@@silvadasun4800 aniwa machan api mee rate tharuna සමාජය kanawa kiyala hithana hama ටෙලි ekakama passe mokaa hari එකෙක් ho සංවිධානය k thiyanawa...balapan machan derane yana story ...dewani inima wage pahath ටෙලිනාටය ..ekko kollo eha widala.nathnam ehi bami kapala...ponnayo wage...owa තරුණයා ge manasa wikara karawana wada...mewata thamai api බලාපොරොත්තු une... mee YAKA AWITH shot eka dei kiyala....eth wadak na...(YAKA kiuwe api YAKEK wage dakka rate මිනිස්සු baya wela neethiyata giya man gana)dannawane ka ganada kiyala....heeeee Me rata hadanna ba.....dadi neethi nathuwa
කතාව නම් රෙස්පෙක්ට් . මේකයි,, දාහක් ගෑනුන්ගෙ යටි බඩ අතගාලා බදින්න විතරක් යශෝදරාලා හොයන්න එපා කොල්ලනේ....😥😥😥😥
සිරා කතාව එකනම් 😁😁😁😁
@@moorthiproductions6491 ☺️☺️🙏
වටේ ගිය විජයත් අවසානයේ යක්ශ ගෝත්‍රයේ කුවේනියගේ ආදරය ළග එකත්පස විය...නමුත් අවසානයේ ඔහු විසින්ම ඇගේ හිස ගසා දැම්මේ ඇය යක්ශ ගෝත්‍රයේ නොව සැබවින්ම යක්ශනිකය ලෙස හැඟුන නිසා විය හැක. වටේ ගිය ගොඩක් උං යසෝදරාවුන්ගෙන් බණ අසා සෝවාන් විය. නමුත් බොහෝ යසෝදරාවනුත් සැබවින්ම විශාකාවියන්ම නොවන්නේය....කතාවෙ අවසානයත් පොදුය....
මචං බුදුදහම මෙයට අදාල නැත. උපමා පමණකි.
@@janakaweerasinghe3153 යශෝදරාවන් විශාකවියන් නොවන්නෙය. තේරුම
Ehema bane ban. Pirimi kiyanne pirimi. Gaanunta pirimi wenna baa.
අනුරාධා අනාගතයේ දවසක සුපිරිම තැනකට එනව...දසුන් නම් කවදත් ලෙසටම ඇක්ට් කරන චරිතයක්...✌️
අහම්බෙන් දැකලා දසුන් ඉන්න නිසා ක්ලික් කරලා බැලුවා. නමෙත් පොඩි වෙනසක් තිබුණු නිසා දිගටම බලන් ගියා. වැඩේ ලස්සනයි. කාලීන සමාජ සංසිද්ධියක් චරිත තුනක් යොදා ගනිමින් කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂකයාට ඉතා අපුරුවට ඉදිරිපත් කරනවා.
කතාවේ එන හැටියට නම් මට දැනුනේ නිළියගේ box එක නැති වෙන්නෙම යළුවගේම අතින් වගේ.. ඒ ගැන උත්තේජනත් නිර්මාණය තුළ අවස්ථා කිහිපයකදිම ප්‍රේක්ෂකයාට ලබා දෙනවා. ජීවිතේට ඕනේම දෙයක් කියන්න පුළුවන් යහළුවෙක් ලැබිමත් එක්තරා අයුරින් වාසි සහගත අවස්ථා මෙන්ම අවාසි සහගත අවස්ථා ද ඇත . මන්ද එකම කාසියටද දෙපැත්තක් ඇත. ඒ ගැන ගැඹුරින් විස්තර කිරිම අවශ්‍ය නැතැයි මට සිතේ.
අවසානේට සාගරත් 100% ශුද්ධවත් නැති බව ඔහුට අවබෝධ වෙන්නේ යහළුවගේ කතාවෙන් පසුය. අතීතයේ ඔහු කළ දෑ සාගරගේම ඩයිරියේ පිටු අතරින් ඔහුටම දමා ගැසිමත් සමඟ ඔහු දුටු සිහිනයෙන් අවදි වේ. ඒ අවස්ථාවේදි නම් මිත්‍රයාගේ පැමිණිම ඉතා අලංකාරය. එය එසේ විය යුතුය. යහළුවත් ඒ සිදු වු දෙයට තව තවත් ලුණු ඇඹුල් එක් කර ඇගේ වැරදිම කියමින් යහළුවාගේ ඔලුවට විස පෙව්වේ නම් ප්රශ්නය මිට වඩා දරුණු වන්නට ඉඩ තිබුණි. නමුත් එය එසේ වුයේ නැත. අවසානයේ සැබෑ ප්‍රේමය ජය ගත්තේය.
ප්‍රේමය යනු අයිති කර ගැනිම ම නොවේ. සමාව දිමත් ප්‍රේමයේ එක් ගුණයකි. වැරදි වලට හේතුන් හොයනවාට වඩා ඒවා ප්‍රේමයෙන් ම විසදා ගත යුතුය. එවිට ප්‍රේමයට ගමනක් යා හැකිය.
කාන්තාවන්ගේ box එක උපතින්ම නොපිහිටන අවස්ථාද මේ ලෝකය මත සිදු වන බවද අප තෙරුම් ගත යුතුය. එය විද්‍යාත්මකව සනාථ කළ කාරණයකි. එවන් පුළුල් අවබෝධයක් තුළ සිටිම තුළ එක් පුංචි දෙයක් සැබෑ ආදරයට ගැටලුවක් නොවනු ඇත.
මේවන් මාතෘකාවක් මේ අයුරින් හෝ නිර්මාණ ලෙසින් බිහි විම ම සතුටකි. මේ පිළිබඳව තවත් පුළුල් කතිකාවන් තව තවත් නිර්මාණ විය යුතු කාල පරිච්ඡේදයක් අප පසු කරමින් සිටින බවද මතක තබා ගත යුතුය. මට අනුව නම් "box" කෙටි චිත්‍රපටය සාර්ථක නිර්මාණයකි. මෙය කෙටි චිත්‍රපටයක් නොවි මේ පිළිබඳව වර්තාමය චිත්‍රපටයක් නිර්මාණය වුවා නම් තවත් වටිනාකමක් ඇතැයි මට සිතේ. නිර්මාණයට දායක වු සැමටම සුබ පතමි.
❤
@@sachithfernando6335 ස්තුති
මේ කතාවේ සැගවුණු තේරුමක් තියනවා.. අර කොල්ලගෙ යාලුවා අහනවා මුලින්ම කෙල්ල කවුද කෙනා කියලා කිව්වද කියලා.. ඒ වෙලාවෙ නෑ කියද්දි යාලුවගෙ මූනෙන්ම මට හිතුනා.. අනික අන්තිම ටිකෙත් ඒ යාලුවාගෙ මූනයි, කෙල්ලගෙ මූනෙයි වෙනසෙන්ම පැහැදිලී ඒ යාලුවා අතින් මේක උනේ කියලත්. කෙල්ල ඒ කොල්ලෝ දෙන්නගෙ යාලුකම නැති වෙයි කියලා මේක නොකියා හිටියා කියන එකත් තේරුනා
කලාකරුවකු ට විතරයි සමාජයේ දැක්ම වෙනස් කරන්න පුලුවන් 👌👌👌රටක් පෙරලන්න පුලුවන් , ශලනිත් ලස්සන නිර්මාණ යක් කරලා තිබුනා .
@@kumudumaleeperera1057 ඔව් මම එක බැලුවා හරිම ලස්සනයි නෙද
කතාව නම් සුපිරියි..තව දෙයක්, සමහර කෙල්ලන්ට උපතින්ම කන්‍යාපටලය පිහිටන්නෙ නෑ..ඒ වගේම සමහරුන්ගේ රුධිරය පිටවීමක් වෙන්නෙ නෑ,සමහරුන්ගේ රැධිරය ගර්භාෂය ඇතුල් පැත්තට ගලන්නත් පුලුවන්.ඒ නිසා ලේ බිංදුවක් නිසා ජීවිත දෙකක්,පව්ල් දෙකක් නාස්ති වෙන තැනට වැඩ කරන්න මෝඩ වෙන්න එපා..
මං මේ දාන්න ආපු කමෙන්ට් එක...ටයිප් කරන්න කම්මැලි හින්දා කවුරු හරි දාලද බලන්න කමෙන්ට් අස්සේ පහළට ආවේ...
අනිත් දේ...ගෑණු ළමයෙක් කලින් වෙන කෙනෙක් එක්ක කැමැත්තෙන් සෙක්ස් කර තිබීම තියා කිසිම හේතුවක් ඒ කෙනාට පිරිමියෙක් විසින් අතක් උස්සන්න හේතුවක් නෙමෙයි...
ගොඩක් පිරිමි කෙල්ලො දුසිම් ගනන් ඇදට ගත්තට ගෙදර ගෙනියන්න හොයන්නෙ කවදාවත් පිරිමියෙක් එක්ක ඇදට නොගියපු සුපිරිසිදු එක කෙල්ලෙක්ව.උන් කරන්න ඕනෙ හැම දහතුරා වැඩක්ම කරලා කෙල්ලගෙ පවිත්‍රතාව හොයනවා .මේ ෆිල්ම්.එක නම් සුපර්👍
😂
උබෙ අම්මා වගෙ🤣
@@YouPower-ep5jyතිරිසනෙකු බැවින් අනුකම්පා කරමි. තිරිසන් ආත්මයෙන් මිදේවා!!!!
ගැහැනියක් මිහිහෙක්ට රැවටෙනාවා තප්පරෙන් තප්පරයට.. පෙම්වතාට දෙන විශ්වාසයමත..
මිනිහා වටේ ගිහින් කුලුදුල් ගැහැනියක් සෙවීම මොන විහිලුවක්ද..
අවංක පෙම්වතා පෙම්වතිය රැවටීම ජරා ගතිගුනයක්..
ලිංගිකත්ව සෙට් නෑත්නම් වෙනවීම හොදතීරනයක්..
ලිවින්ටු ගෙදර ජීවත් වීම ඉතාමත් වැදගත්😊
ඔය වගේ දේවල් පස්සෙ දුවන මිනිස්සු එක්ක කොහොමත් පවුල් ජීවිතයක් සතුටින් ගෙවන්න බෑ.....හනමිටි අදහස් පස්සෙ දුවන මිනිස්සු හැමදාම හොයන්නෙ,දාහක් සතුටු වෙන්න හේතු තිබුනත්, දුක් වෙවී.කොන්වෙවී ඉන්න ප්‍රශ්නයක් විතරයි
💯
වටේ ගිය ගොං සාදාරනිකරනය. වටේ ගිය ගොං වටේ යන එකෙක්ම හොයාගන බැඳපියව්. නොගිය වුන් ඇතිතරම් ඉන්නව උන් ගොංබඩු කරගහන්න ඕනි නැ
දිවට දිව ගාන් හිටියත් දෙමව්පියො ඇරෙන්න සහොදරයෙක්වත් විස්වාස කරන්න හොද නෑ සුපිරි කතාවක්❤❤👍👌
@@neranjanhodamunige8779 ඔක මෙහෙම ලියමු, සමහරක් තාත්තාලා විශ්වාස කරන්න බැරි කාලෙක හොදම යාලුවා විශ්වාස කරන්නෙ කොහොමද
කොල්ලට තියෙන ප්‍රශ්නෙට උත්තරෙ යාලුවයි කෙල්ලයි අතරෙ තියෙනව කියල මට හිතෙනවා 😐 මට හිතෙන එක හරි නම් මෙතන පිරිසිදු යහලුවෙක් නැ පිරිසිදු පිරිමියෙක් නැ පිරිසිදු ගැහැණියක් නැ 😪 විස්වාසය මත රඳා පැවතීමක් විතරයි තියෙන්නෙ 💔 කොහොම උනත් අර්ථවත් ආදර්ශයක් දීල තියේ ♥️ හැබැයි අළු යට ගිණි තියෙන්නෙ පුලුවන් විස්වාස බිඳවැටුණු ක්ෂණයෙන් චරිත ත්‍රිත්වයම කැඩී විසිරෙන්න පුලුවන් ☹️
මටත් හිතෙනව එහෙම...👌
Eka thama seen eka👍🏽👍🏽👍🏽👍🏽
Eka tama
ඔයාට මාර 👀දැක්මක්නෙ තියෙන්නෙ 👏👏👍
@@samanthakumari5403 👀
පිරිමියා රාගයේ හැසිරී, විවාහයෙන් පසු විරාගය තුළ නිරුවත් වේ. එය ප්‍රකෘතියයි..එය සැබවින්ම ආත්මාර්ථකාමී ය.
නමුත්, ගැහැණිය විරාගයේ හැසිරී, විවාහයෙන් පසු රාගය තුළ "විළි වසාගැනීමට" සැමවිටම වෙර දරයි...එයද එක්තරා විකෘතියකි....එය ඇගේ ආත්මාර්ථකාමීත්වය තුළ පවතින පරාර්ථකාමීත්වයකි.... එහිදී මනෝභාවයන්තුළ හැසිරෙන පිරිමියා සාර්ථක පවුල් ජීවිතයක් ගොඩනගාගැනීමට සැමවිටම උත්සහකරයි..එහිදී ගැහැණිය එහි භුක්තිය විඳිමින් ස්වයං සාධාරණීකරණයක් ගොඩනගා ගනී....
wishishtai
අන්තිමට සාගරගේ යාලුවායි සාගරගේ නෝනායි අතරේ හුවමාරු වෙන බැල්ම,
අතර මැදදි ඇති වෙච්ච සිතුවිල්ලක් තහවුරු කරා වගේ වුණා...
ලස්සන කතාවක්...
තිබ්බනම් honeymoon දවසේ පිරිමියාවත් මනින්ට මිම්මක්…
අවංක පිරිසිදු ගැහැණු ඉඳීවිද අද විඳවන කීයක්…
Gahanunge hamadema pilitin atulata, piriminge atule sita pitata. Ekanisa kwadawt ehema deykdi condition wenas. Habi waradi waradi ma tmi itim
Perfect!!!!!!🙏🙏🙏🙏🙏 කියන්න දෙයක් නෑ...මේ තමා අපේ රටේ අනාගත සිනමාවේ සුබ ලකුණු...Thank you මූර්ති...
හොද ආදර්ශයක්.. පිරිමි ආත්මාර්තකාමියි.. ඒ ගැහැනිය අතින් වරදක් වෙලා එහෙම උනා.එහෙම වරදක් නොකර ඔහොම ගුටිකන අවලාද අහන ගැහැනුන් කොතෙකුත් ඇතිද..
😂
අනුරාදා නම් මන් මාරම ආසයි....සුපිරි ඇක්ටින්
ගන්න තියන ආදර්ශ - 1. කවදාවත් උබේ ගෑනිවයි උබේ යාලුවොන්ව එකට meet කරවන්න එපා 🙂
meka aththa
එක විතරද.. පිරිමි වටේ යන එක ගැන.. ඉගෙන ගන්න දෙයක්නැද්ද..😂😅
සමහර කතා කොටස් 100 කින් ගන්න බැරි ආදර්ශ..!
දසුන් පතිරනගේ රඟපෑම රඟපෑමක් කියන්න බැරි තරම් තාත්විකයි..
කසාදෙට මාසෙකට කලින් හොදම යහලුවාට දුන්න සැමියාගේ වල්කම් ඩයරිය
මදුසමය ශෝකාන්තයක් වූ තැන සැමියා ඉදිරියේ අසරණව හඩාවැලපෙන බිරිය සැමියාගෙන් අසන "යාලුවෝ මොනවද කිව්වේ?" යන්න
හොදම යාලුවාගෙන් සැමියා සමුගන්නා විටදී යහලුවාගේ පැනය වන "කව්ද මේක කලේ කියලා චමරී කිව්වද?" යන්න
අවසාන තත්පරයේ බිරිද පිලිකුලෙන් බලා ඉවත්ව යන ආකාරය....
සාරාංශය නම් , විශ්වාසය මත සියල්ලක්ම රදා පැවතෙන බව සහ අන් අයට වඩා තමන් විසින් තමන් කෙරෙහිම විශ්වාසය තබා ගතයුතු බව
බොහොම ස්තුතී
ලස්සන විචාරයක්❤
Ai awasana thapparayr birida pilikulen balagen yanne...🤔
කාලීන සමාජයට තිළිණ කළ අර්ථවත් පණිවුඩයක්! සාර්ථක නිර්මාණයක්!🙏♥️
නියමයි❤️🙏
කවදාවත් කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නැති මට ජීවිතේට කෙල්ලෙක් එපා. සුපිරි කතාවක්... ❤️
කෙල්ලෝ එපා උනා ඕයි මේක බලලා.. වැරදිලා බැලුවේ මේ htt 😅
යලුවා තමා කෙල්ලත් එක්ක කලින් ඉදලා තියෙන්නේ..
1) මට යලුවෝ කිවුවා කියලා කියන වෙලවේ කෙල්ල ටිකක් ශොක් වෙලා අහනවා මොකක්ද කිවුවේ කියලා
2) යාලුවා හරියට විස්තරයක් නොකියා හම්බෙන්න විතරයි ඔනේ කිවුවේ එත් ඌ අරූට තෙරුම් කරන්න බලාගෙන ඩයරිය අරන්මයි ඇවිත් තියෙන්නේ
3) උබට ඒක කරපු එකා කිවුවද කියලා අහපු විදිහ
4) අවසානේ කෙල්ලගෙ බැල්ම
මෙතන ඊටවඩා ලොකු තේරුමක් තියනව 🙂ඒ කෙල්ලගෙ මූනෙනුයි කොල්ලගෙ යාලුවාගෙ මූනෙනුයි ඒ දේ වෙනම පේනව පට්ටම විදියට හදල තියන film එකක්
සිරාවටම ඒ දේ නම් පෙනුනා
Mata theruna widiyta girlta ede wela thiyenne kollage yaluwa Uditha athin
Kollage yaluwa athin thamai..
ඒක තේරෙන් නැතිව මේකබැලුවත් වැඩක් නෑ
@@lifewithchemistry1247 ඒක තමා බං 😂
තුවුන් දෙනාම දක්ෂයි ..ජය වේවා ..
ජයග්‍රහී වරිත ..
තාත්වික නිර්මානයක් ..අති විශිශ්ට රන්ගනයක්..
පට්ට කතාව.... දසුන් ගෑවුණත් පහරක් තමයි _💚
සමාජෙට දෙන පණිවිඩෙත් ගොඩක් වටිනවා...සුපිරි වැඩක්
මන් නම් මෙකෙන් ඉගෙන ගත්තෙ ලගම ඉන්න එකා කවදාවත් විශ්වාස නොකරන ලෙසයි !!! 🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴
දසුන් නම් ගැවුන තැනක ඔනිම දෙයක් බලන පුරැද්ද මට විතරද තියෙන්නේ❤
😁😁
ඔව් ඔයාට විතරයි 😅
@@shehanabeetha1694 මට විතරක් වුනත් කමක් නැ 😏
Maath
@@තක්ශිලාලක්මාලි මෝඩ ගෑනියෙක්
යාළුවා තමයි මම හිතන්නේ මේ හැමදේකටම වගකියන්න ඕනේ , ඒකනේ එයා කතා කරපු ගමන් dairy අරගෙන ආවේ ,කවුද මේක කළේ කියලා කිව්වද කියලත් අහනවා ...කතාවේ පිරිමි චරිත දෙකම හරිම ආත්මාර්ථකාමී .වැඩියෙන්ම ආත්මාර්ථකාමී අවස්ථාවාදි චරිතය තමයි යාළුවා .එයා හින්දා කරදරයට පත් වෙච්ච ගැහැනිය ගැන අවුරුදු 5ක් තිස්සේ හොයල බලලා වත් නැහැ ..
Such a sad reality of women .
හැමෝටම ඒක පිහිටන් නෑ ,සමහර අයට එකට ඉද්දි කැඩුනත් ලේ එන්නේ නෑ ඕක තීරණය වෙන්නේ. කෙල්ල්ගේ කන්‍යා පටලයේ පිහිටීම අනුව, ලංකාවේ මිනිස්සු හිතන විඳිය වෙනස් කරන්න බෑ...
බොහොමයක් ගැහැණුන්ගෙ, බොහොමයක් පිරිමින්ගෙ ජීවිතයේ ඇත්ත ඇතිසැටියෙන් 👍👍👍 අනුරාධාගෙ අන්තිම බැල්ම හැම ප්‍රශ්නෙකටම උත්තරය දුන්නා.❤️
වර්තමානයටත් අනාගතයටත් වටින කතාවක් ....ගෑනු පිරිමි හැමදෙනාටම
අවසානෙට අනුරාධා දෙන බැල්මෙන් හැමදේම කියැවෙනවා🥰 සුපිරියී
දුන්න දෙයක් ඒ විදියටම ලැබෙනවා, ලැබෙනකොට අර දුන්න වගේම ආතල් එකක් නෑ, ඉස්සරහට සමාජෙ ඉන්නෙ ඔක්කොම ආතල් දුන්න උනුයි ආතල් හම්බුන උනුයි විතරයි! ආතල් සීමා කරන්න යතාර්ථයට මූණ දෙන්න! සුපිරි වැඩක්😍💯
පට්ට සුපිරි කතාවක්. දෙන අවවාදයට එකෙන්ම රෙස්පෙක්ට් ... ඇත්තට මිනිස්සු ආදරේ කරනවා විස්වාස කරනවා.. බඳිනකම් මේ දේවල් කරනවා නැත්තම් සුදුසු කෙනා හම්බෙන්නෑ නේ.. බැන්දට පස්සේ වටේ යනවට වඩා ඒක නම්බුයි. හැබැයි කතාවෙ අන්තිම, ලගම ඉන්න කෙනා තමා විස්වාස කරන්න අමාරු කියලා නැවත වරක් මතක් කරලා දෙනවා. 🤘
යටි බඩ අත ගෑවෙත් එක ගෑනියෙක් ගේ. කසද බැන්දෙත් එක ගෑනියෙක්, පිට යන්න අවශ්‍යතාවක් වෙන්නෙ නෑ එතකොට. හැම ගෑනියෙක්ම වේසියෙක් තමන්ගේ මිනිහ ඉස්සරහා ඒක වරදක් නෑ. එහෙම නැති උනොත් තමයි වරද?
වේස කමේ කවදාවත් නොගිය මට රත්ත්‍රන් කෙල්ලෙක් ලැබුන දැන් 8 අවුරුද්දක්!
❤️
@unlikerr උබ වගේ බැල්ලිගෙ පුතෙක් හදපු දෙමව්පියො පව්
උබ මගේ කෙල්ලට ඒ වගේ කතාවක් කිව්වනම් උබ උබේ අම්ම බල්ලෙක් එක්ක නිදිවැදිල හැදිච්ච එකෙක්
මගේ උත්තරෙ මන් එහෙමයි දෙන්නෙ.
@unlikerr 😂😁
@@hashair7819 Umba maha ponnayekne ban. 🙄
@@shawnfernando5616 කටවහපන් බැල්ලිගෙ පුතා!
@@hashair7819 huththo Paiya deela thiyenne aathal ekak ganna. Bandinna kalin baduwakwath gahala naththam umba ponnayekne ban. Goo ponnaya😁
හරිම ප්‍රාථමිකයි...මාර සුපිරියාක් වෙන්නැති කියල බැලුවෙ
පලගැටිත් බැලුවා, මේකත් ආදර්ශමත් කතාවක්, ඔබට සුබ පතනවා.. ජය වේවා...!
හැමෝම බොරුව කියන මකූලු දැලේ පැටලිලා ඉන්න විදිහ ලස්සනට හදලා තියෙනවා. සුභ පැතුම්!
මේක හරි අසාධාරණයි. සමහර කෙල්ලන්ගෙ මේක උපතින්ම නැති වෙනවා. එතකොටත් හිතන්න ඕනද වෙන කෙනෙක් වැඩේ දුන්නා කියලා 😒 😒
අනික මේ හැම කොල්ලම වටේට කෙලින එවුන් නෙවේ. ජීවිතේටවත් වෙන කෙල්ලෙක් එක්ක සැපක් නොගත්තු කොල්ලො ඉන්නව එහෙම කොල්ලෙක්ට උපතින්ම පෙට්ටිය නැති කෙල්ලෙක් හම්බුනොත් මොකද වෙන්නෙ.
මේ කතාවෙන් සමාජෙට දෙන්නෙ වැරදි ආදර්ශයක්. මේක අගය කරන අය නම් මිනිස්සු නෙවෙයි
Meke kiynne hamoma athine waradi wenwa kiyna ekai e 3n dengema waradi tiyei eth ewwa Allan inne nathuwa idiriyta waradda hadgena jeewatg wena ekai watinne.thamn pirisidu nathuwa kellge pirisikama hoayapu kollath waradi.etg jewithe issrahata yanna onine ekai kiyanne
මේක බලන අපේ හිත් පැරෙන්නේ මචං...
මේකෙන් පේන්නේ කෙල්ලොන්ට මොන දේ කරත් සමාව අනුකම්පාව ලැබිය යුතු අතර.. Genuine කොල්ලොත් නොකරපු වැරදි වලට බැනුම් නින්දා අහාගන්න සිද්ද වෙන බව...
දැනටමත් වෙන්නේ ඕකම තමයි...
කතාවේ ආදර්ශය කෙටියෙන් 👇👇
"කෙල්ලෙක් ගිහින් සිඹෙක් ට කියල කඩා ගන්න ඕන, අපි එකිව හිස මුදුනින් දෝත තියලා පිළිගන්න ඕන"
සුපිරි... ගොඩාක් ආදර්ශමත් නිර්මානයක්.. ම්නිත්තු 16 ක් ඇතුලත ජීවිතේම වෙනස් කරන දෙයක්.. අර්ථයක් ගැබ් වෙලා තියෙනවා.. ජය වේවා... කැමති මෙවැනි නිර්මානවලට දායක වෙන්න..
රූපිකාට ගහන්න එපා සදුන්😍
ගිරි දේවි😅❤️
චූටි මාමගෙන් කෑවා මදිද ඈ 😂
Acting නම් පිස්සුවක්.. 🥺 දසුන් & අනුරාධා ... ❤
අපි කාගෙත් කිල්ලොට වල හුණු...ආත්මාර්ථකාමී නොවී ජීවත් වෙමු 👍
රත්තරනේ ඔබ පොඩියක් අහක බලන තුරු ඉදලා
හොරහන් මට ඉගි කරනවා ඔබේ ලගම යාලු මිත්‍රයා....
මේ film එක බලන කොට මේ සිංදුව තමා මතක් උනේ...
සුපිරි film එක❤️❤️
ෆට්ට ඇත්තටම ෆට්ට හැමෝටම කෙල්ලට එහෙම කරේ කව්ද කියන කුතුහලය තියලා මුල ඉඳන් ඉඟි දීලා අන්තිම වෙනකන්ම ඒක confirm නොකර අන්තිමටම ඒක කිසිම වචනයක් නොකියා confirm කරපු විදිහනම් ඇත්තටම ෆට්ට 🔥
11:05 = 14:55 (BOX🙂) Great Attempt.. Welldone guys❤
බලපු සුපිරිම සුපිරියක්. උඹල හැමෝටම ජයෙන් ජයවේවා .....මටත් ජයවේවා 🤩
කතාව පට්ට කියලා මෙතන කමෙන්ට් කලාට බහුතරයක් හිතන්නෙ හනමිටි විදිහට..තම තමන්ගේ අතීතේ වර්තමානේ බෙදා ගන්න ,දරා ගන්නබැරි මිනිස්සු දෙන්නෙක් එක වහලක් යට මැරෙනකම් තර්ක රණ්ඩු කර කර හිර වෙලා ඉන්න එක ජීවිතේ නෙවෙයි.තනියම මැරෙනකම් ඉන්න එක ඊට වඩා හොදයි .ආසියාතික සංස්කෘතිය ඇතුලේ බහුතර ගෑනු විවාහය ඇතුලේ දුක් විදිනවා.කන්‍යාභාවය කියන්නේ මනුස්ස ජීවිතයක සතුට එක්ක බලද්දී මොන තරම් නොවටිනා දෙයක්ද..ඒ දේ උපතින් නැත් වෙන්න,නොදරැවෙක් කාාල් දුෂනය අතවර වෙලා නැති වෙන්න,සැත්කම් තුල නැති වෙන්න,එක තප්පරයක හැගීමක් නිසා විනාශ වෙන්න පුලුවන් ..මේවා නොදන්නා පිරිමි ඔින තරම් ඉන්නවා..බටහිර රටවල් තරමට ලංකාව කවදා සමාජ ආකල්ප දියුනුවක් ලබාවිද??
Ape rate mey serama
බටහිර රටවල් වල තියන ආකල්පනම් ඔනෙම නැ.මොකද මම ඉන්න නිසා මම දන්නවා ,නමුත් ලන්කාවෙ මිනිසුන්ගෙ සිතන පතන විදිය යතාර්තවදී විදියට හිතන තැනට ආවනම් අපෙ ලන්කාවෙ මිනිසුන් ගොඩාක් ලස්සනට ජීවත් වෙයි.ඔයා කියන දෙ හරියටම හරි.. ගොඩක් ගැනු මෙ දෙ නිසා දුක් විදිනවා.. පිරිමි වටෙම ගිහින් පුසො වගෙ ගෙදර ගැනිට සද්ද දාන්න තරම් පිරිමි බොහොමයක් ඔහොමයි
@@moorthiproductions6491 නරක විදිහට හැසිරෙන්නේ නැති පිරිමියෙක් ගැන මේ වගේ Short film එකක් කරන්නකො.. පුළුවං නම් සාධාරණයක් කරලා Thank You 😊👍
Anuradha & Dasun ♥️ Perfect Combination 🔥
ඔක තමයි තිත්ත ඈත්ත.... හොද කතාවක් ....පළගෑටි එකට වඩා වෙනස්
Aththatama hoda nirmanayak, samajaye me wage minissu inna kota thawath kenekgen ita wada hoda deyak hoyanawa. Arthamarthakami minissunt paniwidayak. Thaman hoda unoth hoda minissu thamantath jivithe muna gesewi
සරළව ලස්සනට තිත්ත ඇත්ත කතා කරලා අයියේ ජය වේවා
නියමයි . දසුන්...
විශිෂ්ට නිර්මාණයක් ...
ය්කෝ කවුද බං මේවා ලියන්නේ
පට්ට
මුන් රගපාන්නේ නෑ වග්රේ
ඔටොමැටික් ඇවිත්❤
සිගරට් එකක් හරි ජොයින්ට් එකක් හරි බොන සීන් එකක් ෆිල්ම් එකකට දැම්මම මුං හිතන්නේ පට්ට රැඩිකල් පොරවල් කියලා.මෝඩ යක්කු.
අනිවාර්යයෙන් ban man kiyanna haduwa witharai
....patta gon mee harak
Mun habai dakshayo.....oya shot gana api katha kale neda
@@gihanpicasso5944 දක්ශ කම පෙන්නන්න දුම දාන්න ඕනේ නෑ බන්. ඇක්ටින් සුපිරි.ඒත් මුං ඉන්න හැම එකකම දුමක් අතේ.වෙලාවකට හිතෙනවා tobacco එකේ ads කියලත්.🤔
@@silvadasun4800 aniwa machan api mee rate tharuna සමාජය kanawa kiyala hithana hama ටෙලි ekakama passe mokaa hari එකෙක් ho සංවිධානය k thiyanawa...balapan machan derane yana story ...dewani inima wage pahath ටෙලිනාටය ..ekko kollo eha widala.nathnam ehi bami kapala...ponnayo wage...owa තරුණයා ge manasa wikara karawana wada...mewata thamai api බලාපොරොත්තු une... mee YAKA AWITH shot eka dei kiyala....eth wadak na...(YAKA kiuwe api YAKEK wage dakka rate මිනිස්සු baya wela neethiyata giya man gana)dannawane ka ganada kiyala....heeeee
Me rata hadanna ba.....dadi neethi nathuwa
@@gihanpicasso5944 අනිවා.. නීති තද කරන් නැතුව වෙනස් කරන්න බෑ මේ රට..
ප්‍රශ්න.. ප්‍රශ්නේට උත්තරේ... හැම දේම මෙතන තියන්වා... ''මෙතන චරිත තුනම අපිරිසිදුයී'' මට එහෙම හිතෙනවා...
ආදරේ කියන්නේ හැගීමක්. එක හදවතින්ම පිලිගත්ත දාක... බැදීමකට අවංක උනදාට.. එ නමින් කිසිවත් බලාපොරොත්තු නොවුනු දාක... ආදරේ සැබැවින්ම උපදිනවා.
සුපිරි වැඩක්..සාර්ථක නිර්මාණයක් සුභ පතනවා !🙏♥️
බොහොම ස්තුතී
පට්ට කථාව.. ඒත් අදටත් ලංකාවෙ පිරිමි ඇත්තටම මේ වගේ
ඒ කතාව ඇතුලෙම තවත් කතාවක් තියනවා .🙂❤️
📦 තිබුණත් නැතත් කෙල්ලට අවංකව ආදරේ කරානම් කෙල්ලව අතාරින්න හිත හදාගන්න බෑ😑💔
මේ වගේ සමජයට වැදගත් පණිවිඩ ලබා දෙන නිර්මාණ අගය කල යුතුයි ....
බොහොම ස්තුතී
Respect Story එකක්. කාතාවෙ එන්ඩ් එකේදි පේනවා යාලුවොගෙ තරම්😂💔 එකට ඉන්න උන් තමා පුළුවන් තරම් බලු වැඩ ඔක්කොම කරන්නේ😂
Niyamai damajaya meyka therun ganna natuwa pathwath nemei adarsha
අම්මෝ සුපිරි ඇක්ටින්...
අන්තිම සීන් එකේ අනුරාධා අන්තිම බැල්ම ඇතුලෙ මතුපිටින් නොකියවෙන කතාවක් තියෙනව කියල මට හිතුණ හැබැයි....
නියමයි. මරු නිර්මාණයක්.
Good one good short film hats off 👏👌
ආයේ කතා දෙකක් නෑ සුපිරි
ඇත්ත කතාවක් ඇතුලේ තවත් කතාවක් ...
සුභ පැතුම් !
බොහොම ස්තුතී
හොදම යාළුවා දවසක ලොකුම තරහකාරයා වෙන්නත් පුළුවන්..
සුපිරි..👍
Ubata eka theruna ne uge yaluwama thamai wage wade dila thiynne😂🖐️
Sira
Lagama inna kena wiswsa kranna epa. Koi dedith
im from sri lanka now im your biggest fan bro one day you come sri lanka love form SL ❤😊 i like you video this is next level bro Next level bro 🔥🔥
එනකං බලo ඉඳo මං බං 😁
Box 🗃.. සුපිරි යක් වෙයි කියලා හිතන උන් 🔙 වෙලා හිටිo 🇱🇰💪🔥
හොඳ අර්ථයක් තියෙන කතාවක්
My favorite dasun ❤❤❤
Panna denna puluvan bm meruna jivithe kata 🖤👌 ehema kollonta kiyanne ponnayo kiyala neve respect 👍
අපූරු කතාවක් අද සමාජයට හොඳින්ම ගැලපෙනවා ❤️❤️
තාමත් ලංකාවෙ පිරිමි ඔහොමයි... කන්‍යාභවය නැතිව ඉන්න් ගැහැනු ලාමයි ඕනි තරම් ඉන්නව.. ඒක විද්‍යාත්මක දෙයාක්
කොහොම උනත් මේකනම් සුපිරි😍😍😍
තෙරුමක් නැ .අපෙ අයගෙ හැටි.
යාලුවා ඩයරි එක අරන් ආවේ කලින් ම මේක දැනගෙන,,එතන්දි සැකයක් හිතුනා මේ දෙය ඔහුයි කරලා තියෙන්නේ කියලා , අන්තිම තත්පර කීපයේදී ඒක සනාත උනා🙂✌💝
ගොඩක් උන් බැලුවට මිටර් වෙලා තියෙන්නේ ට්ක දෙනාටයි සීන් එක..
✌️✌️✌️
දැක්ක සුපිරිම ෆිල්ම් එකක් ❤
තමන් අවංකව ආදරේ කරන ගැහැණියගෙ පතිවත හොයනවා වගේම තමයි... ඒ පිරිමියා ඒ ගැහැණියගෙ පතිවත විවාහයට පෙර නැති කරන්නෙත් නෑ... (මේ කතාවට අනුවත් මේකෙ සාගර කියන කොල්ලා තමන් අවංකව ආදරේ කරපු කෙල්ලට අවුරුදු පහක් වෙලත් ඇඟට අත තියලා නෑ... ඒත් ඔහු වෙන කෙල්ලොන්ගේ පතිවත කෙලෙසලා තියෙනවා... මොකද ඔහු ඒ කෙල්ලොන්ට ආදරයක් තිබිලා නෑ... තිබුනානම් මේ චමරි වගේම බලාගන්න තිබ්බා)
අවංක ආදරේදී පිරිමියෙක් හිතන්නෙ තමං නැතත් තමන් ආදරේ කරන කෙල්ලට අනාගතයක් තියෙන්න ඕනි කියලා විතරයි. ඒ නිසා පිරිමියෙක් තමාගේ ආදරවන්තියගේ පිරිසිදුකම නැති කරන් නෑ...
ඒ වගේම තමා අවංකව ආදරේ කරනවානම් ඒ පිරිමියාට විවාහය දක්වා ගැහැණියගේ පතිවත ආරක්ෂා කරන්න තරම් ඉවසීමක් තියෙනවා... මේකෙ සාගරත් අවුරුදු පහක් හිටියා වගේ... ඒ විතරක් නෙවෙයි අවංක ආදරයක්නම් අතින්වත් නොඅල්ලා ඕනිතරම් කාළයක් ආදරේ කරන්න පුළුවන්... 💙💙💙
සුපිරි❤️ තාත්විකයි අපූරු කතාවක්❤️ සැමට ජය ❤️
ඌ සිද්දිය දන්නවා.යාලුවට අවස්තාවක් දුන්නා සමාව ගන්න.ඒ වගේම ඌ යලූවාටත් හොද උත්තරයක් දීලය් ගියේ.පට්ට මාරම වටින කතාවක්..❤
දසුන් දැක්කාම බලන්නම හිතුනා අම්මෝ ඒ acting
ප්‍රශ්නයක් තියෙනවා මෙච්චර වටේ ගියපු එකා ඒ කෙල්ලව බලාගෙන තියෙනවා. ඒ කෙල්ලත් ඉද්දි වටේ ගිහින් 😅
හොදම යාලුවා ඕනවට වඩා විශ්වාස කරන්නත් එපා. මෙතන ඌ තමයි කෙල්ලව අමාරුවේ දාල තියෙන්නෙ.
කලා නිර්මාණෙකින් මේක තමා වෙන්න ඕනි.. අන්තිම තත්පර 10යෙ කිසිම වචනයක් භාවිතා නොකර ලොකු තේරුමක් නිහඬව පැහැදිලි කලා, හැමදේම කියලා දුන්න හොදම යාලුවාගෙ චරිතෙ තත්පර කිහිපයකි පැහැදිලි කලා , ඔහු ඩයරිය කලින්ම ඇරන් ආවෙ හැමදේම කලින් දැනගෙන.. ලොකු තේරුමක් සමග තව සැඟවුණු තේරුමකුත් තියන හොද නිර්මාණක්..
අනිවාරේන්.හොදම යාළුවා තමයි හතුරා
අනේ තව ටිකක් පැහැදිලි කරන්න්කො......
Meka yaluwage wedak wagei mata hithenne
ඔව් එක වෙන්න පුළුවන් .හැබැයි එයා කලින් ඉදලම යාලුවට msg එකක් දාලා තිබ්බා නේද
@@roshinidambagolla5808චමරිගේ කැඩුවේ කොල්ලගේ යාලුවා..👍😂
no words moorthi aiye excellent. Successful mean. But චමරිගෙයි, උදිතගෙයි අතරත් මොකක් හරි තිබ්බද කියලා මට හිතෙනවා .නැතුව ඇති එත් ගැඹුරට ගියාම හිතෙනවා
චමරිගෙ බෑල්ම අවසානයෙ සියලුම උත්තර තියනවා මල්ලි
@@moorthiproductions6491 ඔවු චමරිට එහෙම දෙයක් කරලා තියෙන්නේ උදිත තමා
හොද නිර්මානයක්. දැනුම නිසා මේ වගේ හනමිටි අදහස් දැන් කාලෙ ගොඩක් අය නොපිලිගත්තත් මේ විදිහට හැසිරෙන පිරිමි කොච්චර නම් ඇතිද. හැබැයි අවසානෙදි තමන් කරන දේ තමන්ට ලැබෙනව. විශ්වාස කරන්න බැරිම ලගම ඉන්න කෙනාව කියන දේ ලස්සනට පෙන්නනව 👌👌
විශ්වාසය රඳා පවතිනතාක් මිත්‍රත්වයද පවුල් ජීවිතයද ආරක්ෂා වේ...
හරිම වටින කාලෝචිත මාතෘකාවක්..❤️❤️
Fb eken dkka dwsk ...aye godak hoyl hoyl tma youtube eke meka hmbune ..aththtm super ❤️
දසුන් කියන්නෙ දක්ෂ චරිතාංග නලුවෙක්✌✌
advice දුන්න හොදම යාලුව උනත් කව්ද කියල නිහඩව කිව්ව.
ඇත්ත
එයා ඒක දරනගෙනම තමා ඩයරිය අරන් ආවේ 😁
Oya comment eka thamai heuwe...
සිරා කතාව
එයද එහ් කෙල්ලට වැඩෙ දිලා තියෙන්නෙහ් 🤔🤔🤔🤔
කතාවේ අනිත් පැත්ත තේරුනේ කාටද ?
ඇයි චමරි කීවේ නැත්තේ එයාගේ කලින් සම්බන්ධය ගැන ?
කාර් එක ගාවදී සාගර තරහවෙලා යද්දී අහනවා උදිත " මචන් සාගර , චමරී කීවේ නැද්ද ඒ කවුද කියලා "?
අන්තිම තත්පර 3 විතර චමරී පොඩ්ඩක් විතර හොරෙන් උදිත බලන්න හදලා නැගිටලා යනවා ,
ඊට කලින් උදිත තනි වුන වෙලාවේ චමරිත් එක්ක කතා කරන්න අවස්ථාව තිබුනත් කතා කරන්නේ නෑ.
රංගනයට වඩා මෙහි යටි අරමුණ විශිෂ්ඨයි .
මට දැනෙන විදිහට මේකේ චමරිත් එක්ක $ හැසිරිලා තියෙන්නේ වෙන කවුරුත් නෙමේ තමන්ගේ හොදම යාලුවා වන උදිතමයි.
විවාහයේදී මම නම් කියන්නේ මේවා ගැන සලකා බලන්න අවශ්‍ය නැත.ඒවා යල් පැන ගිය අදහස් විතරයි . විවාහයෙන් පස්සේ දෙදෙනාටම අවංක ශක්තිමත් සම්බන්ධතාවක් තිබුනොත් පමනක් ඇති.
විශ්වයේ සර්ව සාධාරණ 100% පරිපූර්ණ කිසිත් නැත . ගැහැණිය සහ පිරිමියාද එසේමයි.
නමුත් ඉතාමත් අතළොස්සක් පමණක් තමන්ගේ හෘද සාක්ෂියට අනුව ජීවත් වන අය සිටී .
නිර්මාණයනම් විශිෂ්ඨයි.
දසුන් අයියනම් all rounder කෙනෙක් , එයාට බැරි චරිතයක් නෑ.
හොඳම යාලුවෝ වුණත්, රහස් රකින ආකාරය. Best short film🙏🔥
ඒක අන්තිම ටිකේ නේද තිබ්බේ
ගැහැනු ගැන විතරක් දුක හිතලා අනුකම්පා කරන්නෙ ගෑනිට ආර්ථික පදනමක් නැති හින්දායි. ගෑනිට ආර්තික පලදනම් ඇතිවෙච්ච දවසට ගෑනියෙක්ට ස්තිර පිරිමියෙක් අත්‍යවශ්‍ය නැති බව අනුකම්පා කාරයෝ හොදින් මතක තබා ගතයුතුයි.
ගොඩක් දේවල් කිය වුන කතාවක්. කතාවෙ අන්තිමට ලගම ඉන්න අයත් විශ්වාස කරන්න එපා කියලත් කිය වුනා. මේකෙන් තමන්ගෙ ගෑනි බදින්නට පෙර තමන්ගෙ පෙම්වතිය පරිස්සම් කරන්න කියලා කියවුනා . පෙම්වතිය විතරක් නොව තම දරුවන්ද ලගම ඉන්න අයගෙන් ආරක්ශාකර යුතුයි කියන අර්තය මේකෙ ගැබ්වෙලා තිබුනා මට දැනුන විදිහටනම්.ගොඩ දෙනා මේක මතුපිටින් බලලා වේසකම සාධාරනීකරනය කරන්න කතාකරන්න පුලුවන්. ඒත් මේකෙන් කියවෙන්නෙ අරම දෙයක් වෙන්න කලින් කරන්න ඕනෙ දේ කියා හිතන්න පුලුවන්. ඒක කතාවෙ ආවසානෙට යහලුවා සහ බිරිද අතර එ දෙ සිදු උනා කියලා පෙන්නුම් කර එකෙන් පැහැදිලි උනා. පරිස්සම් වන්න හැමකෙනාගෙන්ම 😊 පරිස්සම් කරන්න තමන්ගෙ ආදරනීයන්ව හැමකෙනාගෙන්ම😊පරිස්සන් කරන්න තමන්ගෙ දරුවාව හැමකෙනාගෙන්ම😊පරිස්සන් වෙන්න ඔබ හැමකෙනාගෙන්ම😊 ජය❤
නිවැරදි දැකීම ඇති තැන පස්න විසදෙයි... 🤗🤗🤗
කතාව ඉවර වෙන එකෙන් මට හැඟෙන්නේ චමරි උපත දුන් දරුවා, සාගර "my blood" ලෙස හඳුන්වන දරුවා, ඇත්තටම සාගරගේ මිත්‍රයාට දාව ඉපදුන දරුවෙක් බවයි .... #මූර්ති තව episode එකක් මේක continue කරලා ලස්සනට හදන්න පුලුවං නේද ❤
මොකක්ද අනේ මේ කතාවේ නම