හිට්ලර්ගේ ඔබ නොදත් මයික්‍රොවේවි කතාව..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 102

  • @pubuduwijekoon4668
    @pubuduwijekoon4668 2 ปีที่แล้ว +40

    උගන්වන හැටි ඉගෙනගත්තේ සර්ගෙන්... මගේ ජීවිතේ හැමදාම වීරයෙක් සර්!
    තෙරුවන් සරණයි ! 🙏🙏🙏

    • @chamikaekanayaka4562
      @chamikaekanayaka4562 2 ปีที่แล้ว +6

      Sirge keemata mamath ape guruwarayage guruwaraya balanna awa. Aththatama keerthi sir ge teaching style ekata asa hithenawa. Super sir!

    • @DR...2003
      @DR...2003 2 ปีที่แล้ว +1

      💖

    • @Sadew-t3d
      @Sadew-t3d หลายเดือนก่อน

      ❤️❤️

    • @W.Quotes624
      @W.Quotes624 หลายเดือนก่อน

      ❤❤😊

  • @dr.chathurangaherath
    @dr.chathurangaherath ปีที่แล้ว +7

    ගුරුවරයා යනු කවුරුන්දැයි ආදර්ශයෙන් කියා දුන් ගුරුවරයෙක්... ආදරණීය කීර්ති සර්... ආදරෙයි එදා මෙන්ම අදත්...

  • @studywithramithu1480
    @studywithramithu1480 2 ปีที่แล้ว +14

    මරු....මැත්ස් වලට අජන්ත සර්ගේ ක්ලාස් යනවා පිසික්ස් වලට කීර්ති සර්ගේ ක්ලාස් යනවා කෙමෙස්ට්‍රි වලට චරිත සර්ගේ ක්ලාස් යනවා..සුපිරිම ගුරුවරු තුන් දෙනෙක් සෙට් උනා ඒ ලෙවෙල්වලට...........😍😍

  • @keerthidharmasiri638
    @keerthidharmasiri638 3 ปีที่แล้ว +52

    Correction: Loss factor of Ice is 0.003, Dielectric constant is 3.2

    • @shamax2201
      @shamax2201 3 ปีที่แล้ว +11

      Sir, You are the reason why I went to Pera Eng fac. Was in your class 2001-2003 at Kandy. After 20 years, I am still interested in physics and still learning (teaching my kids what you tought me + what I learnt later). When I get to see my old friends (all were in your class), the topic "Kiththa" (not to disrespect) always comes up. Thanks for all the things you tought us, physics and about Life.

  • @keerthidharmasiri9170
    @keerthidharmasiri9170 3 ปีที่แล้ว +32

    පාරවිද්‍යුත් නියතය 1 ට වඩා අඩු වෙන්නේ නැහැ
    අයිස් වල එය 3.2 වෙනවා මෙහිදී මම පැහැදිලි කරන loss factor කියන සාධකය තමයි අයිස් වල 0.003 වෙන්නේ පැහැදිලි කරණ විට මට ඒ වචනය මාරු වෙලා කී වෙලා තිබීම අතපසුවීමකි.

  • @freeminds6365
    @freeminds6365 3 ปีที่แล้ว +27

    2001 නුවර සුදර්ශියෙදි අපිට සර් හිට්ලර්ගේ අවුට් විශ්ඩ් කෑම්ප් එකෙ වීඩියෝ එකක් පෙන්වුවා.ඒක මතක අය ඉන්නවද

  • @DammikaAdikari
    @DammikaAdikari 11 หลายเดือนก่อน +2

    මම ඉගෙනගත්ත හිතට දැනුන හොදම ගුරුවරයා. ICT ඉගැන්නුවට අදටත් කැමතිම විෂය Physics. ඒ සර් නිසා. තෙරුවන් සරණයි අපේ සර්.

  • @keshankulathunga2143
    @keshankulathunga2143 3 ปีที่แล้ว +11

    සර්ලාගෙ මල් video බලන අය තමා unlike කරල තියෙන්නේ... මේවගේ ඒව බලන්න බෑ ඒ අයට 😂

  • @thilanlakmaljayasekara2272
    @thilanlakmaljayasekara2272 3 ปีที่แล้ว +11

    කට පාඩම් කරලා physics උගන්වන ගුරුවරුන්ට පාඩමක් මේක. අමතක නොවෙන්න ජීවිතේට physics කියලා දෙන හැටි ඉගෙනගන්න. ❤️

  • @janithchethan6213
    @janithchethan6213 3 ปีที่แล้ว +28

    God of physics ...

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඇදුරුතුමනි...❤️❤️❤️

  • @madawawesdance9391
    @madawawesdance9391 6 หลายเดือนก่อน

    නියමයි සර් මේ වැඩේනම්.හරිම වටිනව.සර් අපි ක්ලාස් ආපු 2006/07 කාලේ වගේමයි තාමත්....❤❤

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa 3 ปีที่แล้ว +8

    පන්තියේ හිටියා වගේ. කිර්ති සර්ගේ කතා අහලා. සර් වගේ වෙන්න ඔනි කියලා හිතලා. ස්ර් ගේ පාරෙම ගියපු කෙනෙක් මම.

  • @rumesgayan2699
    @rumesgayan2699 ปีที่แล้ว +1

    උගන්වන හැටි උගන්වපු ගුරුතුමා
    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @deewsl6370
    @deewsl6370 3 ปีที่แล้ว +16

    සර් කියල දෙන ඒවා අපේ ජීවිතයට ගොඩක් වටිනවා හැමදාමත් ස්තූතියි!!!!!!!! සර්

  • @theekshanadunukara5098
    @theekshanadunukara5098 3 ปีที่แล้ว +3

    Physics වලින් ජීවිතය ඉගැන්නුවා සර්

  • @kushanschoolvlogs433
    @kushanschoolvlogs433 3 ปีที่แล้ว +4

    ෆිසික්ස් කියන්නෙ කීර්ති සර් හොයා ගත්තු දෙයක් ❤️

  • @yashanhelapalla9195
    @yashanhelapalla9195 5 วันที่ผ่านมา

    සර්ගෙන් ඉගෙනගත්තනං කියලා දැං හිතෙනවා 💔

  • @thusithherath4788
    @thusithherath4788 3 ปีที่แล้ว +3

    ආයෙ class ගියා වගේ සර් ❤️

  • @imesha.chandrasekara2535
    @imesha.chandrasekara2535 3 ปีที่แล้ว +8

    ❤️❤️❤️❤️👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @asiriwijayagunathilaka3620
    @asiriwijayagunathilaka3620 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් දේශනයක්...හරිම වටිනවා සර්...විසි වසරකට පෙර සර්ගෙ කුරුණෑගල පන්තියෙ ඉගෙන ගත්ත කාලය සිහි වුනා....පාඩම මෙහෙම ප්‍රායෝගික භාවිතයත් එක්ක ගලපගෙන උගන්නන්න හැමෝටම බැහැ....ඒ අතින් සර් අති දක්ශයෙක්....

  • @shavindanavodfernando6137
    @shavindanavodfernando6137 3 ปีที่แล้ว +3

    සෑහෙන කාලෙකට පස්සෙ සර්ගෙ පාඩමක් ඇහුවෙ.එදා වගේම ගොඩාක් ආසාවෙන් අහන් හිටිය.සර් කියපු කතා අපිට කවදාවත් අමතක වෙන්නෙ නෑ ❤❤❤

  • @s.l.gamingbros1374
    @s.l.gamingbros1374 3 ปีที่แล้ว +7

    Nice sir

  • @indikajayawicktrama5684
    @indikajayawicktrama5684 3 ปีที่แล้ว +4

    1999 advance level class එකේ වගේ දැනුණා sir

  • @HURULLA
    @HURULLA 3 ปีที่แล้ว +2

    2001 dakka vidiyamai,a hadami,a penumamai.sir apiwa a kaale disney lante ekkan giya.sir ak 47 ekak aran ht line raka gatta hati kiwa ada wage matakai 😍😍😍

  • @maduperera8957
    @maduperera8957 3 ปีที่แล้ว +7

    Excellent sir💖💖

  • @janithchethan6213
    @janithchethan6213 3 ปีที่แล้ว +8

    😅😍😍

  • @deshanbatagoda4629
    @deshanbatagoda4629 5 หลายเดือนก่อน

    This sir is also fluent at Biology too. Not promoting unnecessary crazy jokes!

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 3 ปีที่แล้ว +6

    ❤️❤️❤️👍👍

  • @rohinikumari2055
    @rohinikumari2055 2 ปีที่แล้ว +1

    Sir 2021 kurunegala lexicon ekedi oya kathawa apita kiyala dunna,Dan mage duwalata me Video eka mama pennannawa

  • @kmh1512
    @kmh1512 3 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️

  • @s.l.gamingbros1374
    @s.l.gamingbros1374 3 ปีที่แล้ว +7

    😁

  • @chanukaravikanth5402
    @chanukaravikanth5402 3 ปีที่แล้ว +7

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @oliverwijesooriya2067
    @oliverwijesooriya2067 5 หลายเดือนก่อน

    Excellent explanation

  • @vidurangasenarathna2344
    @vidurangasenarathna2344 3 ปีที่แล้ว +3

    ❤ King of physics ❤

    • @aselaweerathunga7365
      @aselaweerathunga7365 3 ปีที่แล้ว +2

      ලක්ෂ ගණනක් සිසු සිසුවියන්ගේ අනාගතය සාර්ථක කර ගැනිමට මගපෙන්වීම කල sir ට , ගොඩක් ස්තුතී. මම 2007 AL කුරුණෑගල

  • @buddhikachamal9398
    @buddhikachamal9398 3 ปีที่แล้ว +6

    👍🔥🔥

  • @kanishkakafernando3773
    @kanishkakafernando3773 5 หลายเดือนก่อน

    GOOD AFORT SIR

  • @asankaauth7713
    @asankaauth7713 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනා පාඩමක් උගෙන ගත්තා ඔබතුමන්ලට ගොඩාක් පින්.

  • @gradewicelk6699
    @gradewicelk6699 2 ปีที่แล้ว +1

    nice

  • @rameshanuradha6627
    @rameshanuradha6627 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර්

  • @shanukasilva5016
    @shanukasilva5016 3 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙනගත්තා සර්.ස්තූති.

  • @ominduviraj6926
    @ominduviraj6926 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්!

  • @minuuu756
    @minuuu756 3 ปีที่แล้ว +2

    Thank you sir...

  • @MwUcyan
    @MwUcyan 8 หลายเดือนก่อน

    Nice explain❤sir

  • @shashi1722
    @shashi1722 3 ปีที่แล้ว +1

    Ape sir😍😍😍❤️❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @jmkeerthirathna3207
    @jmkeerthirathna3207 3 ปีที่แล้ว +4

    💝😎😎

  • @oshisspace1472
    @oshisspace1472 2 ปีที่แล้ว

    Very informative. Keep up the good work sir 🧡

  • @dasunsathsara7625
    @dasunsathsara7625 3 ปีที่แล้ว +1

    thankyou sir

  • @s.l.gamingbros1374
    @s.l.gamingbros1374 3 ปีที่แล้ว +6

    සර් සාපෙක්ශ පාරවෙද්‍යතාවය 1 ට වඩා අඩු වෙන්න පුලුවන්ද

    • @keerthidharmasiri9170
      @keerthidharmasiri9170 3 ปีที่แล้ว +5

      ඇත්තෙන්ම පාරවිද්‍යුත් නියතය 1 වඩා අඩු අගයක් නැහැ අයිස් වල 3.2 වෙනවා මම පැහැදිලි කරමින් හිටපු Loss factor කියන අගය තමයි .0.003 වෙන්නේ. පැහැදිලි කරනකොට ඒ වචනය අතපසුවීමකින් කියවිලා තියෙනවා එය පෙන්වා දුන්නට ස්තුතියි එය ඒ විදිහට මම නිවැරදි කරනවා.

    • @keerthidharmasiri9170
      @keerthidharmasiri9170 3 ปีที่แล้ว +5

      සාපේක්ෂ පාරවේදීතාවය හෙවත් පාරවිද්‍යුත් නියතය 1 ට වඩා අඩු වෙන්නේ නැහැ අයිස් වල ය 3.2 පමණ වෙනවා මෙහිදී මං සඳහන් කළ loss factor කියන අගය තමයි අයිස් වල 0.003 වෙන්නේ පැහැදිලි කරද්දී අතපසුවීමකින් ඒ වචනය වැරදිලා තියෙනවා මම තාක්ෂණික විග්‍රහයක් නෙමෙයි කළේ නමුත් එය මම මෙසේ නිවැරදි කරනවා එය පෙන්වා දුන්නට

  • @Ipl-qc2ek
    @Ipl-qc2ek 3 ปีที่แล้ว +1

    Ape sir 😎

  • @amilaranga8066
    @amilaranga8066 2 ปีที่แล้ว

    Nice to see you sir..!

  • @susilsenarathne6625
    @susilsenarathne6625 3 ปีที่แล้ว +1

    We learn a lot sir....🙏

  • @amilaangelo
    @amilaangelo 2 ปีที่แล้ว

    Wery welll

  • @slvima3879
    @slvima3879 2 ปีที่แล้ว

    Sir meken jeewitheta deyak gatta.thawa Mr wage video karanna

  • @dewdu
    @dewdu ปีที่แล้ว

    Sir

  • @lakmalpadmasiri1882
    @lakmalpadmasiri1882 ปีที่แล้ว

    👍

  • @erandaachira5193
    @erandaachira5193 3 ปีที่แล้ว

    The way to teach !!!
    I was lucky to be in your class, 20 years ago.

  • @mathsLawyer
    @mathsLawyer 3 ปีที่แล้ว

    Thank you very much for such kind of very Very valuable vedios...god bless you for long life sir ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @namalsuranga607
    @namalsuranga607 3 ปีที่แล้ว

    A great video dear sir. Keep it up

  • @sankassasenevirtha2049
    @sankassasenevirtha2049 8 หลายเดือนก่อน

  • @sba--4306
    @sba--4306 3 ปีที่แล้ว

    learned lot of things.. thank you so much Sir

  • @jayaweerasamantha5688
    @jayaweerasamantha5688 3 ปีที่แล้ว +1

    Sir, We are used microwave oven to make heat the plates.can you explain this.

  • @physicswithchamoda2673
    @physicswithchamoda2673 3 ปีที่แล้ว +8

    තිස්ස සර් ගේ මුතුගල සර් ගේ මල් video බලන එකෙක් තමයි අර dislike කරල තියෙන්නේ 😁😂
    වරත්තුවා 🤨

    • @keshankulathunga2143
      @keshankulathunga2143 3 ปีที่แล้ว

      සිරාවටම 😂

    • @mathsLawyer
      @mathsLawyer 3 ปีที่แล้ว +4

      තිස්ස sir ගෙ නම් මල් vedio නැ.. මේ වගේම jewethayata ගොඩක් වැදගත් දේවල් එ සර් ලත් දෙන්නේ

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 2 ปีที่แล้ว +1

      තිස්ස සර්ගෙයි,මුතුගල සර්ගෙ වීඩීයෝවල තියෙන්නෙත් මේ සර්ගෙ වගේම ජීවිතේට මොකක් හරි ගන්න පුලුවන් කතා ටිකක්.

  • @KME_i
    @KME_i 10 หลายเดือนก่อน

    10:49

  • @manojwickramasinghe1375
    @manojwickramasinghe1375 2 ปีที่แล้ว

    ❤😎

  • @LCpresant
    @LCpresant 3 ปีที่แล้ว

    sir..

  • @nadeesharathnamali2327
    @nadeesharathnamali2327 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @danilka7445
    @danilka7445 3 ปีที่แล้ว

    adarei sir❤❤❤

  • @tharinduniroshan2944
    @tharinduniroshan2944 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍💪💪💪💪💪💪

  • @wimukthisenarathna531
    @wimukthisenarathna531 3 ปีที่แล้ว

  • @savinduthemiya4859
    @savinduthemiya4859 3 ปีที่แล้ว +5

    මේ වගේ වැදගත් video වලටත් dislike දාන උන් ඉන්නවනේ

  • @homindamarasinghe9416
    @homindamarasinghe9416 3 ปีที่แล้ว +6

    God of physics ...

  • @MAD-mi9qo
    @MAD-mi9qo 3 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️❤️

  • @chinthanabandara3584
    @chinthanabandara3584 ปีที่แล้ว

    Thank u sir 🙏

  • @tharidumadushan5982
    @tharidumadushan5982 3 ปีที่แล้ว

    Thank sir

  • @neelgaminignanaratna1517
    @neelgaminignanaratna1517 3 ปีที่แล้ว

    👍

  • @themiyameegahakumbura3728
    @themiyameegahakumbura3728 3 ปีที่แล้ว

    😍😍😍

  • @dilshanupawansa7909
    @dilshanupawansa7909 3 ปีที่แล้ว +6

    ❤️❤️❤️

  • @gihanwikramanayake8848
    @gihanwikramanayake8848 3 ปีที่แล้ว

    Thank you sir.

  • @ruwansanjeewa5420
    @ruwansanjeewa5420 3 ปีที่แล้ว

    😍