Maduwanwela Walawwa - මඩුවන්වෙල වලව්ව | Vlog 12 | The Tramper | Travel Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2022
  • #thetramper #travelsrilanka #maduwanwelawalawwa
    Maduwanwela Walawwa - මඩුවන්වෙල වලව්ව
    Maduwanwela Walawwa is a Walauwa located in upper South of Sri Lanka. Situated in the town of Kolonne, which lies between Embilipitiya and Suriyakanda in Ratnapura District. Maduwanwela Walawwa dates back to the reign of King Wimaladharmasuriya II (1687-1707 AD). It was built by Maduwanwela Maha Mohottala in the 1700s and was expanded numerous times by the Maduwanwela family until 1905 when the final expansion was undertaken by Maduwanwela Maha Disawe.
    During 1877-1905 period, the Walawwa had 121 rooms, 21 inner courtyards (Meda Midula) and 80 000 acres of land surrounding it, at present there are on 43 rooms left. Located on in the grounds is a courthouse with seating space for 100 people, furniture and the equipment used for punishments are still present. Following the death of Maduwanwela Maha Disawe, the last of the Maduwanwela family, the house was transferred to Sir Francis Molamure. In 1974, it was transferred to the state and taken over by the Department of Archaeological and converted into a museum.
    Edited by - Prabath Madusanka
    Shots From - GoPro hero 8
    Edited from Filmora X

ความคิดเห็น • 203

  • @travelwithniru8498
    @travelwithniru8498 2 ปีที่แล้ว +19

    කෙටි වීඩියෝ එකක් උනාට පෙන්නපු දේවල් පොඩ්ඩක් උනාට ගොඩ දෙනෙක් නොදැකපු නොදන්න දිග විස්තරයක් ඉතාම පැහැදිලිව ඉතාම කෙටියෙන් කියල දුන්න කියල මටනම් හිතෙනවා 🙏🤗🤗👍👍

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ස්තූතියි !! 🤗

    • @dilupaperera2453
      @dilupaperera2453 2 ปีที่แล้ว +2

      Koheda meka thiyenne

    • @mudithapilapitiya8523
      @mudithapilapitiya8523 2 ปีที่แล้ว +1

      @@thetramper were is this place?

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      @@dilupaperera2453 Suriyakanda -Rakwana kittuwa

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว +1

      @@mudithapilapitiya8523 Suriyakanda -Rakwana kittuwa

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +12

    අවට පරිසරය හරිම ලස්සනයි තව ටිකක් විස්තර කලානමි

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว +1

      ඔව් එතැන හරිම ලස්සනයි. ස්තූතියි නැරඹුවාට...

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +3

    වැදගත් toraruru වටිනවා budusaranei stutei

  • @user-dq7ik4dp6z
    @user-dq7ik4dp6z 2 ปีที่แล้ว +16

    ඉස්කෝලෙන් එක්කගෙන ගියා ඕක බලන්න. අවුරුදු 18කට විතර කලින්. ඇතුල හරිම ලස්සනයි. බිමට පොඩි පෝසිලේන් කෑලි රටාවන් විදියට අල්ලලා තිබුනා. ඒ දවසවල ටිකට් එකක් ගන්න ඕන ඇතුල්වෙන්න. ඔය ඉස්සරහා ඇතුල්වෙන තැන තියෙන තොරණ ගොඩක් උසින් අඩුවට හදලා තීන්නේ මඩුවන්වෙල මහදිසාවේ කොට ඩයල් එකක් නිසාලූ. සුද්දෝ අශ්වයා විටින් එද්දි ඔළුව නමාගෙන වලව්වට ඇතුවෙන විදියටලු. තව ගොඩක් විස්තර තියෙනවා පස්සේ ලියන්නම් දැන් නිදිමතයි.

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ලියන්න. ස්තූතියි කොමෙන්ටුවට ❤

    • @ziyadx4786
      @ziyadx4786 2 ปีที่แล้ว +3

      මෙ ගැන විස්තර ටිකක් දැනගන්න කැමතියි පුළුවන් නම් එ ගැන ටිකක් දැනුවත් කරන්න ස්තුතියි 🙏

    • @sadunikwt7504
      @sadunikwt7504 2 ปีที่แล้ว +1

      Adarae mage gamata

    • @jhr3450
      @jhr3450 2 ปีที่แล้ว

      Apith giya. Rejinage rupe thama thiyenne bimata allala pagenna

  • @senuminithashi2609
    @senuminithashi2609 2 ปีที่แล้ว +1

    Harima wadagath

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 9 หลายเดือนก่อน +1

    පැහැදිලි ලස්සන වීඩියෝ එකක් ස්තූතියි 🙏👍🔥

    • @thetramper
      @thetramper  9 หลายเดือนก่อน +1

      ස්තූතියි 🙏

  • @mudithapilapitiya8523
    @mudithapilapitiya8523 2 ปีที่แล้ว +3

    Thank you for your effort 🙏

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว +1

      It's my pleasure

  • @lasithanuradha7993
    @lasithanuradha7993 ปีที่แล้ว +1

    වටිනා තොරතුරු රැසක් ලබාගතහැකි video එකක් . Thank you .

  • @englishway123
    @englishway123 2 ปีที่แล้ว +3

    That's Great ... Super . Niyamai . idiriyatama yamu . Jaya wewa .. Well done .. ! 👍👍❤❤

  • @damayanthibrendigampala2679
    @damayanthibrendigampala2679 2 ปีที่แล้ว +2

    One of my favorite place❤❤❤❤🌟

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      Yeah.. Such a wonderful place

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @naduniudayangi796
    @naduniudayangi796 2 ปีที่แล้ว +1

    මේ ළඟදි "මඩුවන්වෙල"කතා පොත කියෙව්ව...ගොඩක් දේවල් ඇත්තටම ඒකෙ තිබුනෙ...මේ පෙන්නන ඒව දැක්කම නම් ආස හිතුන.බොහොම ස්තූතියි ,

  • @shashikalamaduwanthi8438
    @shashikalamaduwanthi8438 2 ปีที่แล้ว +1

    Parisaraya lassanai❤

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ඔව් එතැන ලස්සනයි !

  • @malindupunarjeewa4460
    @malindupunarjeewa4460 2 ปีที่แล้ว +3

    පුදුම ලස්සනක් තියෙන්නෙ, අපි 11 දි annual trip එක ගියේ මඩුවන්වෙල වලව්වට, ඒක නම් ගත්ත වටිනම තීරනයක්😊

  • @Walkstory29
    @Walkstory29 2 ปีที่แล้ว +1

    Excellent my bro 🖤❤️

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @indramalani4351
    @indramalani4351 2 ปีที่แล้ว +1

    Very good

  • @johnyjohny2163
    @johnyjohny2163 2 ปีที่แล้ว +2

    Old is gold

  • @slteam922
    @slteam922 2 ปีที่แล้ว +4

    ❤❤

  • @jettkolonna2358
    @jettkolonna2358 2 ปีที่แล้ว +3

    අපි පුංචි කාලෙ අපි අහල තියෙන්නෙ මඩුවන්වෙල නින්දගම අක්කර 86000 ක් කියල. කොහේ සිටියත් ගමට අපි ආදරෙයි.

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      මා සොයාගත් තොරතුරු අනුව නම් අකකර 80000 පමණ. කාලයත් සමග ගනන් මිනුම් වෙනස් වන්නට ඇති සමහරවිට...

  • @malindupunarjeewa4460
    @malindupunarjeewa4460 2 ปีที่แล้ว +2

    අපි ගිය වෙලෙත් පොඩි බලු පැටියෙක් හිටිය ,මාර ගහක් යට තිබ්බ පෙට්ටියක😊, මේ ඌමද දන්නෙ නෑ, අපි ගියෙ 2020 මුල ,

  • @sandyasamaradiwakara3645
    @sandyasamaradiwakara3645 2 ปีที่แล้ว +5

    අතීතයේ එක දිනයක මගේ ස්වාමියා සමගින් මෙහි ගිය මතකය අවදිවුනා
    අද ඔහු නැත මා පමණයි දුක දැනුනා තදටම. ඔහු මරණය කරා ගියා.නැවත යන්නෙ කොහොමද

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      කණගාටුයි ! ස්තූතියි කොමෙන්ටුවට

  • @sanduninisansala7473
    @sanduninisansala7473 2 ปีที่แล้ว +1

    මං ගිහින් තියෙනවා ලස්සනයි ආස හිතෙනවා

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ඔව් ලස්සන තැනක්

  • @madushisanda8282
    @madushisanda8282 2 ปีที่แล้ว +2

    අාදරෙයි මගෙ ගමට...❤❤❤

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ලස්සන පලාතත්...

    • @jhr3450
      @jhr3450 2 ปีที่แล้ว

      Api enna. Dawal kema denawa da?

  • @hemajagantha4093
    @hemajagantha4093 2 ปีที่แล้ว +9

    මෙවනි ආයතන පුරාවිද්‍යා දේපාර්තමෙන්තුවට අරන් සන්චාරක නිකේතනයක් කරන්න

    • @prasadkumara8261
      @prasadkumara8261 2 ปีที่แล้ว +2

      පුරාවිද්‍යා දෙපාරතමෙන්තුව බාරයේ තියෙනව කියල කිව්වේ.

    • @john_____
      @john_____ 9 หลายเดือนก่อน

      අරන් තමයි තියෙන්නෙ

  • @udithasrimaljayasanka7115
    @udithasrimaljayasanka7115 2 ปีที่แล้ว +1

    පොඩි කාලේ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් එක්කං ගියා මඩුවන්වෙල වලවුව බලන්න.

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      යන්න වටින තැනක් !

  • @dinudinu733
    @dinudinu733 2 ปีที่แล้ว +1

    Man me walawwa gena hewwa videos eth hamba une ne ahamben me vlog eka ada hamba une godak isthuthi mn me gena ahala thibuna bf gamata kittui e unata dekala thibune ne 😍😍😍godak ithuthi wedagath vlog ekak

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว +1

      ස්තූතියි නැරඹුවාට...

  • @chandanawasantha2857
    @chandanawasantha2857 2 ปีที่แล้ว +2

    අර අන්තිමට ආවෙි එහි දැනට ඉන්න මුරකරු

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว +1

      ඔව් ඔව්...😅😅

    • @niluperera4966
      @niluperera4966 2 ปีที่แล้ว

      එයා ඒ ගෙදර ජීවත් උනු කෙනෙක් කියල මට හිතෙනවා.බල්ලෙක් වෙලා හරි ජීවත් වෙනව ඒ ගෙදරම.

  • @gayaacreations6582
    @gayaacreations6582 2 ปีที่แล้ว +2

    Math yanna harima asa place ekak. Walawwa athulata yanna denne nadda dan.

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      දැන් ඇතුලෙ ‍ෆොටෙ‍‍ා්ස් වීඩියෝස් ගන්න දෙන්නේ නෑ...

    • @maduwanwelaview1100
      @maduwanwelaview1100 2 ปีที่แล้ว

      th-cam.com/channels/Akwu700Zp_NnnoJ8HMThPQ.html මඩුවන්වෙල ගම බලන්න

  • @nelkaranjani8393
    @nelkaranjani8393 2 ปีที่แล้ว +13

    වලව්ව ඇතුලේ පෙන්නුවා නම් වටිනවා 🤔

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      වලව්ව ඇතුල දැන් වීඩියෝ කරන්න දෙන්නෙ නෑ...

  • @praneethaperera5277
    @praneethaperera5277 2 ปีที่แล้ว +1

    💞💞💞💞💞💞💞🙏

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 2 ปีที่แล้ว +3

    අපි කොලොන්නේ..අපි පදිංචි වෙලා ඉන්න ඉඩම් පවා අයිති වෙලා තිබුනේ මහ දිසාවෙට තමයි..

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ලස්සන පලාතක්. ස්තූතියි නැරඔුවාට. ආයෙ එනවා එ පැත්තේ

  • @diliniruvinika6377
    @diliniruvinika6377 2 ปีที่แล้ว +2

    Parana lindakuth ekka loku gahaka mulak thiyenawa lassanata hedunu..athulata giyanan thawath godak dewal balanna thiyenawa...thawa video ekak karanna...👍

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      කුඹුක් ලිදක් තියනෙවා. ඒ පැත්ත නඩත්තුවක් නැති නිසා කැලේ වෙලා තිබුනේ. දැන් ඇතුලෙ ‍ෆොටෙ‍‍ා්ස් වීඩියෝස් ගන්න දෙන්නේ නෑ...

  • @mihiraplantation7787
    @mihiraplantation7787 2 ปีที่แล้ว +1

    ඇඹිලිපිටිය කොලොන්න පාරේ තියෙන්නේ

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ඔව්...👏👏

  • @mahindamattew8164
    @mahindamattew8164 2 ปีที่แล้ว +1

    Me walauwa koheda thiyenne

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      සූරියකන්ද - රක්වාන කිට්ටුව කොලොන්න ගමේ

  • @teshanekanayaka4883
    @teshanekanayaka4883 ปีที่แล้ว +1

    මඩුවන්වෙල වලව්ව කොහෙද තියෙන්නේ

    • @thetramper
      @thetramper  ปีที่แล้ว

      රත්නපුර දිස්ත්‍රික්කයේ. සූරියකන්ද

  • @sunilsilva8204
    @sunilsilva8204 2 ปีที่แล้ว +3

    වීඩියෝ කරනකොට ටිකක් පිලිවෙලකට විඩියෝ එක කරොත් හොඳයි.. මුල් හරියේ හිස කැක්කුමයි බලනකොට..පසුව කොහොමද කියන්න දන්නේ නෑ..බැලුවේ නෑ

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      සම්පූර්ණයෙන් බැලුවන්ම හරි

  • @sampathkumara5814
    @sampathkumara5814 2 ปีที่แล้ว +2

    Oya vedeyo kamarawa allanne sugath neda....

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      Ehema kenek nm giye na brother api ekka

  • @kalummaduranga2217
    @kalummaduranga2217 2 ปีที่แล้ว +3

    Malowa rhak nha ma vedo eka

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      Will Improve ! Thanks for the comment..

  • @shashininimeshika4980
    @shashininimeshika4980 2 ปีที่แล้ว +1

    Ape game thiyenne😌

  • @nadeekakulathunge9302
    @nadeekakulathunge9302 2 ปีที่แล้ว +2

    Mamath maduwanwela kiyala pothak kiyawala tiyanawa. Eketh tiyanwa hodakma oya walawwa gena.. balanna yanna asa hithenwa...

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් යන්න

    • @nadeekakulathunge9302
      @nadeekakulathunge9302 2 ปีที่แล้ว +2

      @@thetramper
      හොල්මන් තියවද දන්නේ නැ....😶

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      @@nadeekakulathunge9302 Na

  • @teshanekanayaka4883
    @teshanekanayaka4883 2 ปีที่แล้ว +1

    Koheda thiyenne walawwa

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      කොලොන්න කියන ගමේ. සූරියකන්ද - රක්වාන කිට්ටුව

  • @maleeshashiroshini5951
    @maleeshashiroshini5951 2 ปีที่แล้ว +1

    koheda meka thiyenne

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      කොලොන්න ( සූරියකන්ද - රක්වාන කිට්ටුව)

  • @imalinisansala1571
    @imalinisansala1571 2 ปีที่แล้ว +1

    Me wage panabokke වලව්ව ගැනත් විස්තරයක් කියනවාඩ

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว +1

      උත්සාහ කරන්නම්. ස්තූතියි තොමෙන්ටුවට !

    • @imalinisansala1571
      @imalinisansala1571 2 ปีที่แล้ว +2

      @@thetramper mage seeyage walawwa eka

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว +1

      @@imalinisansala1571 Yanna Balannm

  • @VirageVlogs
    @VirageVlogs 2 ปีที่แล้ว +4

    වලව්ව ඇතුලට යන්න දෙනවද? ටිකට් කොහොමද ගන්නෙ

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว +1

      ඔව් ඇතුලට යන්න දෙනවා. ටිකට් එතැන ඇතුලෙන් ගන්න තියෙන්නෙ

    • @VirageVlogs
      @VirageVlogs 2 ปีที่แล้ว

      @@thetramper thnks

  • @katugahapiyadassi4246
    @katugahapiyadassi4246 2 ปีที่แล้ว +2

    Vidiyowa pahadili madi mewage awasthawala koheuwath palathagana hadunwadima nodanna ayata wadagath

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ඔව් ඒක අඩුවක්

  • @osandipunsala4506
    @osandipunsala4506 2 ปีที่แล้ว +2

    Ou..meka athule balnn dewal godak thiynawa...oya kiypu kaamara 21 balnn puluwan...anka gahala thiynawa apita balnn puluwan...mada midul 21 ma nm dn dakinn naa namuth kihipayak thiynwa...maduwanwela disawethumage loku photo ekk thiynwa....eka diha api koi paththen baluwath api dihawata harila innwa wage pena widiyata adala thiynw kiyl thamai kiynne....engreesin ta wiruddathwaya pennapu dissawe kenek kiynn puluwan...oya athul weeme dwaraya usa aduwen thiyenne dissawethumata asupitin hisa nonama ynn puluwan tharamata lu.. ethuma muna gahenn ena sudu niladhareenta nodanuwathwama hisa namanna wena widiyatalu....thwa wishesha deyk thamai hama dorakinma eliyata ena thana paapissak wenuwata...daala thiyenne engalanthayata adala pigan bidala ewage katukaali...eewa paagenn daala thiyenne..wirodhya pennanna....me wage wishesha dewal godak thiynwa balnn...
    Mage pasal adyapana charikawaka mathaka satahan kihipayak me෴
    Balnn gihin nathi ayata balann ynna hithenw me video eka dkkama...niyamai ❤

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබේ අත්දැකීම් බෙදාගත්තාට...

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 2 ปีที่แล้ว +1

    මෙය මහජනතාවට නැරඹීමට පුලුවන්ද .UK අපි .

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      පුලුවන්. ඇතුල ඡායාරෑපගත කරන්න බෑ.

    • @Kumari-kq1py
      @Kumari-kq1py 2 ปีที่แล้ว

      හ්ම්ම් උදේ අටේ සිට. හවස හතර. විතර බලන්න පුලුවනි පුරා විදෘා දෙපාර්තුමේන්තුවට අරන් එ්ත් මුරකාරය ඉන්නව. මමත් මේ කි මි පහක විතර දුර. දැන්නම් කුවයිටි මම

  • @sangeethjayasekara743
    @sangeethjayasekara743 2 ปีที่แล้ว +1

    Inna mam gannam raththarane

  • @chitraperera1025
    @chitraperera1025 2 ปีที่แล้ว +4

    පරිස්සමෙන් .බලාගන්න.රාජපක්සලට හොරකම් කරන්න දෙන්න එපා නාමල් ඇහ ගහගෙන ඇති .😄.

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ඔව් ඔව් දැනටමත් වැඩේ දීලද දන් නෑ 😄

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว +1

      එය නම් සැබෑවකි ❤️❤️❤️

  • @naturetravellandscape7869
    @naturetravellandscape7869 2 ปีที่แล้ว +1

    80,000 acres? මඩුවන්වෙල ඩයල් එක සුද්දෝ EKKA PATTA FIT EKE INNA ATHI. KERALI GAHAPU EWWNTA ADATATH IDAM KELLAK NE.

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ඔව් ඔව් තෑගි විදියට ලැබුනු ඒවාලු

  • @KumarKumar-jb7ee
    @KumarKumar-jb7ee 2 ปีที่แล้ว +2

    වලව්වට වැඩිය වැඩ් පුරම නරි රැලක්නේ පෙන්නුවේ

  • @krishanthiperera5382
    @krishanthiperera5382 2 ปีที่แล้ว +2

    අපෙ අත්තම්මා බෙන්තර වරාහේන වලව්ව , දැන් මං හිතන්නෙ ඒක හොටෙල් එකක් කරලා....

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 ปีที่แล้ว +2

    Video ekak unama tikak wistara denna onineda?? Nikanma like witarak hope tiya ganna epa.. harima asawen nodat deyak balanna gatta.. eth aduma gane atulata Eka darshanayak wat nane.. anyway thanks.. please next time think about that

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ඇතුල වීඩියෝ කරන්න දෙන්නෙ නෑ

  • @shanakasenevirathna5833
    @shanakasenevirathna5833 2 ปีที่แล้ว +1

    Hari rajayak thibunanam mewath athi rats diyunu wenna .mewa pathisans karanaya karala toverisam karanam

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ඒක ඇත්ත. දැන් අභාවයට යන ගමන්...

  • @dilupaperera2453
    @dilupaperera2453 2 ปีที่แล้ว +3

    Koheda me

  • @dalugodaliyanage5568
    @dalugodaliyanage5568 2 ปีที่แล้ว +1

    ahinsaka minisun kopamanak suwrakaminda mewa goda nagannata aththe............

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ඒක ඇත්ත...

  • @mudithamax7430
    @mudithamax7430 2 ปีที่แล้ว +1

    Rathe sanpat meva et
    palakein meva nathika karanva ekai hithatha duka

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ඔව් අභාවයට යමින් තියෙන්නෙ...

  • @Saranyaminsadi882
    @Saranyaminsadi882 2 ปีที่แล้ว +1

    අපිත් ඉන්නෙ කොලොන්නෙ මඩුවන්වෙල ලගම

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ලස්සන පලාතත් ❤

    • @chamaradhanushka7300
      @chamaradhanushka7300 2 ปีที่แล้ว

      මොන දිස්ත්‍රික්කයේ ද තියෙන්නේ

    • @k.s7144
      @k.s7144 2 ปีที่แล้ว +1

      මඩුවන්වල පරම්පරවෙ කෞරුවත්ම නද්ද?
      මම කියන්නෙ වලව්වේ පදිංචි වෙලා නෙමෙ එ පෙලපතට අයිති පෙලපත් පුරුක්

    • @chamaradhanushka7300
      @chamaradhanushka7300 2 ปีที่แล้ว +1

      @@k.s7144 අන්න වැදගත් පුිශ්ණයක්.නැද්ද දන්නැ ඇත්තටම

    • @mihiraplantation7787
      @mihiraplantation7787 2 ปีที่แล้ว +1

      @@chamaradhanushka7300 රත්නපුර කොලොන්නේ

  • @kasunmadhuka9221
    @kasunmadhuka9221 2 ปีที่แล้ว +1

    225 ekewath danne wage. Dan awanam welahakata iwarai okath. Ara kurunegala gona ehema.

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +3

    ඔක රජයේ උන එක තමා වෙරෙද්ද

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ඔව් නඩත්තුවක වෙන පාටක් නෑ හරියට

  • @dula1419
    @dula1419 2 ปีที่แล้ว +1

    Athulata yanna denne nada

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ඇතුලට යන්න පුලුවන්. ටිකට් එකක් අරගෙන. ඒ්ත් ෆොටෝස් ගන්න වීඩියෝ කරන්න දෙන්නෙ නෑ ඇතුල

  • @migramigra7919
    @migramigra7919 2 ปีที่แล้ว +1

    Math podi kala school akan akn awa mathakai

  • @mindrelax6846
    @mindrelax6846 2 ปีที่แล้ว +3

    මඩුවන්වෙල දිසාවෙ කියන්නෙ .ගමේ කෙල්ලොන්ට ඉන්න දීපු නැති එකෙක් .මිනිස්සුන්ට හිරිහැර කරපුඑකෙක් .වීඩියෝ එක හොඳයි .මමත් ගිහින් තියෙනවා

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว +1

      Thanks !

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 ปีที่แล้ว

      Aniwa mutath arala.🤣🤣🤣

    • @wijayanath4187
      @wijayanath4187 2 ปีที่แล้ว +2

      මම නොටිෆිකේෂන් දැකල වීඩියෝ එක ට ආවෙ කමෙන්ට්ස් බලන්න. ඇත්තටම අමම් මේ වීඩියෝ එක බැලුවෙ නෑ බලන්නෙත් නෑ. ඉතා දරුනු පීඩනයක නටබුන් වූ මේ වලව්ව වෙනුවෙන් මාර කමෙන්ට් වැ ටිල තියෙන්නෙ. ඔය පීඩනයට ලක් වුනෙත් මේ කමෙන්ට් දාපු ආය්ගෙ මුතුන් මිත්තො තමා

    • @john_____
      @john_____ 9 หลายเดือนก่อน

      Boru kiyanna epa

  • @ranilwickramasinghe-en6hh
    @ranilwickramasinghe-en6hh 5 หลายเดือนก่อน +1

    නිලමේගේ දිග්ගේ කාමරේ පෙන්නන්න.

    • @thetramper
      @thetramper  4 หลายเดือนก่อน

      Cant Shoot inside

  • @maheshsamantha9298
    @maheshsamantha9298 2 ปีที่แล้ว +8

    මchanla මේ වගේ ඉඩම් අක්කර ගනන් මේ රටේ තිබුනාට වැඩක් නෑ balapan ඉන්න තැනක් නැතුව pawul කීයක් පාරේ ඉන්නවද poddak හිතලා බලලා thiranayak ilaga video eken දාපන් අනිවාර්යයෙන්ම..

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ඇත්ත ‍Brother

    • @wijayanath4187
      @wijayanath4187 2 ปีที่แล้ว

      වලව් ගැන ආඩම්බර වෙන සාමාන්‍ය මිනිස්සුන්ගෙ මාන්සිකත්වය පුදුමයි

    • @john_____
      @john_____ 9 หลายเดือนก่อน +1

      සුද්දන්ගෙ කාලෙ ඉන්දියාවෙන් වතුවැඩට ආපු එවුන්

  • @kanchanaamarasekara1349
    @kanchanaamarasekara1349 2 ปีที่แล้ว +3

    වැදගත් වැඩක් කරද්දි ඔයිට වැඩිය පිලිවලකට කරන්න පුරුදු වෙන්න

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබේ අදහසට...

  • @RoshanRoshan-ej6gw
    @RoshanRoshan-ej6gw 2 ปีที่แล้ว +2

    තැන්ක්ස් මෙහෙම දෙයක් පෙන්නුවට

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ස්තූතියි නැරඹුවාට...

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 2 ปีที่แล้ว +2

    A good place
    Ety poor presentation

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      Thank you for Watching...Will improve my skills !

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +4

    බොරු වැඩක් හරියට පෙන්වන්න බැරිද

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ඇතුල ඡායාරෑපගත කරන්න දෙන්නෙ නෑ

  • @Apelakdiwanetwork
    @Apelakdiwanetwork 2 ปีที่แล้ว +2

    Hari naha katapu vidiya

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      Will Improve. Thanks for watching !

  • @xxxxc860
    @xxxxc860 2 ปีที่แล้ว +8

    Poor presentation...sorry!

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว +3

      Will Improve... Thank you for the comment !

  • @priyankakarunarathne6280
    @priyankakarunarathne6280 2 ปีที่แล้ว +1

    රාජපක්ෂ ල dakkoth චීනය ට දෙයි .ඔය yakkunta පෙන්නන්ඩ beha අපේ රටේ ඉඩම්

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත 😂😂😂😂

  • @user-yk9fc7ym3s
    @user-yk9fc7ym3s 2 ปีที่แล้ว +1

    අනේ පිං සිද්ද වේයි ඔවුවා පේන්නඩ එපා ගොඨලා විකුනගනියි

  • @yehanwijedasa9020
    @yehanwijedasa9020 2 ปีที่แล้ว +1

    Hora kaapu salli walin karapuwa thama ithin

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว +1

      😂😅

    • @john_____
      @john_____ 9 หลายเดือนก่อน +1

      සුද්දන්ගෙ කාලෙ ඉන්දියාවෙන් වතුවැඩට ආපු දෙමළ්ලු උඩපයිනවා 🤔

    • @john_____
      @john_____ 9 หลายเดือนก่อน +1

      "විජේදාසන්" කියන්නෙ මළබාර් නමක්
      ඉන්දියාවෙ කේරළේ "විජේදාසන් " ලා කෝටිගානක් ඉන්නවා 🤣🤣💩

  • @ahamedahamed4027
    @ahamedahamed4027 2 ปีที่แล้ว +3

    Very poor presentation

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @hemajagantha4093
    @hemajagantha4093 2 ปีที่แล้ว +4

    මෙවනි ආයතන පුරාවිද්‍යා දේපාර්තමෙන්තුවට අරන් සන්චාරක නිකේතනයක් කරන්න

    • @thetramper
      @thetramper  2 ปีที่แล้ว

      ඒකනම් හොද වැඩක්...

    • @hemajagantha4093
      @hemajagantha4093 2 ปีที่แล้ว +2

      @@thetramper කොහෙද හොර දේශපාලකයින් කොමිස් කුට්ටි ගිලින කොන්ත්‍රත්නේ උන් හොයන්නේ