A marvelous presentation. Vajira's introductions, saman's analysis and singing have come together to make us think and enjoy. Please keep this excellent work going. Good luck and long life to all of you.
Thank you Vajira for your great work . Today you have invited another excellent person . Saman Lenin is a person that the nation required in this era. But we are unfortunate because we have elected corrupted ,cunning and foolish leaders to guide us. Anyhow go ahead and try to change the new generation. Wish you all the best.
මා දයාබර හිතවතුනි!
ඔබ සැමගේ අදහස් කියවා ඉතාම සෙනෙහසින් ඔබට ස්තුතිවන්ත වෙමි. ❤🙏
ඔබගේ කවිය පිළිබද අදහස්, හෝරා හත අටක් වුවත් ඇස් කන් යොමා අසා සිටීමට තරම් රසවත්ය, අර්ථාන්විතය. ඔබතුමාගේ එක් අදහසක් පමණක් සංශෝධනය විය යුතුයැ යි සිතමි: "සංස්කෘත, පාලි සහ මාගධී භාෂා වලින් සිංහල භාෂාව උපනැ" යන්න. පාලි යනු භාෂාවක් නොවේ. බුද්ධ කාලයෙන් සියවස් ගණනාවකට පසු මාගධී බසින් එක පෙලට ලියැවුනු දහම (පෙල දහම) වචන වලට කඩා එය "පාලි" වශයෙන් හැදින් විණි. එසේ කිරීමෙන් අවැඩක් සිදුවිය. මක් නිසාද යත් එසේ සිදු කළ පෘථග්ජන භික්ෂුව තම අභිමතය පරිදි වචන කැඩීමෙන් බුද්ධ භාෂිතය (ලපිතය) අලපිතය කළ බැවිණි. බුදු දහම අපෙන් වැසී යාමට එයම හේතු විය.
ලාංකීය කලාවේ සලකුණ..දෙකක් නැහැ සමන් ලෙනින් මහතාණෙනි..ඔබේ ...සීනු නාදය ...වාසනාවන්...........බුදු සරණ යි..දකුණට හුරු දකුණේ මිතුරු....
ඇයි මෙ වගෙ වැඩසටහන් මිනිස්සු අහන්න කැමති නැත්තෙ..
මිනිස්සුන්ගෙ සිතීමෙ හැකියාව කොතෙකුත් වැඩි වෙනවද මෙ වගෙ සවන්දීම් තුලින්..
ඊටත් එහා මෙ දගෙ දෙකට අකැමැති මිනිස්සුනුත් ඉන්නවනේ..
මෙ වගෙ දෙයකින්වත් අපෙකම ,කවිය,බස උඩින් තබන්න හදන ඔබට හද පිරි ප්‍රනාමය..!!!
❤️❤️❤️
ඒකනෙ ඩියර් බලන්නකෝ මෙච්චර ලස්සන වැඩසටහනක් අන්ලයික් කරන හරක් ඉන්නවානේ
Niyami
කොහොම ස්තුති කරන්නද වජිර..
චරන ..ආදරෙයි අපි...මෙවන් වටිනා
රස උල්පත්...අපේ සොඳුරුකල කරුවන්
අපිට සමිප කරන ඔබට....පින්..
ඉතාමත් මියුරු වැඩ සටනනක්. මෙවැනි දක්ෂ යන් මුණ ගැස්සු ඔබට ගොඩක් පින් වජිර..
අද තමයි සම්පූර්ණයෙන්ම මේ වැඩසටහන දැක්කේ ,
සමන් ලෙනින් දුටුව නිසා
හිත කිව්ව මේක රසවත් අර්ථවත් නිර්මාණයක් කියල
බෙහෙවින්ම ස්තුතියි ලැබුන පුදුම දැනුමක් , සතුටක්
ඔබට ජයමවේවා සමන් ලෙනින් සොහොයුර
අවිවාදයෙන් අපේ පරම්පරාවේ ලාංකීය කාලවට බිහිවුන "පට්ටම" නිර්මාණකරුවා කලාකරුවා ❤
සමන් ලෙනින් ගොඩක් ආසයි ඒ හඩට.........තෙරුවන් සරනයි
වජිර ඔබ අපේ නව පරපුර සුන්දර ශාස්ත්‍රීය මනස් තලයකට කැඳවා ගෙන යනවා.ඔබට දෙවියන්වහන්සේගේ ආශීර්වාදය ලැබේවා!
මිඩියා අපුළ වුන යුගයක...
චරන...මෙන්න් මිහිරි මාධ්‍ය
කරුවන්....ජයවේවා..
ජයවේවා
සමන් සහෝදරයා..ඔබේ මුළු එකමුත්රවම නියමටම සංයෝග කරා…විශිෂ්ටයි..සුභ පැත්රම් හදවතින්ම
හරිම ආසාවෙන් අහපු වැඩසටහනක්❤️😌👌
හරසුන් දේවල් වලට තියෙන ගැම්ම කෝ බොලව්, මේ වගේ සුන්දර වැඩසටහනකට. මම හිතනව අපි මෙතනින් තමයි රටක වෙනස පටන් ගන්න ඹ්නෙ. වජිර අයිය ස්තූතියි ඹබේ උත්සහායට. ජය වේවා
ඇත්ත ටම අද තරුණ පරපුර ට මේවා බලන්න සලස්වන්න ඕනෙ .වජිර ඔබ ඉස්තරම් .
අත්තනායක සර්වත්
කැඳවා ගන්න අදහසක් නැද්ද වජිර.
සිතට ගතට හිතට මිහිර දැනෙන හරවත් වැඩසටහනක්
අමිලාට ස්තුතියි.
කුනුහරපයක් දැමිමොතින් මිලියන ගනන් වීවිස්..හොද දේ බලන්නැ. අාකල්ප වෙනස්කල යුතුයි අපේ දරැවන්ගේ...ඉතාම ඉක්මනින් අදම බැරිනි හෙට හෝ
නිවන් මග තෝරාගත් ලාංකික කළා ප්‍රාතිහාර්‍ය්‍ය ලොවටම ගෙන යා හැකි අති දක්ෂ යෞවනයාගේ ආදර්ශය වටී ❤
නිලක්ෂි හැලපිටිය - මැතිණිය ඒ හඩ අති විශිෂ්ටයි ♥️ මෙම විශිෂ්ට වැඩසටහන කාව්‍ය ගී සංගායනාවක් වගේ 🌸
Harima lassanai wedasatahanak
ඉතාම හරවත් හරිම ලස්සන වැඩසටහනක්.
පොඩි අඩුවක් තියෙනවා.ඒ තමයි ගීත ගායනය.කිහිප දෙනෙකු පමණයි නිවැරැදිව ගායනා කරන්නෙ.ඒකත් හදා ගත්තානම් හරිම රහයි.
ඒ හැකියාව😊❤
නිලක්ශි ඔබේ ගැයුමට ඇසට කඳුලු එනවා.අපේ අනාගතයට ඔබ සුබ ලකුනක්
චරණ නාලිකාවෙ කාර්‍ය්මණ්ඩලයට ගොඩක් ස්තුතියි.ගොඩක් පින් මේ වගේ වැඩ සටහනක් කරාට.තප්පරයක්වත් මිස් නොකර සේරම බැලුවා.ඇත්තටම වැදගත් වැඩ සටහනක්.සමන් මහතාට ගොඩක් කැමතියි.අපේ කම අපේ දේ රැක ගන්න දරණ් උත්සහයට.ආඩම්බරයි ඔබත් දකුණේ මමත් දකුණේ.දකුණේ භශාව ගැන කතා කරපු එකට ස්තුතියි.සුභ පතන්වා සියලුම දෙනාට.තෙරුවන් සරණයි
සමන් මහත්තයා ඔබතුමාගෙන් අපේ කම වගේම කවිය ගැනත් ගොඩක් දේ ඉගනගත්තා......කවි ලියන ආධුනික කිවිදියක් විදිහට ඔබතුමාගෙන් ගුරුහරුකම් ගන්න ඇත්නම් කියල හිතෙනව.....ඔබතුමාගෙ එප්බී පිටුවට මාව සම්බන්ද කරගන්න මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනව..ස්තුතියි ඔබතුමාට...සහ චරන ටීවී සේවයට.....
අහක දාන්න එක වචනයක් නෑ.ගොඩක් වටිනවා. ඉතා දක්ෂයෙක්.
Supiri aiya
Kiyanna වචන na patta සුපිරි
වැඩසටහන balanna balanna ආසයි
ඔබෙි හඩ පරාසය කෙනෙකුට ලේසියට ගන්න බෑ සුවිශේෂීයි Great job
ගාල්ලෙ උනවටුනේ, මා ඉතාමත් ගරු කරන කොට්ටව සිරිසේන විද්වතානන්ගෙ ආදරනීය පුත්‍ර රත්නය වු සමන්.ලෙනින් නම් අපුරූ කලා කරුවානනන් ගැන අතිශයින්ම සතුටට පත්වීමී, ඔබේ හැකියාවන් අතිවිශිශ්ටයි අනබිබවනීයයි උත්කෘශ්ටයි,ඔබට බුදුසරනයි ඔබට තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට හා ආරක්ශාව නිරතුරුවම ලැබේවා කියා මම මගේ තුන් සිතින්ම ප්‍රාර්තනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපෙ සනස්කෘතිය අපෙ දෙට අගයක් එකතු කරන ඔබ වෙනි අය ගොඩක් අඩුඉ අපෙ දෙට අගයක් එකතු කරන්න ඔබ දරන
උත්සහයට ගොඩක් අදරෙඉ
පට්ට වැඩසටහන.ආසාවෙන් බලනව
මරු මේක
බොහෝමත්ම ස්තුතියි චරන කාර්යමණ්ඩලය ඇතුළු මෙම වැඩ සටහන අපවෙත ගෙන ඒමට දායක වූ සියළු දෙනාටත් සමන් ලෙනින් කලාකරුවාන් ඇතුළු අනෙක් ගායිකාවන් දෙදෙනාටත් අනේකවාරයක් පිං ඉතාමත් හරවත් වැඩ සටහනක් තත්පරයක්වත් miss නොකර ආසාවෙන් මුළු වැඩසටහනම නැරඹුවා ඒ වගේම නොදන්නා බොහෝ දේ ඉගෙන ගත්තා
තත්පරයක්වත් miss නොකර බැලුවේ.. ❤️❤️
තෙරුවන් සරණයි ඔබට ත් ඔබේ සුන්දර හඩටත් 🙏🙏🙏👍♥️♥️🌻🌼🌺🌸🌷💐🌹❤️❤️
හරවත් වැඩසටහනක්. ස්තූතී ඔබට මෙවැනි වැඩසටහන් ගෙනෙනවට.
නිවේදකයාගෙ බස ගැලපීම විශිෂ්ඨයි.
ලස්සන වැඩසටහනක්
ජයම වේවා
අගෙයි
කාලෝචිතයි. ❤️
ඇත්තටම අහන්න හිතේන්නෙ නොකා නොබි කියාගන්න බැහැ සමන් මහත්තේයේ ජයේ ජය පතනවා මම කුවෙිටි
පට්ට.🙏🔥
saman ayiya puduma denumak ava godak pin thans
සමන් අද අපිව අලුත් ලොවකට ගෙන යනවා.ස්තුතියි පුතනුවනේ.
වටිනා වැඩසටහනක් ...❤️❤️❤️
හරිම ලස්සනයි හොද වැඩ සටහනක්
සමන් ලෙනින් මහත්මාගේ සජිව ප්‍රසංගයක් බලන්න ආසාවෙන් ඉන්නේ දරු පැටව් එක්ක. එහෙම දවසක කියන්න. අනිවාර්යයෙස්ම එනවා. දරුවන්ගේ කන් මේ පැත්තට යොමු කරන මගේ සිහිනයට, උත්සායහට ඔබ මට පුර්වාදර්ශයක්. ඔබට තෙරුවණ් සරණයි......
රස වෑහෙනවා, සමන් අයියේ වජිර අයියේ🙏🙏
මුලු හිතෙම පිරෙන කන් දෙක ඉල්ලන හඩක් සමන් ලෙනින් අයියේ ඔයාගේ හඩ අපේකම බොහොම ලස්සනට මතක් කරනවා වජිර අයියේ ඔබේ නිවේදන හැකියාවට මම හරි ලෝබයි ගී සංවාදයකට ඔබේ හඩ හරිම සමීපයි
ස්තූතියි ❤️
Its different tast .....thank you you all....I love it
ape rate minisunge manasa wikurthi karana madya ayathana athara obe nalikawe me samaja mehewarata bohoma sthuthi...
හරවත් වැඩ සටහනක් ....ආසම ගායකයෙක් ....සහෘදයෙක්.. විචාරකයෙක් ...
සමන් ලෙනින් කලාකරුවෙනි විශිෂ්ටයි.මෑතකදී අහපු හොඳ ම වැඩසටහන .දීර්ඝායුෂ ලැබේවා .!!
සමන් ලෙනින් දකුණේ කොල්ලෙක්
3:35
දැනට අවුරුදු කීපයකට කලින් ලක් FM නාලිකාවෙ විකාශනය වුන සංගීත වැඩසටහනක් හරිම ආශාවෙන් සවන්දුන්නා.ඒ වෙන කිසියම් දෙයකට නෙවෙයි.මේ හඬට ඇති ආශාවට...නමූත් අදයි ඔබව දැක්කෙ.ක්‍රිශාන්ත දයානන්ද මහත්මා වගේම ඔබත් සිතින් නොමැකෙන ලගන්නා හඬක් හිමි නිවේදක මහත්මයෙක්...ඔබට තෙරුවන් සරණයි..මම සවුදි අරාබියේ සිට.....(ඇත්තටම ඔබ හා කතාකිරීමට හැකියාවක් ඇත්නම් ඉතාම වටිනවා)
සමන් ලෙනින් ඔබගේ අදහස් වලට මම ගරු කලමි
ඔබ වැනි කලා කරුවෙකු අපිට ආඩම්බරයි , ඔබ වටිනේ අපගේ අනාගත පරපුරට ,,,
ස්තුතියි වජිර ඔබගේ වැඩ සටහනට,,,,,,,,,
මේ නේද අපේකම අපේම දේවල් මෙවන් බුද්ධිමතුන් වෙනුවට දැන් ඉන්නෙ මානසික හිගන්නෝ.ඇත්ත මයි ජාතියේ ප්‍රණාමය වේවා ඔබලාට
ඉතාමත් ප්රශන්සනිය වෙඩසටහනක්
Saman mahaththayo obathumaata දීර්ඝායුෂ .....
ඒ කටහඬ 🩸
HEY MAN It's very nice Your Presentation and the program
ඉතාම වැදගත් ලස්සන වැඩසටහනක් ..🙏 ස්තුති
මම කවියට ආස කෙනෙක්.හරිම ආසාවෙන් බැලුවේ.කදුලුත් ආවා.බොහොම ස්තුතියි 🙂🙂🙂🙂
හොඳ වැඩසටහනක් තවත් මෙවැනි වැඩ සටහන් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා වජිර ටත් අපේ පළාතේ සමන් ලෙනින් මහතාටත් ගොඩාක් පින්
Really amazing episode ❤️👍
රටක් වටින ,රටට වටින , මිනිසුන්...👌👌🌹❤️🌹❤️🌹
Another excellent episode. This is very special. Thanks
කොහොම ස්තුති කරන්නද මේ කර්තව්‍යයට 😍🤗
සමන් ලෙනින් එක්ක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහත්මයා එකම වැඩසටහනක දකින්න ආසයි.
Adare saman අයියේ
💗💗💖💖💗💗 godak watinawa me weda satahana adare aiye oyatath
Mee wda satahana i thama agei,Wajira mahathmayo obata theruwan saranai. ewagema Saman Lenin harima daksai.
ithamath vatina wadasatahanak, saman aiya nisa a vatinakama godak vadi una, mama koreave rakiyava karana ithama karya bahula jeevithayak gatha karana kenek, me wedasatahana baluvama hithata pudumakara sahanayak danuna, 'saman aiye oyanam patta charithayak' hamadenatama bohoma sthuthiy, jayaweva!
එගොඩහ යන්නො එකේ අන්තිමට ඒ ඇදපු ඇදිල්ලට ඇග හිරිවැටිලා ගියා.. සමන් ලෙනින් කියන්නෙ වැඩ්ඩෙක් මං ආසම ගායකයො අතර උඩම ඉන්න කෙනෙක් අද ඒ කැමත්ත තවත් වැඩි උනා ❤️❤️
Saman lening mama goodak adare karana kenek..wajira obata goodak pin me wadasatahan karanawata....budu saranai
A marvelous presentation. Vajira's introductions, saman's analysis and singing have come together to make us think and enjoy. Please keep this excellent work going. Good luck and long life to all of you.
මේක තමයි සිංහලේ මේවගේ මිනිසුන් තව තව යිපදේවා
නියමයි
Dailog Tv එකටත් චරන දෙන්න .
මේ වෙඩසටහන් සියලු නාලිකාවලට යොමුවේවා.විශේශයෙන් සමන්ලෙනින් මහචාර්ය්කලාකරුවානෙනි ඔබ රටේ කොතනද ඉන්න ඕනිකියා මානම් නොදනිමි.වජිර මහතාට බොහොමපින් මේවෙඩසටහන් මෙහෙය වනවාට.
ආසාවෙන් ඔක්කොම .baluwa ස්තුතියි 🙏
හරිම රසවත් වෙඩ සටහනක්.ස්තුති.
ආදරේයි චරන ❤
Thank you Vajira for your great work . Today you have invited another excellent person . Saman Lenin is a person that the nation required in this era. But we are unfortunate because we have elected corrupted ,cunning and foolish leaders to guide us. Anyhow go ahead and try to change the new generation. Wish you all the best.
Niyami super ❤❤❤❤❤
සමන් අයියා ඔයාට අයියා කීවට කමක් නැ නේද කමක් නැ ඔයාට මම ගොඩාක් ආදරෙයි ඒ ඔයා තමයි නියම සිංහල පුද්ගලයන් අතරින් ඔයා ඇත්තම සිංහල ලෙ තියෙන නියම සිංහල පුද්ගලයා බුදු සරණයි ❤️ඔයාට
මෙච්චර වටින දෙවල් තියනරටේ මෝඩාභිමානය වගේ දේවල්වලට තැනදෙනව මේවගේ දෙයක් එකපාලකයෙක් අහනවද දන්නෙනැහැ අහල තේරුම්ගන්න මොලයක් තියෙන්න එපායැ
සමන් ලෙනින් කියන්නේ ජාතියේ පිනට පහල වුණ අති දක්ෂ කලා කරුවෙක් සංගීතවේදියෙක්.තව බොහෝ නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා.
Très bien
ලස්සනයි
Kaviya, soba dahama
Apuruvata idiripath karana
Apuru minisun
Lova stinathakma
Me lova apuruya.
💐❤💐
Theruwan Saranai 🙏
ඇත්තටම ඔබට අපි අදරෙයි
සමන් සර්ගේ අයියා උදය සර් කියන්නේ හරිම නිහතමානී ගුරුවරයෙක්. සමන් සර්,උදය සර් දෙන්නම ඇලෝසියස් මව් තුරිලින් ලබපු පන්නරයත් එක්ක අද ඉන්න තැන හරිම හැඩයි.
වැදගත් වැඩසටහනක් ...
Excellent!
A Really nice program and going to watch all past programmes....
Thanks...
සංස්කෘතියෙන් පිට යන්ට උත්සාහ කරන උන්ට ගැලපෙන වීඩියෝ එකක් 💯🙏❤️
හරිම මිහිරි
Thundenagema kata hadawal puduma lassanai. Es piyagena ger rasa vinda. Bohoma isthuti wajira me taram rasa pirunu wedasatahanak genawata.
ස්තූතියි ඔබේ ආදරයට...❤️
මේක පට්ට
“වහා ඇබ්බැහි වන සුළුයි"
Ela
National treasure ❤️
Patta ♥️👌🏻
ප්රශස්ත වැඩ සටහනක්
ෂෙල්ටන් පෙරේරා මහතාගෙන් පසුව මා ඇසූ ඒ මිහිරිම හඬ පෞරුෂය අපව වෙනමම ලොවකට ගෙනගියා