Derana 60 Plus Season 05 | Episode 02 | 03rd September 2023 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ย. 2023
  • Derana 60 Plus Season 05 | Episode 02 | 03rd September 2023 | TV Derana
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
    #60plus #60plusseason05 #singing #music #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 173

  • @ashengunathilake8663
    @ashengunathilake8663 9 หลายเดือนก่อน +21

    මේ වැඩසටහනට ගැලපෙනම කෙනා වගේම 😊හොදටම කරන්න පුලුවන් ......විශ්ව ලංකාට,......

    • @wicramarajashinghe7302
      @wicramarajashinghe7302 9 หลายเดือนก่อน +2

      එහෙම කියන්න එපා තාම අලුත්
      අසාධාරනයිනෙ හැමදාම එක්කෙනාම ප්‍රමෝට් කරන එක ?

  • @mokshigunawardane1817
    @mokshigunawardane1817 10 หลายเดือนก่อน +30

    පටන් ගන්නකන් බලන් හිටපු වැඩසටහනක්. පවිත්‍රත් හරියට විශ්ව වගේමයියියි. 👍👍

  • @dilumihansika8726
    @dilumihansika8726 10 หลายเดือนก่อน +12

    පවිත්‍ර අයියා හැඩයි.. ඒ වගේම හඬත් හොඳයි..

  • @kkww3805
    @kkww3805 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි විනිසුරැ මඩුල්ලටත් ස්තුතියි විදේශගත සිටයි බලන්නේ.

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 9 หลายเดือนก่อน +5

    නව නිවේදක මහතාගේ කටහඩ ත් විශව මල්ලි වගේමයි... ඔබ‍ට සුබපැතුම්

  • @sdhd6319
    @sdhd6319 9 หลายเดือนก่อน +4

    චන්දුමහත්මයා ගායනාකල ගීතයට මාගේප්‍රනාමය හරියට භාවනාවක්වගේ බුදුසරණයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 9 หลายเดือนก่อน +7

    දෙරණ, වින්සුරු මඩුල්ල, නිවේදක මහතා හැම අම්මෙක් ට, තාත්තෙක් ට, සංගීත කණ්ඩායට, තෙරුවන් සරණයි ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤cyprus

  • @chandrikawijesingha6472
    @chandrikawijesingha6472 9 หลายเดือนก่อน +5

    නිවේදක තුමා විශ්ව නිවේදක තුමාගේ සොහොයුරෙක් වගෙයි හරිම අපූරුයි .

  • @roshaniguruge9588
    @roshaniguruge9588 9 หลายเดือนก่อน +2

    තිලක් මයුර තිස්ස......තාත්තා.................😢😢😢 ඔයා මගේ තාත්තා වාගේමයිි......ඉවසා ගන්න බැරි දුකක් දැනුනා.......ඒ වාගේම ගිිිතය හදවතටම දැනුනා.....හරිම ලස්සනයිි තාත්තා.....නිරෝගිි සුවය වාගේම දිර්ඝයුෂ ලැබේවා....ඉදිරියටම යන්න වාසනාව ලැබේවා.......❤❤❤❤❤❤❤

  • @dineshajayasingha9787
    @dineshajayasingha9787 9 หลายเดือนก่อน +1

    සෙව්වන්දි මිස්ගේ ඇඳුමේ ලස්සන.... සුරංගනාවීයක් වගේ...... ❤️❤️❤️❤️❤️

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 9 หลายเดือนก่อน +3

    තිලක් තාත්තාගේ කටහඩ හරිම ලස්සනයි ආකර්ෂණීයි ජයවේවා 🙏👍

  • @wechannel6896
    @wechannel6896 9 หลายเดือนก่อน +1

    තිලක් අශෝක අයියා හරීම ලස්සනයි ගායනය සිරස අපේ සියලු දෙනාගෙන්ම සුබ පැතුම් 👏👏👏❤️❤️❤️

  • @Darshanauswatta
    @Darshanauswatta 10 หลายเดือนก่อน +7

    පලවෙනියාට සින්දුව කිවිව තාත්තාගේ හඩ හරියටම ජොලි සියයාගේ හඩ වගේයි...ගොඩක් ආදරෙයි ජයසෙන කල්දෙරා තාත්තා ❤

    • @nisansalasadamali3212
      @nisansalasadamali3212 9 หลายเดือนก่อน +1

      Chandu imbulana gayakayek

    • @Darshanauswatta
      @Darshanauswatta 9 หลายเดือนก่อน +1

      @@nisansalasadamali3212 එත් එයා ජොලිසියා නෙමෙයි නේ

  • @warshag8795
    @warshag8795 9 หลายเดือนก่อน +1

    සුබ පැතුම් තිලක් අශෝක අයියා ඔයා සංගීත ලෝකයට ආධුනිකයෙක් නෙමෙයි ඒ වගේම මියුරු හැගුම්බර හඬක් තියෙනවා වගේම තමන්ගේම ස්වතන්ත්‍ර ගීතත් කරපු සුන්දර දක්ෂ ගායකයෙක් සිරස අපෙ සංගීත කණ්ඩායමේ දක්ෂම ආදරණීය ගයකයා ජය පතනවා අපෙ අයියට 👏👏👏👏💗💗💗💗💗

  • @palithachathuranga7713
    @palithachathuranga7713 10 หลายเดือนก่อน +18

    Come back vishwa❤

    • @Chutiya200
      @Chutiya200 9 หลายเดือนก่อน

      ❤❤

    • @ahsenanayaka3479
      @ahsenanayaka3479 9 หลายเดือนก่อน

      ​@@Chutiya200
      ❤❤

  • @pasinduakalanka6329
    @pasinduakalanka6329 10 หลายเดือนก่อน +3

    Derane lassanama reality program eka meka. Ammala thaththalath supiri, judge board ekath supiri, Aluth niwedaka mahaththayath supiri. Jaya wewa

  • @isankaranasinha359
    @isankaranasinha359 10 หลายเดือนก่อน +7

    හැමෝම ලස්සනට ගායනා කරනවා කාවද අයින් කරන්නේ අනේ❤❤

  • @glocalfair
    @glocalfair 10 หลายเดือนก่อน +4

    Pavithra ta aththatama rewatuna wishwa kiyala. E wagemai 🤝☺☺

  • @indikakobbegala319
    @indikakobbegala319 9 หลายเดือนก่อน +9

    එදා වගෙම අදත් ලස්සනයි වැඩසටහන..❤❤❤❤ විශ්ව නැ. කියල දැනෙන්නෙම නැ විශ්ව වගේමයි. ❤❤❤

  • @jayam1429
    @jayam1429 10 หลายเดือนก่อน +2

    හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
    සුභ පතනවා හදවතින්ම හැමෝටම ...
    🙏🙏🙏🪻🪻🪻🙏🙏🙏

  • @wechannel6896
    @wechannel6896 9 หลายเดือนก่อน

    අනිත් සියලුම ගායක ගායිකාවන්ට සුබ පැතුම් හරිම ලස්සනයි හැමෝගෙම ගායනා විනිශ්චය මණ්ඩලය හරිම සාධාරණයි කථනය කරන සොයුර අපූරුවට වැඩසටහන මෙහෙයවනවා...
    බොහෝම ස්තුතියි දෙරණ නාලිකාවට මෙවැනි ගෞරවාන්විත වැඩ සටහනක් පැවැත්වූවට...

  • @chrishanthiangelica526
    @chrishanthiangelica526 9 หลายเดือนก่อน

    Pavithra is very loving and respected. He suits for 60 plus ❤ Vishva is also very loving and enjoyable he suits for Derana superstar ❤

  • @user-qw8ti7hy9l
    @user-qw8ti7hy9l 10 หลายเดือนก่อน +6

    පලවෙනියට සිංදුව කියන්න ආව තාත්තාට තියෙන්නේ ඇන්ටන් රුද්‍රිගොගෙ වොයිස් එක

  • @asokanalani3940
    @asokanalani3940 9 หลายเดือนก่อน +1

    හරිම ආදරණීය වැඩ සටහනක්‌ සියළුම දෙනාට තෙරුවන් සරණයි

  • @sriyakumari4314
    @sriyakumari4314 10 หลายเดือนก่อน +4

    Jayasena තාත්තට කිරුළ ලබන්නට ලැබේවා ..මම harima කැමැත්තෙන් බලන වැඩසටහන theruwan saranai හැමෝටම

  • @renukachandani3916
    @renukachandani3916 10 หลายเดือนก่อน +4

    මේ ජයසේන තාත්තා මීට කලිනුත් ආව වගේ මතකයි..ජයවේවා තාත්ත

    • @ritamiranda9311
      @ritamiranda9311 9 หลายเดือนก่อน

      Ow seasons 4 eke githa gayanaya kala

  • @Chutiya200
    @Chutiya200 9 หลายเดือนก่อน +1

    අය්යො විශ්ව මහතා ඔබ නැති අඩුව 💯 දැනෙනවා ❤

    • @wicramarajashinghe7302
      @wicramarajashinghe7302 9 หลายเดือนก่อน

      😂😂😂
      මුහුදට පනින්න

  • @shanthi4998
    @shanthi4998 9 หลายเดือนก่อน +1

    Ane godak lassanai siyalu dennatama Subha patanawa

  • @andrewfernando7748
    @andrewfernando7748 9 หลายเดือนก่อน +1

    Very nice 👍 program I love it

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 9 หลายเดือนก่อน +1

    Eththa wayasa ilakkamak vitharai.hemoma dakshai.superb.

  • @nalinikulararthna1737
    @nalinikulararthna1737 9 หลายเดือนก่อน +1

    Thilakge sinduwa harima lassanai. Good luck

  • @janakaprabath6580
    @janakaprabath6580 8 หลายเดือนก่อน +1

    Sunimal aiya suba pathum !!!!

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 9 หลายเดือนก่อน +1

    විශ්ව මල්ලි පවිත්‍ර දෙන්නා අයියයි මල්ලිද සතුටුයි ලස්සනට විශ්ව වගේ වැඩසටන කරගෙන යන්න ජයවේවා

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 9 หลายเดือนก่อน +3

    විෂ්ව නැති අඩුව දැනෙන්නේ මට විතරද

    • @Chutiya200
      @Chutiya200 9 หลายเดือนก่อน +1

  • @padminijayamanna1799
    @padminijayamanna1799 9 หลายเดือนก่อน

    ඉභුලාන තාත්තෙ හරිම අගෙයි ,දීගායු වේවා ,අන්තිම තරගය දක්වා යන්ඩ පින් ලැබේවා 🙏🙏🙏

  • @warshag8795
    @warshag8795 9 หลายเดือนก่อน

    දෙරණ 60 ප්ලස් අගය කළයුතුම වැඩසටහනක් අපෙ ආදරණීය ජේෂ්ඨ සහෝදර සහෝදරියන්ට මෙවැනි අපූරු වැඩසටහනක් නිර්මාණය කිරීම අපෙ ප්‍රවීණ විනිසුරු මණ්ඩලයට වගේම සංගීත කණ්ඩායමට හා නිවේදක සොයුර සියලු දෙනාම වැඩසටහනට සුන්දර බවක් එකතු කරනවා තෙරුවන් සරණයි ඔබ සැමට 🙏🙏🙏

  • @kawyathathsarani452
    @kawyathathsarani452 9 หลายเดือนก่อน +2

    Pavithra superrrb 🎉

  • @manelhenake9522
    @manelhenake9522 9 หลายเดือนก่อน +1

    ජයසේන කල්දේරා.තාත්තා.මේ.ගමනත්.ඇව්ත්.ජයවේවා❤❤❤

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 9 หลายเดือนก่อน +2

    අපිට පුරුදු හඩක් සහ රුවක් කල්දේරා තාත්තා ජය වේවා මෙ පාරත් දකින්නට ලැබිම ගැන සතුටුයි ජයවේවා

  • @nimalifonseka122
    @nimalifonseka122 9 หลายเดือนก่อน +3

    නලින් පුතා සහා විශ්ව පුතා නැතිව හරි පාලුයි.

  • @sp-sv9wy
    @sp-sv9wy 9 หลายเดือนก่อน +3

    Nalin perera hitiyanam hodai kiyana aya ko balanna

  • @kkww3805
    @kkww3805 9 หลายเดือนก่อน +1

    ජයසේන කල්දේරා මිට කලින් තරඟයට ඉදිරිපත් උනා ..

  • @dayangikaluarachchi
    @dayangikaluarachchi 10 หลายเดือนก่อน +5

    Pavithra aiya kiyanne Point of Pavithra eka karana kena neda?

  • @menakaabeyrathna6444
    @menakaabeyrathna6444 9 หลายเดือนก่อน +1

    Come back wishva and nalin perera ❤❤

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 10 หลายเดือนก่อน +2

    Mn කැමති program ekak ❤❤❤

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පස්දෙනාගේම කටහඬවල් ❤❤❤

  • @roshaniguruge9588
    @roshaniguruge9588 9 หลายเดือนก่อน

    සොදුරැ වාගේම මිහිරි පැරණිි ගිිිත හිතට මනසට කියා නිම නොවෙන සැනසිිමක්්.........❤❤❤🌹🌹🌹💐💐

  • @user-rl3mu5fv6q
    @user-rl3mu5fv6q 9 หลายเดือนก่อน +1

    ජයසේන තාත්තා shed එහෙක යුනිෆෝම් එක නේද ..ගිය සැරේ වගේ පිස්සු කෑලි ටික දානව..🤣🤣

  • @viseekiy3971
    @viseekiy3971 9 หลายเดือนก่อน

    තිලක් අශෝක මයුරතිස්ස මහත්තයා තමයි ලස්සනටම කිව්වේ. මට මතකයි ගිය වර ඔබ තුමා ලස්සනට ගායනා කරලත් ඔයාව අයින් කලා. මෙවර ඔබතුමාට ජය පතමි.. තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා,

  • @sudanapoli6016
    @sudanapoli6016 10 หลายเดือนก่อน +1

    Good Good Good baby ❤❤❤❤❤

  • @sonethrasri2247
    @sonethrasri2247 10 หลายเดือนก่อน +1

    මේ වැඩසටහන නැවත ප්‍රචාරය කරන්නේ කවදද කියල නොඉවසිල්ලෙන් බලා හිටියේ. අපේ ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි මහත්මයා සෙව්වන්දි රනතුංග මහත්මිය සමග නලින් පෙරේරා මහත්මයාත් හිටියනම් තමයි හොද? විශ්ව පුතා නැති අඩුවත් ගොඩක් දැනෙනවා ඔය හැමෝටම බුදුසරණයි 🙏🌹🌹🌹🌹🌹🌹

  • @ramiara9100
    @ramiara9100 10 หลายเดือนก่อน

    Sema denama dakshai..mama season 4ma baluwa. Semana deergayu wewa theruwan saranai

  • @DilaMalsan-cp1uh
    @DilaMalsan-cp1uh 8 หลายเดือนก่อน

    Sadu danthada....🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 10 หลายเดือนก่อน +1

    ජයවේවා 🎉❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 10 หลายเดือนก่อน +3

    මේවයි පැරණි ගීත පමණයි නේද❤❤❤❤

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake4750 10 หลายเดือนก่อน

    සියලුම දෙනාට සුභ පතනවා🎉

  • @sdhd6319
    @sdhd6319 9 หลายเดือนก่อน +3

    විස්වවගේමයි මේ ලමයත් කිසිම වෙනසක්නෑ

  • @malikahemalatha1878
    @malikahemalatha1878 10 หลายเดือนก่อน +1

    I love programme

  • @priyanthasenarathna2715
    @priyanthasenarathna2715 10 หลายเดือนก่อน +1

    Harima lassanai programe ekak. Thanks derana.

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 9 หลายเดือนก่อน

    නව නිවේදක මහතාටත් හොඳ sense of humor එකක් තිබෙනවා
    👍👍👍❤

  • @nihaljinasena6265
    @nihaljinasena6265 10 หลายเดือนก่อน +1

    Bohoma hodai budunga amadrma❤

  • @roshaniguruge9588
    @roshaniguruge9588 9 หลายเดือนก่อน

    හරිම අාදරණිියයි.........❤❤❤

  • @lathalatha7400
    @lathalatha7400 9 หลายเดือนก่อน

    Harima ලස්සනයි ❤❤❤

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 9 หลายเดือนก่อน

    බුදුසරණයි සැමටම

  • @ajmanaj454
    @ajmanaj454 9 หลายเดือนก่อน

    පවිත්‍ර මල්ලි ආදරෙයි විනිසුරු මඩුල්ලට ආදරෙයි ලහිරු සර් දැන් නම් ගොඩක්ම ලස්සනයි .....ඇයි දන්නවද ඒ කොන්ඩෙට ලොකුම වෙනසක් කරල ලස්සනයි වැඩ සටහන ඔක්කොම අම්මලාට සහ තාත්තලාට සංගීත කන්ඩායමට ආදරෙයි බුදු සරනයි

  • @dammikashiyani8278
    @dammikashiyani8278 9 หลายเดือนก่อน +1

    විස්ව පුතාටත් අවස්තාවක් දෙන්න .මෙිදරැවත් හොදදයි .ඒත් අපට පුරැදු විස්ව පුතා.අමතු එකක් තියෙනවා වැඩිහිටියන්ගේහිත් ඇදල ගන්න .පවිතුපුතත් හොදයි. දෙන්නටම බුදු සරණයි..

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 9 หลายเดือนก่อน

    ❤❤❤
    👍👍👍👍

  • @kanti7069
    @kanti7069 10 หลายเดือนก่อน

    Pavettra obathumage hadath Ruwath dekkama veswa lanka wagemai ethen hemotama dergau theruwan saranai

  • @chandanichandani7518
    @chandanichandani7518 10 หลายเดือนก่อน +1

    Maga balaga heteya harema lassne

  • @sujeesujeewa6314
    @sujeesujeewa6314 10 หลายเดือนก่อน +2

    Ei ane nalin sir netthe. Aya thamai hoda

  • @raaniraani8061
    @raaniraani8061 10 หลายเดือนก่อน +2

    60 ප්ලස් උනත් ලස්සන සින්දු කියන්නෙ

  • @nihalvijesinha4776
    @nihalvijesinha4776 9 หลายเดือนก่อน

    සුන්දරයි ❤❤❤

  • @chandrikawijesingha6472
    @chandrikawijesingha6472 9 หลายเดือนก่อน

    ළහිරු සංගීත වේදියාණනි ඔබත් භරිම අපූරුයි .ඔබේ පෙනුමත් ඉතාම සොදුරු යි .විනිශ්චයත් එසේමයි.

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 9 หลายเดือนก่อน +2

    ව්ශ්ව පුතා කෝ?

  • @DanushVipunshara
    @DanushVipunshara 8 หลายเดือนก่อน

    පවිත්‍ර ලස්සන ට කරනව

  • @god8014
    @god8014 9 หลายเดือนก่อน

    👑👈

  • @ramaniegodfrey3640
    @ramaniegodfrey3640 7 หลายเดือนก่อน

    ගොඩක් මෙ අම්මා ලාට තත්තාලාට ගරු කරන වඩසටහනක්

  • @maheshadewmini606
    @maheshadewmini606 9 หลายเดือนก่อน

    Episode 3,4 thaam upload කරල නෑ නේ

  • @HeshanthaFernando-iy6gu
    @HeshanthaFernando-iy6gu 4 หลายเดือนก่อน

    👍👍👍

  • @herathjayasundara6290
    @herathjayasundara6290 9 หลายเดือนก่อน

    Budunge amadarmeme gaayanaya kochchra ahewwath madi😂❤

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 10 หลายเดือนก่อน

    Very nice ❤🇺🇸

  • @swarnadias5846
    @swarnadias5846 10 หลายเดือนก่อน

    Jayen jayama wewa

  • @sagaranuwan9986
    @sagaranuwan9986 10 หลายเดือนก่อน

    Hamoma lassanata gayanawa 🙏🙏🙏

  • @nalimohottige8524
    @nalimohottige8524 10 หลายเดือนก่อน

    Adath wedasatahana godak lassani derana atulu sematama teruwansarani.

  • @kumary3467
    @kumary3467 9 หลายเดือนก่อน

    ජයසේන තාත්තෙ ජය වේවා❤❤❤❤

  • @sudarmaguruge3308
    @sudarmaguruge3308 10 หลายเดือนก่อน

    Candu thathe obathumata jayan jayama vava ❤️❤️❤️❤️

  • @Nadeen9465
    @Nadeen9465 9 หลายเดือนก่อน +2

    කෝ vishvalanka ඔයා නැතුව පාලුයි

  • @warsamanepremarathne315
    @warsamanepremarathne315 9 หลายเดือนก่อน +1

    විශ්ව කෝ

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c 9 หลายเดือนก่อน

    විශ්ව මල්ලි ගෙ සහෝදර යෙක් වගේ ඒත් විශ්ව මල්ලි තමයි මේවගේ වැඩසටහන් පැවැත්වීම හොදම කෙනා. මල්ලි යො ඔයා ඉන්න දිහා බලාගෙන ඉන්න වා නම් ඇවිත් මේ වැඩසටහන බාරගන්න. Plzz. සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වලින් විමාලිය අක්කි කෙනෙක් කියන්නේ

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 10 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @KLCJayathilaka-ut7ic
    @KLCJayathilaka-ut7ic 9 หลายเดือนก่อน

    Good

  • @kumary3467
    @kumary3467 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @sumanalathakuwait9442
    @sumanalathakuwait9442 10 หลายเดือนก่อน

    ❤❤

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 10 หลายเดือนก่อน

    Niyamai

  • @sameeraruwan8625
    @sameeraruwan8625 10 หลายเดือนก่อน

    Palaweni ekkena supiri 😮

  • @user-jh4oi6yx7p
    @user-jh4oi6yx7p 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @kanthikuwait8110
    @kanthikuwait8110 10 หลายเดือนก่อน

    Lassanai suba pethum

  • @nishanthagamage3049
    @nishanthagamage3049 10 หลายเดือนก่อน

    Niyamayi

  • @user-sv4ms5ow4h
    @user-sv4ms5ow4h 9 หลายเดือนก่อน

    ❤😮jauyawews

  • @silanimallika4570
    @silanimallika4570 9 หลายเดือนก่อน

    Derana dreem star season 11 awasan 12 ta wada lassanai