෙලාවල් තියනවා, මෙහෙනින්වහන්ස කිව්වා වගේ වයස යන්න යන්න තමා මේ දේ තේරේන්නෙ,
    හිතේ දුක විතරයි ,සැනසීමක් නැ වගේ වෙලාවකට මේ ජිවිතේ, දුවනවා දුවනවා ජීවත් වෙන්න හැමදම සැනසීමක් පේන මානෙක නැ වගේ... 🙏

  • @randikeabeysinghe1396
    @randikeabeysinghe1396 ปีที่แล้ว +2

    සකියා උබේ වැඩසටහන් නියමයි අයියා,තේරුමක් නැති දේශපාලන අනම් මනම් වලට වඩා මේවගේ වැඩසටහන් යතාර්තවත්

  • @indunilsampath3858
    @indunilsampath3858 ปีที่แล้ว +4

    මගේ ජීවිතේට වැදගත් දේවල් මෙතුමිය කිව්වා ගොඩක් පින් ඔබ තුමියට

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +2

    බුදු සරණයි පින්වත් මෙහෙනින් වහන්සේට නමස්කාරය 🙏 🙏 🙏

  • @dushanichathurikabasnyaka9116
    @dushanichathurikabasnyaka9116 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි මෙහෙණින්වහන්ස!!!

  • @chamiladevika8052
    @chamiladevika8052 ปีที่แล้ว +6

    මල්ලි ඔයාට සුබ උදැසනක් 🌞

  • @jobhoyannno3865
    @jobhoyannno3865 ปีที่แล้ว +3

    මෙ වගෙ විඩියො දාන්න තව තවත් අපි හරි ආසාවෙන් ඉන්නෙ මෙවගෙ එවට..

  • @gayaniwithanagamage4356
    @gayaniwithanagamage4356 ปีที่แล้ว +5

    උතුම් වූ නිවනින් සැනසේවා!🙏

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 ปีที่แล้ว +2

    බුදු දහම අවබෝධය ලැබේවා මටත් මෙතනට යන්න ආසයි

  • @user-wy4sn6jv4t
    @user-wy4sn6jv4t 5 หลายเดือนก่อน

    නිවේදක අයිය හොද ප්‍රශ්න අහනව.හොද වැඩසටහනක් දැකපු ♥️ දිගටම කරන් යමු අයියෙ

  • @nadeeshapriyadarshani4030
    @nadeeshapriyadarshani4030 ปีที่แล้ว +4

    බුදු සරනයි 🙏

  • @roshanisashikala6417
    @roshanisashikala6417 ปีที่แล้ว +1

    Me mehenin wahansewa contac kargnna puluwannm 😢

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +5

    වටින. ජිවිත

  • @kalumpiyadarshana7452
    @kalumpiyadarshana7452 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි🙏

  • @スバダハマ
    @スバダハマ ปีที่แล้ว +3

    මමත් මහන වෙනවා හොද කෙල්ලෙක් හම්බඋනේ නැත්නම්.මගේ කතාවෙ ඇතුල් පැත්ත කියන්න ඔනි නැත්නම් වැරදීයට තෙරුම් ගනි.
    (මගේ තාත්තා නැහැ අම්මා කැමති මම විවහා වෙනවට මට දැන් 35ක් වෙනවා අම්මාට කිවෙත් හොද කෙල්ලෙක් හම්බඋනොත් බදිනවා කියලා.එකක් අම්මා කැමති දේ කරන්න ඔනි අනික එහෙම කියලා නොගැලපෙන කෙනෙක් බදින්න බැහැ.ඒ වගේම මගේ අම්මාට අදරෙන් ඉන්න කෙනෙක් වෙන්න ඔනි මම බදිනවානම්.ඒ වගේම අම්මාට 69ක්.මම මගේ බිල්ඩින් එක හදන්න නයක් ගත්තා එක නම් තව ටිකයි එක ඉවර කරන්න ඔනි.මගේ යුතුකම් ඉවර කරලා මට ගැලපෙන කෙනෙක් නැති උනොත් මට කලින් මගේ අම්මා නැති උනොත් මම ඉක්මනින් මහණ වෙනවා)එකයි මගේ බලාපොරොත්තුව ...

    • @sampathsuranga8284
      @sampathsuranga8284 ปีที่แล้ว +1

      ඔබ මම ම තමයි. තෙරුවන් සරණයි ගිහි වතෙහි ඉන්න. පුළුවන් උන විගසම ගමන යන්න.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      ණ ය අවසන් කළ යුතු පළමුව !!!

  • @piyangikapiyangika4757
    @piyangikapiyangika4757 ปีที่แล้ว +2

    Oba wahansata budu sasuna babalawimata sakthiya dairiya niduk nirogi bawayama ladawa kiya mulu hadawathinma parthana karanawa apa maniyani..

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki 29 วันที่ผ่านมา

    මේ වගේ video අද දවසට ගොඩක් බැලුව එක දිගටම එකේ හැමෝම kiuwe doctar කෙනෙක් වෙන්නලු කැමති කියලා 🥺

  • @sawanissasanjali
    @sawanissasanjali ปีที่แล้ว +4

    Theruwan saranai

  • @sriyanip655
    @sriyanip655 ปีที่แล้ว +4

    🙏🙏🙏 utum නිවන අවබෝධ වේවා

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +4

    SADU SADU SADU Oba Whanseta Uthum Newan a Awaboda Wewa 🙏❤

  • @wishmasayura6441
    @wishmasayura6441 ปีที่แล้ว +4

    ප්‍රශ්නයක් අහල උත්තර දෙනකන් හිටින්කො පොඩ්ඩක්

  • @gordenmallawarachi8412
    @gordenmallawarachi8412 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙ සොයන ගමන යන්න නියම තැන මීවනපලාන සිරිධම්මාලංකාර අරිහත්තුන්වහන්සෙ වැඩ වසන මීරිගම ධර්මායතනය. උන්වහන්සේගේ ධර්ම දේශනා මුලින්ම යුටියුබ් හරහා අහන්න. මේ පුන්නිය බුමියෙ බිහිවුනු බුදුරජාණන් වහන්සේගේ සැබැ ධර්මය අහන්න ලැබෙයි. ඒ තුලින් ලබාගන්න අවබෝදය ප්‍රඤාවෙන් යන දිසාව වෙනස් විය හැක. ඔබ වහන්සෙගේ ගමන නිවනනම් මෙතන එතන නෙවෙයි.

    • @deepashiranthi3078
      @deepashiranthi3078 12 วันที่ผ่านมา

      පරම පවිත්‍ර සිරි සද්ධර්ම ය

  • @rohinimabarna9183
    @rohinimabarna9183 ปีที่แล้ว +2

    මමත් කියන්නෙ මගේ දරුවන් දෙන්නට විවාහ ජීවිතය බොහොම දුක්ඛිත ය්
    තෙරුවන් සරණය් ! මෑණියන් වහන්ස

  • @vinushinie109
    @vinushinie109 ปีที่แล้ว +5

    හැමකේටමමහනදමිපුරනු්නබැ
    පේරපින්තියෙන්නඩනසාදුසාදු
    සසුනබැබලෙවා🙏♥️🤲🙏🙏🙏🙏

    • @anushanilmini9001
      @anushanilmini9001 ปีที่แล้ว +1

      මොකක්ද දෙයියනේ මේ මැසේජ් එක. ඇස් දෙක වපර වුණා. දිව ...........?

  • @sandakumari90
    @sandakumari90 ปีที่แล้ว

    Theruwan saranaii.....meth bo sewane oba thuma kiyayana loku suwamin wahansege wada satahan ho...සාකච්ඡා thiyanawanam laba denna kiya karunawen illa sitinawa 🙏🙏🙏

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 ปีที่แล้ว +4

    Budu.saranai.devi.pehitai.mehenen.wahanseta.ideripah.karana.oba.tumata.dalada.samindu.pehitai

  • @yasodanikarannagoda4294
    @yasodanikarannagoda4294 ปีที่แล้ว +1

    Theruwansaranui oba wahnseta ..oba wahnseta parthana karana uthum niwanin sanasewa ..🙏🙏🙏

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 ปีที่แล้ว

    තමන් අවබෝධ කරගන්න ඕන හරි ජීවිතය එතකොට ඉදිරියේදී සතුටින් ජීවත් වෙන්න පුළුවන් . සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. තමන් තීරණය කරන්න ඉදිරි ජීවිතය කොහොමද වෙන්නේ කියලා

  • @chamayadissanayake5221
    @chamayadissanayake5221 ปีที่แล้ว +2

    මෙත් බෝ සෙවන තියෙන්නේ කොහෙද කියන්න පුළුවන් ද?

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 5 หลายเดือนก่อน

    මොන ගැලපීම් තිබුණත් නොගැලපීම් එන්නේ අඩුපාඩු නිවරැදිව පේන්නේ කාලයත් සමග එකට ඉන්න විටයි. ඒ්ක වලක්වන්නට බෑහැ කොහොමත් සමාජ දෙකක් පරිසර පවුල් පසුබිම් දෙකක හැදුන දෙදෙනෙක් එක විදියට හිතන්නේ නැහැ නොගැලපීම් එනවමයි සහ ලෞකික ජීවිතය යනු ගිණි ගොඩක්මයි සියල්ලටම ඒ්ක පොදුයි බුදුන්ගේ දහම විතරමයි දර්ශණය විතරමයි නිරපේක්ෂ අන් සියල්ල සාපේක්ෂකමයි කවුරු නැහැ කිව්වත් ඒක විතරයි සත්‍ය සියලු දෙනාගේ ගිහි ජීවිත සාර්ථක නැහැ බහුතරයක් ජීවත් වන්නේ අනේක විධ ගැටලු මැද ඉතාම සුළු ප්‍රතිශතයක් පමණයි යම් තරමක හෝ මධ්‍යස්ත සතුටක් වත් විදි‌න්නේ ඒ්ත් තාවකාලික පමණයි පැවිදි ජීවිතය තමයි මනුෂ්‍යයෙක්ට ලැබිය හැකි නිවරැදිම ජීවිතය අපි බහුතරයක් මග පටලවා ගෙනයි ජීවත් වන්නේ ...........

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි මෙහෙනිවහසේට පිං🙏🙏🙏🙏🙏🙏

  • @sandunsavinda2027
    @sandunsavinda2027 ปีที่แล้ว +2

    Sadu ..sadu ..sadu...meth bo sewene kohede thiyanne .

  • @animalfrnd
    @animalfrnd ปีที่แล้ว

    මාධ්‍ය වලට පැමින කියන එක නම් සුභ නැහැ
    ඔබවහන්සේට යහපතක්ම වේවා
    තෙරැවන් සරණයි

  • @nadeshajayasinha6920
    @nadeshajayasinha6920 ปีที่แล้ว

    Theruwan saranaie thuragath maga harema ageie maneyanea uthum u newanama saksathweewa

  • @sepaliheli9361
    @sepaliheli9361 ปีที่แล้ว +1

    Obawahanseta chathurarya sathya darmaya awabodawewa!🙏🙏🙏🙏

  • @miurybhagyamanohari5946
    @miurybhagyamanohari5946 ปีที่แล้ว +2

    අනී අයියෙ මත් කැම්ප්ස් කෙල්ලෙක් මාත් කවදාවත් රුපෙයට් නොවෙයි අදරෙ කරන්නි මටත් දැනුනු කෙනෙක් හබුන්නි නෑ හබුනු අයත් ගොඩක් එහෙමයි මටත් මෙ වගෙ වෙන්න් ඔනී 😢මෙ කොහෙද මටත් මෙ මෑනියන්ව අශය කරන්න් ඔනී මට ජිවිතෙ ක්ලකිරිල් ඉන්නෙ මත් කැමප කෙල්ලෙල් මෙක් තමයු ම්ම් හොයන දෙ

    • @shenalgamage7035
      @shenalgamage7035 ปีที่แล้ว

      මමත් ආදරෙයි පැරදිලා ඉන්නෙ හිත හදා ගන්න අමරැයි ..කොතරම් දහාම ඇහුවත්...එකට සමරක් ව්ට හෙතුව ඇත්තෙ ලංකාවේ පිට නිසා වෙන්න ඇති ..කියලා හිතනවා...

  • @ummbasitmalik7349
    @ummbasitmalik7349 ปีที่แล้ว

    අපේ කාලේ මේවගේ යූටබි ජෙනරල් තිබුනේ නැහැ කසාද බැඳලා ජිවිතය විදවනවා කීවොත් හරි දැන් ගෑලවිමක් නැහැ බැදීම් නිසා මෙහෙණින් වහන්සේගේ අමිමා හොදින් තේරුම් කරල දුන්නා පීං අම්මාටත් බුදු සරණයි සැමට

  • @chamiladevika8052
    @chamiladevika8052 ปีที่แล้ว +4

    ඔයාලාට සුබ රැයක් 🌛

  • @upasenagamage4453
    @upasenagamage4453 ปีที่แล้ว

    She is traversing the path that lordbuddha had chosen .pure thoughs can overcome transient emotions and feelings

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    🙏🙏🙏pinwath mheanen whansheata apea uthum ghawthema budu sasuna thuladeema uthum newanama shak shath weawa theruwan saranai🙏🏻🙏🏻🙏🏻

  • @damayanthijayasundara7474
    @damayanthijayasundara7474 ปีที่แล้ว

    Hteruwan saranai meniyani.mamath au.du 15n ,20,26. Mahana wenna kemathi Una. Wena hethu nisa beri Una .podikale idala busy Dana gena godak de igena gaththa.

  • @KolithaVijee
    @KolithaVijee 8 หลายเดือนก่อน

    Of course really well and true 🙏🙏🙏

  • @user-qp4ji7qx5d
    @user-qp4ji7qx5d 27 วันที่ผ่านมา

    den Enna sobana kellanta hoda padamak oba adarsayak meniyani 🙏🙏🙏🙏🙏

  • @KolithaVijee
    @KolithaVijee 8 หลายเดือนก่อน

    I really agree with you 🙏

  • @Nokia2Nokia-mp3ts
    @Nokia2Nokia-mp3ts ปีที่แล้ว +1

    Oba wahnsege bana desanwa Ada daruwnt bohoma hodi busarni

  • @pethumiinoshika3854
    @pethumiinoshika3854 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි

  • @nimalbandara102
    @nimalbandara102 ปีที่แล้ว

    හරිම ආඩම්ඹරයි මාගේ ගැඹුරැ ගෞරවය
    🙏🙏 නිමල් බණ්ඩාර මහනුවර

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 ปีที่แล้ว

    බුදු ගුන වැඩි ෙමන් මයි. ෙත්රැමි අරගන මයි. නිවන් දැකිමටමයි. මහන විය ුත්ෙත්

  • @nishathaperera6376
    @nishathaperera6376 ปีที่แล้ว

    සාදු🌻🙏 සාදු🌻🙏 සාදු🌻🙏 තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว

    මෙම මෙහෙණින් වහන්සේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ආදරය ගැන හොද අවබෝධ යක් තියන බොරු සොබන නැති මෙහෙණින් වහන්සේ කෙනෙක්

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 ปีที่แล้ว

    🙏🙏🙏 theruwan saranai pinwath meniyan wahanseta uthum nirwanaya awaboda wewa namobuddaya

  • @s.gamage9194
    @s.gamage9194 ปีที่แล้ว +4

    🙏🙏

  • @nilminisupipi4714
    @nilminisupipi4714 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු....🙏🙏🙏🙏

  • @rishirishi7665
    @rishirishi7665 4 หลายเดือนก่อน

    Meth bo sewanata yanne kohomada

  • @hasanthitharuka8450
    @hasanthitharuka8450 ปีที่แล้ว

    Oba wahanseta uthum theruvan saranai ..iii.

  • @laksmanlaksman8672
    @laksmanlaksman8672 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ නෙමෙයි පුතා මෙහෙණින් වහන්සේ

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 ปีที่แล้ว

    🙏🙏🙏 teruwan saranai penwat maneyan whnsa newanen newewa

  • @ranathunga7987
    @ranathunga7987 ปีที่แล้ว

    Attatama me lassana maniyange kathawa asuwama mage hitata mha amuthu dukak danuna. Api monada me ghi jivithaye karanne.

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 ปีที่แล้ว

    මෙත් බෝ සෙවන කොහෙද තියෙන්නේ මල්ලී ,මම දැන් අවුරුදු 9ක් විදෙස් ගත වෙලයි ඉන්නේ ..මාව දැනුවත් කරන්න ප්ලීස් ..

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +1

    වර්තමානයේ ගුරුවරු පස්සෙයන්න එපා. දහම ගුරුවරයා කරගන්න හිත දිහාහොදින් බලන්න

  • @shasikapresanga3713
    @shasikapresanga3713 ปีที่แล้ว +1

    Budu sarani maniyani, jewitha gana, badim kiyanna mokakda kiyala hodata tharum gaththa, matath math bo sawanata Anna ona, mage hitha hadaganna.