ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කවි 10ට ගී දහයක් සෞන්දර්යාත්මක වැඩ සටහන වෙනුවෙන් මට ඇරයුම් කළ වජිර ජයවර්ධන මහතාට, ලෙන්ගතුකම පෙරදැරිව සම්බන්ධීකරණ කටයුතු සිදු කළ සඳූ මිස් ඇතුළු චරණ කණ්ඩායමට සහ ගායනයෙන් සහ වාදනයෙන් සහයෝගය දුන් සැමටත් මාගේ හෘදයාංගම ස්තුතිය.... ❤
Obathumiya vishishtai bs
ඔබ තුමිය වගේ කෙනෙක් දැකීමත් පිනක්.ඔහොම හිතන ඔය පිලිවෙලට ඉන්න අය විරලයි
ඉතා හොඳ වැඩ සටහනක් . කවි මෙන්ම ඒවාට දුන් විචාරය ඉතා ඉහළයි. ගීත ගැලපීම සහ ගායනය හරිම හොඳයි . හරිම රසවත් .
Great sri lankan Respect you 🇱🇰🇱🇰🇱🇰
අපිට ඔබවන් අය වසනාවේවා
අපේ nisha akka ඌව පළාතේ අපිට හරිම ආඩම්බරයක් අපේ සමාජයේ සාහිත්‍යය කියන විෂය ගිලිහී යනකොට ඒ හැම දේමත් එක්ක ඒකට දෙන වටිනාකම කියල නිම කරන්න බෑ , ඇත්තටම නිශා අක්කේ ඔයාලා තමයි නියම වීරයෝ , නිහඬ වීරයෝ ආදරෙයි
Great show, valuable message given to the society.
ස්තුති යි චරනට..ඇයව කැඳෙවුවාට...ඔබ තෝරා දුන් කවි තරමටම ... ඔබේ හඬත් ආදරණීය යි❤සංකාජා ගෙ හඬත්හරිම මිහිරියි
බෙහෙවින්ම ස්තූතියි ඔබට 🙏, ඔබගේ පුංචි වචනයක් පවා මට දිරියක්.
Great, we proud nisa akka❤❤
හිතවත් නිශා,ඔබ ලක් මාතාවගේ, ආදරණීය දියණියක්. ස්තුතියි, ඔබගේ ආගම, ජාතිය ඉක්මවා ගිය මනුෂ්‍යත්වයට.ස්තූතියි, වජිර ලක්මවගේ මෙවන් මිණිකැට අපට හදුන්වාදීම පිළිබඳව.
බෙහෙවින්ම ස්තූතියි ඔබට 🙏, මේ දිරිගැන්වීම් මට බොහෝ අගෙයි.
මෙවන් වටිනා වැඩසටහනකට මා සම්බන්ධ කර ගත් චරණ TV, ඔබට ස්තුතියි ❤
ලස්සන කටහඩ ක් ❣️
Harima lassana voice ekak. Godak hegeembarawa niyama pitch walama oya sing karanawa. Excellent. Oyage hama programe ekakma balanawa. Budu saranai ❤
හරිම ආඩම්බරයක් දැනෙනව නිශා ඔයාව දකිද්දි අපේ පාසැල් කාලය මතක් වෙනවා කොහොම අමතක කරන්නද ඒ සොඳුරු මතකයන් ඔයාට තව තවත් බොහෝ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියල හදවතින්ම සුබ පතනව මිතුරියේ❤
දිනෙන් දින අප අතරින් ගිලිහෙන මානවවාදී ත්වය මේ සමාජය තුළ රෝපණය කිරීමට කවිය අවිය කොටගත් සහෘද කිවිඳිය .... හදවතින්ම සුබ පැතුම් .❤️❤️❤️❤️
අනේක වාරයක් ස්තූතියි ඔබට 🙏
අනේ එ කෙල්ලගෙ කටහඩ..❤❤❤❤😊
ආඩම්බරයි ඔබ ගැන සොඳුරු සිතැත්තියේ 😘🌹ඔබේ හැකියාව දක්ෂතාවය නිතර නෙත ගැටෙනවා රස විඳිනවා අපි ඔබේ fb ගිණුම හරහා. ඒක හරි අපූරු හැකියාවක්. ඒ හැකියාවට දක්ෂතාවයට ඔබට මේ ලැබී තිබෙන්නේ අපූරු ඇගයීමක්.ජයම වේවා නිශා...🌹💐🌹
බෙහෙවින්ම ස්තූතියි ඔබට ❤
I know her very well for a long time, Humble Poet.... Proud of you ❤❤❤
Thank you so much for your kind words 🙏
Metymeyage kaweya gana kiyawema harema aprui..sundara wedehata hetana sundara menessu..wajera mahathma obtath godak stute me wadasatahana lasanata karanawata..❤❤❤
Great sri lankan Respect bottom my heart 🇱🇰🇱🇰🇱🇰 great woman 🙏🏼🙏🏼
සංඛජාගෙ හඬ ලස්සනයි
සංකජාගේ කටහඩ සුපිරි
Nice heart❤
සංකජා❤
බදුර්නිශා...මම මේ නම දකින්නේ මීට බොහෝ වසර ගණනාවකට කලින්. නමුත් රූපයෙන් මුල්වරට දකින්නේ අද මේ වැඩසටහනින්. මම කවියෙක් නෙවේ. කවි රසවිඳින්නෙක්. මම හිතුවේ නැහැ ඇය මෙතරම් රසවතියෙක් කියලා. කලාවට ජාතියක් ආගමක් අදාලම නැතිවුනාට. එතුමිය එතනිනුත් එහාට ගොස් බඩගෝස්තරවාදීන් අපව බෙදාවෙන්කරන එක මනාව පැහැදිලි කොට සහජීනයේ වටිනාකම කියාපානවා. මටත් දුවෙක් ඉන්නේ ඇයවත් මම මෙතුමියගේ අදහස්වලටම ගැලපෙන්නයි හදලා තියෙන්නේ. ගොඩාක් සතුටුයි ඔබතුමිය ගැන. ඒ වගේම වජිර මහත්මයා, සඳූ දුව ඔයාලා මෙතුමියව ගෙන්නලා කරපු වැඩසටහනට ගොඩාක්ම ස්තුතියි. ඒ වගේම සංඛජා දුව ඔයාට පැහැදිලි අනන්‍යතාවයක් සහිත මගක් තියෙනවා. ඔබ ගීතය ගායනා කරන්නේ ඔබේම ආරයට. ඒක ඒක විදිහටම පවත්වාගෙන යන්න. ඒ වගේම තරංග සම්පත් පුතා ඔබට තිබෙන තීව්‍ර ද ගැඹුර ද කියලා හිතාගන්න බැරි හඬ කෙනෙකුට පිහිටන්නේම නැති තරම්. කිසිම ආයාසයෙන් තොරව නිදහසේ ගලනා වචන ටික අහන්න පමණක් නොවේ බලන් ඉන්නත් හරීම අපූරුයි. තුන්දෙනාටම හදවතින්ම සුභ පතනවා. ඒ වගේම වජිර මහත්මයා දඩබ්බරයි හපන්නු තුලින් රටටම හඳුන්වාදුන් මගේ පුංචි කිවිඳිය කවදා හෝ ඉක්මනින්ම ඔබේ වැඩසටහනටත් සහභාගී වෙයි.ජය වේවා සැමට...🙏🙏🙏
🌙🌎🌙 Allah දෙවියන් ලෝකයේ නායකත්වය ගත්තත් නිවන් යන්න පුළුවන් නම් පිල්බෙදී කුලල් කා ගැනීම මන්ද බුද්ධිකයි 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎❤
❤අපි හැමදාම හිතුවෙත් ඔබ සිතන විදියටම තමයි එත් බහුතරයකට මෙක අවබෝද කරන්න අමාරුයි .මෙවැනි හිතන්නන් තව තවත් මෙි ලක් මැනිගෙ සුජාත දරුවන් ලෙස ඉපෙද්වා
අනර්ඝයි ජාති ආගම් භේදයකින් තොරව අදහස් දක්වන ඔබ වැනි අය තව තවත් වැඩි වේවා
🎉සතුටුයි නිශා❤මගේ සුභපැතුම්! 🌻
බොහොමත්ම ස්තූතියි ❤
ගි රසය සහ ජාතික සමගිය මුසුවු වටිනා වැඩ සටහනක් .ස්තුතියි වජිර පුතා
ස්තුති මේවගේ වැදගත්, කවියට ලැදි කෙනෙක් හදුන්වා දිම ගැන. ඇත්තටම වෙනම පාසැල් වෙනුවට එකම පාසැලක් තිබුනානම් අදත් සියලුදෙනා සමගියෙන්. අවස්ථාවාදින් සමගිය නැති කලා වෙන්නපුලුවන්?
Nangi obata budusaranai🙏🙏🙏🙏🙏🙏🙏🌜🌜
ඌවට පායපු දිලිසෙන 🌟 ❤
Harima arthvath ada Véda sihinayaki ge geumath harima mihire.❤
❤️❤️❤️❤️❤️❤️❤️ VMD
Great giving us new talented youngers
❤❤❤❤❤
dinu jathiya watina sinhale!🙏
මෙතුමියගේ පිය කල හොදම ආයෝජනය මේ තමයි.This was the best investment made by her father.
ජාතිය,ආගම,හැකියාවන් කුමක් උවත්, යථාර්ථවාදී සමාජ කියවීම අගය කරයුතුයි.
🙏💝🙏💝🙏💝
ෆර්දාව නැත්තන් හැමෝම සිංහල.වජිර හැමදාම අපේ හදවතෙ නිවේදකයා...
👍👍👏👏🙏🙏
❤
Me gaikawanm pissuwak niymai bs
අපිට ආගමි ජාතිබෙිද අවශයම නෑ
❤❤❤
කවි 10ට ගී දහයක් සෞන්දර්යාත්මක වැඩ සටහන වෙනුවෙන් මට ඇරයුම් කළ වජිර ජයවර්ධන මහතාට, ලෙන්ගතුකම පෙරදැරිව සම්බන්ධීකරණ කටයුතු සිදු කළ සඳූ මිස් ඇතුළු චරණ කණ්ඩායමට සහ ගායනයෙන් සහ වාදනයෙන් සහයෝගය දුන් සැමටත් මාගේ හෘදයාංගම ස්තුතිය.... ❤
Obathumiya vishishtai bs
ඔබ තුමිය වගේ කෙනෙක් දැකීමත් පිනක්.ඔහොම හිතන ඔය පිලිවෙලට ඉන්න අය විරලයි
ඉතා හොඳ වැඩ සටහනක් . කවි මෙන්ම ඒවාට දුන් විචාරය ඉතා ඉහළයි. ගීත ගැලපීම සහ ගායනය හරිම හොඳයි . හරිම රසවත් .
Great sri lankan Respect you 🇱🇰🇱🇰🇱🇰
අපිට ඔබවන් අය වසනාවේවා
අපේ nisha akka ඌව පළාතේ අපිට හරිම ආඩම්බරයක් අපේ සමාජයේ සාහිත්‍යය කියන විෂය ගිලිහී යනකොට ඒ හැම දේමත් එක්ක ඒකට දෙන වටිනාකම කියල නිම කරන්න බෑ , ඇත්තටම නිශා අක්කේ ඔයාලා තමයි නියම වීරයෝ , නිහඬ වීරයෝ ආදරෙයි
Great show, valuable message given to the society.
ස්තුති යි චරනට..ඇයව
කැඳෙවුවාට...
ඔබ තෝරා දුන් කවි තරමටම ... ඔබේ හඬත් ආදරණීය යි❤
සංකාජා ගෙ හඬත්
හරිම මිහිරියි
බෙහෙවින්ම ස්තූතියි ඔබට 🙏, ඔබගේ පුංචි වචනයක් පවා මට දිරියක්.
Great, we proud nisa akka❤❤
හිතවත් නිශා,
ඔබ ලක් මාතාවගේ, ආදරණීය දියණියක්.
ස්තුතියි, ඔබගේ ආගම, ජාතිය ඉක්මවා ගිය මනුෂ්‍යත්වයට.
ස්තූතියි, වජිර ලක්මවගේ මෙවන් මිණිකැට අපට හදුන්වාදීම පිළිබඳව.
බෙහෙවින්ම ස්තූතියි ඔබට 🙏,
මේ දිරිගැන්වීම් මට බොහෝ අගෙයි.
මෙවන් වටිනා වැඩසටහනකට මා සම්බන්ධ කර ගත් චරණ TV, ඔබට ස්තුතියි ❤
ලස්සන කටහඩ ක් ❣️
Harima lassana voice ekak. Godak hegeembarawa niyama pitch walama oya sing karanawa. Excellent. Oyage hama programe ekakma balanawa. Budu saranai ❤
හරිම ආඩම්බරයක් දැනෙනව නිශා ඔයාව දකිද්දි අපේ පාසැල් කාලය මතක් වෙනවා
කොහොම අමතක කරන්නද ඒ සොඳුරු මතකයන්
ඔයාට තව තවත් බොහෝ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියල හදවතින්ම සුබ පතනව මිතුරියේ❤
දිනෙන් දින අප අතරින් ගිලිහෙන මානවවාදී ත්වය මේ සමාජය තුළ රෝපණය කිරීමට කවිය අවිය කොටගත් සහෘද කිවිඳිය .... හදවතින්ම සුබ පැතුම් .❤️❤️❤️❤️
අනේක වාරයක් ස්තූතියි ඔබට 🙏
අනේ එ කෙල්ලගෙ කටහඩ..❤❤❤❤😊
ආඩම්බරයි ඔබ ගැන සොඳුරු සිතැත්තියේ 😘🌹
ඔබේ හැකියාව දක්ෂතාවය නිතර නෙත ගැටෙනවා රස විඳිනවා අපි ඔබේ fb ගිණුම හරහා. ඒක හරි අපූරු හැකියාවක්.
ඒ හැකියාවට දක්ෂතාවයට ඔබට මේ ලැබී තිබෙන්නේ අපූරු ඇගයීමක්.
ජයම වේවා නිශා...🌹💐🌹
බෙහෙවින්ම ස්තූතියි ඔබට ❤
I know her very well for a long time, Humble Poet.... Proud of you ❤❤❤
Thank you so much for your kind words 🙏
Metymeyage kaweya gana kiyawema harema aprui..sundara wedehata hetana sundara menessu..wajera mahathma obtath godak stute me wadasatahana lasanata karanawata..❤❤❤
Great sri lankan Respect bottom my heart 🇱🇰🇱🇰🇱🇰 great woman 🙏🏼🙏🏼
සංඛජාගෙ හඬ ලස්සනයි
සංකජාගේ කටහඩ සුපිරි
Nice heart❤
සංකජා❤
බදුර්නිශා...
මම මේ නම දකින්නේ මීට බොහෝ වසර ගණනාවකට කලින්. නමුත් රූපයෙන් මුල්වරට දකින්නේ අද මේ වැඩසටහනින්. මම කවියෙක් නෙවේ. කවි රසවිඳින්නෙක්. මම හිතුවේ නැහැ ඇය මෙතරම් රසවතියෙක් කියලා. කලාවට ජාතියක් ආගමක් අදාලම නැතිවුනාට. එතුමිය එතනිනුත් එහාට ගොස් බඩගෝස්තරවාදීන් අපව බෙදාවෙන්කරන එක මනාව පැහැදිලි කොට සහජීනයේ වටිනාකම කියාපානවා. මටත් දුවෙක් ඉන්නේ ඇයවත් මම මෙතුමියගේ අදහස්වලටම ගැලපෙන්නයි හදලා තියෙන්නේ. ගොඩාක් සතුටුයි ඔබතුමිය ගැන. ඒ වගේම වජිර මහත්මයා, සඳූ දුව ඔයාලා මෙතුමියව ගෙන්නලා කරපු වැඩසටහනට ගොඩාක්ම ස්තුතියි.
ඒ වගේම සංඛජා දුව ඔයාට පැහැදිලි අනන්‍යතාවයක් සහිත මගක් තියෙනවා. ඔබ ගීතය ගායනා කරන්නේ ඔබේම ආරයට. ඒක ඒක විදිහටම පවත්වාගෙන යන්න.
ඒ වගේම තරංග සම්පත් පුතා ඔබට තිබෙන තීව්‍ර ද ගැඹුර ද කියලා හිතාගන්න බැරි හඬ කෙනෙකුට පිහිටන්නේම නැති තරම්. කිසිම ආයාසයෙන් තොරව නිදහසේ ගලනා වචන ටික අහන්න පමණක් නොවේ බලන් ඉන්නත් හරීම අපූරුයි. තුන්දෙනාටම හදවතින්ම සුභ පතනවා.
ඒ වගේම වජිර මහත්මයා දඩබ්බරයි හපන්නු තුලින් රටටම හඳුන්වාදුන් මගේ පුංචි කිවිඳිය කවදා හෝ ඉක්මනින්ම ඔබේ වැඩසටහනටත් සහභාගී වෙයි.
ජය වේවා සැමට...🙏🙏🙏
🌙🌎🌙 Allah දෙවියන් ලෝකයේ නායකත්වය ගත්තත් නිවන් යන්න පුළුවන් නම් පිල්බෙදී කුලල් කා ගැනීම මන්ද බුද්ධිකයි 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎❤
❤අපි හැමදාම හිතුවෙත් ඔබ සිතන විදියටම තමයි එත් බහුතරයකට මෙක අවබෝද කරන්න අමාරුයි .මෙවැනි හිතන්නන් තව තවත් මෙි ලක් මැනිගෙ සුජාත දරුවන් ලෙස ඉපෙද්වා
අනර්ඝයි ජාති ආගම් භේදයකින් තොරව අදහස් දක්වන ඔබ වැනි අය තව තවත් වැඩි වේවා
🎉සතුටුයි නිශා❤මගේ සුභපැතුම්! 🌻
බොහොමත්ම ස්තූතියි ❤
ගි රසය සහ ජාතික සමගිය මුසුවු වටිනා වැඩ සටහනක් .ස්තුතියි වජිර පුතා
ස්තුති මේවගේ වැදගත්, කවියට ලැදි කෙනෙක් හදුන්වා දිම ගැන. ඇත්තටම වෙනම පාසැල් වෙනුවට එකම පාසැලක් තිබුනානම් අදත් සියලුදෙනා සමගියෙන්. අවස්ථාවාදින් සමගිය නැති කලා වෙන්නපුලුවන්?
Nangi obata budusaranai🙏🙏🙏🙏🙏🙏🙏🌜🌜
ඌවට පායපු දිලිසෙන 🌟 ❤
Harima arthvath ada Véda sihinayaki ge geumath harima mihire.❤
❤️❤️❤️❤️❤️❤️❤️ VMD
Great giving us new talented youngers
❤❤❤❤❤
dinu jathiya watina sinhale!🙏
මෙතුමියගේ පිය කල හොදම ආයෝජනය මේ තමයි.
This was the best investment made by her father.
ජාතිය,ආගම,හැකියාවන් කුමක් උවත්, යථාර්ථවාදී සමාජ කියවීම අගය කරයුතුයි.
🙏💝🙏💝🙏💝
ෆර්දාව නැත්තන් හැමෝම සිංහල.
වජිර හැමදාම අපේ හදවතෙ නිවේදකයා...
👍👍👏👏🙏🙏
❤
Me gaikawanm pissuwak niymai bs
අපිට ආගමි ජාතිබෙිද අවශයම නෑ
සංඛජාගෙ හඬ ලස්සනයි
❤❤❤